Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වගේ video එකක් එනකන් බලන් හිටපු අය කෝ... ❤️❤️👌👌
මම ත් බලාගෙන හිටියා
✋
මෙ ඉන්නෙ කොල්ලො
mamath
api
ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න හැකි වුන දවසට මේ theory නිවරැදි වේවි. Warp speed ගැන වීඩියෝ එකත් දාන්න. නියමෙට පැහැදිළි කරනවා. මෝඩ ජෝක්ස් වලට වඩා පට්ටම පට්ට. ජය ❤💯
මම නම් හැමදාම කාලය තරනය කරනවා...අතිතයෙ සිට අනාගතගතයට..ඉතිම් අපි දැන් මේ ඉන්නෙ අතිතයේ ..අපි කරන ඕනම ක්‍රියාවකින් පුලුවන් අපේ අනාගතයෙ වෙන දේවල් වෙනස් කරගන්න ..හිතන්න තව අවුරුදු විස්සකින් එහා ඔබ ඉන්න විදිහ ..මොන වගෙ තත්වෙක ඔබ ඉදියිඩ දැන්ම කල්පනා කරලා බලන්න. අපි අද සිට කරන දේකින් ඒ දේවල් වෙනස් කරන්න පුවන් නේද ..ඒ නිසා ඔබ අදම සිතන්න ගන්න අපි මේ ඉන්නෙ අතිතතේ 2019 වර්ශයේ කියලා 2040 දී ඔබ ඉන්න ඕන තත්වය ගැන හිතලා දැම්ම කටයුතු කරන්න ..
ඒක නෙමේනේ මේ කියන්නේ නේද
3019 ඉන්න එකෙක් මේකට ලයික් එකක් දාපං
Anybody in 4019?
😂😂😂😂😂😂
අඩෝ මන් මේක අද නේ බැළුවේ ලයික් කරලා තියෙන්නේ කොහොමද උබේ කමේන්ට් එකට😐
ව්ට්ෆ්
Man awe 1800 bara ganan walin
හොද පැහැදිලි කිරිමක් .බොහොම ස්තුතිය
වෙනම ලෝකෙකට ගියා වගේ 😍 වීඩියෝ එක සුපිරි 👌 ❤
අපේ ඇගේ වැදිල පරාවර්තනය වන ආලොක කිරනයක් යම් සතානයක් පසුකිරීමට පෙර අපට එම ස්තානයට ගොස් එම ආලෝක කිරනය නැවත ග්‍රහනය කරගත හැකිනම් අපට මොහොතකට පෙර අපි සිටිය ආකාරය බලාගත හැක..... එසේ කිරීමට අපට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් ලබගත යුතය.... එසේ අප එය සිදුකලහොත් අපට දිස්වන්නේ චායාවක් පමනක් බැවින් ඒතුල කිසිදු බව්තික වෙනස්කමක් සිදුකල නොහැක....😶😶😶....Replies plz....👇👇👇👇
aththa neda
හරිම වැදගත් වීඩියෝ ඒකක් ..මග බලාගෙන හිටියේ ..thanks නොදුටු ලෝකයා
අප ගව්තම බුදුන් වහන්සේ දිව්‍යතලවල තව්තිසාවෙ කාලය සහ පෘතුවියේ කාලය ගැන අපිට දේශනාකලේ. මෙන්න මේදෙයමයි නේදව්☝️😃
එතකොට දේශනාවේ සඳහන් වෙන විදියට තිස් එක් ලෝක තලයම තියෙන්නෙ මේ ක්ෂීරපථයේ, කුහරයට තීන දුර වෙනස් වීම් වලින් කියලත් හිතෙනව, උදා - බ්‍රහ්ම ලෝකවල පෘථිවියට සාපේක්ෂ කාලය අඩුවෙන් ගමන් කරන නිසා , ඒවා ඇත්තේ මේ ක්ෂීරපථයේ ම කෙළවර හරියට වෙන්න කියල අදහසක් එනවා...
ඔබේ වචනයට මා එකගවෙම්
ඒක හරියටම කියන්න බෑ නේ නේද
2100 ඉන්න එකෙක් මෙවා බලලා අඩේ ඉස්සරත් මෙහෙම පිස්සො හිටියා කියයි. 2100 year peoples please like this
Timetravel එකෙන් timeline එක වෙනස් කරොත් එකෙ බිදිමක් සිද්ද වෙන්න පුලුවන් එක වෙනස් කිරිමකින් හැමදෙම වෙනස් කරන්න පුලුවන් විදිහෙ භයානක දෙයක් නෙද එතකොට අපි ඉන්න කලෙන් අතීතය ට හරි අනාගතෙට හරි ගිහින් ආයෙ එන්න බැරි උනොත් වර්තමානයේ මම කියන පුද්ගලයා අතුරුදහන් වෙනවා එතකොට එකෙන් බොහො විට අනාගතෙට ගියා කියලා හිතුවොත් එතකොට වර්තමානයේ මන් කියලා කෙනෙක් නැ එ timeline එකෙ අනාගතෙ ඉන්න මට එකෙන් බාලපැමක් වෙන්න පුලුවන් නෙද නැත්තන් මම කියන වර්තමාන timeline එක අනාගත මගෙත් timeline එකත් එක්ක ගට්ටනය වෙලා බිදිමක් ඇති වෙන්න පුලුවන් නෙද නැත්තන් මට වර්තමානයේ හිටපු විදිහට ම අනාගතෙදි ඉන්න පුලුවන් වෙවිද 😓තව timetravel ගැන විඩියෝස් ගෙන්න...❤️❤️❤️
Warthamanaye oyaa kiyala kenek na ehema unoth ethanin oyage warthamanaye timeline eka iwara wenawa aluthin anagathe idan oyage timeline eka hadenne eth habai aye hitapu timeline ekatama yanna labunoth hari
@@MordSithShenaya හරි එතකොට මගෙ අනාගත timeline එකයි වර්තමාන timeline එකයි සම්බන්ධ වෙන එකක් නැද්ද මොන දෙ උනත් ඉන්නෙ මම නෙ
@@sudumal-DeArrow oyaata eka sampurna karanna hitapu kaletama enna wenawa naththan eka ethanin kadunu timeline ekak mokada athithe oyaa warthamanaye hitapu thanata gala ena timeline eka ethanin iwara wenawa ethanin ehata oya kiyalaa kenek na
@@MordSithShenaya බුදුඅම්මො😓 එකියන්නෙ එන්න බැ කියන්නෙ මුලු ලොකෙටම මන් අතුරුදහන් උන කෙනෙක් වර්තමානයේ
(පුද්ගලික මතයකි)කාලය නිරීක්ෂකයන්ට සාපේක්ෂව අැතිවන දෙයක් මිස පවතින/ගලායන දෙයක් නොවේ. නිරීක්ෂකයන් නැති තැන කාලය නැති වෙනව. සිදුවීම් නැති තැන කාලය නෑ. අතිතය කියන්නෙ අපි අත්දැකපු වර්තමානයක්, ඒ කියන්නෙ අපි හිතින් හො භෞතිකව(එහෙම පුලුවන් නම්) කාලයෙ ඉදිිරියට පසුපසට ගියාට අයේ ඉන්නෙ වර්තමානෙමයි.තියන්නෙ මේ මොහොත විතරයි. අතීතය අත්දැකල ඉවරයි, අතිතය පවතින තැනක් නෑ, අතිතයෙ ජීවයක් නෑ,ඒකයි grandfather paradox එකක් අැතිවෙන්නෙ.Time travel කරන්නෙ කොහෙටද? අතිතය/අනාගතය තියෙන තැනක් නැ....
