Thilina Sudesh | Sandapana Wage Dilenne (සඳපාන වාගේ) | Live Shows Rounds 02 | The Voice Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 881

  • @piyumibhagyawanninayaka8471
    @piyumibhagyawanninayaka8471 3 года назад +921

    සහෝදරියකට මීටත් වඩා සතුටක් කොයින්ද.ඔයාගෙ ආදරණීය කටහඩට ජයමවේවා!!💝 🙏

  • @nim...9463
    @nim...9463 3 года назад +568

    එදා මිතුවා ඇහුන තත්පරේ ඇතිවුන කැමැත්ත..අදටත් හෙටටත් එහෙම්මයි......
    ෆයිනල් ගිහින් දිනන එක ඉර හද වගේ සිකුරුයි❤️💪

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 3 года назад +7

      Exactly. Same with me for this kid. 😍

    • @sadunikaranaweera1708
      @sadunikaranaweera1708 3 года назад +10

      ඔව් ඇත්තටම ....🥺🥺❤️ හශේන් වගේ දිනනකම් බලන් ඉන්නවා හැමෝම...🤩🤩

    • @d.ksenavirathna7885
      @d.ksenavirathna7885 3 года назад +6

      හදවතින්ම සුබ පතනවා ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියලා. කොච්චර ඇහුවත් මදි. සුබ පතනවා සහෝදරයා ගොඩක් සතුටුයි

    • @diwankakowshika
      @diwankakowshika 3 года назад +2

      Yes

    • @achiniumayanganaamarasingh6173
      @achiniumayanganaamarasingh6173 3 года назад +2

      ඇත්තටම ..😊

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 3 года назад +411

    තව වසර කීපයකින් වොයිස් වැඩසටහන ජජ් කරන්න තිළිණට හැකිවෙනවාමයි💪💪

  • @sameeralalithanga1620
    @sameeralalithanga1620 3 года назад +121

    ගීතයේ මුල් රහා රැකගෙන ඉතාම සූක්ෂම අයුරින් ගීතයට නව අර්ථකථනයක් එකතු කරලා. මල්ලි! හැමදාම වගේ ඔය සංවේදී පුළුල් හදවතේ ගැඹුරුතම භාව නිරායාසයෙන්ම හොවා දක්වමින් තම සහජ කුසලතාවය වෘත්තීමය තලයේ ඇති බව අපිට තව තවත් ඔප්පු කලා! ආදරෙයි වගේම බොහෝම ගෞරවනීයයි! ජය වේවා! 🙏

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 года назад +243

    The Winner of Voice of Sri Lanka 🇱🇰 Cup is waiting for you men ❤️✌🏻

  • @rajithgimhan1788
    @rajithgimhan1788 3 года назад +482

    දෙන එක දෙනවා රිදෙන්නම.....💖💖💖💖💖💖💖💖
    තිලිණ සහ මියුරු....වොයිස් වැඩසටහන බලන්න තියන එකම හේතුව.....💪💪💖

  • @nim...9463
    @nim...9463 3 года назад +408

    කොච්චර උනත් අපේ ඇඩ්මිනුත් කැමති අපේ තිලිනට😍ඒකනෙ ඒක ඉස්සල්ලම දැම්මේ.ඇඩ්මින් තමා හොදටම කරන්නේ...

  • @nimeshsrajapaksha9254
    @nimeshsrajapaksha9254 3 года назад +132

    කෑගැහිල්ල පැත්තකින් තියලා ලස්සන කියන දේ හොයන් ගියපු කොල්ලෙක්..ජයවේවා❤️🇱🇰

  • @nim...9463
    @nim...9463 3 года назад +67

    අද කෝච්ලා පුටුවෙන් නැගිට්ටා තමයි...
    ඒත් නැගිටපු නැති දවස් වලත් එයාල දන්නවා තිලින තමා වැඩ්ඩා කියලා..
    මොකද එයාලට තිලිනගෙ සිංදුවක් අහනව කියන්නේ...
    Professional singer කෙනෙක්ගෙ ෆෝ එකක් බලනව වගේ වැඩක්...
    ඒ නිසා ආය පුටුවෙන් නැගිට නැගිට අත්පුඩි ගහන්නෙ නෑ හැමදාම...❤️😍💪

