Sri Lankan Philosophical & contemporary music legend of all time... and he was more of a realistic believer...guess what ? Cuz everything he said 'bout this island nation still hasn't changed...♥️☦️
RIP Sunil. We will never forget your unparalleled contribution to music and satire. I have always tried to combine humor with many aspects of my life, and you were one of the major inspirations behind it.
Rest in peace 🙏 Legends are always straight you were a one of them. Hat off for your service which did for society. You had one law and one religion it Is LOVE.
එදා කොසොල් රජතුමා හීන 16 දැක්ක අද සුනිල් අය්යගෙ සින්දු වලින් වර්තමානයේ අනාගතය පැහැදිලිව පේනවනේ ආදරේ මැරිලත් අපි මැරෙනකල්ම සමිදුන් තුරුලේ සැතපේවා!!!
හදවතේ නොමැකෙන ගයකයා අදටත් ....❤️ ඔබට ගොඩක් පිං සර් අපිට ලස්සන ගීත ටිකක් ඉතුරු කරාට ....... සාමාදානයෙන් සැතපෙවා ❤️
ඔබ සින්දුවෙන් කී දේ ලංකාවෙ ඉදිරි අනාගතයටත් එසේම වෙයි...ඒක අපි පෙර කරපු පවක්...
ඔබට නිවන්සුව සුනිල් පෙරේරා මහත්මයාණෙනි 🙏💔
ඔබතුමාට නිවන් සුව සුනිල් පෙරේරා මහත්මයාණෙනි 🙏🙏🙏🙏🙏
සාමදානයේ සැතපේවා 😭😭😭 ඔබගේ සින්දු ඔබගේ දර්ශනය, හැමදේටම ස්තූතියි .
##GOODBYE LEGEND !!!! #
கு 7 UK
😢
Sorry.to say these singers we will not get again
@@prasannaperera7188 ìijì
සුනිල් මැතිතුමා හුදු ගායකයෙක් පමනක් නොව දාර්ශනිකයෙක්, මිනිස්සුන්ට කියලා තේරුම් කරලා දෙන්න බැරි දේ ඔහුගේ නිර්මාණවලින් මිනිස්සුන් ට අවබෝධ කරලා දුන්න ශ්‍රේෂ්ඨයෙක් ඔබට නිවන් සුව
*මේ සින්දු අද කාලෙට සීයට දහදාහක් ගැළපෙනවා*
Eka atha . 😁😁
Erythromycin
Atha 😣💔
mewa gelepenne nethi hetak hadhamu
සමාදානයේ සැතපේවා හැමදාමත් ගරුකරනවා ...ආදර්ශමත් රසවිඳිය හැකි ගීතයන් අපහට රසවිදීම සදහා ඉදිරිපත් කලනිසා...හැමදාමත් ආදරෙයි ජිප්සීස් කංඩායමමට ඔබ ප්‍රමුක...❤🌹🎤👍😢😢😢😢😢😢😢😢🎶🎵🎶🎵🎶🎵,,,,
එතුමාගෙ ගීත ඉදිරියටම රැගෙනයාම අපේ යුතුකමයි
ලංකාවේ පවතින සැබෑ දේශපාලන තත්ත්වය පිලිබදව ගීතයෙන් මනාව ඉදිරිපත් කල ඔබ තුමා නැති අඩුව අපට අද තදින්ම දැනෙනවා . ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා 👍👍😪😪🙏🙏
ටොක්සික් ටීවී චැනල් වල කෙහෙම්මල් නිව්ස් පේපර් රිපෝටින්ග්ස් ,මෝනින් ශෝ යන වෙලාවෙ මේ සින්දුවක් දෙකක් ප්ලේ කරානම් මෙහෙම වෙන්නෙ ඇයි මෙහෙම වුණේ ඇයි කියලා මිනිස්සු හිතන්න පටන්ගන්න තිබුණ. ❤👑 Rest in Peace Legend
ජනප්‍රිය සුපිරි ගායක සුනිල් පෙරේරා මහතානෙනී ඔබ සමාදානයෙන් සැතපේවා
ඉස්සර ඉදන් මේ සිංදුව අහනවා ඒ උනාට දැන් මේ සිංදුවේ සැබෑ අරුත තේරෙනවා , 🙏🙏🙏 thank you
එතුමා ගීතයෙන් කියපු ඇත්ත අද ලංකාවේ අපිට දැනෙනවා පේනවා... ඔබතුමා සාම්දානයෙන් සැතපේවා...
