Divithura - දිවිතුරා | Episode 395 | 2022-10-28

Поделиться
HTML-код

Комментарии • 980

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 2 года назад +329

    අපි මේ චරිත වලට බැනින්නේ එයාල හරියට ඇක්ට් කරන නිසා..අපේ හිත් වලට තරහා ආදරය අනුකම්පාව දුක මේ හැමදේම මේ චරිත වලින් ගෙන එන්න හැකිවෙනව කියන්නේ කතාව සාර්ථක බව නේද ...

    • @alonebehappy..3847
      @alonebehappy..3847 2 года назад +8

      eththa 😍❤️

    • @geshujesy9878
      @geshujesy9878 2 года назад +20

      ඔව් වගීශා මාරම දක්ශ ආදරීය නිලියක්

    • @gayanidilrukshi6262
      @gayanidilrukshi6262 2 года назад +3

      Aththtama

    • @prabathsanjaya8034
      @prabathsanjaya8034 2 года назад +2

      Hari hari eka api දන්නවා bro අනුන්kapala තමන් ගොඩ yanna hithana sam හරක්ta ඔහොම wela madhi

  • @IshuuIshaara
    @IshuuIshaara 2 года назад +1927

    කාව්‍ය චොර වෙනවා බලන්න අව අය හූවක් ඔනී....... කාව්‍ය වෙනුවෙන් 🤭🤭🤭🤭🤭

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 2 года назад +649

    රෙහානාව කපන්න ගිහින් වින්ඩි කාව්‍යා එක්ක ඇදගෙන නාගත්තා මොනවා උනත් පිටපත ලියන කෙනා නියමෙටම ලියලා 👌

    • @ajithkumara8527
      @ajithkumara8527 2 года назад +1

      Rehanata kapanna giya windita una de balanna

    • @anomajayasinghe9188
      @anomajayasinghe9188 2 года назад +2

      @@ajithkumara8527 රෙහානා ඊෂා එක්ක වින්ඩි ට ජෙලස් ඊර්ෂ්‍යාව අන්තිමට ඇදගෙන නාගත්තා 😁😁

    • @hashipaba204
      @hashipaba204 Год назад

      හූ

  • @himasha6119
    @himasha6119 2 года назад +512

    😂😂😂 ප්‍රේක්ෂකයින්ට ඉඳලා හිටලා හරි මේ වගේ කුරිරු සතුටක් දෙන්නෝන... 🎉🎉🎉🎉

  • @nelumchampika2403
    @nelumchampika2403 2 года назад +384

    අම්මෝ අම්මෝ හිනා කාලා පනත් ගියා.. දෙපරක්ම අද කොටස බැලුවා. අද නම් නියමයි.. 😍😍😍

  • @nalanimalkanthi7383
    @nalanimalkanthi7383 2 года назад +772

    💃💃💃💃කාවියා එලිවට යනවට සතුටු මට විතරද 💃💃💃💃💃

    • @niroshanidandeniya429
      @niroshanidandeniya429 2 года назад +16

      එයා චරිතය හොදට කරනවා.එක නිසා ඔයාට ඔහොම පෙන්නේ .මටනම් එයා දක්ෂ නිලියක්

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 года назад +1

      @@niroshanidandeniya429 😂😂😂😂😂😂😀😀😀😀😀😀😀

    • @bunny.........2972
      @bunny.........2972 2 года назад +2

      මාත් කැමති 😂😂

    • @mohomednoordeen194
      @mohomednoordeen194 2 года назад +3

      මමත් කැමැති එය යි වින්දියි දෙන්නම කදරයක් කුහකයි

    • @nipunatharindu4053
      @nipunatharindu4053 2 года назад +4

      නෑ අපිටත් සතුටුයි💁‍♀

  • @wasantikumari8885
    @wasantikumari8885 2 года назад +72

    තේමිය පෙත්ත හොයන කම් බලාගෙන හිටියේ මං විතරද අම්මෝ අද නම් මරු වින්ඩිගේ මූන වෙනස් වෙච්ච විදියට තමයි මට හිනා ගියේ😀😀😀😀😀😀😀😀

