වැඩ වැඩිකමට මම එච්චරටම අපිළිවෙල වෙලාද🙆♥️| Life in Australia 🇦🇺

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024
  • A mum's life in Australia,sri lanka,Sri Lanka,sinhala,day in life sinhala,day in life sri lanka,day in life sri lankan mum,lankan in melbourne,sri lankan mom in australia,sri lankan mum,life with 3 kids sinhala,toy storage ideas sinhala,toddler books,kids books,babata poth,babala ekka english,babala ekka gedara wada,usborn books sri lanka,gedara piliwelata thiyaganna,home organization,toy organization
    #toyorganisationsinhala
    #toystoragesinhala
    #srilankaninaustralia
    #srilankanlifeinaustralia
    #sinhalavlogs
    #sinhalamomvlogs
    #usbornbookssrilanka
    Hi! I'm Paba. I'm a healthcare professional (medical scientist), living in Australia with three gorgeous babies and a handsome husband. I started this channel as a way to keep a record of my babies growing up and share my motherhood experiences. On my channel, you will find videos related to motherhood, pregnancy, delivery and lifestyle. I always aim for my videos to be helpful and real. Thank you for subscribing and being part of this journey. You inspire me to keep creating content for you with every sweet comment, like, and view!
    ආයුබෝවන්. මම පබා. මම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෙකු ලෙස මගේ ආදරනීය මහත්තයත්, දරු පැටව් තුන්දෙනත් එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මම මගේ චැනල් එක හරහා ගැබිනි අවදිය, දරු ප්‍රසුතිය සහ දරුවන් රැක බලාගැනීම ගැන මගේ අත්දැකීම් බෙදාගන්න බලපොරොත්තු වෙනවා. මේ වීඩියෝ වලින් ශ්‍රි ලංකාවෙත්, වෙනත් රටවල් වල ජීවත් වන ශ්‍රි ලාංකික අම්මලාටත් උපකාරයක් වේවි කියලා මම හිතනවා. ඔයාලගේ හැම කමෙන්ට් එකකින්ම, ලයික් එකකින්ම තවත් විඩියෝ කරන්න මාව දිරිමත් කරනවට ස්තුතියි.
    #AmomslifeinAustralia #motherhood #SriLankanmom
    Check out the Facebook page: / a-mums-life-in-austral...
    If this video is health-related
    This video is only for general knowledge. The information shared should never replace the advice of your doctor. Speak with your doctor or another health care professional with any questions you may have regarding your condition.

Комментарии • 281

  • @sachiniudayangani444
    @sachiniudayangani444 4 месяца назад +4

    අක්කෙ ඔයාට පුලුවන්නම් ඒක ලොකු දෙයක්, ඇත්තටම වටිනවා, අක්කට එවන්න පුලුවන්නම් අපේ බබාලත් ආසාවෙන් මේ දේවල් ඉගෙන ගනීවි, අක්කටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි

  • @rishmirishmi4911
    @rishmirishmi4911 4 месяца назад +5

    ගොඩාක් කාලෙකින්...අක්කේ ඔයා ගොඩක් හොද අනිත් අම්මලාටත් ගොඩාක් ආදර්ශමත් අම්මා කෙනෙක්...💖 පැටව් තුන් දෙනා ලස්සනට පිළිවෙළට හදනවා 🥰 බුදු සරණයි අක්කේ ඔයාලයි පවුලට ආදරෙයි...😘

  • @sandyakumari8701
    @sandyakumari8701 4 месяца назад +9

    ඔයා ලස්සන වෙලා නංගි හරිම බුද්ධිමත් අම්මෙක් ඔයා බුදු සරණයි

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 4 месяца назад +4

    තෙරුවන් සරණයි සිය පවුලටම....නිදුක් නීරෝගී සුවපත් වේවා!

