Dinu'h MRRD - Jeewithe (ජීවිතේ) | ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද - Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024

Комментарии • 7 тыс.

  • @dinuhmrrd
    @dinuhmrrd  2 года назад +5815

    1st Verse
    මේක කැරකෙන පොඩි රවුමක්
    මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්
    නවතින්නෑ මම මැරුවත්
    මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්
    මට අත දුන්නු හැම එවුන් මතකයි
    කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි
    තනියට උන්නෙ මට මම පමණයි
    ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි
    පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා
    හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා
    මම උඹලගෙ පපුවට රිංගා
    ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා
    වැරදුනු එක තැනක් මට ප්‍රේමය
    හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය
    හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය
    මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය
    ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර
    අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය
    මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං
    හැමෝම අඳුරු කල අතීතය
    Hook
    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
    සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
    මවගේ සෙනේ
    2nd Verse
    ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද
    මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා
    ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද
    උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව
    උදව් කලේ බිල්ලට තියල මගෙ පණ
    ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම
    මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම
    කවදකහරි ගෙනියන්නෙ උඩටම නම
    මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
    ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක්
    උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්
    ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත්
    මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්
    අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්
    කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව
    ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව
    ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්
    මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන්
    සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්
    කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්
    @Dinu'h MRRD

    • @kavinduisuranga8836
      @kavinduisuranga8836 2 года назад +128

      මේක එනකන් තමයි බලන් හිටියේ
      මේක මට නම් මාරම hart touching

    • @lakeeshanethmini4086
      @lakeeshanethmini4086 2 года назад +107

      Lyrics හොය හොය හිටියෙ ✌️❤️ සිංදුව මාරයි
      Good luck 🥺❤️‍🔥
      තව මේ වගෙ ft සිංදුවක් එනකම් ඉන්නවා 👀💯

    • @abhimaniNanayakkara4356
      @abhimaniNanayakkara4356 2 года назад +46

      Mn tharam balan inna nathuva athi kavruth me song eka danakan 🤗😁❤️‍🔥👊🌬️🤳

    • @madushnka185
      @madushnka185 2 года назад +28

      🥰

    • @nuwanchamara778
      @nuwanchamara778 2 года назад +42

      එකපිට 5 ඒක ගැම්මක් 💪❤️

  • @dinuhmrrd
    @dinuhmrrd  9 месяцев назад +556

    10M 🎉 ආදරෙයි උඹලට ❤

  • @ALFHA44
    @ALFHA44 11 месяцев назад +197

    "කටින් සුබ කියලා හිත දන්නෙ ගැහුව හෙන විතරයි"
    LYRICS හිත ඇතුලටම වදිනවා MRRD 🖤🥵

  • @manuribisheka
    @manuribisheka Год назад +1017

    කුනුහර්ප 0%
    ඝෝෂාව 0 %
    හිතට වැදෙන ගතිය 100%
    නිර්මානාත්මක බව 100 %

  • @sithijaakash
    @sithijaakash 7 месяцев назад +725

    2024 රෙත් අහන අය කෝ ❤

  • @anjanaff887
    @anjanaff887 2 года назад +1521

    Others : හදේ දුක නිවාගන්න මම මල ඇද්දා
    thiz : හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා 😍❤ respect

  • @dinuhmrrd
    @dinuhmrrd  2 года назад +1296

    4.2M Views ❤ ස්තූතියි ඔයාලට ❤

    • @fake_xzantaff6579
      @fake_xzantaff6579 2 года назад +15

      ආදරෙයි බං තව එකක් ඔනෙ ☺️ සුපිරි එකක් 🙏💞💞🔊🎵🎶🎼

    • @rashmipabasara2914
      @rashmipabasara2914 2 года назад +13

      කීවෙනි පාරද අහන්නේ කියලා මතක nh Addicted 🥺💫✌️

    • @isharavithanage2634
      @isharavithanage2634 2 года назад +5

      🎶🔥😇✊

    • @tiktoks7653
      @tiktoks7653 2 года назад +3

      aiye matath udawwak dennakoo. mage chennel ekata subcribers tika gahaganna

    • @kamalshasubasingha5696
      @kamalshasubasingha5696 2 года назад +5

      New song එකක් ඕනේ

  • @dilshanpramod1000
    @dilshanpramod1000 6 месяцев назад +41

    මං නම් හිතන්නෙ නෑ මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙයි කියල ❤ ඒ තරම් පපුවටම වදිනව

