Ridmika Mendis - Udurawee (උදුරාවී) | Blind Auditions | The Voice Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on RUclips : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Комментарии • 1,9 тыс.

  • @varunajith100
    @varunajith100 3 года назад +563

    අනේ අර අම්මා ඔක්කොම coaches මුලින්ම එකට හැරුණු වෙලේ සතුට දරාගන්න බැරුව ඔලුව වන වන අත්පුඩි ගහපු හැටි හරිම ලස්සනයි දකිනකොට. තාත්තා නිහඬව සතුට විඳිනවා 😍😍❤️❤️

    • @ridmikamendis3737
      @ridmikamendis3737 3 года назад +25

      ගොඩාක් ස්තූතියි ඔබට.ඒ දෙපල මගේ ශක්තිය 😊❤️

    • @varunajith100
      @varunajith100 3 года назад +12

      ඔව් ඇත්තෙන්ම දෙමව්පියෝ තමයි ඔයාගේ අත්තිවාරම සහ ශක්තිය. ඒකයි ඔයා මේ තැනට ඇවිත් ඉන්නේ. මං බලන බලන අහන අහන සැරේට මගේ ඇස් වලින් ඔයා කියන සින්දුවේ මිහිරි හඬට සතුටු කඳුළු එන එක නවත්තන්නම බෑ. මං සැරෙන් සැරේට ඇවිත් මේ ඔයාගේ ගීතය රස විඳිනවා. Performance එකත් හරිම ලස්සනයි. ඔයාට ඇත්තටම දක්ෂ තරුවක් වෙන්න මේ තරඟය තුලින්ම ඉදිරියට ඔයා නිවැරදිවම තෝරගත්ත coach ශෂිකාගේ උපදෙස් වලින් ගිහින් ජය ගන්න හැකිවේවා කියලා මං මුළු හිතින් ප්‍රාර්ථනා කරනවා රිද්මිකා ඔයාට ❤️❤️

    • @erangahasalaka9766
      @erangahasalaka9766 3 года назад +3

      😍😍😍❤❤

  • @mpmahanama2551
    @mpmahanama2551 3 года назад +607

    තබ්ලාව ගහන එකා මාව පිස්සෙක් කළා මැණිකේ එක අත් දෙකට නම් ඇස්වහක් වදින්න එපා ❤❤❤ අදරෙය් බෑන්ඩ් එකත් ❤❤❤💪💪💪

  • @kusalravika6483
    @kusalravika6483 4 года назад +1842

    අද කිව්වා කියලා හිතාගනිල්ලා
    මේ කෙල්ල අන්තිම 4 දෙනා අතරට අන්තිමට එන එක එනවාමයි ශශිකගෙ ටීම් එකෙන්.
    ඒ තරම් බුලට් එකක් මේ කෙල්ල.

  • @ridmikamendis3737
    @ridmikamendis3737 4 года назад +3136

    Thank you everyone for those lovely comments😍❤️🙏Blessed to have such an amazing fan base around me🙊❤️

    • @lakminiamarasinha2205
      @lakminiamarasinha2205 4 года назад +7

      💞💞💞💞

    • @charithmadusanka1281
      @charithmadusanka1281 4 года назад +26

      Sure in grand finale..all the best 😍

    • @biharahansaja1011
      @biharahansaja1011 4 года назад +17

      Woow
      Shashikawa thoragththa eka godak hodai kiyla hithenava

    • @biharahansaja1011
      @biharahansaja1011 4 года назад +10

      Aniwaren anthima 4 ta enava

    • @Manu-fg6op
      @Manu-fg6op 4 года назад +21

      මේ නිහතමානීකම දිගටම තියාගන්න. ජයග්‍රහණය ඔබව සොයාගෙන ඒවී💛

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 4 года назад +545

    Voice Kanchana Anuradhi
    Lyrics Kanchana Anuradhi
    Melody Kanchana Anuradhi
    That describes the talent! ❤️❤️💯

    • @sudheeraasith4417
      @sudheeraasith4417 4 года назад +5

      Oooh really ...patta

    • @adithya_music
      @adithya_music 4 года назад +9

      Comment ekak nane e unata.. 😣

    • @unanduwa8353
      @unanduwa8353 4 года назад +12

      ඒත් පොලවේ පයගහලා නෑනේ තාම...

    • @lakshikdr2340
      @lakshikdr2340 4 года назад +5

      Math asama gaikawak kanchana.
      Kiyanne

    • @apparellink306
      @apparellink306 4 года назад +7

      Kanchana Anuradhi..Waiting for your comment.....