  • @mashihansika8913
    @mashihansika8913 3 года назад +211

    ඒ සින්දුව මෙච්චර ලස්සනට ඇහුවෙ අද ❤️ සුභ පැතුම් අයියෙ❤️

  • @lakshmidkumari1360
    @lakshmidkumari1360 3 года назад +234

    ගීතයක තිළිණ, ආශ්කා හඩ සුසංයෝග වුණොත් කොහොම තියෙයිද..😌💙

  • @nim...9463
    @nim...9463 3 года назад +119

    සිංදුව පටන් ගත්ත ගමන් ශශිකගෙ ෆස්ට් රිඇක්ශන් එක...
    "හම්මෝ අදත් .....❤️😍"

  • @sanduninamasinghe6475
    @sanduninamasinghe6475 3 года назад +174

    මේ සිංදුව කවදාවත් මේ තරම් ලස්සනට අහල නෑ....🥺♥️ඒ background එකත් එක්ක දිව්‍යලෝකෙන් බැහැල ආව වගේ... දිව්‍යලෝකෙන් දුන්න ලස්සනම ලස්සන voice එකකින් කිව්ව...පුදුම ලස්සනයි🥺🤗🥰

    • @Dineth_nimnaka.
      @Dineth_nimnaka. 3 года назад +3

      මේක ඉස්සෙල්ලම මේ තාලෙට කියන්නේ දනිත් ශ්‍රී මා නොවන මම ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ල මේ ලින්ක් එකෙන් එක අහන්න අක්කා. කොමද බලන්න එක ☝️

    • @udanigunarathne6693
      @udanigunarathne6693 3 года назад +2

      @@Dineth_nimnaka. habai Thilinage voice ekai Danithge voice ekai godak wenas… Thilinage voice eke Hindi flavor ekak tienne, Danithge Sri Lankan jana gayana + western flavor ekak tiyenne… e nisa eala ekam vdht sing kalat versions 2k wage tama ahenne… unique voices 2k…

  • @gayanidissanayake1485
    @gayanidissanayake1485 3 года назад +46

    ජීවිතේ මුණගැහුන දක්ෂතම නිහතමානීම කලාකරුවන් අතර කෙනෙක්..ඔයාගෙම ගීතයක් වගෙ දැනුනේ මල්ලි. මේ රසය දෙන්න පුලුවන් තිළිණට විතරමයි. රටක් නලවන්න හඩවන්න පුලුවන් හඩක්. ඉදිරියටම යන්න හදවතින්ම සුභ පැතුම් මල්ලි..

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 3 года назад +199

    අනේ හරිම ලස්සනයි අයියේ 🥰❤🥺 ඉස්සරහටම යන්න සුබ පැතුම් ❤

  • @niharisenevirathna6813
    @niharisenevirathna6813 3 года назад +80

    ඔය හඩින් වික්ටර් රත්නායක මහතාගේ තනි තරුවේ ගීතය අහන්න හරිම ආසයි... සුභ පැතුම්...

  • @auroralane002
    @auroralane002 3 года назад +163

    Breathtaking singing . All the best Thilina❤️ තිළිණගෙනුයි ආශ්කාගෙනුයි එක්කෙනෙක් තෝරගන්න වෙන දවසට තමා කසුන් සර්ටයි අපිටයි දෙගොල්ලන්ටම උණ ගැනෙන්නෙ 😂

  • @jananiwijethunga7644
    @jananiwijethunga7644 3 года назад +47

    ආත්මයට දැනෙන්න හැමෝටම සිංදුවක් ගායනා කරන්න බෑ අතලොස්සකට මිසක්..තිලින,මියුරු වගේ කලාකරුවන් නිසා සිංදුවක් ,සිංදුවක් විදියට රසවිදින්න පුලුවන් භාවනාවක් වගේ..දෙදෙනාටම ජය පතනවා ❤

  • @sameerakasun7135
    @sameerakasun7135 3 года назад +81

    ගීතය අවසන් වෙන අන්තිම වචන ටිකේ variations එක මරු. ගීතයට හානියක් වෙන්නේ නැතුව ඒ කරපු චලනයන් අපූරුයි දක්ෂයා. ජය ම මචන් ❤

  • @sadunikaranaweera1708
    @sadunikaranaweera1708 3 года назад +92

    හැබෑම දක්ශයෙක් ..... සුබ පැතුම් තිලින අයියේ ...🥺🥺💯🤗❤️

  • @kghnawindika
    @kghnawindika 3 года назад +30

    කසුන් මුලින්ම කිව්ව වගේ තිළිණ වේරියේශන්ස් ක්ශුද්‍ර අංශුවටම කියනව. අපි සින්දුව ඉවරයි කියල හිතපු තැනිනුත් එහාට කියනව. 💜💐