  • @Kelwiz
    @Kelwiz 2 года назад +4421

    යමු උඩටම🙏🏾 වචන ඊතල වගේ හදවතටම🔥 හිරිගඩු පිපෙනවා❤️

  • @nadhiyasl8899
    @nadhiyasl8899 Год назад +172

    රැප් සෙල්ලම ලස්සනට අරන් යන කොල්ලෙක් ❤️🎤
    බුදු සරණයි මචන් උබට.....
    උඩට යමු උබට පුලුවන්

  • @user-ym8yi2yt3h
    @user-ym8yi2yt3h 2 года назад +367

    Dinindu said,
    "කවදක හරි ගෙනියන්නෙ උඩටම නම"
    I felt it ❤️🤘
    -Dulaksha D Maduwantha

  • @sanathdamsiri298
    @sanathdamsiri298 Год назад +27

    සිංදුවට ගැලපෙන නමක් දාලා තියෙනවා

  • @dileepdishan9356
    @dileepdishan9356 2 года назад +267

    අඩො ෆට්ට කටහඩවල් තුනකින් රැප් එක දෙනවා අඩෙන්න සුපිරි වැඩක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️👑

    • @Chanox_orb9792
      @Chanox_orb9792 2 года назад +4

      මටත් සප් එකක් දෙන්නකෝ

  • @funnygamingx5737
    @funnygamingx5737 2 года назад +65

    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
    සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
    මවගේ සෙනේ
    ❤️❤️

  • @Yapa_Aiya.
    @Yapa_Aiya. 2 года назад +252

    මොනදේටත් වැඩි මගෙ අම්මාගෙ ආලය ♥️👌🏻
    ( 100+ Times )

  • @thilinidilesha9288
    @thilinidilesha9288 Год назад +100

    අමතක වෙලා තිබුනු සින්දුවක් 𝘴𝘴 එකකින් මතක් වෙලා අයිමත් ආවා බලන්න සුපිරියක් තමා.....🥰🥰

  • @club_music
    @club_music 2 года назад +80

    කටින් සුභ කියලා
    හිත දන්නේ
    ගැහුවේ හෙන විතරයි
    Wazi Liyrics 🥺❤️

  • @sithubaba5786
    @sithubaba5786 2 года назад +63

    " තනියට උන්නෙ මට මම විතරයි "
    හිතට වැදුනා පැලෙන්න 😊❤️

  • @tharushifernando5357
    @tharushifernando5357 2 года назад +210

    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
    සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වේ සිනාමුසු
    මවගේ සෙනේ..... ❤️❤️❤️

  • @Mooz_D
    @Mooz_D 11 месяцев назад +32

    සුබපතන්න වචන නෑඩෝ මේක අපේ කම .
    කුහකකමක් නෑ හදවතේ පලයන් උඩට්ම.
    හිතට වදින වදන් ලියන සුපිරි එකෙක් උබ.
    නිකන් නෙවෙයි දුන්නෙ අපිත් මිලියන නවයම.
    😊💞

  • @dinujaddm269
    @dinujaddm269 2 года назад +59

    මගේ ජිවිත කාතව වෙත් ඔය ටිකමයි තියෙන්නෙ හිතට හොඳටම වැදෙනවා සුපිරියටම❤️🍃💆🏻‍♂️

  • @MALHARA-wq4sb
    @MALHARA-wq4sb 2 года назад +915

    Song එක 💯
    Rap එක 💯
    Voice එක 💯
    Lyrics 💯
    යථාර්ථය 💯
    Overall ෆට්ට මෑතකදී අහපු හොදම එක 😌❤️

