2025 ඩුබායි වලට එන්න එපා ද? ඩුබායි කියන්නේ අපායක් ද? බිහිසුණු අද්දැකීමක් ද? why i moved to dubai UAE

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 64

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 10 дней назад +12

    ඩුබායි කියන්නේ අපේ දෙවෙනි මව් බිම අපි හම්බ කරලා ඉඩමක් අරන් ගෙයක් හදලා දරුවා ට ඉගැන්නුවා දෙමව්පියන්ට සලකන්න ලැබුණා නෑදෑ අයට සලකන්න .ලැබුණා .අපි ඉපදුන රටෙන් යමක් හම්බ කරන්න අපි ට ලැබුණේ නැ .ගෙදරට අවස්‍ය බඩු මුට්ටු සියල්ල කොටින්ම රත්තරන් බඩු උනත් ගත්තේ ඩුබායි job කරලා හම්බ කරලා .ඉදිරියට ලංකාව ට ගිහිල්ලා ජීවත් වෙන්න බැංකුවක මුදල් හරි ඉතුරු කලේ ඩුබායි රටට පින් සිද්ධ වෙන්න .හදවතින්ම ඩුබායි රටට ආදරෙයි.🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @SamVlogs.
      @SamVlogs.  10 дней назад

      🫡🙏❤️🙌

    • @1nikojohnson
      @1nikojohnson 10 дней назад +2

      මමත් එකපාරයි ගියේ tour එකක් දැං නවතින්න යන්නම ඕන ❤❤❤ dubai වල water fountain song එක තාම අහනව

  • @Travewithson
    @Travewithson 10 дней назад +6

    Dubai විතරක් නෙමෙයි ලංකාවේ වුනත් ගෙමක් ගහන්න පුලුවන් මොලෙ පවිච්චි කරොත්❤

  • @AshanNimeshika-1997
    @AshanNimeshika-1997 8 дней назад +2

    මන් එනවා අයියෙ ජනවාරි වෙල

  • @GayansrisandaruwanGeeganaarach
    @GayansrisandaruwanGeeganaarach 10 дней назад +3

    ලංකාවට පස්සේ හදවතින්ම ආදරේ රට ඩුබායි ....❤❤

  • @Anythingpnb
    @Anythingpnb 9 дней назад +2

    හෙන ගහන ඇත්ත....අත්දුටුයි..ප්‍රත්‍යක්ශයි😢

  • @Ksmanuka
    @Ksmanuka 10 дней назад +2

    අනිවාර්යෙන් අයියෙ ඩුබායි කියන්නේ හරි plan එකකට වැඩ කරොත් සල්ලි මවන්න පුළුවන් රටක් තමන් දැන ගන්නට ඕනා තමන්ගේ target aka work karanna ona❤

  • @pradeepjayarathna6660
    @pradeepjayarathna6660 10 дней назад +2

    Please accept my heartiest congratulations to you dear....Oyaage kathaawa eththa...aeth meka balanne godak duppath aya...eyaalata rata visit karala yanna tharam wathkamak ne brother...visit karanna newei api wage duppath ayata job ekakata enna moolika wiyadamawath hoyaa ganna amaaruwen inna aya thamai godak inne...ithin job karanna invite karanna...salli thiyena aya job hoya hoyaa yanawa adui...eyaala kohomath visit karanawa godak welaawata...please don't loose your temper ok...❤❤❤❤...uthum Theruwan saranai...!

    • @SamVlogs.
      @SamVlogs.  7 дней назад

      ruclips.net/video/x5-ulkTZ2KU/видео.htmlsi=hsCN9NVTaygraURu

  • @hirustudio1623
    @hirustudio1623 10 дней назад +1

    ඔයා කියන කතාවට මං දෙයක් එකතු කරන්නම් මගේ මල්ලි කෙනෙක් මීට අවුරුද්දකට කලින් රට ගියා එයා එහේ ගිහිල්ලා වෙන ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යනවා කියලා මෙහෙ වයිෆ්ට ආරංචි වුණා. ඊට පස්සේ වරදක් මිසක් රටවල් දෙකේ

  • @Deepa-fd1xz
    @Deepa-fd1xz 6 дней назад +1

    🌹Happy New Year ✨💖💖💐

  • @hirushamalshan7787
    @hirushamalshan7787 10 дней назад +2

    Superb brother..❤🎉

  • @sd9511
    @sd9511 10 дней назад +1

    Happy New year
    Budusaranai obata🎉🎉🎉

  • @sarojaninonis7951
    @sarojaninonis7951 10 дней назад +1

    2025 ට ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා . අප සියලුම දෙනාව දැනුවත් කිරිම ගැන සහ නොදන්නා කෙනෙකුට හැදෙන්න හොද කියලා දෙනවට ගොඩක් ගොඩක් ස් .🎉🎉🎉🎉🎉🎉🎉