එකගයි
Great Explanation. Many Many Thanks bro.
Thank You....prashnayak wela tibba godak ewa gana katha kala👍👍👍
භෞතිකව කාල තරණය කිරීම අභෞව් යයි..අලෝකයේ වෙගයෙන් ගමන් ගත්තද එතන සිදුවන්න්නේ වේගය හෙතූවෙන් කාලය මන්දනය වීමක්...රාමු දෙකක් ගත්තොත් එක් රාමුවක එක් කාල මානයකුත් ානෙක් රාමුවේ තවත් කාල රාමුවක් ද වෙනවා සමස්ථ පද්දතිය තුල මේ දේ සමානයී.නමුත් යම් ආකාරයකට මානසිකව අතීතයට හෝ අනාගතයට යා හැකීයී..අත් විදිය හැකියී නමුත් ඒ කිසිවත් වෙනස් කල නොහැකී..රාත්‍රී සිහිනයට සිත තබන්න ඔබට අනාගතය ගැන ඉගි පහල වෙනු ඇත...එවා වෙනස් කිරීමට නොහැක...භෞතිකව කාල තරණය භෞවය වන දෙයක් නොවේ..හුදු සංකල්පයක් පමනයී
මම මේ පිළිබඳව වසර ගණනාවක් ම පරීක්ෂණ සිදු කළා .කාල තරනය කල හැකි දෙයක් .මහා අවස්ථා තුන හතරක්ම අතීතයට ගොස් ආවා ..මගේ මිය ගිය ඥාතීන් පවා මට හමු වුණා .අතීතයේ දී මට අහිමි වූ සියල්ල ම වර්තමානයේ දී මම අතීතයට ගොස් නැවත ලබා ගත්තා ..අනාගතයට මා 8 වරක් කාල තරණය කළා .එය හරිම භයානක දෙයක් ..පේන තෙක් මානයක ගහකොළත් දකින්න නැහැ ..හරිම රස්නෙයි .මුහුද යට තමයි මිනිසුන ගෙවල් හදාගෙන ජීවත් වන්නෙ ..අනාගතය හරිම භයානකයි ඒ නිසා මම නැවතත් වර්තමානයට ආවා ..
siraawatada kiynne
Ane palayan ban 😜😜😜😜😜
හිනෙන්ද? 😂😂
අනේ ඉතින් අපිටත් කියන්න ගිය හැටි plz
හු
මෙහෙම දෙකුත් වෙනවා කියලා හිතේනවා . අපේ හිතත් සමානය වෙගෙට වඩා කාලය හරහා යනවයි කියලා .ඒ කියන්නෙ අපි දැන් ඉන්න කාලයට වාඩා අපේ හිත ඉදිරියට යනවා . උදාහරණයක් විදිහට you tube video එකක් අපි බලද්දි video eka play වෙන තැන අපි දැන් ජීවත් වෙන time gap eka වගේ .ඒ වගේම video eke අපි බලන තැනට ඉදිරියේන් lod වෙනවා (red and white lin) ඒ වගේ අපේ මනසත් ගමන් කරනවා. අපේ ශරීරයේ ඇති ඕරා වල ඇතී foton ආලෝකයේ වෙගයේන් ගමන් කිරීම ඇතැම් විට වෙන්න පූලුවන් (niutrino අංශු ආලෝකයේ වේගයත) නැතහොත් ශුද්දාෂ්ටක (sring ) මගින් space time එක හැකිලීම සිදුකරනවා විය හැක........
ඉරට ගිය යානාව දැන් කොහෙද ඒ ගැන විස්තරයක් අරන් එන්න ඔයාලගෙ වැඩසටහන් ජීවිතේට ගොඩාක් වටිනවා ස්තූතී ඔයාලට මේ කියන කෙනා ගොඩාක් හොදට කියනවා ගොඩාක් ස්තූතී යාලුවා
ඒ සහෝදරයා උබේ කටහඩ මාරයි. හරිම පැහැදිලි සහෝදරයා .. සුභ පතනවා හදවතින්ම. Vidio එක බලන්න කලින් like කරනවා. මං ආසම පැත්තක් ගැණ vidio දාන්නේ ආදරෙයි 💖💖
කාල තරණයමට හිතන්නේ කල තරණය පහසුවෙන් සිදු කල හැකි ජීවින් ඇති උදාහරණයක් විදිහට දැන් ගස් valata අපිට vage avidinnna බැ නමුත් ගහ jivayak e vage මිනිස්සුන්ට කලය තරණය krnna සොබා daramyen පහසුකම් sapayala na....තව ගස් එක බලෙන් කරොත් ගහ මැරිලා ynva eth අපිට පුලූවන් ගහ තියන thna galola venas krnna ගහට හානියක් natuva evage අපිට th කල තරණය කරන jivin සමග සම්බන්ධ උනොත් කල තරණය කරන්න puluvan vei....තව මිනිසාට පිහිටා atte අස් කන් නාසය දිව කකුල් අත් පමණි අපිට kaklu tibbe nattam apith avidinna මර gemak දෙන්න ඕන.. evage anivryen කල tharnya කල හැකි avayava පිහිටා ඇති jivin ඇතිapi හිතු ට කලය දුර උස a ආකාශය vada thva deval ඇති...... අපිට eva සංවේදනය කරන්න baaaaa....... දැන් අපිට ඇ ස් නැට්tam පෙන් නැ vage තම... මෙ විශ්වය පුදුම කරයි 🖐️🖐️🖐️🖐️🖐️🤘
කරකවල අතඇරියා වගෙ 😅 සුපිරි අයියා තවත් කාල තරනය ගැන විඩියෝ ඕන
නියම පැහැදිලි කිරීමක් මේක තමා මේ සම්බන්ධ හොදම පැහැදිලි කිරීම ලංකාවේ මේ ගැන දාපු වීඩියෝ වලින්
වටිනවා
මමනම් කාලතරණය කරොත් සිරිසේනගේ තාත්තට කොන්ඩම් එකක් දීලා එනවා රනිල්ගේ.තාත්තට වෙඩි තියලා 😐😐😐
Oyage pasubim wadanaya great. niyamata mach wenawa.all the best nodutu lokaya
වටින වීඩියෝවක් Buddha bless you
නියමයි ඔයාගෙ වීඩියෝ..හැමදාම බලන්න කලින් අනිවාරෙන්ම like කරනවා.😊👍👌
Love your channel always
අතීතයට ගිහින් සීයාව මැරුවොත් තමන් අතුරුදහන් වීම හෝ මියයෑම වෙනුවට එතැන ඉදන් තමන්ගෙ තාත්තා සහ තමන් නැති වෙනත් timeline එකක් හැදෙන්න පුළුවන්. මොකද අතීතයට යන පුද්ගලයා අයිති වෙන්න වෙනත් timeline එකකට නිසා. ඒ අදාල timeline එකේ කාලය ගත වෙලා අවසානයි. ඒකෙන් තමන් ආපු අනාගතේට කිසි බලපෑමක් නොවෙන්නත් පුළුවන්.