  • @utharaka
    @utharaka 4 года назад +48

    A++ ගෙනාවෙ මෙයා...
    Finalsවලදි මේ සිංදුව තව ලස්සනට අහන්න පුළුවන්....
    Truly gifted 💖💖💖

  • @krizaldavid8318
    @krizaldavid8318 4 года назад +186

    ලංකාවෙි නුතන සංගිතය ගැන මාරම ආඩම්බරයි .....හිත පුරාම අහන්න පුලුවන් 🎶 සින්දු තියෙනවා නේද..පුදුම රහක් තියෙන සින්දුවක් අනේ..මාරම රහයි..❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @tharindupramod4284
    @tharindupramod4284 3 года назад +97

    මේක අහද්දී ඇගේ මයිල්ස් ඉස්මයිල්ස් උන අය මේ කොනට😍😍

  • @rajithadasanayaka4301
    @rajithadasanayaka4301 4 года назад +1017

    Can we all take a moment and appreciate this awesome song by Kanchana Anuradhi. Masterpiece❤️

  • @neranjanrajakaruna49
    @neranjanrajakaruna49 3 года назад +47

    Sirasa voice teen එක තියෙන්නෙ වෙනම international level එකක. අනේ මංදා මෙච්චර talented අය කොහෙන් හොයාගන්නවද කියලා හිතාගන්න බැහැ. අනිත් චැනල් වල ලොකුවට දැඟලුවට මෙතන ඉන්න අයගෙ වගේ talent නැත්තෙ ඇයි කියලා හිතාගන්න බැහැ. අයින් කරන්න කියලා කට්ටිය නැති තරම්.❤️

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 4 года назад +86

    මේ සිරස වොයිස් මූලික වටය.
    මේ සිංදුව කුඩු ටීවී සමෘද්ධි ස්ටාර් එකේ අන්තිම 24ට තේරුන කෙල්ලෙක් කිව්වා. අහල බලපන් වෙනස😂 කුඩු ටීවී අන්තිම වටේට යන උන්ටත් වඩා මේකෙ මූලික වටෙන්ම කැපෙන අයත් හොඳයි😂😂😂♥️♥️♥️ සිරස වැඩක් කලොත් සුපිරියක් තමා♥️

  • @DL12323
    @DL12323 2 года назад +32

    සංගීත කණ්ඩායමත් සුපිරියට දුන්නා, 😊☺️ superb

  • @hashilaksilva6749
    @hashilaksilva6749 4 года назад +436

    උමාරියා ලොකූ try එකක් දුන්නා කෙල්ලව ගන්න..but ශශිකා අක්කාට තමා පුලුවන් කෙල්ලව ඉස්සරහට අරන් යන්න....🤘🤘🤘

    • @ගජමෑන්-ය7ග
      @ගජමෑන්-ය7ග 4 года назад

      ඒක නං ඇත්ත

    • @ගජමෑන්-ය7ග
      @ගජමෑන්-ය7ග 4 года назад +2

      kanchana ව ඉස්සරහට අරං යන්න පුළුවන් shashikata විතරයි

    • @hashilaksilva6749
      @hashilaksilva6749 4 года назад +1

      කාන්චනා නෙමෙ අනේ මෙ girlge නම රිද්මිකා...