  • @nilanka6312
    @nilanka6312 2 года назад +414

    කාව්‍ය අද තමයි හොදටම කරේ..🤣🤣🤣🤣
    ඔක්කෝටම වඩා මටනම් විශාල්ගෙ අම්මගෙ කතාවට හිනාගියේ

    • @nipunatharindu4053
      @nipunatharindu4053 2 года назад +3

      Hm rka aththa

    • @ravindraherath8547
      @ravindraherath8547 2 года назад +3

      මම කල්පනා කරන්නේ අපිට බලන බලන ගානෙ මෙච්චර හිනා යන එකේ කාව්‍යා හිනා නොවී ඔය ඇට් එක ඔහොම කරාද කියලා

    • @sandunikalpana3901
      @sandunikalpana3901 2 года назад

      අනේ පවි වින්දි චාටර් වුනා 🤣🤣🤣🤣

  • @ram763
    @ram763 2 года назад +238

    මේ වගේ epiyka බලපොරොත්තු උනෙම නැ මචං උනේම නැ... 🙈🙈කුරිරු සතුටක් ලබා දුන්නට ගොඩක් ස්තුතියි 💕🙈

    • @dewminisandatharani7807
      @dewminisandatharani7807 2 года назад +3

      Ammo ඇත්තටම 🤣🤣

    • @thiliniperera3808
      @thiliniperera3808 2 года назад +2

      Oyage kathawa nam aththama aththa.danagena hitiya Kavyata dittadamma wedaniya karmaya pala denawa kiyala.eth me tharam nam balaporoththu une na thamai mamath nam....😂😂😂

    • @ram763
      @ram763 2 года назад +2

      @@thiliniperera3808 ඒක මාර සතුටක් කතාවක් උනත් 🤭

  • @YSGaming-Bussid
    @YSGaming-Bussid 2 года назад +51

    කාව්‍යා චොර උන හින්දා සතුටු උන අය කමෙන්ට් එකට ලයික් එකක් දාන්න😂😂😂😂

  • @hashinitharaka7759
    @hashinitharaka7759 2 года назад +82

    අම්මෝ කාව්‍ය vs වින්ඩි සදුදා ....අද නම් නාපු නෑම වින්ඩි වෙන්දා you tube එකෙන් බලන්නේ අද tv එකේම බැලුවා...ඉවර වෙලත් හිනා drama ekak උනත්..🌝🌝🌝🌝🤭🤭🤭🤭🤗🤗🤗🤗

    • @dilkiapsara2868
      @dilkiapsara2868 2 года назад +1

      Mamat mulu episode okkoma Baluwe RUclips eken..et meka witarak tv eken baluwa😂😂hina wela marenawa

  • @kanthiwijelatha6024
    @kanthiwijelatha6024 2 года назад +9

    අයියෝ කාව්යා ඒ කොටස නම් මරු අනේ😂😂.හැබැයි කොහොම උනත් වින්ඩි සිංදුව කියද්දි හඩ කවන ගායිකාව එ සිංදුව ලස්සනට ගායනා කරනවා..ලස්සන හඩක් එක

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 2 года назад +49

    අද නම් ආශාවෙන් කතාව බැලුවේ.කාලෙකට පස්සේ හොදම කොටසක්.හිනා වෙලා පන ගියා.අනේ අම්මේ..

