Level Ekata (ලෙවල් එකට පාස් වෙන්න) - Gypsies

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 58

  • @raviliyan2669
    @raviliyan2669 4 месяца назад +4

    1980 රේඩියෝ එක ළඟට වෙලා ඉන්නවා ජිප්සීස්ලාගේ සින්දු යනකම්.. සුනිල් අයියගේ කටහඬට ගහන්න කටහඬක් නෑ. සුනිල් අයියගේ කටහඬ ඇහෙනකොට සින්දුව අහලා ඉවර කරලම තමයි නවත්තන්නේ දැනටත්..

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 года назад +40

    ජිප්සිස්ලා කියපු හැම සිංදුව ක්ම ලස්සනයි අනේ සුනිල් පෙරේරා මහතා 😥

  • @l.p.hdesilvasilva2083
    @l.p.hdesilvasilva2083 3 года назад +28

    කාලෝචිත ගිත වලින් ලොවට පනීඩයක් දෙන ශිල්පින් අතර ඉහළම ශිල්පියෙක් මෙවැනි ශිල්පියෙක් ලංකාවට පහල වුනේ ලක් වැසියන්ගේ වාසනාවටයි ඔබ තුමාට ජේසු පිහිටයි...

  • @SDN89503
    @SDN89503 3 года назад +9

    අවුරුදු දෙකේ ඉදලා මේ සින්දු ඇහුවෙ තාමත් කටපාඩම් .ඒත් දැන් තියෙන එක සින්දුවක්වත් එක ගායකයෙක්වත් මතක නැහැ

  • @shanthirohini5420
    @shanthirohini5420 3 года назад +27

    සුනිල් අයියේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා. legend of sri lanka music..😞

  • @motivefactoryy
    @motivefactoryy Год назад +3

    This is not music. This is our entire Childhood. ❤❤❤

  • @susilaperera6887
    @susilaperera6887 2 года назад +2

    සුනිල් අයියගෙ සින්දුවල lyrics දෙන්න please

  • @donkulasekara1991
    @donkulasekara1991 3 года назад +8

    සුනිල් අයියා ඔබ හැමදාමත් අපේ හදවතේ ජීවත් වෙනව.
    ඔබට නිවන් සුවය ලැබේවා

  • @thimirashalwyn5672
    @thimirashalwyn5672 11 месяцев назад +9

    2024 දී අහන්නෙ කව්ද? 🖤

  • @nirmalsuki
    @nirmalsuki 2 года назад +3

    Songs like these are embedded in Sri Lankan DNA. Sunil Perera's legacy is unique and legendary. No substitutes, no equals. A great man who entertained and educated while entertaining.

  • @esteemlanka7497
    @esteemlanka7497 3 года назад +12

    සුනිල්ගේ ගායනයට වඩා ඔහුගේ සංගීතය හරිම සුවිශේෂයි.ජිප්සීස්ලාට පමණක් ආවේණික හරිම ආකර්ෂණීය Beat එකක් තිබුනා.ඉංග්‍රිසියෙන් කියනවා නම් හරිම Unique.ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතයෙත් ජිප්සීස් සංගීතයෙත් ටිකක් සමාන කම් තියනවා කියලා හිතෙනවා.විශේෂයෙන්ම ඩ්‍රම්ස් හඬ

    • @vimanshaswickramasinghe795
      @vimanshaswickramasinghe795 16 дней назад

      ඔව්. "නිමල් (බඩා)" තමා drummer ජිප්සීස් හිටපු....එයා ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුඛ සුපර් ගෝල්ඩන් චයිම්ස් band එකේ drummer........ දක්ෂ ගායකයෙක් සහ ඩ්‍රම්ස් වාදකයෙක්.
      'ඕයේ ඔජායේ' මුල්ම රෙකෝඩ් එකේ 2වෙනි,3 වෙනි Verse එක ගායනා කරන්නේ ඔහුයි.

  • @iroshanaperera1845
    @iroshanaperera1845 3 года назад +3

    අමරණීය ගායකයා සුනිල් ❤️❤️❤️

  • @akdpse466
    @akdpse466 3 года назад +6

    Original recording .... Superb.. R.I.P. Sunil... you are eternal.

  • @nuwanwickramatunga2224
    @nuwanwickramatunga2224 6 лет назад +22

    Old is gold.

