Eka hari theeranayak .. unta oni aragalaye janathawage paththe inna.. Amathikamak gaththoth meda para gahana ekak naha wadak karanna onikamak thiyenawa.. Balanna Next janadhipathi waranedi Harin ekata para hadaganne..
-ප්රජාතන්ත්රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
Gentleman today in your program you came to a very important topic which no one discusse about the (1) chid care (2) old age citizen care this are in very bad situation .pls talk about this two matters and try to build a public donation Center.than people can support by local and foreign pls thank you
Gentleman thank you for the information young protest will change this system very soon.srilankan citizen support the protest to build the mother land again
JR declared a one week holiday to whole police after the victory in 1977. Then election crimes were highroketed and remote areas became war zones. That is the beginning. After the so call constitutional amendment in 1978, vast privileges had been given to politicians. That was the second step.
That's may be. But I mean how police given leave to avoid those crimes officially and the constitutional amendments which were officialy granted to corruption.
Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.com/E451tDfAkZ1J0qGOOpiVmX
හරින්ලා කරන්නෙත් රගපෑමක් පමණයි .කවදාවත් ජනතාව ගේ පැත්තෙ නෑ.ඔක්කොම එකයි මොන පක්ෂයට හේත්තු උනත්.උන්ට ඕන උන්ගෙ බඩ වියත රැකගන්න
ඔබට ස්තුතියි දර්ශන .
අන්තිමට සදහන් කලදේ
හදවත සසල කලා.
වැඩිහිටි නිවාසවල තත්වයත් ඉතා අවාසනාවන්තලු....?
ප්රාදේශීයලේකම්වරුන්ගේ,සමාජසේවා නිලධාරීන්ගේ අවධානය ඉක්මනින්ම
යොමුවේවා .
Mona playerslada patta horu.
තරුණ අවිහින්සාවාදී අරගලයට ජයවේවා . මොන පැත්තට පැන්නත් සොබාදහමින් දඩුවම් ලැබෙනවා
👍👍👍💐
"මුං ඔක්කොම යාලුවො මල්ලි" - රන්ජා ගෙ කටේ මසුරං දාන්න ඕනෑ
අපි කොහොම හරි අරගලය දිනවන්නම ඕනේ නැත්නම් රටට ගැලවීමක් නෑ
මේ දුෂකයන්ගෙන් .
අනිවාර්යයෙන්ම, අරගලය දිනවන්නම ඕන නැත්නම් මේ රටේ ඉතුරු ටිකත් මේ කොල්ලකරුවො කාලම දායි.
ඔය කිසිවෙක් ජනතාවගේ පැත්තෙ නෑ ......ලංකාවේ තියෙන මජර දේශපාලනයෙන් ජනතාව අසරණයි ....
Only NPP 👍🧭🇱🇰
පාර්ලිමේන්තුවේ ඉන්නේ සුපිරි අවජාතකයෝ, උන් මකබැවිලා යනතුරුම මේ අරගලය දිගින් දිගටම කරගෙන යා යුතුමයි , ඒ වෙනුවෙන් කැප වෙන හැමදෙනාටම ජාතියේ උත්තමාචාරය ❤️❤️❤️❤️
බහුතර ජනතාවගේ පවට උපන් සුපිරි අවජාතකයෝ .
උන් කෙසේ වෙතත් අපි සාමාන්‍ය මිනිස්සුන්ටම මක බෑවෙන්න වෙයිද මන්දා.
හැබැයි ස්වභාව ධර්මය කවදා හෝ මුන්ට දඬුවම දෙයි.
අරගලයට ජය වේවා !
දැන් මේක එක තැනකට කරල හරියන්නෙ නෑ .මුන්ට දැනෙන්නෙ නෑ , අපි මීට වඩා පීඩනයක් දිය යුතුයි මේරට විනාෂ වෙන්න කලින් . පෙට්‍රල් මිලත් උන්ට එකක් , අපිට එකක් , හැමදේම අපිට වෙනසක්.
