I'm glad that you talked about intern problem and understood the ground truth. Andalso, super proud that I could make this hype despite criticism I got. I'm continuing what I've been doing to address the problem in my capacity.
Phone එකෙන් ගෙවන්න පුළුවන් විදියට bank app eka improve වෙන්න ඕන . QR qode one ne etakota. Hari lesi take 1 sec. Uk wlala transactions wedi pura වෙන්නේ e විදියට. Bank eken දවසට 250 wage normally cash ganna පුළුවන් uk wala. Ibema transaction transperant වෙනවා cash ganna eka restrict wenawa ඉබේම. Online payment කරද්දී bank app ekata link wenawa online transaction ekakadi. bank transaction security eka improve වෙන්න ona.
I had a conversation with the person who raised questions in the forum through TikTok. It seems like he has his own political agenda and influenced by a political party to demote NPP
@@SanjayaElvitigala problem is whether they pay the income tax. Whether it's captured when it happens through digital platforms. Probably they may capture via the payment (QR or the card).
සන්ජය එතන පොඩි ප්‍රශ්නයක් වෙලා තිබුනා, කලින් ප්‍රසන්ටේශන් එක කරන්න ලෑස්ති වෙලා හිටිය කෙනාට පෞද්ගලික ප්‍රශ්නයක් නිසා එන්න බැරි උනා, අන්තිම මොහොතෙ වෙන කෙනෙක් කලේ, එයාට ලෑස්තිවෙන්න වෙලාවක් තිබුනෙ නෑ.
හොද සංවාදයක් guys, මම Sanjaya ගේ reel එකට comment කරා වගේම මේක එනකම් බලන් හිටියේ(මම organising commitee එකේ ඉන්නවා නමුත් policy draft කරේ වෙනම කට්ටියක්). මොකද අපිටත් අපි මහන්සි වෙලා කරපු වැඩේ හරි critisism එකක් ඕන. නිකන් ආ මේ ඔක්කොම AI වගේ ගොං පාට් නැතුව.
ගොඩක් හොඳ විග්‍රහයක්..❤
නමුත් NPP IT Policy Predictions..
නිවැරැදි නැහැ. Future AI Tools. ඔය හැම පුරෝකථනයයක්ම වෙනස් කරාවි....
ඔය නිර්පාක්ශිකයි කියන හොරුන්ට වඩා උබලා එල බන් තමන්ගේ මතේ කියලා තමන්ට හිතෙන විදිහට විග්‍රහ කරන එක... හැබැයි බොරුව නොකර... ❤ මිනිස්සු දැනුවත් කරන්න..... ඩිග්නිටියක් ඇති මිනිස්සු ඉන්න සමාජයක් බිහිකරන්න🎉
සුපිරි දිගටම මේ දවස්ටිකේ මේ වගේ වීඩියෝ ටිකක් දාමු ❤️🇱🇰
වහල්ලු set උනාම එපා වෙනවා වැරද්දක් දකින්නේ නෑ කැමති කෙනාගේ 😢
@Chathuranga Abeysinghe could you participate in one podcast with @Sanjaya Elvitigala and Dasun and elaborate on the policy document in detail
@chathuranga abeysinghe අයියේ.. පුලුවන් නම් වෙලාවක් තිබුනොත් ඇත්තටම සෙට් වෙන්න ඇත්තටම...
සිරාවටම එ සදහා යන වියදම් එහෙම සැලසුම් කරලා තියෙනවාද? පැහැදිලි කාල වකවානු ඇතිවම ටිකක් ගැඹුරැව කතා කරමු චතුරංගවත් ගෙනත් ප්‍රශ්ණ කරලා අපහැදිකම් එහෙම
Npp එකට පුලුවන්ද paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදන්න
අසායි බං ඒවගේ රටක් දකින්න.
@Aabbc306 sajithda dinanne
I'm glad that you talked about intern problem and understood the ground truth. Andalso, super proud that I could make this hype despite criticism I got. I'm continuing what I've been doing to address the problem in my capacity.
I know brother. Just that in social media the way you present matter more than the reality
ICT ගැන දැනුම අඩු අයට මේක හොද මගපෙන්වීමක්.
අනිත් අපේකෂකයින්ගේ මේ පිළිබඳව තිබෙන පොලිසි ගැන කම්පැරිෂන් එකකුත් කළා නම් වටිනවා.
නියමයි bros ❤
1:17:07 විද්‍යුත් ඡන්ද ක්‍රමේ ගැන අනිවාර්යයෙන්ම සංවාදයක් කරන්න. ඒක මාරම වැදගත්. දස්සාට මතක ඇති CH එකේ අපි ඕක ගැන වරක් දීර්ඝව කතා කලා.
Well explained
මම මේ පොඩ්කාස්ට් එකේ ක්ලිප් ක්‍රොප් කරල එෆ්බී දානව. හේතුව, ෆුල් වීඩියෝ එක බලන්න සජේස්ට් කලාට හොඳම එකා වත් බලන්නෙ නෑ. හයියූ පැයක්! දෙකක්! ගානව 😓😓😓
දාන්න් දාන්න
Nice conversation, keep it up dasun and sanjaya sir , gg ❤❤❤❤
Good work ❤
තාක්ෂණය ගැන දන්නා ඔබ, අපට කරන මේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්. ඔබ මේ කල කාර්‍ය්‍යට ස්තූතියි.