  • @ishankalakmali1686
    @ishankalakmali1686 2 года назад +158

    කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක්

  • @user-do6zy2pj2k
    @user-do6zy2pj2k 5 месяцев назад +12

    රැප කියන්නෙත් ජීවිතේ හදපු එකක් තමා ✋ කියන්න තියෙන දේ මග නොහැර මූනටම කියනවා ඒක තමා රැප් කියන්නේ 😌😇❤ ජය වේවා කොල්ලෝ 👊🙋‍♀️❤️🥰

  • @guvigamage3158
    @guvigamage3158 2 года назад +161

    අයියේ ,
    ඒක සුපිරී🤘 සුපිරී🤘 සුපිරී🤘
    ඒක කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ .👌 මරු
    බුදුසරණයී ඔයාට.❤️✌️🤗
    තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම අවංකවම ප්‍රාර්ථනා කරනවා .💛

  • @acinthanirmal9012
    @acinthanirmal9012 2 года назад +85

    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලබේවීලා ශෝකෙන් පාපී හැගුම් සංසාරේ මා පැතු හැම දේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ 🌹❤

  • @Akalanka00
    @Akalanka00 2 года назад +54

    පිස්සුවක්.. තනිකරම මගේ ජිවිතේ මේ සින්දුව අතුලේ .. මනසින් උසස් මිනිසුන්ගේ මනස් ගැන කතා කරලා වැඩක් නෑ.. ජීවත් වීම ගැන දෙපාරක් හිත හිත ඉන්න කාලයක මාව මේ සින්දුව ජීවත් කලා.. ❤

  • @Kawishankh
    @Kawishankh 6 месяцев назад +5

    කොල්ලොන්ට විතරක් තේරෙන සින්දු තියෙනව. මේ ඒ එකක්. හිතට වැදුනා❤

  • @akigaming2703
    @akigaming2703 2 года назад +283

    Dinindu said,
    "කවදක හරි ගෙනියන්නෙ උඩටම නම"
    I felt it ❤🤘
    fatta bro 😍😍😍

  • @umeshtharaka9452
    @umeshtharaka9452 2 года назад +275

    අඩෝ දිනිදුවා ඒක නම් සුපිරි හොදේ.. 😍😍 අද නිකන් බැලුවේ උබගේ සින්දුව මොකක්ද කියලා.. .. අඩෝ ගතියක් හොදේ.. දැන් ඉතින් දිගටම මේක තමයි බන් මගේ ජාතික ගීය.. 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @didu_1556
    @didu_1556 2 года назад +93

    අම්මෝ... 💫⛓️සුපිරි අයියේ ✨️💖.... මාර කටහඩක් වරදින්න එපා මගේ සහෝට 🌍⛓️.. 〰️❤️බුදුසරණයි
    〰️❤️ජේසු පිහිටයි...
    〰️❤️දෙවි පිහිටයි...

  • @dinuhmrrd
    @dinuhmrrd  9 месяцев назад +82

    9.9 M Views ❤ උඹලා මට දෙන මේ ආදරේට ගොඩක් ආදරෙයි..ආයෙත් අපි ලස්සන සිංදුවකින් හමුවෙමු ❤
    ගොඩක් ස්තූතියි ❤

  • @udeniapsara2786
    @udeniapsara2786 2 года назад +334

    1 million ගැහුවාට පස්සෙ බලන set එක ☝ කෝ 🥰🥰🥰😍... ❤️❤️❤️ trending යන්නම ඕනේ සිංදුවක් 🥰 කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක් 🥰 ❤️😘✌️

  • @user-uj2yq1cu4r
    @user-uj2yq1cu4r Год назад +224

    අස්භ්‍ය ඒවා කිය කිය ජරා විදියට ප්‍රසිද්ධ වෙන එවුන්ට වඩා..උබ මැණිකක් බන් සමාජෙට...උබේ ඔය විදිහ රැකගනින් බන්...♥️🔥