@@hemadissanayaka8259 අනිවාර්යයෙන්ම Dear, Harda සාක්ෂියක් කියලා දෙයක් තියෙනවා හොද නරක ඕනෑම පුද්ගලයෙකුට, ඒ නිසා මේ සුපිරි අවජාතකයින්ට මැරෙන්න කලින් ඒ දේ කතා කරාවි, එතකොට මුන් පරක්කු වැඩියි,
@@gamimipalihawadana7193 අනිවාර්යයෙන්ම මුන් මේ රට තවත් විනාශ කරන්න කලින් මොනවාම හරි කරලා මුන්ව එලවා දැමිය යුතුමයි
Nirparshika aragalayata jayawewa..!
ඉස්සර සෙට්ටෙක - “බැසිල් මොනාම හරි කරයි“
දැන් සෙට්ටෙක - “රනිල් මොනාම හරි කරයි“
🥺🙄🥴
Ay anura monava hari karai ...
@@maheshfreedom3840 ආණ්ඩුවට විරුද්දව දැන් මොකක් හරි කිවුවොත්,,
"අඩෝ මෙන්න ජේවීපී කාරයෙක්.."
බයි+ටොයි ලොජික්
ජවිපෙ කීවාම NPP කීවාම බය්යන්ටයි ටොය්යන්ට "අප්සැට්" . ඇයි කියල දැන් රටම දන්නවා .....🥴🤭
මේ සියලු දෙනාම ගෙදර යවන්න ඕනෑ .හැබැයි ගම් මට්ටමින් ජනතාව දැනුවත් කල යුතුයි. දැන්ම සිට ජනතාව දැනුවත් කල යුතුයි චන්දයකට .මේ හැමෝම ගෙදර යැවිය යුතුයි. නිර්පාක්ශික අරගලයට ජය වේවා .අලුත් පාර්ලිමේන්තුවක් ඕනෑ බුද්ධිමත් ....සුදුසුකම් මත.තරුණ තරුණියන් ගේ හා 15 ක් ඇති ඕක කරන්න.සියලු වරප්‍රසාද අහෝසි කල යුතුයි.
@@maheshfreedom3840 ඇයි අනුර මොකක්හරි කරනව කියල කොහේහරි කියලා තියෙනවාද? ඔහු සෑම අවස්ථාවකදීම කියන්නෙ සාමුහික වගකීමකින් පමණයි රට ගොඩගත හැක්කේ කියලා නේද? ඇයි මේ තවමත් අමන කුහකකම ඇරිල නැත්තෙ?
නිර්පාක්ක්ශික අරගලයට වගේම ඔබතුමාටත් ජයවේවා !
ජයවේවා ජනතාව ගේ. 👍🙏අරගලයට. ජයවේවා 🙏❤
සජබෙ, යූඇන්පී, ශ්‍රීලනිප, පොහොට්ටු කියල හතරක් නෑ. උන් ඔක්කොම එකම හොර නඩේ.
Jvp sudanoo da ?
@@maheshfreedom3840 ඔයාලා හොරුන්ට කඩේ ගිහින් ඡන්ද දාලා දැන් ලැජ්ජාවට හැමෝමව හොරු ගොඩට දාන්න එපා 🖕
@@RandikaMendis97 සහතිකයි මහත්තයා.
ජවිපෙ ඒ ගොඩට දාගන්න පුලුවන්නම් ඒක තමයි හොරුන්ගේ හා උන්ගේ බත් ගොට්ටන්ගේ happy එක..
😅😅😅
@@martinluther2911 ගොට් ඇල්ලුවේ හැමෝටම ජවිපෙ තමා කිං
"නිර්පාක්ශික අරගලයට පමණක් ජයවේවා " ඇත්ත ඒකම තමයි
අරගලයට ජය වේවා
ප්රගතිශීලි සියලුම මාධ්‍යවේදීන් මාධ්‍යවේදිනියන්ට ආචාරය...❤❤❤
....සිරිසේන ගේ පිහි පාරවල් කමින් අමාරුවෙන් හිටගෙන හිටි UNP එකට අවසාන පොරෝ පාර දුන්නේ සජි පුතා, හරින්, අජිත්, සුජීව, හිරුනිකා ගේ බල තන්හා තදියං කන්ඩායමයි. දැන් කාටවත් කළ හැකි කිසිවක් නැත. සිය බල තන්හාව වෙනුවෙන් රටේ ප්‍රධානතම දේශපාලන බලකොටුව බිලි දුන් ඓතිහාසික වරද උන්ට හෝ ස.ජ.බ යට හෝ යලි කිසි දිනක නිවැරදි කළ නොහැකි වනු ඇත. අද මුලු රටම විඳින්නේ උන්නේ නිහීන සම්මාදමේ කෙරුවාවයි.
