Sanchali Rathnayake - Zoobi Doobi | Blind Auditions | The Voice Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 344

  • @SirasaOfficial
    @SirasaOfficial 3 года назад +65

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

  • @akshaykavate4461
    @akshaykavate4461 3 года назад +348

    The way she pronounced all the Hindi lines were so amazing ❤️ Love from India 😍🇮🇳🇮🇳🇮🇳

  • @bhaskarmani4194
    @bhaskarmani4194 3 года назад +64

    Very happy to see many indian songs in Sri lanka, these things makes our relations more deeper and stronger
    🇮🇳♥️🇱🇰

  • @nishnish9832
    @nishnish9832 3 года назад +44

    අපෝ...මෙච්චර ලස්සනට sing කරලාත් ඇයි අනිත් අයට හැරෙන්න බැරි වුනේ...වෙන භාෂාවකින් sing කලෙත්..කොච්චර හොද ගායනයක්ද..කොහොම හරි ශශිකා මිස්වත් හැරුණු එක ලොකු දෙයක්..👍👍❤️❤️❤️

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 года назад

      ඒගොල්ලෝ දන්නවා ශශිකව තමයි ගැලපෙන්නේ කියලාදැක්කනෙ ගිය සැරේ අමේලියා ත්

  • @HashiEverywhere
    @HashiEverywhere 3 года назад +296

    මිස් ශශිකාගෙ ටීම් එක දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වගේ.. 😍☺️

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 года назад +14

    3:30 ....ඒ කිව්ව දේ මේ වෙද්දි හරියටම හදුන ගෙන තියෙනවා කෝච් සශිකා...
    ඒ දෙන්න ඕනි feel එක හරියටම සිංදුවකට දෙන්න කෝච් ඔයාට කියලා දීලා...
    අද live performanceවල හොදම ගායනක් සංචලී ඉදිරිපත් කලා...♥

  • @sanchalirathnayake
    @sanchalirathnayake 3 года назад +95

    Thank you all for your inspiring words and all your valuable suggestions. Your words of encouragement are the warm embrace that strengthens me ❤️❤️❤️🙏🙏🙏 මාගේ ගීතය අසා ඔබ සැම ඉදිරිපත් කළ සියලුම අදහස් හා මගපෙන්වීම් වලට මෙන්ම මා හට සුබ පැතුම් එක් කළ ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🙏

    • @lasanthikalakmini9761
      @lasanthikalakmini9761 3 года назад

      Jayawewa idiriyatama yanna sanchali❤️❤️❤️ gamana pahadiliy❤️

    • @Loki_God_of_Multiverse
      @Loki_God_of_Multiverse 3 года назад +2

      Loved Your Pronunciation and singing too... Just Amazing.. Love from India ❤️❤️❤️🙂🙂🙂

    • @nuwanchathuranga5038
      @nuwanchathuranga5038 3 года назад

      Sanchalee oya wagema oyage voice ekat marama lassani nangi.

    • @pasankumarasiri1279
      @pasankumarasiri1279 3 года назад

      😍😍😍

  • @DeepakSharma-ol8mp
    @DeepakSharma-ol8mp 3 года назад +56

    She is amazing,
    She sang each and every line of the song with perfection
    Love from india
    😘

  • @KVS-PRT-BaikunthaMajhi
    @KVS-PRT-BaikunthaMajhi 3 года назад +23

    Love from India 🇮🇳🇮🇳❤️❤️❤️❤️❤️

  • @aswinikumarkak3667
    @aswinikumarkak3667 3 года назад +22

    Best Performance 👌👌👍👍👍From🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +98

    සුපැහැදිලි පිවිතුරු හඩක් කියලා හිතන්නේ මම විතරද????WOW CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌 .❤️💜️😁😁

  • @MrX-gy3uo
    @MrX-gy3uo 3 года назад +110

    3 idiots fans ලා ටික කෝ බලන්න....✌️

    • @tishanmadusankha5521
      @tishanmadusankha5521 3 года назад

      තාමත් බලනවා දැන් නම් 50 පාරකට වඩා බලලා ඇති

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka 3 года назад +36

    Congratulations Sanchali akka! One of fav voices😍❤️ go ahead... Good luck everything!!!❤️

