Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී පරපුරෙන් හො බලය ඇති පක්ෂයකින් හො පත්නොවනු ඇත.
රටට යහපතක් කරන. ජනතාවට ආදරය කරන. අපේ සංස්කෘතිය රකින" අපේ "නායකයේ බිහිවේවායි පැතුම
Jayavewa 🇱🇰👍
අනිවාර්යයෙන්
කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් 👍🙏හෙල නායකයෙක් බිහිවේවා 🙏🙏🙏
මොන නායකයෙක් බිහිවුනත් මෙ කාළකන්නි අපතයෝ ටික එකතු වුනොත් ,ඒ නායකයත් ඉවරයි...
අපේ රටට ආදරේ කරණ ආගම දහමට ලැදි අපේ සංස්කෘතියට අගේ කරණ නායකයෙක් බිහි වේවා, මේ හිටිය ඉන්න එකෙක් වත් නැවත නම් එපා එපා එපා.
88..89...visala....karpu...rata....uun...tamai...rtta....hoda.....minmu..daru ..wannga...ana...gata...bili....danwa....
❤❤❤87
මාහට වැටහෙන දේ නම රටේ සියලූම පක්ශ නොව මුලු සමාජයම එක්වී අලුත් රටට ගැලපෙන රටට ආදරය කරන නායකයකු පත්කරගන්න්වා දැනට පවතින කිසිම පක්ෂයක පුද්ගලයන්ට එතනට එන්නට ඉඩ නොලැබෙනු ඇත
Mamanam hitanne uvidu vijevira(rohana vijevirage putha kiyala balamu
Ekama Jathika pakshayak thibunama hodatama ethi.Paksha Arahan.Gotabaya Maya Hoday Danata.wena panathek Manayake Jathika nayakayek Naha.
අනේ රටට යහපතක් කරන රටට ආදරේ කරන පුද්ගලයෙක් නායකයෙක් වේවා ...
කොහෙමටත් දැන් රට ගමන් කරවන අාකාරය අනුව පක්ෂ දේශපාලනයට පයින් ගසා බහුතරයක් ජනතාව එ්කරාශි වී රටේ පාලන තන්ත්‍රයේ සුබදායක වෙනසක් අැතිකරාවි
රටට ජාතියට ආගමට සොබාදහමට සතා සිවුපාවන්ට ගහ කොලට ආදරේ ඇති නායකයෙක් බිහි වෙිවා 🙏🙏🙏
හා
කවුරු උනත් කමක් නෑ...රාජපක්ශ පවුලෙ ගෑවිච්චි එකෙක් නම් ආයෙ එපා....
සිරාවටම.
අනිවාර්යයෙන්ම 👍
Naagananda kodituwakku
@@renukadamayanthi5111 oheta pissuda?
අනිවාර්ය
රටට නායකයෙක් තෝරන්න ජීවත්වෙලා ඉන්න එපැයි දැන් පන බේරාගන්න විදියක් කල්පනා කරන්න
ඒක නං ඇත්ත තමයි 😆😆😆
Aka Aththa
මුංට පිස්සු මං තමයි රට කන්නේ
අම්මෝ... මේ මිනීමරුවෝ ආයෙත් එපා....🙏🙏🙏 අලුත් නායකයෙක්💪 අලුත් විදිහට🙏🙏🙏. හොරුන්ට, මිනීමරුවන්ට මරනීයදණ්ඩනය දෙන්න පුලුවන් නායකයෙක්.🙏🙏🙏💪💪💪.
බෞද්ධ ආණ්ඩුක්‍රමය තුලින් දැහැමි පාලනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿 පුරවැසියන් ගේ උන්නතිය ආරක්ෂා කරන්න .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මම මේ ඔය interview කරන තරුණයාටත් කියන්න තියෙන්නේ, ඔබ හොඳ සෞඛ්‍යයෙන් ඉන්න බව පෙනෙනවා. වෙහෙස මනන්සි වෙලා රැකියාවක් කරනවා නම් ගොඩක් වටිනවා.. ඔය එකෙක්වත් නායකයා කවුද කියල කියන්නෙත් නැහැ, කියන එකා එන්නෙත් නැහැ. බොරුවට වගකීමෙන් ද කියන්නේ වගකීමෙන් ද කියන්නේ කියමින් සෙට් එක චූන් කරන එකෙන් වැඩකුත් නැහැ . හේතුව වගකීමක් ගන්න එකෙක්ගේ නමක්වත් කියලත් නැහැ කියන්නෙත් නැහැ
Hariyatama hari
Aniwa
මේ මහත්තයා සුපිරි අන්ක ව්ද්‍යා ඩැඩ්ඩෙක්😍🙏👏👏👏😍
බුදුසරනයි
ජයග්‍රහණය වේවා 🙏👏🎈😍🙏👏👏
අනුර කුමාර දිසානායක ❤
අපි හැමදාම කරන වැරැද්ද ඉස්සරහට එන ඊළඟ ජනාධිපති හොඳ කෙනෙක් වෙයි කියල අවුරුදු 5, 6 බලං ඉන්න එක. වර්තමාන ජනාධිපතිව ජනතා පරමාධිපත්‍ය බලය පාවිච්චි කරල හරි මගට ගන්න උත්සාහ කරන එක නෙවෙයි. මිනිස්සුන්ට ඒක තේරුන කාලෙක දැන් ඉදම්ම රටට හොඳ අනාගතයක් හදන්න පුළුවන් වෙයි. අද නොවෙයි හෙට සංකල්ප අයින් කරමු.