  • @casinomasterclass5596
    @casinomasterclass5596 4 года назад +276

    තබිිලා ගහන අයියගෙ දැැතට දෙවි පිහිටයි

  • @alphamixer5723
    @alphamixer5723 4 года назад +50

    පොඩි කාලේ හිතන් හිටියා හරියටම හරි භාතිය සංතුෂ් කියන්නේ එක්කෙනෙක් තමා සහතිකයි ❤❤❤

  • @sandusl8695
    @sandusl8695 4 года назад +519

    සිංදුවක් හොදටම කියනකොට උමාරියගේ රියැක්ෂන් පට්ට

    • @sakuwasthu1031
      @sakuwasthu1031 4 года назад +26

      මට හිතෙනවා උමාරියා අගය කරන්න කැමති කියලා

    • @shenukinathasha4155
      @shenukinathasha4155 4 года назад +12

      Ow mamath ekagai...anthimata adaren kiyaddi umariya akkithath adare hithuna❤️

    • @dineshperera4927
      @dineshperera4927 3 года назад +4

      තබ්ලාව 👌

    • @surenijayalth8196
      @surenijayalth8196 3 года назад +2

      Really

  • @anupamatx6777
    @anupamatx6777 4 года назад +3140

    Bns නැතුව ශශිකා නිසංසලා ව තොරගත්ත නිසා කෙල්ල ගොඩ ගියා කියලා හිතන අය කො 😁

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 4 года назад +11

    ඇත්තම මාර ලස්සනයි, හොඳ ගමනක් යන්න පුළුවන් ... නියම තේරිමක් බුද්ධිමත් තිරණයක් ගත්තේ දරුවෝ, ශශිකාව තෝරා ගත්ත එක,හොඳ ගමනක් යන්න, නිවැරැදි ගීත සහා ඔබට කියන්න පුළුවන් හඬට ගැලපෙන ගීත තෝරා ගන්න, හැම කෙනෙක්ම වරද්දාා ගන්න තැනක් තමයි තමන් ගේ හඬට ගැලපෙන ගීත තෝරා නොගන්න එක, කියන ගීතය නැවත නැවත Record කරලා අහලා වරද්දන තැන් පුහුණු කරන්න, ජය වේව, සුභ පතනවා දුව, 👍🌹🇱🇰

  • @ruwanweerasinghe8629
    @ruwanweerasinghe8629 4 года назад +222

    අම්මව සතුටු කරපු අවස්ථාවක්, දැක්කද ඒ අම්මගේ සතුට ❤️❤️❤️❤️❤️❤️

  • @dilumdananjaya620
    @dilumdananjaya620 3 года назад +18

    මේ අක්කත් සින්දුව සුපිරියටම කියනවා..🥰අනිත් කෙනා තමා තබ්ලාව ගහන කෙනා..සුපිරිම වැඩ්ඩන්ගෙත් වැඩ්ඩෙක්..🥰🥰🔥

  • @europeupclose8680
    @europeupclose8680 4 года назад +225

    බෑන්ඩ් එකට 1000% ක්‌ credits ❤️

  • @samithsami5332
    @samithsami5332 4 года назад +549

    5 වතාවකට වඩා ඇහුව අය මේ කොනට 😍

  • @nilnethu8576
    @nilnethu8576 4 года назад +289

    ශෂිකව තෝරගත්තු නිසා ඔය රුව කවදාවත් මැකෙන්නෙ නැති වෙයි.ලස්සනයි ❤️❤️

  • @rashagirl8189
    @rashagirl8189 4 года назад +89

    2:22 Umaria's reaction❤ she is such a sweet heart

    • @isuruathapattu2520
      @isuruathapattu2520 3 года назад +6

      I thought I was the only one who understood that reaction

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 4 года назад +200

    ශශිකා අක්කා ලස්සනට ඔයාව හදලා ගයි කියලා හිතන අය කෝ.❤❤

  • @rameshtharusha1476
    @rameshtharusha1476 4 года назад +228

    ඉවර වෙනව,අයේ මුලට අදින්ව අහනව,අයේ ඉවර වෙනව,අයේ මුලට අදිනවා...පිස්සු ඕයී😂😍😍

    • @varunajith100
      @varunajith100 3 года назад +8

      අයියෝ ඔව් මාත් එහෙම කී පාරක් නම් කරාද මන්ද. සින්දුව ඉවර වුන ගමන් comments අහන්නෙ නැතුව ආයෙත් මුලට ඇදල සින්දුව ආයේ ආයේ අහපු අය වෙන ඉන්නවද මං ඇරුනම. 😍😍❤️❤️

    • @ayodyaperera4505
      @ayodyaperera4505 3 года назад +2

      @@varunajith100 innwa

    • @maleeshadilmini7837
      @maleeshadilmini7837 3 года назад

      🙋‍♀️

  • @dharaniabeysinghe509
    @dharaniabeysinghe509 4 года назад +96

    රිද්මිකාට එයාගෙම සිංදු තියනවා මං දන්න තරමින්... නැඟී ආ යුතු දක්ෂ ගායිකාවක් "දෑස හරි කාන්සියෙන්..." මගේ ආසම ගීතයක් එයාගෙ ❤️❤️ ඒ සිංදුව අහලා බලන්නම වටිනවා..