ජනතා අරගලයට ජයවේවා ..
2024 wath Mun 225 Ma elawapalla
😂😂😂
හරින්, මනූෂ දෙදෙනාගේ දේශපාලනයේ අවසානය.
Waradi welawaka panne
Eka hari theeranayak .. unta oni aragalaye janathawage paththe inna.. Amathikamak gaththoth meda para gahana ekak naha wadak karanna onikamak thiyenawa.. Balanna Next janadhipathi waranedi Harin ekata para hadaganne..
@@ranasinghemudiyanse2186 ehemada?
O I C ලා දේශපාලන පත්වීමි ලබපු පොලිස් ස්ථානත් කීවනම් නම්බුකාරයි.. ලැජ්ජාව තියන පෙලිස් කාරයන් එහෙම පත්වීමවත්, ජනතාව ඔවුන්වත් ප්රත්ක්ෂේප කරයි
අරගලයට ජයවේවා 👍👍👍
ආදරයේ අරගලයට විජයග්රහනය 🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️👍👍👍🙏🙏🙏
දර්ශන එහෙට මෙහෙට පනින එකෙකුටවත් අපි ජන්ද දෙන්නේ නැ. දන්න අයටත් කියනවා දෙන්න එපා කියලා. ප්රතිපත්තියක දැනට ඉන්නේ ඔක්කොම එකා වගේ J V P ය විතරයි.
දිලිත් එක ගොං වැඩක් කර සමාව ගත්තා. තවත් ගොං වැඩක් කර අනාගතයේදී සමාව ගැනීමට නියමිතයි.
අරගලයට ජයවේවා 🙏🌹👍❤💪
දුක කියනෙ මෙව බල්නෙ පොඩි පිරිසක් මෙවා ගම් වල ඉන්න අයට දාගන්ඩ තියනව නම් කියලා වැඩක් නැ
හරින්ට ලැජ්ජා නැහැ මනූෂත් ළුබොට්ටූවෙ කාලකන්නි බල්ලො ඹකූන්ට ළුලවළුලව ගහන්න ඕනෙ හරින්න තියෙන්නෙ සෙවල කටක්
එකෙක්වත් තඹ සතයකට විශ්වාස කරන්න නරකයි. මුන් සේරම උන්ට පුලුවන් හැම වෙලාවකම ජනතාවට කොකා පෙන්වනව. කොහොමද ගෝඨාභය ගෙ කැබිනට්ටුවේ හරීන් මනුෂ ඉඳගන්නෙ.
රනිල්ට තියෙන්නේ හිඟා නොකන අයට ඇමතිකම් දෙන්න, රනිල් එහෙම නොකර ඉන්න එකකුත් නෑ.
මනූශ කියන්නෙ සුපිරි හොරෙක්. මහින්ද එක්ක ඉදලා හොදට හෙව්වා 2010-2015 කාලේ.
සජිත්ට නම් නායකත්වයක් ගන්න බැහැ. ඒක නිසා මම එයාගේ පැත්තට කතා කලේ නැහැ.
රනිලා එක්ක කරන්න බැහැ කියපු අය ආයෙත් ගිහින් රටට සේවයක් කරන්න යනවාලු....
මුන් තවත් මිනිසුන් රවට්ටනවා..
දර්ශන මහත්තය කියනව වගේ නිර්පාක්ෂික අරගලයට ජය වේවා.
නිර්පාර්ශික අරගලයට ජයවේවා . ®️✊®️
Thank you sir for your social service🙏
Me වෙලාවේ රනිල්ට සහයෝගය දෙන්න ඕනේ!ගිය සැරේ widiyata ම අගමැති තුමා තනි කරන්න හදන්නේ!අපි දැක්කා ගිය වතාවේ රනිල් යහපාලනය බේරාගන්න තනියම සටනක් කල!පාර්ලිමේන්තුව තුල සහ in පිට!සජිත් කලේ e වෙලාවෙත් කල්ලි ගැහිලා සිරස එක්ක එකතුවෙලා පක්ෂය විනාශ කිරීමක්!
ruclips.net/video/XVs53yhMafw/видео.html
මේ ටික කරන්න ඔනෑ රට ගොඩනගන්න .