  • @__bihandunimnada__8552
    @__bihandunimnada__8552 2 года назад +49

    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවි රසගෝගෙන් පාපි හැගුම්.. සන්සාරේ මා පැතු හැමදේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ.. nice lyrics මචන්.. keep it up ❤️👑️

  • @prabuddhimaheshika4873
    @prabuddhimaheshika4873 5 месяцев назад +7

    මෙච්චර කල් අහපු හැම රැප් එකම 2nd වුනා ඔකට.❤ ආදරෙයි

  • @dasunsatharasinghe8135
    @dasunsatharasinghe8135 2 года назад +55

    Lyrics + Beats + voice = පිළිකුලක් නැති ව අහනවා ! ♥️

  • @dpphotos2310
    @dpphotos2310 2 года назад +214

    Status එකකින් දැකලා ,දැන් හැමදාම අහනවා ,ඒ වචන ඊතල වගේ හදවතටම දැනෙනවා 🎵🎵🎶🎶🎧❤️

  • @oshanadeesha4048
    @oshanadeesha4048 2 года назад +60

    මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියාවට දකුනින් පිහිටන අතර එයින් වැටෙන කිරි බිංදුවක් ලෙස මගේ රට පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ විශාලා ස්වභාවික සම්පත් සහ පිහිටීම අතින් ඉතා අලංකාරවත් සහ විශාල ප්‍රයෝජන ප්‍රමානයක් අපට ලබා ගත හැක.පැරනි මුතුන් මිත්තන් විසින් ගොඩ නගන ලද සංස්කෘතිය සහ ලාංකීය අබිමානය මේ වන විටත් පිරිහීමට ලක්ව පවතී. වර්තමානයේ ශ්‍රී ලංකාව ආර්ථික මට්ටම යටතේ ඉතා දූශිත ලෙස පහල වැටී තිබේ. අප රටේ බොහෝ දියඇලි , ගංගා අලංකාරවත් ස්තාන පිහිටා තිබේ. මගේ රටට විවිද රටවල් වලින් පැමිණෙන පුද්ගලයින් අපගේ රටේ ඇති සංස්කෘතිය ගැන විමසා නරඹා ගැනීමට වඩාත් කැමැත්තක් දැක්වමු.විවිද සම්පත්වලින් පිරී ඇති මගේ රට සුරක්ෂිතව රැක බලා ගැනීම අප කාගෙ කාගෙත් යුතුකමක් වේ. මම මගේ රටට බොහො ආදරෙයි මෙන්ම අප රටේ අනාගත පරම්පරාවට හොද රටක් ඉතුරු කිරීමට අප ඇප කැප වෙමින් , දූශිත නොවී , ආදරයෙන් රැක බලා ගැනීමට කටයුතු කරමු.

  • @thilinachathuranga6284
    @thilinachathuranga6284 Год назад +9

    රැප් එකෙ තියෙන්නෙම ජිවිත කතාව..බුදුසරණයී සහෝදරයා..

  • @timiboy4507
    @timiboy4507 2 года назад +87

    ඒකනම් සුපිරි 😍❤️ අනිවා 1M ගහනවා 😍❤️ ලංකාවෙ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩින්ම තියෙයි 😍❤️ ජය වේවා 🥰🤘❤️

  • @Xayn
    @Xayn 2 года назад +130

    We did it ✨
    Home Boyyyyyy ❤️

  • @gk_lyrics_9647
    @gk_lyrics_9647 2 года назад +58

    When Dinu 'h MRRD said,
    මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
    සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
    මවගේ සෙනේ....😊
    I felt it...

