Maths subject in O/L big problem for many students bcs of this many students gave up education but with my experience I am weak in maths but I am chartered accountant now. Pls school and others if your not good in maths you can study accounting and other areas. Good maths needed only for engineering related field.
Charterd is also not easy bro. hard exams. It is easy for you because your interest is there.chartered institute was started at 1957 and Only 8000 qualified charterd accountant till 2024(for over these 68 years).
As a Old school member of Mo/Pelwatta Navodya School, I'm really proud of by seeing this. I wish you all the best son, you have a great future.and I would like to say, Mr.W.H.Nandasena is one of the best Principal i ever met. He is a very supportive person. Clearly, the attitude of him is the main reason for brighten back of my school. Well-done 💪🏼 🎉❤
Aurudu 13 man igana gaththu pasala sir api unandu karapu hati ada wage mathakai mage as walin kadulak awa adambarai sir ganath me malli ganath pasala babaluwata sirta man thamath garu karanawa 🙏❤❤❤
ආදරෙයි සර් අපිත් තැනක ඉන්නේ සර් හින්ද ❤
තේ බොන වෙලාවට බත් කන වෙලාවට office එකට ගියා ම බත් කටක් කමු පුතා කියලා බත් කවපු බොන තේ එක ම දීපු අප්පච්චි වගේ මනුස්සයෙක් ❤ආදරෙයි සර්
ස්තූතියි ගුනවත් වූඔබට
අනේ එහෙම ද රත්තරන් ප්‍රින්සිපල් කෙනෙක්
Superb principle
🥺
Hoda principal kenek
රත්තරං principal කෙනෙක්.🥺❤️ ලමයින්ව අසරණ නොකරන මේ වගෙ ගුරුවරු රටට වටිනව.❤
කොලඹ ලොකු ඉස්කෝලවල විදුහල්පතිලට නෙවි මෙතුමලාටයි උපහාර උත්සව පවත්වන්න ඔන ❤
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්කමට පත් කරන්න ඕනි, මේ වගේ විදුහල්පතිවරයෙක්.
👍
මේ දරැවට අවස්ථාව ලබාදුන් ව්දුහල් පති තුමාට මේ පිනම ඇති ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.
ඇත්තටම මෙහෙම Principal ලා ගොඩක් හිටියනම් මොනතරම් වටිනවද❤
ගණිතය විශයෙන් මොලේ මනින්න තරම් බුද්දිමතුන් කියල හිතන මිනිස්සු ටිකක් නිසා ලංකාවෙ ගොඩක් ලමයි ජීවිතේ මගින් තමන්ගෙ හීන අමතක කරනවා..මේක සංවර්දිත රටක් නෙමේ..ඒක සංවර්දනය කරගන්න නම් මේ අද්‍යාපන රටාව වෙනස් වෙන්න ඕන..හොදට හිතල බලන්න..ගණිතය විශයකට පුලුවන්ද කෙනෙක්ගෙ ජීව්තේ තීරනය කරන්න..මේක හොද උදාහරනයක්..
නියම සැබෑ ගුරුවරයෙක් සැබෑ විදුහල්පති කෙනෙක් , බොහොම වටිනා මනුෂ්‍යයෙක් , මේ රටට ඕනි මේ වගේ මිනිස්සු, ඔබලාට ජයෙන් ජය , අපේ ඌව පළාතට මහත් ගෞරවයක් ඔබ දෙපලම, තවත් මෙවන් දක්ෂයින් රට වෙනුවෙන් බිහිවේවා, තෙරුවණ් සරණයි යහපතක්ම වේවා ...........!!!!!!!!!!🙏🙏🙏🙏🙏💜️😇✌
විනය පරීක්ෂණ කරන්න ඕන කිව්ව උන්ට විනය පරීක්ෂණ කරන්න ඕන. ලමයින්ව කන උන් 😡. සර්ටයි පුතාටයි ජය 🥰
මේ විදුහල්පති තුමාගෙ තියෙන තැන්පත් කම, කරුණාවන්ත කම වගේම පරිණතකම ඔහුගේ කතාවෙන් තේරෙනවා..මේ වගේ ගුරු තරු අපේ රටට සම්පතක් ..සර්ටත්, සර්ගෙ පවුලේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත ලැබෙන්න ඕනි. තෙරුවන් සරණයි සර්!