  • @danushkanadeera1683
    @danushkanadeera1683 2 года назад +26

    කාව්‍යාගේ චරිතය ලස්සනටම කරනවා දක්ෂ නිළියක් ඇය 💐💐

  • @travelwithlakshi1079
    @travelwithlakshi1079 2 года назад +330

    අද හොඳම කොටස.... පරක්කු වෙද්දි බය වුනා ... දාලා තිබ්බම කුරිරු සතුටක් ආවා කාව්‍යාව බලන්න 😌😌

  • @supunipeiris1432
    @supunipeiris1432 2 года назад +326

    අම්මෝ අද කොටස නම් මරු. අද තමා නියම කොටස ගියේ 😂😂😂 වින්ඩි කාව්‍යා යි ශක බුම් 🤣🤣🤣

  • @slallinone1288
    @slallinone1288 2 года назад +263

    කතාව පරක්කු මොකෝ බැලුවේ..
    කතාව දානකල් බලන් හිටපු සෙට් එක කෝ

    • @snehaniru7685
      @snehaniru7685 2 года назад +2

      අනේ මමත් අද පරක්කු වෙලා ආවෙ

    • @slallinone1288
      @slallinone1288 2 года назад +3

      @@snehaniru7685
      අද නන් හොඳටම පරක්කු වෙලා කතාව දැම්මේ

    • @nuwanthiranathunga7664
      @nuwanthiranathunga7664 2 года назад

      Aneee mamath..godk wela balan hitiya..e time apita current ekth giya..

  • @Melora564
    @Melora564 2 года назад +210

    සිංදු දෙකේ වෙනසක් නොතේරුන මම 😂😂

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 2 года назад +74

    මොනා උනත් රහපෑම කියන්නෙ අනන්‍යතාවයක්..වින්ඩිගේ චරිතය නියමෙට එයා නිරුපනය කරනවා....
    හැමෝම කතාවකින් ආදර්ශයක් ගන්න..කලාව කියන්නෙ තනි තනිව ජීවිතවල හැංගුන දේ නිරුපනය කර එලිදැක්වීමයි...ආදර්ශයක් හා ඔවදනක් මිස තරහක් නොගෙන නලු නිලියන් ගැන ප්‍රසාදය දක්වන්න...විඩාබර මනසට භාවනාවකි කලාව...

  • @danadesh353
    @danadesh353 2 года назад +134

    දාහ පාරක් විතර බැලුවා කව්‍යායි වින්ඩියයි සිංදු කියන කෑල්ල අම්මෝ හීනා කාලා මැරෙනවා 🤣🤣🤣😂

  • @ruchirasewwandi5019
    @ruchirasewwandi5019 2 года назад +257

    අම්මෝ අම්මෝ කාව්‍යා 😂😂 හොඳ වැඩේ ඕනවට වඩා උඩ පැන්නට, ඔහොම වෙලා මදි 🤣🤣🤣 අම්මෝ පුදුම සන්තෝසයක් තියෙන්නේ ඒ උන වැඩේට නම්, අලී කිව්වා වගේ කාව්‍යා මූණට හම්බුනා නම් හිනාකාලා මැරෙන්නේ 😂😂😂

    • @rashmikarajapaksha1534
      @rashmikarajapaksha1534 2 года назад +11

      අගස්තිව කොපි කරන්න ගිහින් වින්දි ඉල්ලන් කෑවා. යස වැඩෙ අර ඊෂාටයි, රෙහානාටයි කැපිල්ල දානවාට. 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dayanifonseka831
      @dayanifonseka831 2 года назад +1

      කියලා වැඩක් නැහැ කාව්‍ය වෙච්චි දේ.ගැන

  • @dilanislg62
    @dilanislg62 2 года назад +82

    ව්න්ඩිට ඒ ඇදුම හරිම ❤️ ලස්සනයි ,,හැඩයි,,..අනේ කාව්‍යා ,,පව් කියලත් හිතෙනවා ,,,,අහංකාරකමනේ,,..

