නොහිතපු විදියේ විරිදු වලියක් නැවතත් කරලියට :::
HTML-код
- Опубликовано: 6 окт 2024
- මතකද පලවෙනිවලියෙ හිටපු කලුකුමාරයා
මන් උරචක්කරමාලෙ වෙලා වලිය හැඩකලා
කාලෙකට පස්සෙ අහමුද අපි ඒ වගෙ වලියක්
සිදුවෙලා නැතුව ඇති දෙවියනි මේ වගෙ කෙලියක්
මන් ආසම ඒ වලියෙ තිබුනු අන්තිම තැනට
ඒ වලියෙ ඔයා කැමති මුලට මැදට අගටද
හුගදෙනෙකුට දැනිලා තිබුනා එතරම් රහට
ඊටත් වැඩියෙන් මරු වලියක් අහමුකො හාද
මේ ලගදි ගියා මින්මැදුරක් බලන්න යාලූ
මුල ඉදලම මන් දැක්කෙ එතන එක එක මාලූ
පත ගුරාමියෙක් දැක්ක අඩේ මහසෝනා වගේ
මගෙ ඇගේමාලු නටනව දැන් මින්මැදුරෙ වගේ
මින්මැදුරු ගිහින් දැකල තිබුනෙ නම් මහසෝනා
මේ ලගදිම උඹ දකියි වගේ අම්මගෙ බෑනා
නෑනෙක්ට කලින් බෑනෙක් කොහොමත් කැප නෑනේ
ඒ කවුරු නැතත් උඹයි මමයි අම්මට ඕනේ
එකපාරට බලලත් මල්ලෙන් එලියට පැන්නා
මට ලේසියකට ඇහෙන්නෙ නැති කවියක් ඇහුනා
මහසෝනත් කොරවෙයි අයියේ දෙද්දි බබාව
මේ අපිත් ආස බලන්න සුදු නෑනො ඔයාව//
#viridu_prabudha_and_nipuni #viridu #viridu_valiya #විරිදු_වලිය
විදෙස් රටවල වෙසෙන අපගේ නැරඹීමට කැමත්තක් දක්වන ශ්‍රී ලාංකිකයින් හෝ විදෙස් ග්‍රාහකයින් වෙනුවෙන් නිර්මාණය කරන ලද whatsapp සමූහයට පහත ලින්ක් එක මගින් සම්බන්ධ වන්න 👇👇
chat.whatsapp.com/JmNxDerdYHoKeRr1tZSPJb
කාලොකට පස්සේ ලස්සනයි පැටියෝ .අයියටයි නංගිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මැද පෙරදිග වෙහෙස වෙලා ඉන්න අපි ටත් ලස්සන විරිදූවක් දෙන්න තෙරූවන් සරණයි පැටියෝ ඔයාල දෙන්නාට❤❤❤❤❤❤❤❤❤❤
❤️🙏
දාපු විඩියෝස්වලින් ම ආස ම සෙට් එක තමා වලිය🥺❤️
දිගට ම දාමු වලියේ විඩියෝස් 😌
❤️🙏
විදෙස් රට අපි විදින දුක නැතිකරගන්නෙ ඔයාලගේ මෙ විරිදු අහල ඔයාල දෙන්නට ගොඩක් පින් බුදුසරණයි දෙවිපිහිටයි ? පුලුවන්නම් විදෙස් රට දුක් විදින සියලු දෙනාවෙනුවෙන් දෙන්නකො විරිදුවක්
ඇත්තමයි ලස්සනයි විරිදු
තෙරුවන් සරණයි ජයම වේවා
Lassanama lassanai wasthuwe...Adarei goooooooooooooooooooooodaaaaaaaaaaaak
විරිදු වලියෙන් සුපිරියටම දෙනවා ලස්සනයි
❤️🙏🤗
වලිය තමා සුපිරිම ❤❤
ආදරේයි මැනික ඔයාලාදෙන්නාටම මාරැවල්ලිය ❤❤❤
🙏❤️
අනේ ගොඩාක් දවසක් බලාගෙන හිටිය ඔයාලගේ වීඩියෝ එකක් දානකං.ආදරෙයි ඔයාලා දෙන්නටම එක වගේ.❤❤❤❤❤ලෝක කුසලානෙ ගැනත් වීඩියෝ එකක් දානට නගේ මලේ❤❤ 👍👍👍👍
❤️🙏
Oyala wage sahodarayo. Godak adui harima sathutui. Oyala denna suba anagathayak duwe puthe ❤🥰🥰🥰🎈❤️
අම්මොහ් සුපිරි ඈ ❤ ජයවේවා දෙන්නටම ❤🎉
විරිදු වලියෙන් සුපිරියටම දෙනවා.❤
🤗❤️😍
Methek nothibu lassanama lassana virindu waliyak.good luck dennatama.