O/l විතරක් තියන ස්කෝලෙක ඉදලා මාත් කොච්චර අසරන උනාද ගනන් s එකක් එක්ක a/l ස්කොල දෙන්න බෑ කියලා 🙂🙂මන් කෙසේවෙතත් මාත් එක්ක ඉන්ටවිව් ගියේ මගේ අම්මත් ඒ වෙලාවේ කොච්චර අසරන උනාද🙂🙂💔💔ඒ වෙලාවෙ මන් තීරනය කරා ආයෙම මුන්ට වැද වැද යන්නෑ කියලා... මන් private a/l කරන්නේ දැන්... ඒක කරගෙන යනවා මන් ඔය අපිව සෙකන්ඩ් කරපු හැම එකෙක්ටම පේන්න මගේ අම්මව සතුටු කරලා පෙන්නනවා නිදි මරාගෙන වැඩ කරනවා.. මේ අයියා වගේ මාත් ආයෙම ගනන් ලියලා C pass එකක් දැම්මා ...ඒ ගැම්ම මට ආවා මට මාව ශුවර් උනා a/l උත් මේ වගේම කොහොමහරි ගොඩ යනවා...මන් ඒ අසරන උන අසරන විල්ලට මැරෙන්න හිතුන වෙලා අනන්තයි ඒ අතරින් බැලුවම මේ ගුරුවරු දෙවිවරුනේ 🙂🙂🙂🥺❤වචන නෑ කියන්න මට එකෙම්ම රෙස්පෙක්ට්...
ඔය අත්දැකීම ම තමයි මටත් තීන්නෙ . 🙂❤ ඒත් මමත් කාටවත් වැද වැද යන්න සෙකන්ඩ් උනෙ නැ .private A/L කරන්නෙ.අම්ම කොච්චර අසරණ උනත් ලගින් ඉදියෙ අම්ම විතරයි 🥺❤️
@@Seww2006 🥺💕ඒක ඇත්තක් අපි කොහොමහරි ගොඩ යමු...good luck ඔයාට
@@navoXjm ඔයාටත් ❤️ good luck
❤
මල්ලි ඔය ගැම්ම දිගටම තියාගන්න.good luck😍
අපේ දුවගේ ලොකු සර්..මගේ ජීවිතෙ මන් දැක්ක විශිෂ්ටතම ගුරු පියානෙනි..ඔබට දීර්ගායුශ පතමි ..
ඔක්කම්පිටිය විජයබාහු විදුහලෙන් සර් හිටපුකාලේ ඉගෙන ගත්ත අය දැන් ජොබ් කරනවා.විවාහ වෙලා.එත් එයාල මේ ලොකු සර්ගේ හොදමය් කියන්නේ.මන් ගියේ වෙන පාසලකට..හැබැය් මගේ දුව යන්නේ පැල්වත්ත නවෝද්‍යා මේ විදුහල්පති තුමා ඉන්න පාසලට..පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ ලොකු සර්
A/l karana ayata hoda ආදර්ශයක්
ගොඩක් පින් සර්ටත් ,අයියටත් ,මේ අයට උදව් කල අයටත්,
මේ වැඩසටහන කරපු අයටත්
මෙ වගේ මෙහෙම principal ගොඩක් හිටියනම් වටිනාකම කියා නිම කළ නොහැකිය ...
සර් පින් සිද්ද වෙනවා.🙏🙏🙏 මේ වගෙ ළමයි බිහි කරනවට ගොඩක් ම ස්තුතියි සර් ❤❤❤
අනේ වාසනාවන් මෙවැනි විදුහල්පතිවරු... ❤
ඒ වගේම මෙවැනි වීර්‍යවන්ත දරුවන් වාසනාවන් !!! 💛🧡💛
ජය වේවා පුතා ❤
තෙරුවන් සරනයි ඔක්කොටම ❤🙏
දෙවි කෙනෙක්.. මිහිපිට දුටිමි...❤❤
දිසාපාමොක් පරපුරේ ඇදුරුතුමෙක් ඔබ ගුරු පියානෙනි❤️
මන් දැකලා තියෙනවා.සර් උදෙම පාසලට ආවම ගෙදර යන්නෙ හවස 5 පහුවෙලා.අපි හැමදාම දකිනවා.පැල්වත්ත හන්දියේදි.