  • @Tharinzbro
    @Tharinzbro 3 года назад +34

    මොන සිංදුව කිව්වත් කනට මීපැනි දානවා වගේ කියන ගායකයෙක්....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...හදවතින්ම සුභපැතුම් ❤️❤️❤️

  • @naviyatheyoutuber
    @naviyatheyoutuber 3 года назад +36

    කුමාර් සානුගෙ සිංදුවක් අහන්න ආසයි තිලිණගෙන්. "සමනල්ලු රෑනේ පිරීලා" කියද්දි ඒ රස දැනුනා ❤️

  • @summerleaf9080
    @summerleaf9080 3 года назад +41

    සෙට් එකක් ඉන්නවා.. තිළිණ,මියුරු,ආශ්කා,නවීශා,හරිත්,රශ්මිත,රෝයි... මෙතනින් කවුරු දින්නත් මට happy.... මොකද මේ ඉන්නෙ සේරම දක්ශයින්ගෙත් අතිදක්ශයො..

  • @ridmishavindi8788
    @ridmishavindi8788 3 года назад +24

    සුභ පැතුම්. ඇත්තටම ඔරිජිනල් එකටත් වඩා මටනම් ගොඩක් හිතට දැනුනා 😍💖 හිතපු විදියටම sms වලිනුත් ආවා 💖😍 good luck

  • @udanipabasaraliyanage4162
    @udanipabasaraliyanage4162 3 года назад +67

    Superb performance ayya.....කියන්න වචන නෑ...ඒ තරම් ලස්සනයි ......භාවනාවක් වගේ......මේ ගමනෙ ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා......😍😍😍😍😍😍😊😊😊😊😊😊😊👌👌👌👌🙏🙏🙏🙏🙏

  • @UoVTIM
    @UoVTIM 3 года назад +38

    කියන්න වචන නෑ මුළු ඉඳම්ම තිබුනට කැමතියි ....සිරසට බොහොම ස්තූතියි....ඉදිරියටත් හොඳ රහ තියෙන සින්දු අපේ ආදරණීය තරගකරුවා ට ලබා දෙන ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා !!!!

  • @IshuraJayaneththi
    @IshuraJayaneththi 3 года назад +57

    ලස්සන ගායනයක් තිළිණ සහෝ. බොහොම සතුටුයි. ඔයාගේ ඉදිරි ගමනට මගේ හදපිරි සුභ පැතුම්.
    Team Kasun for the win ❤️🔥

  • @chathurangabalasuriya3569
    @chathurangabalasuriya3569 3 года назад +26

    0:35 variation was breath taking ❤️❤️❤️ u are the best as always Thilina malli

  • @nayanatharanadeeshani4339
    @nayanatharanadeeshani4339 3 года назад +26

    Great singing Thilina. බලාපොරොත්තු වෙනවා ඔයාගෙ මේ ලස්සන voice එකෙන් අනාගතයේ music field එකේ ලොකු වැඩක් කරයි කියල 👍👍👍

  • @ShaweeN_
    @ShaweeN_ 3 года назад +15

    කිරුළ ගත්තත් නැතත්...හදවතේ ජයග්‍රාහකයා.. ❤️
    All the very best thilina aiya 🔥

  • @nipunvikasithawidanapathir4362
    @nipunvikasithawidanapathir4362 3 года назад +152

    වික්ටර් රත්නායක මහතාගෙ තනි තරුවෙ ගීතය හෝ තොටුපළ අයිනේ ගීතය මේ කටහඩින් අහන්න මාර ආසයි

    • @chathurabandara8068
      @chathurabandara8068 3 года назад +1

      FB Live එකේ කිවුවා

    • @domlans681
      @domlans681 3 года назад +5

      තනි තරැවෙනං මාර ලස්සනට කයයි, කසුනුත් ඒ සංදුව කිවුව මා නොවන මා එකේ,තිලිණට දුන්නොත් හොඳයි ඒ සිංදුවත්...

