😊මිට කාලයකට කලින් British lady kenekge video ekak dala tibba London wala airport eke prayer time eke eyalata yannawath be kiyala objection ekak mewa tama den wedi wela tiyenne. Please be safe
British values walata respect karanna one kiyana kathawa godak sadaranai. Muslim witharak newei, Indiawen apu unuth ehema thamai. Unge ratak kiyala hithan inne 🤷
Uk kiyanne racist ratak.warna bedaya,agam beda tiyana ratak. Dan a thathwe darunu wela. Refugeesata uk government eka godak ida dunna,a nisa wada karana ayata godak taxes gewannat una. Dan alutma tatwe asian skin dakkama suddo kela gahan yana tatwayak tiyenne.muslim wennama one na. Onama pitaratakin avit kiyala dakina ona ma manussek dakkama insult karana seen ekak tiyenne.tatwe bayanakai .sky news baluwa nam penawa tatwe
වවුලගෙ ගෙදර ගියානමි ඒ විදියට ඉන්න ඉන්නඔින .නැතිනමි ගහල පන්නල දාන්න
100% ඇත්ත👍
සුද්දගෙ රටෙි සුද්දට ඔ්න විදියට ජිවත් වෙන්න බැරි උන්ට ගහල පන්නල දාන්න ඔින
විදේශීය රටවල්වල ජීවත් වුණු අත්දැකීම ඇත්තෙක් හැටියට මේවා ට අදහසක් පළ කළ යුතුම නිසා කියන්නම්. කියමනක් තියෙනවා රෝමයට ගියොත් රෝමන් කෙනෙක් වෙන්න කියලා. වවුලගේ ගෙදර ගෙදර ගියා නම් එල්ලිලා ඉඳපන්... ඒ කියන්නෙත් ඒකම තමා. මෙහිදී නොකියා බැරි කාරනය විවිධ ස්ලාමීය රටවල් යුරෝපීයයන්ගේ අනසකට අවනත නොවෙන විට ඒ රටවල් වලින් යම් කොටසක් ඒ රටවල් වලට විරුද්ධව මෙහෙයවීම සඳහා තම රටවල්වල විවිධ පහසුකම් ලබාදී දේශපාලන රැකවරණ යන ලේබලය යටතේ නවත්වා ගනියි... එහෙම එන පිරිසේ ඝන පූර්ණත්වය වැඩි වූ විට ඔවුන් ඒ රටවල් වල විවිධ වූ තමන්ගේ වෙනම අනන්‍යතාවයක් ඇති ක්‍රියාකාරකම් කරන්නට පෙළඹේ... එහිදී ඔවුන්ගේ රටේ ඇති ප්‍රශ්නවලට විරුද්ධව මෙන්ම වෙනත් ඉස්ලාම්ය රාජ්‍යයන් වෙනුවෙන්ද ඒ වන විට තමන් ජීවත්වන රටේ විශාල උද්ඝෝෂණ පෙළපාලි වැනි සාමාන්‍ය ජනතාවට හිංසාවෙන කටයුතුවලද නියැලේ... එමෙන්ම ඒ රටවල් වල තියෙන සංස්කෘතික සදාචාරාත්මක කටයුතුවලට නොගැළපෙන අයුරින් ප්‍රසිද්ධියේ කටයුතු කිරීමටද පෙළඹෙන බව මා දැක ඇත්තෙමි. අපි වෙනත් රටකට යන්නේ අපේ රටේ තියෙන ප්‍රශ්න නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. ඉන්න නවාතැන දුන්නු කන්න බොන්න දෙන තැන ආරක්ෂා කිරීමට අප බැඳී සිටින්නෙමු. අපේ ජීවත්වීමේ මූලික අයිතිවාසිකම් කඩ නොවන්නේ නම් අපි ඔවුන් සමඟ සහජීවනයෙන් සහ හිත් දිනා ගැනීමෙන් ජීවත් විය යුතුය... අපිට ඒ රැකවරණය නැත්නම් කළ යුතු වන්නේ වහාම රටින් පිටත්වීමය. මක්නිසාදයත් ඔය රටවල්වල ඔය නටන නැටුම අපිට අපේ රටේ වත් නටන්න පුළුවන්ද... කල්පනා කරලා බලන්න. ඕනෑම රටක මහා ජාතිය සමඟ සම්මිශ්‍රනය වී එක්සත්ව ජීවත් වෙනවා හැර වෙනම නීති ඉල්ලීම විශේෂ වරප්‍රසාද ඉල්ලීම මෙන්ම තමන්ගේ රට වෙනුවෙන් ඒ රටවල් වල ජීවත්වෙන මහ ජාතියට හිරිහැර වෙන අයුරින් අප්‍රසන්න වන අයුරින් ජීවත්වීම මොනතරම් අසාධාරණද...
