Jaanu | Episode 481 - (2024-12-27) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 159

  • @maliniprabodha4302
    @maliniprabodha4302 18 дней назад +33

    නිසලිගෙ නැන්දාගෙ ගුටි පූජාව බලනකන් ඉවසිල්ලක් නෑ. පොල් මලෙනුත් ගහනෝ😂😂😂😂😂

  • @Samadhigamage609
    @Samadhigamage609 18 дней назад +28

    නිසලිගෙ නැන්දා හැමෝමව එකතු කරාවි වගේ😊❤️

  • @judlalith6491
    @judlalith6491 19 дней назад +62

    කෝ හිටපු චරිත ,අතුරුදහන් , තේරුමක් නැති බාල කතාවක්

  • @chandaniperera5734
    @chandaniperera5734 19 дней назад +39

    රෝහනයාට හේන ගහනවා මෙි වගේ ආදරයක් කඩනවට

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 19 дней назад +26

    ඔන්න ඉතින් නෙසලිගේ නැන්ද දුම්මල වරන් අතට අරන් නියමයි 👍👍😂😂

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 19 дней назад +24

    දුම්දුයි නිසලි වෙන් කරන්න එපා ❤❤❤❤❤❤❤

  • @dineshchathu3977
    @dineshchathu3977 18 дней назад +5

    පටන්ගත්තෙ එකක්.. දැන් යන්නෙ වෙන මගුලක්.. හිටපු උන් ටික අතුරුදහන්.. දෙවෙනි ඉනිම හොඳයි වගේ.. 😂

  • @PWilege
    @PWilege 19 дней назад +22

    ලස්සනයි දෙන්නටම බුදු සරණයි දුමිදු .නිසලි අාදරෙයි❤❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 19 дней назад +16

    නිසලිගේ නැන්දා හෝද දේයක් ❤❤❤❤❤

  • @monikafernando6677
    @monikafernando6677 18 дней назад +10

    නිසලි දුමිඳු නැන්දා නියමයි❤❤❤

  • @chamiladinasi3595
    @chamiladinasi3595 19 дней назад +19

    නිසලිගේ නැන්දා👍👍👍👍

  • @AsasCfcf
    @AsasCfcf 19 дней назад +16

    අථීවිශිෂ්ටයි ඔය දෙන්නගේ රංගනය,නිසලි සහ දුමිදු

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 19 дней назад +11

    යකඩෝ මේ ගෙදර හිටපු සහස්ගේ නංගි නිත්‍යා..එයාගේ හස්බන්ඩ්..පරන චරිත මොකවත් නෑනේඅතුරුදහන්.

  • @romaindekauwe7574
    @romaindekauwe7574 10 часов назад

    I love thivankas sister n brother in law.. super acting n natural. ❤

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 19 дней назад +10

    කොයි අනේ ජානූ, අල්පෝසු,නෝරා,සහස්,කොච්චර අය හිටියද අනේ

  • @Maths_support
    @Maths_support 18 дней назад +8

    Meke Ganungen ආසම චරිතෙ nisalige nanda❤😌💯

  • @ChamaliJayadarshani
    @ChamaliJayadarshani 19 дней назад +14

    මට හිතෙනව නිසලිට මොනවහරි වෙයි කියල මාමා කරන දේවල් නිසා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 19 дней назад +13

    නිසලි දුමිඳු වෙන් කරන්න එපා ආයනම් 😊😊😊😊

  • @privatevideos8952
    @privatevideos8952 19 дней назад +12

    නිසලි ඔයාගෙ රංගනය සුපිරි

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 19 дней назад +4

    කිසිම තේරුමක් නැති කතාව ලස්සනට තිබුන කතාව අපරාදේ

  • @chathurikadilshani4275
    @chathurikadilshani4275 19 дней назад +11

    දරුවා ලැබෙන්න කලින් දුමිදු නිසලි ලෑස්ති වෙන හැටියට බයත් හිතෙනවා😢

  • @walintonrodrego8125
    @walintonrodrego8125 19 дней назад +12

    7:36 😢😮😮

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 19 дней назад +9

    නිසලිගේ නැන්දා ❤😂😂😂😂😂😂😂😂😂

  • @marianjayetileke9407
    @marianjayetileke9407 18 дней назад +15

    No original actors and actresses. Different ppl. Should not be called Janu”

  • @eurotele4638
    @eurotele4638 18 дней назад +4

    Nisali adinne eakama gaumane😢❤❤❤

  • @NiroshaAmarasinha-pu4dh
    @NiroshaAmarasinha-pu4dh 19 дней назад +16

    නිසලිගේ තාත්තා වෙන්න පුළුවන් ගෙදරම ඉන්න දුමිදුගේ... සීයා.. නිසිලිගේ ගතිගුණ දුමිදුගේ සීයා වගේ..