  • @dilgamage9811
    @dilgamage9811 2 года назад +19

    කාව්‍යාට ඒ තරම් හිනා වෙන්න දෙයක් වුනා ද කියලා කල්පනා කරන මං🤔මොනා උනත් අද එපිය මරු😹❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 года назад +146

    අම්මෝ කාව්‍යාට මෙච්චර නෑමක්. වතුර නෑවනම් ඊට වඩා හොදයි 😂😂 මේ වගේ script තියනවානම් හැමදාම උනත් drama බලන්න පුලුවන්

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 2 года назад +131

    කාවයා අවුට් සින් කරේ කියලා කියනකල් ම තේරුනේ නැති මම 😁

    • @sherinaperera2091
      @sherinaperera2091 2 года назад +2

      ඇත්තමයි

    • @annfrancis204
      @annfrancis204 2 года назад +1

      එක ඇත්ත 👍

    • @chamudivyanga3625
      @chamudivyanga3625 2 года назад +1

      Me 2😂

    • @k.p.k.s832
      @k.p.k.s832 2 года назад +1

      mamath 🤣🤣

    • @thiliniperera3808
      @thiliniperera3808 2 года назад +2

      Na na mekai mulinuth Kavya qwe eyagema widiyata eth palaweni para nisa hamotama lassanata ahuna.Windy qwe orjinal version ekane.ethakota Kavya qwe wenama pich ekaka kiyala kapilama penuna.ekai aula.Windy illan nawa....🤭

  • @anuradhaindeewari9980
    @anuradhaindeewari9980 2 года назад +125

    දෙන්නටම හොද වැඩේ.... ඒත් තව දවස් 2ක් ඉන්න ඕනි නේ හොදම කොටස බලන්න..

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 2 года назад +86

    ළමයි කෝ බලන්න ව්න්ඩ්ට කාව්‍යට ආදරේ අය හු හු හොඳ වැඩේ ලොකුම බැස්සා 😂😂😂😂😂

  • @sasu302
    @sasu302 2 года назад +31

    මට විතරයි ද කාව්‍යා කියන විදියත් ලස්සනට ඇහෙන්නේ 😄

    • @sadu8816
      @sadu8816 2 года назад +1

      Ow ane😁apita thiyena music knowledge eka tamai itin😹😹

    • @sasu302
      @sasu302 2 года назад +3

      ඒකනම් ඇත්ත ඒ ගැනනම් දැනුමක් නැහැ පොඩ්ඩක් වත්

    • @thiliniperera3808
      @thiliniperera3808 2 года назад

      Na ane mekane Orjinal sinduwata සාපේක්ෂව ne pitch eka samannayen balanne.Kavya mulin qweth e pitch ekema thamai.namuth ethakota eka lassanata ahuna hamotama.Windy karapu gon waden Eya gihin orjinal sinduwa kiyaddi denna kiyana sindu deka pitch dekak kiyala hamotama theruna.ekai une...dan Kavya heta kapenakota kiyaida danne na Windy thamai mawa kapuwe kiyala....🤔

    • @ruuusri7535
      @ruuusri7535 2 года назад +1

      පවනි

    • @rashuperera9007
      @rashuperera9007 11 месяцев назад

      Matath cawya lassnta qa vge denenv

  • @Kumari160
    @Kumari160 2 года назад +130

    වින්දි ලැජ්ජා වෙන එකේ ඉවරයක් නෑ නෙ 😄

    • @thiliniperera3808
      @thiliniperera3808 2 года назад +2

      Windy illan kawe.ochcharatama sindu kiyanna asa nam Rehana ekka kiyanna thibbane.ehenam ohoma chora wenne na....😂

  • @manurazoysa467
    @manurazoysa467 2 года назад +295

    අද නම් කාලෙකින් මෙ කතාව පුරුද්දට නෙවෙයි ආසාවෙන් බැලුවා ,කාව්‍යා වින්ඩි අනුන්ට කපපු වලේම වැටුනා සතුටුයි

  • @hirushikaperera970
    @hirushikaperera970 2 года назад +30

    කාව්‍යා එලියට යන එක බලන්නම මාස දෙකකට පස්සේ දිවිතුරා බලපු මම 😁

  • @d.btennakoon734
    @d.btennakoon734 2 года назад +54

    දානකම් කොච්චර වෙලා බලන් හිටියද😒😒

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 2 года назад +30

    අයියෝ මාව ඉස්පිරිතාලෙට ගෙනිහින් දාන්න අයියෝ.මට හිනාව නවත්ත ගන්න බෑ අයියෝ.😀😂😆🤣😄🥲😊😅😁😭😃😢😉