මේ ගුරැ දෙවියා කැමතිනම් විශ්රාම යන්න නොදි පුලුවන්තරම් කල් වැඩ කරන්න අවස්තාව දිල වැටුප සහ පැන්ෂන් එකයි දෙකම දෙන්න ඔන . ඔබ තුමා දිගුකල් වැජබේවා
මටත් හිතුනේ ඕකමයි
අනේ ඇත්තමයි..
මම අද මේ හැම comment එකක් ම බැලුවා..මමත් අම්මෙක්..හරිම දුර්ලභ "මනුස්සයෙක්" මේ සර්..🙏
හරිම ලස්සන කථාවක් පුතේ ඔයා කිව්වේ ඉරක් වගේ බැබලෙන්න ඕනේ නම් ඉරක් වාගේ දැවෙන්න ඕනේ.ජිවිතේ ජයගන්න ඕනෙ කෙනෙක්ට හොදම කථාව .ජේසු පිහිටයි පුතේ ඔයාට සහා විදුහල්පති තුමෙනි ඔබට දීර්ඝයුස ලැබේවා ජේසු පිහිටයි
සර්ට නිදුක් නිරෝගී සුවය,දීර්ඝායුෂ ලැබේවා! මල්ලිගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.
මේ වගේ දරුවන් බිහිකරන්න සියලු විදුහල්පතිවරුනට හැකිවේවා මේ පිනම ඹබට නිවන්මගට උපකාරවේවා.❤❤❤
අනේ🥺 අපේ ස්කෝලෙ විදුහල්පති එක්ක බලද්දී මේ සර් දෙවියෙක්🥺 අනේ හැම ස්කෝලෙකම මේ වගේ විදුහල්පතිලා ඉන්නවනම් ගොඩක් ලමයි අසරන වෙන එකක් නෑ ඇත්තටම🥺❤
මුලින් පැරදුනේ නැත්නම් දිනුමක් නැ ඔයාට පුතෙ තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණය ලැබී ජයග්‍රාහී සුභ පැතුම් ඔයාට ජය❤❤❤❤❤❤
හිත ශක්තිමත් කොල්ලෙක් 🤘💯💯💯 highly respect 💯 highly respect sir🙏🙏💯💯
School එපා නොකරපු මිනිස්සු❤
O/L අසමත් වුවද බොහෝ දරුවන් දක්ෂ දරුවන් වේ. A/L කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදීම තුලින් දක්ෂතාවලින් පිරිපුන් දරුවන් බිහිවනු ඇත.අධ්‍යාපන බලධාරීන් වහාම මේ ගැන ක්‍රියා කල යුතු අවස්ථාවයි මේ.......
මිහිපිට දෙවි කෙනෙක්, ඔබ දෙපළටම තෙරුවන් සරණයි, පුතනුවන්ගේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා. ❤❤
ඇත්තටම මෙහෙම Principal ලා ගොඩක් හිටියනම් මොනතරම් වටිනවද
මම දැක්ක විදියට මේ විදුහල්පති,විදුහල්පති මීටින්වලට ගියාම පාසල් දරුවන්ගෙ ඉගෙනීමේ අයිතිය වෙනුවෙන් කතා කල කෙනෙක්.සටන් කල කෙනෙක්.ඔය කියන චක්‍ර ලේකය නිවැරදිව දැක්කට තැන්කයු.ගනන් පේල් දරැවන් අද සිටන් ගොඩගන්න.බලය ඇතති ධාරීන් දෑස් ඇර බලනු මැනවි , ආස්වාස ප්‍රාශ්වාස, තුලින් භූත කොටස් පහට ගැලපෙන්න ඇස,කන,දිව,නාසය,සම,සිත යන ආයතන පහ නිර්මාණයවී ඇති බව අවබෝධ කර ගනිමු.
ඇත්තටම විදුහල්පති තුමනි ඔබතුමා මහා පෞරුෂයක් මම ඔබතුමාට හිස නමා ආචාර කරනවා Excellent විදුහල්පතිතුමාටත් පුතාටත් දලදා සමිදු පිහිටයි
ගොඩාක් ස්තුති විදුහල්පති තුමනි ! පුතේ ඔයාගෙ උසස් අධයාපන කටයුතු සාර්ථක වේවා !!! ජයම වේවා !!!
