විශ්වය ගැන අපි මේ දක්වා හොයා ගනිපු සේරම දේවල් වැරදි නම් | Biggest Questions About the Universe

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 235

  • @oshandinilka1211
    @oshandinilka1211 Год назад +33

    නියමයි හොදටම පැහැදිලි කරනවා. සර්වඥයන් වහන්සේ මේ විෂ්වයේ ඇතිවීම පැවතීම නැතිවීම පිළිබදව සූත්‍ර දේශනා මාලාවකින් දේශනා කරල තියෙනවා. අද විද්‍යාව මගින් හොයාගන්න දේවල් මේ සූත්‍ර (ලෝක ධාතුවිඥ්ඥාපන සූත්‍රය, අග්ගඥ්ඥ සූත්‍රය, ලෝකාන්තරික සූත්‍රය, චූලනි ලෝක ධාතු සූත්‍රය, අසංඛෙයිය සූත්‍රය, ...) අධ්‍යනය කරන කෙනෙක්ට කලින් තියාම අවබෝධ කරගන්න පුලුවන්.
    උදා - කාලයක් තිස්සේ මිනිස්සු හිතන් හිටියා ඉර පෘතුවිය වටේ කැරකෙනවා කියලා. අග්ගඥ්ඥ සූත්‍රයේ ලෝකය ගෝලාකාර හැඩයකට සමාන බවත් ඉර පෘතුවියේ වටේ කැරකෙනෙ බවත් ඉර සෞරග්‍රහ මණ්ඩලය ඇතුලු මේ චක්‍රාවාටයේ ග්‍රහලෝක තවත් කෙන්ද්‍රයක් වටා භ්‍රමණය වන බවත් පැහැදිලිව සදහන් වෙලා තියෙනවා. මේ video එකෙ කියන්වා වගේ විෂ්වය ප්‍රසාරණය වෙනවා කියලා විතරයි විද්‍යාව හොයගෙන තිබුනේ. නමුත් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වග්ගයේ අසංඛෙයිය සූත්‍රයේ විශ්වයට, හැකිලෙන දිගහැරෙන දෝලන ස්භාවයක් පවතින බව සර්වඥයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකියන්නේ විශ්වය කාලයක් ප්‍රසාරණය වෙලා උපරියකට ඇවිත් ආපහු සංකෝචනය වෙලා අවමයකට එනවා.
    විවට්ඨ කප්ප - විෂ්වය ප්‍රසාරණය වන කාලය
    විවට්ඨති කප්ප - විෂ්වයේ ප්‍රසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්වයක පවටින කාලය
    සංවට්ඨ කප්ප - විෂ්වයේ හැකිලීම සිදුවන කාලය
    සංවට්ඨති කප්ප - විෂ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්භාවයක පවතින කාලය.
    මේ විදියට විෂ්වය මේ යුග 4ට මරුවෙන් මාරුවට යනවා. මේ ප්‍රසාරණය වීම් සංකෝචනය වීම් නිසා තාරකා එකිනෙකට ලංවෙලා උෂ්ණත්වය අධිකවීම් නිසා සමහර ග්‍රහලෝක විනාශ වෙලා යනව. මේ යුග 4 ගත වෙන්න අන්තංකල්ප 1 ගානේ 4ක් ගත වෙනවා. ඒ කියන්නෙ මුලු කාලය මහා කල්ප එකයි. ඒ නිසා මේ video එකේ කියනව වගේ විෂ්වය ප්‍රසාරණය වෙලා උපරිමය ආවට විෂ්වය විනාශ වෙන්නෙනෑ ඒක ආපහු සංකෝචනය වෙලා අවමයකට එනව. මේ අනුව විද්‍යාව පවසන විෂ්වයේ අරම්භය, විෂ්වයේ ප්‍රසාරණය ආරම්භය කියන එක වැරැදි බවත් ඒවගේම මේ අනුව විෂ්වයට කිසිම ආරම්භයක් හෝ අවසානයක් නැති බවත් පවතින්නෙ වෙනස් වෙන ස්භාවයක් බවත් පැහැදිලි වෙනවා.
    අවසාන වශයෙන් බුදුදහම ගැඹුරින් අධයනය කලොත් ව්ද්‍යාව ඊලගට ඔප්පු කරන දේ පිළිබදව අනාවැකියක් කියන්න පුලුවන්. අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදයෙන් කාලය සාපේක්ෂ බව අද ඔප්පු වෙලා තියෙනව. කාලය සාපේක්ෂ බව සක්වළක් නිර්මාණය වෙලා තියෙන තල 31 පිළිබදව අධයනය කලොත් අවබෝධ වෙනාව. (උදා - මනුෂ්‍ය වර්ෂ 1ක් චාතුම්මහාරාජිකයට අවුරුදු 50ක්)
    සර්වඥයන් වහන්සේට තිබ්බේ මනුෂ්‍ය ශර්‍රරයක්. දේවෝරෝහණ සූත්‍රයේදී මාතෘදිවය රාජයාට 8 වෙනි තලයේ (තව්තිසාව) මනුෂ්‍ය ලෝක මාස 3ක් තිස්සේ බණ දේශනා කලා. ඒත් 8 වෙනි තලයට ඒක විනාඩියකට අඩු කාලයක් (ආසන්න වශයෙන්). මේ නිසා මේ විනාඩිය ඇතුලේ නිර්මිත බුදුරුවකට ධර්මය අදිෂ්ඨාන කරලා දවසට අවශ්‍ය මනුෂ්‍ය කෘත්‍යන් කරන්න දින 90ක් තිස්සේ මනුලොවට වැඩියා. මේ අනුව කාලය රාමුවට සාපේක්ෂ වෙනවා වගේම විඥානයටත් සාපේක්ෂයි කියලා පැහැදිලි වෙනවා. ඒ කියන්නෙ හිතන්න කාල මානය වෙනස් වෙනත් ලෝකයකට ඔයා ගියා කියලා, ඒ කාලය ඒ ලෝකයේ අයට සාපේක්ෂයි, ඒත් ඔයාට සාපේක්ෂව කලින් හිටිය ලෝකයේ අත්විදපු කාලයෙන්මයි ඔයාට දැනෙන්නේ.