  • @user-zs2ol9cs2v
    @user-zs2ol9cs2v 6 месяцев назад +6

    සුපිරියක් තමා ලස්සන ජීවිත කතාවක අර්තෙයක් තියෙන්නෙ 😢😢පට්ටබන් ❤❤❤❤❤❤👍👍👍👍😘😘

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 года назад +76

    නවතින්නෑ මම මැරුවත් මගෙ හිනේ වෙන්න වෙන්න හදවතෙ තරුවක්✨
    congratulations brother😇🎶

  • @anjanacharith7028
    @anjanacharith7028 2 года назад +178

    වචන හදවතටම වදිනවා...කටහඩ සුපිරි පට්ට ලස්සනයි සුපිරි........දැනට ඇහැවා 100පාරක් විතර....තව අලුත් වැඩ ඔනේ.......ජය....❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @pinididissanayake1236
    @pinididissanayake1236 2 года назад +365

    හැම වචනයකම තේරුමක් තියෙන ලස්සන සින්දුවක්.ඒක නියම motivation එකක්...❤️ good luck brother..😊

  • @rusiruudayakumara
    @rusiruudayakumara Год назад +39

    ජීවිතය ගැන කියන්න පුලුවන් උපරිමයෙන් කෙටියෙන් කියන සුපිරි වැඩක්

  • @shashigimhani763
    @shashigimhani763 2 года назад +59

    කටහඩට නම් පිස්සු හැදුනා සුපිරි හිතට වදින සුපිරි රැප් එකක්.සුභ පැතුම් ඉස්සරහටම යන්න.❤

  • @chamalirumesha27
    @chamalirumesha27 2 года назад +153

    යථාර්ථය තේරුම් ගන්න පුළුවන්,හදවතට කතා කරන ලස්සන වචන ටිකක්...🤗🤗සුබ පැතුම් 😊😊

  • @user-hl7yi4gr4t
    @user-hl7yi4gr4t 2 года назад +88

    #1TRENDING
    ජීවිතේ ගෙන කියන පට්ට RAP එකක්!❤️💆💯

  • @cithramalka468
    @cithramalka468 4 месяца назад +7

    මේ රැප් එක අපේ පන්තියේ ලමයෙක් කිව්වා...ඊට පස්සෙ තමා මේකට පිස්සු වැටුනේ...මාරම ලස්සනට කිව්වා එයා...මේ විදිහමයි❤❤❤❤❤😊😊😊😊

  • @user-tm6zt7dq8r
    @user-tm6zt7dq8r 2 года назад +9

    කී පාරක් ඇහුවද මන්දා..දැන් ඇබ්බැහි වෙලා.....හදවතටම දැනෙනවා වචන ‌ටික.....🥺❤❤❤❤❤❤

  • @sayurinimsara497
    @sayurinimsara497 2 года назад +39

    ජීවීතේ බිංදුවටම වැටුණු මිනිහෙක්ට උනත් මේ සිංදුව ඇහුවාම ලොකු හයියක් එනවා.❤️❤️

  • @nimashanethsarani5576
    @nimashanethsarani5576 2 года назад +24

    ඉන්න ආස කළුවරේ
    ඒක මගේ නිවනයි....✨
    හඳේ දුක නිවාගන්න
    මම බුදුන් වැන්දා...🌼
    කවදහරි ගෙනියන්නේ උඩට ම නම ...💪
    ඇත්තට මම අහපු ලස්සනම rap song එකක් ජීවිතයේ යතාර්ථය පෙන්වා දෙන ගීතයක්😊
    ඔයාලට හදවතින්ම සුභ පතනවා කරන කියන හැම දෙයක්ම සර් වප්ප කාර්යෙන්ම සාර්ථක වේවා කියලා👌☝️👍💪

    • @Ruvishbro78
      @Ruvishbro78 2 года назад

      ruclips.net/video/IqjmbF-mPxI/видео.html

  • @tharindupahasara6447
    @tharindupahasara6447 Год назад +16

    මේක පිස්සුවක් කවුද මේ රැප් එකට ආදරේ ❤

  • @ksamantha9687
    @ksamantha9687 2 года назад +41

    බොපේ රාජසිංහ ගැම්මක් තමා දිනු අයියේ ලස්සනයි අයියේ 🥰❤️ ආදරෙයි අයියෙ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

