Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
⭕⭕ Lyrics විටෙක වැයුවා ම තනිවම ගිටාරේ..කෙල්ලේ උබේ ආදරෙන් මං හිටියේ එදා මුලාවීආදර වදනින් දුන් හාදුව මතක් වී..දිය දෝතක් පැණි මඩ වගුරක කැළඹෙ..සුදු දෝණි කියා එදා රැඳි මගේ ලෝකෙ ..ආදර වදනින් මට පෙව්ව උඹේ රාගෙ..අම්මා තාත්තා පවා නැති වුනු මගේ ලෝක..ඇසි පිය නොනිදා මා හඩයි රෑ යාමේ..දිව්යලෝක මම නැහැ මැව්වේ.මගේ නැති බැරි කම ලග මම ගොඩක් අසරණ වුණේ....මට නැතත් වත්කම මගේ ආදරේ...දෙන්න තමයි ආස කළේ නුඹට නිරන්තරෙ..පාසල් කාලේ නුඹ මගේ අතැඟිලි ඉඳගෙන .. කියූ කතා මගෙ තනි හිතට මතක් උනි..එදා ගලක් වැනි සිත..අද නුඹ නැති නිසා තනි යහනාවක මිහිදන් උනි..***මතක පිටුවක් පෙරලන තමයි ආස කළේ සිත..එදා හිටි උඹ කෝ අද ඉන්නේ මැරිල ද....මගේ ගිනියම් වුනු චිතකෙට..පණ දෙන්න හිටිය කුමරි නැතිවෙලා අද මම තනියම....***කිව්වා මතකද ඔයා මගේ පණ වෙන්නම්...මට ජීවිතය පුදන්නම්..මා වෙනුවෙන් මිය යන්නම් ...මට හයියක් වෙලා ඉන්නම්..මට නැති බැරි වුණු විටත් මගේ අත නොහැර මා ලගින් සිටින්නම්...ඔයාගේ වෙලා ඉන්න හීන තිබ්බා කෝටියක්..මතකද එදා උඹේ ගෙලේ පැළඳුවා මා මාලයක්.උඹ ලොවට මං වෙලාලු අද ඉතිං ලොකු ශාපයක් ...මගේ ආලෙට තිතක් තියල ඉගෙන ගත්ත පාඩමක් ..***ඒක නිසා ආස කළේ මත්වෙන දුමට...දුකක් නෑ බං උඹ නැහැ නැහැ කියා මගේ හිතට..මැරි මැරී උපදින මගේ ඉටි රුව ට...ගිනි තිබ්බනං සැපයි බං නවතී මේ කඳුල ...***සුදු දෝණි තමයි ඔයා මගේ ලෝකෙ වෙලා හිටිය සිත්තමක්..දැන් කරේ බැඳන් කරන්න හිටිය රැජින ඔයා කාලයක්...බං යද්දි තේරුණා මං උඹට වෙලා ඉන්නේ ශාපයක්...මෙ ජීවිතයට නැවතුමක් තියන්න ආව වාරයක්..මං පටන් ගත්ත තැන වැරදියි කියලා දුන්නේ ඔයා... උඹට ආදරේ කලේ මං මගෙ ජීවිතය ම පුදා.......මගේ ආලෙ අතැර ඔයා ගියේ වෙනතක් අද සොයා ...එය ඔබේ සතුට කියා දන්නවා අද ඒකයි නිහඬ වෙලා...***දුකක් නෑ මේ කියන්නේ මගේ ජීවිත කතාව..අඬන්නෑ ඔයා ගියත් අද වෙනතකට..අන්දකාරයෙන් එලියට යන්න මේක මගේ වෙලාව...මගේ තාලෙට මම ප්රිය ඒක මගේ කලාව...***මගේ ප්රශ්න කිව්වනං මැරෙනවා ඔයා...ප්රශ්න කෝටි කෝටිගණන් තියා උඹ ගැන හිත.උඹේ වෙන්න පැතූ නිසා මට වැරදිලා...යළි කවදාවත් පතනෙපා මගේ වෙන්න ඔයා..***හුදකලාවේ මම අද තනිවෙන්නම්.......නුඹේ මතකය පාරා.....මගේ ලොව අද තනි වී ඉන්නම් ...මතක පොත පෙරලන්නම්...***පිළිගන්නවා මගේ අතිනුත් වැරදි වුණා..මම පැතු හීන ඔයා අතින් අද බොද වුනා..