Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චරිතයකට වුනත් නපුරු මුහුනක්නෙ ලිහිණි.කලින් හිටපු ලිහිණි තමයි හරිම කෙනා
අපේ ලිහිනි.තරම්.නම්.අපට...හැඩ.නැ.අපේ චුට් .මැණික .කොච්චර.ලස්සන ද.
Ane ou halo.chutiy manika oni.meya hariyan na
දැන් නන් ඔක්කොට වඩා ආස අරුනිට 👌 ලස්සනට රගපානවා ♥️🥰
අපෙ වැඩක්නැ අලුත් කේනා බලන්න එපා වෙනවා
Mm eya marul😂❤❤😂
පරන ලිහිනි ගේ චරිතය හරිම ලස්සනයි.දැං කතාව බලන්නවත් හිතෙන්නැ
Ekath etha
Aluth lihini thama hoda
Shaluge laginwath thiyanna ba aluth lihini
අනෙ ඔවු.
@@samadhiprabhashani2701 8i 8
ඇත්ත ලිහිණි ඕනී.....😒 අපේ ශලිනි අක්කිව ඕනී.....🥺❤️
අනේ කලින් ලිහිණි අක්කාව ආයේත් ගේන්නකෝ.එයා නැතිව මුලු කතාවම දැන් විකාරයක්.රදීශ්ට ගැලපෙන්නේ අපි ආදරය කරන්නේ ඒ අහින්සක ලිහිණිට.පුලුවන්නම් අපි ඉල්ලන්නේ ඒ කතාව ආයේ ලස්සන වෙන්නනම් පරණ ලිහිණිව අපිට ගෙනත් දෙන්න
අනිවාර්යයෙන් එ කතාව හැඩ උනේ ඒ දෙන්න
මොකෙද්දමෙිලිහිණි
Ou
අනිවාර්යයෙන් පරන ලිහිණි අපිට ඕනෑ
පරන ලිහිණි වගේ අලුත් ලිහිණි සෙට් නෑ වගේ කතාවට...
ඉනිම ඉවර උනාම රවීන් රොෂෙල් දෙන්නාම ඉන්න drama එකක් ආවොතින් හොදයි කියලා rnr fan ලා හිතනවා.ඒක සාමාන්‍ය දෙයක් .මොකද ඉතින් ඒ RnR chemistry එක ලංකාවේ හිට් වෙලා ඉවරයි .ප්‍රශ්නේ එහෙම comment එකක් දැක්ක ගමන් නරි පැටව් ටිකක් ඇවිල්ලා හූ කියනවා 😂😂හැමදාම උන් කරේ ඒක ..උනුත් හරි සැමන් දෙවෙනි ඉනිමත් හරි 😂බලාගෙන ගියාම උන් සෙට් එක හොයලාම තියෙන්නේ රවීන් රොෂෙල් ගැන 😎
Operation එකට කලින් මගුල ගත්තනම් ඉවරයිනේ😕 ඊට පස්සේ නිවී සැනසිල්ලේ operation එක කරන්න තිබ්බා මගුල ගන්න ඔක්කොටම වඩා කලබල උදේනිනේ😲
ලිහිනි නම් මෙලෝ රහක් නැහැ අප්පා
Eka nam aththa..kisima love mood ekak naa..Radheesh Kello dakala nadda..meyaata nahinne..ayyo..ayyo..
Lihinita duka anuhas gena😅
Ane haa epa karapu චරිතයක්
Parana ලිහිණි හොඳයි 👌👌👌
Hmm
දැන් ඇඩ්මින්ට new ලිහිණි නැතුව thumbnail එක හදන්නම බෑනේ 😂😂😂😅
New ලිහිණි රඟපාන හැටිද නැත්නමි script එකේ හැටිද මන්දා
@@youthgeneration566 melo rahak na e huththi
Mokadda appa may ලිහිණියා ta ragapana කෙනා nam melow rahak na drama hekath hepa වෙනවා .ane meya නැතුව hari drama heka ඉදිරියට ගෙනියන්න
ස්න්ක්න්ක්න්න්න්n🌹🌺🕸️🕷️🍰🥧🎂☕
අපේ දෙවන්ත ,අනුක්ශා කපල් දෙක විතරක් හිටියනම් ඇති බං..🥺🙏❤️
ehemada asa 😅
@@janakanamal221 ඔව් ඔව්..🤣
අයියෝ කෝ අපෙ ලිහිනි මෙ සරැන්ගලෙ .ලිහිනිට ගැලපෙන්නෙ නැහැ අපෙ ලිහිනි . අපට දෙන්න
ලිහිනිගේ චරිතය මේයා හරි නෑ
පරන ලිහිනි එනව නම් හොඳයි..❤️🥺
දැන් ඇඩ්මින්ට new ලිහිණි නැතුව thumbnail එක හදන්නම බෑනේ 😂😂😂 🥲
පරණ ලිහිනි ඕනි
අනුක්ශා🥰🥰🥰🥰
Parana linini thama maru
new ලිහිනිනම් වැඩක්ම නැ
අලුත් ලිහිණි අපෝ මෙලෝ වැඩක් නෑ රගපෑම නම්..නිකම්ම දෙබස් කියවන් නෙ යන්නෙ ඔයිට වඩා දක්ශතා ඇති කෙනෙක් නෙ ගන්න තිබ්බෙ...