    • @hashinisewwandi1008
      @hashinisewwandi1008 4 года назад +4

      ඒ සිංදුව අහල තියෙනවා .. ඒත් ඒක එයාගේ කියලා දන්නේ ඔයා කිව්වමයි.. thanks ❤️

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 4 года назад +3

      Lassana cover tikakuth karala thiynw

    • @ridmikamendis3737
      @ridmikamendis3737 4 года назад +2

      😍😍

    • @dharaniabeysinghe509
      @dharaniabeysinghe509 4 года назад +1

      @@ridmikamendis3737 ඉදිරියෙන් ඉදිරියටම
      යන්න සුභ පතනවා ❤️❤️❤️

  • @dinialgama
    @dinialgama 3 года назад +32

    මේ සින්දු වලට වඩා මම විදින්නේ judges ල හැරෙද්දි අම්මා, තාත්තගේ සතුට දකින එක.. ❤❤අම්මෙක් විදිහට ඒක දැනෙනවා ❤❤

  • @pramoshani9886
    @pramoshani9886 4 года назад +228

    ශශිකගෙ team ekata ගිය නිසා බේරුනා 👌 ගොඩක් ආස හිතුනා 💗💗💗✌️✌️💖

  • @varunajith100
    @varunajith100 3 года назад +19

    සින්දුව ඉවර වුන ගමන් comments අහන්නෙ නැතුව ආයෙත් මුලට ඇදල සින්දුව ආයේ ආයේ අහපු අය වෙන ඉන්නවද මං ඇරුනම. 😍😍❤️❤️

  • @thaviyanb8787
    @thaviyanb8787 4 года назад +109

    උදුරාවී මාගේ ආලේ කියන කොටස පට්ට ලස්සනයී❤️

  • @erangahasalaka9766
    @erangahasalaka9766 4 года назад +222

    කෝච් ශෂිකා කියද්දිම කොහොමද ශෂිකා මිස්ගෙ හිනාව.. ❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 года назад +146

    හරියටම ගැලපෙන කෝච්ව තෝරගෙන තියෙනවා. 🔥🔥👌👌

  • @hedatraveller5616
    @hedatraveller5616 4 года назад +5

    ඇත්තම මේ වගේ දක්ශ මිනිසුන් ට එයලගේ ජිවිතය ගොඩ දගන්න වගේම රටේ කිර්තිය ලෝකය ඉදියෙන් තියන්න සිරස උබ ගන්න වූ මේ වෑයමට ගොඩක් පින් ඇත්තම කිවොත් මට නම් ලංකාවේ නලික ගැන කලරිම් ගොඩක් තියෙනවා එත් සිරස voice ❤🇱🇰No 1 srilanka Not only srilanka ❤❤❤

  • @Gunarath
    @Gunarath 4 года назад +130

    සින්දුවට කොහොමත් කැමතියි ❤️
    Live මෙච්චර හොදට කියන්න පුළුවන් කියලා හිතුවෙම නෑ. නියමයි 👌

    • @insu5959
      @insu5959 4 года назад +5

      Hiru eke kellek me song boka kara dwsk

    • @phwijesinghe1521
      @phwijesinghe1521 4 года назад +3

      Live නෙමෙයි මේ , ලයිව් කියන්නේ නොකව්ට් වලදි

    • @Gunarath
      @Gunarath 4 года назад +7

      @@phwijesinghe1521 live කියලා තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ 🤣
      නැතුව studios වල වගේ කොටස් වෙන වෙනම කියන්න බෑනේ 🙄

    • @Gunarath
      @Gunarath 4 года назад

      @@Vlogs-xz3no 😂😂

    • @phwijesinghe1521
      @phwijesinghe1521 4 года назад

      @@Gunarath 😂 හා හා බන් මන් දැනන් හිටියේ නෑ 😂

  • @SavRanasinghe
    @SavRanasinghe 3 года назад +7

    Wow why am I seeing this only now? She's so Beautiful with a melodious voice which takes you to another level. Very Excited to see how she grows. keep rewatching.

  • @ratatv2921
    @ratatv2921 4 года назад +1141

    ශශිකා නිසන්සලා තෝරගත්ත එකනම් නුවනක්කාර තීරණයක්

    • @gaganathanushka5042
      @gaganathanushka5042 4 года назад +3

      Math hithanawa eka thamai hodema thiranaya

    • @ratatv2921
      @ratatv2921 4 года назад +3

      @@gaganathanushka5042 අනිවාර්යයෙන් ..👍👍👍♥️♥️♥️

    • @shehankavidu5303
      @shehankavidu5303 4 года назад +1

      ❤️

    • @anushka6517
      @anushka6517 4 года назад +4

      ඇයි අපේ ගාෆීල්ඩ් අයියා 🤔🤔

    • @walasmullawalasmulla8743
      @walasmullawalasmulla8743 4 года назад +2

      @Ridmika Mendis lassanai oyawaa

  • @varunajith100
    @varunajith100 3 года назад +2

    අනේ මං කී පාරක් නම් ඇවිත් ඇවිත් ගනන් කරන්න බැරි තරමට ඔයාගේ මේ මිහිරි ගීත කෝකිල නාදය ඇහුවද. ඔයාගේ performance එකත් ඒ වගේමයි. හරිම ලස්සනයි. ඔයත් ලස්සනයි. ඔයා finals ඇවිල්ලා දිනන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රිද්මිකා. ඔයා coach ශෂිකාව තෝරගත්තු එකත් ඔයා ගත්තු නිවැරදිම තීරණය අනික් අයත් හොඳ වුනාට.😍❤️