    • @S_A_I_L_O_R
      @S_A_I_L_O_R Год назад +8

      බුදුරජාණන් වහන්සේ සිටියනම් අපිට ඒ දහම් කරුණු අසා දැන ගන්න තිබුණා😥

    • @tharuknimsara7639
      @tharuknimsara7639 10 месяцев назад +2

      😂😂😂අමු ගොබ්බයි බන් මේ ලන්කාවනම්

    • @sudeshpremawardana8641
      @sudeshpremawardana8641 9 месяцев назад +2

      Niragamika pimpiyek porm wela pau muta😂😂

    • @elwoead
      @elwoead 7 месяцев назад +1

      උඹ ඊට වඩා දන්නවා nam අපිටත් kiyapan pimpiyaa

    • @tharuknimsara7639
      @tharuknimsara7639 7 месяцев назад

      ​@@sudeshpremawardana8641 ublmne bn apit label gahanne niragamikai kyl 😂😂😂, මේ රට awurudu ganak ynkn hadnn ba ubl wage apathayo innakn මොකට මේ පොන්නයෝ එක්ක ඉපදුනාද මන්දා 😂😂😂

  • @jumatism
    @jumatism Год назад +12

    සම්පූර්ණ ඇත්ත මටත් දහස් වාරයක් හිතුනදේ ඔබ වචන වලින් කිව්වා විශ්වය ගැන විද්‍යාවේදීන් පවසන ලද සියල්ල අසත්‍ය වන්නට පුලුවන්

  • @cyberking9892
    @cyberking9892 Год назад +18

    විශ්වය ප්‍රසාරණයට කලින් තිබුන අංශුව එතකොට කොතනද තිබ්බේ. ඒක තවත් විශ්වයක්ද. ඇත්තටම විශ්වය මොකක්ද කියලවත් තාම අපි දන්නේ නෑ. ඒක තමයි ඇත්ත ❤️

    • @nihalabeyratne1025
      @nihalabeyratne1025 Год назад

      Viswaya athiue yam darmathavak auwai ,palamuwa athiwanne sakthiyai,habai sakthiya athiwenakota prathisakthiyada athiwei nathnam pawathmak naththeya,prasarana wegaya adu unahama nawatha hakilei ,prathisakthiya ha sakthiys nawatha hamu voo vita sunnaya we mokuth natha,me nimaknathi anduru agadaye hamadama wishwayan bihiwenawa atha a wagema wishwaya sunnaya wanawada ath,thamage prathi pradartha ha gatunoth sunnaya we .

  • @comment....2257
    @comment....2257 Год назад +8

    බුදු දහම තුල මෙම ගැටලු ව විසදා තිබෙනවා ☸️🙏

  • @0wassana0
    @0wassana0 Год назад +18

    විශ්ම ලෝකය . විශ්වය ගැන කතා කරද්දී ආස හිතෙනවා . හොදට මතක හිටිනවා tnx 😍

  • @avindurashmika2338
    @avindurashmika2338 Год назад +4

    Niyamai danna saha nodanna dewal gdk dewal danagtta,විශ්වය gana thwa video kra aiye.බුදුන්වහන්සේ apita kalin vishwaya dakka..vishwaya gana hoyanna ynna epa kiyala ,eka therumak nthi deyak kiyala un wahanse දේශනා kale ekai..කෙළවරක් nathi nisa.