@@wahalawatteanandagunathila4861 👍👍👍👍👍👍
මං ඉන්නේ සවුත්පෝට් වල. ඔය මූලික සිදුවීම වුනේ මා ජීවත් වන නිවසේ සිට කිලෝමීටර් බාගයක පමණ දුරින්. කලබල ආරම්භ වුනෙත් නිවස ආසන්නයේ මයි. සිංහල අයෙක් පවත්වාගෙන ගිය වෙළදසැලක් කඩා බඩු පැහැරගෙන තිබුනා. දැන් තත්වය බොහෝ සේ යහපත්.
අර කීව කාරණය ඉතාමත් වැදගත්. රෝමෙට ගියාම රෝම කාරයෙක් වගේ! ජීවත් වෙන්න ඕන.
Shop owner is Muslim??
ස්තුතියි මේ මගුල කෙටියෙන් කිව්වට. ඔව්. ඉන්නවනේ කට්ටියක් social media වල වීරයෝ වෙන්න හදන. ලංකාවෙන් ආවනම් සිංහල විදියට ඉන්න කියපු අය මටත් මුණ ගැහිලා තියනවා.
Plz increase your sound volume
Thanx
All thebest...💐💕🙏🤜🤛
ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට රටට අනුගත වෙලා රටේ විදියට ජීවත් වෙනවා. ඉන්දියාවේ හා අනිත් දකුණු ආසියාතික රටවල මිනිස්සු එහෙම නැහැ. ගොඩක් රටවල දුඹුරු හමට අකමැති ඉන්දියන් මිනිස්සුන්ගේ හැසිරීම නිසා. එකම දේ ඇයි අපි මේ රටවලට එන්නේ. සිංගප්පූරු වැසියෙක්ට බලෙන් අඩ ගසා දුන්නත් ඔහුන් එන්නේ නැහැ. අපිත් කල යුත්තේ රට අත් හැර ඒම නෙමේ රට ගොඩගෙන වෙනස් කරගැනීමට පුළුවන් නායකයෙක් පක්ෂයක් දැන්වත් තෝරාගෙන අපේ රට හදාගැනීම.
England වල ආර්ථිකය දිගු කාලයක ඉදන් බිදවැටෙමින් තියෙන්නේ තව ට්ක කාලයකින් දරුණු ආර්ථික සමාජිය බිදවැටෙමිකට England පත්වෙනවා
Thank you❤
කියන දේ කෙලින් කීවා ❤
මරු
ඔය ත්‍රස්තවාදීන්ව ගෙන්න ගත්තෙත් ඔය රටේ දේශපාලකයොම තමයි.හොඳම උදාහරණය කොටි.
,අනිවාර්යෙන්ම
අනිවා කල්ලෝ සහ මුස්ලිම් , ගොඩක් අය මේක උන්ගේ රට කියලා හිතන් ඉන්නේ.
@@ultrad.c1559 un dan skin colour ekata attack kranwa. Mn danna Indian ekektat bus ekedi attack krala tibba
Ow dan un hamotama attack karanna patan aran inne
Oya anthimetama kiyapu de hariyatama Hari💯. E ratata giyanam e rate culture ekata anuwa jiwath unanam mehema Dewal athi wenne ne. Thanks you!
Thanks Sir🙏
Thank you ayye
අපි south west yorkshire . අපිටනම් තවම කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. අපි හොදින්🙏❤️
Mama Italy citizen tiyana meme,Mata UK avith cos ekak hoya gathoth UK settle wanna puluwnda..
ඒ රට වලට ගියාම එහෙ විදියට ඒ සංස්කෘතිය ට ,ඒ ආගමික පරිසරය ක් තුල ජීවත් වෙන්න ඕනේ බව ඇත්ත . බලවතුන ගේ සාම්ප්‍රදායික ආගමික වට පිටාවකට අනුගත ,හා අවනතවෙමින් වෙමින්
නමුත් ගැටලුව වෙන්නේ අපේ රටට එන අය ඉල්ලන්නේම හැමෝට ම එක සමාන අයිතිවාසිකම් , ඕනෑම ආගමක් නිදහසේ ඇදහීමේ ,ආගමික මධ්‍යස්ථාන ඉදි කර පවත්වාගෙන යෑමේ අයිතීන් ඉල්ලා මානව හිමිකම් ,සමානාත්වතා අයිතීන් ඉල්ලා සිටීම හා ඒ වෙනුවෙන් කෘමන්ත්‍රණ දියත් කර රට අරාජිකත්වය කරා ගෙනයාමයි.