  • @sumangamendis8398
    @sumangamendis8398 4 года назад +355

    සිංදුව👍👍 සහ තෝරගත්ත කෝච්❤️❤️ සුපිරි ගමනක් යාවි කියන අය කෝ...☺️☺️
    👇

  • @pathummaduwantha1129
    @pathummaduwantha1129 4 года назад +9

    කිහිප වතාවක්ම ඇහුව...Voice එකේ අහපු ලස්සනම හඬක්.ගීතය ලස්සනටම ගායනා කලා...ඉදිරියට යන්න සුබ පතනව♥️♥️♥️✌️

  • @romeshgamer4935
    @romeshgamer4935 4 года назад +95

    මිහිරි හඬක්.ඒ වගේම band එක දුන්න සප් එකටත් ලයික් එකක් දාමුද

  • @s.s.8793
    @s.s.8793 4 года назад +6

    Wow 😍😍😍😍😍😍 ඉතාමත්ම මිහිරිතම සහ සංගීතය සමඟ හඬ මුසුවෙද්දී ඒ දැනුණ රසය...කර්ණ මාධූර්යයි...ස්ථිරයි ලාංකීය ගීත ක්ශේත්‍රයේ ජනප්‍රිය ලෙස පළමුපෙල ස්ථානගත වෙන ගායිකාවක් වෙන⁣වා..නොඅනුමානයි...නිසන්සලා මහත්මිය සමඟ නොසැලී ඉදිරියට යන්නට සහ finale වේදිකාවේ සුපිරිම අභියෝගය ඔය හඬ වේවායි හෘද්‍යාංගම සතුටකින් ප්‍රාර්ථනා කරනවා....🌹🙏

  • @devindangolle
    @devindangolle 4 года назад +124

    Nicely rendered ❤️💯 ජයවේවා!!
    ලස්සන තෝරා ගැනීමක්!

  • @dineshwasantha4406
    @dineshwasantha4406 4 года назад +229

    යකෝ ඒ බැකින් එක අම්මෝ. ආදරෙයි බැන්ඩ් එකට.

  • @Dඩී
    @Dඩී 4 года назад +307

    Her voice:-💯
    Her face:-💯
    Her outfit:-💯
    Her hair:-🌴

  • @thilinidileka4767
    @thilinidileka4767 4 года назад +5

    ම්න් මේ සින්දුව දවසගානේ අහනවා.. ඇතටම හරිම ලස්සනයි.. කියන්න වචන නැහැ.. කොච්චර ඇහුවත් එපා වුනේ නැහැ තාම..
    I'm sure.. u re the winner.... All the best..
    බුදුසරණයි ඔයාට

  • @greenprojectapi
    @greenprojectapi 4 года назад +46

    කියන්න වචන නෑ.සුපිරියි❤
    මේ පාර පට්ටම වොයිස් තියෙන 10කට වඩා දැනටම ඉන්නවා.අනිවාර්යයෙන්ම මේක ලංකාවේ තිබුන හොදම Reality Show එක වෙනවා❤🙏

  • @srilankasrilanka8046
    @srilankasrilanka8046 4 года назад +3

    ගොඩක් ලස්සනයි දුව ජය වේවා බුදු සරණයි jesu පිහිටයි

  • @ravinduwijesuriya9157
    @ravinduwijesuriya9157 4 года назад +24

    Never thought i hear this song as brilliant as Kanchana ♥️. Shashika's "මා හදේ" literally given me goosebumps 😍

  • @kavindusadeep5207
    @kavindusadeep5207 4 года назад +24

    වොයිස් ගැනනම් කියන්න වචන නෑ😍 බෑන්ඩ් එක කනට දෙන සැපට ආදරෙයි😍❤️

  • @prabhathmadhusankahettiara2392
    @prabhathmadhusankahettiara2392 4 года назад +459

    කාන්චනාගෙන් කමෙන්ට් එකක් වැටෙනකන් බලන් ඉන්නෙ.. රෝසී....❤️❤️❤️

    • @unanduwa8353
      @unanduwa8353 4 года назад +4

      දැන් ගායක ගායිකාවේ ඉස්සර අය වගේ නිහතමානි නෑ අඩුම උමාරියා තියපු විස්වාසය අගය කිරිමවත් තියන්න කාංචනාට බැරිඋනා....