වෙනතක ගිය නිසා ඔබයි මමයි වෙන්වෙලා..මම පැතූ හීන ගාව අද මම රජ වෙලා..***අම්මා කිව්වේ එදා මොනා නැතත් නැගිටපං මයෙ පුතේ...උඹට හරි යනකොට රට්ටු වඩං යන්න එන්නෙ කරේ...කාලකන්නි ජීවිතයට නිමා තිබ්බා මම නගේ..එදා මතක පිටුව පෙරල කියන කතාව මේක මගේ..දාසි වෙන්නෑ ඔයා ළඟ මම කවදාවත්..ගින්දර ගොඩක් මැද්දෙ ඇවිලෙන අලු අළු වූවත්..මහා සයුරක් මැද තනිවුනු තොටියෙක් මෙන්..අලුත් වචන එක ඇරැඹුම සෙව්වා දැන්..***චිත්ත කේ ඇතුළෙ මම අද සිරවෙලා..උඹේ බොරු ආලයට මම වශී වෙලා...මගේ හද තුළ සෙල්ලම් කාලා ඔයා..අද ළඟ නැහැ මම ඉන්නේ සැනසිලා..***FAST යනකො පාර මතකයන්..කෝ ලිව්ව ඔයා රචනයන්..හිත යට අද ලොකු හිස් තැනක්..පුරවන්න මදි උඹේ කථනයන්...ඔයා එදා ලස්සන සිත්තමක්..අද වෙලා ඔයා මට ප්රශ්නයක්..කටු මතින් මම යන ගමනට..අද වෙලා මට ඔයා මාරයා..***නුඹේ සිතම මගේ හදවතේ තියන්..මතක පිටුවක් පෙරළා..මට වැරදුණු තැන මම විමසන්නම්..චිතකෙ මගේ ගිනි තියලා..මා පැතූ සිහින ට මම පිය නගමින්..දැන් නික්මෙන්නම්..මට හිමි මෙය කියා මම සැනසෙන්නම් ..යලි නුඹ නොපතන්නම්..***Rashaa 😈 Thankyou all 💪
😘❤️
👍
Hm
😶
😶:-o
patta sinduva ban
ලස්සනයි කොල්ලො ආදරෙයි තවත් රැපක් ඔන 😍😍😘
Virol වේවා virol වේවා 🙏 තෙරුවන් සරණයි ස්පැගට් දෙවිපිහිටයි.. රාමේන් 🍜
😁💯😍 thanks machoo dena sap ekata
සිංදුවේ අන්තිම ටික නම් කෙලින්ම හිතට වැදුනා. සුපිරිම තමයි.
එකනම් මාරයි අයියෙ ලස්සනයි සිංදුව ඔය ගෙ වෙයිස් එකනම් මාරයි අයියෙ ඇස්වහක් නම් වදින්න එපා ❤❤❤❤❤
මේ සින්දුව එකපාරට වැඩිය බලපු අයකෝ😘🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
💯🔥
හැමදාම අහනවා 🙂❤️
තාමත් බලනවා අහනවා Rasha ❤️🌸
දවසක් නෑ ඇර බලනවා 🥺
🤖😈👿😣😞😣
Ane eka mara lassani ❤
ඒක්නම් සුපිරියාක් රශා💞.. බලම් හිටියා එනකම් ගැම්මාක් මාගේ එකාහ්
Gammak boza 🤭💓 notivi on karamu yaluwane
Udana ayya 😍🔥
වචන නෑ බන් SUPERB 👍😍
🤗
🥰
අපේ එකෙක්ට හරියනකොට මාරම ගැම්මක් එන්නේ . ගැම්මක් rashaa♥️
😍🔥
ගැම්මක් තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා 😍
Thanks yaluu 😍💖😁🤗
අඩේ පහරක් බන් රශ්මාල් අයියේ 😍❤💪දවසක ඉක්මනටම ලන්කාවේ Best raper කෙනෙක් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. 🙂❤
🤗🤗💫
🌹🌟
🧡💛🧡💛🧡
@@RASHAA2004 😙😙😙💛😙♥️💛
මම හරි ආසයි මේකට 😘😘😘❤️
Hi
අඩෝ හිතට වැදුනා ඈගැම්මට 100k ආවට පස්සෙ තව එකක් දාමු🔥❤
100k cuddh