අලුත් ලිහිණි හරි නැ
ඇත්ත ලිහිනි නැතුව අපි බලන්න නැ
ලො ෆැකල්ටි ගිහින් ටීචින් කරන්නෙ ඇයි 😂💔
යකෝ මේ thumbinal එකේ ඉන්නෙ ඉනිමේ main couple එක ,ඒ නිසා මුකුත් කියන්න එපා😍😍😍😂😂🙏🙏
Ane please 😭 parana ලිහිණි thama radeedhta ගැලපෙන්නේ ayava දාන්න ආපහු අනේ 🤣
"💟රදීෂ් ඉන්නවා"......💟!🥺💔බලන්න අහිංසක කම පව්👀😕💔මේ ලිහිණි නම් පුදුම දුෂ්ටයි 😒👀😒💔මේ අහිංසක කොල්ලට කරන දුෂ්ට කම්✋🙁
යාන්තන් ඇති හෙට නැතිවෙච්ච මනමාලයා ඉන්නවා මල්ලිට උදව් කරන්න අයියා ගිහින් දැන් නින්ද යයි 🥱🥱
ධනුකයා ගෑනිව දම්මලා අනුහස් operation එක වෙලාවට ආක්ශා ලග ඉන්න එක වලක්වන්න වගේ හදන්නේ😖 ඌට එච්චර අමාරුවක්නේ තියෙන්නේ😡
ළිහිණි අප්පිරියයි මේ ළිහිණි ගැලපෙන්නේ නැහැ
අනේ අඵත් ලිහිණි නපුරුයි පරණ ලිහිණි තමයි ඔය චරිතයට හරියන්නේ
ලිහිනි සෙට් නෑ😂
ඔය ගොන් ලිහිනව අයින් කරා නම් ඉවරයි මෙලා රහක් නැ ලිහිනිට ඉන්න චරිතෙ
දවසක් රවීන් කිව්ව මාධ්‍ය සාකච්චාවකදි දෙවෙනි ඉනිම ඉවර උනායින් පසු තව නිර්මාණයක් ගැන සාකච්චා කරමින් යනව කියල වෙනත් කෘතියකින්. ඒ කතාවට රොෂෙල් ඉන්නවද දන්නෙ නෑ නේද. හිටියෙත් හොද නිර්මාණයක් වේවි කියල හිතෙනව. මොකද රවීන් සහ රොෂෙල් කියන්නෙ නියම කපල් එකක්.
හිටියොත් හොදයි
කොහොමත් mමේකේ ඉන්න හාල් කෑලි වෙන චැනල් වල හොඳ කතාවකට ගන් නෑ. මේක ඉවර වෙනවනම් මේ වගේම තවත් ගූ කතාවක් හදාගෙන ජීවත් වෙන්න වෙනව.
@@kas2433 ආහ් එහෙම ද ඔයා දැකලා නැතුව ඇති .. රවීරෝස් දෙන්නම වෙන channel වල රගපාලා තිබ්බා .. ඒ වගේ ම film වලත් රගපෑවා ..රවීන් අයියගේ flim එක ලගදිම එනවා ..😜
@@rraa310 ubanam raveen gen Bada wei wagey😂😂👊
ඉස්සෙල්ලාම මේක ඉවර වෙන්න එපැයි මේක ඉවර වෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ 😂
Radeeshta duk denna epa eyawa rata yawanna...♥️♥️
ඇත්තටම ඇත්ත ලිහිණි තරම් ගැලපෙන නැහැ මෙයා
මේ ලිහිණි කියන නපුරු ගැහැනිට රැට හරි කනට දෙයක් ගහන්න කෙනෙක් නැති හැට් 😂😂😂
ළිහිණි බලාන ඉන්නේ ආක්ෂා මැරෙනකම්.අනුහස්ව බඳින්න.රිදිෂ්ට වචනයක් නොදෙන්නේ ඒකයි කථාවේ හැටියට.
