මේ වගේ බැකින්🔥එකක් දැක්කමයි😍 | කොල්ලෙක්ට නොදෙවෙනි Backing එකක්🔥|

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 229

  • @thilinimadhushani9911
    @thilinimadhushani9911 3 месяца назад +11

    ඇත්තටම හොඳයි සිංදු වලට බැකින්එක ස්පිඩ් වැඩියි ඒ අඩුපාඩු ටික හදාගත්තනම් පට්ට😍

  • @ashanlknawarathna9633
    @ashanlknawarathna9633 3 дня назад

    Music මරු.❤️ backing සුපිරි ❤️ voice නම් එච්චර 😭 .. dram player නංගි ❤️👍

  • @ChamindaKandegedara-re3eq
    @ChamindaKandegedara-re3eq 3 месяца назад +3

    කුහකයො ටිකක් ඉන්නවා උන් මේ ලංකාවෙ දේශපාලනය කරන උන් වගේ. යකෝ මේ කෙල්ලො ටිකක් .ඩ්‍රමර්,කීබොර්ඩ්, පෑඩ්,බේස් ලීඩ් රිදම් ඔයාලා ඔක්කොම සුපිරියක් තමා .බුදු සරණයි !!!සියලුම දෙවි පිහිටයි !!! අපි මාතර.

  • @sarathkumara1378
    @sarathkumara1378 4 месяца назад +8

    එදා ඉදලම හරිම ආසයි බලන්න සුපිරි මේකේ පැඩ් ගහන දෝණි නම් ආයේ දෙනවා සිහිය නැති වෙන්නම

  • @lifeindu-sl4588
    @lifeindu-sl4588 3 месяца назад +7

    හලාවත කොළඹ සීග්‍රගාමී දුම්රිය වගේ

  • @vishwaniroshan
    @vishwaniroshan 4 месяца назад +23

    රත්නපුර ගැම්ම ශියිනි grills කෙල්ලොටිකට සමන් දෙවිරැකවරනයි🙏 2:12

  • @dinindusanchi4808
    @dinindusanchi4808 3 месяца назад +13

    ශා මරු තාලේට රෙනවා මරු..ඈ 😪🥲

    • @Dinethdilshan-j6x
      @Dinethdilshan-j6x 27 дней назад

      Ubata puluvanda minisunta irisiya karanna epa yako

    • @dinindusanchi4808
      @dinindusanchi4808 17 дней назад +1

      @Dinethdilshan-j6x ub nayat kahinna epa..😌😅

    • @RanganaPerera-q1w
      @RanganaPerera-q1w 11 дней назад

      මානසික රෝගියෙක්

    • @dinindusanchi4808
      @dinindusanchi4808 11 дней назад +1

      @@RanganaPerera-q1w ඔව් ඔයාවගේ අය අංගොඩ ඉන්නවා...😌

  • @janithdissanayake9378
    @janithdissanayake9378 3 месяца назад +1

    Niyamai අනාගතේ හොද තැනකට එනවා ඔයාලා දරුවෝ ...sure

  • @chithranimangalika1170
    @chithranimangalika1170 7 дней назад

    ලස්සනයි ❤❤

  • @megha19
    @megha19 3 месяца назад +6

    හරිම ලස්සනයි සුබපතනව. හැබැයි ආයි කියන්න එපා 😒😒

  • @indunilc30
    @indunilc30 4 месяца назад +2

    මරු ගැහිල්ල සුපීරිඊ.......කියන අය තව ගායනා කරන්න ට්‍ර්‍යි කරන්න...එක්කෙන්ගේ නම් ම්ම්ම් තාලෙටම එනවා..

  • @GayanPradeep-mf7ml
    @GayanPradeep-mf7ml 4 месяца назад +2

    සුපිරි සුපිරි .......................🎉

  • @milanfernando8800
    @milanfernando8800 3 месяца назад

    Sounds Balancing Super Thankyou 🙏🙏🙏🙏 Band Backing Its Very Clear 💓💓💓💓

  • @ganeshnishshanka2501
    @ganeshnishshanka2501 2 месяца назад

    adu padu nam thiyanawa thamai awa hdagena ediriyatama yan ❤❤❤❤

  • @hashimadu2274
    @hashimadu2274 3 месяца назад +2

    Ape rate kuhakayo Inna Kam me rata hama Dana mehema ma thiyei ..me lamai koi tharam hodata sellam karana wada ..Jaya vewa

  • @randilrandil2949
    @randilrandil2949 4 месяца назад +1

    ගැම්මක් තමයි 👍👍👍❤❤❤

  • @SisiraKumara-ne9gh
    @SisiraKumara-ne9gh 3 месяца назад

    කවුරු මොනවා කීවත් ඔයාලගේ ගමන ඔයාල යන්න නියමයි බුදු සරනයි දරුවනේ

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 2 месяца назад

    Tempo නම් වැඩී වගේ.. දක්ෂ කෙල්ලො ටිකක්.. ❤

  • @RavinduRavindu-s4d
    @RavinduRavindu-s4d 3 месяца назад

    එක පටිටි...❤❤❤...