    • @kumarijayakodi3842
      @kumarijayakodi3842 Год назад +3

      ඔව් අනේ ..ඇත්තටම බෝපෙ රාජසිංහයෙක් .. ආඩම්බරයි... ංසතුටුයි

    • @dinuhmrrd
      @dinuhmrrd  Год назад +1

  • @PasaNaaa
    @PasaNaaa 2 года назад +27

    #1Trending අනිවා ❤️ කෝ බලම්න එනකම් මග බලම් හිටපු අය 🤤❤️''මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
    ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක් " ❤️🤤 පිස්සුවක් 🤤❤️ 1M 👀🎶

  • @chamathkalhara8427
    @chamathkalhara8427 2 года назад +63

    කෙටියෙන් මිනිස්සුන්ට කියන් ඕනෙ ටික කියලා තියෙනවා.සුපිරි සුපිරි brother❤️🔥

  • @kokilakohombange6829
    @kokilakohombange6829 Год назад +41

    මේ සිංදුව ආපූ දවසේ ඉදන් තාමත් අහනවා . කුනුහරුප නැති තේරුමක් තියෙන පට්ට ලස්සන සිංදුවක් අයියේ.. අදටත් තනියම ඉන්න වෙලාවට අහන සිංදු අතර උඩින් ම තියෙන එකක් ..❤
    *තව මේ වගේ අලුත් ලස්සන වැඩ ටිකක් දාන්න ඔයාලට whish කරනවා*.. *all the best brother *♥️♥️

  • @ayeshu3884
    @ayeshu3884 2 года назад +14

    motivation song එකක් කිව්වොත් නිවරදි .අහන්න අහන්න ආස හිතෙනවා super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udaramadhu396
    @udaramadhu396 Год назад +9

    පොඩි කලෙ ඉදන් දුක් වින්දා
    හති දුක නිවාගන්න මම බුදුන් වැනිදා

  • @dinuvidisansa6410
    @dinuvidisansa6410 2 года назад +35

    ගොඩාක් ලස්සනයි අයියේ ... ජීවිතේ ඇත්ත ගැන තේරුම් ගන්න පුළුවන් සුපිරිම සින්දුවක් ඔයාගෙ voice එකනම් මරු සින්දුවෙ කියවෙන දේ හිතට වදින විදියට සුපිරියටම ඔයා sing කරනවා කවදහරි රටම දන්න කෙනෙක් වෙන්න මගේ සුබ පැතුම් ❤️❤️❤️👍👍👍

  • @madu8590
    @madu8590 2 года назад +44

    නූතනයෙ මිනිසුගෙ සිතිව්ලි වලට මේ rap එක පහරක් 😏 මරෑ අයියා ඉස්සරහට යන්න සුබ පතනවා ❤️❤️🤝🤝 good luck and good job ❤️❤️🥺

  • @yohanaklees6313
    @yohanaklees6313 Год назад +27

    මට වැටුනොත් හරි උබේ සැකයක් ප්‍රවීණයෙක් මමත් හැරෙනකොට වටයක් 💯❤️

  • @Gamunupradeep
    @Gamunupradeep 2 года назад +43

    Gammak dinidu aiyehh❤️‍🔥... අපේ ඉස්කෝලෙටත් පට්ට ආඩම්බරයක්💙

  • @NadeekaKumari-ps5fn
    @NadeekaKumari-ps5fn Месяц назад +9

    2024 අයත් ඉන්නවා ද?❤❤

  • @prabodweerakoon2043
    @prabodweerakoon2043 2 года назад +48

    අන්දකාරෙමන් එකට පස්සෙ අහපු හිතට වැදුනු සුපිරිම රැප ❤

  • @disnawasanthi5922
    @disnawasanthi5922 2 года назад +27

    අනෙ අයියේ ඔයාගෙ කටහඩ ලස්සනයි මන් අසයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️ congratulations අයියෙ🥰❤️❤️