    • @sandunikapiyumali4902
      @sandunikapiyumali4902 19 дней назад

      පිස්සුද.අර ගෑනි ඔහොම කෙනෙක්ව බදීවිද

  • @ChampikaWijesekara
    @ChampikaWijesekara 18 дней назад +1

    දුමිදුයි ❤නිසලියි නම් වෙන් කරන්න එපා ❤❤❤

  • @surasobservation
    @surasobservation 15 дней назад

    ලංකාවෙ tv channel වලින් teledramas හදනවා ටික දවසක් යද්දී ප්‍රධාන නළුවත් නෑ ප්‍රධාන නිළියත් නෑ. වෙන කොහෙන්දෝ කඩා පාත් වෙච්ච එවුන් වගයක් තමයි ටෙලිනාට ඉන්නේ ඒ උනාට ෆෑන් බේස් එක අනේ සෝයි මරු කතාව එල කතාව නියම කතාවක් ගගා වැළලෙන්න හදනවා

  • @harshanidilrukshi5284
    @harshanidilrukshi5284 19 дней назад +7

    මේ වගේ කතා බලන උන්ට ගහන්න ඕන. කිසිම තේරුමක් නැතුව ඔහේ කතා ඇදං යන උන්ට ගහන්න ඕන මේවගේ හරයක් නැති කතා පෙන්නන උන්ටත් ලැජ්ජ නෑනේ ... පිසුසො ඉන්නේ .. කිසිම රහක් නෑ ඕන දෙයක් දාන්න පුලුවන් කියලා ඔහේ දානවා 🤮🤮🤮🤮🤮

    • @Nethminawoddaya-x1b
      @Nethminawoddaya-x1b 19 дней назад

      ඇයි එනම් බලාන්නෙ😂

    • @harshanidilrukshi5284
      @harshanidilrukshi5284 19 дней назад

      @Nethminawoddaya-x1b බැලුවේ නෑ දැක්කා දැං අවුරුදකට කලින් ටීවි එකේ යනවා දැකලා තියේ... ඒකේ හිටි උන් මේකෙ නෑ ඒක දැක්කේ මං

    • @Nethminawoddaya-x1b
      @Nethminawoddaya-x1b 19 дней назад

      @@harshanidilrukshi5284 දැක්කෙ නැ වගෙ යන්න ඔන 🤭🙈

  • @HashaniMadushika-jj4vk
    @HashaniMadushika-jj4vk 19 дней назад +6

    රෝහණ නිසා කතාව බලන්න එපා වෙනවා😒 😑

  • @samarsalah5329
    @samarsalah5329 18 дней назад +2

    හොදවැඩෙ. හෙන. ගහන. අපරාධ. කරනවට😢😢😢😢

  • @fgyggg3117
    @fgyggg3117 19 дней назад +7

    නොදකින් මේ රෝහණ කියන උලමා.උගේ කව්රුත් නෙවෙයිනම් නිසලි මොකටද හූනියම් කරලා පව්ල් කඩාකප්පල් කරරන්නේ.

