Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ බැන්ඩ් එක නියමයි ..හොද අනාගතයක් තියනවා
Octapad ගහන බබා දෙවනි සින්දුවට පට්ට ගැම්මක් අල්ලනවා....❤❤❤❤❤
Leed malli niyamai bn, loku gamank thiyenawa oyata, jaya!!❤️
බෑන්ඩ් එකක් නැතුව උනත් සිහෙළි ගැම්මක් අල්ලනවා 👌
අනිවාර්යයෙන් සුබ පතනව
❤❤❤❤❤
කියන්න දෙයක් නෑ. උප්පැත්තියෙන්ම අරං ආපු.. දක්ෂතාවය.. ලස්සනයි .. සුපිරි ..සුභම සුභ අනාගතයක්
බුදු සරණයි දුවේ, හරිම ලස්සනයි. Band එකත් සුපිරියි හොදේ ❤️❤️❤️
Sing කරන ගමන් Dance කරන එක නියමයි. ඒක හරි අමාරුයි. ඔයගෙ ඒ Born tallent පුතේ. බුදුසරණයි.
Hii❤
❤❤
Band එක number one ...ජයවේවා shini girl
පොඩි අයගේ Band වලින් සහ කාන්තා Band වලින් හොඳම Bass Guitar වාදන ශිල්පිනිය මෙයා තමයි .සුභ පතනවා පුතේ.බුදු සරණයි. බෑන්ඩ් එක over all Tompo වැඩියි.. හැම Song එකකටම.ඒක හදාගන්න.Drum ගහන දුවට තමයි ඒ වගකීම තියෙන්නේ.ඔයාලගේ ගොඩක් videos බලලා මම මෙහෙම කියන්නේ.
Matanam aashaavaree no. 1
Leed guitar bimsara puthaa.gammak thamai
අාශාවරි බෙිසට ගහන්නැ කවිරැත් නැ ලස්සන හිනාවක් සමග...දෙනවා සුපිරියටම
@@Duminda-f7zshinee backing වලට ලං වෙන්නවත් බෑ ආශාව රීලට.
😂😂@@Duminda-f7z
සෙහේලි දුව ඔයාගෙ timing and voice balancing superb
සුපිරි බෑන්ඩ් එකක්❤❤❤
හරිම ලස්සනයි ජය වේවා තෙරුවන් සරණයි
සුපිරි suba අනාගතය yak වේවා ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤
danata inna hodama band eka meka.podi daruwange .suba patanawa puthe jaya wewa❤️🌹
ඩාන්සින් ටීම් එකේ ස්ටයිල් එකටම නටපු එකනම් පට්ට..එහෙම නටන ගමන් සින්දු කියන්න හැමෝමට බෑ🧡🧡
සුපිරියටම බැක් කරනවා... ගුඩ් ලක්.. සහේලී බබා කොහොමත් දක්ෂයි ❤😍
ㅣ난
සහේලි ගැම්මක් තමා ඉතින් ❤ ශයිනි ගර්ල්ස් මන් ආසම බෑන්ඩ් එකක් සුපිරි සිහලිට නියම් baking එකක් දෙනවා ඔක්කොම පට්ට
බෑන්ඩ් එකත් සුපිරිම 💪💪💪💪...සිහේලි මැනික..💥💥💕💕නියමයි 💥💥තෙරුවන් සරනයි 🙏🙏🙏
Siheli😍... Maarama dakshai 👍🏼band ekath superb👍🏼
Lead, keyboard, drums lassanata back karanawa. Next level baking ekak ❤
කොහොමද එකම ගැම්මෙන් ඩාන්ස් කර කර සින්දු කියන්නේ.. දුව මාර ගැම්මක්..
😍😍😍😍😍😘😘😘😘lassanayi manika shyny girls.....good luck...
සෙහෙලි පැටියෝ ගොඩක් ලස්සනයි බුදු සරනයි දුවෙ .