පට්ට කතාව ! අපි හැමදාම එහෙමයි.එකෙක්ගෙන් වැඩක් අරං ඉවරකරන්නත් කලින් වෙන එකෙක්ගේ පස්සෙන් යනවා.අන්තිමේදී මොකුත් නෑ...
ඔබ පොඩ්ඩක් මේ ගැන හිතන්න අප බුදු පියානන් වහන්සේගේ නිර්මල දර්මය දකින මා අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා සතුටින් ජිවත් වෙන්න මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
අපට මේ පාර්ලිමන්ට් එකේ හැතිකරේ එකෙක්වත් එපා .අපට ඕනේ රටට ජනතාවට ආදරේ කරන බුද්ධිමත්කෙනෙක් ඕනේ .මේ පාර්ලිමන්ට් එකෙක් එපා එපා එපා
Niyamai.un Mona apathayoda.aluth kenek Enna oni
ඇත්තටම අංක විද්‍යාව තමයි හරියටම හරි අතීතයේ පැවති සත්‍ය ජෝතිශය, අපේ රටට දියසෙන් කුමාරයා පැමිනෙනවාමයි,,,
උඹ තාම ගල් යුගයේ makawa ganawa දියසෙන් එනවා කියලා නේද ගොන් කතා කියන්න එපා huththo
@@monsurmonsur3607 ube ammagen ahapan thaththa kauda kiyala,
@@sonu-ym9br 🤣🤣🤣 owa ganan ganna apa kollo...ma lolluth akaka ba thama
@@monsurmonsur3607 kAri thambiya
@@monsurmonsur3607 ඔබ ලෝක ඉතිහාසය ගැන නවතම සොයා ගැනිම් ගැන හොයා බලන්න ,මේ ලෝකය තුල කාලෙන් කාලෙට යුග පෙරළෙනවා,නව යුග ගල්යුගවලට පෙරළිලා තියෙනවා ,ඒක තීරණය කරන්නේ අපි නෙවේ,අපේ ක්‍රියා කලාපවලට(අපි කරන්න කියන දේ)
එදා එහෙම කීවට, අද කියන්නෙ වෙනත් දෙයක්.
Obatumata 🙏🙏🙏🙏🙏🙏
නිවේදකයකු, පැන පැන කතා කිරීම, ආරාධිතයාගේ අදහස්වලට කොටස් එකතු කිරීම, කරච්චල් කිරීම, පුනරුත් ප්‍රකාශ, නැවත පැහැදිලි කිරීම ග්‍රාහකයාට බාධාවකි.මේවා පොත්පත්වල නම් නෑ අත්දැකීමෙන් ඉගෙනගන්න ඕනා......
Diyasen enawa niyamai sathutui
අනාවැකි කාරයෝයි ,මිත්‍යාදුශ්ටිකයොයි මනන්ංකල්පිත විශ්වාසයි වපුරනවා.මේ රට වැනසෙනයා.ප්‍රදාන හේතුව නූගත් කම.
😑
Owu.heena pennala rata Wala pallata yawanawaa
ඒක නම් ඇත්ත දියසෙන් එනවා කියලා ආවා ගෝටා මෙහෙම ගියොත් හැමදාම මෙහෙම තමා
@@bangtanuniverse4836 මේ මිනිස්සු සල්ලි හම්බ කරගන්න මොකක් හරි පච හැලියක් වදාරනවා.මොන විශේශග්නයෝද මුන් .තමුන්ගේම ජාතිය අන්දන එකම ජතිය තමා මේ.
ඔබ කියන කතාව අැත්ත මෙි රට දේස පාලුවො වගේම පෙලක් හාම්දුරැවො,,පුජකයෝ වගකියන්න ඔිනෙ,,මෙිවා දකිනවිට හිතට එන වෙිගයට උන් මරාගෙන මැරෙන්න හිතෙනවා
🙏🏻🙏🏻🙏🏻
ඉන්න එවුන් එක්ක නම් අලුත් ගමනක් ගැන හිතන්නවත් බැහැහොරා කාපු එවන්ට අවංක වෙන්න කොහොමත් බැහැ
ආද්‍යාත්මික නායකයෙක් එනවා 👆
Asema wenna kiyala pathanawa man
මගේ රටට දළදා හිමි සරණයි
සම්මා සම්බුදු සරණයි ඔබතුමාට
මනස්කල්පිත වෝටර්සෙන්ලයි, ගොන්ටාබයලයි ආයිත් නම් ඕනෙමනෑ.
ලංකාවට මේ ප්‍රශ්න වලින් එලියට එන්නනම් පක්ෂ බේදයක් නැති අවංක මිනිස්සුන්ට වැඩ කරන, ආදරය කරන ජනතා නායකයෙක් අවශ්‍ය බව තමයි මගෙත් අදහස. ලංකාව කිසිදු දේශපාලන නායකයෙක්ට වෙනස් කරන්න බැහැ දේශපාලනයෙන් ඔබ්බට ගිය රට එකමුතු නැතිනම් එක සේසත් කරන්න පුළුවන් ජනතා නායකයෙකුට විතරයි රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එම පුද්ගලයා අප අතර ඇති අපි තවම නොදැකපු.
