kello boot tiyanne ayi - [ kellek set karaganne kohomada sinhala ] - sl zaara - zaara - sri lanaka

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 224

  • @rowdykolla4158
    @rowdykolla4158 4 месяца назад +2

    කෙල්ලෙක් වෙලා මෙහෙම ඇත්ත කතා කරන එකට respect අක්කෙ

  • @prabodlakshan6872
    @prabodlakshan6872 4 года назад +29

    බුටි තිබ්බට අය අපි සැලෙන්නේ නෑ 😎😎😎😎යනවාන්මි පල කියලා ඉන්නවා 😎😎😎😎😎

  • @malidu7
    @malidu7 4 года назад +13

    ඔන්න මමත් ආවෝ.ජය වෙවා .දිගටම ඉන්නවා අනිවාර්යයෙන් ❤️❤️🌷🇱🇰

  • @LUKI_FF_1M
    @LUKI_FF_1M 2 года назад +6

    ඉවර වෙනකල් බැලුවා බලමු හරි යයි කියපු කතාව නම් ඇත්ත ❤️

  • @lehanmathew5627
    @lehanmathew5627 2 года назад +15

    යකෝ ආදරේ කියන්නෙ තනිකරම කෙල්ලොන්ට සාදාරන විදියට හැදුනු දෙයක්නෙ

  • @gihanairbrushartworksmodif4793
    @gihanairbrushartworksmodif4793 4 года назад +7

    Kello passen ena taramata venas venna oya mata godak udaw kara akki. Thank you. 😘😘😘

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb Год назад +3

    ඇත්ත කතා ව අක්කා බුදු සරණයි පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න ❤❤

  • @sanjanadilshan5441
    @sanjanadilshan5441 3 года назад +11

    100% සහතික ඇත්ත අක්කෙ oya kiyapuwa

  • @sachindukavishan1525
    @sachindukavishan1525 4 года назад +52

    රාජ කිය බුට් එකක් කැවා අද 😥😢😢😪

    • @pachoris
      @pachoris 3 года назад +7

      Mamath laawata kana gaman

    • @pachoris
      @pachoris 3 года назад +3

      😔😔

    • @prasannasampath8219
      @prasannasampath8219 2 года назад +2

      මන් මේ ලග්දි kawe bn

    • @Prami_D
      @Prami_D 2 года назад +1

      @@prasannasampath8219 me tips hari giye ndd bn

    • @prasannasampath8219
      @prasannasampath8219 2 года назад +5

      @@pachoris යන එවුන්ට යන්න දියාම් කොල්ලො,යන එවුන්ගෙන් පලි ගන්නත් එපා බන්.උන්ව අමතක කරාම්. උන්ට උබව රිද්දන්න පුළුවන් උන්ගෙ මතක උබ ගාව තියනකම් ව්තරයි.උබ උබේ ගේම ගහපන් උබට ම දැනෙන්න ඕනි උබ වට්න එකෙක් කියලා.උබේ වට්නාකම හදාගනිම් බන්.සල්ලි හොයපන් ,ඉගෙනගනිම්,life එකේ busy වෙයන් කාලයක් යද්දී උබට තේරේව් උබ තනියම ගහපු ගේම.හැම කොල්ලෙක් ම බන් මෙහෙම boot එකක් කනවා බන් ඊටපස්සෙ තමා බන් ඌ ඌගෙ ගේම ගහන්නෙ.

  • @nalindakumara790
    @nalindakumara790 2 года назад +11

    Kello asa salli walata පයින් යන එකා එක්ක යලූවෙලා පාරෙ යද්දී කාර් එකෙ යන එකට හිත දෙනෝ කාර් එකේ යන එකා එක්ක යලූ වෙලා අයේ හිත යනෝ ප්ලෙන් එකේ යන එකා එක්ක...😜😜😜😆☝

  • @ministop3687
    @ministop3687 4 года назад +8

    හොද අදහසක් ටිකක් ස්තුතියි

  • @nishshankaekanayake127
    @nishshankaekanayake127 4 года назад +5

    Oya kiyana hamadema aththa......
    Eth sahodari,hamadema karanne adare nisane....
    Anith eka dan oya kiwane kellange gathiguna gana e gathiguna koitharamnam sadaranada hithala balanna.ehema hithuwoth kello godak waradiy sahodari...