@@dilanmaduranga389 🤘
Saho kiyanna wachana na ee tharamatama patta kiyanne ithim aya pattama patta❤😎😎
Ade thanks machoo 🤗💯
@@RASHAA2004❤️
Innava bn raasha ubata adareyi bn❤️❤️❤️❤️❤️❤️🖤🖤
පලවෙනි Tarck එකම සුපිරියක් Brother ඉස්සරහටත් සුපිරියක් ම කරන්න Good Luck 🤙
❤❤❤man asama sindhuva gais ❤❤❤❤
අම්බෝ ඇති යන්තම්..ගොඩක් කල් බලන් හිටිය එකක්😘....කොහෙද ඉතිම් හැමදාම කිව්වට රිලීස් කරේ නෑනෙ....මරු මරු....ඔයාත් ලගදිම ස්මෝකියෝ වගේ වෙනවා ශුවර්...ඔයාට ලොකු දෙයක් කරෑකි..ගුඩ් ලක් රශා....ආදරෙයි කොල්ලො...❤️
Thanks macho wachana tikata 😍🔥
ගැම්මක්
ගෑම්මක් තමා රෂ් අයියෙහ් එක නම් පහරක් වෙයි 💞😻
😍😈
Gammak thama sago
🤞🤞
2024tath ahana aya ko man wagh 😊❤🎉 digatama karan yamu ayye 😊❤
මම
Adarey
2024 ත් අහන අය කො 😌❤️🩹
❤️
innava
innawooo
Innv
❤
Ado rasha maru bn 🙈💪😍🤤
පහරක් කොල්ලො ❤️❤️
🔉💯
සුපිරි අයියේ
❤❤❤❤❤❤❤❤❤❤
Hamadama ahanawa thamath❤
Wasi kollo freezing 💖💭
ගැම්මක් රශා අයියා 😍💖මට දුන්න හෙල්ප් එකටත් Thank you 💖
Thanks sudda 😍💯
@@RASHAA2004 waiting 😍💖
maru niyama wadak
GooD Luck Bro 👌👌👍
GammK rashaa aiyaa😘😘😘
🔥😍
Supiriyak rashmal ayyeh❤️🔥💥
Adarey sudda 😁💯🌼
අඩෝ ඒක පහරක් බන්☺️🙈
💖
අඩෝ ගින්දර වැඩක්🔥⚡මේ වගේ වැඩ දිගටම ඕනා අපි ඉන්නවා උබත් එක්ක🖤❤️
😍 manika 😍🤗Adarey mage ekoo
thava one spo ❤❤❤❤😂
Rashaa good ma Homie 🔥‼️🍰waiting for another one 🙌🎈
♥️💛🧡🧡💛💛💛💛💛🥰💛😍💛😍💛😍
gammak bosa❣
ගැම්මක් තාමා ඉතින්....❤️❤️
අදටත් සුපිරියක්
Gud job rasha💯
අඩෙ මෙ සින්දුවනම් මරු😮මෙ රශාද කියල තුන් පාරක් බලලා අදුර ගත්ත මන්😂❤
Rashaa❤️ Aiya අනිවා Brand එකක් වෙයි සුපිරි👌 ... රැප් එකෙ වචන ටික නම් ආයෙ ෆට්ට මරු👌.. තව Rep ඕ නි💪
🤗💯💖
Supiri rashoooo
🤗💯🔥
රවි බ්රදර් ගැම්මක් තමයි සගෝ❤️🥰.....congratulations බං ...🌏❤️
❤😍❤😍 maru rashaa ayye👀❤😍
ගැම්ම රශා යමු උඩටම😘
Ammoo yakoo..maru bn
පහරක් තමා bozaa ❤️🔥
Gammak Rashaa Ayyh♥️🔥
වාසියක් තමා හිතටම වැදුනා
Thankyou ❤️🥺💯
Niyamy appa..katha krnn deyak na ithim...supiriyak🥰
Congratulations rasha aiyh🌼☺️♡
Thanks aa 🔥
අක්කා ලස්සනයි 😍😍
Panther Beat,Salooka Hadapangoda & Rashaa With mathaka pituසුපිරියක් මල්ලි ජය වෙවා Hit එකක් වෙනවා අනිවා 🥺
🤗🤗
@@RASHAA2004 😙🧡♥️🧡♥️🧡♥️
ගැම්මක් කොල්ලො...ආ............