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 года назад +156

    නියම කෙනාට සෙට් උනේ... ශශිකා නිසංසලා 🙏♥️

    • @sewwandichathurika1297
      @sewwandichathurika1297 3 года назад +1

      Hama thanama ennwa,🙂🙂🙂

    • @waxbrotherssl2854
      @waxbrotherssl2854 3 года назад +1

      කෝච් එරන්ද 😂😂😂

    • @Dsandeepa4053
      @Dsandeepa4053 3 года назад +2

      ඇත්තෙන්ම අද live showවල ඒක ආයෙත් ඔප්පු කලා♥

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 года назад +80

    Pitch එක උඩ වැඩිද මන්දා 🙄 දෙවනි Song එක නම් Wow 😍♥️

  • @lasanthikalakmini9761
    @lasanthikalakmini9761 3 года назад +60

    මෙතෙක් තරගයට පැමිනි female වලින් ඉතාමත් හොද වොයිස් එකක්.❤️ ඉදිරියටම යන්න ලැබේවා❤️❤️

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 года назад +18

    කෝච් ශශිකාව බලාගෙන ආපු ලස්සන වොයිස් එක 😘😘😘

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 3 года назад +30

    හැම කෙනෙක්ම එහෙමයි වෙන්න ඕන,, කෝච්ලට නොහැරී ඉන්න බැරි වෙන තැනට හිත හොරා ගන්න ඕන ,, ලස්සන හඬක් ❤️❤️❤️👍

  • @skyrocker1547
    @skyrocker1547 3 года назад +9

    Guys, your Sri Lanka the Voice show is awesome, so many talents! Thats why you are often oresented in global voice highlights !!!!

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 3 года назад +68

    හොදටම කිව්ව. ස්වර්ණමාලියේ සින්දුව පට්ටම ලස්සනයි😍😍😍

  • @anudanthabhagessri1551
    @anudanthabhagessri1551 3 года назад +9

    අහපු සුපිරිම වොයිස් වලින් එකක්.. ඇස් වහගෙන අහගෙන ඉන්න පුලුවන් කරහඬක්.

  • @123-4
    @123-4 3 года назад +24

    All judges are so late.. Im indian i fill her voice & so better i love her voice..superbbbb

  • @thalaivishreyaghoshal
    @thalaivishreyaghoshal 3 года назад +32

    Finally the Srilankan Shreya Ghoshal chose her ✨

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 года назад +99

    කෙල්ලෙක් ගවුමක් ඇන්දම තියෙන ලස්සන , ලස්සනයි ඔයා, 👌👌🤘👍❤️

    • @ama8119
      @ama8119 3 года назад +1

      තව ගොඩක් කොට වුනානම් ලස්සනයි

  • @sajithdulanjana3794
    @sajithdulanjana3794 3 года назад +22

    අමරදේව මාස්ටර් හිටියනම් ගොඩක් සතුටු වෙයි සහොදරිය විශිෂ්ට ගායනයක් ❤️👍

  • @ChamiduGunathilake
    @ChamiduGunathilake 3 года назад +9

    ස්වර්ණමාලියේ..ඇඩෙන්න කිව්වා❤️මරු❤️

  • @nidukkothalawala6152
    @nidukkothalawala6152 3 года назад +9

    this is the best female voice of this competition..very sweet 🥰🥰

  • @rhythmcafe4126
    @rhythmcafe4126 3 года назад +3

    ස්වර්ණමාලියේ ❤️❤️❤️❤️😍😍😍😍

  • @bollywoodeducationlordship7519
    @bollywoodeducationlordship7519 3 года назад +18

    Perfectly pronounced and sang well more than others all the best....

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 года назад +41

    I entertained ur second song very much.. Good job dear..wish u all the best... 💙💙💙

  • @sithuljayawardhane2159
    @sithuljayawardhane2159 3 года назад +18

    ශශිකා විදිනවා ඇගේ විනිශ්චය..

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 года назад +5

    Very clear voice sister you got right coach to Gide you to next journey thanks 🙏 voice Sri Lanka

  • @warunadeshan4899
    @warunadeshan4899 3 года назад +55

    යාලුවනේ මම හෙට වොයිස් එකට එනවා....❤😁😁🔥

    • @amilavaz5247
      @amilavaz5247 3 года назад

      Ada ?

    • @anneperera1684
      @anneperera1684 3 года назад

      සාදරයෙන් පිලිගන්නවා🙏

    • @jwsd9089
      @jwsd9089 3 года назад +1

      බලන්න නේ

  • @lunox546
    @lunox546 Год назад +1

    She did well to this particular song...
    Every thing was perfect tone, voice, scale and most importantly pronounciation was also very good.

  • @sewanallalk9173
    @sewanallalk9173 3 года назад +35

    එක නම් සුපිරි අන්තිමට කියුව එක සුපිරි 😘😘

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට 3 года назад +31

    යකො කැම්පස් එකම මෙකට ඇවිල්ලනෙ...ශශික මිස් ලග කැම්පස් එකම ඉන්නොද කොහෙද😁😁😁.