oka oyaa vidihagama thoyanawa mcu eke bn
Your voice and background music great,
කාලය යනු මායාවකි. කාලය සිතුවිල්ලක් පමනයි.
ඇල්බල් අයිස්ටයින්, ඇයිසැක් නිව්ටන් වගෙ වැඩ්ඩො මේ වෙද්දි හිටියානම් කාල තරනය නෙමෙ ඕන දෙකක් කරතහැකී 😎😎😎
සුපිරි බන්. මන් හෙන ආසයි මේ වගේ ඒවට.
බුදුරජාණන් වහන්සේට විතරයි අනාගතය සහ අතීතය දකින නුවණ තියෙන්නේ .. වෙන මුකුත්ම අවශ්‍ය නැහැ දිව්‍යලෝක 6 විස්තර කරනකොට ලස්සනට කියනව... 1. චාතුර්මහාරාජිකය..තියෙන්නේ මනුස්ස ලොකයට වඩා යොදුන් 84000 කට උඩින්.( යොදුන් 1= හැතැප්ම 16 යි) km කරගන්න 84000 X 16/5 ... චාතු - හතර , මහා - විශාල , රාජිකය - රාජ්‍ය ( විශාල රාජ්‍ය හතර ) ....මනුස්ස ලෝකෙ අවුරුදු 50 ක් චාතුර්මහාරාජිකයට දින 1 යි.............2. තව්තිසාව ( තව්තිසා - තිස් එක) රාජ්‍ය තිස් එකක් තියෙන නිසා ඒ නම තියෙන්නේ ... ඔගොල්ලො හැමෝම දන්න සක්‍ර දෙවියො ඉන්නේ එහෙ..😀.. මනුස්ස ලොකෙ අවුරුදු 100 ක් එහෙට දින 1 යි................මට කියන්න ඔනෙ වුනේ මේ ලෝක ගැන නෙමෙයි ... කාලය ගතවෙන විදිය ...........🤔🤔🤔......විශ්වය හොයන්න එපා කිවුවේ බුදුන් වහන්සේ .... ඒක අපිට ගෝචර නොවන ...බුදුකෙනෙකුට විතරක් දකින්න පුලුවන් ."පරමාර්ථ දර්මයන්" නිසා ...🙏🙏🙏
Fantastic super
Interstellar චිත්‍රපටයේ තියෙන්නේ මේ කාරනාවට සමාන දෙයක්. ඒ කේ සඳහන් වෙන්නේ කළු කුහරයක් හරහා ගිහින් වෙනත් මානයක් වෙත යාමක්. ඒ ගමනේ දී ලෝකය අවුරුදු 51 කින් වයසට ගිහින්.
Me film eka download karaganna vidiyak nedda
Thanks ayya
Superb
ආලොකයෙ වෙගයෙන් ගමන් කිරිම යනු කාල තරනය කිරිමකි...
Nice video
සාපේක්ෂතාවදය😍
Nice 👍
සමහර සිදුවීම් අපිට හීනෙන් දැකලා තිනවා වගෙ එ වෙලාවට දැනෙන්නෙ කොහොමද.. මම සමහර වෙලාවට ඒදෙ හිතනකොට ඇස් දෙක පියාගෙන ඊලගට වෙනදේ හිතනවා.නිකන් හිනෙන් දැක්ක දෙයක් මතක් කරනවා වගෙ. 90% ඒ හිතන දේ වෙන්නෙ කොහොමද..ලොකු ප්‍රශ්නයක්..මට පිලිතුරක් ඕන..කරුණාකරල ❤️
Deja vu
Anagathe kiyanneth danatamath wela iwara deyk.ekai apita ehema danenne anagathe thirane wela iwarai apita eka wenas karanna ba.daiwaghghayo anagathe gana hariytma kiyanne kohomda nathnm
@@LCpresant anagathe denatamath wela iwarai thama Eth apita eka wenas karanna puluwan
@@g.devil_a.f3748 aniwaren
NIYAMAY OYATA ME WAGE VIDEO KARANAWATA GODAAAAAAAAK THANK GOOD LUCK !
ඒක අනිවාම කරන්න පුලුවන් දෙයක්. දවසක් එයි හැමෝටම ඒක ඔප්පු වෙන. 🙃😉
නියමයි👍👍👍👍
niyamai
අම්මෝ පට්ට මේවා තමා ඕනි ඉස්සරහටත් ❤
Obage danuma nam hari suwisesi.....jaya shri obata..
අතිතය බලන්න විතරය් පුලුවන්. එහෙම නැතුව අතිතයට ගිහිල්ලා සියා මරන කතා විහිලුවක් . චිත්රපටියක් බලනවා වගේ බලන්න පුලුවන්.thanks
timetravel nm asama topic ekak bohowita anagathe di ewage deyak balaaporuththu wenna puluwan wei alooketa wada wadi wegayakin giyoth habai Oken godak hoda de wagema naraka detath minissu pawichchi karayi kiyala thama mata thiyena baya hoda video eka ☝
කාල තරණය කරන්න බෑ මම නම් කියන්නේ, මොකද මේ මම , මේ මම මයි, ආය මගේ පොඩි කාලෙ කියලා එකක් නෑ, එක තිබ්බෙ මගේ පොඩි කාලේ, මේ දැං ඉන්නේ ඒ පොඩි කාලෙ හිටපු මම මිසක්, මම පොඩි කාලෙ එක්කෙනෙක් විදියට ඉදලා මම එයව තියලා එන්නෙ නෑ නේ, මේ අපි ඔක්කොම බොරුවක් පස්සෙ දුවන්නේ, මිණිස්සු මේ මයාවට හොදටම ඇන්දිලා ඉන්නේ
එල එල එල
Super. Me wage video ekak danakan balan hitiye. 👌👌👌👌😍😍
niyami
සුපිරි...