ගැම්මක් රවිදු රශ් කොල්ලා. ඔහොම යං . සිංදුව අහපු පළවෙනි දවසෙම දැනගත්තා හිට් එකක් වෙනවා කියලා. එකෙන්ම සතුටුයි කොල්ලා❤🤘
Mage ayya 😍💯😁😁💖💖💖💖💖
Ela ayye maru aaa thaw supiri ekk issarahat one ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Aniwaren 💯❤️🔥
සුපිරී ඒකනම්❤️
Palaweni sinduwama supiriyak tawa sinduwak ona lagadima patta ❤️❤️
Rashaa Brother...My One😍🎶
Sudda 😍🔥
😁 අම්මෝ එක පට්ට බන් 😁
😁🤗💯
සුපිරිම සුපිරි music video එකක් ආදරෙයි ❤️
❤😊
සුපිරි නියමයි අනේ ගැම්මක් තමයි ඉතිං 😊❤🎉
ගැම්මක් මැනික❤️
Godak lassani puthe😘Budusarani🥰
Supiriyak Rasha ❤️
Ptta supiri 😘
ගැම්මක් සහෝ ❤️ සුපිරි හිට් එකක්😘
😈💯
💯
සුපිරි අයියේ වොයිස් එකනම් ගැම්මක් බන් ලොකු වැඩක් කරහැකි............... ❤️❤️ ආදරෙයි කොම්ලෝ.........💗
Thankyou 😁💗
Gammak rashaa 😍💞, lagadima lankawe hoda thanakata yanawa shuwar 😍💞
Manika 😍😁💯
ගැම්මක් රශා අයියේ💖
මෙක නම් ගැම්මක් හොදෙ
ලස්සනයි.. 😻❤️
Sha marune
🧡💗
පට්ට....👌💖
අඩො ගැම්මක් බ්රදර් එකනම්
Congratulations Brother 🔥
Thanks macho 😍
Gammak aiya ❣️✨️❤️ digatama karan yn song eka lassanai
Gammak Rash Aiye❤️🔥
Aulk na malli supiri 🌹💖 thawa ekk dapn ae ❤️🔥
Aniwaren 🔥💯
අඩෙහ් පහරක් බන්.. එකට වශි උනා... ගෙමක් ගහන්න පුලුවන් කොල්ලෙක්...🙈🍃 එ රැප් එකට කුපිරියක්..💚🤤
😍🤗💫
අඩො සුපිරි වොයිස් එකහ් 🥰♥️🌍 ගැම්මක් සුපිරිම ♥️🌍🥰
Good job rashaa..🥰♥️
Gamak thamy 👌
♥️🙏🙏
සුපිරියක් බන් රශ්මාලයෝ😉🤘❤️🔥
Hmm Ela patta bm maru hithata wadinawa bm 😪 ohome palayan patta lassanayi 🥰💕💖
සුපිරි බන් 😍❤️🥀
Lassanai aiya ❤
Congratulations ❤️
🔥
Woww ලස්සනයි ඇත්තටම ❤️❤️❤️ නියමයි 👍👍💞
Thankyou
සුපිරියක් ඈ...✌️✌️👌👌
එලම
Lassanai. Super👍🏻👍🏻👍🏻👍🏻😍😍😍😍
අම්මොහ් ඒක සුපිරියක්💕⚽
😍💯🤗😁
Gammak thama rashaaa❤️❤️🔥
සුපිරියක් 😇😍❤️
marama lassaanayi ayiye sinduwa 😘😍 song eka kiyana voice ekath lassanyi haloo 🥰🥰 suba pathanawa anagethat me wage lassana sindu karannh kiylh oyt 😇
⭕⭕ Lyrics
විටෙක වැයුවා ම තනිවම ගිටාරේ..
කෙල්ලේ උබේ ආදරෙන් මං හිටියේ එදා මුලාවී
ආදර වදනින් දුන් හාදුව මතක් වී..
