Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කෝ බලන්න මේ අක්කට කැමති කට්ටිය like එකක් දාගෙන යමු.
මගේ අවු : 7 ක Crush 🥰එකට අක්කා ක්‍රම වෙදය භාවිතා කරන්න බැලුවා ❤️ඇත්තටම අක්කා කියන කතාව ඇත්ත 100% 😁නමුත් මේ කාලේ කොල්ලො කෙල්ලො තමන්ට ගැලපෙන අයව හරියට තොර ගන්නේ නැ 🤔කරන්නේ එක්කො ආතල් එකට නැත්නම් වල්කමට 😣කොහොම උනත් අක්කේ ගොඩක් ස්තුතියි මේ වැදගත් කරැණු අපිට පෙන්වා දුන්නාට ❤️🥰😎
ඇත්තටම නගා හරි ලස්සනට මේ program කරනවා , සාර්ථකව තව තවත් ඉදිරියට ගොස් අනාගතය ජය ගන්නට ටික ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .
Thank you...
වැඩෙ හරි අක්කෙ ඔයානම් දෙයියෙක්නෙවෙ දෙවාලයක්
@@zaara6492 oyage adum galava photo ekak evanna nangi
Akke oayage watsapp numbr ekak dennako puluwannam..mata dana gnna loku deyak thiyanawa... Aha ganna,, oayagen thami ekata visadu aha ganna oni... ane akke fb account ekak hari watsapp numbr ekak hari dennko
ඔන්න මමත් ආවෝ .ජය වේවා එහෙනම් .දිගටම යමු
අක්කේ නියම උපදෙස් ටික 🙏🙏❤️❤️
I love uuu akkii
Hikohomada
සුපිරි අක්කේ ඔයාගේ චැනල් එක.❤️❤️ Good luck ❤️❤️❤බුදුසරණයී !!!❤️❤️
BUDU SARNAI 🤭MEKI MUSLIM WAGE EKA HINDA MEKI HART EKAWATH DALA NA
Thanx akke.. 😍mta onama wechcha deyak thanx ❤️❤️❤️
Thank you. Hema velema passen ynna hoda ndd
Naa. Eka karanna epaa
Adareyi akke budusaranayi oyta
Niyamai Akki
Okkoma wenas karalane channel eke... Eth aduragaththa. Godak watina dewal kathaa karanne. Lassanata channel eka karanawa good luck... Dr ♥️
අක්කේ මන් ආදරේ කරන කෙනයි මායි දෙන්න එක පන්තියේ. මන් එයාට කිව්වා මන් එයාට කැමති කියලා..ඒත් එයා මට වඩා මාස 6ක් වැඩිමල්. එයා අහනවා අවුරුද්දට වගේ මට වදින්නෙ කෝමද කියලා එයා වැඩිමල් නිසා. එයාට ඉන්නේ මල්ලිලා දෙන්නෙක්. එයා කියනවා එයාට දැනෙන්නේ මාවත් මල්ලි කෙනෙක් විදිහටලු...නැත්තම් එයා මට අනිවාරෙන් කැමති වෙනවලු..මට මොකක් හරි දෙයක් කියන්න අක්කේ මේකට මන් ගොඩක් කැමති එයට...මට ගොඩක් දුකයි...
Oya harima awankai, hithe akak thiya gena thawa akak kiyana kenek newei kiyala penawa, hari hodai.
thank you akke ♥️
අක්කෙ ඔයානම් මරු ඈ මට ලොකු උදවුවක් මන් කෙල්ලට ටෝක් කරන ගමන් තමා ඉන්නෙ ඔයා ඖන්න උඔඅදෙස් දැන් ඉදල පිලි පදිනවා 👍😜
Tnz akke
Congratulations on 1k subs akka, sorry 4 late
Tank you malli ..
Godak watinawa akke
ගොඩක් වටින වීඩියෝ එකක් 🥺🤍
onna 938 weni subscrib eka magen watina chanele ekak
Akke mata prshnayak thiyenawa ...yaluwek wela inna kellek gen ahanne kohomada...