ඉතාමත් දක්ෂ ගායකයේක් මේ වගේ තවත් අය හොයා ගන්න නැහැ
What a man, what a legend. Cannot think of anyone else other than Gypsies who kept us entertaining like this for generations
i swear
මෙතුමා එදා සින්දුවෙන් කියපු කතාව අද ඇත්තක් වෙලා....🙂🙂💔💫
Yes
අම්මපා ඇත්ත .. අන්න එංගලන්තයේ උන්ටත් කන්න නැහැ ලු එ කතාව එංගලන්තයේ ත් ඇත්ත වෙලා 😂😂🙏
@@m.d.ifernando9853 nihalnelsa
ඒක ඇත්ත
ඒකතමා
ගීතයෙන් පවා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී හිටපු කලාකරුවෙක්...සුභ ගමන් සර් 😑❤
ඔබතුමාගේ සියලු සින්දු වල ඇත්ත කතාව දැන් සිද්ධ වෙමින් පවතිනවා
ඔබතුමාට නිර්වාන සම්පත්තිය හිමි වේවා 😥😥❤️❤️
දීලා තියෙනවා අද්ඩ්ස් නැති වල සම්පුර්ණ අත මස්සටර් ❤
මේවා අද නෙවටිලා ඔබතුමාට නිවන් සුව අයෙට් ලංකාවේම එපදෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️
ලංකාවෙ පිනට පහල උන ගායකයො තමා මේ....අදත් ඔබතුම ජීවතුන් අතර ඉදියනම් 🥺❤️🏳️
Sri Lankan Philosophical & contemporary music legend of all time... and he was more of a realistic believer...guess what ? Cuz everything he said 'bout this island nation still hasn't changed...♥️☦️
"මටත් ටිකක් වැඩිද මන්දා...අයි ඩෝන්ට් නෝ වයි... " සාමදානයේ සැතපේවා සුනිල් පෙරේරා කළාකරුවාණනි ...
ජනාදිපතිවරණෙන් පස්සෙ මේක බලන කට්ටිය ඉන්නවද
Yes
😂😂😂😂
LANAKAWA ganh sathya eka song ekain RIP Sunil ayya
මේවා නේ සිංදු❤😍 නිවන් සුව කලාකරුවානනි😥🙏
ඔබ කවදත් අපේ හදවතේ ...❤️❤️❤️❤️සමාදානයේ සැතපේවා ...🙏🙏🙏🙏
මට හිතාගන්න බැ , සුනිල් අයියා නෑ කියලා, බය නැතිව මේ විදිහට ඇත්ත නැත්ත ගීතයෙන් මුලු රටේම ජනතාවට කියල දුන්න ඔබ, අපේ හදවත්වල නොමැරී ඉන්නව. 🙏
කලාතුරකින් ඉපදෙන minissu me❤️❤️❤️❤️❤️
ඔබ තුමාට නිවන් සුව ලබෙවා 😭😭😭
මටත් ටිකක් වැඩිද මන්දා...අයි ඩෝන්ට් නෝ වයි... සාමදානයේ සැතපේවා සුනිල් පෙරේරා කළාකරුවාණනි ...
සුනිල් අයියා ඔයාට නිවන්සුව පතමි
ඔබ වැනි හිතෛෂී සොඳුරු මිනිසකුගේ වෙන්ව යාම රටට අවශ්‍ය ම වූ. මොහොතක සිදුවීම දරාගත නොහැකි දුකක්.. ගෝත්‍රික නොවූ ජාතිවාදී නොවූ මානවවාදියකු යන්නම ගියා...ඔබ පතන සුවයයක සැතපපෙන්න...සුහද මිතුර...ඔබට සුබ ගමන්...💧
Ape රටෙ සැබෑ තත්වය sindu වෙන් kiya දුන් oba තුමා ada ne අපි අතර ..ඉන්න oni අය ekmanin යනවා ...ඔබතුමා samadanaye sathapewa🙏🙏🙏🙏🙏🙏
හරිම ජනප්‍රිය ඒ වගේම ලස්සන සිංදුවක්
ඔබගේ වියෝව මහත් කණගාටුවකි
😭😭😭😭😭😭😭😭
Miss you legend 😥
ඔබතුමා නැති අඩුව නම් කාටවත් පියවන්න බැහැ සමාදානයේ සැතපේවා
RIP Sunil. We will never forget your unparalleled contribution to music and satire. I have always tried to combine humor with many aspects of my life, and you were one of the major inspirations behind it.
ஆழ்ந்த இரங்கலை தெரிவித்து கொள்கிறேன்
Rest in peace 🙏 Legends are always straight you were a one of them. Hat off for your service which did for society. You had one law and one religion it Is LOVE.
ඇයී.....🏃🏃🏃🏃💃🏃💃🏃💃🏃
Great sunil sir...