දෙවි කෙනෙක් වගේ විදුහල්පති කෙනෙක්❤❤. ඒ වගේම මේ මල්ලිත් එ විදුහල්පති තුමා දීපු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන විදුහල්පති තුමාට ගෞරවයක් දීල තියෙනව respect malli❤❤
ඇත්තට ඔබ වැනි විදුහල්පති ලා මෙ රටට සම්පතක් තෙරුවන් සරනයි
මේ දරුවට මෙහෙම අවස්තාවක් ලබා දුන් ඔබ තුමාට බොහොම පින්. ඒ වගේම මේ දරුවත් තමන් බාරගත්ත වගකීම හරියට ඉශ්ට කලා. ඉතින් දෙන්නගම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
මිහිපිට දෙයිවරැ දැකලා නැහැ නේද මෙි ඉන්නෙ ❤❤❤❤❤
මො.හෙලගම කණිෂ්ඨ විද්‍යාලයේ සර් අපේ පාසලේ විදුහල්පති වෙලා ඉද්දි මන් ඉගෙන ගත්තේ.දැන් මට අවුරුදු 34ක්.ඒත් සර්ව තාමත් මතකයි.තෙරුවන් සරණයි සර්.ඔබතුමාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවායි පතමි 🎉
ගොඩාක් පිං විදුහල්පති තුමනි ඔබට.මේ දරුවාගෙ අනාගතය සාර්ථක කර දුන්නාට.
ඒ විදුහල්පතිට අපේ උත්තමාචාරය
මටත් මෙ විදියටම වුනා මගෙ විදුහල් පති අවසර දුන්නැහැ නමුත් මම සැලෙන්නැතිව ඉදිරියට ගියා මට දැන් මෙ වයසෙ දරුවෙක් ඉන්නව මම ජිවිතයෙ හොද තැනක
ඉන්නව නොසැලි ඉදිරියට යන්න .ලංකාවෙ මෙ ක්‍රමය වෙනස් කරන්න කාලය දැන් හරි ප්‍රමාද වුනත්
කදුලු ආවා ඇස් වලට ඒ වගේ විදුහල්පතිවරැත් ඉන්නවද කියලා හිතුනා..🥺🙏❤
දරුවො කවුරුත් මට එකයි' විදුහල් පති වරයෙකුගෙ වටිනා වචනයක් ප්‍රායෝගිකවම ......
දරුවන්ගේ හෙටදවස ගැන සිතමින්
දරුවන් වෙනුවෙන්ම කැපවූු අපේ කාලයේ දිසාපාමොක්තුමනි.....ඔබතුමාටත්...
දිරිය අවිය කරගෙන ඉදිරියට යන තිළිණ පුතුනි ඔබටත් ජයෙන් ජයම වේවා....
ඉරක් වගේ බැබලෙන්නම් ඉරක් වගේ දැවෙන්නම වෙනවා...❤ niyamai
මේ වගේ එවුන් තමා දවසක ලොකේ හොල්ලන ගෙම් ගහන්නේ🙂🙂🙂
Wow Nisansala madam❤❤❤❤ හරිම වටිනවා හරිම පින්
ලංකාවට මේ වගේ වීදුහල්පතිවරුන්, ගුරුවරුන් හිටියොත් රටේ අනාගතය සුන්දර වෙවි
This principle is an amazing human being. Best wishes from Australia 🇦🇺
Of course , he's really a "Human being", you know, not like there this sort of humans are very rare here.....
නිහතමානී මිනිස්සුන් ❤ ආදරණීය සර් දිර්ගායු වේවා🎉
පොර එසේ මෙසේ ඩයල් එකක් නෙමෙඉ....ගනන් ෆේල් වෙලා එහෙම මැච් එකක් ගහනව කියන්නේ
පුතාගේ අම්මා ගුරුවරියක් නිසා ඔයාට විශ්ව විද්‍යාලයේදී රජයෙන් ලැබෙන කිසිම ශිෂ්‍යත්ව මුදලක් ලැබෙන්නේ නෑ ඒත් පුතේ ඔයිට වඩා ගොඩක් ආදායම් තියෙන අයට ඒ රජයෙන් දෙන ආධාර මුදල් ලැබෙනවා ලංකාවේ තත්ත්වය ඕකයි පුතේ ඔයාගේ අනාගතය ට සුභ පතමි.
දීර්ඝායුවේවා ගුරු පියාණනී
Obathumata godak pin Sir. obathumage thiranaya hariyatama hari. Guruwaru uganwanna ona etthatama panthiye sitina durwalama daruwanta thamai.