ranil nariyek
එහෙනම් දැන් හරීන් මනූශ ආන්ඩුවේ කැබිනට් ඇමතිලා උනාට පස්සෙ අර අලුතෙන් එකම විදියේ සූට් මහහෙන ඇඳගෙන කරපු පාස්කු ප්‍රහාරයේ විවාදයේ කතා කරපු කරුනු දැන් මතු කරලා මහ මොළ කාරයින් හොයාහනීවි. කාර්දිනලුත් මේ දවස් වල ගල් ගිල්ලා වගේ ඉන්නේ පාස්කු දා පල්ලි ගියේ නැතිව හිටියා කිව්ව හරීන් නම්වූ කතෝලික බැතිමතා රනිල්ගේ ඇමැති කම් අරගෙන පාස්කු මහ මොළකරුවන් අල්ලන්න ආන්ඩුවට යන නිසා වෙන්න ඇති.
ජනතා අරගලයට ජය වේවා ❤️
-ප්රජාතන්ත්රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
හිතවත් දර්ශන,
ඔබ සඳහන් කළ හා නොකළ 90% කට වැඩි දේශපාළුවන් මිනිසුන්ට අප්‍රියයි.
එහෙත් ජවිපෙ සහ Dr. හර්ෂ ද සිල්වා වැනි අය ගෞරවණීයයි.
ජවිපෙ ආන්ඩු කරලා නැහැ කියලා සුදනෝ නෙමෙයි.ජවිපෙ හැමෝටම සාදාරන නීතිය කොහොමද කියලා එදා විපක්ශ නායකයට පහර දුන්නු විදිහෙන් හිතා ගන්න පුලුවන්..
ඕකට කියන්නේ අර්බුධ ඇතිකර බලය ලබාගැනීම/හුවමාරුව. 2019 උනෙත් අර්බුධයක් ඇතිකරලා රට බේරගන්න ඇටනව ලක්ෂයක් චන්දෙ පාවිච්චි කරවීමයි. 2022 වෙනකොට ලංකාව බංකොලොත් කරලා, දැන් වැලේ වැල් නැතුව පෝලිම් වල ලගින මිනිස්සු තෙල් සංස්ථාව IOC එකට නෙමේ ප්‍රභා වලෙන් නැගිටලා ආවොත් උට හරි විකුණුවාට කමක් නැහැ කියනවා. විදුලි බල මණ්ඩලය , ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ලිට්රෝ ගෑස් වගේ ඔක්කොම මේ පාර විකුනනවා... මහබැංකුව කඩපු ,පාස්කු ප්‍රහාරේ වෙන්න ඇරපු රනිල් අගමැති වෙද්දී ඇටනව ලස්සේ බොහොමයක් හුරේ දාන අමනයෝන්ගෙන් පිරිච්ච රටක් මේක .... 225 විතරක් නෙමේ කෝටි දෙකම සුළු ,මාධ්‍ය හා මහාපරිමාණ හොරුන්ගෙන් පිරිලා...
අනාගතේ ලුණු කැඳ ටිකක් වත් හදාගන්න හාල් ටිකක් නැතුව හාමතේ, තමනේ ශරීරය ගැන තඹ සතයක් මායිම් නොකර සීනි/කොලෙස්ටරෝල් හදාගත්තු උන්ට බෙහෙත් නැතුව හා වෙනත් ක්‍රම වලින් බොහොමයක් ජිවිතයෙන් සමු ගනීවි.
සඳුදා ගහගත්තු අබුඩෙ සෙනසුරාදා වෙනකම් ගලවන්නේ නැතුව සල්ලි පස්සෙම දුවපු උන්ට තේරෙයි ඉස්සරහට සල්ලි කොළ/කාසි බඩගින්නට කන්න බැහැ කියලා. හැමෝම තම තමන්ගේ ගමේ ඔක්කොමල්ලා එක්ක එකතුවෙලා ,වාගා කරලා, පොදු කුස්සියක් වගේ හැම දෙයක්ම පොදුවේ ප්‍රයෝජනයට ගන්න එකතු වෙන්න ඕන... කොහෙද ඉතිං උඹලාට film එකක් බලන්න වත් වෙලාවක් නෑනේ , සල්ලි හොයන්න දුවනවනෙ😱... ruclips.net/video/JhfgEB8Mjyc/видео.html
දේශපාලුවන්ගේම project තමයි සමාජ මාධ්‍ය වල මේ වගේ post හදලා දාන සල්ලි වලට ගැනිව හරි විකුණන එවුන් ලවා උඹලට ආතල් එකක් දීලා හිමිහිට අරින එක. face book එකේ අරගල කරන පොර talkස් දෙන බොහොමයක් සිඟිති adminලා තාමත් data කාර්ඩ් එක දාගන්නේ දුප්පත් දෙමපියගේ සල්ලි වලින්. fun ගත්තා ඇති නේද දැන් ?????? දැනුවත් වෙන්න ප්ලීස් ,තමන්ගේ දු දරුවෝ ගැන හිතලා වත් ....