    • @SamVlogs.
      @SamVlogs.  10 дней назад

      🙏❤️🤝🫡

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 10 дней назад

      Legal විදියට ඉන්නවා නම් බය.වෙන්න ඕනෑ නැ .විශේෂයෙන් ගෑනු අයට ලොකු ආරක්ෂාවක් තියෙනවා මහා රාත්‍රී උනත් තනියම පාරෙ යන්න පුළුවන් .කාගෙන් වත් කරදරයක් නැ .

  • @IndurangaFernando
    @IndurangaFernando 10 дней назад +1

    Well said ❤ 👏🏼

  • @PradeepNishantha-y8j
    @PradeepNishantha-y8j 2 дня назад +1

    Thenks aiya

  • @rathanaKusumlatha
    @rathanaKusumlatha 10 дней назад +1

    Putha ouaga masaga akak balanna wadagath nisaapiwa danuwathe karanawata thanks

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 10 дней назад +2

    Aniwaryayenma ..pin karala thiyenna oni..mey videos baluwath labanne puduma sathutak..visit karala yanna heena mawanawa..ikmanatama enawa...thanks. 🎉

  • @1nikojohnson
    @1nikojohnson 10 дней назад +1

    Salute to Mohomed Rashid Al Maktoum ❤❤💪💪🇦🇪🇦🇪

  • @chenukamanusha
    @chenukamanusha 9 дней назад +3

    Kthava ketiyan kiuvoth aiye 2019 march 6 mn sharja walata mulin awe rassavk hambune july 15 viza nathuva davase 23 hitiya masayk nombi kale dansale walin kawe mara kattak kawe habai gema atha arila na aurudu dekak diram 1000 padiyata wada kare manpower company ekaka habi dn mn inne thana gana mata patta sathutui mn dn direct hotel staff kenek hoda salary ekak gnnva e kale english ba habai dn hamadema hodata puluvan eada amrui kiyala dala giya nan me kisi deyak hambenne na uthasahaya awnka kama one aniwaren hri yanava mule kale naya wennath una aurudu dekak kare naya gevpu eke eath atha ariya na habai ada patta sathutu mata mn inne thana gana ❤️ uthasahaya thiyenavanm karanna bari deyk na 👋

  • @muhammedjack6576
    @muhammedjack6576 10 дней назад +1

    Oya ekka api ennawa ona deyakata baya wenna epa ...oya kiyanne aththa ❤uae 🇦🇪 number one I love dubai ♥️ 😍 ❤️ 💖

  • @hirustudio1623
    @hirustudio1623 10 дней назад +1

    ඊට පස්සේ එයාගෙ නෝනා මෙහෙ වෙන පිරිමි කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන ගියා. දැන් දෙන්නා රිවෝස් නරු දාලා තියෙන්නේ ඉතින් ඒක රටවල් දෙකේ වරදක් නෙවෙයි. ඒ දෙන්නගේ වරදවල්

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 10 дней назад +1

    ❤❤❤Thank you

  • @krishanichampika953
    @krishanichampika953 10 дней назад +1

    Good luck , theruwan saranai.

  • @MaduriIshanka-e9x
    @MaduriIshanka-e9x 10 дней назад +1

    Adare hamadama.❤❤❤❤❤

  • @LakshiSilva
    @LakshiSilva 9 дней назад +1

    Dubai wala inne okkoma wage horu job money gannawa ithin oyala agency ekakin bureau registered ekakin yanna ethakota safe ❤ dubai hodai ehema giyoth neththam iwarai. Genu ayata nam udaw karanawa kiyala rawattanna balanne

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 10 дней назад +1

    ආදරෙයි UAE එකට ❤❤❤

  • @kumarianula2286
    @kumarianula2286 10 дней назад +1

    Godak pin. Malli oyatq❤

  • @dimanthawickramaratne5515
    @dimanthawickramaratne5515 10 дней назад +1

    Best motivation 💪

  • @chambaokumathini8049
    @chambaokumathini8049 9 дней назад +1

    තමන්ගේ අඩුපාඩු වලට රට පලි නෑ 🎉🎉

  • @sadaruwanishara
    @sadaruwanishara 9 дней назад +1

    💯✔️

  • @JanithDilruk
    @JanithDilruk 10 дней назад +1

    Good job brother

  • @ruchirasanjaya8213
    @ruchirasanjaya8213 10 дней назад +1

    ❤❤ dubai is the best ..with my experience ...❤❤

  • @SupunKalutara
    @SupunKalutara 10 дней назад +1

    1st comment😊😊❤❤

  • @kumarianula2286
    @kumarianula2286 10 дней назад +1

    Awankawama oya hari malli

  • @duleekajeewani7632
    @duleekajeewani7632 10 дней назад +1

    Oyate dane palaweni comment ek... Dubai kiynne mage dewani maubime lankawedi karaganne beri wecca dewal godak kara gatte.apu de gene hituwott diunuwenne puluwam hemoma enne Dubai god bless you