  • @b.mHubLK
    @b.mHubLK Год назад +1

    Thankyou.........අක්කේ 😄

  • @sankalpamusic
    @sankalpamusic 4 года назад +12

    පට්ට channel එකක් පට්ට

  • @chalanadilhara7990
    @chalanadilhara7990 11 месяцев назад +3

    වදුරොන්ට සල්ලි තියේනම් කැලේ කියලා නෑ...කෙල්ලො උන්ටත් ආදරේ කරනවා...🙊😂

  • @kalpamadushan3864
    @kalpamadushan3864 3 года назад +2

    Akkige adahas tikanm watinwa👌👍😘💓💓💓

  • @kcideaexperiment1326
    @kcideaexperiment1326 4 года назад +7

    Mtnm zaarata adare hithila inne 🙈🙈❤

  • @dilannaween8119
    @dilannaween8119 3 года назад +5

    Eka සුපිරි akka 💪💓

  • @lankajayasekara713
    @lankajayasekara713 3 года назад +33

    සල්ලි තියේ නම් බල්ලෙක් එක්ක,හරි යනවා කෙල්ලො 😂😂.සල්ලි දැක්කම ඔක්කොම,අමතකයි ඔකුන්ට

  • @dilshanbandara8380
    @dilshanbandara8380 4 года назад +4

    grate video ekak akka..
    habayi hama kellekma oya widihata hithanawada

  • @thisaththisath1014
    @thisaththisath1014 21 день назад +1

    ටෙම්පරි ලව් කරන අයට මේ ආත්මේ විතරක් ෆන් ඇති. මේවා අනිවාර්යෙන් විදවන්න වෙනව මේ සංසාරේ 💯.

  • @gima3567
    @gima3567 4 года назад +26

    බුට් තිබ්බොත් තව එකක් හොයා ගන්නවා....😂😂 hda video ekak....👍👍👍👍👍

  • @janithchathuranga6851
    @janithchathuranga6851 4 года назад +3

    Attama godak වටිනා video akk kellk kiwwithapi yaluwo wage imu කියලා mkoda karanne

    • @zaara6492
      @zaara6492  4 года назад +1

      hema kellama kiyana kathawakne. digatama try karamu..

    • @janithchathuranga6851
      @janithchathuranga6851 4 года назад +1

      @@zaara6492 yaluwek widiyta onma uddawk karannum kiwwothin e kellawa thamange karaganna puluwanda

    • @pmsahan3497
      @pmsahan3497 21 день назад

      මන් එහෙම ට්‍රයි කරා දැන් නම් සෙට්😁😁​@@zaara6492

  • @musicපොඩ්ඩා
    @musicපොඩ්ඩා Год назад +2

    mn mage kellata godk adare kara eya mage palaweni adare
    mn eyage 3 weni adare eya mawath athahariya eth mn danne na eya ehema karanne ai kiyala eth mn adatath eyata pana wage adarei ❤😣💔😞😔

  • @rakshansamaraweera6025
    @rakshansamaraweera6025 4 года назад +5

    Thanks අක්කියෝ ❤️

  • @artistart9813
    @artistart9813 4 года назад +9

    but ekak kanna lan weddi but ekak thiyanawa😂

  • @Roshan-xr5yg
    @Roshan-xr5yg 4 месяца назад

    Thank

  • @sarangachandrasiri3952
    @sarangachandrasiri3952 2 года назад +2

    Patta❤️

  • @singaporesingapore8929
    @singaporesingapore8929 2 года назад +4

    එයා ඉගෙන ගන්න ඕන කියලා මට සම්බන්දෙ නවත්තමු කිව්වා 😑💔 . දැන් මගෙ මූන දිහාවත් බලන්නේ නෑ . මොනා කරන්නද. හිත හදාගෙන ඉන්නවා ඉතින් .