මේ අනාවැකි තුන් තේරවිලි වගේ නේද.හරියටම කියන්න බැරි නම් මොකටද නිකන් තුන් තේරවිලි වගේ අනාවැකි.
sri lanka president gota jayawave
බුරම්පියා ජනාධිපති කරමු
Ane maga ratata Budusaranai
ශිරන්ති රාජපක්ශි
මෙතෙක් ජනපති වූ කිසිම කෙනෙක් නැතුව අළුත් කෙනෙක් එනවනම් හොඳයි කියලා හිතෙනවා.වයසක රාජ්‍ය නායකයනුත් නුසුදුසු යි කියලා තමයි හිතෙන්නේ.
කාරණය තියාගෙන වල්පල් දොඩනව
ඔයාගෙ ඉඩිරිපත් කිරීම තවත් සාර්තක වෙන්න තිබුනා ඔයාම කතා කරන එක අඩු කරලා ඒ මනුස්සයාට තව කතා කරන්න ඉඩ දුන්නනම්......අපේ ඉදිරිපත් කරන්නන්ගෙ ලොකු දුර්වල කමක්..............
Aniwarenma. Math kiyanna hedhuwe A Manussayata Kiyanna awashyadewal niwedakaya atharamagadi nawatthanawa nodenuwathwa hari. Me mahathmayata kathawa karanna ida dila nivedakaya thawa iwasimen wedasatahana karanna.
අපේ පැතුම එවැනි අයෙකි එය එලෙසම ඉටුවේවා වසංගතය දිරුවේවා
A mn thama ජනාධිපති 🤘
Kudda
Best of luck
sajith♥️♥️♥️♥️
චීන ජනාධිපති වෙන්න පුළුවන්.
😁😁
😲🤭😂😃
😀😃😄😁🤣
👌😊😂
😀😀😀🤣
👍 අනේ අමිමෝ ඔය ?😎🦌 ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්න😎🦌😎 එක පඟරනැටිටෙක් වත්👍 මින් ඉදිරියට අපේ රටෙ ?නායකත්වය නමි ? ලැබෙන්න එපා😎😏 සෙරම උන් හොරැ එහෙමඋනොත් ? දෙදාහාස් පනාහටත් ?❤ ජනතාවට වහා කන්න තමයිවෙන්නේ ? තුක් මුන් වගේ සිපයි
ප්රශ්නයක් අහලා උත්තර ය සමිපූණයෙන් දෙනකන් කටවහගෙන ඉන්නවා හලෝ,ඔයා අනාවැකි කියන්න එපා.
Chamuditha😂😂😂😂😂
💯
Aka wenawanam hodai
දේශපාලනයේ ඉන්න හා ඒ පවුල් වලට ළග කෙනෙක් වත් නායකයෙක් වෙන්න එපා. උන් ඔක්කොම බොරුකාරයෝ, හොරු.
Oba hari
ඡනතාවනි! නුඹලා ට නැවතත් අං තට්ටුව දැමීමට තමයි මේ ලැස්තිය!මේ දැන් ඉන්න හොරුන් සහ ගොබිලන් ඉන්න දුෂිත පක්ෂ විපක්ෂ අතර එකතුවකින් එන නායකයා ද අප ගලවගන්නේ???!!!!
ඔබ හරි. මේ පිල්ලුවක්.
මෙහෙම ලොකු කතා කියල තමයි ගියසැරෙත් ජනතාවට නොසෑහෙන්න බලාපොරොත්තු දීලා කෙලවලම දැම්මෙ.. අනේ මුන්ගෙ අනාවැකි.. 😡
මගේ පැතුම බුද්දිමත් තිරන ගන්න නයකයේක් බිහිවේවා
මට මැවිලා පේනවා කුඩු මුදලාලිලා ටික කකුල් දෙකට වැද වැද දුවන හැටි.
මේ කාලකන්නි නම් දකින්න වත් ලැබෙන්න එපා, සක්කිලි රටම කැවා අලුත් කෙනෙක් දේශය විකුණලා උන් පෝසත් වෙන, සක්කිලි එපා, මිනිස්සු ට ආදරේ කරන, ගහට කොළට ආදරේ කරන මගේ ලක්මතාවට, ආදරේ කරන උතුම් නායකයෙක් බිහි, වේවා ඒ මුන් නම් නෙවෙයි
Aniwaa
බලමු
ඒ නායකයා තමයි අනුරකුමාර දිසානායක .ඒක ස්තිරයි,ස්තිරයි ,ස්තිරයි.
🤣🤣 පු* තමයි
Ow
පිස්සු ද?
නාකි හම්පඩ, මැරෙන්න ඉන්න කාලකණ්නියෙක් එපා ආයෙත්.
බොරු බේගල්වලට ජනතාව රැවටෙන්නෙ නෑ
Ratata adaraya karana janathawata adaraya karana janapathi kenek bihi wewa
ඔබතුමා කිව අංක විදාව අනුව ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙකු නික්ම යන වග.අද මට මතක් උනා
මාත් ඒක මතක් වෙලා මේ ආවෙ.
Asai. Ekama pathuma ekai.
