Thilina Brother first of all thanks for choosing us for backing vocals. The pride u gave out of this song is exceptional my brother. Sinhayekma thama💚💫🦁
මේ සිංදුව ලොකෙටම යන්න ඕන !!! අති මනරම් ගායනයක් තිලින. සුපිරි ගායනයක් සහ රංගනයක්. Thilina is a wonderful multi talented a gift of the Voice 🇱🇰 , my hope is that this song should hit the world top levels !!! God Bless you Thilina !!!!
This was the best performance of all the versatility the new tone color and the precision of variations as always you are the best precision singer in this competition and the most consistent of all you really deserve to win this for sure..!!
I am watching this repeatedly. I showed this to my daughter and she was so keen to know the background storey. She eagerly watched sinhabahu and maname stage dramas in youtube. Thanks to your performance a nine year old is watching epic srilankan stage drama s and she is enjoying every bit of it. Thank you for that
Wow! What a performance!! You are a versatile singer. You can sing any style perfectly. You deserve to win this competition Thilina! All the best! You have given an answer to the people who told you don’t keep any eye contact with the audience. This performance showed that you can keep an eye contact and also perform in stage dramas as well. Brilliant! 🌹😍
Thilina, you have all the good qualities talents to win this competion.. and your inborn humbleness, innocence make you the best; Sri Lanka needs you; I wish Sri Lanka will be wise to recognise you; many many thanks;
Love the drum beating and his powerful voice. Enjoyed the drama part too. Apart from his singing and performance, he is very charming and seems down to earth. All the best to Thilina 👍
Absolutely stunning stupendous MAGNETIC MAGNIFICENT performance , THE VOICE, complete presentation electrified the stage, audience and millions of enchanted viewers across board💪🤝💚💐 Bro we all were transfixed in wonder throughout. Jayawewa Malli!
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියන්නේ මොනතරම් දක්ශයො ඉන්න තැනක් ද කියලා
දැනගත්තේ Voice තුලිනි . ජයවේවා ඔබට ..!!
Me gayanaya witharai ne. Wadanaya, narthanaya, naatya walte dakshayo godak athi.
Yes…. unfortunately these students don’t have the opportunity to show their talents in our country… so sad 🥲🥲
Yes
Best performance ever
හිංදි නම් හිංදි 200%
හැගීම් නම් හැගීම් 200%
ට්‍රැඩිශනල් නම් ට්‍රැඩිශනල් 200%
කවුද දෙයියනේ මේ තිලින🥺❤️
මින් හැර කිරුලට දක්ශයෙක් කොහෙන් හොයන්නද...
Nim
Agree 👌
එකගයි...සන්ස්කෘතිකයි😁😁
Miyuru ❤
@@nilanaathukorala07 that's true
ඉන්නවනෙ තව😂😂
Mind blowing performance Thilina aiye❤️❤️🔥🔥 my best wishes ❤️🤗
Thanks puthe ඔයාට
Prakash aiya
“කිරුල හිමි විය යුත්තේ දක්ෂයෙකුටම තමයි. තිළිණ වගේ” words🤗♥️♥️♥️♥️
Ai
Muru
Voice eke aasama dakshama thun Dena thilina❤️miyuru❤️ashka❤️
ow.. eth inna okkoma eka wage bn! Serama wage dan select wela inna aya talented
aniwaren
@@sujeewasiriwardana9365 miyuru mokekda bn thilina aiya ekka
Final එකට මියුරුයි තිලිණයි එනවට කැමති සෙට් එක කෝ💪❤️😍
අනිවාර්යයෙන් ❤️❤️🙏
Khomath Eka Eheama Wenwamai 💥
ඒක තමයි වෙන්නේ ♥️🥰
@@ferdi6548 na🙂
මියුරුයි තිලිනයි ආවොත් මියුරු දින්නොත් ස්ක්‍රිප්ට් 😂💔 wrestling වගේ 😌
මෙවන් ගීයක් අවසන් වටයකදී තෝරා ගෙන ඉතාමත් අලංකාරව නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම ඉතාමත් ඉහලින් අගය කළ යුතුයි. උගතා සහ නූගතතාගේ හැකියාවන්වල වෙනස ලංකාවේ මෙන්ම ලෝකයේ රසිකයන්ද දැනගත යුතුයි. බොල් සංගීතයෙන් එහා ගිය තරු රැල්ලට අාපු තවත් බැසයන තරුවක්ම නොවී අපේම දේශීය සංගීත කලාව ඉදිරියත් ගෙන යාමට ඔබටවත් හැකි වේවා. ඔබට ජය !!!