  • @celingbuilders
    @celingbuilders Год назад +27

    ඔයා අවසානෙට කියපු වචන ටික.. අපි අතිවිශාල සත්වයෙකුගේ එක අංශුවක් වෙන්න බැයිද..😲 7වසරෙ ඉදලම තිබුන ප්‍රශ්නයක්. අදටත් විශ්වය ගැන කල්පනා කරද්දි ඕක හිතෙනව.❤

  • @venomblack269
    @venomblack269 Год назад +5

    කැමතිම යූ ටියුබ් චැනල් එක.ආසම විෂය♥️

  • @daridumuthukudaarachchi5907
    @daridumuthukudaarachchi5907 Год назад +21

    My opinion;අපිට විශ්වයේ තියරි එක මොක වුනත් වැඩක් නෑ මොකද බොහෝ දෙනාගේ සාමාන්‍ය ජිවිතයට එකේ බල පෑමක් නෑ ,එක නිසා සාපේක්ෂව ජිවිතයට ආදාල නොවන දේ ගැන නොසිතා තමා අවට ඇති සාපේක්ෂව ජිවිතයට වැදගත් දේ ගැන සෙවීම හොදයැයි මට සිතේ මන්දයැත් එය සතුටෙන් සිටිමට බොහෝ දෙනෙකුට හැක නමුත් මා වැනි පිස්සෙකු සේ ජිවිතයේ බොහෝ බරක් Quantum mechanics වලට දෙන සහ එයට අසීමිතව ආදරය කරන අයට මෙය සාපේක්ෂව වෙනස් වන්නටත් පුළුවන් එවගේම නොවන්නත් පුළුවන් , කාටද එක හරියටම කියන්න පුළුවන් 🤷‍♂️ ඒ ගැන දන්නේ තාමාම පමණයි සමහරක් විට ඒ ගැන තමනුත් නැදැනම මිය යනවා වෙනත් පුළුවන් 😵‍💫

    • @D_N_129
      @D_N_129 Год назад +4

      ඒ curiosity එක නැත්තම් ඔයාට අපිට මේ වීඩියෝ එක බලන්න වෙන්නෑ සහෝ

    • @daridumuthukudaarachchi5907
      @daridumuthukudaarachchi5907 Год назад +4

      @@D_N_129 වෙනත් පුලුවන් එබැයි එක නැති වුනා නම් අපි තාම ගස් උඩ වෙන්නත් පුළුවන්, අපි සතුටින් ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් 🤷‍♂️ කවුද දන්නේ 🤷‍♂️😵‍💫

    • @X_sltopic_X
      @X_sltopic_X Год назад +1

      මෝඩ ටෝක්ස්

    • @daridumuthukudaarachchi5907
      @daridumuthukudaarachchi5907 Год назад +1

      @SL TOPIC ow ,oyage pathan(oyata sapakshava)eka vana pulwan, evagama hodata balana man dala thiyanava maga adahasta(maga adahasa niwaradi adahasa novanath pulwan)anuva kiyala ,eka mata sapakshava ehama namai unata oyata sapakshava eka moda kathvak vanath pulwan

    • @X_sltopic_X
      @X_sltopic_X Год назад +1

      @@daridumuthukudaarachchi5907 ආතල් එකට කීවෙ🌚💗

  • @CHITHRALOGY
    @CHITHRALOGY Год назад +67

    විශ්ව විෂයය අනන්තයි
    - ගෞතම බුදුරජාණන් වහන්සේ

    • @tharuknimsara7639
      @tharuknimsara7639 10 месяцев назад +1

      😂😂😂 ade ehemd uba ehema kenekw dakala thiyenwd bn nikan uba daka wagene kynne 😂😂😂😂

    • @AmashaWeerasinghe-dg1vq
      @AmashaWeerasinghe-dg1vq 5 месяцев назад

      ​@@tharuknimsara7639Ubl hinda thm me loketa mehem une

    • @dasundissanayake
      @dasundissanayake 5 месяцев назад

      ​@@tharuknimsara7639උබ මානසික ලෙඩෙක්ද බන් 😢 බුදු දහමෙ සාහිත්‍ය කතා කියවන්නෙ නැතුව අබිදර්මය සුත්‍ර වගේ දේවල් බලපන් ...උබ මානසික ලෙඩෙක් නැත්තන්

  • @play-e2n
    @play-e2n Год назад +9

    ❤ ඒ කියන්නේ අපි ඒ සතාගෙ ඇතුලෙ ඉන්න ක්ෂුද්‍ර ජීවියොද

  • @madumalindu3153
    @madumalindu3153 Год назад +1

    ඉතාම රසවත් හරවත් දෙයක්..මමනම් මේ වීඩියෝ බලන්න විශ්වය ගැන දැනගන්න ගොඩාක් කැමති..

  • @kavindagihan
    @kavindagihan Год назад +5

    I always loved when u bring this topic 🙏🎉

  • @_Xchanuboy_SL_
    @_Xchanuboy_SL_ 7 месяцев назад +2

    සියලු දේ චක්‍රාකාරයි කියල බුදුරජාණන්වහන්සේ දේශනා කලා කියල අහල තියෙනව ❤️🙏😳

  • @khvlogs27
    @khvlogs27 Год назад +7

    මොනා කීවත් විශ්වය හරි පුදුම සහගත දෙයක් thank you.❤

  • @arjunravi7501
    @arjunravi7501 Год назад +5

    අද නම් සුපිරි❤❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 Год назад +3

    මට දැනෙන්නෙ එක දෙයයි.මේ විශ්වයේ අපි භරිම පොඩියි.