බලවතුන්ට එක් නීතියක් ,දුප්පත් කුඩා රට වලට වෙනම නීතියක්.
අපේරටට එන අයට ඕනෑම තැනක ඕනේ විදියට ඉඩකඩම් මිලදීගෙන ආගමික ආයතන පවත්වාගෙන යන්න පුලුවන් උනාට සිංහලයාට පුලුවන්ද වෙනත් බලවත් රටකට ගොස් අපේ ආගමික ආයතනය ක් ආරම්භ කිරීමට
@@Nilanthiabewardhana-vz8sl පුලුවන් නිලන්ති මහමෙව්නාවේ සිට ප්‍රසිද්ධ අප්‍රසිද්ධ පන්සල් මෙහේ ගොඩනගන්න ඉඩදීලා තියෙනවා ඒ වගේම දමිළ අය කෝවිල් ක්‍රිස්තියානි අය පෙන්තකොස්ත පල්ලි පවත්වනවා. තමන් කැමති ආගම් අදහන්න පුලුවන් කිසිදු බලපෑමක් නෑ.
@@Nilanthiabewardhana-vz8sl aththa
Brother are you okay? Keep safe. Love from the your Sri Lanka Family in Queensland, Australia. 🖤🇱🇰
Thank you
Tks brother
Thank you sir ma dawl apeta dnm දුන්නට ❤❤❤❤❤❤❤❤❤
👍👍👍
Aiye me case eka nisa COS delay ekak, Visa delay ekak thiyanawada?
Cos delay wenne nam na
Habibi come to Sri Lanka !!!
Must be legally eligible to work in Canada.Aiye මෙහෙම thiyenakota lankawe apita apply karanna berida..
No
❤
Nursing walata mokada wenne
VISA regulation gana update ekak dannako
Tama mokuth update ekaj na
Ayye Australian nursing vacancy gena video ekak karannako
UK වලට හොද වැඩෙි කියන උනුත් ඉන්නවා සුද්දා ඒකාලේ ලංකාවට කරපුවට😂දැං හැබැයි එහෙම කරපු උං මැරිලා ගසුත් පැල වෙලා😂
ඒක නොවිය යුතු දෙයක් පව් අහිංසක මල් කැකුළු 3 කට ජීවිතය අහිමි උනා . ඕනැම වෙලාවක මේ රටේ පිහි ඇනුම් සිද්ධ කරන්නෙ ගැටලු හදාගන්නෙ මේ මුස්ලිම් අය ගොඩාක් අෆ්‍රිකානු අය මේ වගේ දේවල් කරන්නෙ හිතන්න හැමෝටම එක සමානව පහසුකම් ලැබෙද්දි ඇයි මේ අයට රටේ නීතියට අනුව හැඩගැහෙන්න බැරි. එකම මුස්ලිම් පල්ලිය හැම වසරකම ටව්න් එකෙන් එකට දික් වෙනවා. මේ අය ඒවට විරුද්ධ නෑ. අනික මේ ගොඩාක් දැන් ගැටුම් ඇති කරන්නෙ සාමාන්‍ය ජනතාව නෙවෙයි ආණ්ඩුවේ දීමනා වලින් රැකියා නොකර ජීවත් වුනු මිනිස්සු . මේ අවුරුද්දෙ අප්‍රේල් වල ඒ සියලු දීමනා අවලංගු කලා දැන් එයාලා හැමෝටම රැකියා පුහුනුවීම් සදහා නොගියොත් ඒ දීමනා ලැබෙන්නෙ නෑ පුහුනුවෙන් පසු රැකියාවල් කරන්නම වෙනවා ඉතින් මේ ප්‍රශ්න ඇති කරන බහුතරය රැකියා කරන්න අකමැති කම්මැලි අය. එයාල හිතනවා පිටරටවලින් ආපු අය හින්දා එයාලගෙ දීමනා නැති වෙනවා කියලා අනික ගෙදරට වෙලා ආණ්ඩුවේ සල්ලි වලින් ජීවත් වුනු අය රැකියාවල් කරන්න එකග නෑ ඇත්තම කතාව ඒකයි. නමුත් සුලුතරයක් ඉන්නවා ආසියානු අයට අකමැති කවුරුත් තමන්ගේ ජීවිතයට ආදරෙයි . රටක ඉද්දි අපිට ඒ රටේ නීතියට ගරු කරන්නම වෙනවා. මෙහේ රෝහල් වල ගොඩාක් සේවය කරන්නෙ පිලිපීන්ස්, කේරල, අප්‍රිකානු අය සුලුතරය ඉංග්‍රීසි ඒ අයට කිසිම බලපෑමක් නෑ. මෙයාලමයි සරණාගත අයව මෙහෙට ගෙන්වගත්තෙ.දැන් මේ මිනිස්සුන්ගෙ ආරක්ෂාව ගැන අපේ ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මිනිස්සු ජාතිවාදීන් කියලා ලේබල් කරාට ඇත්‍තටම එහෙමම නෑ. එන්න ඉන්න අය එන්න. රටේ නීතියට ගරු කරලා ජීවත් වෙන්න . මේ රට ලස්සන රටක් එක්තරා කොටසක් විසින් විනාශයට පත් කරමින් යන.