එල අක්කෙ 👍 උදඋ කරනවට👌😎
superi akke
Ammo akki oyatnm mara experience ekk tiyenva vge.phd ekk ghlda inne.monva vunath sira katava.love you akki❤
Akke oyate kolo kiyak inewade?(kelo pase yane wate wada wade thiyenewa )
බය කට්ටියට ක්ලාස් තියෙනවා
අක්කෙ ඔයට අදරෙඉ මම අයි ලව් යූ
Niyamai akke oya godak apita udaw karannawa
Hi
ඔබට Thunuruwan Saranai
Ft wadagath nange❤
Mt wayasa 19 y.mm tusion clss ekk inn ganu lamyekt godk kamathi akke.mm A/L ek godadalam eyt ek kynd hitiye.mm hithuwe exam ek asse eyta ehem deyk kynd giyoth oluwa awl krgen exam ek krgnne nathiwei kyl.eth eya wena kenek ekk yaluwela inne kyl mt dangnd labuna.mm kamathi na mn hind kagewath jiwithe winasa wenawt eki mn iwasuwe.ekm thama mt waradun thana.ai akke ehem ehem wenne 😣.mt dan thiyene ekm ek target eki.e exam ek godadala campus gihilla ammwth aragen rata yana ek.manussayek unama marry krnd onemd akke .hamadama single hitiyoth ek ammge oluwt barak weid😩.ara kellawa hithe thiyagen wena kenek ekk inne khomd.eyawann mt amathaka wenne na kwdawath.
school eke kellek talk karanne kohomada?
Thanks akke 😊
mare maru akka oyaanm
☝👀
thank you...
Mama kiyanne kello gena hitnne natuwa vena vadak karamu. Boru kapati wada nokara ape kellange me avul karala tiyena oluva (sanaskrutiya 2600 yrs) hadanna amarui (me kellange waradak nowa) rate aulak. Yalu karaganta tiyena hodama de kapati kama, boruva, takkadikama, vadiyen me deval karana kena dinum. Kello ahuvenne (kamati venne) me vage kapati ayata.
සිරා කතාවක් බං ඒක
අක්කේ මුලදී මාත් එක්ක හැමදාම කතාකරා ඒත් ලාගදි ඉදන් මාත් එක්ක කාතාකරන එක ටිකක් විතර නවත්තලාMsg කරන එකත් ටිකක් නවත්තලා හැබැයි අනිත් අයත් එක්ක හෝදට කාතාකරනවා හිනාවෙලා ඉන්නවා මම ඇත ඉදන් කතාකරාම ඇහූන්නැ වගේ ඉන්නවා නැත්තං ඇහෙන්නෙ නෑ කියනවා ළඟට ගිහින් කතාකරාම ඇස් දිහා කෙලින් ම බලන් ඉන්නවා එතකොට මට බිම් බැලෙනවා ඒයත් බිම් බලාගන්නවා මම මොනාද කරන්නෙ
pawrshaya hadaganna.. ohoma bee..
@@zaara6492 hmm
Confident hadaganin kollo
Tanks akkiii
අක්කේ මම එයා වැඩ කරන්නෙ පොලිසියේ ඉන්නෙ මට වඩා අවුරුදු 4 ක් වැඩුමල් 💗 මම එයාට අවුරුදු 3 ක් තිස්සෙ එයා ගැනම හිත කොමද අක්කේ එයා ට මම ගැන කැමැත්තක් ඇතිකර ගන්නෙ කියන්න 👀💗💗💗💗👫
you are the nice girl. I like you . VERY NICE TALK
akke kalu ayata girlsla kamathida?
Akke apita wade අවු 2 , 3 වැඩිමල් එක්කෙනෙක් යාලු කරගන්නෙ කොහොමද එම කම්ක් නැ නෙද
mn eyagen kamathid kiyala ahuwa eth eya mokuth kiyane naha uda balan hina wenawa akke ...samnyen ehem karanne kamathi nisada akamathi nisada😪😪😪
Ummmmm ma akki oyanam marai
Akka oya maru
oyage katahada lassanai
Man hatama yanava mage kamaththa danna oyata godak sthuthi dunna upadas valata😌🙂😊
Karalama balamuko tok karana eka tok weida kiyala
🤗
akke. adaraya karanna vayasa. balapanavada?