  • @narmosl5521
    @narmosl5521 Год назад +3

    මරු අයියේ ජය වේවා

  • @Helasiri
    @Helasiri Год назад +8

    තවත් අනර්ඝ වීඩියෝ එකක්. එකෙන්ම සුපිරියි විශ්ම 🌎... ❤❤❤🏆🏆🏆💐💐💐🌎🌎🌎

  • @slxnova3298
    @slxnova3298 Год назад +2

    සුපිරි අයියේ 💯💯💯🥰🥰🥰🇱🇰🇱🇰🤟🤟🤟😍😍😍😊😊😊😊😁😁😁☺️☺️☺️👍👍👍👍

  • @Manoj.Preshantha-pk2wt
    @Manoj.Preshantha-pk2wt 10 месяцев назад +1

    විශ්වය අර්තනිරූපනය
    කරන්න ගිය මූලික සිද්ධාන්ත වල ලොකු පටලැවිල්ලක් උනා ඒකයි
    ඔක්කොම වැරදුනේ..
    මේකේ සත්‍ය දේවල් නැතුවමත් නෙමේ..අපි බලන විදිය තමා වැරදී.. ඒ වරද තේරුම් ගන්න පුලුවන් නම් විශ්වය අවබෝධ කර ගන්න පුලුවන් ..
    නීතිය 1/- සොභාදහම සංකීර්ණ නෑ .. එයා දේවල්කරන්නේ සරලව භවුතික සිද්ධාන්ත අනුව ඒක තේරුම් ගන්න ගියාම තමා සංකීර්ණ කරගන්නේ අපි..දැං බලන්න ඉස්සර වෙලාම අපි කරපු මුල්ම වරද අපේ ලෝකේ මැද තියෙන්නේ ඉර අපි වටේ
    කැරකෙන්නේ කියලා හිතුවා ඒක වැරදුනේ හිතපු විදිය වැරදී. බලනකොටම ඉර තමා මැද තියෙන්නේ අපි තමා ඉර වටේ කැර කෙන්නේ.. පලමුවකියන්නතියෙන්නේ අපිඉන්නේ විශ්වයේ කොහේහෝ මුල්ලක විශ්වයට අපිවැදගත් නෑ. විශ්වය නිර්මාණය වෙන්නේ ..ක්‍රම දෙකකට
    1/- විසිබල් මැටර්
    2/- ඉන්විසිබල් මැටර්.
    1/- විසිබල් මැටර් ඒක තේරුම් ගන්න අමාරු නෑ..
    භවුතික විද්‍යාඤයින් ඒක විග්‍රහ කරනවා.
    2/- ඉන්විසිබල් මැටර්
    මේ නොපෙනෙන ලෝකය
    නැත්නම් නොපෙනෙන විශ්වය තමා විශාලතම හා ප්‍රමුඛම එක වෙන්නේ ..ඒ ගැන අපි කතා කරමු..

  • @dinush4502
    @dinush4502 Год назад +7

    හොද හුස්මක් අරන් මෙව හිතන්න ගියොත් හුස්ම හිරවෙයිද කියල බයයි 😅😅

  • @unlimitedcricket9217
    @unlimitedcricket9217 Год назад +22

    විශවයනම් පුදුමය් ,, සමහර විට අපි මෙ හිතන් ඉන්න දෙවල් ගැන අදිමාන ජීවීන් දන්නවනම් හිනා යන්නත් පුලුවන් නේ 🥲😵‍💫

    • @indikapriyandani8213
      @indikapriyandani8213 Год назад

      අපේ පෘතුවියෙම ඉන්න බලසම්පන්න ඉසිවරු ඉන්නව විස්වයෙ⁣ කොටස් ඉඩම් වශයන් බෙදා ගත්ත අය අනාගතේ වසර දසදහස් ගනණකින් පස්සේ තමන්ට අයිති වෙන විස්වයේ කොටස් පෙන්නල හුවමාරු කරල ගනුදෙනු කරන අය

  • @ashan5567
    @ashan5567 Год назад +5

    Moon knight එකෙ කෑල්ලකුත් දාල 🌝

  • @sameerakumara7674
    @sameerakumara7674 Год назад +3

    ඔවු ඔයා අද නියමයි සුපිරි තර්කයක් කොහේද කොහොමද කොතනක නියමයි

  • @dilankrishantha6739
    @dilankrishantha6739 Год назад +1

    Wishwaya gana thawa honda videos tikak karanna puluwan nan godak hondai.

  • @princelymendis4507
    @princelymendis4507 Год назад +6

    විශ්වය තුල අපි ඉන්නෙ මුලද මැදද අගද ..කියලා හිතාගන්නවත් බෑ

  • @imeshtharanga7441
    @imeshtharanga7441 Год назад +1

    aththatayama mata ara anthimeta kiyapu de nm sahenta hithila thiyenawa

  • @fbfunnybro3255
    @fbfunnybro3255 Год назад +1

    Oyata jaya wewa🎉 me widiyata wenas widiyata hithanna ona

  • @yehendusithsara1747
    @yehendusithsara1747 Год назад +2

    අන්තිමට කියපු ටික ❤💥

  • @udariudari1236
    @udariudari1236 Год назад +4

    exelent video❤🎉

  • @vipulifernando
    @vipulifernando Год назад +2

    mage wishwasaya anuwa bible eke mita samana deyak kiyala thiyenawa . eka aththa wenna barida ?