    • @nipunvikasithawidanapathir4362
      @nipunvikasithawidanapathir4362 3 года назад

      @@chathurabandara8068 සිංදු දෙකම කිව්වද

    • @nipunvikasithawidanapathir4362
      @nipunvikasithawidanapathir4362 3 года назад +1

      @@domlans681 ඔව් අනිවාරෙන් මටත් මතකයි කසුන් කිව්වා ඒක

  • @ifthi.opinion
    @ifthi.opinion 3 года назад +22

    I'm madly in love with his singing....he sings to our hearts. Good job....keep it up. You must be in the finals.❤❤

  • @shalikapriyadarshani3432
    @shalikapriyadarshani3432 3 года назад +19

    තිලිණ ඔයාට සුභ පතනවා.sirasa super star වල ශිහාන් මිහිරංගව මට මතක් උනා මල්ලි.ඔයත් තව එක brand එකක් වේවි.👍👍👍💞💞💞♥️♥️

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 года назад +45

    වචන උච්චාරණය රූකාන්තට වැඩිය නියමයි , good luck මල්ලි .

  • @sathmisanduni5221
    @sathmisanduni5221 3 года назад +27

    සුබ පැතුම් අයියේ....ඔයා වොයිස් වේදිකාවේ සින්දු කියනකම් බලන් ඉන්නේ ...ඒ හඩට අපි හැමදාමත් ආදරෙයි..... හරිම ලස්සනයි ඊයේ...💖💖 හැමදාම වගේ ඔයා තමයි හොදටම කරන්නේ...❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @kithminirathnayake93
    @kithminirathnayake93 3 года назад +22

    01.21 වේලාව 5 වෙනි පාරට අහන්නේ පිස්සුවක් ❤️

  • @chathusab5010
    @chathusab5010 3 года назад +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. හරිම ලස්සනයි.

  • @miyurusomarathne3599
    @miyurusomarathne3599 3 года назад +17

    jayawewa malli

  • @Planet361
    @Planet361 3 года назад +51

    One of the talented performers on the Voice Stage. This is beautiful. Best of luck brother

    • @tharangapradeep19
      @tharangapradeep19 3 года назад

      මේ පැත්තේ ඇවිත් මෙන්න😎

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 3 года назад +36

    හැමදාමත් වගේ ඒක භාවනාවක්🥺❤️voice😍

  • @hiruniwasalasooriya
    @hiruniwasalasooriya 3 года назад +12

    Talent eka penna kiyala ka gahanawata wada මුල් ගීතයට හානියක් නොකර හරිම ලස්සනට ගායනා කලා.😍😍❤️‍🔥❤️‍🔥

  • @hasithapulasthi
    @hasithapulasthi 3 года назад +11

    මේ යන විදිහට Voice Sri Lanka Champion වෙයි වගේ..!

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 3 года назад +45

    He is best as always ❤️😍 Congratulations aiya 🥵❤️Waiting to see u in finals 😍

  • @warsharanasinghe3527
    @warsharanasinghe3527 3 года назад +15

    The way he gave life to the line 'Hada Wedanawan Niwewi', it actually felt so soothing and therapeutic! 🧡

  • @thakshilaranasinghe4545
    @thakshilaranasinghe4545 3 года назад +34

    හද වේදනාවන් නිවී...... හැමදාම වගේ සුපිරියි

  • @pathminiwarnakula2203
    @pathminiwarnakula2203 3 года назад +15

    සුබ පැතුම් තිලිණ ජයවෙවා නිරහංකාරකම ලොකුම දෙයක් . ගොඩක් ආදරෙයි .

  • @DilshanpeirisDILA
    @DilshanpeirisDILA 3 года назад +13

    Again and again perfect singing.
    Superb thilina.. Hadawathinma suba pathanawa.
    jayama wewaa. ❤❤🙏🙏

  • @123tremolo
    @123tremolo 3 года назад +23

    This guy deserves to win this. What a musician! All the best buddy!

  • @achchaaruwa2623
    @achchaaruwa2623 3 года назад +12

    ඇස් දෙක වහගෙන කියන ටික වෙනමම දැනෙනවා.. හරියට භාවනාවක් වගේ... ජය වේවා මල්ලි.!!! ❤️❤️❤️❤️

  • @hashinifernando1444
    @hashinifernando1444 3 года назад +14

    හරිම ලස්සන හඩක් 😍
    The Voice වේදිකාවේ ආසම කෙනෙක් ❤️

  • @ErandathieGamage
    @ErandathieGamage 3 года назад +14

    Waiting for a day that we get to listen to a duet from Thilina and Aksha!