Ane akkiyo thnks
Video eka godak hodai.eya ba kiuwamath tawath passen yana eka hodada?
karadayak nowenna ekakaranna. nathnam hariyanne naa.parana video balanna
@@zaara6492 hmm.
Akke eyaa maawa hodama yaaluwa karan eehinda love karanna bhalu eekata mokada karanne
Ade video ekknm patta
Niyamai akki super good blass you
මම love එක කිව්වට ඒකී හිනා වෙලා නිකන් ඉන්නවා නේ. විහිළුවට කියල හිතලා 😭😭😭
hukana naduva pihiyak aragana bellatatiya ahapan
Ado ehema athal denna epa
ඔව් බන් අනේ
@@wijitalakmal7412 😅😅😂
kella dannawa athi uba kupadiya kiyala😂
Kohomada romantic vidiyata katha karanne kiyannako
Fb Messages එකෙන් අහන්න බැරිද කැමත්ත.. 🤭
Ilove u sara ❤
කියමු 🤩
bohoma amaruven kallak setkaragatta vitarai ganige Kane tiyalane patta naduva gedara undagen berenna vodiyak kiyannako
Ane akki kollek kamathi widiha kohomada kollek kamathi wenna kellek karanna oni dewal gana video ekak karannako plzz❤
Army eke inna api kohomada oya dewal karanne api samajen ain welane inne
Mata oya kisima dayak nane akka danata aurudu 10 vanava ath mata kamatha danna bary una😢😞😞
I love uuuuuu akkiiiiiiiii
අක්කෙ මම අහන්න ගියා ඔයා මොකද මගෙ පස්සෙන් එන්නෙ ඇඉ හුවා මම කියල දැම්මා 👍 ඉටපස්සෙ මට කොල්ලෙක්ඉන්නවා කිව්වා 😴මම ඇහුවා මන්ද කියලාහිනා වෙලා ගියා 😂😂
mata man kamathi kollawa yalu karaganna oni.eth kohomada?
akke upadesak dennako
eya math ekka msg karaddi I love u kiyala daala ikmanta delete kara.iita passe qwa api danata yaluwo wage imu kiyala.mn dan mokadda karanna oni?
Kamathi kiwwata passe mokakda karanne
Akki mata girlfriend kenek set karaganna puluwan weida?
අනේ අක්කෙ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා . එයාට මාව විස්වාස නෑලු එයාගේ හිතේ මං ගැන විස්වාසය ඇති කරන්නේ කොහොමද
Akki...eyata...eyage art ekk adala dunnoth.hodid?
Age 16 walata hariyana video ekak dannako plz
ස්තූතිඉ😊😊😊😊😊
Mn oya serama kara mn euwata passe uththarath ne. Mukuth katha karanne. Dawasak katha karoth dawas dekak ne. Mkkd mekata karanne ??????
den kochchara davasda ahala, eyage reactions mona wageda ?
@@zaara6492 Mn dn thun parak ehuwa. Dn sathi 3k wenawa. Mn thun weni para ahapu welawe eyey hodata katha kara . Mata time madi katha karanna mn bus eken bessa. Eya ita passe dawase mn gihilla katha karama katha kare ne
@@travelwithruchith2805 kellekkohomath ekaparin kamathi wenne naa.samahara welawata tikak mahansiwelakemaththa gannavata grlsla kamathiyi, man dapu video thunama balanna eken honda idea ekak ganna puluwan,oyata misswuna thana hoyaganna
@@zaara6492 me yana widiyata yalu karaganna puluwan weyda?.
@@travelwithruchith2805 aniwaryenma puluwan.. man epakiyla tiyena dewal nokara , eyage kamathi dewal karanna , ada hetamawede goda yayi..