  • @rif.amanda7826
    @rif.amanda7826 18 дней назад +1

    Lamaya hambenakota nisali marila kathawa iwara karanam hri genuine widiyata thawa adinne nathiwa minissunta epa wenawa ehema adinakota 😊👍♥️

  • @kanchananadeeshani385
    @kanchananadeeshani385 18 дней назад +1

    දුම්දු නිසලිට ඇදුම් ටිකක් අරන් දීපන්කො 🤬🤬හැමදාම ඒ ලමයා එකම ඇදුම අදින්නෙ පවු😢

  • @madushikakalpanie1958
    @madushikakalpanie1958 18 дней назад +2

    අඩේ නිසලිගේ නැන්දා පට්ට ❤

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q 19 дней назад +6

    ශාක්‍යා හෝන්තුව කොහේද අතුරුදහන් උනේ 😂😂😂😂

    • @kanthikan5145
      @kanthikan5145 19 дней назад

      ශාක්‍යා ඉන්නව ජුරාලිය එකේ

    • @NaveenSanjana-qv3ez
      @NaveenSanjana-qv3ez 19 дней назад

      සංගීත් කෝ පුතේ😂

    • @chamindasamankumara8315
      @chamindasamankumara8315 18 дней назад

      ශාක්‍යගෙ හස්බන් ඊලග කතාවට ගිහින්

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 19 дней назад +2

    සහස් කියල කෙනෙක් හිටිය කාටද මතක 😂😂😂

  • @Ameeshaninnadi-d7l
    @Ameeshaninnadi-d7l 18 дней назад +5

    නැන්දා මරු😅

  • @AnjalaMendis
    @AnjalaMendis 18 дней назад

    ලස්සන කතාවක් මොකද්ද දැන් මේ යන්නේ. ලස්සන චරිත ගොඩක් තිබුනා. සහස් ජානු නිත්‍යා නාරද අල්පොන්සු එයාගේ අම්මා. මගේ එකා එයාගේ වයිෆ් ලමයා. නෝරා කෝ ඒ අය. 😢😢 අපරාදේ ලස්සනට කතාව ඉවර කරේ නෑ😢😢. දැන් කතාව ලස්සනයි ඒත් බලන්න හිතෙන්නෙ නෑ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 19 дней назад +3

    කෝ අනේ සහසුයි ජානුයි😂දැන් කතාව නිසලිද 😂

  • @ChimindaSilva
    @ChimindaSilva 18 дней назад +2

    නිසලි හැමදාම එකම ඇදුමින් ඉන්නේ

  • @SankalpanaIduwari
    @SankalpanaIduwari 19 дней назад +2

    ❤❤❤❤❤

  • @tainyfernando2333
    @tainyfernando2333 18 дней назад

    Jaanu kathawe den harime lassanai ballanne aasainisali dumidu❤ harima assanai

  • @kanchananadeeshani385
    @kanchananadeeshani385 18 дней назад

    Nisalige nenda respects ❤❤❤❤❤🎉🎉🎉maru eya nam

  • @ChamaliJayadarshani
    @ChamaliJayadarshani 19 дней назад +3

    නැන්දනම් එල

  • @NawodyaWijemanna
    @NawodyaWijemanna 18 дней назад

    Nisali merei wge Mt hithne😢

  • @Shama-hu4sx
    @Shama-hu4sx 18 дней назад

    ජානු අල්පොන්සෝ නාරද නිශාදි නෝරා ජනත් චතුර තව කොච්චර නම් කට්ටිය හිටියද කෝ එයාලා දැන් මොකක්ද මේ වෙන්නේ

  • @savindacm1685
    @savindacm1685 16 дней назад

    කතාව පටන්ගන්නකොට කව්ද හිටියෙ දැං මොනුන්ද ඉන්නෙ. මුලින් ආසාවෙන් බලන් ආව කතාවක් අප්පිරියා කරා...🤮

  • @PabashiMoksha-q5b
    @PabashiMoksha-q5b 16 дней назад

    Ko hlowww januu namath wens karanm hri..😂👍🏻..

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 18 дней назад

    හිටපු අය කෝ.........

  • @sunithalokuge7450
    @sunithalokuge7450 15 дней назад

    ඇයි මේ ජානු කියලා නමක් ඉවර කරානම් ඉවරයි නේද සහස්. නංගි ආගිය අතක් නෑ බොරුවට ඇද ගෙන යනවා