    • @vvmedia6276
      @vvmedia6276 4 года назад +2

      අපෝ එයා මේවට කමෙන්ට් කරන්නේ නෑ...පුලුවන්නම් රිපෝට් එකක් ගහයි..🤣🤔

    • @prabhathmadhusankahettiara2392
      @prabhathmadhusankahettiara2392 4 года назад +1

      @@vvmedia6276 😐😐 හැකියාවයි ලස්සනයි විතරයි... මනුස්සකම නැ...

    • @ridmikamendis3737
      @ridmikamendis3737 4 года назад +3

      Thank you all for your lovely comments .❤️😍

    • @unanduwa8353
      @unanduwa8353 4 года назад

      @@ridmikamendis3737 ඔබත් මතක තබාගන්න කොතරමි ඉහලට ගියත් නිහතමානීව ඉන්න..

  • @induwaradineth9926
    @induwaradineth9926 2 года назад +6

    2:22 wow Coach Umariya's reaction 😍♥️

  • @Piumika_Fernando
    @Piumika_Fernando 4 года назад +121

    මොලේ තියෙන කෙල්ලෙක් හරි කෝච්ව තෝර ගත්තා.. නැත්තම් ඔක්කොමලා B&S ගිහිං අන්තිමට රොතු පිටින් හොද අය ඔක්කොම කැපෙනවා..
    Good luck Akkiyo.. 😍❤

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 года назад

    ඔයත් මාර ලස්සනයි . සින්දුවත් ගොඩක් ලස්සනයි කිවුවත් මාරම ලස්සනයි ...good luck ..congratulations ...👍👍👍👍❤️

  • @asankasampath6125
    @asankasampath6125 4 года назад +85

    ගැලපෙනම කෝච් තෝරගත්තේ😍

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 года назад +4

    Music 🖤 ඕනම සින්දුවකට සාදාරණයක් උපරිමයෙන්ම කරන දැනට මට ඇහුනු සුපිරිම මියුසික්

  • @hwcchathuranga8886
    @hwcchathuranga8886 4 года назад +11

    ගිතය ඉතාම මිහිරට ගැයුවා ඔබ...හරි ලස්සනම තැන් කිහිපයක් තිබුණා ...හරිම ලස්සනට ගායනා කලා....හිතෙනවා හරිියටම ගැලපෙන කෝච්ව තෝර ගත්තා කියලා.....සුබ පතනවා...හදවතින්ම ..ඔබට

  • @sadunvlog744
    @sadunvlog744 4 года назад +1

    මාර ලස්සන කටහඬක් සුන්දරයි ගොඩක්

  • @freedommusic3888
    @freedommusic3888 4 года назад +4

    තරගේ ඇතුලේ තවත් ලස්සනට sing කරපු පට්ටම දක්ශ අය හිටියා.ඒත් මට ආයේ හොයාගෙන ඇවිත් බලන්න ආස හිතුන එකම performance එක.❤️❤️❤️

  • @kelumpathirana8210
    @kelumpathirana8210 4 года назад +51

    බෑන්ඩ් එකෙන් දෙන සප් එක සුපිරි..පට්ට පර්ෆෝමන්ස්..❤👍

  • @lashenseneth1410
    @lashenseneth1410 4 года назад +7

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️සුපිරිම ගායනයක්😍😍

  • @keshprabha7175
    @keshprabha7175 4 года назад +1

    Wow!!!!!!!
    Superb Soothing Voice!!!!!!
    I love your voice
    You are wonderful 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarahperera4717
    @sarahperera4717 3 года назад +7

    Udurawee song became one of my most favourite and addictive songs after watching this performance..she truly is an amazing talent on Voice

  • @surangahemachandra
    @surangahemachandra 4 года назад +3

    මෙයාගෙ දැනටමත් ලස්සන සිංදුවක් තියනවා..
    "දෑස හරි කාන්සියෙන් ඉන්නේ" 😍

  • @maheshlowe907
    @maheshlowe907 4 года назад +10

    Umaria has good talents on talking to people. Her reactions are natural all the time.