දිය දෝතක් පැණි මඩ වගුරක කැළඹෙ..
සුදු දෝණි කියා එදා රැඳි මගේ ලෝකෙ ..
ආදර වදනින් මට පෙව්ව උඹේ රාගෙ..
අම්මා තාත්තා පවා නැති වුනු මගේ ලෝක..
ඇසි පිය නොනිදා මා හඩයි රෑ යාමේ..
දිව්යලෝක මම නැහැ මැව්වේ.
මගේ නැති බැරි කම ලග මම ගොඩක් අසරණ වුණේ....
මට නැතත් වත්කම මගේ ආදරේ...
දෙන්න තමයි ආස කළේ නුඹට නිරන්තරෙ..
පාසල් කාලේ නුඹ මගේ අතැඟිලි ඉඳගෙන ..
කියූ කතා මගෙ තනි හිතට මතක් උනි..
එදා ගලක් වැනි සිත..
අද නුඹ නැති නිසා තනි යහනාවක මිහිදන් උනි..
***
මතක පිටුවක් පෙරලන තමයි ආස කළේ සිත..
එදා හිටි උඹ කෝ අද ඉන්නේ මැරිල ද....
මගේ ගිනියම් වුනු චිතකෙට..
පණ දෙන්න හිටිය කුමරි නැතිවෙලා අද මම තනියම....
***
කිව්වා මතකද ඔයා මගේ පණ වෙන්නම්...
මට ජීවිතය පුදන්නම්..
මා වෙනුවෙන් මිය යන්නම් ...
මට හයියක් වෙලා ඉන්නම්..
මට නැති බැරි වුණු විටත් මගේ අත නොහැර මා ලගින් සිටින්නම්...
ඔයාගේ වෙලා ඉන්න හීන තිබ්බා කෝටියක්..
මතකද එදා උඹේ ගෙලේ පැළඳුවා මා මාලයක්.
උඹ ලොවට මං වෙලාලු අද ඉතිං ලොකු ශාපයක් ...
මගේ ආලෙට තිතක් තියල ඉගෙන ගත්ත පාඩමක් ..
***
ඒක නිසා ආස කළේ මත්වෙන දුමට...
දුකක් නෑ බං උඹ නැහැ නැහැ කියා මගේ හිතට..
මැරි මැරී උපදින මගේ ඉටි රුව ට...
ගිනි තිබ්බනං සැපයි බං නවතී මේ කඳුල ...
***
සුදු දෝණි තමයි ඔයා මගේ ලෝකෙ වෙලා හිටිය සිත්තමක්..
දැන් කරේ බැඳන් කරන්න හිටිය රැජින ඔයා කාලයක්...
බං යද්දි තේරුණා මං උඹට වෙලා ඉන්නේ ශාපයක්...
මෙ ජීවිතයට නැවතුමක් තියන්න ආව වාරයක්..
මං පටන් ගත්ත තැන වැරදියි කියලා දුන්නේ ඔයා...
උඹට ආදරේ කලේ මං මගෙ ජීවිතය ම පුදා.......
මගේ ආලෙ අතැර ඔයා ගියේ වෙනතක් අද සොයා ...
එය ඔබේ සතුට කියා දන්නවා අද ඒකයි නිහඬ වෙලා...
***
දුකක් නෑ මේ කියන්නේ මගේ ජීවිත කතාව..
අඬන්නෑ ඔයා ගියත් අද වෙනතකට..
අන්දකාරයෙන් එලියට යන්න මේක මගේ වෙලාව...
මගේ තාලෙට මම ප්රිය ඒක මගේ කලාව...
***
මගේ ප්රශ්න කිව්වනං මැරෙනවා ඔයා...
ප්රශ්න කෝටි කෝටිගණන් තියා උඹ ගැන හිත.
උඹේ වෙන්න පැතූ නිසා මට වැරදිලා...
යළි කවදාවත් පතනෙපා මගේ වෙන්න ඔයා..
***
හුදකලාවේ මම අද තනිවෙන්නම්.......
නුඹේ මතකය පාරා.....
මගේ ලොව අද තනි වී ඉන්නම් ...
මතක පොත පෙරලන්නම්...