නිර්පාක්ෂික අරගලයට ජය ✊
Power To The PEOPLE ✊
හරීන් ලැජ්ජයි ....
ane oya Harin rasthiyadu karaya yang ekamai honda.
අරගලයට ජයවේවා !!
Aragalayen.jvp.ayn.wenu
නිර්පාක්ෂික #අරගලයට ජයවේවා
අරගලයට ජය❤💪 🇱🇰 #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #UN
අරගලයta නොවේ rata ජයවේවා ratathula නීතිය සාමය සහජීවනය ඇති වේවා ...
හරින්.මනුෂ්‍ය ගේ.දේශපාලන ය..අවසානය .
මුළු පාර්ලිමේන්තුවමත් ඉන් පිටතත් ඉන්න හොරූ,දූෂිතයන්,සහා තක්කඩියන් JVP එකට සහා NPP එකට පට්ට බයයි!
ඕන්න ඕක තමා ඇත්ත!.
"Our lives begin to end the day we become silent about things that matter."
👍😪
Thank you Dhanshana...
Fruitful criticisesam demanding at this hour.appreciate much.
නියම කතාවක්
Yes, we are with youth at GalleFace and other places in the world.
Our fullest support to courageous youth.
😂 ඔය පාර්ලිමේන්තු වෙ ඉන්න එකෙක් රට හදන්නෑ . ඔකුන් කලා බිලා අතල් එකෙ ඉන්න එක තමා කරන්නෙ 😂 නොදකින් මුන් වගෙ අමනයො
නර්පාක්ෂික අරගලයට ජයවේවා ජයවේවා
දැන් අරගලය නිර්පාක්ෂික නැහැ!jvp එක high jack කරලා තිබෙන්නේ!ඒ නිසානේ පාර්ලිමේන්තු වෙන් එලියට ඇවිත් අරගල කරුවන් අතරට ගිහින් "මට මොකුත් කරන්නේ නැහැ " කියලා පෙන්වන්න හැදුවා!anurata තිබෙන්නේ th බala දේශපාලන යක්!kathay ලැජ්ජාවක්!
@@swarnadissanayake5140 බලය ගන්න ඕනෑ . අනෙක් අය බලය නැතිවද රට බාර ගත්තෙ .
මම හිතනවා අපි අද පත්වෙලා සිටින්නේ ලංකා ඉතිහාසයේ බයානකම අවස්ථාවට කියලා. මේ සිදුවුනු දෙය, දෙස් ව්දෙස් හැමෝටම හොදින් වැටහෙනවා. මේ සාපයේ ආරම්භය අද ඊයේ සිදු වූවක් නොවෙයි.
--------------------
D S සේනානායක, කොල්වින් R ද සිල්වා, Sir.ජෝන් කොතලාවල, චෙල්වනායගම් ඇතුලු ප්‍රභූන් කන්ඩායමක් නිසා තමයි අපිට 1948 දී නිදහස ලැබුනේ. ඒ කාලයේ රට සශ්‍රීකයි. විදේශ විනිමය අතිරික්තයක් තිබුනා.
-------------------------
මේ කාලයේ තමයි,
1971 කැරැල්ල ආරම්බ වුනේ. ගමේ මිනිසුන් අතර තිබුනු සමගිය නැතිවෙලා ගියා. මිනිසුන් අතර අවිස්වාසය, බය තැතිගැනීම් සහ වෙන්වීම සිදුවුනා. මේ නිසා ගමේ ප්‍රශ්න ගමතුල විසදා ගැනීම වැඩිහිටියන්ට කන්දීම නැත්තටම නැතිවුනා.