  • @chanukasajeewansuper9291
    @chanukasajeewansuper9291 Год назад +1

    Hodai wishma lokaya..

  • @yasirumax5581
    @yasirumax5581 Год назад +4

    Gammak broo🖤✨️

  • @sonal_jay3869
    @sonal_jay3869 Год назад +7

    මිනිසා මේ විශ්වයේ අවසානයක් සහ ආරම්භයක් සොයන්න ගිහින් සෑමදාම අතරමං වෙනවා . බුදුරජාණන් වහන්සෙ

  • @nihalabeyratne1025
    @nihalabeyratne1025 Год назад +1

    Wishwaya gana hoyana eka nihpalai me vishvaya nathi unoth wena vishwayaka epadei me siyalla anithayai hondama de thaman gana hoyana ekai epadeema nathikarana ekai (budu dahama oya serama kiyala yhiyenne)

  • @roshanbiyagamage5462
    @roshanbiyagamage5462 Год назад +2

    Love you wishma lokaya

  • @ドゥミトゥ
    @ドゥミトゥ Год назад +1

    Congratulations for 2M subscribers

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Год назад +1

    Netherlands gana full video ekak oniii

  • @lakshanjayathilaka30
    @lakshanjayathilaka30 Год назад +1

    Sera wedida mnda 😁❤️

  • @ChandanaEdirisinghe1468
    @ChandanaEdirisinghe1468 7 месяцев назад

    ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් සොයාගත් නවතම කරුනු පිළිබඳව වීඩියෝ එකක් දාන්න.

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Год назад +1

    Thank you 🙏 ❤

  • @chathurangadilshan1968
    @chathurangadilshan1968 Год назад +1

    pissu hadenawa ane👍👍👍👍👍

  • @tharindudananjaya1413
    @tharindudananjaya1413 Год назад +2

    Double slit expariment balanna. Api balanakan witharai hamadema thiynne

  • @sathsararashmika4510
    @sathsararashmika4510 Год назад +6

    දැන් ඕව වැඩිය හිතන්න යන්න එපා 😂

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 Год назад +2

    මේ හින්දම තමයි බුදුහාමුදුරුවො කිව්වෙ විෂ්වය ගැන හොයන්න එපා කියල.

  • @gamageprabhathkumara8187
    @gamageprabhathkumara8187 Год назад +2

    1st comment from me 🤗

  • @harshanayt9961
    @harshanayt9961 10 месяцев назад

    8:14 එතකොට ඒ සතා ඉන්නේ කොතනද? මොකක්හරි ග්‍රහ ලෝකයකද? ඒ ග්‍රහලෝකේ තියෙන්නේ කොහෙද?🤔🤔🤔

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 Год назад +2

    ඒක ❤

  • @VibagaSatsaraGamar
    @VibagaSatsaraGamar Год назад +5

    මොනා උනත් 😮 Confused

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p Год назад +1

    Big Bang Theory Eka Atha ( හින්දු ආගමේ - රාවණාගෙ කථාවක තියනව ඒක )

  • @Hamademaa
    @Hamademaa Год назад +1

    godak watinawa😗

  • @HawkJakson
    @HawkJakson Год назад +1

    2023 ena films gana video ekak pls

  • @puja_kalhari
    @puja_kalhari Год назад +12

    තියේන ප්ශ්නය තමයි, බිග්බැන් ඓක සිද්ද වෙන්නත් පදාර්ත හෝ මුලද්‍රය කොහේ ඉදන්න ආවේ කියන ඓකයි😏

    • @pawaninduwara3002
      @pawaninduwara3002 Год назад +2

      Ehema hithuwoth meke iwarayak nathi wenawa

    • @puja_kalhari
      @puja_kalhari Год назад +2

      @@pawaninduwara3002 විද්‍යාව ඓ් කියන්නේ බොරැ 🤗 බිග්බැන් ඓකක් වුනා කියලා අනුමාන කරනවා, ඉට අවශ්ය මුලද්‍ර හෝ පදර්ථයන් කොහේ සිටද ආවේ කියලා හොයා ගන්න බැ

    • @e.m.j.cekanayaka5412
      @e.m.j.cekanayaka5412 Год назад +3

      දෙවියන්වහන්සේගේ මැවීමක් වෙන්න බැරිද

    • @X_sltopic_X
      @X_sltopic_X Год назад +1

      ​@@e.m.j.cekanayaka5412 නෑ නෑ.. මම චූ කරනකොට විශ්වය මැවුනෙ🌚😂 (මීට පදාර්ත නැති දෙවියන් වහන්සේ)