***
පිළිගන්නවා මගේ අතිනුත් වැරදි වුණා..
මම පැතු හීන ඔයා අතින් අද බොද වුනා..
වෙනතක ගිය නිසා ඔබයි මමයි වෙන්වෙලා..
මම පැතූ හීන ගාව අද මම රජ වෙලා..
***
අම්මා කිව්වේ එදා මොනා නැතත් නැගිටපං මයෙ පුතේ...
උඹට හරි යනකොට රට්ටු වඩං යන්න එන්නෙ කරේ...
කාලකන්නි ජීවිතයට නිමා තිබ්බා මම නගේ..
එදා මතක පිටුව පෙරල කියන කතාව මේක මගේ..
දාසි වෙන්නෑ ඔයා ළඟ මම කවදාවත්..
ගින්දර ගොඩක් මැද්දෙ ඇවිලෙන අලු අළු වූවත්..
මහා සයුරක් මැද තනිවුනු තොටියෙක් මෙන්..
අලුත් වචන එක ඇරැඹුම සෙව්වා දැන්..
***
චිත්ත කේ ඇතුළෙ මම අද සිරවෙලා..
උඹේ බොරු ආලයට මම වශී වෙලා...
මගේ හද තුළ සෙල්ලම් කාලා ඔයා..
අද ළඟ නැහැ මම ඉන්නේ සැනසිලා..
***
FAST
යනකො පාර මතකයන්..
කෝ ලිව්ව ඔයා රචනයන්..
හිත යට අද ලොකු හිස් තැනක්..
පුරවන්න මදි උඹේ කථනයන්...
ඔයා එදා ලස්සන සිත්තමක්..
අද වෙලා ඔයා මට ප්රශ්නයක්..
කටු මතින් මම යන ගමනට..
අද වෙලා මට ඔයා මාරයා..
***
නුඹේ සිතම මගේ හදවතේ තියන්..
මතක පිටුවක් පෙරළා..
මට වැරදුණු තැන මම විමසන්නම්..
චිතකෙ මගේ ගිනි තියලා..
මා පැතූ සිහින ට මම පිය නගමින්..
දැන් නික්මෙන්නම්..
මට හිමි මෙය කියා මම සැනසෙන්නම් ..
යලි නුඹ නොපතන්නම්..
***
Rashaa 😈
Thankyou all 💪
😘❤️
👍
Hm
😶
😶:-o
patta sinduva ban
ලස්සනයි කොල්ලො ආදරෙයි තවත් රැපක් ඔන 😍😍😘
Virol වේවා virol වේවා 🙏 තෙරුවන් සරණයි ස්පැගට් දෙවිපිහිටයි.. රාමේන් 🍜
😁💯😍 thanks machoo dena sap ekata
සිංදුවේ අන්තිම ටික නම් කෙලින්ම හිතට වැදුනා. සුපිරිම තමයි.
එකනම් මාරයි අයියෙ ලස්සනයි සිංදුව
ඔය ගෙ වෙයිස් එකනම් මාරයි අයියෙ
ඇස්වහක් නම් වදින්න එපා ❤❤❤❤❤
මේ සින්දුව එකපාරට වැඩිය බලපු අයකෝ😘🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
💯🔥
හැමදාම අහනවා 🙂❤️
තාමත් බලනවා අහනවා Rasha ❤️🌸
දවසක් නෑ ඇර බලනවා 🥺
🤖😈👿😣😞😣
Ane eka mara lassani ❤
ඒක්නම් සුපිරියාක් රශා💞.. බලම් හිටියා එනකම් ගැම්මාක් මාගේ එකාහ්
Gammak boza 🤭💓 notivi on karamu yaluwane
Udana ayya 😍🔥
වචන නෑ බන් SUPERB 👍😍
🤗
🥰
අපේ එකෙක්ට හරියනකොට මාරම ගැම්මක් එන්නේ . ගැම්මක් rashaa♥️
😍🔥
ගැම්මක් තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා 😍
Thanks yaluu 😍💖😁🤗
අඩේ පහරක් බන් රශ්මාල් අයියේ 😍❤💪
දවසක ඉක්මනටම ලන්කාවේ Best raper කෙනෙක් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.. 🙂❤
🤗🤗💫
🌹🌟
🧡💛🧡💛🧡
@@RASHAA2004 😙😙😙💛😙♥️💛
මම හරි ආසයි මේකට 😘😘😘❤️
Hi
අඩෝ හිතට වැදුනා ඈ
ගැම්මට 100k ආවට පස්සෙ තව එකක් දාමු🔥❤
100k cuddh
@@dilanmaduranga389 🤘
Saho kiyanna wachana na ee tharamatama patta kiyanne ithim aya pattama patta❤😎😎
Ade thanks machoo 🤗💯
@@RASHAA2004❤️
Innava bn raasha ubata adareyi bn❤️❤️❤️❤️❤️❤️🖤🖤
පලවෙනි Tarck එකම සුපිරියක් Brother ඉස්සරහටත් සුපිරියක් ම කරන්න Good Luck 🤙
❤❤❤man asama sindhuva gais ❤❤❤❤
අම්බෝ ඇති යන්තම්..ගොඩක් කල් බලන් හිටිය එකක්😘....කොහෙද ඉතිම් හැමදාම කිව්වට රිලීස් කරේ නෑනෙ....මරු මරු....