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 4 месяца назад +2

    අනේහ්...අක්කි ගොඩ කාලෙකින් බබාල එක්ක vlog එකක් දැක්කෙ...හැමදාම බලන් හිටියා vlog එකක් දානකල්..හරිම සතුටුයි notification දැක්කම...ආයෙත් ඉක්මණට vlog එකක් ගේන්න පවුලෙ අයත් එක්ක...බුදුසරණයි ඔයාල හැමෝටම.ආදරෙයි ❤❤

    • @paba-amomslife
      @paba-amomslife  4 месяца назад

      ආදරෙයි නංගා ♥️♥️♥️

  • @ThinethAnusara
    @ThinethAnusara 4 месяца назад

    හරිම ආස හිතෙනවා අක්කෙ,චූට් පැංචො තුන් දෙනාට,මටත් ඉන්නවා පැංචො තුන් දෙනෙක්,පොත් නම් ගොඩක් වටිනවා අක්කේ,ඔය වගේ පොත් මෙහෙ නෑ,බුදු සරණයි ඔයාලාට,

  • @prasadiwathsala3437
    @prasadiwathsala3437 4 месяца назад +2

    අනේ ඔව් ගොඩක් කැමතියි ඒ පොත් වලට

  • @rasikanawarathna9063
    @rasikanawarathna9063 4 месяца назад

    අනෙ ඔව් මටත් ආසයි දෝනිට අරන් දෙන්න ඔයාට පුලුවන්නම් ලොකූ පිනක් අක්කෙ❤❤තෙරුවන් සරනයි පව්ලටම....

  • @janakrodrigo2600
    @janakrodrigo2600 4 месяца назад +3

    අම්මො පැටවු තුන් දේනා දැක්ක කල්..❤❤❤❤දැන් සොක් නේද අනෙ එයලා ඉක්මනින් ලොකු වෙනවා අප්පා....ඔහොම ඉන්නකොට ආසයි..❤❤ආදරෙයි ගොඩක් පරිස්සමෙන් inna jesu පිහිටයි ඔයාලට ❤❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  4 месяца назад +1

      එයාල ලොකු වෙන ඉක්මන හිතා ගන්නවත් බෑ 😢😢

  • @gayanipriyadarshani4765
    @gayanipriyadarshani4765 4 месяца назад +2

    Math gannawa akke..... පැටව් 3න් දෙනාම එක වගේ.... 😊😊😊😊

  • @ImeshaPiyumali-uv9lo
    @ImeshaPiyumali-uv9lo 4 месяца назад +22

    අක්කෙ එහෙම පොත් ගෙන්න ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ඇත්තටම මට ඉන්නෙත් පොත් වලට ගොඩක් ආස බබෙක්❤චූටි මැණිකලාට ගොඩක් ආදරෙයි ❤😘🥰

  • @babymiraya6245
    @babymiraya6245 4 месяца назад +3

    අනේ එහෙම පොත් නම් ගොඩක් වටිනවා ❤ අක්කෙ පුලුවන් නම් එවන්න අපේ ලංකාවේ එහෙම ඒවා හොයා ගන්න නෑ ❤