සිංහයාට ජය වේවා.... බැට්ල් වලදි ටීම් දෙකකට වෙන්වුණු යාළුවො දෙන්නා අද වැඩිම මානාප අරන්. ෆයිනල් එකේදි දෙන්නම එකම ස්ටේජ් එකේ දකින් ලැබේවා.... අාදරෙයි.....
තිළිණ voice කිරුළ ගන්න සුදුසුයි කියලා coach Sashika කිව්වම මියුරුගේ සතුට 🥰❤
තිළිණ - මියුරු ♥️
ආදරණීය සහෝදර බැදීම 🥰
💖💖
🌝❤
Ameesha bandara, මාත් දැක්කා ඒ වෙලාවෙ මියුරු සතුටු උනා.. ඒත් ඒක මේ වීඩියෝ එකේ නැහැ. ❤️
He's so handsome and his deep voice gave me chills! I'M OBSESSED with this 😍🎁 y'all have a nice culture! Love from Mexico 🇲🇽Eres lindo te amo ;)
Thanks dear love from sri 🇱🇰 lanka
❤️🇱🇰
තිලින මල්ලි, මියුරු වගෙ හොඳ යාලුවෙක්ව කවදාවත් අතඇරගන්න එපා.පේනවද ඔයාට ලැබුන හොඳ comments වලට එයාගෙ මූනෙ විතරක් ඇදුන අවංක හිනාව?! ඔයා වෙනුවෙන් එයා සතුටු වෙන්නෙ අවංකවමයි
මේක යූටියුබ් දානකන් බලන් හිටියේ. තිලිණ සුපිරිම වැඩ්ඩෙක්.
තිලින & මියුරු ඔයාලා දෙන්නටම ආදරෙයි. මේ දෙන්නගෙන් කවුරු දින්නත් කමක් නෑ ඒත් දෙන්නම final sing කරල. එදා දෙන්නම ආදරෙන් වැළඳ ගත්ත වගේ, final stage ඒ සහෝදර බැදීම දකින්න ආසයි🙏 ❤️❤️❤️😍
තිලිණ අයියා වොයිස් winner වෙන්න සුදුසුයි කියද්දී මියුරු අයියාගේ මූණේ තිබ්බ ඒ අව්‍යාජ හිනාව 🥺 Battles වල coaches ලා කිව්වා වගේ මේ දෙන්නා නම් ඇත්තටම ආත්මගත බැදීමක් 🥺❤️
Ow ane... eka nam aththa.🤗
Ow eka math dakka..
ඉහලම ජනතා මනාපයත් , ඉහලම දක්ෂතාවයත් දෙකම ඉහලින්ම තියන සුපිරිම වැඩ්ඩෝ දෙන්නා , තිළිණ අයියා සහ මියුරු අයියා. 👑 හිමි කරගන්නේ මේ දෙන්නාගෙන් එක්කෙනෙක් . Mark my words ❤💯
Miuru ge performance serama ekama widiyai...Thilina ge performance ekakata ekak wenas... Miuru ta wada Thilina ge talent eka wadi kiyala hitenne..
@@DulminiChanika ow eka aththa , eth kiyanna ba antima dwse kata wadipur minissu kamathi weida kyla
Atta
I wish!