වැඩසටහන පටන්ගත් වෙලාවේ සිට ඉවර වෙනකන් කදුලු පුරෝගෙන බැලුවෙ😢
ඔව් ..මමත් ..
HM.....
දැන්වත් මේ පාසලට අවශ්‍ය පහසුකම් සැපයීම කටයුතු කරන්න
දෙවිවරුන් කියන අයගැන අසා ඇත්තෙමි. හැබැයි එවැන්නකු සැබෑවට දැක්කේ අදයි.
ඇත්ත මෙ ගුරුතමා ගුරු උත්තමයෙක් දෙමාපියන් හා දරුවන් වෙනුවෙන් මෙ ආකාරය ට රටේ අනිත් අයට මොලෙ පැහැදේවා
ජය වේවා 🎉
Excellent I appreciate this discussion. For future Generations. Thank you very much.
The Morning කියන්නේ ලංකාවේ ඉගනගන්න වයසේ පාසල් දරුවන් බලන්නම ඔන වැඩ සටහනක්... 💜
එකට අපෙ ඉස්කෝලෙ ගුරුවරු ඔලුව කන්න බලාගෙන ඉන්නෙ 😂
ඇස් දෙකට කදුලු එනව සර් ගෙත් මේ දරුවාගෙත් වචනවලට .😢 රත්තරං මැණික් වලටවත් සම කරන්න බැ මේ දෙදෙනාගෙම වටිනාකම
විදුහල්පති තුමාටත්..පොඩි හරි.ගිෆ්ට් එකක් දුන්නා නම්..ගොඩාක් වටිනවා
පුතේ ඔයාගෙ ඉදිරිය හොඳටම
පැහැදිලියි ඔයා වගේ අය තමයි
මේ රට කවද හරි වෙනස් කරන්නෙ අනාගතය ජය ගැනීමට ජීවත අධ්‍යයන පාඩම
තවතවත් පන්නරයක් කර ගන්න.ඔයාට තුනුරැවන්ගෙ රැකවරණය ලැබේවායී ප්‍රාර්ථනා
කරම්.
Maths subject in O/L big problem for many students bcs of this many students gave up education but with my experience I am weak in maths but I am chartered accountant now. Pls school and others if your not good in maths you can study accounting and other areas. Good maths needed only for engineering related field.
Charterd is also not easy bro. hard exams. It is easy for you because your interest is there.chartered institute was started at 1957 and Only 8000 qualified charterd accountant till 2024(for over these 68 years).
මේ වගේ විදුහල්පතිවරු රටට වාසනාවක් ආශිර්වාදයක්.යට යන්න තියෙන ජීවිත එතුමා පුළුවන් තරම් ඉහළටම ගේනවා.හැම විදුහල්පති කෙනෙක්ම මේ වගේ උසස් විදියට හිතනවා නම් කොපමණ ජීවිත ආලෝකමත් වෙනවද.ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා.උගන්නපු ගුරුබවතුන්ටත් දීර්ඝායු ලැබේවා.
ගුරුවරයෙක් නෙවෙයි වචනයේ පරිසමාර්තඅර්තයෙන්ම ගුරු දෙවියෙක්,
මේ තමා අපිට මිහිපිට දකින්න පුලුවන් දෙවිවරු❤
Great sir.. Respect you bs
දෙවි කෙනෙක් මේ සර්❤
දෙවියන් නේද මේ 🙏🙏🙏
මේ
මගේ ලොකු සර් අපි අද යම්කිසි තැනක ඉන්නවා නම් ලොකු සර්ට පිං සිද්ද වෙන්න ඕන❤
විදුහල් පති තුමනි ,පුතා ඔබ තුමාව හැදින්වූයේ මැනික් කරුවෙක් කියලා .ඔහු ඉතාමත්ම දක්ශ ,ආදරනීය දරැවෙක් .ඔබ තුමා ව්ශ්‍රාම ගත්‍තත් ,තව අවුරැදු දහයක් විතර ඔබට සේවයක් කරන්න පුලුවන් ඒ කාලයද දරැවන්ටම අදාල අංශයක් තෝරා ගන්න ඔබතුමා ටත් දරැවාටත් සියලු දෙවියන්ගේ පිහිටයි
ඇස් වලට කදුලු එනවා ම්හිපිට දෙවි කෙනෙක්. දරුවෙක් තරුවක් කලාට ඔබ තුමාට මේ පිනම ඇති . 🙏
බොහොම නිහතමානී විදුහල් පති කෙනෙක් ❤❤❤
මේ වගේම ගුරුවරු තව තවත් බිහිවෙන්න ඕන. ගොඩක්ම පින්.