පරන ලිහිනි ආයෙත් ගෙන්නකො
තාමත් මෙ ගොන් කතාවට වැලලි වැලලි එදිරිගෙන් හම්බෙන්නැති සීන් ඉල්ල ඉල්ල මෙකටම දියාරුවෙච්ච එක එකාට අමු තිත්ත කුනුහරප කියවගන්න සොම්බි ටිකක් ඉන්නව දැක්කමයි😂
මොකද බන් උඹලට වෙලා තියෙන්නෙ මේ මගුලෙ දැං කිව්ව විදිහට shoot එක ඉවරයිනෙ බොරුවට උඹල රණ්ඩු වෙන්නෙ පෞද්ගලික ජීවිතෙත් අරගෙන මඩ ගහගන්නෙ එදිරි ආතල් එකක් ගන්නෙ තනිකර අලුත් ලිහිණි ආපු දවසෙත් එකක් දාල තිබ්බෙ කමෙන්ට් එකක් දානවනම් දාල යමන් තමන් ආදරේ කරන චරිත වෙනුවෙන්...
අනේ මේ ලිහිණි වගේ නාකි ගෑනුන්ටමනෙ හොද කොල්ලො ලැබෙන්නේ. අප්පිරියයි මේ නාකි කතා අහල
අර ලිහිණි නැතිව වැඩක් නැ
Pradana charitha 4 thumbnail ake 😂 ඉස්සර හොදට තිබ්බ කතාව එදිරියා කෑව අපරාද ඉතින් 1M ,2m විවුස් ගත්ත කතාව 😒
අපෝ කවූද මේ ලිහිනි පලවේනි ලිහිනි ලගින්තියන්නවත් බැහැඅපොයි අනේ කතාවත් දැන්පිස්සො වගේකරන්න දෙයක් නැතිවට බලනවා
Ane ape radishta,wena kellek dnnko....😁
අපෝ.ලිහිණී..ඵපා.වෙනව.අපේ.ලිහිණි.නැතුව.වැඩක්.නෑ.
ආදරේ විවාහය කියන්නෙ ජීවිතේ එක කොටසක් විතරයි. මට නම් ලිහිනි කියන චරිතය හැමදාම ජීවිතේ අනාගන්නේ නැතුව ලස්සනට ගලාගෙන යන චරිතයක්. පියවර ගානකින් ඉස්සරහට හිතනවා.
Den inna lihiniva mata penna ba kohoma unath
දැන්වත් මේ මගුල නවත්තපන් යකෝ.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලිහිනි නම් දැන් පේන්නම බෑ
එදිරිට දැන් සැළලිහිනි නැතුව Thumbnail එක හැදෙන්නෙම නෑ වගේ..😣💔කොහෙන් හරි අස්සකින් මේ ගිජුලිහිනි ඉන්නවනේ..😣💔රශ්ලි ෆෑන්ස්ලට රිදෙයි ඉතිං දැන්..🤣💔රෙදි උස්සන් එන්නනම් එපා..💔🤣
ලිහිණිගේ අලි ඔලුව
හෙට කතාව ලස්සනයි වගේ
Parana lihini nam harima hodai dannam kathawa ballanna epa wenaw deumige weding eken passe kathawa nawathuwoth hodai Arunith hodai Ragapanawa
පවනි වත් අයින් කරලා වගේ
පරන ලිහිනී නැතුව කතාව බලන්න එපා වෙනවා එදිරි
මේ ලිහිණි ගේ මූණ මහ නපුරු පාටයි. ඉස්සර ලිහිණි හොදයි
අනේ මන්දා කියන්න දෙයක් නෑ එපා වෙනවා 😖🤨
ලිහිණි ට්‍රයි ආක්ෂා ගෙ තැන ගන්න ඒකයි රදීශ් එපා කරගෙන ඉන්න
කලින් ලිහිනි නැති නිසා කතාව බලන්නැත්තෙ මන් විතරයි ද 😑
Lihinige.charithe.nam.anthimay
Parana lihini gennaaaaaa. Meya galapennathooo. Anika lihini kiyanne hitha unu wena kenek dushta kenwk nemei eyawa ayema genna.... Pls pls pls pls pls pls pls 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lihini nethuwa kathawa wedakma neee kalin lihini thama hodama😥
ලිහිණි පට්ට ගැණියක්රදිස්ටහොද.ගැණියක්.ගත්ත. හැකිඔකි.නැති.වන.එකම.හෙදයි
Lihini kiyana character superb. Kisima dekta eyage goal eka nawaththann ba. Kollek kiylawath adre kiylwath ekayge life eka nawaththann ba. Hama krllektama ehema molaykthiynwa nm maru❤Amaizing character
Gosh 'the' thumbnail! 😂😂😂 Poor Radeesh ! Only his face is left to watch ! Same line up over and over again..Just end this freaking show men. Fed up of this bullshit !