සිංහ නාදයක් ම තමයි අද ඉදිරිපත් කිරීම. හරි ම අපූරුයි. කෝචස්ලා ඔක්කොමලා පුටුවලින් නැගිට්ටවන්න සමත් වුණා කියන්නෙ ඉතින් සුපිරියක් ම තමයි ඒ ගැයුම. ❤️❤️❤️ ඔයා නම් සැබෑ දක්ෂයෙක්.
Coach කසුන් එදා කරපු දේ හරියටම හරි. Final වලට මියුරුයි , තිළිනයි ඉන්න නම් දෙන්නගෙන් එක්කෙනෙක් වෙන කෙනෙක්ට දෙන්නම වෙනව.
ඒක කරන්න තිබ්බ එකම තැන battle round එක විතරයි.
එහෙම නොකලනම් දෙන්නගෙන් එක්කෙනෙක්ට final යන්න වෙන් නෑ.
අපේ නම් voice srilanka ඔයා තමයි තිළිණ ..👍👍👍👍❤❤❤
කාලෙකට දැකපු සුපිරිම ප'ෆෝමන්ස් එකක්.. කීවෙනි සැරේකට ඇහුවත් කට හඬේ තියෙන වීර රසය ගාම්භීර රසය හොඳටම දැනෙනවා...
බෙරේ ගහලා ඉවර කරපු හැටි😍 තිලිණගේ කටහඩේ විතරක් නෙමේ ඇස් දෙකෙත් මොකද්ද මැජික් එකක් තියෙනවා❤ ජය!
Eyes are 🌸🌸🌸talking
බෙරේ ගහල ඉවර කළ හැටි 👍👍👍වාදනයෙත් මාර දක්සයෙක්
Ow...math...note karapu deyak..👍
තිලිණගෙ පලවෙනි සිංදුව දැක්ක දවසෙම මං හිතුවෙ ෆයිනල් යන්න ඕනි කිය්ලා.එයාට තියෙන්නෙ mature voice එකක්.
Same here!
1st place - Thilina 😘
2nd place - Miyuru 😘
matath hithenne okamai
1 හරිත් 1 තිළිණ
@@summerleaf9080 Harith ta wada Thilina godaak dakshai..samahatawita Naveesha ennath puluwn Harith wenuwata
ජනතා කිරුළත් විනිසුරු කිරුළත් එකට දිනාගත් ඒ සුන්දර මොහොත..ඔබ දක්ෂයන්ගේත් දක්ෂයෙක්. තිළිණ මල්ලි සුභ පැතුම්❤️
සිංහයාට ජයයි මල්ලීයේ.......
විනිසුරු මන්ඩලයම නැගිටිනවා කියන්නේ සිංහයාට ජයයි මල්ලියේ....
කිරුළ හිමි උනත් නැතත් ලංකාව් සුපිරි තරුවක් වෙනව ඒකාන්තයි ජයවේවා ✌
ලංකාවේ reality show එකක කියපු & දැකපු සුපිරිම සින්දුවක් ...!!
Thilina Brother first of all thanks for choosing us for backing vocals. The pride u gave out of this song is exceptional my brother. Sinhayekma thama💚💫🦁
Thanks puthe
@@nirmalaekanayake8457 Welcome aunty🙏💚
Thank you brother.. Love you sooo much.. ❤❤🙏
මේ සිංදුව ලොකෙටම යන්න ඕන !!! අති මනරම් ගායනයක් තිලින. සුපිරි ගායනයක් සහ රංගනයක්. Thilina is a wonderful multi talented a gift of the Voice 🇱🇰 , my hope is that this song should hit the world top levels !!! God Bless you Thilina !!!!
Yes difinietly
තිලිණට තිලිණයක්වු ඒ කටහඩ .......ලොවක් දිනන්නට ඔබට ශක්තිය ලැබේවා !......