පවු ඕයි අපි.....එකෙක් පහල වෙලා අපිව ගොඩ දානකන් නලන් ඉන්නව.....😂😂😂
අනික් දෙවල් වැඩක් නැහැ කොරොනා නැති වුණොත් ඇති
Mee Ranjith mahatha. Kiuwa 2025 Aluth nayakayek bihiwenawa aka stheeerai sathyayai
ෂීජින් පින් තමා 🇨🇳🇨🇳
අනුර කුමුදේශ් පිරිමි නර්ස් ඔයා ඉන්නට සැට් එක😀😀😀
දැන් තියන තත්වය අනුව 2025 වෙනකල් අපි ජිවත්වෙයිද දන්නේ නැහැ. ඉන්න කට්ටිය බලාගත්ත තාවේ. 😃
ඉන්න එක්කෙනා එනවලු අලුත් එක්කෙනෙක් එනවලු අනේ මන්දා අනිවාර්යයෙන් අනිවාර්යයෙන් කියනවා ඔක්කෝටම
අපේ රටේ මේ සංසාරගත හිඟන්නෝ සහ පට්ට හොරු ඉන්නකං මේ රටට හරි නායකයෙක් බිහිවෙයි කියලා නම් හිතන්න අමාරුයි. මොකද හොරකම තියෙන්නෙ ජානවල. ඩඩ්ලි, සිරිමාවෝ වගේ චරිතයක් පේන තෙක්මානෙක නැහැ.
Nethi nisaa den hondayi kiyanavaa. Sirimaavo hitiya nam palu pelenna baneevi jaathivaadee kiyala. Mokada eyaa hitiya nam LTTE avurudden paraddanavaa. Un aayudha ganna ekakuth nehe eyaa inna thuru.Dudley hitiya nam kiyayi sevala paraamayak kiyalaa. Mokada eyaa saamakaamee kenek nisaa.Me kivve eyaala gena mage adahas neveyi. Ape anthavaadee janathaavage kriyaa kalaapaya desa balana vita ovun vedi denek kiyaavi kiyaa mata hithena deval.
Great!!!
Angka vidhyawa anuwa 2025 angka 9. Angka nawaya jayagrahana angkayak. Methumage prediction eka sabaa wenna haki bawa magey viswaasaya.
Ana..jawawa...apa.ratata.budu..saranai
Theruwan Saranai!
එතකන් අපි ඉඳියි ද කියලා කවුද දන්නේ....
දැන් උදා වෙලා තියෙන්නේ
මොකක්ද උදා වෙලා තියෙන්නේ..පමා වී ආ වසන්තයද?? එහෙම නැත්තන් අර පුණරුදය කියන එකද??😂😂😂
@@pavithrapathirana5621ඉර අනේ😂😂😂😂❤
2025 වෙනකොට රට සංවර්ධනය කරා ගිහින්. කවුරු ජනාධිපති උනත් අපේ රටේ මිනිස්සු මේ කොරෝනා වලදී එකම විදියට හිතලා හැමෝම ආරක්ෂා උනානම් 2025 රටක් තියෙයි. නැත්නම් ජන්දය දෙන්නවත් මිනිස්සු නැති වෙයි.
දැන් ඉන්න පක්ෂ විපක්ෂ දේශපාලුවෝ අතරින්නම් හොද නායකයෙක් හොයාගන්න කොහෙත්ම බැහැ.... අපේ මිනිස්සු මොලේ කළදක් හරි පාවිච්චි කරලා මේ හොර තක්කඩි ටික ගෙදර ඇරියොත් නම් රටට යහපතක් වේවි....
Sirisena, Nandasena , Diyasena.
ජයන්ජය
චීනෙක් වෙන්න පුලුවන්
😥
ඉපදුන දවසේ ඉදාන් සංවර්ධන ඇස්බැන්දුම් බැලුවා .රටේ සංවර්ධනය කෙසේවෙතත් උන් සංවර්ධනය වුනා.අපිට ලොකනය ගෙවන්න වැඩෙකලා. හැමදාම අපිව බත්කන මීහරක් ගානට රැවැට්ටුවා. 2025 ත් අපි බත්කන මීහරක් ම තමයි !!! සිංහල යා මෝඩයා 225 ගුලි කන්න යෝදයා
අනේද කියන්නේ
Taruna konda tiyagana weda kranna puluwan kenek
උවිදු විජේවීර
Good voices good fans good good good fans good fans good good good for good fans fans tank good for good fans tank tank fans good
බඩ වඩා ගන්න බොරු නොකියා දෙන්නා කෙසෙල් ගහක් වත් හිටොපල්ලා..
ඔහොම kiyala thamai 2019 ගෝඨාභය kiyana පඹය ආවෙ
අනේ මහත්තය බොරැ නොකිය ඉන්න
කීදෙනෙක් ඔහොම කිව්වද ගෝටාභය එන්න කලින් නුත් කට්ටිය ඔහොම බයිල ගැහුව
Puluwannam kiyanna danoya inna patta maruwewee hamagama balaya thyena patte inne hora kapatiyo tika nathiwennadda ☝️
මේවත් එක්තරා විධිහට මිනිසුන්ගෙ මොළ සේදීම්
Nethnam
චීනෙන් එන දියසෙන් කෙනෙක් රජවෙයි. .. 😏😏😏😏😏
Barida?
ඕව පල් බොරු, 2025 තව කොයි කාලෙද,,,,,,,,,එතකොට රටක් තියෙයිද. ?