  • @deeshikavu8501
    @deeshikavu8501 4 года назад +5

    Ridhmika teacher අපෙන් ඔයාට උණුසුම් සුභ පැතුම්
    💜❤💜❤💜❤

  • @wohcreation.
    @wohcreation. 4 года назад +5

    Tv එකේ යද්දි මම හිතුවෙම කාංචනා අක්කි කියලමයි... හරිම ලස්සනයි අනේ...💖💖💖

  • @pabodhasithumini4748
    @pabodhasithumini4748 3 года назад +6

    හරිම මිහිරි කටහඩක්.ඉදිරියටම යන්න සුභ පතනව ඔයාට.❤️

  • @kavishkachathu5488
    @kavishkachathu5488 3 года назад +13

    කී සැරයක් අහුවද කියලවත් මතක නෑ.....❤❤👍👍👍👍👍

  • @dilanipushpakumari1684
    @dilanipushpakumari1684 3 года назад +3

    Kanchana akkige voice eka wagemai,,,, congratulation akki ♥️♥️♥️♥️

  • @kavishdevendra2003
    @kavishdevendra2003 4 года назад +47

    Sinduwe nama dekala apu aya koo♥️😌💪

  • @yomalhasaranga7477
    @yomalhasaranga7477 4 года назад +4

    Theewra Music band...You Guys are Amazing......Love the backing

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 3 года назад +4

    දැන් කීවෙනි වතාවද මේක අහන්නේ. . ඒතරම් සුපිරි. .❤❤👌👌💯

  • @NomadicAshan
    @NomadicAshan 3 года назад +10

    මෙයා තමයි 2021 voice sri lanka ❤

  • @udarasri9400
    @udarasri9400 4 года назад +9

    අම්මෝ ඒක..❤️
    එයා මැච් වෙන්නේ කෝච් ශශිකටම තමයි..හොදටම සිංදු කියන ගොඩක් අය BnS තෝරගෙන අන්තිමට පෝලිමට කැපෙන්න වෙයි..ඒ නිසා ශශිකා මිස්ව තෝරගත්ත එක නියම තීරනයක්..❤️❤️❤️❤️

  • @lalithakumari7802
    @lalithakumari7802 4 года назад +7

    Umaria and Bhathiya are genuine characters. Highly appreciated.from USA.

  • @pabodhaPMP
    @pabodhaPMP 4 года назад +4

    උදුරාවි song එකත් එක්ක ghar more pardesiya එකේ තාල් එක මිස්ක් කරපු ටික නම් පට්ට ❤️

  • @manishakavindi4229
    @manishakavindi4229 4 года назад +1

    e ammage hinawa....harima lassanai adaraniyai

  • @pooj4034
    @pooj4034 4 года назад +37

    හොද කෝච් කෙනෙක් හම්බුනේ. හොඳ ගමනක් යන්න සුභ පතනවා...! ❤

  • @chinthakacsb
    @chinthakacsb 4 года назад +10

    Nothing to say about backing band .... unbelievable quality backing 💗💗💗💗💗

  • @nethindu8424
    @nethindu8424 4 года назад +105

    මේක අහනකොට ඉබේ නැටවුනු මං වගේ උන් තව සිටීද...😘😂

  • @kichimiya4832
    @kichimiya4832 4 года назад +1

    නියමයිනේ niyama puhunukaru gawata ගියේ super

  • @channukad
    @channukad 4 года назад +6

    Beautiful! 😍

  • @c4363
    @c4363 4 года назад +8

    චිත්‍රපට ගී වලට නියම කටහඩක්❤️❤️❤️❤️❤️❤️

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 4 года назад +23

    කවුරු මන දේ කිව්වත්,ශශික මැඩම්වම තෝරගන්න ආපඑක්කෙනෙක්.....so lucky....👍👍👍👍👍👍👍

  • @kasunishara8998
    @kasunishara8998 4 года назад +3

    Voice එකත් සුපිරි.බැන්ඩ් එකත් පට්ට..ගැම්මටම දෙනව....

  • @paramimanamperi6720
    @paramimanamperi6720 4 года назад +21

    ඒක නම් ලස්සනටම කිව්වා 😍 කංචි වගේමයි. Good luck👍

  • @nirubanbalasri6704
    @nirubanbalasri6704 3 года назад

    මම මේ සින්දුව හතර වතාවක් ඇහුවා අහන් ඉන්න හරිම ආසයි බුදුසරණයි

  • @ruwansudarshana7112
    @ruwansudarshana7112 4 года назад +34

    හඩට ගැලපෙනම සින්දුවක් වගේම ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන් වේවි යැයි ව්ශ්වාස කරනවා..good luck❤️