  • @tharindumadushan1823
    @tharindumadushan1823 18 дней назад

    කෝ බං ජානු...අර නෝන ම්සී😅😅😅කතාව ලියපු එකා අමු ගොනෙක්😅😅😅😅😅😅😅😅

  • @sagarikadarshani9351
    @sagarikadarshani9351 17 дней назад

    දැන් කතාවට නම දාන්න ඕනෙ නිසලි කියලා

  • @ShanthiShanthi-t3x
    @ShanthiShanthi-t3x 19 дней назад

    Nesalega naida👍👍👍👍

  • @sagarikadarshani9351
    @sagarikadarshani9351 17 дней назад

    මේ කතාවේ සහස්,නෝරා,ජානු,අල්පොන්සු,සේකර,චතුර,නිත්‍යා,ශාක්‍යාරන්දික,ශෂිනි ,නිෂාදි,සංගීත් කවුරැත් නෑ ඉස්සරහට මොකද වෙන්නෙ

  • @nishadesilva9708
    @nishadesilva9708 15 дней назад

    Melo rahak neti katawa 😂

  • @damayanthiad3725
    @damayanthiad3725 18 дней назад

    කතාවේ නම වෙනස් කරානම් හරී දැන්😅😅😂

  • @komarik4660
    @komarik4660 18 дней назад

    සුපිරි මල්ලිගේ පවුල

  • @Nadeensha123
    @Nadeensha123 19 дней назад +1

    දැන් මේ කතාව අලුත් වෙලා නලු නිලියො ඔක්කොම.පරන අය කව්රුත් නැ.එක්කො ඉවර කරන්න ඔනි

  • @ManoriChandrika-dr1oj
    @ManoriChandrika-dr1oj 18 дней назад

    Jaanu kathwa iwara karla me kathwata wena namak dunnanam iwaryne.

  • @komarik4660
    @komarik4660 18 дней назад

    👍👍👍👍❤❤❤❤

  • @nilangapradeep2962
    @nilangapradeep2962 10 дней назад

    Nodakin me suranga kiyana ekage actinen awul neda onawatawada karanawa😂

  • @shanthidammika8876
    @shanthidammika8876 19 дней назад

    😊😊😊❤❤

  • @lakminihiranya9958
    @lakminihiranya9958 17 дней назад

    😂ජානු කතාවෙ ජානු නෑ..😂 මේකට නිසලි කීවොත් හොද නැද්ද .මෙච්චර චාටර් කරන්නෙ නැතිව එක්කො කතාව ඉවර කරන්න ඕනි. ජානු සහස් අල්පොන්සෝ නෝරා එයාලගෙ අම්ම, සහස් ගෙ යාලුවො ඔක්කොම අයින් කරලා අලුත් සෙට් එකක් දාගෙන යනවට වඩා ඒක නම්බුයි..

  • @Jesintha-f5b
    @Jesintha-f5b 18 дней назад

    කෝ මේ කතාවේමේන්. මේන් කැරටලා. දෙන්නා නෑ කෝ සාස් ජානු. 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @PriyanthaDissanayaka-h3k
    @PriyanthaDissanayaka-h3k 18 дней назад

    ජානු නෙවෙයි දැන් නිසලි😂😂😂

  • @KanthiSriyalatha-ic8hh
    @KanthiSriyalatha-ic8hh 19 дней назад

    ආදරෙයි ❤❤❤❤❤❤

  • @wksoysa8948
    @wksoysa8948 17 дней назад

    මේ ටෙලි නාට්‍යයේ සිට් ජානූ ' අල් පොන්සෝ කොහේද. මේ ජානූ 2 ද,,,?

  • @melanikanishka628
    @melanikanishka628 18 дней назад

    Director mekata janu kiyala name dan nisali kiyala nama danna...😂😂 meuwane yku script...

  • @Fishingkalutara
    @Fishingkalutara 17 дней назад

    මේ මගුල් කතාව මම ආයි බලන්නෑ නම ජානු හැබැයි වෙන මලදාන යන්නෙ 😂 නලු නිලියන්ගෙ කොටස් ගාන කරාම මුන් කතාව දිග්ගස්සනව

  • @raniraniii6311
    @raniraniii6311 19 дней назад +1

    Nisali❤දූමිදූ❤

  • @BinojaMadushani
    @BinojaMadushani 18 дней назад

    යක්කු පෙන්නනවා මං උබට😂😂😂😂😂

  • @KanchanaSamarathunga
    @KanchanaSamarathunga 19 дней назад

    දෙන් ජානු කතාවේ ජානු චරිත එකක් වත් නෑ

  • @melanicooray8885
    @melanicooray8885 19 дней назад

    😢😢

  • @NimeshLakshan-um1cb
    @NimeshLakshan-um1cb 11 дней назад

    කො ජානු සහස්..
    😢

  • @HashiniNawodya-k8x
    @HashiniNawodya-k8x 18 дней назад

    Nisali dumidu wen karanna ep kathawa balana ekath epa wela thiyenne dam nisalige nandanam maru...nisali dumidu wen karoth aye kathawabalannenan nh...🥹