------------------------
( මා දුටු සුන්දරම දසුන තමයි, ගමේ මිනිසුන් සන්ඩුවෙලා වෙන්වෙලා සිටියත් අප්‍රේල් මාසයේ පරණ අවුරුද්දේ අවසාන දවසේ පරණ තරහ මරහා ඔක්කොම අයින් කරලා ගමේ මිනිසුන් ගේ එකමුතුවීම......
යමෙක් තරහා හිතේ තියාගෙන කතානොකර සිටියොත් ගමේ ඉන්න ප්රභූවරයෙක් හෝ ස්වාමින්වහන්සේ නමක් මුල්වෙලා ඒ දෙගොල්ලන්ව සමාදාන කරන එක...
-----------------------
1971 අප්‍රේල් කැරැල්ලත්, 1972 JR ඇතිකල නිදහස් විදේශ ආර්ථික ප්‍රතිපත්තිය, නිසි ආදේශනය සාහ නිසි කලමනා කරණය නොකිරීමේ ප්‍රතිපලය හේතුවෙන් ලංකාව ක්රමක්ක්රමයෙන් හොරුන්ගේ ගුබ්බෑයමක් වෙන්න පටන් ගත්තා පමනක් නොවෙයි, තරුණ අසහනයට විසදුමක් වුනේ නැහැ. මේකේ ප්‍රතිපලයක් වුනේ, 1988,89 නැවත් වතාවක් 1971 සාපයට ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව බිලිවීමත්, ජාතික සම්පත් විනාශ කිරීම සහ හොරුන්ට නිදහසේ සොරා කෑමට පාර කැපීමත් ය.
-----------------------
අද අපි පීඩනයේ උච්චතම තැනට ඇවිල්ලා ඉන්නවා. අනෙක ශූක්ශමව මේ පීඩනය රාජපක්ෂ රෙජිමේන්තුවට පටවලා හෝ පටවමින් ඉන්නවා. ඔව් රාජපක්ෂලා මෙහි වැඩි බරක් උසුලන්න ඕනේ තමයි නමුත් ඊට පෙර බොරදියේ මාලු බාපු කට්ටියට ඒ කියන්නේ ජාතික සම්පත් සොරා කාපු කට්ටියට නිදහසේ ඉන්න ඉඩදුන්නොත් අපේ රටේ හැරවුම් ලක්ෂය, එයවෙන්නේ නැහැ.
---------------------
මේ තට්ටු මාරු ක්‍රමය අපිට ආයේ නම් එපා
එසේනම් අපි යහපත් නිදහස් කන්ඩායමක් එකතුවී රට ගොඩ නගමු.
එසේනම්, අපි කලයුත්තේ අවිහිසාවාදීව මේ සටන ජය ගන්නවා මෙන්ම, කිසිකෙනෙකුට සාරීරික පීඩාවක් ඇති නොවෙන්න කටයුතු කරන එකයි.
-------------------------
"භුද්ධිමත්ව කටයුතු කරමු නේද?"
හොදම වැඩේ රාජපක්ෂලා කිසිම පීඩාවකට පත් නොකර අල්ලා ගෙන නීතිය ඉදිරියට ගෙනල්ලා, නීතියානු කූලව දඩුවම් දීමෙන් සැගවී සිටින "සුදුරෙදි කන්ඩායම්" වල තැවරී ඇති "කලු පැල්ලම්" ලෝකයට බලන්න පුලුවන් වෙයි.
------------------------
මුන් ඔක්කෝම සූරා කෑ ජාතික දනය අපේ රජවරු, අපේ අනාගතය උදෙසා රැස්කල මහා නිදන්වලට වඩා වැඩි බව ඔබ අප සැවෝටම පසක් වෙයි.
-----------------------
ඒ දණය රටට ගෙන ඒමත් පලදායිව ආයෝජනය කිරීමත් විජාතිකයන්ට බිලිවූ අපේ සම්පත් රටට හිමිකර දීමත් අපගේ යුතුකම් කරගනිමු.
--------------------
විදේශ අපගේ කාර්යභාරය අපගේ බැංකු පද්දතිය ශක්තිමත් කිරීම වන අතර
දේශීයයන්ගේ කාර්යභාරය යහපත් මූල්‍ය කලමනා කරණය සහ යහපත් හෙටක් ගොඩ නැගීමට යදම් ලෙස ශක්තිමතව තම අත්වැල් බැදගැනීමයි.