ඔබ තුමාට නිවන් සුව මහත්මයෝ
I love this singer..love you. ❤❤❤❤
Dan thiyana sindu walata wada kochchara hodada dan inna ayage rasaswade wenas wela gihin ❤️
Great sir 👏 you're wonderful lovely person
මෙතුමා එදා කියපු එක හරියටම හරි මෙතුමා හරියටම කියුවා 🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💞👍ඒක තමා අද වෙලා තියෙන්නේ
ආදරෙයි හැමදාමත් 🥺🥺
Rest in peace sir Sunil perera 🙏🏼 u have dedicate ur life to entertain us n now it’s time for rest, u may attain nirvana 🙏🏼
ඇත්ත කිව්වෙ,,, ඔබතුමන්,,, සමාදානයේ,,සැතපෙවා,,👍👍👍👍👍
He was a singer as well as a great gentleman.
අදට ගැල පෙන සින්දුවක්😢🥂
So true 👍👍👍wonderful singer ❤️❤️🤗
මම නම් අහන්නෙම මෙයාගෙ සින්දු තමයි
Amazing song!🎉
He is a LEGEND 🙏
❤️❤️❤️❤️❤️👍👍👍👍👍
දුකයි.. අදටත් මේවා අහද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා.. 😔
Niwan suwa labewa!!!.😱😭😱😷😷😷😷😷😳😳😳😲☹️😭😭😭😭😬😬😰😰😰😩😩🤯🤯🤯😰😰😰🤕🤒🤒🤒😳
The best song of sunil. Very sad of his missing. Extremely very sad. I don't know why.
❤❤❤❤❤sunil aiya supiri minihek
Beautiful.
Great song I miss You Mr. Sunil😇😭❤
No one will ever sing with this feel 😭❤️👏
නිවන් සුව සුනිල් අයියා
😔😔😔😔we miss you sir.....සමාදානයේ සැතපේවා
මොක් සුව අත්වේවා
1:45 මට මතක්වෙන්නෙ අපි windows XP වල දාපු සෙල්ලම. Pinball,
GS Wavetable එකේ grand piano tone එක...
The gypsies teach us many good things
ලංකාවේ ඔහොම තමයි ඉම්තින්.
You are great sunil
දිනපුවාම මෝර වගේ මහත් වෙන්නෙ ඇයි (ඇයි)
පැරදුනාම හූන වගේ කෙට්ටු වෙන්නෙ ඇයි
හූන මෝර වෙලා මෝර හූන වෙන්නෙ ඇයි (ඇයි)
මැති-ඇමතිල ඕව දන්නෙ අයි ඩෝන්ට් නෝ වයි
සුපිරි සින්දුව☺☺
Best entertainer . No one can take his place. RIP legend
sunil ayya.we missed you a lot.
Legendary Man 😓♥️♥️
Lankawe thathwe..1sinduweg..R.i.p legend😭
Great❤️
SUNIL PERERA Oba tuma tawamat geewamanai 🙏,
Very good song Sunil 👍
Very good
ආකර්ශනීය හඩක් නිවන් සුව ලැබේවා !
LEGENDS!
Genuine and straight forward person
RIP
2022 still listening 💕
Rest in peace greatest singer..!!!!
Many people in
Sri Lanka to hear your voice
Idont no why Sunil ayya thamai ada idan hodatama kalaeeeeeee ada saerama athha Sunil ayya kiyapu
Sunil auncle 🙏🙏🙆🙆2022/2023 🇱🇰soo true 😥😥😥
Athitha ,warthamana, anagatha lankawe deshapalanaya eka sinduwakin kiyapu obathumata Niwan suwa parthana karami..🙏🙏
අද වගේ දවසක ඔබතුමා nethiweema ගැන බලවත් කණගාටුව සමාදානයෙන් sathapeewa
සුපිරි ඇත්ත කතාවක්
👑👑👑👑Super 👑👑👑👑👌👍💖
this is his best song ever when it comes to the meaning
100/00 agree with u sunil ayyaa
නිවන් සුව ලැබේවා
එ්ක සුපිරි . අැත්තටම වර්තමානේ ඔහොම තමා..😂
Legend Sunil perera ❤😢
Ammmo ağa hiriwetenawa attamai sinduwe tiyana teruma ekamutu kama, sanwarakama,lasssana, piliwela kiyala wedak ne mara gemmak denenne❤
Yes . Sri Lanka True politician Story this great song thank you mr. Sunil ❤ rest of peace
දැන්නම් මටත් කියන්නෙ තියෙන්නෙ I Don't Know Why කියල තමා
පුදුම හැකියාවන් තිබිච්ච මනුස්සයෙක් ...😥 rip
Obata niwansuwa.!