  • @sameeroshana8893
    @sameeroshana8893 4 месяца назад

    අනේ අම්මේ කට්ටියම දැක්ක කල්.. ❤️❤️❤️😘 තෙරුවන් සරණයි අක්කා ඔක්කෝටම.. ❤️🙏

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 4 месяца назад

    ශෝක් අනෙ ඔයාගෙ වීඩියෝ ,දිගටම දාන්නකො❤❤

  • @dhanushikadarshani2165
    @dhanushikadarshani2165 4 месяца назад +2

    Ane godak loku udawwak e poth ewwoth❤❤❤

  • @w.a.ruwiniindima99
    @w.a.ruwiniindima99 4 месяца назад +1

    Godaak watinwa e poth tika.ganna kemathi😊❤

  • @danyswan3969
    @danyswan3969 4 месяца назад +3

    Yes I will buy akki❤thanks in advance

  • @SachiniNisansala-d4q
    @SachiniNisansala-d4q 4 месяца назад +2

    Ane apitath ewanako akke godak watinawa a poth tika
    Budusaranai

  • @SewwandiSithara-ns9le
    @SewwandiSithara-ns9le 4 месяца назад

    ඔක්කොම සතුටින් ඉන්න ඔනී ❤ පොත් එවන්න මමත් ගන්නවා 😊

  • @nilukahakankahawa
    @nilukahakankahawa 4 месяца назад +1

    Akki math කැමති ganna.oyala හැමෝටම bs.tc.adre .❤️❤️❤️

  • @SandamaliFernando-f1e
    @SandamaliFernando-f1e 4 месяца назад

    මන් වැඩිපුරම ආස කෙනෙක් අක්කේ ඔයා.ගොඩාක් ගරු කරන චරිතයක් ඔයා.බුදු සරනයි ඔයාලා හැමෝටම

  • @sakilaprabodhini3668
    @sakilaprabodhini3668 4 месяца назад

    ගොඩක් කාලේකින්. චූටි මැණික් කැට තුන දැක්කේ. ඒ පොත් නම් ගොඩක් වටිනවා අක්කේ. update එකක් දෙන්න හොදේ ඒ පොත් ගැන❤❤❤

  • @chalanilakshani1955
    @chalanilakshani1955 4 месяца назад +1

    Matath ona akke poth...budusaranai okkotama❤❤❤

  • @iroshaniKariyawasa
    @iroshaniKariyawasa 6 дней назад

    Ane hrima lassanai akke. ❤❤❤❤
    Poth ewnn puluwn nm godak watinwa❤❤❤

    • @paba-amomslife
      @paba-amomslife  6 дней назад

      පොත් එවලා තියෙන්නේ නංගා.
      facebook.com/profile.php?id=61565708230563&mibextid=ZbWKwL
      තාම මම ඒක ගැන කාටවත් කිව්වේ නෑ. Link එකට ගිහින් බලන්න.

  • @diliniranasinghe4977
    @diliniranasinghe4977 4 месяца назад

    Price එක්කම dannakoo. Budusaranai oyalata❤️❤️

  • @milanimilani1257
    @milanimilani1257 4 месяца назад

    Ane sudu matath ona ganna vidiha pottak kiyanna oya euwoth hode බුදු saranai පරිස්සමෙන් peteu 3 denatath බුදු saranai

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 4 месяца назад

    ආදරේයි ❤

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 3 месяца назад

    අක්කා වීඩියෝ නම් ලස්සනයි.අක්කා බබාලා එක්ක ඉන්න විදිහට හරිම ආසයි.අක්කා ඒ පොත් නම් ගොඩක් හොදයි.මට ඒත් ගන්න ව්දිහක් නැ.අක්කාට පුලුවන්නම් මට උදව්වක් කරන්න.මගෙ දුවට අවුරුදු 7ක් වෙනවා.එයාට කතා කරන්න බැ.එයාට හරියට ඇදුමක් වත් නැ.පුලුවන්නම් ඇදුම් ටිකක් එවන්න .පින් සිද්ද වෙනවා.

  • @kavindyadevindi1362
    @kavindyadevindi1362 4 месяца назад +1

    Lovely family ♥️♥️♥️♥️

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088 4 месяца назад +1

    Ow akki poth ewanna puluwannam godak watinawa.