මම නමි බලන්නේ නැ දැන් ඉස්සර වගේ ආස නැ එකටම දේ යන්නේ ඉවරයක් නැ තෙරැමක් නැ මුල හදලාම බලමු නිසා ටිකක් බලනවා නැත්නම් එපා වෙච්චි කතාවක්
මේ ඉන්නේ අලුත් ලිහිනිද මොනවද මේ බහුබූත කතාවල් වනසනවා අලුත් අය එනවා පරණ අය මැරෙනවා ඔලු තවත් විකාර
Anuhasata aluth kallk set koroth Maru habai😏😂tiper park down😏😬
පරන ලිහිණි වගේ මෙයා ලස්සන නැ දැන් මේක බලන්නවත් හිතෙන්නේ නැ
Asaneepen aksha marenawa...lihinita eagana tikak iwa watenawa..eya ayemath enawa...apasu anuhasta iwa allanawa..
අපෝ ලිහිණිට ඉන්න කෙනාන ම් වැඩක්ම නැ
Lihinige hithe aksha marai kiyala.anuhasge kare ellenna.eka kawadawath hariyanna lihini.
මේ ලෙඩේ ඇත්තටම එකෙකුට හැදුනනම් මෙලහකටත් හොද වෙලා නැත්නම් මැරිල අරලියගහක මලුත් හැදිල
මයිකාගෙ ගැනි බොරු මවන්වාලිහිනි අප්පිරිය්යි
ඔක්කෝටම කලින් දැන් ඉන්න ලිහිනිට අනුහස් බන්දලා දුන්නනම් හරි
අලුත් ලිහිණි කරන්න ඕනි කලින් ලිහිණිව ඒ විදිහටම අනුකරණය කරන්න බලන එක නෙවෙයි..ඒක කරන්න ගිහින් තමයි වැඩේ දෙල් කරගනනේ..එහෙම නැතුව ඒ චරිතෙ ඇඟට අරගෙන ඒකට ඔයාට අනුව සාධාරණයක් කරන්න.මෙයාලා හොයලා තියෙන්නේ ලිහිණිගේ බාහිර පෙනුම තියෙන කෙනෙක්ව..ඒකයි ඔහොම වුනේ.
Ou aththatama parana lihini ennawa nam kathawa godaaak lassanai maya hariyanna na ma thanata
Dan inn lihininam wadkma na
අද කොටස රදිෂ්ගෙකොටසහොදයිවාගේ
"💟රදීෂ් ඉන්නවා...💟!😳💔බලන්න අහිංසක තම පව්👀😳💔 මේ ලිහිණි නමි පුදුම දුෂ්ටයි 😳👀😳💔 මෙි අහිංසක කෙල්ලට කරන දුෂ්ට නමි 🖐️🥺
Ane paw radeesh me lihini matanam hodana parana lihili hodai lassani 🇦🇪💗
Aththatama me holmana kohenda
Aneee lihinige charithe wedak ne dan
Heta nam niyamai wage
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
A lihini Hari ne
Math balanne
Leheneta..nam..hodak.wennama..epa.anuhasta..dunna.dukata
Lihini mokakda kale anuhasta.Anuhasta dukak dunne naha.radeeshta nam dukak dunna.
Eyaaa meki melo rahak neee
Parana lihini nathuwa meka හරිම බෝරින්
Ammoooo menn innwa Awantha nd Anuhas....