  • @ColomboBees
    @ColomboBees 3 месяца назад +1

    සුපිරි සුපිරි...... මම නම් හැමදාම අතිශය කැමතියි ඔයාලට දරුවනේ....🧡💚

  • @Sumith5
    @Sumith5 2 месяца назад

    බැකින් එක ස්පීඩ් වැඩි.. ඒකත් හදාගන්න සුපිරි ❤

  • @LakaBasnayaka
    @LakaBasnayaka 4 месяца назад +5

    හෝව් හෝව් හෝව් යකො ..😂

  • @premalalmendis4967
    @premalalmendis4967 2 месяца назад

    V good girls. Keep it up! Does it go a bit too fast (some times)? May be suited to the odiens who were there. All good❤❤❤

  • @maheshmilinda9301
    @maheshmilinda9301 3 месяца назад

    Supiri kiyanne aye kiyala wedak ne.ela.theruwan saranai

  • @amilaeranga2995
    @amilaeranga2995 4 месяца назад

    Bekin eka nm kiyala wedak ne ithim supiri❤❤

  • @thushara-zc8rv
    @thushara-zc8rv 4 месяца назад +1

    සුපිරි

  • @kumarakusum1440
    @kumarakusum1440 4 месяца назад +1

    රත්නපුර ගැම්ම සමන් දෙව්පිහිටයි 💖💖💖

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 3 месяца назад +4

    හදිස්සියාක් වාගේ පරාක්කු නොවි ඉක්මනට යන්න 😅😅😂😂😂😂😂😂😂

  • @AsankaPraddep
    @AsankaPraddep 4 месяца назад

    Supiri kello tika ..super bande eka❤❤❤❤❤

  • @gsprasanga7371
    @gsprasanga7371 3 месяца назад +2

    හොදයි වේගේ වැඩියි කවුරු මොනවා කිඋවත් ඔයලගේ ගමන යන්න වැරදි හදගෙන ඉදිරියට යන්න

  • @chamodudayanga2394
    @chamodudayanga2394 3 месяца назад

    ලීඩා Best ❤️

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 3 месяца назад

    බේස් ගහන නංගි ....❤❤❤❤

  • @deepalraja
    @deepalraja 3 месяца назад

    මරැ......Tempo ටිකක් හදා ගමු කෙල්ලනේ...

  • @harshanamadhumal201
    @harshanamadhumal201 3 месяца назад

    සුපිරී ...❤වැඩිවැඩ නෑ ඒකම ඇතී. වැඩ වෙඩි උනාම music කැතයි....කිසිම හිස් කමක් නෑ ලස්සනයී..සුබපැතුම්...
    සැහැල්ලුවෙන් plye කරනව good ...pactis100%❤

  • @Pradeepkumara-h4n
    @Pradeepkumara-h4n 4 месяца назад +1

    නියමයි

  • @JanuWickramasinghe
    @JanuWickramasinghe 2 месяца назад

    සිංදු රෙනෝ කියන්නෙ මෙිවට තමා...

  • @RanjithKumara-n1z
    @RanjithKumara-n1z 3 месяца назад

    Great 👍❤️❤

  • @RavinduRavindu-s4d
    @RavinduRavindu-s4d 3 месяца назад

    nice...❤❤❤...

  • @anuradissanayaka9397
    @anuradissanayaka9397 3 месяца назад

    Great 🎉🎉

  • @pt8977
    @pt8977 2 месяца назад

    Supiri,tempo wadi

  • @chandrikaHerath-uh3lt
    @chandrikaHerath-uh3lt 3 месяца назад

    කවුරු මොනවා කීවත් ඔයාලගෙ ගමන ඔයාලා යන්න කොහොමත් මේකෙ උන් කාට හරි මඩ ගහනවා ඇරෙන්න වෙන වැඩක් නෑනේ 😂😂😂😂

  • @gread1schoolpractical604
    @gread1schoolpractical604 3 месяца назад

    සුපිරි ලමයි

  • @chamarakarunaratne6009
    @chamarakarunaratne6009 2 месяца назад

    Supiri..

  • @DisnakaNishantha-jf1dg
    @DisnakaNishantha-jf1dg 4 месяца назад +8

    මෙි ලගදි ගණෙමුල් ෂෝ එක හැවා.