  • @s.isuranga7543
    @s.isuranga7543 2 года назад +6

    ඔකුන් රස්තියාදු කාරයෝ එක්ක මුලින් යාලු වෙලා ඉදලා පස්සේ සල්ලිකාරයෝ එක්ක යාලු වෙනෝ අනේ මන්දා🤦

  • @nisalrajapaksha6872
    @nisalrajapaksha6872 2 года назад +5

    බීටක් කන්නවත් කෙල්ලෙක් නැති මම 👍🥲

  • @heshanrajapaksha1021
    @heshanrajapaksha1021 4 года назад +3

    Aththa akki me kathwa math eywa me vidihtma hira kra oya quwa hamadema mge athin una anthimeta eya 5 years love passe mawa hriytma desambar 31 dala giya 🥀💔

  • @tvf6400
    @tvf6400 4 года назад

    Thxs Akka

  • @sandunchathuranga-pf5mb
    @sandunchathuranga-pf5mb 4 года назад +1

    Akke oya onamade kiuwe na kellata lingika sepa dunne naththam(lip kis 1k ho) aath dala yano

  • @SL-771
    @SL-771 2 года назад +4

    Ay බන් මෙ කෙල්ලො boot තියන්නෙ 😣😭😭

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 года назад

    Thank you greatly

  • @bandaramapa3157
    @bandaramapa3157 3 года назад +1

    akke ai kollek kellek rawattanne.mta aurudu 17i.

  • @lankant-series1569
    @lankant-series1569 3 года назад +2

    Eya hawelem kiynw mata eyawa therum gann bailu ane akke mn kohomada eyawa therum ganne ane akki mata kiyla dennko plzz🙏🙏🙏🙏

  • @madushanrammika3188
    @madushanrammika3188 3 года назад +10

    මම මොනතරම් වැරදි කරත් එයාට එයා මාත් එක්ක තරහ වෙන්නෙත් නෑ.මම තනි කරන්නෙත් නෑ.ඒත් එයාට වෙන සම්බන්ද තිබුනා.අපි නෑදෑයො නිසා marry කරන්නත් බෑ.මේක ආදරයක්ද රාගයක්ද කියල හිතාගන්න බෑ අක්කේ

  • @clickmusiclk8674
    @clickmusiclk8674 3 года назад +1

    M’n Aaasa widiyata hitiya line karapu okkoma kello dan mage yaluwo😂😂🥱

  • @nalinlakmal5428
    @nalinlakmal5428 3 года назад

    Akke kello kamathi monagana ktha krnwatada .. poddak kynko

  • @udaraperera3455
    @udaraperera3455 3 года назад

    Good very useful video pls put videos like this

  • @DJzen.
    @DJzen. 3 года назад +1

    Adrei akke😍

  • @avindachathumina2003
    @avindachathumina2003 3 года назад

    Supiri akke oya !!

  • @dilrangarathnayake5926
    @dilrangarathnayake5926 4 года назад +2

    Ammo Adanam nala😆😆

  • @dinukasajith3558
    @dinukasajith3558 Год назад

    Eth akke eyata nidahsa uprima duna eywa parisam kara eth eya nathi wai kiyana byata parisam kare ehema karana eka waradida 😢😔😢

  • @pathumlakshan6123
    @pathumlakshan6123 Год назад +2

    මට තියෙන ප්‍රශ්නෙ ඕව නෙවේ ඒත් ඒක කියන්නත් බෑ කියන්න කෙනෙකුත් නෑ🥲

  • @jkmalify
    @jkmalify 4 года назад +10

    The man who marries you is lucky

  • @ahenwicramasinghe8199
    @ahenwicramasinghe8199 3 года назад

    Elama sudu akke

  • @shana.36
    @shana.36 4 года назад +1

    Oya konde gothala godak lassanai akkiyoo

  • @tharindudarshaka4049
    @tharindudarshaka4049 3 года назад +1

    ane akke oya tika mathaka thiyaganna pothak print karala denawada

  • @supunnethsara9754
    @supunnethsara9754 3 года назад +1

    Thank you
    Oya boot tyl tynawada?

  • @chamalkawarushavitharana5852
    @chamalkawarushavitharana5852 4 года назад

    Video baluwa Me video ekan vitharai yamak danagaththe

  • @helterff54
    @helterff54 4 года назад +2

    Api oyata adarei akkeeee

  • @mihidumheshan3484
    @mihidumheshan3484 4 года назад +3

    Facbook love neweyu face face kellek ge hitha dingannna karana monawada ,vahana pennnnala salli pennnala ehemada posh widiyata yanna onada

  • @hirushanuwan1233
    @hirushanuwan1233 3 года назад +1

    Akki mama nagit boru kiyala aya trha wala..😢😢 aya yalu kara gana kohmada.😢😢😢

  • @supunravihararavihara4095
    @supunravihararavihara4095 4 года назад +1

    Awankwa hodata kiya denawata tnx

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 4 года назад +1

    niyamai

  • @abeethaasasahara7633
    @abeethaasasahara7633 4 года назад +2

    Terune dn thamai..

