I see something, but it's too early to say what it is... The day will come very soon when everyone will appreciate that difference... Until then, move forward with caution until you see a satisfying, beautiful ending. (🌼 I hope that one day හරි අපූරු අමුතු දොස්තර මහත්මයෙක් in everyone's mind☺️)
අලුත්ම විදියට English කියාදෙන සර්. English එපා වෙලා හිටපු මම ආසාවෙන් ඉගෙන ගත්තා. ගොඩාක් ස්තූතියි සර් ❤❤
දරුවන්ගේ නුවන පාදනවා කියන්නේ මහ ලොකු පිනක් අපේ සර් හරිම නිහතමානිව දරුවන්ට ශක්තියක් වෙලා මේ කරන මහගු සේවයට ඔබට ගොඩක් පිං සර් එවගේම ඔබගේ උගත් නන විදිහ හරිම සරලයි මතක තියාගන්න පහසුයි ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා
හරිම නිහතමානී , ඉතා හොදට උගන්වන ගුරුවරයෙක් . විනෝදාත්මකව ඉගෙන ගන්න පුලුවන්❤❤
රටක් නෙමේ ලෝකයක් වටින අපේ ඉංග්රීසි සර්. වපුරන ආකාරයෙන් බොහෝ අස්වනු ලැබෙනු නියතයි ඔබේ දිවියට🌹🌹🌹🙏🌹🌹🌹
මට හම්බවුන නිහතමානීම චරිතයක්.! Continue your good work aiya. Best of luck.!
ඉතාමත් සරලව මතක තියාගන්න පුලුවන් විදිහට උගනවන ,, හරිම නිහතමානී හරිම ආදරනීය ගුරුවරයෙක් ❤ උගන්වන වෙලාවට කරන සමහර පුන්ච් විහිලු වලට පස්සෙත් මතක් වෙලා හිනා යනවා ❤ God bless you Sir 🙏
❤❤❤😊
❤❤❤
සර් හරිම සරළව පැහැදිලිව උගන්වනවා. පුතා එක්කම මමත් සර්ගෙන් english ඉගෙන ගත්තා. හරිම ආසාවෙන් අපි class එකට join වුනේ. වෙලාව ගත වෙනවා දැනුනේම නෑ. ඉතින් සර්ගෙත් අනාගත සුබ සිහින සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා.
❤❤
@@MadukaRathnayake-e8z❤❤
අනේ අපේ දොස්තර මහත්තයා අපේ රටේ ඉන්න හොදම English sir ඔබතුමාට තෙරුවන් සරණයි මම දන්න හැම දෙනාටම doctor ගේ science class එක ගැන කියනවා ඔබතුමාගේ English ඉගැන්වීමේ හැකියාව ගැන දන්න අපිට science class එක ගැන බය නැතිව කියන්න පුලුවන්
Sir ගොඩක් හොදට ලස්සනට හැමදේම කියලා දෙනවා.මේ වගේ චරිත ගොඩක් වටිනවා හැමදාටම.😊❤. Thank you sir.
සර් කියනේ ෆුල් පැකේජ් එකක්.. හරිම ආදරණීය ගුරුවරයෙක්. පුදුමාකාර නිහතමානී.. මානූශීය බවින් පිරි වටිනා පුද්ගලයෙක්. සර්ගේ ඉගැන්වීමේ හැකියාව ඇගයිය යුතුමයි. ඉතා රසවත්ව කෙටි කාලයකින් ඉංග්රීසි ඉගෙනගන්න හමුවුන හොදම ගුරුවරයෙක්. ඉංග්රීසි භාශාවේ අපහසු තැන් ගොඩක් සර්ගෙන් ඉගෙන ගත්තා. හිතේ රැදුන ගුරුවරයෙක්. බුදු සරණයි සර්. ❤
මමත් සර් ගෙන් ඉංග්රීසි ඉගෙන ගත්තා ලස්සනට පැහැදිලිව හොඳින් උගන්වනවා ❤❤
බොහොම හොඳ උත්සහයක් අනාගතේ සාර්ථක වෙන්න ඕන ප්රයත්නයක්
රටේ පිනට පහල වුණ පුතෙක් ❤❤❤❤
විෂය කරුණු ඉතාම සරලව සහ පැහැදිලිව උගන්වන දක්ෂ ගුරුවරයෙක් ❤❤❤❤
ඇත්තටම මම හිතුවෙ සිංහල ලෙසි කියලා ඉංග්රීසි වලට වඩා එත් අපේ සර් ඉංග්රීසි උගන්නපු විදියට සිංහල අමාරුයි කියලා හිතුනා එ තරම් තෙරෙන් නැති දේවල් හොදට කියලා දෙනව අපේ සර් ඉතින් මාත් ඉංග්රීසි ඉගෙන ගත්තා හරි අසාවෙන් ගොඩාක් ස්තුතියි සර් ❤❤❤❤❤❤❤❤❤
පාසල් යන දරුවන් ඇත්ත ටම වාසනාවන්ත යි මෙ dr sir ඉගෙන ගන්න sir බලාපොරොත්තු වෙන සියලු බලාපොරොත්තු ඉටුකර ගඇනිමට ශක්තිය ළැබෙවා පතමි 🎉🎉🎉❤❤❤❤
❤❤
ජයවේවා සර්!