ඔයාත් ලගදිම ස්මෝකියෝ වගේ වෙනවා ශුවර්...ඔයාට ලොකු දෙයක් කරෑකි..ගුඩ් ලක් රශා....ආදරෙයි කොල්ලො...❤️
Thanks macho wachana tikata 😍🔥
ගැම්මක්
ගෑම්මක් තමා රෂ් අයියෙහ් එක නම් පහරක් වෙයි 💞😻
😍😈
Gammak thama sago
🤞🤞
2024tath ahana aya ko man wagh 😊❤🎉 digatama karan yamu ayye 😊❤
මම
Adarey
2024 ත් අහන අය කො 😌❤️🩹
❤️
innava
innawooo
Innv
❤
Ado rasha maru bn 🙈💪😍🤤
පහරක් කොල්ලො ❤️❤️
🔉💯
සුපිරි අයියේ
❤❤❤❤❤❤❤❤❤❤
Hamadama ahanawa thamath❤
Wasi kollo freezing 💖💭
ගැම්මක් රශා අයියා 😍💖මට දුන්න හෙල්ප් එකටත් Thank you 💖
Thanks sudda 😍💯
@@RASHAA2004 waiting 😍💖
maru niyama wadak
GooD Luck Bro 👌👌👍
GammK rashaa aiyaa😘😘😘
🔥😍
Supiriyak rashmal ayyeh❤️🔥💥
Adarey sudda 😁💯🌼
අඩෝ ඒක පහරක් බන්☺️🙈
💖
අඩෝ ගින්දර වැඩක්🔥⚡මේ වගේ වැඩ දිගටම ඕනා අපි ඉන්නවා උබත් එක්ක🖤❤️
😍 manika 😍🤗Adarey mage ekoo
thava one spo ❤❤❤❤😂
Rashaa good ma Homie 🔥‼️🍰
waiting for another one 🙌🎈
♥️💛🧡🧡💛💛💛💛💛🥰💛😍💛😍💛😍
gammak bosa❣
ගැම්මක් තාමා ඉතින්....❤️❤️
අදටත් සුපිරියක්
Gud job rasha💯
අඩෙ මෙ සින්දුවනම් මරු😮මෙ රශාද කියල තුන් පාරක් බලලා අදුර ගත්ත මන්😂❤
Rashaa❤️
Aiya අනිවා Brand එකක් වෙයි සුපිරි👌 ... රැප් එකෙ වචන ටික නම් ආයෙ ෆට්ට මරු👌.. තව Rep ඕ නි💪
🤗💯💖
Supiri rashoooo
🤗💯🔥
රවි බ්රදර් ගැම්මක් තමයි සගෝ❤️🥰.....
congratulations බං ...🌏❤️
😍🔥
❤😍❤😍 maru rashaa ayye👀❤😍
😍🔥
ගැම්ම රශා යමු උඩටම😘
Ammoo yakoo..maru bn
පහරක් තමා bozaa ❤️🔥
Gammak Rashaa Ayyh♥️🔥
වාසියක් තමා හිතටම වැදුනා
Thankyou ❤️🥺💯
Niyamy appa..katha krnn deyak na ithim...supiriyak🥰
Congratulations rasha aiyh🌼☺️♡
Thanks aa 🔥
අක්කා ලස්සනයි 😍😍
Panther Beat,Salooka Hadapangoda & Rashaa With mathaka pitu
සුපිරියක් මල්ලි ජය වෙවා Hit එකක් වෙනවා අනිවා 🥺
🤗🤗
@@RASHAA2004 😙🧡♥️🧡♥️🧡♥️
ගැම්මක් කොල්ලො...ආ............