මාතෘභූමියට ජය වේවා !!!
ඔබ හරි.
නිර්පාක්ශික අරගලයට ජය වේවා !
අනවශ්‍ය වැඩ වර්ජනය පිටුපස සිටිමින් රට කෑවේ කවුද.
ජාතික ජනබලවේගය පමනයී රටේ ජනතාවගේ පැත්තේ ඉන්නේ..
Thanks - Excellent news, and analysis
ජයෙන් ජයම වේවා!
මුන් මහ කාලකන්නි මේ සෙට් එක රටම කෑවා..
oww lajaii ratma kpu kala kani
Well done darshana Ayya ✊✊✊
Tnx for explaining sir🙏♥️
බලය තිබෙන්නේ ජනතාව වෙතයි. ඒබලය ජනතාව විසින් 225 ට පවරාදි තිබෙි.ඔවුන් තමන්වෙත එක්කෝටි තිස්ලක්ෂයක් විසින් ලබාදුන් බලය පරිභෝ කිරිමෙි වරදක් නැත.වරද ඇත්තේ එක්කෝටි තිස්ලක්ෂයක් චන්දදායකයන් අතය.
අරගලයට ජය වේවා Bro
Easier for Harin to lead the UNP than SJP
Gentleman today in your program you came to a very important topic which no one discusse about the (1) chid care (2) old age citizen care this are in very bad situation .pls talk about this two matters and try to build a public donation Center.than people can support by local and foreign pls thank you
ඔබ තුමා 2019 රාජපක්ෂ හා ගෝඨාභයට සම්පූර්ණ සහයෝගය දීලා අද කයිවාරු ගසමින් සිටින්නේ රටේ ජනතාව මෝඩයෝ කීයා සිතමින්, ඇත්තටම මෝඩයෝ.
ඔව් ,අපිත් රැවටුනා .
හරීන් මනූශ මොක්කුද ,මේ වෙලාවේ හර්ශ ව තමයි වටින්නේ හරශට එන්න කියන්න
Un okkoma yaluwo Mali un okkoma horu malli ......Ranjan Ramanayaka 👍👍👍
හෙට අනිද්දා වෙනකොට සජබෙ කියන්න එකක් නෑ
මිනිස්සුන්ට දැන් වත් තේරෙනවා නේද? පාර්ලිමේන්තු we ඉන්න, බහුතර ය (5/6 ක් හැර) උන්ගේ ජීවිත සුඛිත මුදිත කර ගැනීමට හිතනවා මිසක, රට ගැන හිතන්නෙ නැහැ කියලා???
Very sad. What is happening to my mother Lanka 😭 Why do we need a parliament with 225?
Obata jayen yakma wewa bolaw ❤️💯👍
ජයවේවා අරගලයට.
ජනතා ජය jvp ආණ්ඩුවක් ඔනා
Tnx Darshana
හරින් තිස්සකුට්ටි ල press තියලා ඔබට ගහනකොට පමණක් නොවේ තව බොහෝ අවස්ථාවල ඔබ වෙනුවෙන් පෙනී හිටියා අය අපි.. ඔබේ මේ ගමනින් ජනතාවට සාධාරණය ලැබුනොත් අපි ඔබ සමග.. එහෙම නොවුණොත් අපි ඔබව තියන්නේ ජොන්ටට ත් එහා තැනක.... හැබැයි අමතක කරන්න එපා.. රනිල් එක්ක කරන්න බා.. කියලා සටන් වැදුන පලමූ කෙනා ඔබ.. අද රනිල් එක්ක පුළුවන් උනේ කොහොමද
Me avastawe Harin rata wenuven ranil ekka giyata kamak na.ahbai janathawata yapathak wenavanam.
Me welawe umbalata thawa madida . thawath paksha bedagena Inna epa . Me welawe ganna theeranaya hondai.
🤠
@@sagarikahettiarachchi9268 ruclips.net/video/XVs53yhMafw/видео.html
රට වෙනුවෙන් නම් මේ ටික කලයුතුයි .
🤣🤣
නිර්පාක්ෂික අරගලයට ජයවේවා
Gentleman thank you for the information young protest will change this system very soon.srilankan citizen support the protest to build the mother land again
Super ❤️❤️
ඔබටත් ජය වේවා
Rehan jayawickrama danna SJB මෙහෙයුම් pradhani ta.... he is great!!!
