One this special season, we celebrate the birth of Jesus Christ, the light of love and hope in our lives. May His message of peace and kindness fill your hearts this season and always. Wishing you joy, warmth, and blessings this Christmas! God Bless you all...
We respect. There is a chapter in our holy Quran about MARYAM ( ASW) their Mary. Muslims must believ our PROPHETS. According to our faith, JESU is one if our PROPHET, as a muslim we must respect & faith. In our HOLY QURAN describes as EESA ( ASW)
අපි බුද්ධාගම වුණත් ජේසු තුමාට හරිම ආදරෙයි.❤
M
කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ
කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී
මරිය තුමියගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
ජුසේ තුමා කිසි දාකත් නෑ දෙවි අණකට පිටුපෑවේ
මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටුවූවා
කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ
කලකට පෙර ඒ බෙත්ලෙහෙම් ශුද්ධවූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ
Very beautiful song
Wish you merry Christmas 🎅 ❤🎄 ❤️
ජේසු පිහිටයි සෑම කෙනාටම සුභ නත්තලක් l love my Jesus Amen
බෞද්ධ මමත් ේජසුස් වහන්සේට ආදරෙයි
Thanks brother God bless you 🙏
බෞද්ධ මගෙන් කිතුනු ඔබට සුභ නත්තලක් වේවා ❤🎉😢
බෞද්ධ මමත්. මමත් ආදරෙයි ජෙසුතුමට ❤🙏🙏🙏
බෞද්ධ අපි...ජේසුට හරී ආදරෙයි ❤❤
❤
❤🙏
Mea sendu ahddde puduuma sesrlasak හදවතට denenawa🎉buddagamata wageama ketunu ආගමට ආදරෙයි 🎉amen🙏🙏🙏🙏🙏🙏
අපි බුද්ධදාගම උනත් ජේසු තුමාට ආදරෙයි කොහොමත්
❤
Hmmm😊
බෞද්ධ අපිත් ජේසුතුමාට හරි ආදරෙයි ❤️
අනිවාර්යයෙන්ම ❤️❤️❤️😍😍😍❤️❤️❤️
🙏
Thanks God bless you all 🙏
ඔව් අපිත
අනිවාර්යයෙන්ම♥♥♥♥♥♥♥♥♥♥♥😘
බුදු සරණයි... ජේසු පිහිටයි ❤️
බෞද්ධ මමත් ජේසුට ආදරෙයි 🥰
ඔබ සියලු දෙනාටම ජෙසු පිහිටයි 🙏🙏🙏🙏💐💐💐💐💐💐✝️✝️✝️✝️✝️✝️
බෞද්ධ අපිත් ජේසු තූමාට අාදරේයි
ජේසු පිහිටයි හැමෝටම🙏♥️
I am a cristian ilove my jesus ,mariya and juse
💖💖💖💖💖💖❤️
Lassani. Man Buddhist unata Jesuthumata Hari adarei.sinduwata godak asai😍😍😍🥰🥰🥰❤️
Thanks God bless you
I am budistmen. But I love jesu
ලස්සන සින්දුවක්,විශුවල් එකත් ලස්සනයි
Thanks
ලස්සනයි ගීතිකාව🌹🌹
Thanks God bless you 🙏
Mamath Buddhist eth jesuthumata adarei 🥰🥰sinduwa godak lassani 😍😍❤️🥰💕
ස්තුති බෞද්ධ සොයුරු සොයුරියනි අපිත් බුදු රජානන් වහන්සේට නමස්කාර කරනවා සැමදෙනාටම ජේසුපිහිටයි!!! ❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි නම් උන්වහන්සේව ජීවිතයට භාර ගන්න. මොකද උන්වහන්සේ තමයි විශ්වයේ ගැලවුම්කරුවණන්.
සමාදානයෙ කුමාරයා.
apith jesus wahanseta hari adarei
I love you jesus happy birthday jesus
මම මේ සිංදුව මම බලන්නේ හෙට කැරොල් කියන්න තියෙනවා . මම බුද්දාගමේ .. ❤️❤️
බෞද්ධ අපිත් ජේසු තුමාට ගොඩක් ආදරෙයි❤❤❤
මම මොන්ඩාසොරි යන කාලේ ඉදන් මේක අහනවා😊😊😊
අපි ජෙසුට ගොඩක් අදරේයි ❤❤❤❤❤❤❤❤
ලස්සනයි song එකක්.
❤❤❤❤
හරිම ලඝ්ඝනයිජේඝු පිහිටයි
I love my jesus ,Happy Christmas ,Hallelujah ❤️🙏❤️🙏 ❤❤
Monawa unath api innawa jesus wahanse laga 🎉🎉🎉🎉❤❤
I very Loving Jesu.