  • @MihiriNimni
    @MihiriNimni 4 месяца назад

    Matath ona akki...budu saranai....❤❤❤

  • @MalithiFernando-sw2yh
    @MalithiFernando-sw2yh 4 месяца назад +1

    Ane ow akki...math kemathi

  • @thamarakumari4316
    @thamarakumari4316 4 месяца назад

    කැමතියි.❤❤

  • @dananjanisriyakanthi2573
    @dananjanisriyakanthi2573 4 месяца назад

    Akkage vedio goda kalekin balanna hambauna.babala dan lokui neda.budu saranai oyala hamotama

  • @subhashidilmini2248
    @subhashidilmini2248 4 месяца назад

    Ow akka.e vidiye books ganna puluwannm godak watinwa.chutyo 3 denatama budu saranai❤

    • @NayoliKalpana
      @NayoliKalpana 4 месяца назад

      Ane akka puluvannam matath book tikak evannako....oyage podi aya❤❤❤❤❤ shooo..budu saranai hamotama..

  • @sithudissanayaka6649
    @sithudissanayaka6649 4 месяца назад

    Ow akki api ganna කැමති .

  • @NimaliShyamali
    @NimaliShyamali 4 месяца назад

    Ane akki apita ganna oni..පුළුවන් nam ලොකු deyak අපිට genna ganna පුළුවන් vidihak බලන්න

  • @malshathewarapperuma9048
    @malshathewarapperuma9048 4 месяца назад

    ඔව් අක්කේ අපි කැමතියි

  • @madushaniabraham4443
    @madushaniabraham4443 4 месяца назад +1

    Ane akke puluwan nam loku deyak ewanna akke
    Api gnnm ❤

  • @madu9756
    @madu9756 4 месяца назад

    අනේ ඔව් අක්කෙ අපි කැමතියි පොත් ගන්න .එහෙම එවන්න පුලුවන් නම් ලොකු දෙයක් ❤

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 4 месяца назад

    😊😊😊😊😊 ආදරේයි මැනික

  • @deepthigeorge9740
    @deepthigeorge9740 4 месяца назад

    Need some books Duwa GOD bless u and love u all 💖

  • @yasiru.thisul9494
    @yasiru.thisul9494 4 месяца назад +1

    Budu saranai hamotama

  • @diliniperera6581
    @diliniperera6581 4 месяца назад

    Oyage video wedagath.Matath poth ganna ona❤❤❤❤

  • @W.DDhilhani
    @W.DDhilhani 4 месяца назад

    Godak dawasakin dekka b.s okkotama.❤❤❤❤❤❤

  • @madushi9443
    @madushi9443 4 месяца назад

    අම්මෝ පබා හුග කාලෙකින් නේද..... මන් මේ ලගදි page 1ta ගිහින් බැලුවත් එක්ක video දාලා මට miss වෙලා වද්ද කියලා.. 😊 දැන් චූටි දෝණිත් ලොකුයි නේද..... ආදරෙයි 🧡 බුදුසරණයි.. 🙏

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 4 месяца назад

    Ana akki sathiyakata eka serayk hri videyos dannko babala thundena balanna asai. Bs ❤️

  • @Wasanadeepthi
    @Wasanadeepthi 4 месяца назад

    වීඩියෝ එකක් දාලා 😘😘
    පොත් නම් ගන්න කැමති ❤

  • @dinukajeewanthi9206
    @dinukajeewanthi9206 4 месяца назад

    Very nice lovely family.Budu Saranai 🙏

  • @ZainDubai-h7l
    @ZainDubai-h7l Месяц назад

    Ow math kemathi

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 4 месяца назад

    Kochchara beluwath ethi hithenna akke.oynm superb mom kenek

  • @jeewansenevirathna782
    @jeewansenevirathna782 4 месяца назад

    Akke matath poth oni.babalanam harima cute ane

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 4 месяца назад

    Godak dawasakin.babalawa dakinna harima asai.ane so sweet.❤

  • @viharaann9750
    @viharaann9750 4 месяца назад

    Ane matath one me books❤

  • @dimuthukumara2679
    @dimuthukumara2679 4 месяца назад

    Oyage vidio nam harima watinawa . Babalat ekka wada karana hati watinawa .ea wage pot lankawe na akka puluwan nam ewanna watina pot keepayak api gannam budu saranai oyala hamotama

  • @dhanakuma5993
    @dhanakuma5993 4 месяца назад

    Ane akki photh ewanna puluwannm godak watinwa akki.. lankave oy wage photh nehe.. ape babalath asawei

  • @NilminiChandrakanthi-me3ll
    @NilminiChandrakanthi-me3ll 4 месяца назад

    Ane kamathi ganna .oyage widiyo harima lassanai .kohomadha ganna puluwan .kiyak withara weidha.