  • @ShanubabaT
    @ShanubabaT 19 дней назад +2

    🤷‍♀️

  • @himashilk8249
    @himashilk8249 18 дней назад

    Dan janu me kathawe ragapan nadda 😂

  • @walintonrodrego8125
    @walintonrodrego8125 19 дней назад +2

    😊😊😊😊😅😅😅😅😅😮😮😅 7:16

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 18 дней назад

    Ubala vage un kohomarth gotha param paravaka thamathopila vage un thama me rata vinasa kare rohanayo😂😂😂

  • @IreshaDamayanthi-dy7qq
    @IreshaDamayanthi-dy7qq 19 дней назад

    කපුවට දුන්නා නේද පොල් මල් පාර 🤣🤣

  • @PriyanthaPriyantha-pz9hn
    @PriyanthaPriyantha-pz9hn 16 дней назад

    Nisalige nenda nam maru e wage kenek inna eka nam hodai

  • @Niroshakwt-h7m
    @Niroshakwt-h7m 18 дней назад

    Ko Ade janu mokakda me kathawa 😂😂😂😂😂

  • @sajithbandara6086
    @sajithbandara6086 19 дней назад

    ගොඩ කාලයකින් මෙක දැක්කෙ ඇත්තටම ජානුට මොකද උනෙ මෙ අලුත් එකක් ද?

  • @lakmalindika4507
    @lakmalindika4507 17 дней назад

    Ko bn meke janu

  • @NilminiWijerathna-j4s
    @NilminiWijerathna-j4s 18 дней назад

    Den Janu,newei. Nishali thama kathawe nama.

  • @sajithayeshmantha7374
    @sajithayeshmantha7374 19 дней назад +1

    Pissu kathawak meka dn😂😂

  • @Nilu676
    @Nilu676 19 дней назад

    Ma කතාව dan epa wenawa🥺

  • @ritadilishiya7552
    @ritadilishiya7552 19 дней назад

    Pata nemai

  • @KuamariKumari-bj3ch
    @KuamariKumari-bj3ch 19 дней назад

    නැන්ද මරුනේ යකු එයා හොද කෙනෙක්

  • @SaniyaSaniya-e2y
    @SaniyaSaniya-e2y 18 дней назад

    Nisalige nedda hoda deyak kare welawata

  • @RuwanSampath-cf4rr
    @RuwanSampath-cf4rr 18 дней назад

    Meke sahasla eyage nangila nadda dan

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 19 дней назад +1

    Nisali dumidu wen karanna haduwoth..me kathawa balanne baha

  • @nirmalakanthi9650
    @nirmalakanthi9650 18 дней назад

    Den wedakne kiyala hithenawa me kathawa

  • @srilankanshoping9094
    @srilankanshoping9094 19 дней назад

    කපුවෝ ගෙනැත් මොන විකාරයක් කරන්න හදනවද මන්ද

  • @NisansalaMendis-sd7rj
    @NisansalaMendis-sd7rj 19 дней назад

    Kathawa sampurnayenma wenath peththakata aran yanawa..

  • @PriyanthaPushpakumara-ol7cy
    @PriyanthaPushpakumara-ol7cy 19 дней назад +1

    චානුද,, මොකද්ද මෙි නාටිටිය

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala 16 дней назад

    Me kalakanni kathawe kalin hitiya kauruth naha dan..ane alponsu harima kamathi kenek..januge kattiya kauruth naha..maha lokuwata peetarge mini maruwa alluweth naha..pajathai..balanne naha api

  • @NadunNilakshana
    @NadunNilakshana 18 дней назад

    Thiwankai madushi denna ekathu wenawanam.

  • @SwwandiUththra
    @SwwandiUththra 17 дней назад

    Den meke balanna epa weno hitapu aya ko me magule