  • @s.isuranga7543
    @s.isuranga7543 2 года назад +4

    අක්කේ ඔයා කිව්වා නේද කෙල්ලෝ අනාගතේ ගැන හිතනවා කියලා තව අනාගතේ වෙනුවෙන් වැඩ කරන කොල්ලොන්ට කැමති කියලා එහෙනම් ඇයි අර කිසිම ආනාගතයක් නැති රටටත් වැඩක් නැති රස්තියාදු කාරයෝ කුඩු කාරයෝ එක්ක යාලු වෙන්නේ. කෙල්ලෝ නම් අනේ මන්දා.

  • @srilankagossipking8812
    @srilankagossipking8812 4 года назад

    Thanks akke

  • @lalindujayanath5578
    @lalindujayanath5578 4 года назад +3

    Kellek Set Krgnn uba Wenas Wenna epa...Ube Dewal Walata sirawatama Adare Karana kellek Hamba Wenkm hitpn

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 3 года назад

    Oya hodai mata 🤐🖤😂😅🖤🖤🖤🖤🖤😂

  • @shehanisanjana6519
    @shehanisanjana6519 2 года назад

    😣 akka .man boyfriend kenekwa jivitheta meet wela nane .den boyfriend kenek innawa .eyawa meet wenna yaddi adinna oni vidiya gihin eya ekka inna oni vidiya gena ikmanin video ekak danawada . Loku udawwak

  • @shanuka3420
    @shanuka3420 4 года назад +38

    බැදලම ලව් කරනව. ඒක ලේසී.

  • @erandaudeshan600
    @erandaudeshan600 4 года назад +1

    Oya kiyana vidihata saralava adare kalath yana kena yanava akke.

  • @sanjuprasad2644
    @sanjuprasad2644 2 года назад +1

    Mata na akke

  • @mdnavinduiroshan..1082
    @mdnavinduiroshan..1082 3 года назад +2

    අක්කෙ අහන්න දෙයක් තියෙනවා..මට මේක මෙහෙම අහන්ඩ බැ..ඒත් ඒක අහන්ඩම ඕනෙ😐

  • @subashithj.pehesara6647
    @subashithj.pehesara6647 3 года назад +5

    අක්කගෙ කට ටිකක් ඉඹින්න දෙන්න බෑද🥺🥺

  • @i.a.j.m.1778
    @i.a.j.m.1778 3 года назад +1

    hoda welavata thanikadawa inna hadanne 😌

  • @chandanapradeep7645
    @chandanapradeep7645 2 года назад

    Akka wana kollak avith maga gal pran gam kamaththa ahanawa nam.mokada karan na ayath kamati nam

  • @URB3457
    @URB3457 Год назад

    Oya hemadema therum ganne kollonge awrudu ganak kewata passe nam kellongeth awlk thiyeno neda.

  • @hirushanuwan1233
    @hirushanuwan1233 3 года назад

    Akki aya yalu kara gana kohmada...aya trha wala..mama boruk kiyap nis

  • @mjgaming_yt01
    @mjgaming_yt01 2 года назад +1

    I'm Loving a Girl But He said You My Bestie Kiyala. But Mata eaka Tharanne ?
    Oya Poddak Help Karanna Akke 😊

  • @naveenveron8164
    @naveenveron8164 Год назад

    Eyla ehema tamai akke

  • @tiktokchannel9201
    @tiktokchannel9201 4 года назад +25

    ජීවිතය අවබෝධ කරගන්නට උදව් කෙරුවට,Thank You "Zaara akke". Good luck for your next videos..