ඒ කටහඬ 😍😍😍😍
තිළිණට දෙවියන්ගෙන් ලැබුණු තිළිණයක් ❤️❤️❤️❤️
දුනු කඬු මොටදැයි ප්‍රේමේට 😍 ඒකේ රහා ❤️ අම්මෝ 😍😍 බෙස්ට් පාට් ඔෆ් ද සොන්ග්
කියන්න වචන නෑ තිළා! ❤️ උපරිමයි!! 👏👏
Thanks puthe
ඔයයි මියුරුයි battle round එකේ sing කරපු දවසෙම මං හස්බන්ඩ් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා ඔයා තමයි The Voice Sri Lanka කියලා. ඒක ඇත්තක් වෙන දවස වැඩි ඈතක නෙමේ. සුභ පැතුම් තිළිණ
අම්මෝ බන් අහනවා අහනවා ඉවරයක් නෑ 😍 වෙනස අතිසාර්ථකයි කොල්ලො 🔥❤️
ඔව්,සිය පාරකට වැඩි මමත්
ගොඩක් ලස්සනයි.😍👌හැමදාම වගේ හදවතටම ගායනා කරනවා. 😍the voice බලන්නේ දෙන්නෙක් නිසා ඒ මියුරු අයියගෙයි තිලිණ අයියගෙයි performance විතරයි. ඒ දෙන්නාම හැගීම්බරව ගායනා කරනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ තරමටම කටහඬ මිහිරියි. හරියට භාවනාවක් වගේ. ඉදිරියටම යන්න සුභ පතනවා.
ටීවී එකෙනුත් අහල යූටූබ් එකෙන් අහන්න ආවා ❤️අනිවාරෙන් final එනවාමයි 🤗
අපේ ගෙදර අය ඔයා sing කරනකම් බලන් ඉන්නේ ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️❤️ all the best
දුනු, කඩු මොටදැයි ප්‍රේමෙට...
වෙඬරු සදිසි උනුවන සිත් මිස...❤
The best part of the song ♥️
heart felt part ❤
ඒ කටහඩ අද හරිම වෙනස් හරිම ලස්ස්නයි
සිංහ නාදෙ.....ඔබයි, අශ්කයි sing කරනවා බලන්න අපි හරිම ආසයි.ජය වේවා..!!👍👍❤️❤️
පිරිමි කදුලෙ team leader Coach Kasun ගෙත් ඇස් වලින් අද කදුලු පනින්න ඔන්න මෙන්න.. බලන්න කසුන් ඉතාම සතුටුයි කියන කොට..
👍👍👍👍
When I saw the title of this song I wasn’t expecting this sort of performance. Supirima wadek thama! Jayawewa Thilina 👏👌
❤Aluth sinduwak krannako aiye
A whole music academy in single song. Thilina will help loads of students in the future. A blessing for Sri Lanka.
This was the best performance of all the versatility the new tone color and the precision of variations as always you are the best precision singer in this competition and the most consistent of all you really deserve to win this for sure..!!
හොඳම ළමා නළුවා සම්මානය ගත්ත මනමේ කුමාරයා මේ❤
ජය අයියේ
Aththatama?
@@DulminiChanika ඔව්, මතක විදිහට 2011 අවුරුද්දේ, මනමේ කුමරුගේ චරිතයට
Wow... 👏👍
ඔව් නේද තිළිණ අයියා එක 👑 ක් කලින් ගත්තේITN එකෙන්නේ
@@sewwandiranasinghe7911 සමස්ත ලංකා නාට්‍ය තරගයේ හොඳම නලුවාට හිමි සම්මානය 2011 මනමේ කුමාරයා
තිළිණ මල්ලි ......
කියන්න වචන නෑ මේ ඉදිරිපත් කිරීම ගැන.
දක්ෂයන්ගෙත් දක්ෂයෙක්
අතිවිශිෂ්ඨ දක්ෂයෙක් ඔබ
සුභම සුභ අනාගතයක් වේවා ඔබට !!!
Beautiful performance ❤. කෝච් කසුන්ගෙ ඇස් දෙකට සතුටු කඳුලු එන්න තරම් ඒ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.
මේ ගිතය ගයන ගොඩක් දෙනෙකුට වේරලිද්ද මහතාගේ කටහඩ ලගින් යනව. ඉබේම ඔහුව අනුකරනය වෙනවා... නමුත් තිලින වෙනස්ම කටහඩකින් මෙක ගයුව. අති විශිශ්ට ගායනයක්....