ගැම්මක් රවිදු රශ් කොල්ලා. ඔහොම යං . සිංදුව අහපු පළවෙනි දවසෙම දැනගත්තා හිට් එකක් වෙනවා කියලා. එකෙන්ම සතුටුයි කොල්ලා❤🤘
Mage ayya 😍💯😁😁💖💖💖💖💖
Ela ayye maru aaa thaw supiri ekk issarahat one ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Aniwaren 💯❤️🔥
සුපිරී ඒකනම්❤️
Palaweni sinduwama supiriyak tawa sinduwak ona lagadima patta ❤️❤️
Rashaa Brother...My One😍🎶
Sudda 😍🔥
😁 අම්මෝ එක පට්ට බන් 😁
😁🤗💯
සුපිරිම සුපිරි music video එකක් ආදරෙයි ❤️
❤😊
සුපිරි නියමයි අනේ ගැම්මක් තමයි ඉතිං 😊❤🎉
ගැම්මක් මැනික❤️
Godak lassani puthe😘
Budusarani🥰
Supiriyak Rasha ❤️
Ptta supiri 😘
Thankyou ❤️🥺💯
ගැම්මක් සහෝ ❤️ සුපිරි හිට් එකක්😘
😈💯
💯
සුපිරි අයියේ වොයිස් එකනම් ගැම්මක් බන් ලොකු වැඩක් කරහැකි............... ❤️❤️ ආදරෙයි කොම්ලෝ.........💗
Thankyou 😁💗
Gammak rashaa 😍💞, lagadima lankawe hoda thanakata yanawa shuwar 😍💞
Manika 😍😁💯
ගැම්මක් රශා අයියේ💖
මෙක නම් ගැම්මක් හොදෙ
ලස්සනයි.. 😻❤️
Sha marune
🧡💗
පට්ට....👌💖
අඩො ගැම්මක් බ්රදර් එකනම්
Congratulations Brother 🔥
Thanks macho 😍
Gammak aiya ❣️✨️❤️ digatama karan yn song eka lassanai
Gammak Rash Aiye❤️🔥
Aulk na malli supiri 🌹💖 thawa ekk dapn ae ❤️🔥
Aniwaren 🔥💯
අඩෙහ් පහරක් බන්.. එකට වශි උනා... ගෙමක් ගහන්න පුලුවන් කොල්ලෙක්...🙈🍃 එ රැප් එකට කුපිරියක්..💚🤤
😍🤗💫
අඩො සුපිරි වොයිස් එකහ් 🥰♥️🌍 ගැම්මක් සුපිරිම ♥️🌍🥰
Good job rashaa..🥰♥️
Gamak thamy 👌
♥️🙏🙏
සුපිරියක් බන් රශ්මාලයෝ😉🤘❤️🔥
Hmm Ela patta bm maru hithata wadinawa bm 😪 ohome palayan patta lassanayi 🥰💕💖
සුපිරි බන් 😍❤️🥀
Hi
Lassanai aiya ❤
Congratulations ❤️
🔥
Woww ලස්සනයි ඇත්තටම ❤️❤️❤️ නියමයි 👍👍💞
Thankyou
සුපිරියක් ඈ...✌️✌️👌👌
එලම
Lassanai. Super👍🏻👍🏻👍🏻👍🏻😍😍😍😍
Thankyou ❤️🥺💯
අම්මොහ් ඒක සුපිරියක්💕⚽
😍💯🤗😁
Gammak thama rashaaa❤️❤️🔥
සුපිරියක් 😇😍❤️
marama lassaanayi ayiye sinduwa 😘😍 song eka kiyana voice ekath lassanyi haloo 🥰🥰 suba pathanawa anagethat me wage lassana sindu karannh kiylh oyt 😇