  • @RNDotCom412
    @RNDotCom412 5 месяцев назад +1

    ඇත්තමයි කාව්‍යාගේ සිංදුව ලස්සනයි

  • @jasmine-vr9fv
    @jasmine-vr9fv 2 года назад +72

    රෙහානා බ්‍රෑන්ඩ් එකට මාත් ආසයි..❤️👌

  • @kanchananiroshani8865
    @kanchananiroshani8865 2 года назад +49

    කාව්‍ය වින්ඩි නෑවා කියන්නේ නියමෙට නෑවා. දෙන්න සමසේ බෙදාගෙන සුවසේ නෑවා 🤣🤣🤣🤣🤣 හිනාවෙලාම පන ගියා

  • @chamindueranga8700
    @chamindueranga8700 2 года назад +58

    අද අම්මෝ ආසාවෙන්ම බැලුවේ හිනා උනා හිතේ හැටියට 😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂🤣🤣🤣🤣😂😂😂

  • @sewwandirasangika4344
    @sewwandirasangika4344 2 года назад +260

    යකා නැගලා හිටියෙ අද කොටස දෙන්නෙ නැතිවෙයි කියලා 😂😂

  • @chamindueranga8700
    @chamindueranga8700 2 года назад +89

    අද තමා නියම සුපිරිම රයිසින් ස්ටාර් 🤣🤣😂😂😂

  • @rtcinema6424
    @rtcinema6424 2 года назад +58

    ගොඩක් කාලෙකින් ලස්සන Episode එකක් බැලුවෙ..😅

  • @senamax6777
    @senamax6777 2 года назад +5

    වින්ඩ් ගේ ඇදුම හරිම ලස්සනයි. එයා ලස්සනට හිටියා

  • @deyasadaruwan4674
    @deyasadaruwan4674 2 года назад +52

    අමිමෝ මට බැරුවා කාව්‍යාගේ පිචි එකට මගේ වගුගඩුත් ඇඹරුණා වගේ ඔයි....🤣🤣🤣🤣🤣

  • @jandrajandra1067
    @jandrajandra1067 2 года назад +72

    අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️👍👌

  • @apeenglishpanthiya7861
    @apeenglishpanthiya7861 2 года назад +23

    කාව්‍යා හිතන්නැති කලින් කිව්වට වඩා හොදට වින්ඩි විදියටම rock වගේ කියන්න ඕන එතකොට නේ trending වෙලා ගැම්මට යන්නේ... කියලා...එයා තමයි හොදටම කරේ

    • @thiliniperera3808
      @thiliniperera3808 2 года назад

      Anika Kavya me loke nemei hitiye Windy awa wele idan idimuna eka parata ekai wade wal une...🤭

  • @harshiharshani7574
    @harshiharshani7574 2 года назад +5

    වින්ඩි ගේ ගීතයක්ලු ඒ උනාට මුල් ගායනය පවනි පෙරේරා කියලා දාන්නේ 😂😂😂😂😂...

  • @slbro1491
    @slbro1491 Год назад +10

    කතාව ලස්සනයි අද💃💃💃💃

  • @rksudara2826
    @rksudara2826 2 года назад +54

    වින්ඩ් අද තමයි නෝන්ඩි උනේ හොදටම.🤣🤣🤣🤣🤣

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 года назад +38

    ඉස්සෙල්ලාම comment බලන්න ආපු මම.😍😍 අද තමයි හොදම දවස කියලා හැමදාම කියනවානේ ඒ කියන්නෙ මේ කතාව තමයි ලස්සනම කතාව.❤❤❤❤❤💞💞💖

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 года назад +57

    රෙහානා ඔයා හරිම ලස්සනයි ..❤

  • @amazing6357
    @amazing6357 2 года назад +106

    කාව්‍ය & වින්ඩි sing කරද්දි අගාගෙ reaction පට්ට natural .❤❤❤

    • @thiliniperera3808
      @thiliniperera3808 2 года назад +15

      Lokuwata hina nownata Aga yatin hodata hina una kiyala thamai man nam dakke....😂😂😂

    • @amazing6357
      @amazing6357 2 года назад +9

      @@thiliniperera3808 ඔව් ඔව් එහෙම එකක් තමයි .එයා ඒක හොඳටම කලා.