නාගානන්ද කොඩිතුවක්කු ☝️😌
ආදාර පත්තර ගහලා කොහොමද රට හදන්නේ...🤣🤣🤣🤣
😄😄😄
@@jagathattanayaka5798 ඒ මොනාද
@@emanside3519 මතක නැ ද්ද ගියපාර සල්ලි එකතු කරලා කරපු දේ...🤣🤣🤣
@@jagathattanayaka5798චමුදිතත් එක්ක තිබ්බ සාකච්ඡාවෙදි කිවුව ඒක ගැන ඒක අහන්න
He Must Mr.Ajith Rohana
Sadu sadu sadu
මේ ඉන්න උන් නම් එපා එපා කවදාවත් මේ මිනිස්සු මෙහෙම කියලා ගෙනත් දාන්න හදන්නේ මේ ඉන්න එකලවද දන්නැ
ඒක පක්ෂක්‍රමයක් නිර්මාණය කරන එක නම් හොදයි . 🙂❤✌️
හොරමුලන මඩපොහොට්ටුජඩමාධ්‍යමැරදේශපාලනයේ ඉදුල්බත්ගිලින අමූලිකබොරුකියන මෙවැනි අසමජ්ජාති අසත්පුරුෂ කාපාළුවන් ස්වාභාධර්මයාට උඩඉන්න දෙවියන්ට භාරයි මූ තනිකරම පොහොට්ටුපොද්දෙක් තුංනොදකින් එමෙන්ම මෙවැනි අසමජ්ජාති බඩගෝස්තරවහල් පොහොට්ටුපොද්දන්ට කඩේයන තොපේ චැනල් බංගවෙලාම විනාශවෙලාම යැවීම ස්වාභාධර්මයාට භාරයි
Mama dannawa namath akka kiyanna puluwan ath nama dan kaiyanna ba habai paralimenthuwe akkenkewath raja wenne na aya hela weda mahathayek
අනේ දෙවියනේ,තව අවුරුදු 2 ක් වෛරස තිබුනොත් අපේ රටේ කීදෙනෙක් ඉතිරි වෙයිද ?
මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී පරපුරෙන් හො බලය ඇති පක්ෂයකින් හො පත්නොවනු ඇත.
රටට යහපතක් කරන. ජනතාවට ආදරය කරන. අපේ සංස්කෘතිය රකින" අපේ "නායකයේ බිහිවේවායි පැතුම
Jayavewa 🇱🇰👍
අනිවාර්යයෙන්
කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් 👍🙏හෙල නායකයෙක් බිහිවේවා 🙏🙏🙏
මොන නායකයෙක් බිහිවුනත් මෙ කාළකන්නි අපතයෝ ටික එකතු වුනොත් ,ඒ නායකයත් ඉවරයි...
අපේ රටට ආදරේ කරණ ආගම දහමට ලැදි අපේ සංස්කෘතියට අගේ කරණ නායකයෙක් බිහි වේවා, මේ හිටිය ඉන්න එකෙක් වත් නැවත නම් එපා එපා එපා.
88..89...visala....karpu...rata....uun...tamai...rtta....hoda.....minmu..daru ..wannga...ana...gata...bili....danwa....
❤❤❤87
මාහට වැටහෙන දේ නම රටේ සියලූම පක්ශ නොව මුලු සමාජයම එක්වී අලුත් රටට ගැලපෙන රටට ආදරය කරන නායකයකු පත්කරගන්න්වා දැනට පවතින කිසිම පක්ෂයක පුද්ගලයන්ට එතනට එන්නට ඉඩ නොලැබෙනු ඇත
Mamanam hitanne uvidu vijevira(rohana vijevirage putha kiyala balamu
Ekama Jathika pakshayak thibunama hodatama ethi.Paksha Arahan.Gotabaya Maya Hoday Danata.wena panathek Manayake Jathika nayakayek Naha.
අනේ රටට යහපතක් කරන රටට ආදරේ කරන පුද්ගලයෙක් නායකයෙක් වේවා ...
කොහෙමටත් දැන් රට ගමන් කරවන අාකාරය අනුව පක්ෂ දේශපාලනයට පයින් ගසා බහුතරයක් ජනතාව එ්කරාශි වී රටේ පාලන තන්ත්‍රයේ සුබදායක වෙනසක් අැතිකරාවි
රටට ජාතියට ආගමට සොබාදහමට සතා සිවුපාවන්ට ගහ කොලට ආදරේ ඇති නායකයෙක් බිහි වෙිවා 🙏🙏🙏
හා
කවුරු උනත් කමක් නෑ...රාජපක්ශ පවුලෙ ගෑවිච්චි එකෙක් නම් ආයෙ එපා....
සිරාවටම.
අනිවාර්යයෙන්ම 👍
Naagananda kodituwakku
@@renukadamayanthi5111 oheta pissuda?
අනිවාර්ය
රටට නායකයෙක් තෝරන්න ජීවත්වෙලා ඉන්න එපැයි දැන් පන බේරාගන්න විදියක් කල්පනා කරන්න
ඒක නං ඇත්ත තමයි 😆😆😆
Aka Aththa
මුංට පිස්සු මං තමයි රට කන්නේ
අම්මෝ... මේ මිනීමරුවෝ ආයෙත් එපා....🙏🙏🙏 අලුත් නායකයෙක්💪 අලුත් විදිහට🙏🙏🙏. හොරුන්ට, මිනීමරුවන්ට මරනීයදණ්ඩනය දෙන්න පුලුවන් නායකයෙක්.🙏🙏🙏💪💪💪.