  • @isurusathsara3379
    @isurusathsara3379 3 года назад +9

    Can't get this song out of my head now. Perfect from my point of view. Wish you all the best

  • @duniisew4401
    @duniisew4401 3 года назад +7

    හිත ඇදිලා යනවා . භාවනාවක් වගේ . ජය ඉදිරියටම යන්න

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 3 года назад +15

    මේ සිංදුවත් හරිම ලස්සනට කීවා.. ඕන සිංදුවක් කියන්න පුලුවන් දක්ශයෙක් ඔබ.. congratulations 👍👍👍👍
    හැබැයි ගොඩක්ම ඔබගේ කටහඩට ගැලපෙන්නේ විරහ ගීත...

  • @nushfernando8019
    @nushfernando8019 3 года назад +15

    Beautiful singing. Thanks for bringing on pure nostalgia. But please let him have a song that's has lots big notes cuz we know what his capacity and love to see a change of pace. But loved it 😍

  • @ktmanodaragedara3526
    @ktmanodaragedara3526 3 года назад +53

    මේකත් trending තමා 😍❤️

  • @shehan5051
    @shehan5051 3 года назад +11

    When this guy performs it is really a bliss to watch 😍😘Super Nanba Love from Batticaloa

  • @nseritsolution
    @nseritsolution Год назад +5

    මෙවගෙ දරැවො හදපු අම්මලා මතු බුදු වේවා.🙏🙏.ඔබට සදා ජය.

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 3 года назад +22

    ඉන්දියාවේ ගායකයෙක් රූකගේ song එකක් කිවුවම .....💚💚💚

  • @indrachaparajapakshe5257
    @indrachaparajapakshe5257 3 года назад +9

    The way you hit the notes let the tears out 😐 You are blessed. Good Luck Thilina Ayya ♥️🌼

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 3 года назад +6

    Not easy to add variations to Rookantha's songs but it was done amazingly you are rare talent and an amazing vocalist I have been a fan since day one and wish you all the very best for everything..!!

  • @achalankaherath4909
    @achalankaherath4909 3 года назад +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒකට හඩ

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 года назад +19

    හරිම ලස්සනයි පුතා තෙරුවන් සරණයි ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා!!!

  • @ritakern5733
    @ritakern5733 3 года назад +8

    Absolutely brilliant..words can't express how beautifully you sang this song. Congratulations..

  • @SandunAkash-
    @SandunAkash- 3 года назад +31

    කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤️

  • @nim...9463
    @nim...9463 3 года назад +8

    No need words...
    Couches expressions say every thing❤️

  • @vikum72
    @vikum72 3 года назад +6

    Those subtle variation are so beautiful. This is the one I enjoyed most, out of all your renditions.

  • @kavindibhagya7107
    @kavindibhagya7107 3 года назад +6

    The ppl who Unlinke this video ig they don't have Good music taste . His voice is full of feelings best of luck

  • @yashodarasubasinghe1488
    @yashodarasubasinghe1488 3 года назад +9

    Aneeeeh😍😍😍😍😍😍😍❤️❤️❤️❤️ very talented...i have heard this song so many times before..but i havnt heard it as this much nicely ❤️

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 года назад +10

    Greetings and Best Wishes from Galleon International Events ( Europe, gulf, Asia.). Compliments to Coaches as well.

  • @sandunnickliyoz16
    @sandunnickliyoz16 2 года назад +3

    සද..........පාආනවාආආගේ දිලේන්නේඒඒ....... 👌💓😘 එකටනම් හිත හිරිවැට්ලා ගියා super 💓👌🔥

  • @SanjanaDissanayakeOfficial
    @SanjanaDissanayakeOfficial 3 года назад +18

    Well done Thilina... Super stuff machan! 🤩✌️

  • @rebeccaperera6979
    @rebeccaperera6979 3 года назад +12

    My goddd excellent performance.. soo heart touching.. perfect & superb.. ❤❤

  • @im_piyumi
    @im_piyumi 3 года назад +6

    හිත හිරිවැටෙනවා කටහඩට..ජයම වේවා තිලිණ!🖤🖤

  • @prabhasarathchandra9025
    @prabhasarathchandra9025 3 года назад +5

    Most articulate talent in Coach Kasun's team and as well in the whole competition.good luck brother!