Lihini hitiyanam lassanai ma mona holmanakda
දෙරණ දන්න අලුත් කතා නැද්ද මෙි කතව ඉක්මනින් ඉවර කරලා
අයියෝ.තව.අවුරුදු.2වත්.යායි
ලිහිනි කොහෙන්ද හොයා ගත්තේ
Lihinige tiyana lokukama pu radish
ලිහිනි මොන ලොකුකමක්ද ඔහොම චරිත මොකටද ශික් කතාව බලන්නෙත් දැන් සතියකට සැරයයි
මට හිතෙන විදියට නම් කලින් හිටපු ලිහිණි..ශලනි..එයාගෙ හිතේ නම් රදීෂ්ට ආදරේ තිබ්බා..හැබැයි මෙයාගෙන් නම් එහෙම ආදරයක් පොඩ්ඩක්වත් නෑ
Ane apita oni parana lihiniw eya nathuwa me kathaw collety na
චරිතයකට වුනත් නපුරු මුහුනක්නෙ ලිහිණි.කලින් හිටපු ලිහිණි තමයි හරිම කෙනා
අපේ ලිහිනි.තරම්.නම්.අපට...හැඩ.නැ.අපේ චුට් .මැණික .කොච්චර.ලස්සන ද.
Ane ou halo.chutiy manika oni.meya hariyan na
දැන් නන් ඔක්කොට වඩා ආස අරුනිට 👌 ලස්සනට රගපානවා ♥️🥰
අපෙ වැඩක්නැ අලුත් කේනා බලන්න එපා වෙනවා
Mm eya marul😂❤❤😂
පරන ලිහිනි ගේ චරිතය හරිම ලස්සනයි.දැං කතාව බලන්නවත් හිතෙන්නැ
Ekath etha
Aluth lihini thama hoda
Shaluge laginwath thiyanna ba aluth lihini
අනෙ ඔවු.
@@samadhiprabhashani2701 8i 8
ඇත්ත ලිහිණි ඕනී.....😒 අපේ ශලිනි අක්කිව ඕනී.....🥺❤️
අනේ කලින් ලිහිණි අක්කාව ආයේත් ගේන්නකෝ.එයා නැතිව මුලු කතාවම දැන් විකාරයක්.රදීශ්ට ගැලපෙන්නේ අපි ආදරය කරන්නේ ඒ අහින්සක ලිහිණිට.පුලුවන්නම් අපි ඉල්ලන්නේ ඒ කතාව ආයේ ලස්සන වෙන්නනම් පරණ ලිහිණිව අපිට ගෙනත් දෙන්න
අනිවාර්යයෙන් එ කතාව හැඩ උනේ ඒ දෙන්න
මොකෙද්දමෙිලිහිණි
Ou
අනිවාර්යයෙන් පරන ලිහිණි අපිට ඕනෑ
පරන ලිහිණි වගේ අලුත් ලිහිණි සෙට් නෑ වගේ කතාවට...
ඉනිම ඉවර උනාම රවීන් රොෂෙල් දෙන්නාම ඉන්න drama එකක් ආවොතින් හොදයි කියලා rnr fan ලා හිතනවා.ඒක සාමාන්‍ය දෙයක් .මොකද ඉතින් ඒ RnR chemistry එක ලංකාවේ හිට් වෙලා ඉවරයි .
ප්‍රශ්නේ එහෙම comment එකක් දැක්ක ගමන් නරි පැටව් ටිකක් ඇවිල්ලා හූ කියනවා 😂😂
හැමදාම උන් කරේ ඒක ..උනුත් හරි සැමන් දෙවෙනි ඉනිමත් හරි 😂
බලාගෙන ගියාම උන් සෙට් එක හොයලාම තියෙන්නේ රවීන් රොෂෙල් ගැන 😎
Operation එකට කලින් මගුල ගත්තනම් ඉවරයිනේ😕
ඊට පස්සේ නිවී සැනසිල්ලේ operation එක කරන්න තිබ්බා
මගුල ගන්න ඔක්කොටම වඩා කලබල උදේනිනේ😲
ලිහිනි නම් මෙලෝ රහක් නැහැ අප්පා
Eka nam aththa..kisima love mood ekak naa..Radheesh Kello dakala nadda..meyaata nahinne..ayyo..ayyo..
