Ape sundara minissu...mama uk enne .mewa dakinakota puduma sathutak enawa... Mama apu gamam Muthukandiya gama balanna enawa.. Thank you so much for your video ❤❤❤❤
Very beautiful. I. Never see. Like this prayer thank you showing this very nice i Really. Enjoyed watching this great I wish you All the best Watching from singapore
හරිම ලස්සන වීඩියෝ එකක් .ආසාවෙන් බලුවා. දෙමාපියන් අතුලු ඔබ පව්ලේ සෙමටම තෙරුවන් සරනයි !
ගොඩක් ස්තූතියි...!!! තෙරුවන් සරණයි!! 💜🙏 🙏
ඇත්තටම ඉතාමත් ලස්සනයි .... ජයවේවා ...
ජයම වේවා!! ☺️😍😎
ඇත්තටම මුතු කණ්ඩිය ගම හරීම
ලස්සනයි. සොබා දහමේ ලස්සන .
ඔව් ඒක ඇත්ත .දවසක යන්න ඒපැත්තේ.🫶🏻🇱🇰💖
මමත් හරිම ආසයි ඔය වගේ ජීවිතේ ගෙවන්න ඔයාල හරිම වාසනාවන්තයි❤❤❤❤❤
ගොඩක් ස්තූතියි...!!! 😍♥️
ගමේ වීඩියෝ ටික නම් සුපිරි ❤
ගොඩාක් ස්තූතියි...!!!
ලස්සන ගමක්. ආසාවෙන් බැලූවා.
ස්තූතියි...!!! ♥️♥️
ලස්සන ගමක් ඒ සිරිත් ව් රිත් හැමදාම නොනැසී පවතීවා සියලු දෙනාටම යහපතක්ම වේවා අපි පොසොන් දවසෙ ඔය පලාතෙ හිට් යෙ හරිම සුන්දරයි ඔය ගම ගැන දැනුවත් වෙලා හිට් යෙ නැහැ
ගොඩක් ස්තූතියි...!!! 🥰🥰
ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක්.ගොඩක් දේවල් දැන ගත්ත වීඩියෝ එකක්.❤❤
හරිම සතුටුයි!! 🥰🥰
කතරගම දෙවියන් ගේ පිහිටයි. හරිම සුන්දරයි පුතෙ ඔබ උපන් ගම. සතුට ක් දකින්නට ලැබීම. තෙරුවන් සරණයි සියලු දෙනාටම.🎉🎉
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
හරිම ලස්සනයි මුතුකන්ඩිය ගම.ස්තුතියි
🥰♥️
මොනවා නැතත් සොබාදහම එක්ක සුන්දර ලමා කාලයක් ගෙවලා තියෙනවා , ඒයලගෙ කැප කිරීමට ඔයාලා ලස්සන අරුතක් දීලා තියෙනවා , එයාලව හුස්ම වැටෙන කම් පන වගේ රැකගන්න එක තමා අපේ යුතුකම ❤
ඔව්. අනිවාර්‍යෙන්ම 😍
I've never seen this type of a village before. Thanks for sharing!
Thank you very much 😍😍
ලස්සනයි ❤❤සුන්දරයි ❤️❤️ජිවිතේ ❤️❤️ජයවේවා
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 ඔබටත් ජයම වේවා
Lassanai ❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
ලංකාවේ මේ වගේ ලස්සන ගමක් දැක්කේ ඔයාගේ චැනල් එකෙන්. හරිම ලස්සනයි. මෙහෙම පිරිසිදු වාතය, පිරිසිදු ජලය, පිරිසිදු ආහාර ඇතිව ජීවිතය ගෙවන ඔයාගේ දෙමාපියන් හරි වාසනාවන්තයි. හැමෝම එහෙම වාසනාවන්ත නැතිව ඇති මේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා. බටහිර රටවල යුරෝපයේ ගොවියෝ මොන තරම් පොහොසත් මිනිස්සුන්ද? ඒ වගේ කාලයක් මේ ගම්වල සියලු දෙනාටම උදාවේවා කියලා හිතනවා.
ඇත්තටම ඒ ගැන හිතද්දි හරිම දුකයි. යුරෝපයේ ගොවියෝ කියන්නේ ගොඩක්ම පොහොසත් අය.
දුක් වෙන්නෙ මොකටද ,සල්ලි කියන්නෙ ,හැමදේම නෙමෙයි,කියලා තේරුම් ගන්න ,පුරුදු වෙන්න .යුරෝපීය යො කියන්නෙ,අපේ රට සූරගෙන කාපු ඈයො.