ම්නිසත් බවට ,රටට ණය නැති පුතෙක්.හදවත් රෝගින් සුව කරන දොස්තර මහත්මයෙක් ලෙස අපේ රටේ රෝගීන්ට සේවය ලබා දෙන්න ,ඒ තුලිනුත් ඔබෙර් හොද අහන්න ලැබේවා!❤❤❤❤🎉🎉🎉🎉
He is best teacher in Sri Lanka 🇱🇰 my English teacher 🙏❤️❤️
Harima watinawa wedasatahana.watina minissunwa lokayata hadunwa denawata sthuthi nilameta❤
අපේ සර්ට තෙරුවන් සරණයි .ඔබගේ ඉදිරි කටයුතු සිතන පතන අයුරින්ම ඉෂ්ට මේවා
අපේ ආදරණීය ගුරුතුමා❤
Niyamai. Sir mara Dakshayek ❤❤❤❤
His teaching ability is tremendous and have no words to say about his class. A great tutor❤
I am join this class. Sir teaches well. I like this class and I love this class❤❤❤😊😊
ස්තුති නිලමෙ .ඩොක්ටර් ට ස්තුති
ඉතාම පැහැදිලි ව ඉගැන්වීම් කරන ආදරනීය ගුරු වරයෙක්. ඉංග්රීසි මෙලෝදෙයක් බැරිව හිටිය මම තනිවම වැකියක් හදාගන්න පුරුදු වුනේ ඔබතුමා නිසා.අපේ සර් 🌹🌹🌹❤❤❤
He is the best ever english teacher ever I have met ❤
Adai danne sir Nawalapitiya hospital eke kiyala
Ahanna snathosai
Good luck Doctor ❤🎉
අපේ සර් ❤
Mr Kvisska our sir doing excellent Job to student s Ranasinghe
Sir ape rate Inna godaak watina sampathak.harima karunawanthawa apita English egennuwa. Sir ge hema pethumakma ishtawewa...
Theruwan saranai.❤❤❤❤❤❤❤
Good luck sir ❤
The best teacher ❤❤
අපේ සර්❤😊
It' s very good teacher . 👍🙏
අපේ English sir good luck
nilamege vdo balala thamai mn english call ekata joi uneth dan mama thaniyema english katha karanawa
Highly recommended ❤❤❤
Apita Ape sir wa godak watinawa God bless sir❤❤❤❤Best sir ❤❤❤❤
Sir kiyla denawa harima saralai podi lamaitath therena vidiyta. nihathamani guruwarayek, waidyawarayek❤
Sir 👌👌👌
හොදම පංතිය
I see something, but it's too early to say what it is... The day will come very soon when everyone will appreciate that difference... Until then, move forward with caution until you see a satisfying, beautiful ending.
(🌼 I hope that one day හරි අපූරු අමුතු දොස්තර මහත්මයෙක් in everyone's mind☺️)
නියමයි.
So proud of you sir 🎉❤🫡
Adarei sir ❤❤❤❤❤❤❤
ඩොක්ටර් ❤❤😊
මගේ sir
❤️🌹🌹❤️❤️
Best sir ❤❤❤
Epe sir❤😢❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sir❤
අනේ සර් english medium ලමයින්ට class කරන්න
❤❤❤
Apea sir. ❤️❤️❤️❤️🙏
Ape sir ❤❤❤
😅
Good luck sir❤
Highly recommend ❤
❤❤
❤❤❤