  • @lochanaanuradhi7517
    @lochanaanuradhi7517 2 года назад +27

    ලස්සන සිංදුවක් අයියා.. Good luck✌️💜

  • @yashaninisansala262
    @yashaninisansala262 Год назад +47

    කෙල්ලෙක් වෙලත් මේ රැප් එක මටම කියනව වගෙ අයියේ ගොඩක් පින් ඔයාට .අපි කාට උදව් කරත් අන්තිමට ඔයා මේ කියන ටික තමා .උන් කරන ඒවා උන් ගිනියයි .ජය වේවා අයියේ .සුබ පතනවා ❤️❤️❤️❤️

  • @user-hl7yi4gr4t
    @user-hl7yi4gr4t 2 года назад +50

    මේක 1M ගහනවා කියන සෙට් එක කෝ!❤️💯

  • @sampathsilva4299
    @sampathsilva4299 2 года назад +32

    නියමයි බොක්ක සුපිරි song එකක් ❤ good luck ❤

  • @Tharushansl8703
    @Tharushansl8703 2 года назад +50

    සුපිරි වැඩක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍❤ කවදක හරි ගෙනියන්නෙ උඩටම නම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharaka387
    @tharaka387 Год назад +13

    ගැම්මක්💚
    හැමදේම තේරුම් යද්දින් ගත වෙලා කාලය💚..
    යාලු ඔයාගෙ රැප මරු💚 ආසාවෙන් ඇහුවා අපි ඔක්කොම ඔයාට දෙනවා තරු💚

  • @purnimamaduwanthi5929
    @purnimamaduwanthi5929 2 года назад +66

    කොහොම කියන්න ද හිතට එන දේවල්....❤️❤️❤️ඒ තරම් ඒ පද,කටහඬ හරිම ලස්සනයි...❤️❤️❤️.ඒක තනිකරම පිස්සුවක්....

  • @alexdewi9391
    @alexdewi9391 2 года назад +22

    ඔහොම්ම යමු උඩටම... 🤘🤘 සිංහල රැප් උඩටම... ( Alex Dewi )

  • @dilrukshithusharika4576
    @dilrukshithusharika4576 2 года назад +23

    යමු උඩටම අය්යෙ ඔයා කවදා හරි උඩටම එයි.. good luck ayye❤️🔥👍

  • @iduwarasenehas4186
    @iduwarasenehas4186 Год назад +3

    Patta sudda👍👍

  • @uviyaking
    @uviyaking 2 года назад +28

    ජිවිතේ සුබයි❤️😍....මචන් ගැම්මක් අල්ලමු❤️🎵... lyrics , beat , voice , flows ඔක්කොම ගින්දරවගේ🗣️❤️🔥...good job brother🗣️🎵❤️🔥

  • @tharanganisandamali8774
    @tharanganisandamali8774 2 года назад +11

    සංසාරේ මා පැතු හැමදේම අන්සතු ........ එව්වේ සිනා මුසු මවගේ සෙනෙහෙ ........ 💔🖇️✨ Lovely 😍😍😍

  • @niroshanchathuranga3998
    @niroshanchathuranga3998 2 года назад +22

    අඩො කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන්..සුපිරියක් මේක නම්..මේ වගේ තව එකක් ඔනී ළඟදීම.🌹❤️🔥🌹❤️❤️

  • @SLMRPANCHA567
    @SLMRPANCHA567 3 месяца назад +3

    ඇත්තටම තෙරුම බලනකොට ඇහැට කදුලක් ආව මන් වගේ තව අය ඉන්නවද

  • @dinuhmrrd
    @dinuhmrrd  2 года назад +16

    5M Views * Thank you everyone ❤🌼

  • @umayadivyangi8666
    @umayadivyangi8666 2 года назад +11

    : ) ආසම එකක්..😍🎶
    සංසාරෙ මා පැතු හැමදේම අන්සතු
    හෙව්වේ සිනාමුසු මවගේ සෙනේ 🙃❤️‍