    • @fai3379
      @fai3379 2 года назад

      @@thiliniperera3808 🤗🤗

    • @nilukadamay870
      @nilukadamay870 2 года назад +6

      අද නමි කථාව මරැ වින්දි ඉල්ලන් කැවා වජිරා මහත්මියට අගස්ති 👌 👌 👌 කාවි්‍යා ඉරිසියාව කරන්න ගිහින් ඔයා වුනේ මොනවා ද

    • @fai3379
      @fai3379 2 года назад

      @@nilukadamay870 🤩🤩🤩🤗🤗

  • @fernando5577
    @fernando5577 2 года назад +60

    වින්ඩිගෙ අමරුවත් දැන් හරිනෙ පැනල ගියේ සින්දු කියන්න කාව්‍යා එක්ක 🤣🤣🤣

    • @thiliniperera3808
      @thiliniperera3808 2 года назад +3

      Balenma kauruth enna qweth nane....hoda wade...😂😂

    • @fernando5577
      @fernando5577 2 года назад +1

      @@thiliniperera3808 ekane panala denawata ohoma wennama oneee 🤭

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 2 года назад +87

    අචිනි වගේ චරිත අපි අතරත් නැතුවම නෙමෙයි 😔😔

  • @apsarakumari1620
    @apsarakumari1620 2 года назад +3

    අවසාන කොටස කීප වතාවක් බලපු අය තවත් සිටීද

  • @shadiraamani2466
    @shadiraamani2466 2 года назад +11

    කාව්‍යා ගැන අවංකවම දුක් වෙන්නෙ තරුපති සර් විතරයි
    අව්‍යාජ ගුරු දෙවිවරු එහෙමයි

  • @kavi7845
    @kavi7845 2 года назад +14

    වෙනසක් නොතේරුණු මම 😂

  • @piumishashi1560
    @piumishashi1560 2 года назад +77

    වගීශා සල්ගාදු super acting 😄😂😘👌

  • @jithairoshima7876
    @jithairoshima7876 2 года назад +33

    Aiyo මෙවන් සතුටක් මා ජිවිතේ කිසිම දිනක ලබා නැත ,, කාව්‍ය ඇදගෙනම නෑව ,, 😄😄😄😄😄😄

  • @shanichandrasekara1639
    @shanichandrasekara1639 2 года назад +19

    💗දිවි තුරා 💗ලස්සනම කතවේ හොඳම කොටස අද ..😀😁 අගස්ති ඊෂා එක්කම සින්දුවත් කිවා වගේ වින්ඩි කාව්‍යා එක්ක සින්දුව කියන්න ගිහින් ස්ටේජ් එකේම නිකන්ම නොන්ඩි වෙලා ගියානේ...රෙහෙනා අයින් කරන්න හැදුවේ.අනේ....😁

  • @sansala6503
    @sansala6503 2 года назад +85

    අද නියමයිනෙ කතාව.කාව්‍යා නෑවා.😫😫

  • @sitharasithara2648
    @sitharasithara2648 2 года назад +37

    මොනවා උනත් කාව්‍යගෙ සිංදුව නම් ලස්සනයි ❤️

  • @MSMA1982
    @MSMA1982 2 года назад +10

    වඡිරා මැඩම් ඔබතුමියට ගොඩක් ස්තූතියි අහිංසක ළමයෙක් සිංදුවක් කියන්න අවම වින්දීලා බලන්නේ කොන් කරන්න.
    වින්දි කාව්‍ය ඔලුවේ දා ගන්න ගියා මොනවද අහගනත් ආවේ.