බෞද්ධ ආණ්ඩුක්‍රමය තුලින් දැහැමි පාලනයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿 පුරවැසියන් ගේ උන්නතිය ආරක්ෂා කරන්න .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මම මේ ඔය interview කරන තරුණයාටත් කියන්න තියෙන්නේ, ඔබ හොඳ සෞඛ්‍යයෙන් ඉන්න බව පෙනෙනවා. වෙහෙස මනන්සි වෙලා රැකියාවක් කරනවා නම් ගොඩක් වටිනවා.. ඔය එකෙක්වත් නායකයා කවුද කියල කියන්නෙත් නැහැ, කියන එකා එන්නෙත් නැහැ. බොරුවට වගකීමෙන් ද කියන්නේ වගකීමෙන් ද කියන්නේ කියමින් සෙට් එක චූන් කරන එකෙන් වැඩකුත් නැහැ . හේතුව වගකීමක් ගන්න එකෙක්ගේ නමක්වත් කියලත් නැහැ කියන්නෙත් නැහැ
Hariyatama hari
Aniwa
මේ මහත්තයා සුපිරි අන්ක ව්ද්‍යා ඩැඩ්ඩෙක්😍🙏👏👏👏😍
බුදුසරනයි
ජයග්‍රහණය වේවා 🙏👏🎈😍🙏👏👏
අනුර කුමාර දිසානායක ❤
අපි හැමදාම කරන වැරැද්ද ඉස්සරහට එන ඊළඟ ජනාධිපති හොඳ කෙනෙක් වෙයි කියල අවුරුදු 5, 6 බලං ඉන්න එක. වර්තමාන ජනාධිපතිව ජනතා පරමාධිපත්‍ය බලය පාවිච්චි කරල හරි මගට ගන්න උත්සාහ කරන එක නෙවෙයි. මිනිස්සුන්ට ඒක තේරුන කාලෙක දැන් ඉදම්ම රටට හොඳ අනාගතයක් හදන්න පුළුවන් වෙයි. අද නොවෙයි හෙට සංකල්ප අයින් කරමු.
පට්ට කතාව !
අපි හැමදාම එහෙමයි.එකෙක්ගෙන් වැඩක් අරං ඉවරකරන්නත් කලින් වෙන එකෙක්ගේ පස්සෙන් යනවා.අන්තිමේදී මොකුත් නෑ...
ඔබ පොඩ්ඩක් මේ ගැන හිතන්න අප බුදු පියානන් වහන්සේගේ නිර්මල දර්මය දකින මා අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා සතුටින් ජිවත් වෙන්න මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
අපට මේ පාර්ලිමන්ට් එකේ හැතිකරේ එකෙක්වත් එපා .අපට ඕනේ රටට ජනතාවට ආදරේ කරන බුද්ධිමත්කෙනෙක් ඕනේ .මේ පාර්ලිමන්ට් එකෙක් එපා එපා එපා
Niyamai.un Mona apathayoda.aluth kenek Enna oni
ඇත්තටම අංක විද්‍යාව තමයි හරියටම හරි අතීතයේ පැවති සත්‍ය ජෝතිශය, අපේ රටට දියසෙන් කුමාරයා පැමිනෙනවාමයි,,,
උඹ තාම ගල් යුගයේ makawa ganawa දියසෙන් එනවා කියලා නේද ගොන් කතා කියන්න එපා huththo
@@monsurmonsur3607 ube ammagen ahapan thaththa kauda kiyala,
@@sonu-ym9br 🤣🤣🤣 owa ganan ganna apa kollo...ma lolluth akaka ba thama
@@monsurmonsur3607 kAri thambiya
@@monsurmonsur3607 ඔබ ලෝක ඉතිහාසය ගැන නවතම සොයා ගැනිම් ගැන හොයා බලන්න ,මේ ලෝකය තුල කාලෙන් කාලෙට යුග පෙරළෙනවා,නව යුග ගල්යුගවලට පෙරළිලා තියෙනවා ,ඒක තීරණය කරන්නේ අපි නෙවේ,අපේ ක්‍රියා කලාපවලට(අපි කරන්න කියන දේ)
එදා එහෙම කීවට, අද කියන්නෙ වෙනත් දෙයක්.
Obatumata 🙏🙏🙏🙏🙏🙏
නිවේදකයකු, පැන පැන කතා කිරීම, ආරාධිතයාගේ අදහස්වලට කොටස් එකතු කිරීම, කරච්චල් කිරීම, පුනරුත් ප්‍රකාශ, නැවත පැහැදිලි කිරීම ග්‍රාහකයාට බාධාවකි.මේවා පොත්පත්වල නම් නෑ අත්දැකීමෙන් ඉගෙනගන්න ඕනා......
Diyasen enawa niyamai sathutui
අනාවැකි කාරයෝයි ,මිත්‍යාදුශ්ටිකයොයි මනන්ංකල්පිත විශ්වාසයි වපුරනවා.මේ රට වැනසෙනයා.ප්‍රදාන හේතුව නූගත් කම.
😑
Owu.heena pennala rata Wala pallata yawanawaa
ඒක නම් ඇත්ත දියසෙන් එනවා කියලා ආවා ගෝටා මෙහෙම ගියොත් හැමදාම මෙහෙම තමා
@@bangtanuniverse4836 මේ මිනිස්සු සල්ලි හම්බ කරගන්න මොකක් හරි පච හැලියක් වදාරනවා.මොන විශේශග්නයෝද මුන් .තමුන්ගේම ජාතිය අන්දන එකම ජතිය තමා මේ.
ඔබ කියන කතාව අැත්ත මෙි රට දේස පාලුවො වගේම පෙලක් හාම්දුරැවො,,පුජකයෝ වගකියන්න ඔිනෙ,,මෙිවා දකිනවිට හිතට එන වෙිගයට උන් මරාගෙන මැරෙන්න හිතෙනවා
🙏🏻🙏🏻🙏🏻
ඉන්න එවුන් එක්ක නම් අලුත් ගමනක් ගැන හිතන්නවත් බැහැ
හොරා කාපු එවන්ට අවංක වෙන්න කොහොමත් බැහැ
ආද්‍යාත්මික නායකයෙක් එනවා 👆
Asema wenna kiyala pathanawa man
මගේ රටට දළදා හිමි සරණයි
සම්මා සම්බුදු සරණයි ඔබතුමාට
මනස්කල්පිත වෝටර්සෙන්ලයි, ගොන්ටාබයලයි ආයිත් නම් ඕනෙම
නෑ.
