Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පරණ ලස්සන සිංදු අහන්න අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තූතියි ..... ☺
2020අහන කවුද ඉන්නේ
කාලින ගීතයක් අදට නම් හොදට ගැළපෙන.. රුචිර මහත්තයා ඔබ ට ගොඩක් ස්තූතියි නිදුක් නිරොගි දීර්ඝ ආයු! මේ ගීත අයින් කරන්න එප හැම වෙලාවකම ඇවිත් අහන්නේ මේවා
අද කාලේ දේසපාලූවන්ට වටිනවා.....
Maru siduwk❤
I like to Mr. Rohana Baddage songs.
මන් පොඩි කලේ ආසම කරපු රුපනයක්.
Obala weni viyathunta theruwan saranai
Man aasama sinduwak, wonderful meaning with tone❤
Hari watinawa
Aththatama me sindu kopamana lassanada
woow . godaak lassanai meewaa thamai niyama ❤️❤️❤️❤️❤️
After the Sirasa Voice Kids.
කලියුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේඑකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේඑකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේකොහොමද ඒ පැත්තේ තොරතුරුහරි ග්රීස්මේඒ පැත්තේඑහෙට තදින් වැස්ස වහිනවාඅපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවාමොකක්ද කිව්වේඅපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවාඒ කිව්වේමහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවානෑ නෑඑහෙනම්පොඩි එවුන්ට යන්න කියනවාආ... හා හා හාකොහොම වුණත් පහු වෙනකොට පොඩි එවුන්ට පුළුවන් වෙනවාමොන පිස්සු දඋන් ඔක්කොම හරහට යනවාහූ... හ හ හ හාකලියුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්අතරමගදී මුණගැහිලා මාර ගහක් යට ඉදගත්තේඑකෙක් රයිගම පැත්තේඅනෙකා ගම්පොළ පැත්තේඑකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේකොහොමද ඒ පැත්තේ තොරතුරුඑහෙට වැස්සඒ පැත්තේඑහෙ ගිනි රස්නෙට පායනවාඅපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවාමොකක් කිව්වාඅපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවාඒ කිව්වේසැඩ පහරෙත් බයක් නැතුව ඔරුව පදිනවානෑ නෑඑහෙනම්පුරුදු නිසා ඔරුවෙන් යනවාඈ...බලාගෙනයිඔරුව ... පෙරලුනොතින් කරදර වෙනවාහහ් හහ් හපෙරලුනොතින්පෙරලුණු පිට හොඳයි කියනවාහූ... හහ් හහ් හාකලියුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්අතරමගදී මුණගැහිලා මාර ගහක් යට ඉදගත්තේඑකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේඑකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේ
maru sinduwa.
lassanai
wowwww wowwwwwww
❤️❤️❤️
2022.01.10❤️
Lassana Artawat sinduwk
Gadhara unavailable thatta karagana aragana yana moodayo inna ratak maaka
Ane apita ahanna me wage sindi thath hadala kiyanna
2022
$
පරණ ලස්සන සිංදු අහන්න අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තූතියි ..... ☺
2020අහන කවුද ඉන්නේ
කාලින ගීතයක් අදට නම් හොදට ගැළපෙන.. රුචිර මහත්තයා ඔබ ට ගොඩක් ස්තූතියි නිදුක් නිරොගි දීර්ඝ ආයු! මේ ගීත අයින් කරන්න එප හැම වෙලාවකම ඇවිත් අහන්නේ මේවා
අද කාලේ දේසපාලූවන්ට වටිනවා.....
Maru siduwk❤
I like to Mr. Rohana Baddage songs.
මන් පොඩි කලේ ආසම කරපු රුපනයක්.
Obala weni viyathunta theruwan saranai
Man aasama sinduwak, wonderful meaning with tone❤
Hari watinawa
Aththatama me sindu kopamana lassanada
woow . godaak lassanai meewaa thamai niyama ❤️❤️❤️❤️❤️
After the Sirasa Voice Kids.
කලියුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ
එකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේ
එකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේ
කොහොමද ඒ පැත්තේ තොරතුරු
හරි ග්රීස්මේ
ඒ පැත්තේ
එහෙට තදින් වැස්ස වහිනවා
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා
මොකක්ද කිව්වේ
අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා
ඒ කිව්වේ
මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා
නෑ නෑ
එහෙනම්
පොඩි එවුන්ට යන්න කියනවා
ආ... හා හා හා
කොහොම වුණත් පහු වෙනකොට පොඩි එවුන්ට පුළුවන් වෙනවා
මොන පිස්සු ද
උන් ඔක්කොම හරහට යනවා
හූ... හ හ හ හා
කලියුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණගැහිලා මාර ගහක් යට ඉදගත්තේ
එකෙක් රයිගම පැත්තේ
අනෙකා ගම්පොළ පැත්තේ
එකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේ
කොහොමද ඒ පැත්තේ තොරතුරු
එහෙට වැස්ස
ඒ පැත්තේ
එහෙ ගිනි රස්නෙට පායනවා
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
මොකක් කිව්වා
අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා
ඒ කිව්වේ
සැඩ පහරෙත් බයක් නැතුව ඔරුව පදිනවා
නෑ නෑ
එහෙනම්
පුරුදු නිසා ඔරුවෙන් යනවා
ඈ...
බලාගෙනයි
ඔරුව ... පෙරලුනොතින් කරදර වෙනවා
හහ් හහ් හ
පෙරලුනොතින්
පෙරලුණු පිට හොඳයි කියනවා
හූ... හහ් හහ් හා
කලියුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
අතරමගදී මුණගැහිලා මාර ගහක් යට ඉදගත්තේ
එකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේ
එකෙක් රයිගම පැත්තේ අනෙකා ගම්පොළ පැත්තේ
maru sinduwa.
lassanai
wowwww wowwwwwww
❤️❤️❤️
2022.01.10❤️
Lassana Artawat sinduwk
Gadhara unavailable thatta karagana aragana yana moodayo inna ratak maaka
Ane apita ahanna me wage sindi thath hadala kiyanna
2022
$