Akka kanak set karara ganna vidiya
Aunty knk yhluwoo krgnee kohmd
Ammo 😂
ane akke mata kellek set karaganna widiha kiyannako
Akke kella kemathi ne kiuvata passe mokada karanne 😢
Thanx
Ohoma karanna gihilla thawa tikakin kanata kanawa ambo mokada ekata karanne
Hahahahaha too late 😄sub✅
👍
Parana crush girl watsup block karala akke🤣 faculty yath wahala me tike🤣 sms dala char wennath be🤣ochchra ganunta nahenna be bn akke Keti krama nadda?🤣 Kellage typ aka posh yanne udin🤣oita wada Keti krama nadda akki
Kellage vidiyata oyath ehemati kiyala pennanna. Eka thama keti kramee
@@zaara6492 thank you,onne bn akke Inna widiha hoday kelloda naththe🤣🤣♥️
akke as diha balan hitiyama eya kiyanava mata pissu kiyala. e mokada
Akke kamth kivata passa kochar kal baln inna onda?
akki eyaa maava ganan ganne naa mn diha balanne vath na. mokada karanne eekata.
Akki kollonta crush karana eyagen ahanna balagena inna kello godak innava eyalatath video ekak karanna gihin kollagen ahanne kohomada kiyyala
niyamai
අක්කා මට උදව් ඔනි .. මන් මෙහෙම කරා එත් හරියන පටක්නම් නැ හැබැයි වලියක්නම් ගියා
Nice one
Ane meka balanna nangi eyage wayasa wadinam awlak nadda mata wadiya 3 years wadeene kamak nadda
Akke me mama taama school yanawaa api kellek ekka yaalu wena eka harida mama 11 wasare
Mn monda eyt kiyanne eya ape nadayoth wenw ithin mn eyt prpos kranna one kohomada kiyankoooo plzzzzzz
උල්ද කියලා අහන්න 😕😂
Akke hodama yaluwata adarei kiyala kiyanne kohomada
eeth eyaa mata bannethna, mama daana msg seen karanava reply karanne naa
❤
Ithin kellantath ahanna puluwanne 🙄🙂😀😁🤔
Oya dena tips kelloth balanwa api ohoma line eka dunna gaman kellonta therenawa muu u tube videos balala methana raga paanna enwa kiyala.
Mee cahanal ekww 85% inne kollo. Ee nisa bayawenna epaa :)
Akke kalu ayata kello kamathi ndda?
Ane kiyannako.pls
Ehema gataluwak naa. Ona tharam kalu kollanta gf la innava. Paata penuma nemeyi wedagath, attitude , personality vage deval
@@zaara6492 eth akke mama try karana kella mn diha balala gassala yanawane.ai e
Akke ane pls kiyannako.😔
කෙලින්ම අහන්න අයියා
කෝ බලන්න මේ අක්කට කැමති කට්ටිය like එකක් දාගෙන යමු.
මගේ අවු : 7 ක Crush 🥰එකට අක්කා ක්‍රම වෙදය භාවිතා කරන්න බැලුවා ❤️ඇත්තටම අක්කා කියන කතාව ඇත්ත 100% 😁නමුත් මේ කාලේ කොල්ලො කෙල්ලො තමන්ට ගැලපෙන අයව හරියට තොර ගන්නේ නැ 🤔කරන්නේ එක්කො ආතල් එකට නැත්නම් වල්කමට 😣කොහොම උනත් අක්කේ ගොඩක් ස්තුතියි මේ වැදගත් කරැණු අපිට පෙන්වා දුන්නාට ❤️🥰😎
ඇත්තටම නගා හරි ලස්සනට මේ program කරනවා , සාර්ථකව තව තවත් ඉදිරියට ගොස් අනාගතය ජය ගන්නට ටික ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .
Thank you...
වැඩෙ හරි අක්කෙ ඔයානම් දෙයියෙක්නෙවෙ දෙවාලයක්
@@zaara6492 oyage adum galava photo ekak evanna nangi
Akke oayage watsapp numbr ekak dennako puluwannam..mata dana gnna loku deyak thiyanawa...