විඩියෝ එක නමි නියමයි හිතාගෙන යද්දි පිස්සු හැදෙනවා
mekai history eke api change krna ona kiyla mama hithne na.api future eki change krna ona...maru video eke...💪💪
Patta
Niyamai niyamai kiyala dena widiha hodata therenawa Uba wage minissu thawa lankawe hitiyanan thamuse apita marama watinawa ❤️ bokken kiyanne diga video aulakna ewathamai one
👌
Please make a video about the double slit experiment. thanks
ඔයාගේ කට හඩ ලස්සනයි
අපේ ලෝව සිටි පලමුම කාලය ජයගත් උතුමන් බුදුන් වහන්සේයි සාදු සාදු
A G Ruwan Sampath Wijerathne naha පුලස්ථි ඍශි තුමන්
Supiri video akak maraiiiii
Great 👍
ඔයා කොහොමද ඕවා දන්නෙ.මමත් ආසයි
kadadasiye a-b laksha 2 athara kathawanam supiri.eaka prayogikawa karala balanna puluwan.nice vediol.
කාල තරණය යනු ඉතා රසවත් මාතෘකාවක්. නමුත් කාලය යනු කුමක්ද? කාලය කියා දෙයක් තිබේද? බුදුරජානන් වහන්සේගේ දේශනා අනුව කාලය කියා දෙයක් නැත. කාලය යනු වෙනස්වීම එනම් ඇතිවීම, පැවැත්ම හා නැතිවීම යන විශ්ව දහම් තේරුම් ගැනීම සඳහා සකසාගත් මිනුමක් පමනි. එනම් කාලය යනු පඥ්ඥත්තයකි (පැනවූ දෙයකි ). මිනිසා විසින් කාලය යන මිනුම සකසා ඇත්තේ පෘථිවියේ භ්රමණය හා පෘථිවිය මත සූර්ය ආලෝකය පතිතවීම අනුව දිවා රාත්රී ඇතිවීම පදනම් කරගනිමිනි. පෘථිවියෙන් පිට අභ8`ව කාශයේ සිටින මිනිසෙකු හා පෘථිවිය ඇතුලත සිටින මිනිසෙකු වෙත ඉහත කී දිවා රාත්රී ඇතිවීම බලනොපාන නිසා එවිට එම දෙදෙනාට කාලය ගතවීම දැනෙන්නේ කෙසේද.?
Block universe theory එකට අනුව කාලය තාත්විකයි නේද. ඒ කියන්නෙ විශ්වයේ නියම වෙලා තියන විදිහට තමයි අපි වැඩ කරන්නෙ. දැන් මම මේක ටයිප් කරාට ඇත්තටම මේක මම හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒක විශ්වයෙන් මට නියම කරවපු දෙයක්.
ehm thma
Oya okkoma maha rawana raju dannawa
Mama danata kalaya Harahan yanna hoyagena thiyenawa
මටනම් හිතෙන්නෙ කාලය වීඩියෝ පටයක් වාගේ අතීතයට ගියත් සීයා මරන්න බෑ කලින් එහෙම දෙයක් සිද්දවෙලා නැති නිසා සමහර විට වෝම්හෝල් එකක් හරහ ගියොත් අපි යැවෙයි අතීතයේ රජවරු සිටි කාලයට ආය එන්න බෑ හැබැයි මොකද ඒකාලේ අපි හිටපු තනටමයි යන්නේ ආපහු එන්න දන් නැති නිසා ! නියම වීඩියෝවක් මමකැමතිම මාතෘකාවක් කාලයගැ කොච්චර වීඩියෝ දැම්මත් එපාවෙන්නෑ
කාල තරණය ගැන සිද්දවුනු අබිරහස් සිද්දි එක්ක තවත් ව්ඩියෝ එකක් ඔනේ👌
❤️❤️❤️
කාලතරනය යනු සත්‍යකි එය කිරීමට අප තුල තිබෙන එකම අවිය බාවනාවයි එය අත් හදා බැලීම ලෙහෙසි පහසුදෙයක් නොවෙයි අප සිතනවට වඩාගොඩක් බයානකයි පිරිසිදු සිතක් පිරිසිදු මනසක් කුසලයන් ගෙන් පූර්න කෙනෙකුට එය ඉතා පහසු කාර්යයකි බුදුරජාණන් වහන්සේගේ දර්මයෙන් ස්වල්පයක් පමනයි මේලෝකසත්වයා දන්නේ බුදුන් ගේ අරමුන ඌයේ මෙමෙ ලෝකසත්වයාව දර්මාවබෝදය ලබාදීමයි මොහොතක් සිතන්න බුදුරදුන් අපට නොපැවසූ රහස් කොපමනක් තිබේද දැනට සොයාතිබෙන විදියට කාලතරනයත් ඉන් එකකි
Mata kalaya nawattanna kala taranaya karanna puluwan unot
Ara kalukumalage katun eakak tibba neda kalataranaya
ethakota api ekathana innawata wada duwanakota wayasata yanne himinda?
කාලතරනය කිසිවිටෙකත් බවුතික ශරීරයකින් සිදු කල නොහැකිය .කාලතරනය සිදු කල යුත්තේ චිත්ත ශක්තිය සහ චිත්ත ඒකාග්‍රතාව තුලින් පමනි.බවුතික ශරීරයකින් කාලය තරනය කිරීමට යමෙක් උත්සාහ ගනීනම්,ඔහු හෝ ඇය ඒකාන්තයෙන්ම මියෙනු ඇත.මිනිස් ලොව ආයුශ අල්පය. බුදු දහමේ මෙය රෝහිතස්ස සුත්ත්‍රයෙන් මනාව පහදා දී ඇත.විද්‍යාව සොයා ගැනීමට පෙර,මෙය අපමහා කාරුණිකයානන් වහන්සේ මෙය මනාව අවබෝධකරගනු ලැබුවා.ඒනිසාමයි උන්වහන්සේ විජ්ජාචරන සම්පන්න ,සර්වග්‍න්‍ය ලෙස සම්මා සම්බුදු වරු හදුන්වාදෙනු ලබනුයේ .......
mn hithanawa aniwarenma kalatharanaya anagathayata yanna puluwan wei ..namuth athitheta kawadawath ba
මේක 2020 බලන කට්ටිය ඉන්නවද ?