    • @userhirusanduwenwe
      @userhirusanduwenwe Год назад

      එකනේ බන් මටත් තියන ප්‍රශ්නේ 🤔🤔

  • @kanchanapuspakumara7883
    @kanchanapuspakumara7883 Год назад +1

    අයියේ sea dragon රොකටි එක ගැන වීඩියෝඑකක් කරන්න කෝ

  • @AIarts124
    @AIarts124 Год назад +31

    අපි සමහරවිට වෙන ජීවියෙක්ගෙ lab එකක පරීක්ෂණ නලයක ඉන්න ජීවින් වෙන්නත් පුලුවන් 🙂

    • @djkaviya5782
      @djkaviya5782 Год назад +3

      😂😂

    • @Vindyyyy-k7w
      @Vindyyyy-k7w Год назад +1

      Ow wenna puluwan

    • @hiru___
      @hiru___ Год назад +1

      😂🙊 oww

    • @harshanayt9961
      @harshanayt9961 10 месяцев назад +1

      එතකොට ඒ Lab එකේ ඉන්න ජීවියෝ ඉන්නේ කොහොද? 😭😭😭

    • @Bass_Guitarist.
      @Bass_Guitarist. 6 месяцев назад

      ​@@harshanayt9961උනුත් උන් ඉන්නෙ කොහෙද කියන එක ගැන පරීක්ෂණ කරනව වෙන්න පුලුවන්

  • @vismasamee7360
    @vismasamee7360 Год назад

    Busu hamuduruvo mokakda kiyala tiyenne

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p Год назад +26

    ත්‍රිපිටකේ තියෙයි විශ්වය ගැන theory ටික
    කියලා හිතන් ඉන්න උනුත් ඉන්නවා 🤣

    • @amilayoutubechannel2654
      @amilayoutubechannel2654 Год назад +2

      ඔව් සහෝ

    • @daridumuthukudaarachchi5907
      @daridumuthukudaarachchi5907 Год назад +1

      නෑ කියන්නත් බෑ එවගේම ඔව් කියන්නත් බෑ

    • @sudeshpremawardana8641
      @sudeshpremawardana8641 Год назад +4

      Aggahnna suthraya ahanna me hemadekatama uththara lebei

    • @S_A_I_L_O_R
      @S_A_I_L_O_R Год назад

      මෙන්න ඇවිල්ලා ගොන් පාට් රැඩිකල් පින්නයෙක්.උඹලගේ තාත්තාට සතුට එකක් අරන් දීපන්.නැත්නම් උබල වගේ තව උන් ඇති වෙයි.විශ්වයෙන් අතු ගාලා දාන්න ඕන ජීවිත

  • @chanukatharindu4422
    @chanukatharindu4422 Год назад +3

    😊😊😊

  • @LakeAnimation
    @LakeAnimation Год назад +2

    ආයෙත් ඩිප්ප්‍රෙශන් වැඩි උනා නෙ බං රෙද්ද 😶 යංතං අඩු කරගන හිටියෙ

  • @mkgstudio3479
    @mkgstudio3479 Год назад +3

    අන්තිමට් කියපු කරුනු ටිකන්ම් මට්ත් හිතිල තියෙනව 😵‍💫

  • @mahindainfuturethefactscen6361

    Best

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Год назад +2

    👌😊❤️

  • @amalperera3074
    @amalperera3074 Год назад +2

    👍👍👍👍👍

  • @S_A_I_L_O_R
    @S_A_I_L_O_R Год назад +1

    Ben 10 එකේ කියනවා වගේ අපි උසස් ජීවීන්ගේ experiment එකක් වුණත් වෙන්න පුළුවන්

  • @film4305
    @film4305 Год назад +1

    මන් ආසම දෙයක්

  • @PraneethAdghvjcgg-by8iq
    @PraneethAdghvjcgg-by8iq Год назад

    Budu dahamata anuwa wishwaya gana kiyala dennako

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Год назад +2

    💥💥🌠🌠

  • @mssonghub3236
    @mssonghub3236 Год назад +3

    ❤️

  • @gawesh
    @gawesh Год назад +2

    👍

  • @wishwagamana
    @wishwagamana Год назад +1

    geat

  • @KapilaKapila-lz4iy
    @KapilaKapila-lz4iy 5 дней назад

    අම්මෝ comment 😂😂😂❤ඇහස දිහා බලලා ඉවරවෙලා ඇවිල්ලා මෙ විඩියෝ එක බලන්න ගත්තා 😊 හැබැයි විශ්වය ගැන කල්පනා කරලා කරලා, comment බලපුවාම තව මොන්ගල් වුනා 😂😂😂😂😂😂😂😂😂😂🤧🥴🥴🥴🤐😵‍💫😵‍💫😵‍💫😵 අම්මෝ comment 😂😂❤හොට උදේ ඇන්ගොඩ ගෙනියයි ද මන්දා 😂😂😂 එච්චර ට comment කියෙව්වා ඒ අස්සේ එකෙක් කියනවා අපි ඉන්නේ පරික්ෂණ ලැබ් එකකලු 😂😂😂මුළු ලොකෙම 😂😂😂😂