Aha ganna,, oayagen thami ekata visadu aha ganna oni... ane akke fb account ekak hari watsapp numbr ekak hari dennko
ඔන්න මමත් ආවෝ .ජය වේවා එහෙනම් .දිගටම යමු
අක්කේ නියම උපදෙස් ටික 🙏🙏❤️❤️
I love uuu akkii
Hikohomada
සුපිරි අක්කේ ඔයාගේ චැනල් එක.❤️❤️ Good luck ❤️❤️❤
බුදුසරණයී !!!❤️❤️
BUDU SARNAI 🤭MEKI MUSLIM WAGE EKA HINDA MEKI HART EKAWATH DALA NA
Thanx akke.. 😍mta onama wechcha deyak thanx ❤️❤️❤️
Thank you. Hema velema passen ynna hoda ndd
Naa. Eka karanna epaa
Adareyi akke budusaranayi oyta
Niyamai Akki
Okkoma wenas karalane channel eke... Eth aduragaththa. Godak watina dewal kathaa karanne. Lassanata channel eka karanawa good luck... Dr ♥️
අක්කේ මන් ආදරේ කරන කෙනයි මායි දෙන්න එක පන්තියේ. මන් එයාට කිව්වා මන් එයාට කැමති කියලා..ඒත් එයා මට වඩා මාස 6ක් වැඩිමල්. එයා අහනවා අවුරුද්දට වගේ මට වදින්නෙ කෝමද කියලා එයා වැඩිමල් නිසා. එයාට ඉන්නේ මල්ලිලා දෙන්නෙක්. එයා කියනවා එයාට දැනෙන්නේ මාවත් මල්ලි කෙනෙක් විදිහටලු...නැත්තම් එයා මට අනිවාරෙන් කැමති වෙනවලු..මට මොකක් හරි දෙයක් කියන්න අක්කේ මේකට මන් ගොඩක් කැමති එයට...මට ගොඩක් දුකයි...
Oya harima awankai, hithe akak thiya gena thawa akak kiyana kenek newei kiyala penawa, hari hodai.
thank you akke ♥️
අක්කෙ ඔයානම් මරු ඈ මට ලොකු උදවුවක් මන් කෙල්ලට ටෝක් කරන ගමන් තමා ඉන්නෙ ඔයා ඖන්න උඔඅදෙස් දැන් ඉදල පිලි පදිනවා 👍😜
Tnz akke
Congratulations on 1k subs akka, sorry 4 late
Tank you malli ..
Godak watinawa akke
ගොඩක් වටින වීඩියෝ එකක් 🥺🤍
onna 938 weni subscrib eka magen watina chanele ekak
Akke mata prshnayak thiyenawa ...yaluwek wela inna kellek gen ahanne kohomada...
එල අක්කෙ 👍 උදඋ කරනවට👌😎
superi akke
Ammo akki oyatnm mara experience ekk tiyenva vge.phd ekk ghlda inne.monva vunath sira katava.love you akki❤
Akke oyate kolo kiyak inewade?(kelo pase yane wate wada wade thiyenewa )
බය කට්ටියට ක්ලාස් තියෙනවා
අක්කෙ ඔයට අදරෙඉ මම අයි ලව් යූ
Niyamai akke oya godak apita udaw karannawa
Hi
ඔබට Thunuruwan Saranai
Ft wadagath nange❤
Mt wayasa 19 y.mm tusion clss ekk inn ganu lamyekt godk kamathi akke.mm A/L ek godadalam eyt ek kynd hitiye.mm hithuwe exam ek asse eyta ehem deyk kynd giyoth oluwa awl krgen exam ek krgnne nathiwei kyl.eth eya wena kenek ekk yaluwela inne kyl mt dangnd labuna.mm kamathi na mn hind kagewath jiwithe winasa wenawt eki mn iwasuwe.ekm thama mt waradun thana.ai akke ehem ehem wenne 😣.mt dan thiyene ekm ek target eki.e exam ek godadala campus gihilla ammwth aragen rata yana ek.manussayek unama marry krnd onemd akke .hamadama single hitiyoth ek ammge oluwt barak weid😩.ara kellawa hithe thiyagen wena kenek ekk inne khomd.eyawann mt amathaka wenne na kwdawath.
school eke kellek talk karanne kohomada?
Thanks akke 😊
mare maru akka oyaanm
☝👀
thank you...
Mama kiyanne kello gena hitnne natuwa vena vadak karamu. Boru kapati wada nokara ape kellange me avul karala tiyena oluva (sanaskrutiya 2600 yrs) hadanna amarui (me kellange waradak nowa) rate aulak. Yalu karaganta tiyena hodama de kapati kama, boruva, takkadikama, vadiyen me deval karana kena dinum. Kello ahuvenne (kamati venne) me vage kapati ayata.