😊මිට කාලයකට කලින් British lady kenekge video ekak dala tibba London wala airport eke prayer time eke eyalata yannawath be kiyala objection ekak mewa tama den wedi wela tiyenne. Please be safe
Ayye mn green card result baluve ada..parakku vela baluve.mn win karala tiyanava..parakku vadida eth
Ds 260 eka fill karala balannajo
U, k, වලට තියෙන කර්ම දෝස, l, t, t e එකට උදව් කිරීම
Mama hithuwe dan uk karayo naha kiyal indian athulu anik widesikayo witharai inne kiyala meken passe mama dana gathth un innawa kiyala 😅😅
England wala inne modoyo newei ne
ඇයි මෙ ආගමට අනුව ඉන්න කියන්නට uk ආගමික නැනෙ 😂😂 ලංකාවට කියන්නෙත් කට්ටිය ආගමික වෙන්න එපා කියලා
Hama ratakama ringa Gena illan kana kandayamak
Api inne bolton walin 1miles wage.et kisima prashnayak ne.mage wife nurse kenek,et eyatat travel karaddiwat hospital ekewat prashnayak une nam ne,
Hama tanam..na. api inna pattet kisima case ekak na
Nurse kenek widihata UK wala settle wenna hoda cities gana video ekak karanna puluwanda?
Uk ත් නිකන් ඉන්නෙ නැනෙ රටවල් වලට ගහලා ඒ රටවල් විනාස කරනවා දැන් ඉතින් කර්ම තමා ඔය
මං දන්න ලංකාවේ ගොඩක් අයට ගහලා තිබ්බා
Ow eka tama seen eka
Care giverslata dependent ganna beweida
No
Dan denne na.
British values walata respect karanna one kiyana kathawa godak sadaranai. Muslim witharak newei, Indiawen apu unuth ehema thamai. Unge ratak kiyala hithan inne 🤷
Onataram wenawa kiyana veradiy danduwam diya yuthui
Aiya caregiver vidiyata mn mulin avith ita pasuwa mata family eka ganna karamayak tiyeda, lowyer kenk haraha wage, tax gevim wage pennala,pluwan da podi vistarayk denna, kramayk tiyeda kiyana eka, family eka ganna
Uk kiyanne racist ratak.warna bedaya,agam beda tiyana ratak. Dan a thathwe darunu wela. Refugeesata uk government eka godak ida dunna,a nisa wada karana ayata godak taxes gewannat una. Dan alutma tatwe asian skin dakkama suddo kela gahan yana tatwayak tiyenne.muslim wennama one na. Onama pitaratakin avit kiyala dakina ona ma manussek dakkama insult karana seen ekak tiyenne.tatwe bayanakai .sky news baluwa nam penawa tatwe
@@slimsheydy8850 api kawruth racist mama num hithanne
එහෙම හරියන්නෙ නහ ,
ඉස්ලාම් ආගමේ නීති තමා ලෝකෙම ක්‍රියාත්මක විය යුත්තේ ,
Umbala thamai vinase
@@සිරි-ඡ5බ ප...උබලා සේරම ඔය ගමනේ තමයි යන්නේ..අපේ මෝඩ උන්ට නොතේරුණාට........
සුද්ද උගේ රට සුද්ද කරන ක්‍රමය තමයි ඔය.
Scotland Wala nam me wenathuru protest mokuth naha.
Ape patteth tama na. North wales
@@SLTOUK ape paththe thibuna. Hull
Yesterday dinosaur day eka thibuna. Pita kattiya awema nati tharam eka balanna
Nurses recruitment mokak weida
Me welawe nam mokuth kiyanna baha. Gov ekath anata wela inne me welawe.
Muslim kohe hitiyath problem thamai
Epama karapu jathiyak muslim
Ai podi 3 Dayna maruway kiyala oya explain karay na nay
Hetuwak kiyala na
Meka ohunge hebe pidanaya newei da
රුවන්ඩාව කියන්නේ පට්ටම මුස්ලිම් .
🤣🤣🤣