Lihinita duka anuhas gena😅
Ane haa epa karapu චරිතයක්
Parana ලිහිණි හොඳයි 👌👌👌
Hmm
දැන් ඇඩ්මින්ට new ලිහිණි නැතුව thumbnail එක හදන්නම බෑනේ 😂😂😂😅
New ලිහිණි රඟපාන හැටිද නැත්නමි script එකේ හැටිද මන්දා
@@youthgeneration566 melo rahak na e huththi
Mokadda appa may ලිහිණියා ta ragapana කෙනා nam melow rahak na drama hekath hepa වෙනවා .ane meya නැතුව hari drama heka ඉදිරියට ගෙනියන්න
ස්න්ක්න්ක්න්න්න්n🌹🌺🕸️🕷️🍰🥧🎂☕
අපේ දෙවන්ත ,අනුක්ශා කපල් දෙක විතරක් හිටියනම් ඇති බං..🥺🙏❤️
ehemada asa 😅
@@janakanamal221 ඔව් ඔව්..🤣
අයියෝ කෝ අපෙ ලිහිනි මෙ සරැන්ගලෙ .ලිහිනිට ගැලපෙන්නෙ නැහැ අපෙ ලිහිනි . අපට දෙන්න
ලිහිනිගේ චරිතය මේයා හරි නෑ
පරන ලිහිනි එනව නම් හොඳයි..❤️🥺
දැන් ඇඩ්මින්ට new ලිහිණි නැතුව thumbnail එක හදන්නම බෑනේ 😂😂😂 🥲
පරණ ලිහිනි ඕනි
අනුක්ශා🥰🥰🥰🥰
Parana linini thama maru
new ලිහිනිනම් වැඩක්ම නැ
අලුත් ලිහිණි අපෝ මෙලෝ වැඩක් නෑ රගපෑම නම්..නිකම්ම දෙබස් කියවන් නෙ යන්නෙ ඔයිට වඩා දක්ශතා ඇති කෙනෙක් නෙ ගන්න තිබ්බෙ...
අලුත් ලිහිණි හරි නැ
ඇත්ත ලිහිනි නැතුව අපි බලන්න නැ
ලො ෆැකල්ටි ගිහින් ටීචින් කරන්නෙ ඇයි 😂💔
යකෝ මේ thumbinal එකේ ඉන්නෙ ඉනිමේ main couple එක ,ඒ නිසා මුකුත් කියන්න එපා😍😍😍
😂😂🙏🙏
Ane please 😭 parana ලිහිණි thama radeedhta ගැලපෙන්නේ ayava දාන්න ආපහු අනේ 🤣
"💟රදීෂ් ඉන්නවා"......💟!
🥺💔බලන්න අහිංසක කම පව්👀
😕💔මේ ලිහිණි නම් පුදුම දුෂ්ටයි 😒
👀😒💔මේ අහිංසක කොල්ලට කරන දුෂ්ට කම්✋🙁
යාන්තන් ඇති හෙට නැතිවෙච්ච මනමාලයා ඉන්නවා
මල්ලිට උදව් කරන්න අයියා ගිහින් දැන් නින්ද යයි 🥱🥱
ධනුකයා ගෑනිව දම්මලා අනුහස් operation එක වෙලාවට ආක්ශා ලග ඉන්න එක වලක්වන්න වගේ හදන්නේ😖 ඌට එච්චර අමාරුවක්නේ තියෙන්නේ😡
ළිහිණි අප්පිරියයි මේ ළිහිණි ගැලපෙන්නේ නැහැ
අනේ අඵත් ලිහිණි නපුරුයි පරණ ලිහිණි තමයි ඔය චරිතයට හරියන්නේ
ලිහිනි සෙට් නෑ😂
ඔය ගොන් ලිහිනව අයින් කරා නම් ඉවරයි මෙලා රහක් නැ ලිහිනිට ඉන්න චරිතෙ
දවසක් රවීන් කිව්ව මාධ්‍ය සාකච්චාවකදි දෙවෙනි ඉනිම ඉවර උනායින් පසු තව නිර්මාණයක් ගැන සාකච්චා කරමින් යනව කියල වෙනත් කෘතියකින්. ඒ කතාවට රොෂෙල් ඉන්නවද දන්නෙ නෑ නේද. හිටියෙත් හොද නිර්මාණයක් වේවි කියල හිතෙනව. මොකද රවීන් සහ රොෂෙල් කියන්නෙ නියම කපල් එකක්.
හිටියොත් හොදයි
කොහොමත් mමේකේ ඉන්න හාල් කෑලි වෙන චැනල් වල හොඳ කතාවකට ගන් නෑ. මේක ඉවර වෙනවනම් මේ වගේම තවත් ගූ කතාවක් හදාගෙන ජීවත් වෙන්න වෙනව.