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 года назад +3

    Clear voice ..
    නියමයි 🌹❤❤

  • @janakasampath9816
    @janakasampath9816 3 года назад +4

    Congratulations 💖💖 lassanayi godak, shashika mis harima kena, 👍💖

  • @vindyasamarakoon9409
    @vindyasamarakoon9409 3 года назад +5

    Such a clear, soothing voice

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 года назад +31

    Sashikaගෙ team එකට වෙනසක්, මරු මටනම් මෙක සුපිරි ❤️sashikage team එකට හොඳටම ගැලපෙනවා 💓💓💓

  • @dineshilayanga4394
    @dineshilayanga4394 3 года назад +4

    Aga hiri wtuna swarnamaliye kiyddi😍wow.mara voice ekk...😍😍😍good luck

  • @pooj4034
    @pooj4034 3 года назад +5

    දෙවෙනි ගායනය 🖐️❤️❤️❤️

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 3 года назад +15

    සිංහල වචන ටිකටනම් ඇගේ හිරිගඩු පිපුනා...😘

  • @Tresh_1128
    @Tresh_1128 3 года назад +4

    She deserved all the coaches fighting for her

  • @kernel_korn9218
    @kernel_korn9218 3 года назад +15

    She has a wonderful voice.. Nice tone.. I feel so tensed why the judges seem not to feel her..😕

  • @anneperera1684
    @anneperera1684 3 года назад +2

    ලස්සනයි මාරම ලස්සනයි
    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @madushanneranjan3112
    @madushanneranjan3112 3 года назад +9

    නංගී excellent performance ❤️❤️
    ජය ❤️🖤

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 года назад +8

    Lovely Performance Daughter. Best Wishes and Compliments for long Journey in Music world. God Bless.

  • @Nilantha_adikari
    @Nilantha_adikari 3 года назад +3

    Base nam base...band eka nam ...❣️no word

  • @streb6
    @streb6 3 года назад +5

    ❤💪 second rendition even without any music, blew us away , Thank you Nangi 💪💪💪💎💎💎❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 года назад +2

    හරිම ලස්සනයි .සුභ පැතුම් කටහඬ.....

  • @shanuperera95
    @shanuperera95 3 года назад +1

    Woow marama clear voice ekk hrima lssnaii❤️❤️😘

  • @zainab5030
    @zainab5030 3 года назад +3

    Sweetly sang.. well pitched vocal

  • @chazantho5661
    @chazantho5661 3 года назад +6

    AmmOoo swarnamaliye song eka😍😍😍♥️♥️♥️♥️

  • @buddhikagayathripathirana9322
    @buddhikagayathripathirana9322 3 года назад +2

    I love the last song 'Swarnamaliye'.. Wooww..

  • @hasavlog
    @hasavlog 3 года назад +12

    ස්වර්ණමාලියේ....... ඉස්තරම් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanedirisinghe5489
    @ishanedirisinghe5489 3 года назад +25

    සිංදුව අහන්න ගත්තෙ ස්කුබි ඩුබි ඩූ එකේ සිංදුව කියල.වෙන එකක්නෙ.

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 3 года назад +6

    ස්වර්ණමාලියේ.....! ❤️❤️❤️❤️😍😍😍😍👏👌

  • @jananiuthpala2388
    @jananiuthpala2388 3 года назад +4

    ස්වර්ණමාලියේ..❤️👌👌

  • @mirocremil6381
    @mirocremil6381 3 года назад +11

    Meka enakan thama hitiye....congratulations

  • @ruthmataraarachchi983
    @ruthmataraarachchi983 3 года назад +6

    Beautiful singing darling nangi! 🌹❤

  • @aswinikumarkak3667
    @aswinikumarkak3667 3 года назад +5

    😍😍👌👌👌👍👍👍👍 From🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @AmandaSilva-ve5bb
    @AmandaSilva-ve5bb 3 года назад +3

    nice one sanchi! I love your voice. good luck!

  • @dushyanthalaksiru3047
    @dushyanthalaksiru3047 3 года назад +4

    Congratulations Nangi , Second Song sang very good

  • @ractsr7797
    @ractsr7797 3 года назад +24

    අනේ කවුරුහරි කියන්නකො ස්වර්ණමාලියේ ගීතය මොන රාගය ආශ්‍රිත ගීයක්ද කියල?🥺🥺🥺🥺

    • @srilakmal2857
      @srilakmal2857 3 года назад +10

      කීර්වානි රාගය.

    • @ractsr7797
      @ractsr7797 3 года назад

      @@srilakmal2857 thank you !