  • @sumia626
    @sumia626 2 года назад +29

    හොඳ වැඩේ . අනුන්ට ඉරිසියා කරන්න යන අයට වැඩි දුරක් යන්න බෑ. නියමයි නියමයි. 😁😃😃😃👏

  • @lekhaathukorala225
    @lekhaathukorala225 2 года назад +6

    මෙන්න මේවනේ කතා කියන්නේ.. නියමයි. උඩ පනින උන්ට වෙනෙ දේ live ම පෙන්නුවා රටටම..😂

  • @HasanMadusanka-rx9xr
    @HasanMadusanka-rx9xr Год назад +1

    තේමියර්නම් සුපිරියටම රගපානවා ❤️❤️❤️

  • @travelwithlakshi1079
    @travelwithlakshi1079 2 года назад +54

    අද කාව්‍යාව බලන්න බැරිවෙයි කියලා හිතුවේ..😢😢😂😂

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 года назад +6

    වින්ඩි ගියා අගස්ති කරපුදේම කරන්න හොද වැඩේ අනුන් කරපු දේ තමන් කරන්න ගියා 😀😀😂😂 ඔය වගෙ කරන අයට හොද පාඩම්.3න් පාරක් බැලුවා ඒ තරමට කතාව මරැ අද..

  • @shakyawitharana8945
    @shakyawitharana8945 2 года назад +7

    පළවෙනි පාර කාව්‍ය කිව්වෙ pitch එක්ට නෙවෙ කියල තේරුනේ නැති මන් 🥺🥺

  • @pramilapushpanjani4134
    @pramilapushpanjani4134 2 года назад +8

    කාව්‍යා වින්ඩි වටේ කැරකි කැරකි සිංදුව කියද්දී හරි ෂෝක් 😍

  • @asddffggggghhh
    @asddffggggghhh 2 года назад +20

    වජිරා මැඩම් තමා තමන්ගෙ හිතට එකගව උත්තරයක් දෙනව

  • @kusumsiri3998
    @kusumsiri3998 2 года назад +2

    වින්ඩිගෙ කටහඬ මාර ලස්සනයි හැබැයි

  • @fernando5577
    @fernando5577 2 года назад +32

    අම්මො කාව්‍යා නිස වින්ඩි ලෙප්ට්
    කාව්‍යා තාම හොදටම කරෙ 🤣🤣

  • @thamasharehani3344
    @thamasharehani3344 2 года назад +13

    අම්බෝ ආයෙ පාරක් බලන්න හිතෙනවා... ඒ තරම් මරු අදනම්

  • @sachinipiumali9735
    @sachinipiumali9735 2 года назад +13

    අද මරු අප්පා වින්ඩි කාව්‍යා ශක බුමි බුමි 😂😂😂

  • @eshuliyanage
    @eshuliyanage 2 года назад +72

    කාතාවක් උනත් කුරිරු සතුටක් අවා 😀

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 2 года назад +27

    අද නම් 👌 මාර සතුටුයි වුන දේට 😄😄😄

  • @hevinsajansz3435
    @hevinsajansz3435 2 года назад +5

    සිංදුවෙ වෙනසක් නොතේරුන මන් 🤣

  • @user-oe8fk8ib9l
    @user-oe8fk8ib9l 2 года назад +5

    පව් ඈ වින්ඩි චොරවුන චොර විල්ලක් මරු ආයෙ 🤭😂😂

  • @thanujamanori9118
    @thanujamanori9118 2 года назад +3

    හොද වැඩේ කාව්‍යයට මම බලන් හිටියෙ ඕක වෙනකම්😂😂😂

  • @shadiraamani2466
    @shadiraamani2466 2 года назад +8

    ගී ගයා නවතින්න ඕනේ...😂😂😂😂 හරි එහෙනම් කෙල්ලෙ අපි ගියා ..😂😂😂
    මොනව වුනත් ඒකිගේ ඇක්ටිං සුපිරිම තමයි