ගායනයට මව වසි උනා සුපිරි සුබ පැතුම් සුබ ගමන්
Superb BASS & LEAD👍 👍👍👍👍👍👍
හරිම ලස්සනයි දුව තෙරුවන් සරණයි
සුපිරි සුපිරි ජය වේවා ❤❤❤❤
බුදුසරණයි දුවේ ...❤🔥👌
ලීඩා මරු ❤
අනේ සුපිරි පොඩ්ඩි..❤❤❤
Harima Lassanai duwe parissamen Budu saranai
Shinee girls superb backing....👌
Siheli duw ඇතුළු හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹
Set eka maruuuu keyboard ❤.. Bass ❤... Serama maru
Wow 🎉Excellent God bless daughter
ශයිනි ගර්ල්ස් 😍
හරිම ලස්සනයි පුතේ ❤
Band ekanm patta❤
හොදටම බැක් කරනවා පට්ට
Really nice 👍 and sweet
Aksha chamodigen pakse awa daksha saheli poddi aksha chamodi wagema idiriya daksha gaikawak wenawa dans kara kara gayana karanna kochchara amarufa budu saranai doni band ekakth patta
සිහෙලි අාදරෙයි මැණික.ලස්සනයි.පිස්සුවක්❤❤❤❤❤❤💖
ලස්සනයි බුදුසරණයි
Supiri brand ekath saheli supiri budu saranayi
Superrrrrtt manika budusaranai pana❤️❤️🩷🩷
ලීඩා පට්ට ඕයි
Yes
තෙරුවන් සරනයි පැටියො ❤❤
Good voice
Ashavari vage nemeyi mara quality.lead guitar ayiyath maru❤
Budusaranai..devipihitai ❤❤❤❤❤❤❤
හරිම සතුටුයි .
සුපිරි
මරු මරු නියම වැඩ්ඩෝ
Tempo tikak adu වුණානම් මරු
Weddonta kothanath akai ❤ budu saranai!
ලස්සනයි 👌👌👌👌❤❤
Gayanaya band aka dansing okkoma lassanai❤❤❤❤
Lassanai.chooty.duwa.jaya.wewa.budu..saranai
Saund colatiy madiy nathnm siylu danama supiri😊jaya wawa b s
Godak lassanai adarei dhuwe❤❤❤❤
කට්ටියටම මරු 💖💖💖💖
Bess super
ලීඩා දෙනවා ලෙසටම...💯
මැණිකක් ❤❤❤❤❤❤ මමත් kuwait වල
Super band❤
මැණික....සිහෙලි.සිංහලේ.......වා........ව්I love u soooo much.
Drum tempo wens wenawa
ඒ ටයිමින් ❤❤
Good 👍👍👍❤❤
drumeer and lead gutar best
ජය වේවා❤
හොදට back කරනවා❤❤
සුපිරි bs දුව ❤❤❤
Pad eka upgrade unanam maru band eka. lead ekath miss godak
❤❤❤❤❤❤❤❤❤siheli thurya
Budu saranai devipihitai ...aswahak katawahak nam wadinna epa deiyane.....bs
කැලේ පිපෙන මල් මේ වගේ ප්රසිද්ද උන එක නම් වටිනවා ❤️
Imandi nangi maruu❤❤
Jayan jayama wawa❤❤❤
පුළුවන් කෙනෙක් මට සිහෙළි තුර්යා දුවගේ අම්මගේ හරි තාත්තා ගෙදර ෆෝන් නම්බර් එක ලබා දෙන්න වෙඩින් එකකට සින්දු කියන්න ගෙන්නවා ගන්න
ආක්ශා එලියට ආවට පස්සෙ දෙරණෙන් ආපු දෙවෙනි ගැම්ම
Good luck ❤❤
කෙල්ලොන්ගෙ බෑන්ඩ් එකේ කොල්ලෙක් ඉන්න එක ගැන ආඩම්බරයි 🙏😘
Super
Sheli chuti duwata suba anagathayak. 🎉🎉
Meyalage full sho u tiub dannadda
good Shinee girls 👍
Budusaranai oyalat ❤❤❤
බැකින්, පිචින් සුපිරි...
තෙරුවන් සරණයි ❤️
දෙමාපියන් me wage lamin labanna godak pin karanna one
ශයිනි ගල්ස් නො1 ආශාවරී කැලේ ...අශාවරී පඩ වැඩී
Supiri
Ela❤❤❤❤❤
මෙනිකක්❤❤❤❤
goodness 🇱🇰🇱🇰
Adarei menika ❤❤❤❤❤
👍♥️😆😃😀😄😄🤣 siheli thurya
Supiri goshawari kale
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ adarei mage doni ummmmmaaa

මැණික....සිහෙලි.සිංහලේ.......වා........ව්
I love u soooo much.