Dear Sir . Highly appreciate your service to my mother land. Thilina putha All the best.
obathuma wani minisun ratata athtma awashyai. niyama pararthkamithwaya meyai. oba thumata theuwan saranai
මගේ දරැවටත් එයාගෙම ස්කොලෙන් එහෙම අසාධාරණයක් උනා අධ්‍යාපන කාර්යාලයට ගිහින් තමා එයා උසස් පෙලට ගත්තේ ,එයාගෙම පාසලේ එහෙම කරද්දී වෙනත් පාසලක දරැවන්ට පාසලකට ඇතුලත් කරගෙන අනාගතය දීප්තිමත් කලා තෙරැවන් සරණයි!!!
Supiri sir. Respect you.❤
විදුහල්පතිතුමාට නිදුක් නිරෝගිසුව ලැබේවා ! එතුමාට තෙරුවන්සරණයි !! පුතේ ඔබටත් ජයෙන් ජයම වේවා ! තෙරුවන්සරණයි !!
As a Old school member of Mo/Pelwatta Navodya School, I'm really proud of by seeing this. I wish you all the best son, you have a great future.and I would like to say, Mr.W.H.Nandasena is one of the best Principal i ever met. He is a very supportive person. Clearly, the attitude of him is the main reason for brighten back of my school. Well-done 💪🏼 🎉❤
ගෞරවාන්විත විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරන ඔබතුමාගේ ගරු සේවය ඉතා විශිෂ්ට යි.
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!
ගුරු උතුමන්ට අපගේ ගෞරවනීය උත්තමාචාරය 🙏🙏🙏
වීරියවන්ත දරු පැටියට ආදරණීය සුභ පැතුම් ❤❤❤
මට ෙප්න හැටියට අනික් විදුහල්පතිවරු චක්‍ර ෙල්ක හරියට කියවල නැහැ. ෙම් නං ගුරු තරුවක් තමයි.
Ek aththa
Eka thamai mamath hithuwe.
Aurudu 13 man igana gaththu pasala sir api unandu karapu hati ada wage mathakai mage as walin kadulak awa adambarai sir ganath me malli ganath pasala babaluwata sirta man thamath garu karanawa 🙏❤❤❤
God bless you puthe oyata saha
Widuhalpathi thumata ❤
ගුරුතුමණි ඔබ ලොවටම ආදර්ශයක් . ඔබට ගොඩක් පින්
බුදුසරණයි මල්ලි ❤ සර්ට දිර්ඝායුෂ ලැබේවා තව තවත් මේ වගේ දරුවෝ බිහිකරන්න🙏🙏
Respect sir
පැල්වත්ත නවෝද්‍යා පාසල. හරිම ආඩම්බරයි සර්. හරිම ආඩම්බරයි මල්ලි.ජයවේවා ! ❤🥰
විදුහල්පතිතුමනි, මිහිපිට දෙවිවරු කියන්නේ ඔබතුමන් වැනි මිනිස්සුන්ට තෙරුවන් සරණයි. තිලිණ පුතේ ඔබ මේ රටට ඇත්තටම මැණිකක් තෙරුවන් සරණයි.
Onna niyama guruwru
Kochchra aes padala aedda methuma.......
Rate udekki walata neme mawata sammana denna one 😅😊🎉❤❤❤
විදුහල්පතීතුමා යත් පුතාවත් බුදුසරණයි
රත්තරන් විදුහල්පති වරැ සහ ගුරුවරුන්..අපේ කාලෙ අපිට උන්නෙ අපිව මරන් කන්න වගේ අයනෙ..ඉගනගන්න හොදටම පුලුවන් කෙනා අරන් ඉස්සරහට යනවා.ටිකක් බැරි අය අතාරිනවා
තුණුරුවන් සරණයි පුතේ.ඔයාට වැඩ් වැඩියෙන් හරියන්න ඕනෙ පුතේ
මේවගේ පාසල් වලට උවමනාකරන පහසුකම් ලබාදෙන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා
💐❤❤ නොනිමෙන ගුරු තරුව
a grate principal