  • @tharindudarshaka4049
    @tharindudarshaka4049 3 года назад +3

    lassana thibila karadara karata kamak nadda

  • @harshanakumara3380
    @harshanakumara3380 2 года назад

    Ft

  • @isurupiumal4633
    @isurupiumal4633 4 года назад +19

    එයමනෙ කියන්නෙ අක්කේ
    මට නීති දාන්න කියලා😐

  • @Bistyo
    @Bistyo 3 года назад

    Niysmay akka

  • @warunachamod3234
    @warunachamod3234 3 года назад +1

    Girl kenek mata loveda kiyala danaganne kohomada akke

  • @sashindrahimachala185
    @sashindrahimachala185 3 года назад

    Ane akke kellek kohomada hoya ganne kiyannako palaweni paarata

  • @hashibamunuarachchi3041
    @hashibamunuarachchi3041 4 года назад +6

    😌💗

  • @sllakhiru
    @sllakhiru 4 года назад +3

    Ane අක්කේ

  • @pasindulakshan9543
    @pasindulakshan9543 2 года назад

    Supar

  • @D_Heartz
    @D_Heartz 4 года назад +6

    වටේ යන එක පුරුද්ද නිසා 🧐

  • @maleeshalakshitha3908
    @maleeshalakshitha3908 4 года назад +3

  • @tilaneranga3556
    @tilaneranga3556 4 года назад +3

    නංගි මට replay එකක් දෙන්න මම මිට කලින් කෙල්ලෙක්ට ආදරේ කරලා නැ 1 st love එක මේ කෙල්ල set කරේ අයියා කෙනෙක් මගේ එයාගෙයි photo එකක් පෙන්නලා අපි මාසයක් හොදින් කතා කරා ❤ ආදරණිය විදියට එයා හම්බවෙන්න එන්න කිවුවා මම ගියා එයා කැමති කැමක් ගෙන්න කිවුවා මම එකත් ගෙනත් දුන්නා එනකොට එදාත් හොදින් කතා කරා අන්තිමට ගෙදර ගිහිල්ලා බලනකොට pone එක off කරලා දවස දෙකක් ගියා අන්තිමට මම හොයලා බැලුවා මට කැමති නැ කියලා අයියට කියලා තිබුනා( මට Anuvasary එක අමතක වෙලා තිබුනා එයා ඇදුමක් ගත්තා එකට මම සල්ලි දෙන්න ද? කියලා ඇහුවා හැබැයි දුන්නේ නැ එයා ඔනේ නැ කියලා කිවුවා නේ )ඒ නිසාද නංගි බුට් එකක් තියන්න ඇත්තේ මට උත්තරයක් දෙන්න please

    • @deasansusantha1448
      @deasansusantha1448 3 года назад

      එහෙම තාමයි කෙල්ලො කොල්ලොන්ව එපා කියලා මුනට කියාන්නෙ නැ කවදවාත් අපි එ ගොල්ලොන්ව තෙරුම් ගන්න ඔනෙ

  • @ravishkahettiarachchi4265
    @ravishkahettiarachchi4265 4 года назад +1

    200 magen

  • @slmrgaming6752
    @slmrgaming6752 3 года назад +1

    Akki i love you ❤

  • @mohamednashik8907
    @mohamednashik8907 2 года назад +1

    Akka kohmad gdaaaaak duka inna kellava nalvganna kohmad😖😖

  • @huaweimobile3052
    @huaweimobile3052 3 года назад

    Eka atta akke

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 2 года назад

    අක්කේ 🙄 අලුත් විඩියෝ එකක් ඕනි

  • @clickmusiclk8674
    @clickmusiclk8674 3 года назад +1

    Kella boot thiyenne kolla gothayek nisa hari, inna kollata wada supiri salli thiyena kollek set unoth hari nisane😂😂

    • @deasansusantha1448
      @deasansusantha1448 3 года назад

      එකෙක් ඇත්තාක් තියෙනො😂😂😂

  • @dushanchamara2676
    @dushanchamara2676 4 месяца назад

    But kiyanne sapathuwak vitharai 😂😂

  • @danushkanamal1307
    @danushkanamal1307 3 года назад

    Yanawanm ath harala danawa. Innawanm adaren balagnnaw

  • @sahildias6717
    @sahildias6717 4 года назад

    Akka kenkta adare kraddi kohomada oka wenne 🙄

  • @SL-771
    @SL-771 Год назад +1

    අනෙ අක්කෙ එයා මාව rawattuwe na 😔😔

  • @Udayanga747
    @Udayanga747 3 года назад +1

    ඔයාගෙ videos ගොඩක් හොදයි.

  • @vistajokar8174
    @vistajokar8174 2 года назад

    Apita ne nona ova yana ayata bye ana ayata hi