ලංකාවට මේ ප්‍රශ්න වලින් එලියට එන්නනම් පක්ෂ බේදයක් නැති අවංක මිනිස්සුන්ට වැඩ කරන, ආදරය කරන ජනතා නායකයෙක් අවශ්‍ය බව තමයි මගෙත් අදහස. ලංකාව කිසිදු දේශපාලන නායකයෙක්ට වෙනස් කරන්න බැහැ දේශපාලනයෙන් ඔබ්බට ගිය රට එකමුතු නැතිනම් එක සේසත් කරන්න පුළුවන් ජනතා නායකයෙකුට විතරයි රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එම පුද්ගලයා අප අතර ඇති අපි තවම නොදැකපු.
මේ අනාවැකි තුන් තේරවිලි වගේ නේද.
හරියටම කියන්න බැරි නම් මොකටද නිකන් තුන් තේරවිලි වගේ අනාවැකි.
sri lanka president gota jayawave
බුරම්පියා ජනාධිපති කරමු
Ane maga ratata Budusaranai
ශිරන්ති රාජපක්ශි
මෙතෙක් ජනපති වූ කිසිම කෙනෙක් නැතුව අළුත් කෙනෙක් එනවනම් හොඳයි කියලා හිතෙනවා.
වයසක රාජ්‍ය නායකයනුත් නුසුදුසු යි කියලා තමයි හිතෙන්නේ.
කාරණය තියාගෙන වල්පල් දොඩනව
ඔයාගෙ ඉඩිරිපත් කිරීම තවත් සාර්තක වෙන්න තිබුනා ඔයාම කතා කරන එක අඩු කරලා ඒ මනුස්සයාට තව කතා කරන්න ඉඩ දුන්නනම්......අපේ ඉදිරිපත් කරන්නන්ගෙ ලොකු දුර්වල කමක්..............
Aniwarenma. Math kiyanna hedhuwe A Manussayata Kiyanna awashyadewal niwedakaya atharamagadi nawatthanawa nodenuwathwa hari. Me mahathmayata kathawa karanna ida dila nivedakaya thawa iwasimen wedasatahana karanna.
අපේ පැතුම
එවැනි අයෙකි
එය එලෙසම ඉටුවේවා
වසංගතය දිරුවේවා
A mn thama ජනාධිපති 🤘
Kudda
Best of luck
sajith♥️♥️♥️♥️
චීන ජනාධිපති වෙන්න පුළුවන්.
😁😁
😲🤭😂😃
😀😃😄😁🤣
👌😊😂
😀😀😀🤣
👍 අනේ අමිමෝ ඔය ?
😎🦌 ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්න
😎🦌😎 එක පඟරනැටිටෙක් වත්
👍 මින් ඉදිරියට අපේ රටෙ ?
නායකත්වය නමි ? ලැබෙන්න එපා
😎😏 සෙරම උන් හොරැ එහෙම
උනොත් ? දෙදාහාස් පනාහටත් ?
❤ ජනතාවට වහා කන්න තමයි
වෙන්නේ ? තුක් මුන් වගේ සිපයි
ප්රශ්නයක් අහලා උත්තර ය සමිපූණයෙන් දෙනකන් කටවහගෙන ඉන්නවා හලෝ,ඔයා අනාවැකි කියන්න එපා.
Chamuditha😂😂😂😂😂
💯
Aka wenawanam hodai
දේශපාලනයේ ඉන්න හා ඒ පවුල් වලට ළග කෙනෙක් වත් නායකයෙක් වෙන්න එපා. උන් ඔක්කොම බොරුකාරයෝ, හොරු.
Oba hari
ඡනතාවනි! නුඹලා ට නැවතත් අං තට්ටුව දැමීමට තමයි මේ ලැස්තිය!මේ දැන් ඉන්න හොරුන් සහ ගොබිලන් ඉන්න දුෂිත පක්ෂ විපක්ෂ අතර එකතුවකින් එන නායකයා ද අප ගලවගන්නේ???!!!!
ඔබ හරි. මේ පිල්ලුවක්.
මෙහෙම ලොකු කතා කියල තමයි ගියසැරෙත් ජනතාවට නොසෑහෙන්න බලාපොරොත්තු දීලා කෙලවලම දැම්මෙ.. අනේ මුන්ගෙ අනාවැකි.. 😡
මගේ පැතුම බුද්දිමත් තිරන ගන්න නයකයේක් බිහිවේවා
මට මැවිලා පේනවා කුඩු මුදලාලිලා ටික කකුල් දෙකට වැද වැද දුවන හැටි.
මේ කාලකන්නි නම් දකින්න වත් ලැබෙන්න එපා, සක්කිලි රටම කැවා අලුත් කෙනෙක් දේශය විකුණලා උන් පෝසත් වෙන, සක්කිලි එපා, මිනිස්සු ට ආදරේ කරන, ගහට කොළට ආදරේ කරන මගේ ලක්මතාවට, ආදරේ කරන උතුම් නායකයෙක් බිහි, වේවා ඒ මුන් නම් නෙවෙයි
Aniwaa
බලමු
ඒ නායකයා තමයි අනුරකුමාර දිසානායක .ඒක ස්තිරයි,ස්තිරයි ,ස්තිරයි.