  • @kumarianula2286
    @kumarianula2286 10 дней назад +1

    Man awe drm akakwath aran awe na thawama aurudu 2i.5frelance visa dan 2weni akath. Ghan hodata wada karan hamba karanawa malli

  • @RamaniNihal
    @RamaniNihal 10 дней назад +1

    ❤❤❤❤

  • @supundhananjaya1575
    @supundhananjaya1575 10 дней назад +2

    මල්ලි මගේ පුතාට අවුරුදු 25යි. English හොදට පුළුවන්. පින්සිද්ද වෙනවා job එකක් set කරල දෙන්න 🙏

    • @LakshiSilva
      @LakshiSilva 9 дней назад

      Agency thiyanawa try karanna hoda ekak ❤

  • @MaheshWendakoon
    @MaheshWendakoon 10 дней назад +1

    3.41 respect bro

  • @Shortvideo1731
    @Shortvideo1731 9 дней назад +1

    අයියෙ මමයි වයිෆුයි ඩුබායි ඉන්නෙ....ඊයෙ ආවෙ....ඉන්නෙ රිග්ග වල....ඔයාව කන්ටැක් කරගන්න පුලුවන් ද

  • @sampathgunarathne6109
    @sampathgunarathne6109 8 дней назад +1

    Ayye dubayi enna ape godayanna try karana eunge group ekak hadannako hoda adahas

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 10 дней назад +1

    First comment

  • @padminiekanayaka2919
    @padminiekanayaka2919 10 дней назад +1

    Iam dubai 25 years dubai wery good

  • @muhammedjack6576
    @muhammedjack6576 10 дней назад +1

    Hariyata hadenna bari ekata koheth enna ba...lankawe inna barima thana dubai hari ..wena ratakata hari yanawa awith meheth enna baruwa ..hodata enna ekata inna denneth na ..oya kiyana dewal kisima deyak waradi na me kiyanne okkoma aththa ..meya ekka kauru hari tharaha karayek thamai kiyanne meya boru kiyanne kiyala ...dubai anna molen gemak gahuwoth goda yanna puluwan ekama thana dubai

  • @leslijayathilaka956
    @leslijayathilaka956 10 дней назад +1

    ඩුබායි එන්න හිතාන ඉන්න යම් වෘත්තීමය හැකියාවක් ඇති ,නමුත් ප්‍රථම විදේශ ගතවීම බැවින් මන්දෝස් සහයට පත්වන අප වැන්නන් හට ඔබ දෙන අත්වාරුව මහත් වූ අස්වැසිල්ල කි,,,

  • @supunmadusha9385
    @supunmadusha9385 10 дней назад +1

    ❤❤❤❤

  • @UyanagedonRashini-m2n
    @UyanagedonRashini-m2n 10 дней назад +2

    Visa gana kiyanna

  • @alialtaher8154
    @alialtaher8154 10 дней назад +1

    මං දැන්..අවු...6.ක්යම්දෙයක්..කරගත්ත

  • @UyanagedonRashini-m2n
    @UyanagedonRashini-m2n 10 дней назад +1

    2 visa eka gahanna patan ganne kawadda

  • @alialtaher8154
    @alialtaher8154 10 дней назад +1

    නොදැන. ආවම...ඩුබායි...නරකයි

  • @rathanaKusumlatha
    @rathanaKusumlatha 10 дней назад +2

    Putha api dubai anawanam lankawa opan karanna ona bank akaunat hodama mokakda

  • @rathanaKusumlatha
    @rathanaKusumlatha 10 дней назад +1

    Mama

  • @MohamedBasheer-v1o
    @MohamedBasheer-v1o 10 дней назад +1

    How much of salary can a Sri lankan get for a manual labourer. Can I get 3000 DHS per month with food and lodging.

  • @NuwanChandana-z8u
    @NuwanChandana-z8u 10 дней назад +1

    ඔයාගෙ නමිබර් එක දාන්න

  • @Imesha04
    @Imesha04 10 дней назад +1

  • @AnoKumar-q2c
    @AnoKumar-q2c 10 дней назад +1

    ❤❤❤❤