  • @sasikaishara8457
    @sasikaishara8457 Год назад +1

    0:33

  • @janithahashan7642
    @janithahashan7642 Год назад +4

    🥰💖💖

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 Год назад +2

    ❤🎉😊

  • @harshanithilangi3618
    @harshanithilangi3618 Год назад

    Minissu wena apita me wishwaya kiyana eka therum gnna ba hithanna ba eke kelawarak dakinna ba eka e tharam wishaalai ananthai. Minis molayata daragnna ba echchara loku deyak ekai me loke inna buddimath ma sathwa kottashaya wechccha apitath thama wishwayata lan wennawath hambune naththe me loke buddimath ma sathawa kottashya api unata me wishwaye apita wada buddimath jeween thawa kochchara athida eyala dannawa athi samahara wita me wishwaye wishaalathwaya gana. Minissu wena api nitharama කුතුහලයෙන් inna kattiyak itin me usak palalak digak konak kelawarak nathi wishwaye iwara wena thanak tiyenawada kiyala hoyagnnakn apita ninda ynna eth me wishwaya gana hariyata hithanna giyoth apita pissu hadenawa.

  • @samanthasudarshana8005
    @samanthasudarshana8005 Год назад +3

    👑️

  • @chanukasajeewansuper9291
    @chanukasajeewansuper9291 Год назад +20

    විශ්වය අනන්තයි බුදුරජානන් වහන්සේ දේශනා කල සේක.

    • @hariyaeverything3626
      @hariyaeverything3626 Год назад +1

      එක ඔන මනුස්සයෙක්ට කියන්න පුලුවන් බන් අහස බැලුව ගමන් මහා ලොකු දෙයක් එකට ඔන්නැ ඉට වඩා කතා කරපු තියරි තියෙ 😂

    • @tharuknimsara7639
      @tharuknimsara7639 10 месяцев назад

      😂😂😂අපෙ උන්ට පුලුවන් හද්ද ඈත ඩයල් එකක් කියපු දෙයක් අදහන්න විතරයි අලුතෙන් හොයන්න හිතන්න බැහැ 😂😂 huttige putala

    • @lostlegend4517
      @lostlegend4517 9 месяцев назад +2

      ​@@hariyaeverything3626 yako ahasa balla kiyanawata wada wadi dhewal budhu hamuduruwo wishwaya gana kdesana kala ee siyalka sathya bawa thahauru weala thiyenne

    • @dasundissanayake
      @dasundissanayake 5 месяцев назад +1

      අනේ අපිටත් කියන්නකො අහස දිහා බලල ....අහස දිහා බලල කියල තියනව බයිබලය කුරානය .... මේ පොත් දෙකම සමහරතැන් තකට තක ....උදා අපි වගේ ඉර වටේ කැරකෙන සර්ව බලදායියෙක් හ්ම්ම් සර්ව බලාදාරීනන් ඇයි සොවර්ගයට ඉරක් ඉර කියන්නෙ නැතිවෙන දෙයක් එනන් කොහොමද සදාකලික වෙන්නෙ 😂 😢 ඔය එක ගොන් පර්‍ර්ට් එකක් විතරයි ...ඔය වගේ දේවල් තමයි නිකන් අහස දිහා බලල කියන්න වෙන්නෙ 😢😢😢😅

    • @imeshImesh-hk7bx
      @imeshImesh-hk7bx 5 месяцев назад

      ​@@dasundissanayakeඇත්ත කතාව😊

  • @ayshafarook8829
    @ayshafarook8829 Год назад +2

    පොඩි ප්‍රශ්නයක් . Visible universe එක හැදෙන්නෙ අපි ඒකෙ මැද ඉදලද . ??? දන්න කෙනෙක් ටිකක් කියන්නකො . ❤

    • @shewondanushka9713
      @shewondanushka9713 Год назад

      කිම්බ මැද්දෙ හැදේන්නෙ

    • @KapilaKapila-lz4iy
      @KapilaKapila-lz4iy 5 дней назад

      මොනාද මේ comment 😂😂😂😂, එතකොට අපි ඉන්නේ පයියක් අස්සේ ද😂😂😂😂😂😂😂😂​@@shewondanushka9713

  • @KoreaLanka
    @KoreaLanka Год назад +1

    ❤❤❤❤

  • @Heythere0002
    @Heythere0002 Год назад +6

    Now wishma lokaya has a challenge 🎉, it's wishwa gaweshaka😮

  • @narmosl5521
    @narmosl5521 Год назад +8

    අයියේ බුදු දහමෙ හැටියට විශ්වය සංකෝචනය වෙන්නෙ නැහැ ඉහිල් වෙන්නෙ

    • @sadahamsulochana5200
      @sadahamsulochana5200 Год назад +2

      වෙනවා... ඇයි නැත්තෙ ආයේ පොඩ්ඩක් හොදට හොයලා බලන්න...

    • @LakshmanThilakaratne
      @LakshmanThilakaratne Год назад +3

      ඒ දෙකම වෙනවා. සංවට්ට විවට්ට ලෙස දේශනා කරල තියෙන්නෙ ඒක තමයි.