@@kas2433 ආහ් එහෙම ද ඔයා දැකලා නැතුව ඇති .. රවීරෝස් දෙන්නම වෙන channel වල රගපාලා තිබ්බා .. ඒ වගේ ම film වලත් රගපෑවා ..රවීන් අයියගේ flim එක ලගදිම එනවා ..😜
@@rraa310 ubanam raveen gen Bada wei wagey😂😂👊
ඉස්සෙල්ලාම මේක ඉවර වෙන්න එපැයි මේක ඉවර වෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ 😂
Radeeshta duk denna epa eyawa rata yawanna...♥️♥️
ඇත්තටම ඇත්ත ලිහිණි තරම් ගැලපෙන නැහැ මෙයා
මේ ලිහිණි කියන නපුරු ගැහැනිට රැට හරි
කනට දෙයක් ගහන්න කෙනෙක් නැති හැට් 😂😂😂
ළිහිණි බලාන ඉන්නේ ආක්ෂා මැරෙනකම්.අනුහස්ව බඳින්න.රිදිෂ්ට වචනයක් නොදෙන්නේ ඒකයි කථාවේ හැටියට.
පරන ලිහිනි ආයෙත් ගෙන්නකො
තාමත් මෙ ගොන් කතාවට වැලලි වැලලි එදිරිගෙන් හම්බෙන්නැති සීන් ඉල්ල ඉල්ල මෙකටම දියාරුවෙච්ච එක එකාට අමු තිත්ත කුනුහරප කියවගන්න සොම්බි ටිකක් ඉන්නව දැක්කමයි😂
මොකද බන් උඹලට වෙලා තියෙන්නෙ මේ මගුලෙ දැං කිව්ව විදිහට shoot එක ඉවරයිනෙ බොරුවට උඹල රණ්ඩු වෙන්නෙ පෞද්ගලික ජීවිතෙත් අරගෙන මඩ ගහගන්නෙ එදිරි ආතල් එකක් ගන්නෙ තනිකර අලුත් ලිහිණි ආපු දවසෙත් එකක් දාල තිබ්බෙ කමෙන්ට් එකක් දානවනම් දාල යමන් තමන් ආදරේ කරන චරිත වෙනුවෙන්...
අනේ මේ ලිහිණි වගේ නාකි ගෑනුන්ටමනෙ හොද කොල්ලො ලැබෙන්නේ. අප්පිරියයි මේ නාකි කතා අහල
අර ලිහිණි නැතිව වැඩක් නැ
Pradana charitha 4 thumbnail ake 😂 ඉස්සර හොදට තිබ්බ කතාව එදිරියා කෑව අපරාද ඉතින් 1M ,2m විවුස් ගත්ත කතාව 😒
අපෝ කවූද මේ ලිහිනි පලවේනි ලිහිනි ලගින්
තියන්නවත් බැහැ
අපොයි අනේ කතාවත් දැන්
පිස්සො වගේ
කරන්න දෙයක් නැතිවට බලනවා
Ane ape radishta,wena kellek dnnko....😁
අපෝ.ලිහිණී..ඵපා.වෙනව.අපේ.ලිහිණි.නැතුව.වැඩක්.නෑ.
ආදරේ විවාහය කියන්නෙ ජීවිතේ එක කොටසක් විතරයි. මට නම් ලිහිනි කියන චරිතය හැමදාම ජීවිතේ අනාගන්නේ නැතුව ලස්සනට ගලාගෙන යන චරිතයක්. පියවර ගානකින් ඉස්සරහට හිතනවා.