    • @paba-amomslife
      @paba-amomslife  4 месяца назад

      ළඟදි දාපු video එක බලන්න නංගා

  • @nishunish1338
    @nishunish1338 4 месяца назад

    Loku babata attention dena eka godak important.
    Lankawe ammala karannema loku lamaya wedihitiyek kiyalahithala don't care karnawa

    • @paba-amomslife
      @paba-amomslife  4 месяца назад

      මම නම් හැමදාම මගේ videos වලින් කියන්නේ හැම දරුවාටම සමානව ආදරේ, අවධානය දෙන්න කියලා. නැත්නම් ඒක එයාලාගේ ජීවිත කාලයටම මානසිකව බලපානවා ♥️

  • @thilini-vg7ff
    @thilini-vg7ff 4 месяца назад

    E wage poth genna ganna puluwnnam godak watinwa akke. ❤

  • @madhushanimahanama6122
    @madhushanimahanama6122 4 месяца назад

    Ow apith gannam aniwaryen nangi❤❤

  • @kavindyadevindi1362
    @kavindyadevindi1362 4 месяца назад

    Math kamathi ganna akke, matath innawa 2 1/2 year and 8 month baby's ♥️

  • @sunjcdil9068
    @sunjcdil9068 4 месяца назад

    Ane ow akke..poth ganna kamathi

  • @hansibandara8218
    @hansibandara8218 4 месяца назад

    Aniwaren gannwa akke

  • @chathumanjalawijerathna6161
    @chathumanjalawijerathna6161 4 месяца назад +1

    Poth one akke ❤

  • @shanikadilrukshi7280
    @shanikadilrukshi7280 4 месяца назад

    Math gannawa akke❤

  • @sandamalifernando2753
    @sandamalifernando2753 4 месяца назад

    අම්මෝ අක්කෝ දැක්ක කල්..

  • @saman7116
    @saman7116 4 месяца назад

    Shok ane

  • @sapnikagunawardana7910
    @sapnikagunawardana7910 4 месяца назад +1

    Ow akki e books watinawa godaaaak

  • @nuwanthiearavindie157
    @nuwanthiearavindie157 4 месяца назад

    Ane akke matath oone..komada ganne mata 4yrs,Duwae6yrs,putha innawa..

  • @yomalishiwanthika7293
    @yomalishiwanthika7293 4 месяца назад

    Ow akki. Mamath kamathi poth ganna

  • @priyadarshiliayanage903
    @priyadarshiliayanage903 4 месяца назад

    Ow kemathii

  • @DineshGunathilaka-c1p
    @DineshGunathilaka-c1p 4 месяца назад

    Matath ganna oni akki salli dila ganm 😊 oya podi business ekak widiyata eka karanna oyata eken loku pinak labenawa😊 toys books sale karanna api salli dila ganm

  • @lifewithumii
    @lifewithumii 4 месяца назад

    Akke mtth 1 1/2 podi patiyek inv, math asai mge babata e wge poth aran denn , khmd ganne book tika,

  • @Bububaby-s2d
    @Bububaby-s2d 4 месяца назад

    Ou akke, ane matath ona, ❤

  • @thilanganiharsha8875
    @thilanganiharsha8875 4 месяца назад

    And godak watinawa akke.puluwannam

  • @dhanushasenavirathna3982
    @dhanushasenavirathna3982 4 месяца назад

    අක්කෙ පොත් ගෙන්නලා දෙන්න පුළුවන් නම් හොඳයි.