  • @narmosl5521
    @narmosl5521 Год назад +3

    අයියේ විශ්වය තරලයක් වෙන්න බැරිද

  • @Msm9126
    @Msm9126 Год назад +3

    Thank you for this video wishma lokaya ❤❤❤

  • @samankumara-nu5em
    @samankumara-nu5em Год назад +3

    ♥️♥️♥️😄😄😄

  • @sahanabisheka3786
    @sahanabisheka3786 Год назад

    SCP 173 gana video ekak one

  • @E.S-Dulanjana
    @E.S-Dulanjana Год назад +1

    ඇත්තටම මට පිස්සු වගේ
    මම ගාමිණි... 😂

  • @LakshmanThilakaratne
    @LakshmanThilakaratne Год назад +2

    ඕක බුදු හාමුදුරුවෝ සංවට්ට විවට්ට ලෙස දේශනා කරල තියනවා.

  • @WasanthaKumara-nl6yr
    @WasanthaKumara-nl6yr Год назад +3

    නියමයි.

  • @HeheBye-ip5pr
    @HeheBye-ip5pr Год назад +1

    අවසානෙට කියපු දෙට ඔලුව පුපුරලා ගියා 😐😶

  • @narmosl5521
    @narmosl5521 Год назад +1

    අයියේ එතකොට නම් කරකෝල අතහැරිය වගේ වෙනව

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 6 часов назад

    😎

  • @bhanukasanjaya5532
    @bhanukasanjaya5532 Год назад

    Anthimata kiyapu eka unoth 🤔 🙂

  • @suranganamal5729
    @suranganamal5729 11 месяцев назад

    මහා පිපුරුම් වාදය ගැන වීඩියෝ එකක් ගේන්නකෝ❤❤❤❤❤❤❤

  • @technicallyitem3001
    @technicallyitem3001 Год назад +1

    Meka simulation ekak

  • @amashasavandi3727
    @amashasavandi3727 Год назад

    Eke theruma mama mulu vishvayama, anith hamadama penal deval, ahena deval vithary
    Mulu vishvayama ape manasay

  • @nishshankaperera4176
    @nishshankaperera4176 Год назад +1

    Quantum physics 😵

  • @dineshjayamanne
    @dineshjayamanne Год назад +5

    ලෝක විෂය අචින්ත්‍ය කියලා කියලා තියෙන්නේ ඒක නිසා තමයි

    • @X_sltopic_X
      @X_sltopic_X Год назад

      ඒමද.. හා👍

    • @KapilaKapila-lz4iy
      @KapilaKapila-lz4iy 5 дней назад

      ඔයා කිව්වේ හරි 😊❤මම හිතන් විදිහට 😊❤❤❤අචින්ත කියන එක වෙනස් විය යුතුයි අනිත්‍ය ලෙස 🎉👍

    • @KapilaKapila-lz4iy
      @KapilaKapila-lz4iy 5 дней назад

      ​@@X_sltopic_Xමොකෝ මැද්දෙන් පැනලා පුප දෙන්නේ 😂😂😂බය වෙන්න එපා 😂😅 වෙද්දී උබ මම කවුරැත් ලෝකේ නෑ 😂😂එතකොට ඉන්න මිනිස්සු බඩගිනින හැදිලා,රෝග හැදිලා මැරිලා තමා ලු ඕක වෙන්නේ 😢

  • @nalinyaanu7983
    @nalinyaanu7983 Год назад +5

    අවංකවම මටත් නිතරම හිතිලා තියෙන දෙයක් තමයි මේ විශ්වය කියන්නෙ යම්කිසි ජීව්යෙකුගෙ ඇඟ ඇතුලෙ තියෙන ස්නායු පද්දතියෙ හරි මොළයෙ කොටසක හරි තියෙන දෙයකවත්ද කියන එක

    • @charithdayantha
      @charithdayantha Год назад

      @@isurumawadawila5143 හා හා දැන් නිදාගත්තා ඇති නැගිටින්න

    • @nalinyaanu7983
      @nalinyaanu7983 Год назад

      @@isurumawadawila5143 ela

    • @isurumawadawila5143
      @isurumawadawila5143 Год назад +1

      @@charithdayantha
      හිටපං හිටපන් තව අවුරුද්දක් යනකොට උඹලට හිතාගෙන ඉන්න චන්ද්‍රයාව විසි හතර ගුණයකින් විශාල කරනවා..
      එදාට මා මතක් කර ගනින්...👍👍
      ඇත්තටම උඹලට හිත ගන්න බැහැනේ කොරෝනා කොහොම කොහොමද හැදුනේ කියලා... 😁😎

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Год назад

      @@isurumawadawila5143 ara dewiyo budu hamuduruwo kiyanne mata tamai kiyana kalla tamai awula

    • @notegaming9677
      @notegaming9677 Год назад

      @@isurumawadawila5143 පුක සුදුද

  • @ggwmbandara8329
    @ggwmbandara8329 Год назад

    Wiswaya gena hoyana eka kisima therumak nethi wedak ekai buduhamudurowo deshana kare hoyanna yanna epa kiyala...