O
Ow
1st comment ..❤❤❤
බලන් හිටියේ මේ වගේ වීඩියො එකක් එනකන්.. 👌 අනේ රාවණා ගැනත් ඕනි වීඩියෝ එකක්..
සාපේක්ෂතා වාදය ගැන තව වීඩියෝ කරන්න 👌
ඒක නම් පට්ට වීඩියෝ එකක්
warthamanaye marila athithaye ipadenna puluwanda?
සීයව මැරුවොත් මට මුකුත්ම වෙන එකක් නෑ.... මොකද මම හිතන්නෙ time lines අනන්ත ගනනක් ඇති....
🍁
Assignment එකක් කරන්න ඕනි නිසා ආයෙ බලනව 🔥
Example ekak thamai Internet explorer ekai Google chrome ekai wage
Auruddak gaman kaloth aurudu 223k yanne komada 🤔 therun nathi nisai ahanne
අම්මෝ බ්‍රෝ ඒකටනම් පිස්සු හැදිලා ආයෙත් හැදුනා.
අද විඩියෝව නමි මෙචිචර කාලයක් මම කාලය ගැන හිතාගෙන හිටිය විදිය වෙනස් කලා
කාලතරනය ගැන ෆිල්ම් නැද්ද 🥺.ආසයී ඒ වගේ අමුතු දෙවල් බලන්න
Apita time travel karanna berida..
mn hithanneee kala tharanaya karanna puluwan kiyala ...eeka hithena kattiya like ekak danna
මට හිතෙන්නේ නම් අතීතය අනාගතය කියලා දෙයක් පවතින්නේ නෑ තියෙන්නේ වර්තමාය විතරයි.අනාගතය කියන්නේ අපි මේ මොහොතේ කරන කියන දේවල් ගන්න තීරණ මත ඊලඟ මොහොතෙ පවතින වර්තමානය විතරයි
You wrong
Athithaya thibunoth varthamanayak thiyei varthamanayak nathiunoth anagathayak nam nae thamai
අපි ඉන්නේ වර්ථමානයේ නෙමේ අතිතයේ මොකද හැමදෙටම කාලය ගත වෙනවා. හැමදෙම සිදුවෙලා ඉවරයි.
Buddika sajith.@..uba waradi bro ,,warthamanaya ,,,kiyanne,,,athithayai..anagathayai...atharamada...gatha wana kalayata....api inne warthamanaye..,,,kalaya kiyana eka issarahata ,,yanne natthan vitharai,,,varthamanayak athi wenne natthe,,,ehenam athitayema vitharai.
කාලය තරණය කල හැක්කේ තමන්ගේ උපන් දවසේ සිට මරණය දක්වා පමණයි. උපතට කලියෙන් හෝ මරණයට පසුව කාලය තරණය කල නොහැක.වර්තමානයේ පවතින මනසින් අනාගතයේ හෝ අතීතයේ අපගේ සජිවී ශරීරය හා එක් වීම කාල තරණයයි. දියුණු මනසින් එතැනින් එහා කාලය දැකිය හැක. විශ්වයේ යම් කොටසක් සිදුවි හමාරයි එම අවකාශය තුළ කාලය තරණය කාලය තරණය කල හැක. කාල තරණය ඇත්තක්, එය කල හැකි විශ්වය හා සම්බන්ධ සීමිත කොන්දේසි කිහිපයකි එම විශ්ව කොන්දේසි වලට යටත්ව කාලය තරණය කල හැක
One day we can 👍👍
ehenum abyawakashayta gihilla enna minissu wayasata gihilla thiyenne aduwenda?
මේ වගේ video එකක් එනකන් බලන් හිටපු අය කෝ... ❤️❤️👌👌
මම ත් බලාගෙන හිටියා
✋
මෙ ඉන්නෙ කොල්ලො
mamath
api
ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න හැකි වුන දවසට මේ theory නිවරැදි වේවි. Warp speed ගැන වීඩියෝ එකත් දාන්න. නියමෙට පැහැදිළි කරනවා. මෝඩ ජෝක්ස් වලට වඩා පට්ටම පට්ට. ජය ❤💯
මම නම් හැමදාම කාලය තරනය කරනවා...අතිතයෙ සිට අනාගතගතයට..
ඉතිම් අපි දැන් මේ ඉන්නෙ අතිතයේ ..අපි කරන ඕනම ක්‍රියාවකින් පුලුවන් අපේ අනාගතයෙ වෙන දේවල් වෙනස් කරගන්න ..හිතන්න තව අවුරුදු විස්සකින් එහා ඔබ ඉන්න විදිහ ..මොන වගෙ තත්වෙක ඔබ ඉදියිඩ දැන්ම කල්පනා කරලා බලන්න. අපි අද සිට කරන දේකින් ඒ දේවල් වෙනස් කරන්න පුවන් නේද ..ඒ නිසා ඔබ අදම සිතන්න ගන්න අපි මේ ඉන්නෙ අතිතතේ 2019 වර්ශයේ කියලා 2040 දී ඔබ ඉන්න ඕන තත්වය ගැන හිතලා දැම්ම කටයුතු කරන්න ..
ඒක නෙමේනේ මේ කියන්නේ නේද
3019 ඉන්න එකෙක් මේකට ලයික් එකක් දාපං
Anybody in 4019?
😂😂😂😂😂😂
අඩෝ මන් මේක අද නේ බැළුවේ ලයික් කරලා තියෙන්නේ කොහොමද උබේ කමේන්ට් එකට😐
ව්ට්ෆ්
Man awe 1800 bara ganan walin
හොද පැහැදිලි කිරිමක් .බොහොම ස්තුතිය
වෙනම ලෝකෙකට ගියා වගේ 😍 වීඩියෝ එක සුපිරි 👌 ❤
අපේ ඇගේ වැදිල පරාවර්තනය වන ආලොක කිරනයක් යම් සතානයක් පසුකිරීමට පෙර අපට එම ස්තානයට ගොස් එම ආලෝක කිරනය නැවත ග්‍රහනය කරගත හැකිනම් අපට මොහොතකට පෙර අපි සිටිය ආකාරය බලාගත හැක..... එසේ කිරීමට අපට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් ලබගත යුතය.... එසේ අප එය සිදුකලහොත් අපට දිස්වන්නේ චායාවක් පමනක් බැවින් ඒතුල කිසිදු බව්තික වෙනස්කමක් සිදුකල නොහැක....😶😶😶
....Replies plz....