ජේසු පිහිටයි ඔබ සැමදෙනාටම
මමත් බෞද්ධ එත් ජෙසුට ගොඩක් ආදරේයි , මාරවිල කුරුස පල්ලීය . යන්න ආසම තැනක් ❤🥰
අපි ජෙසුට ආදරෙයි ♥️
කතෝලික- බෞද්ධ සුසංයෝගය සැමදාටම වැදගත්.....
😂😂😂
Api baudda unath jesus wahanseta godak adarei❤
ජේසුස් වහන්සෙගේ පිහිටයි ලෝකවාසී සැමට ❤❤❤❤❤
Mama boudha eth mana Jesus tiumamatw adarai❤
I LOVE YOU MY JESUS
හරිම ලස්සනයි
Nice Song. I LOVE YOU JESUS ♥️🙏💌
මම බුද්ධාගම එත්මම. ජෙසුස් වහන්සේ ටත්. ගෞරවකරනවා❤❤❤❤❤
බොහොම ස්තූතියි!
ඔයාලගේ ආදරේ ට..
ගෞරව පුද කරමි ජේසු තුමන් හට
බුදුන් වහන්සේ
ජේසූ තුමා අප වෙනුවෙන් කොතරම් දුකක් විදින්න ඇතිද.
ඔව්න් විඳපු දුක නිසා අපි අද සතුටින් බුදු සරණයි ජේසු පිහටයි
ලස්සනයි...❤
Thanks God bless you 🙏
Yy
Mamanam katholika habai mama jesu thumata godak adarei ....jesu pihitai!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very nice 🥰🥰😘😘🥰🥰♥️♥️♥️
Api adarei godak jesuta ❤
ලස්සන ගීතිකාව
Thanks God bless you 🙏
Api baudda unata mamat jesu tumata hari adarei❤❤❤❤
JESUS I TRUST IN YOU
ආදරෙයි ජේසු ආමෙන්
Love you jesus
ලස්සනයි😍😍😍
2021 december 💙💙💙
🥰😍❤
baudda mamath jesuta adarei❤🎉
baudda mamath jesuthumata adarei
Apith buddahagame ath api oba thumata adare...❤
I love my jesus❤
අපි ජේසුට හරිම ආදරෙයි
අපිත් ජේසු ට ආදරෙයි 😊❤👍
Api okkoma adaren imu .
බෞද්ධ අපිත් ජේසුස් වහන්සේට හරිම ආදරේයි ❤❤
One this special season, we celebrate the birth of Jesus Christ, the light of love and hope in our lives. May His message of peace and kindness fill your hearts this season and always.
Wishing you joy, warmth, and blessings this Christmas! God Bless you all...
Amen my load jesus🕎🕎🛐🛐➕️🎄🎍
JESUS IS OUR HERO ❤❤❤❤
👍❤🙏
මහිමය වේවා සමිදුනෙ❤️
Math bawdda ath mama jesusta harima ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බෞද්ධ අපිත් ජෙසුස් තුමාට හර ආදෙරෙයි.ආමෙින් 👼👼👼👼👼👼🌻🌻🌻💟🌷💟
සුභ නත්තලක් වේවා
I like this video
Thanks God bless you 🙏
හරිම ලස්සන සින්දුවක් මම අසා ගීත ඞ
මම බෞද්ධ මම ඡේසුතුමාට හරිම අාදරෙයි
We respect. There is a chapter in our holy Quran about MARYAM ( ASW) their Mary. Muslims must believ our PROPHETS. According to our faith, JESU is one if our PROPHET, as a muslim we must respect & faith.
In our HOLY QURAN describes as EESA ( ASW)
හරි ලස්සන ගීතිකාව
❤❤❤❤🙏🙏🙏🙏👍👍
I am a budis. I❤u jasu❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ love you jasus😊😊
Beutifull 🥰🥰🥰❤ jesuta adarei
Aniwaren amen 🙏💖
mamath buddist ath mama jasuta 🌲🌲🌲🌲
💞💞
Thanks God bless you
Harima lassanai
ඔබට ස්තුතියි 👍
Thanks
අපිත් බෞද්ධ උනට ජෙසුට ආදරෙයි ගොඩක්
❤❤❤
ජෙසු පිහිටයි❤❤
Love you Jesus❤❤
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❄️❄️❄️❄️❄️❄️❄️
Jesus is my life .I love my jesus. ❤❤❤❤
Amen my jesus
🤲❤️
God bless
God bless
ජේසූ පිහිටයි ❤
අපි ආගම ආදරෙයි. ❤❤❤❤❤❤❤❤
Kistijan apit jesuta adarai❤❤❤❤❤❤❤❤❤❤❤