Aragalayataaaa jayawewaaaaa 💪🙏💓
Best vlog: thank you
Very reason parliamentary privileges need to be curtailed
දිනන අරගලයට ජයවේවා!
JR declared a one week holiday to whole police after the victory in 1977. Then election crimes were highroketed and remote areas became war zones. That is the beginning. After the so call constitutional amendment in 1978, vast privileges had been given to politicians. That was the second step.
No its mainlystarts from 1970 elections . So replings to such 1977past election voilence happend .
That's may be. But I mean how police given leave to avoid those crimes officially and the constitutional amendments which were officialy granted to corruption.
පයිනවුන් ගැන අනිවාර්යෙන් ජනතාව ඉදිරිමැතිවරනයකදී බලාගනී
පයින උන් නෙමෙ මෙ දැන් ඉන්න එකෙක් වත් පාර්ලිමේන්තුවට යවන්න හොද na
Theruwan saranai oba thumata s u
රාජ්‍ය සේවය වැඩිපුරම දේශපාලනීකරනය පටන් ගත්තේ 70,77 කාලේ ෆීලික්ස් ඩයස් බන්ඩාරනායක යටතේ..
Hi Dharshana, can you please publsh the link to the IGPs report to the President. I am keen see that
Thanks
Aragalayata jaya wewa bolaw ❤️💯👍
අරගලය නොනවත්වා යමු🙏👏
නිර්පාක්ශික මහජන අරගලයට ජයවේවා!!! 💪🇱🇰❤️
දර්ශන මහත්මයා, ඔබේ සේවය අමිලයි. ඒ වෙනුවෙන් ප්‍රථමයෙන් තුති. දිවුලපිටියේ ඉන්දික අනුරුද්ධට එහේ මිනිස්සු පස් හොරා කියනවා වාගෙමයි මොනරාගල ජගත් පුෂ්පකුමාරට කියන්නේ හරක් හොරා කියලා. ඒත් ගම් වැසියෝ දාගත්තු නමක්.
ඔබේ සජබේ කියවීම මටත් හිතුනේ මීට මාස කිහිපයකට පෙර. හරීන් සහ මනූෂගේ නික්ම යෑම අමුත්තක් නෙවෙයි. 43 සේනාංකය හදලා මීට වසරකට පෙරයි පාඨලී සජබේ හැර ගියේ. කොහොමත් සජ්ජගේ සජබේ රනිල්ගේ තනි අලියට වැඩිය දුර්වලයි කියලයි මට හිතෙන්නේ. මේ බව ෆොන්සේකා සහ රාජිතගේ කතා බහෙන් පවා පේනවා. බොහෝදුරට සජ්ජට අර ඉන්න වැඩ බැරි ටාර්සන්ලා ටිකත් එක්ක ඔහොම්මම හාන්සි වෙන්න වෙයි රනිල් එජාප කෙලින් කරලා ගත්තොත්. මේක පටන් ගත්තේ සජ්ජගේ කල්මැරීම උඩ, එයා බලාගෙන හිටිය අගමැති පදවිය එයාගේ පාත්තරේට වැටේවි කියලා. වයසට ගියත් රනිල්ගේ සූත්තර පුංචකම තවම හොඳට වෙන බව පේනවා. අපි බලමු ඉදිරියේදී පාඨලීත් රනිල්ට එකතුවෙන්න පුළුවන්. ඒ වාගේම ෆොන්සේකා, රාජිත කට්ටියත් එකතුවේවි. අන්තිමට සජ්ජ හුදකලා වෙන බවක් පෙන්න තියෙනවා - මිනිහගේ ලොකු ඉංග්‍රීසි ටෝල්ක් අහ අහා අපිට ඉන්න පුළුවන්. පවු කියලත් හිතෙනවා ඒත් මෝඩකමට බෙහෙත් නැහැනේ.
Jayen jayama wewaaa!!!
ජයවේවා අරගලයට!!!!
හරින් කුනු සජබෙන් යන එකෙන් හොද අනාගතයක් හදාගන්න පුලුවන්
😁😁😁😁😁
අරගලය අනිවාර්යෙන් නිර්පාක්ෂික වියයුතුයි.