මම යුරෝපය කියලා අදහස් කරේ ජර්මනියේ ගොවියෝ ගැන. ජර්මනියේ අය නම් ලංකාව හූරන් කාලා නැහැ. දුක හිතෙනවා කිව්වේ මෙහේ ගොවියෝ පෝසත් අය වෙලා ලංකාවේ ගොවියෝ කියන්නේ දුප්පත් අය වුණ එක ගැන.
@@darshanikachandanie5235 සල්ලි කියන්නේ හැමදේම නෙමේ බව ඇත්ත. අපි කතා කරන්නේ සල්ලි ගැනම නෙමේ. මේ රටේ පාලකයෝ ගොවියන්ව මේ තත්වයට ඇඳ දාලා තියෙන එක ගැන. අපි දකිනවා ලංකාවේ මිනිස්සු එක වේලක්වත් කන්න නැතිව දුක් විඳිනවා. ගොවියෝ නය ගෙවාගන්න බැරිව ජීවිත නැති කරගන්නවා. ඉස්සර යුරෝපීයන් අතින් අපිට වැරදි වුනා තමා. නමුත් අපේ රටට වැඩියම වින කලේ සුද්දෝ ගියාට පස්සේ පාලනය ගත්ත කලු සුද්දෝ.
@@darshanikachandanie5235 Oya kiyna huran kawa kiyna de athenma hithgnna amarui mokda suddange tiyena qualities lankwe minissunge hari adui,eka rata awith kalayk inna ona therum gnna
❤🎉❤ Very Good video 🎉බුදු සරනයි හැමෝටම ජයවේවා 🎉.
ජයවේවා!!! ♥️🥰
ලස්සන ගමක් ❤❤❤
ඔව්. හරිම ලස්සනයි අපේ ගම 🥰
Adarei Ammatai Thathatai...........
🥰♥️♥️🥰🥰
Kocchara lassanada game okkoma ekatu wela sahayogen me karana dewal dakkama hithata puduma satutak danune mona rata rajyaka hitiyath gami kama amathaka karan nati eka gana adambara wenawa budu saranai oyalata.
ගමේ දේවල් මෙහෙම එකතු වෙලා කරන එක හරිම සතුටු හිතෙන දෙයක්. බුදුසරණයි!! 🙏 🥰
👍😍😍
♥️♥️🥰
මොන රටේ හිටියත් අපි පොඩි කාලෙ හිටි හැටි හරිම සුන්දර යි පුතා ,ලංකාව හරිම සුන්දර රටක් නේද ?
ඔව්. හරිම සුන්දර රටක් 🥰♥️
ලස්සනයි
ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏
ඒ අම්මා තාත්තා කොයිතරම් කැප කිරීම් කරන්න ඇතිද ඔයාලා වෙනුවෙන් ❤️
ඔව්. කරපු ගොඩාක් කැපකිරීම් වල ප්‍රතිපලයක් විදියට තමයි අපි අද හොඳ තැන් වල ඉන්නේ.🥰♥️
Ape sundara minissu...mama uk enne .mewa dakinakota puduma sathutak enawa...
Mama apu gamam Muthukandiya gama balanna enawa..
Thank you so much for your video ❤❤❤❤
එන්න එන්න අනිවාර්‍යෙන්ම 🥰♥️
Very beautiful. I. Never see. Like this prayer thank you showing this very nice i Really. Enjoyed watching this great
I wish you All the best
Watching from singapore
Thank you very much ♥️♥️
මේ ඔයාගේ ගෙදර ඉදලා,අම්මවයි තාත්තාවයි බලාගෙන ගෙදර යනගමන් බස් එකේදින් මෙක බලන්නෙ.😅❤❤❤❤
ෂා.. නියමයි නේ. කවුද මේ?
@@travellinglovebirds nadizha.
මාත් අමිපාරෙ අපිත් මෙහෙම තමයි ලස්සනයි බලන් ඉන්නකො කදුලු එනව මතක් වෙනව දෙවි පිහිටයි
බුදුසරණයි!! ❤️🙏
Puduma lassana gamak
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
Harima lasanai ❤❤❤
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
Hareema Sundara parisarayak.
You are so lucky to live in such a beautiful village...