  • @dilrunishalka7862
    @dilrunishalka7862 2 года назад +107

    ගිනිකූරේ කතාව සෙට් වුණෙ නැති මං😂😂

  • @swarnamalkanthi7597
    @swarnamalkanthi7597 2 года назад +13

    අද නම් තරහා ගියා හිරු එපා වෙන්නම. නොකා නොබී බලාගෙන හිටියේ

  • @ramani4300
    @ramani4300 2 года назад +15

    Rehana ට මන් ගොඩක් kamathi
    තුන් පාරක් Vithar බැලුවා
    Ada thamai ලස්සනම කොටස ගියේ
    Divithura❤️💐

  • @gunarathnakumara6899
    @gunarathnakumara6899 2 года назад +22

    Ane kawya ikmnta වතුර ටිකක් නා ගමුකෝ ඉවසන් බැ තවත්

  • @slegroup1880
    @slegroup1880 2 года назад +2

    කතාවේ හැටියට කාව්යාගෙ song එක හොද නැති උනාට, ඇත්තටම එ song එකේ ලස්සන දැක්ක අය තව ඉන්නවද

  • @apsaramadubashini4986
    @apsaramadubashini4986 2 года назад +25

    Happy Birthday Soorya...💕 "Udul"

  • @Kumari160
    @Kumari160 2 года назад +28

    අම්මෝ කාව්‍ය වින්දි හිනාවෙලා පන යනව 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Januwonderland
    @Januwonderland 2 года назад +29

    යසම යස කාව්‍යටයි වින්ඩිටයි😂😂😂😂😂

  • @darshaniperera604
    @darshaniperera604 2 года назад +4

    කතාව ලස්සන වෙන්න ලස්සන පිට පතක් තියෙන්න ඕනී මේ කතාවනම් පට්ට

  • @hushijf
    @hushijf 2 года назад +3

    Admin ට Trending lebal එක ගහන්න පරක්කු වුණා, ඉෂා අගා sing කරන එකත් ternding කරන්න

  • @dulanjaliwathsala8540
    @dulanjaliwathsala8540 2 года назад +14

    අද තමයි නියම.. කාව්‍ය උඩින් ගියේ.

  • @madeeraransarani3597
    @madeeraransarani3597 2 года назад +8

    අම්මෝ අම්මෝ......... හිනා කාලා මැරෙනව දෙයියනේ 🤣🤣🤣🤣🤣😆😆😆

  • @bhagyaamarajeewa555
    @bhagyaamarajeewa555 2 года назад +2

    මන් මේ 4 වෙනි paratath blnw එ කොටස 😂😂

  • @sobachandni6817
    @sobachandni6817 2 года назад +10

    අනේ පව් කාව්‍ය හොඳ වැඩේ දේන්නාටම වින්ඩිටත් ඹහෝම වේන්න ඹනේ සිනා වේලා කදුළුත් ආවා..

  • @raveenahennayake4948
    @raveenahennayake4948 2 года назад +8

    අද නම් හොදටම කලා. 😂 කාව්‍යා & වින්ඩි ලෙප්ට් 😅

  • @resh1423
    @resh1423 2 года назад +15

    මම ආශම නයනා කුමාරි.එයා ඉවරයි කියන ටිකට..😀😀

  • @dineshika8192
    @dineshika8192 2 года назад +2

    අම්මෝ අම්මෝඕ 😂😂😂😂 මරු යකෝ කාව්‍යා වින්ඩි පේන්ඩම බැරි චරිත 😡😂😂

  • @kaviherath3494
    @kaviherath3494 2 года назад +7

    Wagisha eyage charithet uparima sadarne karnaw.....🤗🤗

  • @Whiteshadowsurrounding908
    @Whiteshadowsurrounding908 Год назад +1

    කාව්‍ය is a best.
    හොදට නාගත්තා😄😄👍

  • @shanukashanuka8490
    @shanukashanuka8490 2 года назад +14

    රෙහානා ගැම්මක් ❤️😌🤞🤟❤️

  • @tharikaprasadi2222
    @tharikaprasadi2222 2 года назад +15

    වින්ඩි අද හරිම ලස්සනයි. කාව්‍යගෙ acting නියමයි.👌