  • @nipunikosala7052
    @nipunikosala7052 2 года назад +74

    අතීතය ඩිලීට් කරා වැරදුණු තැන් සේව් කරා පාඩුවෙ පැත්තකට උනා මේ රැප් එකෙන් කිව්ව ටික හරියට මගෙ ජීවිතේ බලාගෙන කිව්ව වගේ සේරම ඇත්ත ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️💯💯💯🎶🎶

  • @NimisaraLakshan-i6x
    @NimisaraLakshan-i6x Месяц назад +1

    හැමදාම වගේ අදත් හෝද යි . 2024. සුපිරිම සිංදුවක් 😮😮

  • @lahirumadusanka9844
    @lahirumadusanka9844 2 года назад +22

    එකනම් 100 පරක් ඇහුවත් එපා වෙන්නැ 🥺❤️ සුපිරි එකක්

  • @user-yj1lm4tm2p
    @user-yj1lm4tm2p 2 года назад +18

    මරු අයියේ ඔහොම යමු....මඩ ගහලා නවත්තන්න බෑ ඉලක්කයක් තියෙනවා නම්....✌️✌️✌️✌️✌️✌️

  • @tiron5700
    @tiron5700 2 года назад +55

    සහෝදරයා ප්‍රඥාවන්ත විග්‍රහයක් මනුස්ස ජීවිතය වලට ජීවිතය දුක සතුට දෙකම හොඳට අවබෝධය කර ගැනීම මනුෂ්‍යයාගේ ගැලවීමයි!

  • @dewminachandimal-pm8yz
    @dewminachandimal-pm8yz 11 месяцев назад +7

    Love this Lri Lanka Mrrd.. 😍❤️‍🔥🎇

  • @fake_xzantaff6579
    @fake_xzantaff6579 2 года назад +29

    දවසකට 10 පාරක් විතර බලනවා මෙ සින්දුව. පට්ටම, song එක❤️❤️🇱🇰

  • @shainisandu8394
    @shainisandu8394 2 года назад +55

    මං හිතුවේ මේ සිංදුව 3න්දෙනෙක් කියනවා කියලා😁🤭 පට්ටයි අයියේ🔥🎧🥰

  • @nuwanjayawardhana4193
    @nuwanjayawardhana4193 2 года назад +38

    කටහඩ ගැම්මක් පද පෙලනම් ඒක ගැන කියන්න වචන නෑ ගැම්මක් ආදරෙයි උඩටම යන්න❤️💫

    • @nilanthidias3510
      @nilanthidias3510 2 года назад

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Год назад +2

    marama lassanai evagema hithatama vadena songs ekaka 😊😊😊ඔය ප්‍රශ්න ගොඩායි මට එවා මොනවාද මම එවා මෙතන කිවුවානම් උබ අඩනවා 😪😪😭😭

  • @user-ew8ro2tv8g
    @user-ew8ro2tv8g 2 года назад +170

    උදව් කලේ බිල්ලට තියලා මගේ පණ....♫︎
    ඒවා කෙරුවට තියලා ගහං ඩෝන මාව හම...♫︎
    මට වෙන්නෝන් නෑ කාටවත් දැන් නම් සම...♫︎
    කවදාකහරි ගෙනියන්නේ උඩටම නම✔︎..♫︎✌️

  • @ireshasadamali1960
    @ireshasadamali1960 2 года назад +21

    ඒ සින්දුව පිස්සුවක් වගෙ ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️

  • @kaveeshabegunawardana5347
    @kaveeshabegunawardana5347 2 года назад +26

    Trending 1 තමා , සුපිරියක්, ඇගත් එක්ක හිරි වැටුනා..........♥️🔥

  • @janakawijegunawardana5616
    @janakawijegunawardana5616 Год назад +2

    පට්ට අයියා❤❤❤ 0:42

  • @hashanrathnayaka
    @hashanrathnayaka 2 года назад +12

    පට්ට ,👍👍👍👍👍👍