ඇත්තටම සිංහ නාදයක්..මීට කලින් කියපු සිංදු වලට වඩා වෙනස්ම ලස්සනක් මේකේ තිබුණේ ..😍👌💟
තිලිණ කියන්නේ මේ සිංදුව කියලා දැනගත්තහම අයියෝ කියලා හිතුනා .හිතුවෙ අද ඉවරයි කියලා ..අනේ බලද්දි තිලිණ කොච්චර දක්ශයෙක්ද.🌸🌸🌸🌸💕💕💕
Wow....😍😍 මාරම ලස්සනයි 😍😍 පළවෙනි ගායනේ ඉදලම ලස්සනයි ගායනය
හරිම සතුටුයි 💗🥰🥰🥰 No words... ❤
මේක අහන සැරයක් ගානෙ හිරිගඩු පිපෙනවා💗💗💗
තිලිණ අවසානය දක්වා යන්න පතමු නේද 🤩🤩🤩
I am watching this repeatedly. I showed this to my daughter and she was so keen to know the background storey. She eagerly watched sinhabahu and maname stage dramas in youtube. Thanks to your performance a nine year old is watching epic srilankan stage drama s and she is enjoying every bit of it. Thank you for that
හිරිඟඩු පිපුණා ඒකට නම්. Superb superb superb. Best ever ✌️✌️✌️
what a maturity of his voice. Your voice will be a remarkable in this era if you hang with music further more. ❤️
තිලිණ අයියා voice winner වෙනකන් බලන් ඉන්න මා වැනි අය තවත් සිටීද ❤️🤔
Mama
Mama
mn
Siti siti
ඔව් ඔව්..
මියුරුට තියෙන්නෙ හරිම අවංක හිනාවක්.😌 ඊයෙ තිළිණ sing කරල ඉවර වෙත්දි මියුරුගෙ හිනාව...!🤗 යාලුවා ගැන මුලු හදවතින්ම සතුටු වෙන බවක් තමයි ඒකෙ තිබ්බෙ. 😍
තිළිණ ට මඩ ගහන අයට එයා එයාගෙ හැකියාවෙන්ම උත්තර දෙනව ❤️❤️
සුපිරි..වැඩසටහනේ මුල ඉදන්ම මට හිතෙන්නෙ කිරැල හිමි විය යුත්තේ මොහුටයි..අති දක්ෂයෙක්...❤️❤️❤️
හැකියාව තිබිලත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට පියනගන්න පිං නැති මං😢
මේක දානකම් බලාගෙන හිටියේ
සුභ පැතුම් අයියේ 😍
*Congratulations* ...❤️🔥
ගායනය, වාදනය සහ රංගනය ....❤️🔥
ආත්ම විශ්වාසය....❤️
සිංහ නාදෙ.....🔥
වෙන කමෙන්ට්ස් මොකටද ඉතින්🤩
යාපහුවේ සිංහ නාදය ❤️ තිලිණ මල්ලි ජයම වේවා 🙏🙏🙏
කොහොමද ඒක ,ගායනය වාදනය රංගනය ,superb ❤️❤️❤️👍👍👍
Wow! What a performance!! You are a versatile singer. You can sing any style perfectly. You deserve to win this competition Thilina! All the best! You have given an answer to the people who told you don’t keep any eye contact with the audience. This performance showed that you can keep an eye contact and also perform in stage dramas as well. Brilliant! 🌹😍
තිලිණ, වොයිස් වේදිකාවේ ප්‍රතාපවත් සිංහ හඩ පෞරුෂත්වයදෝ සිතුණි. සුභ පැතුම්
අම්මො අමුතුම රහක්
මෙවැනි සිංදුවක් මෙවැනි රහක් දුන්නට පින්
ජයවෙවා
What a transformation from the boy who sang with his head down, eyes closed!!! Keep it up Thilina...