Nice experience...❤️👍
Thank you so much 😊🩷❤️💖🫶🏻🇱🇰
What a beautiful Video. Good Luck with your future endeavours.🥰
Thank you so much!!🫶🏻🇱🇰
harima asawen baluwa video eka ❤
ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏
❤❤
🥰🥰🥰
Asama gamak. Video walinmai baluwe. enna oni dawasaka
අනිවාර්‍ය්‍යෙන්ම ඇවිත් යන්න ❤️🇱🇰
Excellent
Thank you 🇱🇰🩵
Nice video ❤
Thank you 🥰♥️
ලොකේ කොහෙ ගියත් මෙවගෙ ස්වාභාව ධර්මය තියන විව්ධ දෙශගුන විපර්යාසය තියන රටක් ලොකේ කොහෙවත් නැහැ .එ තමයි මගෙ සුන්දර රට🎉
ඒක නම් ඇත්ත 🥰🥰♥️
සහෝ දවසක යන්න කීවනේ මැරෙන්න ඉස්සෙල්ලා මුතුකන්ඩිය බලන්න යන්නම ඕන. Tks best rgds
ලස්සන පැත්තක්. යන්නම ඕනි 🥰♥️
Shok ane
Thank you 🩷🫶🏻
අපේ ගම වගේ ❤
Natürlich fühle ich mich viel berühmte.
Danke 🥰♥️
❤❤❤❤ ape gama
💙🩵🫶🏻🇱🇰
Apitath oya vage subparagraph lama kalayak thibuna ale dole nala kale kole deval kala sthuthi eathitheta ragena giyata❤❤❤❤
ගොඩක් ස්තූතියි වීඩියෝ එක බැලුවට ♥️♥️
Thanks ❤❤❤
♥️♥️🤗
කවදාහරි ඔයාගෙ සුන්දරත්වය සපිරි ගම බලන්න යනවා ❤❤❤
යන්න අනිවාර්‍යෙන්ම 🥰🤗
ගොඩක් ලස්සන video එකක්, ඇත්තටම මම ඔය දෙන්නගේ video වලට විතරයි comment එකක් දාන්නෙ,ඒ මම හැමදාම කියන සහ දකින ඔය දෙන්නගේ අව්‍යාජත්වය නිසයි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !
ගොඩාක් ස්තූතියි ඒ අගය කිරීමට. තෙරුවන් සරණයි!! 💜🙏 🙏
👍👍
♥️🤗
මටත් ලංකාවට එන්න හිතෙනවා .ඔයාලගෙ ගම ලස්සනයි ..අපේ රට තරම් ලස්සන රටක් වෙන කොහෙද තියෙන්නේ .❤
ඔව්. ඇත්තටම ♥️
Meh koheda hariytama harima lassanai asai awilla blnna
මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹළාණ්ඩුවේ මුතුකණ්ඩිය කියන ගමේ
Mamath siyabalanduwea samanala beaddea
හරි සතුටුයි අපිව බලන එකට 🩵💕🫶🏻
Hi aiye
ඔයාලා ගැන ලංකාදීප පත්තරේ දාල තිබුනා
උදාරයි! 😍😍😍
ලංකාවට ආපු දවස්වලද ඔයාගෙන් විස්තර ගත්තෙ ?
ආ ඔව් ඔව්. මේ ඉරිදා පත්තරේලු නේද? 😍😍
@@travellinglovebirds ow ow
mn ada dakke
oyala dakkada
❤
🩵💙🫶🏻🇱🇰
තාත්ත ගාල්ල පැත්තෙද මල්ලි.....හොදට දන්නවනේ කුරුදු ගැන. සියබලාන්ඩුව කොහේද මේ. කුරුදු විකුණන්නෙ කොහොමද ඔය පැත්තේ ගැනුම් කරුවන් ඉන්නවද
ඔව්. තාත්තා අම්බලන්ගොඩ. කුරුඳු විකිණුවේ පොළට අරගෙන ගිහින්. පස්සේ නම් ගාල්ලේ ගිහින් විකිණුවා.
@@travellinglovebirds එහෙනම් අපිට ලගයි අපි ඇල්පිටිය
Ane harima lassanai pute ❤❤❤
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
අයියෙ open university එකෙ degree වලට පිටරට හොද පිලිගැනීමක් තියනවද
ඒක නම් දන්නේ නැහැ
කොච්චර ලස්සන ගමක්ද?❤
Ou aththatama 🇱🇰🩷
අව්වට දැම්මාම කුරුඳු කලු වෙන්නේ නැද්ද තාත්තේ?
අව්වට දාන්නේ නැහැ. මද පවනේ වේලන්නේ. ගොඩක් වෙලාවට ගේ ඇතුලේ තමයි ලණු ඇදලා ඒවයේ දාන්නේ
@@travellinglovebirds Thanks 🙏
@kingsexploits හොඳට තෙත ගතිය ගියාට පස්සේ තමයි තව දුරටත් වේලෙන්න අව්වට දාන්නේ
❤❤❤
🥰🥰🥰