🤣🤣 පු* තමයි
Ow
පිස්සු ද?
නාකි හම්පඩ, මැරෙන්න ඉන්න කාලකණ්නියෙක් එපා ආයෙත්.
බොරු බේගල්වලට ජනතාව රැවටෙන්නෙ නෑ
Ratata adaraya karana janathawata adaraya karana janapathi kenek bihi wewa
ඔබතුමා කිව අංක විදාව අනුව ප්‍රබල දේශපාලකයන් කිහිප දෙනෙකු නික්ම යන වග.අද මට මතක් උනා
මාත් ඒක මතක් වෙලා මේ ආවෙ.
Asai. Ekama pathuma ekai.
පවු ඕයි අපි.....එකෙක් පහල වෙලා අපිව ගොඩ දානකන් නලන් ඉන්නව.....😂😂😂
අනික් දෙවල් වැඩක් නැහැ කොරොනා නැති වුණොත් ඇති
Mee Ranjith mahatha. Kiuwa 2025
Aluth nayakayek bihiwenawa aka stheeerai sathyayai
ෂීජින් පින් තමා 🇨🇳🇨🇳
අනුර කුමුදේශ් පිරිමි නර්ස් ඔයා ඉන්නට සැට් එක😀😀😀
දැන් තියන තත්වය අනුව 2025 වෙනකල් අපි ජිවත්වෙයිද දන්නේ නැහැ. ඉන්න කට්ටිය බලාගත්ත තාවේ. 😃
ඉන්න එක්කෙනා එනවලු අලුත් එක්කෙනෙක් එනවලු අනේ මන්දා අනිවාර්යයෙන් අනිවාර්යයෙන් කියනවා ඔක්කෝටම
අපේ රටේ මේ සංසාරගත හිඟන්නෝ සහ පට්ට හොරු ඉන්නකං මේ රටට හරි නායකයෙක් බිහිවෙයි කියලා නම් හිතන්න අමාරුයි.
මොකද හොරකම තියෙන්නෙ ජානවල.
ඩඩ්ලි, සිරිමාවෝ වගේ චරිතයක් පේන තෙක්මානෙක නැහැ.
Nethi nisaa den hondayi kiyanavaa.
Sirimaavo hitiya nam palu pelenna baneevi jaathivaadee kiyala. Mokada eyaa hitiya nam LTTE avurudden paraddanavaa. Un aayudha ganna ekakuth nehe eyaa inna thuru.
Dudley hitiya nam kiyayi sevala paraamayak kiyalaa. Mokada eyaa saamakaamee kenek nisaa.
Me kivve eyaala gena mage adahas neveyi. Ape anthavaadee janathaavage kriyaa kalaapaya desa balana vita ovun vedi denek kiyaavi kiyaa mata hithena deval.
Great!!!
Angka vidhyawa anuwa 2025 angka 9. Angka nawaya jayagrahana angkayak. Methumage prediction eka sabaa wenna haki bawa magey viswaasaya.
Ana..jawawa...apa.ratata.budu..saranai
Theruwan Saranai!
එතකන් අපි ඉඳියි ද කියලා කවුද දන්නේ....
දැන් උදා වෙලා තියෙන්නේ
මොකක්ද උදා වෙලා තියෙන්නේ..
පමා වී ආ වසන්තයද?? එහෙම නැත්තන් අර පුණරුදය කියන එකද??😂😂😂
@@pavithrapathirana5621ඉර අනේ😂😂😂😂❤
2025 වෙනකොට රට සංවර්ධනය කරා ගිහින්. කවුරු ජනාධිපති උනත් අපේ රටේ මිනිස්සු මේ කොරෝනා වලදී එකම විදියට හිතලා හැමෝම ආරක්ෂා උනානම් 2025 රටක් තියෙයි. නැත්නම් ජන්දය දෙන්නවත් මිනිස්සු නැති වෙයි.
දැන් ඉන්න පක්ෂ විපක්ෂ දේශපාලුවෝ අතරින්නම් හොද නායකයෙක් හොයාගන්න කොහෙත්ම බැහැ.... අපේ මිනිස්සු මොලේ කළදක් හරි පාවිච්චි කරලා මේ හොර තක්කඩි ටික ගෙදර ඇරියොත් නම් රටට යහපතක් වේවි....
Sirisena, Nandasena , Diyasena.
ජයන්ජය
චීනෙක් වෙන්න පුලුවන්
😥
ඉපදුන දවසේ ඉදාන් සංවර්ධන ඇස්බැන්දුම් බැලුවා .රටේ සංවර්ධනය කෙසේවෙතත් උන් සංවර්ධනය වුනා.අපිට ලොකනය ගෙවන්න වැඩෙකලා. හැමදාම අපිව බත්කන මීහරක් ගානට රැවැට්ටුවා. 2025 ත් අපි බත්කන මීහරක් ම තමයි !!! සිංහල යා මෝඩයා 225 ගුලි කන්න යෝදයා
අනේද කියන්නේ
Taruna konda tiyagana weda kranna puluwan kenek
උවිදු විජේවීර
Good voices good fans good good good fans good fans good good good for good fans fans tank good for good fans tank tank fans good
බඩ වඩා ගන්න බොරු නොකියා දෙන්නා කෙසෙල් ගහක් වත්
හිටොපල්ලා..