    • @ccschannal7641
      @ccschannal7641 4 месяца назад +3

      😂😂😂😂😂❤❤❤

    • @Shanefernando-yt5ik
      @Shanefernando-yt5ik 4 месяца назад +2

      මේකෙත් එහෙම තමයි බං

    • @rosahanirosahani3496
      @rosahanirosahani3496 3 месяца назад +2

      ඔිව් බන් මුන් සංගිත කනවා 😅😂😅😂

    • @dinindusanchi4808
      @dinindusanchi4808 3 месяца назад +1

      ඒ උනාට ටයිටල් එක බලහං කෝ..😂😂

  • @rajithasadharuwan5878
    @rajithasadharuwan5878 3 месяца назад

    Ela❤❤❤

  • @samannishantha4910
    @samannishantha4910 3 месяца назад

    ❤❤❤ supiri

  • @knupulpereraperera9617
    @knupulpereraperera9617 4 месяца назад

    Niyamai..adenna denawa..menna band

  • @RavinduLakmal-tx4pn
    @RavinduLakmal-tx4pn 3 месяца назад +1

    හරි ලස්සනඉ මිහිරි රෙස් යනවා වගෙ🤣🤣🤣

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 4 месяца назад

    ..ජයවේවා !!!

  • @PushpaDisanayaka-t8m
    @PushpaDisanayaka-t8m 2 месяца назад

    Imai thimai inno😊

  • @yashodhahareshanabeyrathna
    @yashodhahareshanabeyrathna 4 месяца назад

    Superb❤

  • @Nuwan-q3x
    @Nuwan-q3x 2 месяца назад

    Hodai namuth ikmak wedi.. aka tikak hada gaththanan hodatama hodai

  • @sachinthadeshapriya6710
    @sachinthadeshapriya6710 4 месяца назад +2

    මට මේව දකිද්දි ලැජ්ජ හිතෙන්නෙ ඇයි 😢😂

  • @NuwanSamira-zx7qj
    @NuwanSamira-zx7qj 4 месяца назад

    ඩ්‍රමා එල

  • @Smhub115
    @Smhub115 4 месяца назад +2

    Amadini best drummer

  • @nilangaridmal368
    @nilangaridmal368 4 месяца назад +1

    Asawary ,shiny girl band dekama eyalata awenika style Wala inne good luck

  • @sameeradanuska903
    @sameeradanuska903 3 месяца назад

    Hodai, habai wege wadi, eka hada gaththanam hari

  • @dilukshangayan7925
    @dilukshangayan7925 2 месяца назад

    Ammooo tempoo😅

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 3 месяца назад

    ටෙම්පො තමයි වැඩි ...බැකින් සුපිරි

  • @ranjith349
    @ranjith349 2 месяца назад

    ❤🎉❤❤🎉🎉

  • @RokeyBroRokey-pd7ss
    @RokeyBroRokey-pd7ss 3 месяца назад

    ,අනේ මන්දා.ගෙදර යන්න හදිස්සිද...විනාඩි 3සින්දුව විනාඩි 1 ඉවරයි ...ඕක නෙවෙයි සංගීතය කියන්නේ..පිලිවෙලකට ලස්සනට හැමදේම බැලැන්ස් එකේ යන්න ඕනි..😮😮😮😮😮

  • @thushansraneeth4606
    @thushansraneeth4606 4 месяца назад +2

    😂😂😂😂😂😂හා හා

  • @sisirakumara3075
    @sisirakumara3075 3 месяца назад

    super band

  • @NadishRoshan
    @NadishRoshan 4 месяца назад

    Maru aa supiri ❤❤❤😂❤

  • @바시두-마두
    @바시두-마두 3 месяца назад

    metana supiri keyboarader nam

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 4 месяца назад +2

    පරන කෝච්චි දෙකක් එකට හැප්පෙනවා වාගෙයි සද්දෙ😂😂😅😅

  • @janakaperera1325
    @janakaperera1325 3 месяца назад

    සුපර්

  • @smartlifewithmymusic5566
    @smartlifewithmymusic5566 4 месяца назад +45

    ආශාවරි පඩත්තරයෝ වගේද මෙයාලා❤

  • @Madhu-o4g
    @Madhu-o4g 2 месяца назад

    හොදයි ටෙම්පෝ ටිකක අඩු උනානම් මරු❤️

  • @SanjayaRanathunga-k7k
    @SanjayaRanathunga-k7k 3 месяца назад

    Sigin set wenne na. Drami niyamai...... Hodata sing karana kello tikkak set unanam Hari..