Phone එකෙන් ගෙවන්න පුළුවන් විදියට bank app eka improve වෙන්න ඕන . QR qode one ne etakota. Hari lesi take 1 sec. Uk wlala transactions wedi pura වෙන්නේ e විදියට. Bank eken දවසට 250 wage normally cash ganna පුළුවන් uk wala. Ibema transaction transperant වෙනවා cash ganna eka restrict wenawa ඉබේම. Online payment කරද්දී bank app ekata link wenawa online transaction ekakadi. bank transaction security eka improve වෙන්න ona.
gerat♥
Great discussion. Hope NPP wins this time ❤
Let's educate people and make it happen! ❤
Its good if they can introduce digital nomad visas and then the nomads can use the co-working spaces they are planning to build.
I had a conversation with the person who raised questions in the forum through TikTok. It seems like he has his own political agenda and influenced by a political party to demote NPP
❤
මම සර් aL වලින් පස්සෙ ඉගෙනීම් වැඩ නතර කරා මම දැන් බිස්නස් එකක් කරගෙන යනවා මට pvt campus යන්න සල්ලිත් නැනෙ.
මාලිමාව ප්‍රතිපත්ති වල තියෙනවා නෙ අර software engineer ලා වැඩි කරනවා කියලා 😍 මම කැමති පැත්තක් නිසා මම වගෙ කෙනෙකු ට ඒ ලෙවල් එකට ගන්න වැඩපිලිවලක්ද තියෙන්නෙ නැත්තං ඒලෙවල් අයට කැම්පස් වලට ගන්න ප්‍රමාණය වැඩි කරලා යන වැඩක්ද කරන්න ඉන්නෙ
නිකමට කියන්නෙ සෙකන්ඩ් එකක් පොඩ්ඩක් කරල බැලුවනං හොදා
දඩ කොලය ගෙවන්න යාපානේදි වාහන ලීවොත්,පහුවදා වෙනකම් ඉන්න වෙනවා...ATM එකකින්,phone එකෙන් ගෙවන ක්‍රමයක් අවශ්‍ය යි
මාලි වගේ රාජ්‍යයක් ❤❤❤❤🧭🧭🧭🧭
1:19:24
ඔයාල කියපු ගොඩක් දේවල් එක්ක එකඟ වෙන්න පුළුවන් , එත් අර දසුන් මුලින්ම කිව්ව digital services tax කරන විදිය එන්න ඕනෙ tax policy එකේ කියන එකට එච්චර එකඟ වෙන්න බෑ . මොකද IT policy eka අනිත් policy වලට වඩා පොඩ්ඩක් වෙනස්. අනිත් හැම area එකක් ම වගේ IT policy එක ඇතුලෙ cover වෙනව. IT services tax කරන්නෙ කොහොමද කියන එකම challenge එකක්. එකටත් IT ඕනෙ වෙනව. ඒ නිසා ඒක කරන්නෙ කොහොමද කියන එකේ පොඩි වැදගත් කමක් තියනව. අනිත් එක තමයි VAT එක කියන්නෙ service එක use කරන කෙනාට ගහන tax එකක්. නමුත් service එක දෙන company එක generate කරන income එකට කොහොමද tax කරන්නෙ කියන ප්‍රශ්නෙ තියනවනෙ. මම මේ කියන්නෙ tax කරන්න කියන එක නෙමෙයි. කරනවද නැද්ද , කරනවනම් approach එක මොකක්ද වගේ outline එකක් තියන එක වැදගත්
for that you already have income tax neh. But tax related policies will be out on 26th according to NPP
@@SanjayaElvitigala problem is whether they pay the income tax. Whether it's captured when it happens through digital platforms. Probably they may capture via the payment (QR or the card).
මචං එතන ප්රසන්ටේශන් දෝෂ වැඩක් නැ පොලිසිඑක ගැන කියපල්ල අයියෝ උබලත් මහ චිත්තනේ මේ රට ගොඩදාන්න අමාරු උබලවගේ මිනිස්සු නිසා
SJB
ICT policy එක ගැන අදහසක් තියෙනවද, දෙකෙන් කෝක හොදයිද.
පොඩි video එකක් ඕන
Sajith ta mona ICT da bro, aththama kiwwoth miniha oya boru drama ekak karanne.
ICT policy එකක් තියද SJB එකේ 🙄
උන් පාරම්පරික නුගත් මිනිස්සු උන්ට බැ නව තාක්ෂනයට යන්න
VAT එක Claim කරන්න පුලුවන් කියලා දන්නෙ නැද්ද දසුන්
Facebook එකෙත් ඔයාව නෑව්වනේ. ආයෙම බෑ... පස්සේ බලමු.
@@CodeWithDasun adword and adsense පටලවාගෙන දිපු උත්තරයද
ඔයාට තෙරෙවි පස්සෙ නැවෙ කවුද කියලා
ඔහොම පටලවාගෙන තමයි ECTA එකට විරුද්ධ වුනෙත්
ඔන්න ආව වල් පණ්ඩිතයො දෙන්න කියවන්න.
මේපාර මගේ ජන්දෙත් npp( කප්පන්කරුවන්ට) කොහොමත් මේපාර එක්කො කප්පම් කාරයෙක්, නැත්නම් විකටයෙක් දිනයි......npp දින්නොත් හොදයි එතකොට 2030 ඉගනගන්න ඕනි ඔක්කොම අපි ඉගන ගනී.......
@Aabbc306 ප්‍රසන්න ගැන වෙන්න ඇති කියන්නෙ 😁
කප්පම් වසන්තටද දෙන්නෙ
😅😅😅😅😅 උබට උස සිකුරුටි මිටි කම්කරුද
ඉස්සර නම් ආසාවෙන් බලපු චැනල් එකක් it industry එකේ කැමතිම කෙනෙක්.
දැන්නම් 💩 ගොඩක් ඊයා.
Bayyek neda
yes
මල් ගවුම් adhina අයට රිදෙනවා තමයී
@@AvinthaHI බලන් ඉන්න රිදෙන්න කාටද කියල 22 බලමු 🤌😂
Well explained
❤