  • @insu5959
    @insu5959 4 года назад +12

    දැන් මේක බලපු වාර ගාණ මතකත් නෑ. 1M ගහනකන් බලනව ආයෙ ආයෙ ❤❤

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 4 года назад

      Next sunday වෙනකොට අනිවාර්යයෙන්ම 1 මිලියන් views එනවා

    • @insu5959
      @insu5959 4 года назад +1

      @@vimukthiniroshan8114 mth dwsa gane awilla blala ynw broo. 1M enwd kiyl

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 4 года назад

      @@insu5959 මමත් විශේෂයෙන් මේ song එක. Voice එකේ ගොඩක් songs වල views මං හැමදාම වගේ කීයද කියලා බලනවා

    • @insu5959
      @insu5959 4 года назад

      @@vimukthiniroshan8114 mgeth fav 5k wge dawasa gane balanwa views gana ❤❤

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 4 года назад

      @@insu5959 ඔව් දැන්නම් voice පිස්සුවක් වෙලා

  • @uvindunissanka
    @uvindunissanka 4 года назад +1003

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙ හැමෝම ශෂිකගෙ තමයි😂❤️❤️

    • @chanakabandara401
      @chanakabandara401 4 года назад +7

      Yaaaa ❤️❤️

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 4 года назад +3

      @@theenglishgateinstitute836 sure da 😜😜

    • @yugathamarasinghe8748
      @yugathamarasinghe8748 4 года назад +2

      @@theenglishgateinstitute836 koheda 😜

    • @thusarakulatunge9125
      @thusarakulatunge9125 4 года назад +17

      @@theenglishgateinstitute836 බාතිය සංතුශ් කසුන් කල්හාර මුකුත් දන්නෑ😂😂😂😂😂 හරි බං එල😂😂

    • @sandilmaneth8914
      @sandilmaneth8914 4 года назад +14

      @@theenglishgateinstitute836 ඇයි බන් අනික් උන් සබ්ජෙක්ට් එක දන්නෙ නැද්ද. 😂 ඔය සින්දුව කියන සිස්ටම් එක. අන්න ඒ සබ්ජෙක්ට් එක නම් ශශිකා දන්නො.. ඔතන කෝචර්ස්ලා හතර සබ්ජෙක්ට් හතරක්. සමහර අය හුගක් දන්නො. ඒකයි සිද්දිය. 🖐️🤟

  • @pubuduparanavithana4629
    @pubuduparanavithana4629 3 года назад

    Oya me kiyana sinduwa hamadama ahanawa etharam patta lassanai ❤❤❤❤👍👍👍👍

  • @geemathaka4233
    @geemathaka4233 4 года назад +74

    👉ශෂිකා තෝරගන්නවා කියලා මූනෙම තිබුනා කියලා මට හිතුනා💜💛💚💓💜💔💕💖💝💘💗💞💟👍

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 года назад +19

    හිරු ස්ටාර් එකේ මේ song එකට දුන්නේ බැකින් එක අහද්දිම් බඩ යනවා බ්න්😅😂😂😂😂😂😂

  • @nocaptions7127
    @nocaptions7127 4 года назад +361

    සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කෙල්ලෝ Coach ශශිකාට තමා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කොල්ලො Coach කසුන් තමා

  • @sadunibuddima4112
    @sadunibuddima4112 2 года назад +1

    adee අර කටහඩ වගේමයි 😱❤️❤️

  • @iamgayan
    @iamgayan 4 года назад +9

    කාංචනා අනුරාධිගෙ සිංදුවක් වොයිස් එකෙන් අහන්න මාර ආසවෙන් හිටියෙ. මාරම ලස්සන සිංදුවක් මේක. මේ ගීතය නිර්මාණය කළාට ඇයට විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනි! ❤️🙏
    මේ ගායනය හරහාත් ඉතාමත් හොඳ සාධරණයක් කළා ගීතයට. ❤️

  • @dulanganawarathna2056
    @dulanganawarathna2056 4 года назад +7

    Watched twice 1st u r amazing, then I heard u r a devian and I came back to hear it again , this time it gave me goosebumps 🌠 wish u all the very best sister ❤

  • @aten5708
    @aten5708 4 года назад +7

    Wow she is a devian.proud of you sister.hope to see u in the finals and wish u good luck

  • @sasifdo3642
    @sasifdo3642 4 года назад

    නියමයී.....නියමයී.... සුපිරියටම ගයනා කලා මරු අප්පා...මන් ආසම සින්දුව ලස්සනට කිව්වා😍😍😍😘😘😘ඉස්සරහටම යන්න ජයෙන් ජය💪💪💪👌👌👌👌