👇👇👇👇
aththa neda
හරිම වැදගත් වීඩියෝ ඒකක් ..මග බලාගෙන හිටියේ ..thanks නොදුටු ලෝකයා
අප ගව්තම බුදුන් වහන්සේ දිව්‍යතලවල තව්තිසාවෙ කාලය සහ පෘතුවියේ කාලය ගැන අපිට දේශනාකලේ. මෙන්න මේදෙයමයි නේදව්☝️😃
එතකොට දේශනාවේ සඳහන් වෙන විදියට තිස් එක් ලෝක තලයම තියෙන්නෙ මේ ක්ෂීරපථයේ, කුහරයට තීන දුර වෙනස් වීම් වලින් කියලත් හිතෙනව,
උදා - බ්‍රහ්ම ලෝකවල පෘථිවියට සාපේක්ෂ කාලය අඩුවෙන් ගමන් කරන නිසා , ඒවා ඇත්තේ මේ ක්ෂීරපථයේ ම කෙළවර හරියට වෙන්න කියල අදහසක් එනවා...
ඔබේ වචනයට මා එකගවෙම්
ඒක හරියටම කියන්න බෑ නේ නේද
2100 ඉන්න එකෙක් මෙවා බලලා අඩේ ඉස්සරත් මෙහෙම පිස්සො හිටියා කියයි. 2100 year peoples please like this
Timetravel එකෙන් timeline එක වෙනස් කරොත් එකෙ බිදිමක් සිද්ද වෙන්න පුලුවන් එක වෙනස් කිරිමකින් හැමදෙම වෙනස් කරන්න පුලුවන් විදිහෙ භයානක දෙයක් නෙද
එතකොට අපි ඉන්න කලෙන් අතීතය ට හරි අනාගතෙට හරි ගිහින් ආයෙ එන්න බැරි උනොත් වර්තමානයේ මම කියන පුද්ගලයා අතුරුදහන් වෙනවා එතකොට එකෙන් බොහො විට අනාගතෙට ගියා කියලා හිතුවොත් එතකොට වර්තමානයේ මන් කියලා කෙනෙක් නැ එ timeline එකෙ අනාගතෙ ඉන්න මට එකෙන් බාලපැමක් වෙන්න පුලුවන් නෙද නැත්තන් මම කියන වර්තමාන timeline එක අනාගත මගෙත් timeline එකත් එක්ක ගට්ටනය වෙලා බිදිමක් ඇති වෙන්න පුලුවන් නෙද නැත්තන් මට වර්තමානයේ හිටපු විදිහට ම අනාගතෙදි ඉන්න පුලුවන් වෙවිද 😓
තව timetravel ගැන විඩියෝස් ගෙන්න...❤️❤️❤️
Warthamanaye oyaa kiyala kenek na ehema unoth ethanin oyage warthamanaye timeline eka iwara wenawa aluthin anagathe idan oyage timeline eka hadenne eth habai aye hitapu timeline ekatama yanna labunoth hari
@@MordSithShenaya හරි එතකොට මගෙ අනාගත timeline එකයි වර්තමාන timeline එකයි සම්බන්ධ වෙන එකක් නැද්ද මොන දෙ උනත් ඉන්නෙ මම නෙ
@@sudumal-DeArrow oyaata eka sampurna karanna hitapu kaletama enna wenawa naththan eka ethanin kadunu timeline ekak mokada athithe oyaa warthamanaye hitapu thanata gala ena timeline eka ethanin iwara wenawa ethanin ehata oya kiyalaa kenek na
@@MordSithShenaya බුදුඅම්මො😓 එකියන්නෙ එන්න බැ කියන්නෙ මුලු ලොකෙටම මන් අතුරුදහන් උන කෙනෙක් වර්තමානයේ
(පුද්ගලික මතයකි)
කාලය නිරීක්ෂකයන්ට සාපේක්ෂව අැතිවන දෙයක් මිස පවතින/ගලායන දෙයක් නොවේ. නිරීක්ෂකයන් නැති තැන කාලය නැති වෙනව. සිදුවීම් නැති තැන කාලය නෑ. අතිතය කියන්නෙ අපි අත්දැකපු වර්තමානයක්, ඒ කියන්නෙ අපි හිතින් හො භෞතිකව(එහෙම පුලුවන් නම්) කාලයෙ ඉදිිරියට පසුපසට ගියාට අයේ ඉන්නෙ වර්තමානෙමයි.
තියන්නෙ මේ මොහොත විතරයි. අතීතය අත්දැකල ඉවරයි, අතිතය පවතින තැනක් නෑ, අතිතයෙ ජීවයක් නෑ,
ඒකයි grandfather paradox එකක් අැතිවෙන්නෙ.
Time travel කරන්නෙ කොහෙටද? අතිතය/අනාගතය තියෙන තැනක් නැ....
එකගයි
Great Explanation. Many Many Thanks bro.
Thank You....prashnayak wela tibba godak ewa gana katha kala👍👍👍
භෞතිකව කාල තරණය කිරීම අභෞව් යයි..අලෝකයේ වෙගයෙන් ගමන් ගත්තද එතන සිදුවන්න්නේ වේගය හෙතූවෙන් කාලය මන්දනය වීමක්...රාමු දෙකක් ගත්තොත් එක් රාමුවක එක් කාල මානයකුත් ානෙක් රාමුවේ තවත් කාල රාමුවක් ද වෙනවා සමස්ථ පද්දතිය තුල මේ දේ සමානයී.නමුත් යම් ආකාරයකට මානසිකව අතීතයට හෝ අනාගතයට යා හැකීයී..අත් විදිය හැකියී නමුත් ඒ කිසිවත් වෙනස් කල නොහැකී..
රාත්‍රී සිහිනයට සිත තබන්න ඔබට අනාගතය ගැන ඉගි පහල වෙනු ඇත...එවා වෙනස් කිරීමට නොහැක...