  • @VishwaB.Hasarel
    @VishwaB.Hasarel Месяц назад

    හොදයි පොඩි අඩුපාඩු ටිකක් තියනවා ඒටික හදා ගන්න 🥰👍

  • @MadusankaAshi
    @MadusankaAshi 4 месяца назад

    Nice...🎉

  • @SadeepPerera-ek8uk
    @SadeepPerera-ek8uk 4 месяца назад

    ගැහැනු ලමයින් ටිකක් වේගවත් වැඩී. අවුලක් නෑ ඒත් ස්ලොව් ලස්සනයි .පුද්ගලික අදහසක්.

  • @slriavlogs0327
    @slriavlogs0327 4 месяца назад

    Bass ❤ keyboard ❤

  • @SusilSahiru
    @SusilSahiru 4 месяца назад

    Aththama kiwoth owa api godak lassnata hithata danuna waduna sindu ewa me vidihata vinsa karana eka waradi . Dakshai meyala eth sinduwata baking karanakota e sinduwata sadaranayak karanna uthsaha karanna ona.

  • @radeexmusicofficial552
    @radeexmusicofficial552 4 месяца назад +2

    Keyboardist nm best❤
    But drums play krna kena tempo poddak duwanawa hadissi wadiy totally gaththoth hoday ❤

    • @IsharaMadushanka-z3y
      @IsharaMadushanka-z3y Месяц назад

      Anna harii oyata terunaa amadini poddak kalabalai ath apee baggya kochara unath hadala Gahanna balanawa ❤❤

  • @indikaindika6190
    @indikaindika6190 4 месяца назад

    Good girl .❤

  • @dasithsenadheera2123
    @dasithsenadheera2123 3 месяца назад

    Ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela eka ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Thimandi love u bb............🌹

  • @Dilupa_Sandaruwan
    @Dilupa_Sandaruwan 4 месяца назад

    Fatta ❤

  • @RamaniWijayasooriya
    @RamaniWijayasooriya 4 месяца назад +1

    හා නවනේ😂😂😂😂😂😂

  • @ravinduchathuranga3938
    @ravinduchathuranga3938 3 месяца назад

    දමිත්ගෙ සිංදුව කියද්දි හෙ හෙ කියලා සිංදුව කන්න එපා😊

  • @ChinthaDula
    @ChinthaDula 4 месяца назад +1

    Al Al Kiki nangi adari

  • @shen4772
    @shen4772 4 месяца назад +1

    බේස්

  • @lahiruweerasinha9059
    @lahiruweerasinha9059 3 месяца назад

    Nodakin wtrk lassna sindu kala ewarai

  • @dilinisadareka9460
    @dilinisadareka9460 4 месяца назад +7

    Speed waddi nee

  • @janidudeshan9843
    @janidudeshan9843 4 месяца назад +1

    Ft

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 3 месяца назад +2

    ගු ගොඩාක් මුන්ටික අාශාවරි හොදායි බන් 😅😂😅😂😅

  • @wtf1230
    @wtf1230 4 месяца назад

    Bass❤

  • @Dammikakrishantha-yc7ox
    @Dammikakrishantha-yc7ox 4 месяца назад +1

    කක්කා ගර්ල්ස්

  • @ExpertTrading-qe4lu
    @ExpertTrading-qe4lu 3 месяца назад

    Music wena dihaka voice eka wena dihaka

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik 4 месяца назад +7

    පිලිවෙලකට හානවා නේත😂

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 3 месяца назад

    අපිත් එක්ක කියන්න කලින් උබලා හරියට කියලා ඉදහල්ලාකො.😂😂😂😂😂😂😂

  • @HarithaRuwan
    @HarithaRuwan 3 месяца назад

    🥰❤️

  • @kumarakusum1440
    @kumarakusum1440 4 месяца назад

    ❤❤❤❤❤❤

  • @DinushaIlangarathne
    @DinushaIlangarathne 3 месяца назад

    Hodai niyamai

  • @jerom8015
    @jerom8015 4 месяца назад +1

    Patta ape game gemma
    Tempo Tikk Adu kranm hodai

  • @dilanud8496
    @dilanud8496 2 месяца назад

    Temponm wedi bn. Hebei shini girl me set eka patta neet.. goshaari wage newei

  • @HarshaROCKYOUTUBE
    @HarshaROCKYOUTUBE 4 месяца назад +2

    Sindu kiyadi ahoma kaghankota sidu apa wanawa. set wana nha. kagahan aka nawatahanam nhana set nha. pluwanam aka hadaganna. sidu kanawa kagahal onawata wada wadiy,

  • @SudeshSenarath
    @SudeshSenarath 2 месяца назад

    Kos kola golle hrk yno wage play kranna puluwan hodai

  • @dcropton30
    @dcropton30 3 месяца назад

    කලබල වැඩී, tempo ගැන අවධානය යොමුකරන්න, good luck