බදුන්ගත මිරිස් වගාවක් නිවැරදිව කරන ආකාරය මෙන්න | How to grow chilli plant in pot

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 7

  • @manjulamalkanthi5535
    @manjulamalkanthi5535 2 года назад

    ස්තූති මෙවැනි දේවල් කියල දෙනවට 😊😊

  • @thilinajayasinghe2468
    @thilinajayasinghe2468 2 года назад

    විඩියෝ එකත් මරු.ගොඩක් හොදයි.ඔයා කෘෂිකර්මය ගැන හොදට ඉගෙනගෙන තියෙනවා.මේකෙ සිද්ධාන්ත අඩුයි, ප්‍ර්‍රායෝගිකව වැඩියි.ඒක තමයි නියම ක්‍රමය.ඔයාලගෙ පැත්තෙ පස් ටිකනම් මරු මල්ලි.ඒත් අපේ පැත්තෙ පස් මැටි වගේ.මැටි පස් වල මිරිස් හොදට හැදෙනවද..

  • @nilankadharshana8413
    @nilankadharshana8413 2 года назад

    ඒක නියමයි...

  • @swarnadias5846
    @swarnadias5846 2 года назад

    ගොඩක් Stutiiiiiii

  • @ManojLakmal15
    @ManojLakmal15 2 года назад

    මල්ලි ඔයාගේ දුරකතන අංකය දෙන්කො

  • @dilanimadurika8539
    @dilanimadurika8539 2 года назад

    කොහොම හැදුවත් මෙහෙ කොළ කොඩ වෙනවනෙ

  • @dhanushi9850
    @dhanushi9850 2 года назад

    අයියේ whatsapp number එකක් තිනවනම් දාන්නකෝ.ගොඩක් ප්‍රශ්න එනවා.මාත් දැන් වවන්න අරන් තීන්නෙ