  • @buddhithink9369
    @buddhithink9369 Месяц назад

    මේ වීඩියෝ එක මෙච්චර කල් පරෙස්සම් කරගත්ත කෙනාට සම්මානයක් දෙන්න වටිනවා

  • @megalink4934
    @megalink4934 3 года назад +11

    එකවර ගායනය වාදනය නර්තනය නතිං සුනිල් අයියාට

  • @hasithaabaddegama3258
    @hasithaabaddegama3258 4 года назад +13

    අපි ඉපදිලත් නෑ මේවා එනකොට

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 3 года назад +3

    සුනිල් අය්යා❤❤❤❤❤❤❤❤

  • @lahirunadeeka241
    @lahirunadeeka241 3 года назад +8

    May attain him to nibbana. You did a remarkable job to the music industry in Sri Lanka.

  • @ritheshfernando8812
    @ritheshfernando8812 2 года назад +1

    අති රමනියයි

  • @chinthakagamage8875
    @chinthakagamage8875 5 лет назад +12

    WoW.. Those days 🎤🎶🎧🤩

  • @musicdragonofficial
    @musicdragonofficial 3 года назад +9

    2021.06.09 ගායක සුනිල් පෙරේරා මහතා කොරෝනා රෝගයෙන් දැයෙන් සමුගත් බව ප්‍රකාශ කර සිටිමි.

  • @danushsampath707
    @danushsampath707 3 года назад +6

    Patta

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha Год назад

    Legend Sunil Perera 😍😢🥺

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 года назад +1

    Greetings From Super Extremes
    🌹💚 💛 ❤️ 💙 🌹

  • @tommyvercetti3608
    @tommyvercetti3608 2 года назад +1

    80ිs ‌ funk vibe eka

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 года назад +2

    Ammo issara mawa baluwa na tv wala 📻 akin ahuwa issara tv adui na gawal wala

    • @janaka900
      @janaka900 3 года назад +1

      👍👍 මාත් පොඩි කාලෙ මේව ඇහැව්වට දැකල තිබුණෙ නෑ

  • @jmmihirhasit7307
    @jmmihirhasit7307 3 года назад +6

    ආයකවදාදමෙවැනි.ගායකයෙක්ලන්කාවට.බිහිවෙන්නෙ

  • @rashikkumar2693
    @rashikkumar2693 3 года назад

    Rip...sunil aiyya..podi kaleta giya ma sinduwen...

  • @chamindakumara26
    @chamindakumara26 3 года назад +1

    නිවන් සුව ලැබේවා ! සුනිල් අයියේ

  • @janakamanjula6582
    @janakamanjula6582 Год назад

    💖💖💖💖💖💖💖

  • @ssveaccesvsc2525
    @ssveaccesvsc2525 3 года назад +2

    Adarai

  • @chandanapriyantha166
    @chandanapriyantha166 5 месяцев назад

    1983 th ahuwa.. 2024 th ahanawa..

  • @Shaun1993ful
    @Shaun1993ful 4 года назад +3

    please tell me whivh year this 1984?

  • @driveincanada9713
    @driveincanada9713 5 месяцев назад

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @niroeuro
    @niroeuro 4 года назад +5

    Old is gold 🎶🎶🎶🎶💃💃💃👍👍

  • @iroshanaperera1845
    @iroshanaperera1845 4 года назад +44

    සුනිල් පෙරේරා වගේ සිංදු කියනගමන් ⁣ රගපාන්න පුළුවන් ගායකයෙක් අදටත් නැ

  • @Bhasura
    @Bhasura 6 лет назад +6

    ❤️❤️❤️

  • @onedirectionlk
    @onedirectionlk Год назад

    🥀❤️

  • @rabilarabila5162
    @rabilarabila5162 3 года назад

    Supper

  • @apekshagunathilaka5014
    @apekshagunathilaka5014 5 лет назад +4

    ✊❤🙏🧚‍♂️

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 6 лет назад +5

    ❤️✌❤️💚✌💚❤️

  • @kusumlathasenarathna8913
    @kusumlathasenarathna8913 3 года назад +3

    Mehada. Newata nene kiyala hitenakota very sad

  • @sanjusanju3120
    @sanjusanju3120 5 лет назад +4

    ❤💓💓👍👍🔥❤❤❤

  • @chamaraherath9014
    @chamaraherath9014 3 года назад

    Anyone knows year of this song?

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +1

    මේ ගීතය පටිගත කරේ මොන අවුරුද්දෙ ද

  • @niroeuro
    @niroeuro 4 года назад +4

    206 like 🎶🎶🎶💃💃👍👍

  • @MIYASIYATHRAWA1222
    @MIYASIYATHRAWA1222 3 года назад

    💖💖💖💖💖💯💯💯💯💖💖💖💖💖😜

  • @sampathariyabandara1921
    @sampathariyabandara1921 4 года назад

    👍👍👍👍👍👍👍🎂🎂🎂🎶🎶🎶🎸🎸🎸🎸

  • @dnnbuddy
    @dnnbuddy 4 года назад +4

    Podi kale hit sindu tamai meeva. Denut venasak nee.