භෞතිකව කාල තරණය භෞවය වන දෙයක් නොවේ..හුදු සංකල්පයක් පමනයී
මම මේ පිළිබඳව වසර ගණනාවක් ම පරීක්ෂණ සිදු කළා .කාල තරනය කල හැකි දෙයක් .මහා අවස්ථා තුන හතරක්ම අතීතයට ගොස් ආවා ..මගේ මිය ගිය ඥාතීන් පවා මට හමු වුණා .අතීතයේ දී මට අහිමි වූ සියල්ල ම වර්තමානයේ දී මම අතීතයට ගොස් නැවත ලබා ගත්තා ..අනාගතයට මා 8 වරක් කාල තරණය කළා .එය හරිම භයානක දෙයක් ..පේන තෙක් මානයක ගහකොළත් දකින්න නැහැ ..හරිම රස්නෙයි .මුහුද යට තමයි මිනිසුන ගෙවල් හදාගෙන ජීවත් වන්නෙ ..අනාගතය හරිම භයානකයි ඒ නිසා මම නැවතත් වර්තමානයට ආවා ..
siraawatada kiynne
Ane palayan ban 😜😜😜😜😜
හිනෙන්ද? 😂😂
අනේ ඉතින් අපිටත් කියන්න ගිය හැටි plz
හු
මෙහෙම දෙකුත් වෙනවා කියලා හිතේනවා . අපේ හිතත් සමානය වෙගෙට වඩා කාලය හරහා යනවයි කියලා .ඒ කියන්නෙ අපි දැන් ඉන්න කාලයට වාඩා අපේ හිත ඉදිරියට යනවා . උදාහරණයක් විදිහට you tube video එකක් අපි බලද්දි video eka play වෙන තැන අපි දැන් ජීවත් වෙන time gap eka වගේ .ඒ වගේම video eke අපි බලන තැනට ඉදිරියේන් lod වෙනවා (red and white lin
) ඒ වගේ අපේ මනසත් ගමන් කරනවා. අපේ ශරීරයේ ඇති ඕරා වල ඇතී foton ආලෝකයේ වෙගයේන් ගමන් කිරීම ඇතැම් විට වෙන්න පූලුවන් (niutrino අංශු ආලෝකයේ වේගයත) නැතහොත් ශුද්දාෂ්ටක (sring ) මගින් space time එක හැකිලීම සිදුකරනවා විය හැක...
.....
ඉරට ගිය යානාව දැන් කොහෙද ඒ ගැන විස්තරයක් අරන් එන්න ඔයාලගෙ වැඩසටහන් ජීවිතේට ගොඩාක් වටිනවා ස්තූතී ඔයාලට මේ කියන කෙනා ගොඩාක් හොදට කියනවා ගොඩාක් ස්තූතී යාලුවා
ඒ සහෝදරයා උබේ කටහඩ මාරයි. හරිම පැහැදිලි සහෝදරයා .. සුභ පතනවා හදවතින්ම. Vidio එක බලන්න කලින් like කරනවා. මං ආසම පැත්තක් ගැණ vidio දාන්නේ ආදරෙයි 💖💖
කාල තරණය
මට හිතන්නේ කල තරණය පහසුවෙන් සිදු කල හැකි ජීවින් ඇති උදාහරණයක් විදිහට දැන් ගස් valata අපිට vage avidinnna බැ නමුත් ගහ jivayak e vage මිනිස්සුන්ට කලය තරණය krnna සොබා daramyen පහසුකම් sapayala na....
තව ගස් එක බලෙන් කරොත් ගහ මැරිලා ynva eth අපිට පුලූවන් ගහ තියන thna galola venas krnna ගහට හානියක් natuva evage අපිට th කල තරණය කරන jivin සමග සම්බන්ධ උනොත් කල තරණය කරන්න puluvan vei....
තව මිනිසාට පිහිටා atte අස් කන් නාසය දිව කකුල් අත් පමණි අපිට kaklu tibbe nattam apith avidinna මර gemak දෙන්න ඕන.. evage anivryen කල tharnya කල හැකි avayava පිහිටා ඇති jivin ඇති
api හිතු ට කලය දුර උස a ආකාශය vada thva deval ඇති...... අපිට eva සංවේදනය කරන්න baaaaa....... දැන් අපිට ඇ ස් නැට්tam පෙන් නැ vage තම... මෙ විශ්වය පුදුම කරයි 🖐️🖐️🖐️🖐️🖐️🤘
කරකවල අතඇරියා වගෙ 😅 සුපිරි අයියා තවත් කාල තරනය ගැන විඩියෝ ඕන
නියම පැහැදිලි කිරීමක් මේක තමා මේ සම්බන්ධ හොදම පැහැදිලි කිරීම ලංකාවේ මේ ගැන දාපු වීඩියෝ වලින්
වටිනවා
මමනම් කාලතරණය කරොත් සිරිසේනගේ තාත්තට කොන්ඩම් එකක් දීලා එනවා රනිල්ගේ.තාත්තට වෙඩි තියලා 😐😐😐
Oyage pasubim wadanaya great. niyamata mach wenawa.all the best nodutu lokaya
වටින වීඩියෝවක් Buddha bless you
නියමයි ඔයාගෙ වීඩියෝ..හැමදාම බලන්න කලින් අනිවාරෙන්ම like කරනවා.😊👍👌
Love your channel always
අතීතයට ගිහින් සීයාව මැරුවොත් තමන් අතුරුදහන් වීම හෝ මියයෑම වෙනුවට එතැන ඉදන් තමන්ගෙ තාත්තා සහ තමන් නැති වෙනත් timeline එකක් හැදෙන්න පුළුවන්. මොකද අතීතයට යන පුද්ගලයා අයිති වෙන්න වෙනත් timeline එකකට නිසා. ඒ අදාල timeline එකේ කාලය ගත වෙලා අවසානයි. ඒකෙන් තමන් ආපු අනාගතේට කිසි බලපෑමක් නොවෙන්නත් පුළුවන්.
oka oyaa vidihagama thoyanawa mcu eke bn
Your voice and background music great,
කාලය යනු මායාවකි. කාලය සිතුවිල්ලක් පමනයි.
ඇල්බල් අයිස්ටයින්, ඇයිසැක් නිව්ටන් වගෙ වැඩ්ඩො මේ වෙද්දි හිටියානම් කාල තරනය නෙමෙ ඕන දෙකක් කරතහැකී 😎😎😎
සුපිරි බන්. මන් හෙන ආසයි මේ වගේ ඒවට.
බුදුරජාණන් වහන්සේට විතරයි අනාගතය සහ අතීතය දකින නුවණ තියෙන්නේ .. වෙන මුකුත්ම අවශ්‍ය නැහැ දිව්‍යලෝක 6 විස්තර කරනකොට ලස්සනට කියනව... 1. චාතුර්මහාරාජිකය..
තියෙන්නේ මනුස්ස ලොකයට වඩා යොදුන් 84000 කට උඩින්.( යොදුන් 1= හැතැප්ම 16 යි) km කරගන්න 84000 X 16/5 ... චාතු - හතර , මහා - විශාල , රාජිකය - රාජ්‍ය ( විශාල රාජ්‍ය හතර ) ....මනුස්ස ලෝකෙ අවුරුදු 50 ක් චාතුර්මහාරාජිකයට දින 1 යි..
...........