Den inna lihiniva mata penna ba kohoma unath
දැන්වත් මේ මගුල නවත්තපන් යකෝ.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලිහිනි නම් දැන් පේන්නම බෑ
එදිරිට දැන් සැළලිහිනි නැතුව Thumbnail එක හැදෙන්නෙම නෑ වගේ..😣💔
කොහෙන් හරි අස්සකින් මේ ගිජුලිහිනි ඉන්නවනේ..😣💔
රශ්ලි ෆෑන්ස්ලට රිදෙයි ඉතිං දැන්..🤣💔රෙදි උස්සන් එන්නනම් එපා..💔🤣
ලිහිණිගේ අලි ඔලුව
හෙට කතාව ලස්සනයි වගේ
Parana lihini nam harima hodai dannam kathawa ballanna epa wenaw deumige weding eken passe kathawa nawathuwoth hodai Arunith hodai Ragapanawa
පවනි වත් අයින් කරලා වගේ
පරන ලිහිනී නැතුව කතාව බලන්න එපා වෙනවා එදිරි
මේ ලිහිණි ගේ මූණ මහ නපුරු පාටයි. ඉස්සර ලිහිණි හොදයි
අනේ මන්දා කියන්න දෙයක් නෑ එපා වෙනවා 😖🤨
ලිහිණි ට්‍රයි ආක්ෂා ගෙ තැන ගන්න ඒකයි රදීශ් එපා කරගෙන ඉන්න
කලින් ලිහිනි නැති නිසා කතාව බලන්නැත්තෙ මන් විතරයි ද 😑
Lihinige.charithe.nam.anthimay
Parana lihini gennaaaaaa. Meya galapennathooo. Anika lihini kiyanne hitha unu wena kenek dushta kenwk nemei eyawa ayema genna.... Pls pls pls pls pls pls pls 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Lihini nethuwa kathawa wedakma neee kalin lihini thama hodama😥
ලිහිණි පට්ට ගැණියක්රදිස්ට
හොද.ගැණියක්.ගත්ත. හැකි
ඔකි.නැති.වන.එකම.හෙදයි
Lihini kiyana character superb. Kisima dekta eyage goal eka nawaththann ba. Kollek kiylawath adre kiylwath ekayge life eka nawaththann ba. Hama krllektama ehema molaykthiynwa nm maru❤
Amaizing character
Gosh 'the' thumbnail! 😂😂😂 Poor Radeesh ! Only his face is left to watch ! Same line up over and over again..Just end this freaking show men. Fed up of this bullshit !
මම නමි බලන්නේ නැ දැන් ඉස්සර වගේ ආස නැ එකටම දේ යන්නේ ඉවරයක් නැ තෙරැමක් නැ මුල හදලාම බලමු නිසා ටිකක් බලනවා නැත්නම් එපා වෙච්චි කතාවක්
මේ ඉන්නේ අලුත් ලිහිනිද මොනවද මේ බහුබූත කතාවල් වනසනවා අලුත් අය එනවා පරණ අය මැරෙනවා ඔලු තවත් විකාර
Anuhasata aluth kallk set koroth Maru habai😏😂tiper park down😏😬
පරන ලිහිණි වගේ මෙයා ලස්සන නැ දැන් මේක බලන්නවත් හිතෙන්නේ නැ
Asaneepen aksha marenawa...lihinita eagana tikak iwa watenawa..eya ayemath enawa...apasu anuhasta iwa allanawa..
අපෝ ලිහිණිට ඉන්න කෙනාන ම් වැඩක්ම නැ
Lihinige hithe aksha marai kiyala.anuhasge kare ellenna.eka kawadawath hariyanna lihini.
මේ ලෙඩේ ඇත්තටම එකෙකුට හැදුනනම් මෙලහකටත් හොද වෙලා නැත්නම් මැරිල අරලියගහක මලුත් හැදිල
මයිකාගෙ ගැනි බොරු මවන්වා
ලිහිනි අප්පිරිය්යි
ඔක්කෝටම කලින් දැන් ඉන්න ලිහිනිට අනුහස් බන්දලා දුන්නනම් හරි
අලුත් ලිහිණි කරන්න ඕනි කලින් ලිහිණිව ඒ විදිහටම අනුකරණය කරන්න බලන එක නෙවෙයි..ඒක කරන්න ගිහින් තමයි වැඩේ දෙල් කරගනනේ..එහෙම නැතුව ඒ චරිතෙ ඇඟට අරගෙන ඒකට ඔයාට අනුව සාධාරණයක් කරන්න.
මෙයාලා හොයලා තියෙන්නේ ලිහිණිගේ බාහිර පෙනුම තියෙන කෙනෙක්ව..ඒකයි ඔහොම වුනේ.
Ou aththatama parana lihini ennawa nam kathawa godaaak lassanai maya hariyanna na ma thanata
Dan inn lihininam wadkma na
අද කොටස රදිෂ්ගෙකොටසහොදයිවාගේ
"💟රදීෂ් ඉන්නවා...💟!
😳💔බලන්න අහිංසක තම පව්👀
😳💔 මේ ලිහිණි නමි පුදුම දුෂ්ටයි 😳
👀😳💔 මෙි අහිංසක කෙල්ලට කරන දුෂ්ට නමි 🖐️🥺