  • @vidushachirath286
    @vidushachirath286 3 года назад +5

    He is already a professional singer. He does not need competition.. ❤️❤️

  • @DININDU_SNEHA
    @DININDU_SNEHA 3 года назад +9

    ඒ feeling එක ❤️❤️

  • @tharindit.w.5899
    @tharindit.w.5899 3 года назад +5

    Already you are a star.. and people love you. Already you have won. Congratulations dr.

  • @Roshanara70
    @Roshanara70 3 года назад +6

    My favorite performance of yours thus far, such a beautiful and powerful vocal performance!

  • @deliwaindarathanathero1688
    @deliwaindarathanathero1688 3 года назад +5

    Thilina Malli , your voice is soothing our ears, budusaranai

  • @hashammhd1185
    @hashammhd1185 3 года назад +6

    Nice rendition ✌🏻He can sing any type of song in his own way. So talented

  • @pcboom2897
    @pcboom2897 3 года назад +8

    සැබෑම දක්ෂයෙක්..බුදු සරණයි...🙏❤

  • @pramodhipremasiri5817
    @pramodhipremasiri5817 3 года назад +8

    Got goosebumps really great...best version of this song

  • @lavanyapereradharmasena9731
    @lavanyapereradharmasena9731 3 года назад +13

    නියමයි මල්ලි ...හැමදාටමත් වඩා අද වෙනස නියමයි 😍 ජය වේවා !

  • @pavithriwijayakoon
    @pavithriwijayakoon 3 года назад +9

    හරිම ලස්සනයි තිළිණ අයියෙ සුභ පැතුම් 🔥♥️🙏

  • @ruwanthikadeyashani4462
    @ruwanthikadeyashani4462 3 года назад +13

    හිරිගඩු පිපින voice එකක් ❤️😘💪🔥

  • @chamdeawis
    @chamdeawis 3 года назад +4

    Superb. Lovely song to showcase a totally different side of you. All the best.

  • @bimaa9606
    @bimaa9606 3 года назад +8

    Perfect as always 🥺❤ you are absolutely brilliant ❤Hope to see you in grand finale❤🥺

  • @preenipelecia904
    @preenipelecia904 3 года назад +2

    හරිම ලයාන්විත ගායනයක් . ගොඩක් ස්තුතියි ඉදිරියටම යන්න ශුභ පතනව .ජේසු පිහිටයි .

  • @kaushalyabandara4824
    @kaushalyabandara4824 3 года назад +9

    හරිම ලස්සනයි 😍

  • @city.street.lights
    @city.street.lights 3 года назад +12

    Perfect singing since the beginning of the competition 👏

  • @thenuji
    @thenuji 3 года назад +8

    Perfect performance aiya ❤️ Keep your talent up 👌 congratulations 🎉💕

  • @nimeshdananjaya2881
    @nimeshdananjaya2881 3 года назад +2

    Ft brooo ubanam waddek aniwa...wadak hodatama karapan issarahata good luck....බුදු සරණයි

  • @radgunawardhana
    @radgunawardhana 3 года назад +6

    සියලු රස පිරි ඒ හඬ.. ජය වේවා මල්ලි👊🏼
    🌸🤍🌸

  • @c_shan6510
    @c_shan6510 3 года назад +26

    මේ පාර සින්දුවක් කියන්න පුළුවන් එකෙක් ඉන්නේ මූ විතරයි 😂♥️

    • @domlans681
      @domlans681 3 года назад +5

      ආශ්කා,රශ්මිත,ශිවදර්ශන්?

    • @c_shan6510
      @c_shan6510 3 года назад +6

      @@domlans681 amathaka උනා porage සින්දුව ලස්සන හින්දා 🥺🤩♥️

  • @inboxallday9357
    @inboxallday9357 3 года назад +9

    Wooooow nice song fatta ගානට ලුණු ඇඹුල් ටික තිබුනා ❤️❤️❤️

  • @hiruha6454
    @hiruha6454 3 года назад +1

    Thilina is a new version of music industry...Trending is of it.#..The voice sri Lanka 2021.#

  • @MadhaviJayasingha
    @MadhaviJayasingha 3 года назад +5

    හැම වචනයක් ගාණෙම හරි සෞමයි. ආයෙම අහන්න හිතෙනවා.. ❤

  • @nayanagunarathna4779
    @nayanagunarathna4779 3 года назад +31

    ඔබ නිසා voice වැඩසටහන ලස්සන උනා. සෑබෑ දක්ෂයා ඔබයි තිළිණ .ඉදිරියටම යන්න සුබ පැතුම්