සිරා කතාවක් බං ඒක
අක්කේ මුලදී මාත් එක්ක හැමදාම කතාකරා ඒත් ලාගදි ඉදන් මාත් එක්ක කාතාකරන එක ටිකක් විතර නවත්තලා
Msg කරන එකත් ටිකක් නවත්තලා හැබැයි අනිත් අයත් එක්ක හෝදට කාතාකරනවා හිනාවෙලා ඉන්නවා මම ඇත ඉදන් කතාකරාම ඇහූන්නැ වගේ ඉන්නවා නැත්තං ඇහෙන්නෙ නෑ කියනවා ළඟට ගිහින් කතාකරාම ඇස් දිහා කෙලින් ම බලන් ඉන්නවා එතකොට මට බිම් බැලෙනවා ඒයත් බිම් බලාගන්නවා මම මොනාද කරන්නෙ
pawrshaya hadaganna.. ohoma bee..
@@zaara6492 hmm
Confident hadaganin kollo
Tanks akkiii
අක්කේ මම එයා වැඩ කරන්නෙ පොලිසියේ ඉන්නෙ මට වඩා අවුරුදු 4 ක් වැඩුමල් 💗 මම එයාට අවුරුදු 3 ක් තිස්සෙ එයා ගැනම හිත කොමද අක්කේ එයා ට මම ගැන කැමැත්තක් ඇතිකර ගන්නෙ කියන්න 👀💗💗💗💗👫
you are the nice girl. I like you . VERY NICE TALK
akke kalu ayata girlsla kamathida?
Akke apita wade අවු 2 , 3 වැඩිමල් එක්කෙනෙක් යාලු කරගන්නෙ කොහොමද එම කම්ක් නැ නෙද
mn eyagen kamathid kiyala ahuwa eth eya mokuth kiyane naha uda balan hina wenawa akke ...samnyen ehem karanne kamathi nisada akamathi nisada
😪😪😪
Ummmmm ma akki oyanam marai
Akka oya maru
oyage katahada lassanai
Man hatama yanava mage kamaththa danna oyata godak sthuthi dunna upadas valata😌🙂😊
Karalama balamuko tok karana eka tok weida kiyala
🤗
akke. adaraya karanna vayasa. balapanavada?
Ane akkiyo thnks
Video eka godak hodai.eya ba kiuwamath tawath passen yana eka hodada?
karadayak nowenna ekakaranna. nathnam hariyanne naa.parana video balanna
@@zaara6492 hmm.
Akke eyaa maawa hodama yaaluwa karan eehinda love karanna bhalu eekata mokada karanne
Ade video ekknm patta
Niyamai akki super good blass you
මම love එක කිව්වට ඒකී හිනා වෙලා නිකන් ඉන්නවා නේ. විහිළුවට කියල හිතලා 😭😭😭
hukana naduva pihiyak aragana bellatatiya ahapan
Ado ehema athal denna epa
ඔව් බන් අනේ
@@wijitalakmal7412 😅😅😂
kella dannawa athi uba kupadiya kiyala😂
Kohomada romantic vidiyata katha karanne kiyannako
Fb Messages එකෙන් අහන්න බැරිද කැමත්ත.. 🤭
Ilove u sara ❤
කියමු 🤩
bohoma amaruven kallak setkaragatta vitarai ganige Kane tiyalane patta naduva gedara undagen berenna vodiyak kiyannako
Ane akki kollek kamathi widiha kohomada kollek kamathi wenna kellek karanna oni dewal gana video ekak karannako plzz❤
Army eke inna api kohomada oya dewal karanne api samajen ain welane inne
Mata oya kisima dayak nane akka danata aurudu 10 vanava ath mata kamatha danna bary una😢😞😞
I love uuuuuu akkiiiiiiiii
අක්කෙ මම අහන්න ගියා ඔයා මොකද මගෙ පස්සෙන් එන්නෙ ඇඉ හුවා මම කියල දැම්මා 👍
ඉටපස්සෙ මට කොල්ලෙක්
ඉන්නවා කිව්වා 😴
මම ඇහුවා මන්ද කියලා
හිනා වෙලා ගියා 😂😂