Thilina, you have all the good qualities talents to win this competion.. and your inborn humbleness, innocence make you the best; Sri Lanka needs you; I wish Sri Lanka will be wise to recognise you; many many thanks;
ෂා......නියමයි මල්ලියි. ඔහොම යං....... අපේ සිංහයාට ජයම වෙවා!
This is a masterpiece. Wooww. Hats off Thilina. Much respect
අනිවාර්යෙන් කිරුළේ හිමිකරු "තිලිණ" පමණි. 💪❤👍❤❤❤❤❤❤❤
1:33 කොටසේ අලංකාරය මාරම රහයි....😍❤️
කස්සා ආඩම්බර වෙනවා දැක්කමයි ❤❤
මේ සිංදුව කියපු ගයකයටත් වඩා මේ සිංදුව රියලිටි වල කියපු හැමොටම වඩා සිංදුවට මට ආස හිතුනා තිලින කිවුව විදියට,
හැමදම වගේ ආසාවෙන් අයියගෙ performance එක බලනවා.අද වෙනම ම රහක්. හරී ම ලස්සනයි තිළිණ අයියෙ .හදවතින්ම සුභ පතනව 😍💌
මද්දලය 🌝🕊️
අම්මෝ ඒක..🤗 ඕන සිංදුවක් අපිව හොල්මන් වෙන්න කියනෝ ඔයා... congratulations thilina..👍👍👍
Thilinat ayyat athi wishishta prathichara labeddi adaren hinawela balangena hitaya miyuru ayya.loke dakapu lassanama sahodara badimak eka❤️❤️❤️hadawathinma aadarei dennata❤️
අද ඔබ හරියටම ඔප්පු කලා "කිරුලට හිමිකරු ඔබයි කියලා"👏✔
niyamaaaaaiiiiiiiiiiiiiiiiiii thilina. loveeed the performance
Thilina Sudesh My favourite🎤❤ Voice 💥
My hearty wishes malli. Ur voice is outstanding
Love the drum beating and his powerful voice. Enjoyed the drama part too. Apart from his singing and performance, he is very charming and seems down to earth. All the best to Thilina 👍
තිළිණ අයියේ ජය වේවා ! ඔයාට අවසන් මහා තරගයට දක්වාම යන්න සක්තිය දයිරි ලැබේවායි පාර්තනා කරනවා ජය වේවා
තිළිණ කියන්නෙ ඇත්තටම ලංකාවට තිළිණයක් ❤
ඉදිරියට යමු සහොදරයා සුභ පැතුම් හදවතින්ම හදවතට කතා කරන්න පුලුවන් හඩක් බුදුසරණයි
The Voice final එකට තිළිණ අයියා සහ මියුරු අයියා එනවනම් ගොඩක් සතුටුයි.😍😍 ඒ දෙන්නා අනිවාර්යයෙන් final ඉන්න ඕනෙ දෙන්නෙක්. ❤️🔥
Shuuhhhh🥺💥 What a performance 😍....You should be in the final...Excellent performance
අද වෙනස්ම එකක්. ඒක නියමයි තිළිණ. ජයවේවා...👌👍👍
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඩරු සදිසි උනුවන සිත් මිස ❤woah...
Absolutely stunning stupendous MAGNETIC MAGNIFICENT performance , THE VOICE, complete presentation electrified the stage, audience and millions of enchanted viewers across board💪🤝💚💐
Bro we all were transfixed in wonder throughout. Jayawewa Malli!
මේක නම් සුපිරියක් ඉතින් දැනට 10 පාරක් විතර ඇහුව මේ දවස් ටිකට 😍
Pitch perfect👌what a voice!!! He should win this competition 🙏
දෙවියන්ගෙන් ලද තිලිණයකි ඔබ....
Addicted ❤
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට....❤️
ජය
සුපිරි අයියේ එදා couch කසුන් ගත්ත තීරණය හරියටම හරි👍👍👍
The best performance! So much depth and character in your amazing voice
Marvellous performance… this is a global performance which highlights our heritage ♥️♥️