ලස්සනයි ලස්සනයි mis ගොඩක් ලස්සනයි
🤗❤️
දිගුකාලයකින් පසු වලියක්.සුපිරී නගේ මලේ.....තෙරුවන් සරණයි! ඔයාල දෙන්නට.❤️❤️
❤️🙏
Harima lassanai puthe, duwe. Greetings from Sweden❤️
🙏❤️
පුතේ oyala දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු saranai පුතේ ❤❤❤
❤️🙏
කාලයට පස්සේ.ලස්සන වැඩ ක්
විනඩි 5ක විතර video එකක් දන්න❤❤❤❤❤
😂
පට්ට පට්ට......
Ada waliya godak lassanaii ❤️❤️ issarahata thawath lassna dewal karann oyla dennatama jaya ❤️❤️
😊ලස්සනයි😊
😚😍❤️
ජය වේවා ❤බුදු සරණයි 🙏
1st coment eka magen.maru nangi oya
බුදු සරනයි දෙන්නාටම ❤️👍🤝
🙏❤️
සුපිරි ❤❤❤❤
Lassanama lassanai❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි 👌👌👌👌 තෙරුවන් සරණයි
Dennaga waliya asama tena❤❤❤❤adarei dennata
Ado patta.. 💐
Lassanama lassanai❤❤❤❤❤❤❤❤❤😂😂😂
බුදුසරණයි.ඔයාල.දෙන්නට
🙏❤️
Ayye wade maru..❤️❤️❤️🔥
❤❤❤
Super 👌👌👌
Lassanai dennatama budu saranai 🥰🥰🥰🥰🥰🥰
supiri ayye akke jaya wewa.🤝❤
Harima lassanai puthe oyala dennata budu saranai❤️❤️❤️
🙏🤗❤️
Harima lassanai 🥺❤️💔
වැඩක් නෑ කතා කරල ඉතින් සුපිරියක්ම තමයි ඈ....
Harima lassanai e sahodaraksma wagema wiriduwath
Harima lasssani ❤❤❤❤
තේරෑවන් සරණයි
❤️🙏
සුපිරි තමා ❤❤❤
🤗❤️
Wow supiri 😊
Lassanai ❤❤❤❤❤
❤️🤗
❤❤❤👍👍👍
❤❤❤❤ලස්සනයි
elh elh 🤝❤
❤️🤗🙏
Lassanai ana❤❤❤❤❤
🤗❤️
❤
lassanai❤❤❤
Very nice
Super
Lassanai
Supiri❤❤❤❤❤
🤗❤️
Nangi❤oyanam❤super❤aderi
❤️🤗🙏
ලලයි ලිලයි ලයි බලලා මේක බලන මම ❤️
Mru viridu
Wow❤❤❤❤
කවුරු මොනව කිවුවත් අපි ඔයාලට ආදරේයි
❤🌹🌹🌹🌹🌹🌹
Shaaa matu
❤️🤗
❤🥰
🥰🥰🥰🥰
❤👏🔥
🎉❤
Bs dude pute lassanai
❤🎉😍
👍🙏🙏❤❤🌹🌹🎵🎵🎶🎶👏👏
😉
Nangi aiyawa denna berida mata 😁
🤗😁
@@viriduprabudhaandnipuni3392 berida denna 😒😁
සම්බන්ධ වීමට අවශ්‍යයි no එක එවන්න
🤴🤴🤴👍👍👍👍👩👩👦👩👩👦
❤❤❤
සුපිරි ❤❤❤❤
🤗❤️
Lassanai
❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤
♥️♥️♥️♥️
❤️🙏🤗
Lassanai
❤️❤️
👍❤️❤️
🙏😍❤️
❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