2. තව්තිසාව ( තව්තිසා - තිස් එක) රාජ්‍ය තිස් එකක් තියෙන නිසා ඒ නම තියෙන්නේ ... ඔගොල්ලො හැමෝම දන්න සක්‍ර දෙවියො ඉන්නේ එහෙ..😀.. මනුස්ස ලොකෙ අවුරුදු 100 ක් එහෙට දින 1 යි..
..............
මට කියන්න ඔනෙ වුනේ මේ ලෝක ගැන නෙමෙයි ... කාලය ගතවෙන විදිය ...
........🤔🤔🤔......
විශ්වය හොයන්න එපා කිවුවේ බුදුන් වහන්සේ .... ඒක අපිට ගෝචර නොවන ...
බුදුකෙනෙකුට විතරක් දකින්න පුලුවන් .
"පරමාර්ථ දර්මයන්" නිසා ...🙏🙏🙏
Fantastic super
Interstellar චිත්‍රපටයේ තියෙන්නේ මේ කාරනාවට සමාන දෙයක්. ඒ කේ සඳහන් වෙන්නේ කළු කුහරයක් හරහා ගිහින් වෙනත් මානයක් වෙත යාමක්. ඒ ගමනේ දී ලෝකය අවුරුදු 51 කින් වයසට ගිහින්.
Me film eka download karaganna vidiyak nedda
Thanks ayya
Superb
ආලොකයෙ වෙගයෙන් ගමන් කිරිම යනු කාල තරනය කිරිමකි...
Nice video
සාපේක්ෂතාවදය😍
Nice 👍
සමහර සිදුවීම් අපිට හීනෙන් දැකලා තිනවා වගෙ එ වෙලාවට දැනෙන්නෙ කොහොමද.. මම සමහර වෙලාවට ඒදෙ හිතනකොට ඇස් දෙක පියාගෙන ඊලගට වෙනදේ හිතනවා.නිකන් හිනෙන් දැක්ක දෙයක් මතක් කරනවා වගෙ. 90% ඒ හිතන දේ වෙන්නෙ කොහොමද..ලොකු ප්‍රශ්නයක්..මට පිලිතුරක් ඕන..කරුණාකරල ❤️
Deja vu
Anagathe kiyanneth danatamath wela iwara deyk.ekai apita ehema danenne anagathe thirane wela iwarai apita eka wenas karanna ba.daiwaghghayo anagathe gana hariytma kiyanne kohomda nathnm
@@LCpresant anagathe denatamath wela iwarai thama Eth apita eka wenas karanna puluwan
@@g.devil_a.f3748 aniwaren
NIYAMAY OYATA ME WAGE VIDEO KARANAWATA GODAAAAAAAAK THANK GOOD LUCK !
ඒක අනිවාම කරන්න පුලුවන් දෙයක්. දවසක් එයි හැමෝටම ඒක ඔප්පු වෙන. 🙃😉
නියමයි👍👍👍👍
niyamai
අම්මෝ පට්ට මේවා තමා ඕනි ඉස්සරහටත් ❤
Obage danuma nam hari suwisesi.....jaya shri obata..
අතිතය බලන්න විතරය් පුලුවන්. එහෙම නැතුව අතිතයට ගිහිල්ලා සියා මරන කතා විහිලුවක් . චිත්රපටියක් බලනවා වගේ බලන්න පුලුවන්.thanks
timetravel nm asama topic ekak bohowita anagathe di ewage deyak balaaporuththu wenna puluwan wei alooketa wada wadi wegayakin giyoth habai Oken godak hoda de wagema naraka detath minissu pawichchi karayi kiyala thama mata thiyena baya hoda video eka ☝
කාල තරණය කරන්න බෑ මම නම් කියන්නේ, මොකද මේ මම , මේ මම මයි, ආය මගේ පොඩි කාලෙ කියලා එකක් නෑ, එක තිබ්බෙ මගේ පොඩි කාලේ, මේ දැං ඉන්නේ ඒ පොඩි කාලෙ හිටපු මම මිසක්, මම පොඩි කාලෙ එක්කෙනෙක් විදියට ඉදලා මම එයව තියලා එන්නෙ නෑ නේ, මේ අපි ඔක්කොම බොරුවක් පස්සෙ දුවන්නේ, මිණිස්සු මේ මයාවට හොදටම ඇන්දිලා ඉන්නේ
එල එල එල
Super. Me wage video ekak danakan balan hitiye. 👌👌👌👌😍😍
niyami
සුපිරි...
විඩියෝ එක නමි නියමයි හිතාගෙන යද්දි පිස්සු හැදෙනවා
mekai history eke api change krna ona kiyla mama hithne na.api future eki change krna ona...maru video eke...💪💪
Patta
Niyamai niyamai kiyala dena widiha hodata therenawa
Uba wage minissu thawa lankawe hitiyanan thamuse apita marama watinawa ❤️ bokken kiyanne diga video aulakna ewathamai one
👌
Please make a video about the double slit experiment. thanks
ඔයාගේ කට හඩ ලස්සනයි
අපේ ලෝව සිටි පලමුම කාලය ජයගත් උතුමන් බුදුන් වහන්සේයි සාදු සාදු
A G Ruwan Sampath Wijerathne naha පුලස්ථි ඍශි තුමන්
Supiri video akak maraiiiii
Great 👍
ඔයා කොහොමද ඕවා දන්නෙ.මමත් ආසයි
kadadasiye a-b laksha 2 athara kathawanam supiri.eaka prayogikawa karala balanna puluwan.nice vediol.
කාල තරණය යනු ඉතා රසවත් මාතෘකාවක්. නමුත් කාලය යනු කුමක්ද? කාලය කියා දෙයක් තිබේද? බුදුරජානන් වහන්සේගේ දේශනා අනුව කාලය කියා දෙයක් නැත. කාලය යනු වෙනස්වීම එනම් ඇතිවීම, පැවැත්ම හා නැතිවීම යන විශ්ව දහම් තේරුම් ගැනීම සඳහා සකසාගත් මිනුමක් පමනි. එනම් කාලය යනු පඥ්ඥත්තයකි (පැනවූ දෙයකි ).
මිනිසා විසින් කාලය යන මිනුම සකසා ඇත්තේ පෘථිවියේ භ්රමණය හා පෘථිවිය මත සූර්ය ආලෝකය පතිතවීම අනුව දිවා රාත්රී ඇතිවීම පදනම් කරගනිමිනි. පෘථිවියෙන් පිට අභ8`ව කාශයේ සිටින මිනිසෙකු හා පෘථිවිය ඇතුලත සිටින මිනිසෙකු වෙත ඉහත කී දිවා රාත්රී ඇතිවීම බලනොපාන නිසා එවිට එම දෙදෙනාට කාලය ගතවීම දැනෙන්නේ කෙසේද.?