  • @blueoscar6838
    @blueoscar6838 3 года назад +1

    ලස්සනයි, හරිම චාම්.......❤️❤️❤️❤️❤️❤️

  • @champafernando6634
    @champafernando6634 3 года назад +1

    Very nice voice & song daughter my congratulations

  • @youthlanka9883
    @youthlanka9883 3 года назад +3

    Congratulations sanchali..❤

  • @priyashamarasinghe2351
    @priyashamarasinghe2351 3 года назад +1

    Congratulations nanga......

  • @chandula1234
    @chandula1234 3 года назад +2

    Beautiful voice

  • @KVS-PRT-BaikunthaMajhi
    @KVS-PRT-BaikunthaMajhi 3 года назад +2

    She doing very good ❤️❤️❤️❤️

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 3 года назад +1

    Dear Sanchali Duwa; Great talents. Keep going.

  • @aravindakariyawasam1106
    @aravindakariyawasam1106 3 года назад +2

    Voice eka 😍😍 meena akkiwa mthk una ❤

  • @fathimahayaamaryam8230
    @fathimahayaamaryam8230 3 года назад +1

    Supper 👌🏻👌🏻👌🏻🎶🎼❤️
    Congratulations 🤝

  • @aparnawaligamage8519
    @aparnawaligamage8519 3 года назад +1

    Harima lassana voice ekak oyata tiyenne good luck. Shashika akkath ekka diga gamanak yanna labewai pathanawa.

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 3 года назад +1

    ලස්සන හඩක්... 😍😍😍

  • @amandiranaweera4920
    @amandiranaweera4920 3 года назад

    Super.❤🎊👌good luck😘🎊🎊🎊

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 года назад +2

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @kasunhemantha7418
    @kasunhemantha7418 3 года назад +55

    හින්දි සින්දු වලට ආස අය කවුද???

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 года назад +3

    නියම වොයිස් එකක් 👌🌹❤

  • @sachishan5549
    @sachishan5549 3 года назад +3

    සන්චිල නගා...එලම...😍
    -Shan අයියා-..😍

  • @isharafonseka1010
    @isharafonseka1010 3 года назад +2

    Beautiful voice ❤

  • @kalanivpanagoda96
    @kalanivpanagoda96 3 года назад +1

    Superb voice Sanchali!❤❤❤
    Congratulations for a great future!🥳🥳

  • @tharangi8458
    @tharangi8458 3 года назад +1

    අද දුන්න තීරණය වැරදියි
    ( live show වල )
    2021 / 10 /31

  • @JamPrabha
    @JamPrabha 3 года назад +5

    Well done sanchi 💕💕💕

  • @wmpmenike2668
    @wmpmenike2668 2 года назад

    ලස්සනයි ඉදිරියට යන්න

  • @ceylontwowheels4016
    @ceylontwowheels4016 3 года назад +9

    Nice one Nangi 🔥
    Ado Sathira ලස්සනයි බන් 😁😁😁😁

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini2634 3 года назад +1

    Quite beautiful ♥️🎶😍

  • @Chamodi492
    @Chamodi492 3 года назад +2

    නියමයි අක්කී♥️♥️♥️♥️

  • @dineshtharanga9338
    @dineshtharanga9338 3 года назад +1

    Sinhala sinduwalata ege mael smael una....👌👌👌👌👏👏👏👍🏻👍🏻

  • @dinithijayawardena8818
    @dinithijayawardena8818 3 года назад +1

    Proud of our talented Sanchi🤗🥰

  • @ushanib
    @ushanib 3 года назад +9

    Honestly she did n amazing singing.. Felt bit Shreya Goshal’s voice

  • @dinuandish8301
    @dinuandish8301 3 года назад +1

    Clear voice

  • @buddhisenanayaka3718
    @buddhisenanayaka3718 3 года назад +2

    ස්වර්ණමාලියේ 🖤

  • @deminirathnayake7773
    @deminirathnayake7773 3 года назад +1

    Good luck sancha😍♥️ this is beautiful 🥰🥰♥️♥️

  • @visaniwijesiriwardana9290
    @visaniwijesiriwardana9290 3 года назад +3

    Sanchi it was beautiful 😍 keep it up dear, Best of luck sister 💛👍

  • @dinu4289
    @dinu4289 3 года назад +4

    Godak lassanai😢😘

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 3 года назад +6

    හරිම සුන්දර හැකියාවක් තියෙන්නෙ ඔබට නැගණිය

  • @IndrajithBandara
    @IndrajithBandara 3 года назад +2

    මේකත් සුපිරි.

  • @aplusmultimediawebdevelope6658
    @aplusmultimediawebdevelope6658 3 года назад +1

    Nicely done girl. good luck. ❤