  • @Chathumi671
    @Chathumi671 4 месяца назад

    Loku babata godk attention eka oni wage ❤❤

  • @MadhunikaShamini
    @MadhunikaShamini 4 месяца назад

    Ow API kamathi, please let me know

  • @arunithilakarathna934
    @arunithilakarathna934 4 месяца назад

    Akki fish oil tairoksheen තියෙන ayata hoda නැද්ද

  • @NethminiHewage-fe5ui
    @NethminiHewage-fe5ui 4 месяца назад

    Ane පුළුවන් nam loku uadawk oya karnnr ලස්සන poth babalata asawen egema පුළුවන් dewal thiynawanam apita awanko ..මටත් enne oyata wage podi පැටවු 2

  • @HansaniGamage-i5n
    @HansaniGamage-i5n 4 месяца назад

    අනේ ඒ පොත් ගන්න අපි කැමතියි මිස්

  • @indikakalhariindikakalhari9110
    @indikakalhariindikakalhari9110 4 месяца назад

    A books monda kiyla danwa da akka mehn gna puluwan mati inwa auruddak podi babak eyatati one wei ne isarata❤

  • @gayaniruwan3510
    @gayaniruwan3510 4 месяца назад

    Ane ow akke apit kamathi poth ganna...

  • @nilukaranaweera3877
    @nilukaranaweera3877 4 месяца назад

    පොත් එවන්න.ගන්න කැමතියි

  • @UpuliAnjalika-u5u
    @UpuliAnjalika-u5u 4 месяца назад

    Ane mamath gannawa akke ewanna.aniwarenma gnnawa.puthata books hoyla amaruwen gaththe.

  • @thanujakalubadunage2374
    @thanujakalubadunage2374 4 месяца назад

    e poth nam godak hodai

  • @niroshapiyarathna6231
    @niroshapiyarathna6231 4 месяца назад

    Math gannava akke

  • @DammikaHerath-f5c
    @DammikaHerath-f5c 4 месяца назад

    Ane ewanna puluwn nm loku deyak akki.. Balannako oyata lankawata ewanna puluwn da kiyla oya books tika... ❤

  • @Sadaminiherath2495
    @Sadaminiherath2495 4 месяца назад

    Ane e poth ewanna akke ❤😊😊

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 4 месяца назад

    Ane math gannawa akke genawoth mage dutath aurudu 4 ayalata mehe ganna oya wage poth na akke

  • @jinanirathnayaka9929
    @jinanirathnayaka9929 4 месяца назад

    අනේ එවන්නකෝ අක්කි

  • @amalidinuka1748
    @amalidinuka1748 4 месяца назад

    Ow akke api kamathi

  • @ajaniabeysiri9204
    @ajaniabeysiri9204 4 месяца назад

    අපිත් කැමති poth ganna

  • @ChamriFernado
    @ChamriFernado 4 месяца назад

    Ane akka apitath a poth ganna ona… ❤

  • @rajij5719
    @rajij5719 4 месяца назад

    Pothk one akki

  • @ashanisandunma1196
    @ashanisandunma1196 4 месяца назад

    I also want to have those books ❤

  • @nadeeshaniperera2799
    @nadeeshaniperera2799 4 месяца назад

    Akki e bookes godak watinawa mage babalath kamathi e books walata ewa gane kohomada

  • @harshiyapa7870
    @harshiyapa7870 4 месяца назад

    My favorite family

    • @paba-amomslife
      @paba-amomslife  4 месяца назад

      අනේ...... ආදරෙයි 😘😘😘

  • @SandamiAhinsa
    @SandamiAhinsa 4 месяца назад

    Poth genna ganna puluwan widiyak kiyanna.

  • @piumitharanga4601
    @piumitharanga4601 4 месяца назад

    ❤❤ Poth witarak neme toys unath gann puluwan nam watinawa