@@travellinglovebirds man asawen baluwa ahamben hamba una ane plzmata podi help ekak karanna man nawatha oyalata denawa duka danna kenek nisa liyanne ❤❤
This is like a film it says great parents success their sacrefications This great son is a proud man with very humble lovely son and a brother i love this family ❤
Your parents village seems to be very beautiful.Your mother prepare very good foods ..you are lucky to be born to your parents in Srilanka.God's Blessing to you.
Oya marama Hoda gathi guna tiyena puthek... Oya loke kohe hitiyat oyage Ammai thathai amataka karala na Wish you all the best success both of you... Take care 2 of you..... Message from Dilini in Galle
You are a lucky son to your parents.iWached this vedio very interestingly..l wish both of you a happy life.Never forget your native place. God bless you...
Area of Sri Lanka 25,000 square miles Area of Switzerland 15,300 square mil Denmark--16,000 sq.mi. Austria--31,900 sq.mi. The Netherlands--13,100 sq.mi. Belgium--11,700 sq.mi. France--210,400 sq.mi. Germany--135,100 sq.mi. Thanks.
උබගේ ඔය නිහතමානී ගතිය humble ගතිය තමයි උබේ සාර්ථකත්වයේ රහස, ඔය විදියටම පලයං,උබට වරදින්නේ නෑ.උබට ලැබිලා තියෙන්නේ උබටම හරියන ගෑණියෙක්. මං මේ විදියට ලියද්දී උබට "උබ" "ගෑණියෙක් " ආදි වචන භාවිතා කලේ හිතට දැනුණු ලෙංගතු කමට, උබව දැක්කෙත් අද ඒ වුණත් ලගම යාලුවෙක් වගේ දැනුනේ ඒකයි උබට එහෙම ආමන්ත්‍රණය කරන්නේ, අර බව්වා උබට දක්වපු ආදරෙන් උබේ හිත මොනවගේද කියලා තේරෙනවා. සැලිටත් ආදරේ අපි. උබට දෙවි පිහිටයි මං අද ඉදන් subscribe කරනවා. උබ inspirational character එකක් මචෝ. You can inspire lot of young people, please be that figure, i know you can be a good influencer and change lives of young, talk to them through your channel. උබට ජයෙන් ජයම වේවා
අපේ අම්මා නිතරම අපිට කියපු දෙයක් තමයි වී කරලක් වගේ පැහෙන්න පැහෙන්න නම්‍යශීලී වෙන්න කියලා. බොහොම ස්තුතියි මේ වචන ටිකට. ආදරෙයි ❤️❤️
@@travellinglovebirds @travellinglovebirds හරියටම හරි, word of wisdom, ඒ රත්තරං අම්මා දුන්නූ අවවාදය අමතක නොකරපු එක ගැන කිසිම සැකයක් නෑ. ඒ රත්තරං තාත්තා විදපු දුක් ගැහැටේ ප්‍රතිඵල උබ එයාලට නෙලා දුන්නා, ඒකයි මං suggest කරන්නේ උබ වගේ inspirational character එකක් ලංකාවේ young generation එකට hope එකක් දෙන්න පුළුවන් කියලා, nothing is impossible. අපේ ආදරේ ගෞරවය දෙකම උඹලාට.
අපේ සැලි බව්වා කෙල්ලටත් ආදරේ. God bless you all
පිටරටවල ජිවත් වෙලා අපෙමවූ.බිමට ගිහාම පුදුම සතුටක් හැබැයි ටිකදවසකට විතරයි අමූතූම ගතිගූන අදහස් වෙනස්වගෙ තේරෙනව කිසිම කෙනෙකුට ගරුත්වයක් නැ.ඒඅය අපෙතමයි වෙනස්වගෙ තේරෙනව
@ranising6476 හැමෝම එහෙම නැහැ ඉතින්
Ekenma❤
උගත්කමයි, සරල කමයි , නිහතමානී කමයි එකතු වුන ලස්සන ජීවිත. දකිනකොට සතුටුයි. විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා .. නංගිටයි, මල්ලිටයි.🎉🎉🎉
අනේ බොහොම ස්තූතියි ඒ අශිර්වාදයට. එසේම වේවා!! ❤️❤️
ඔයාගේ විඩියෝ 😂බැලුවා හරිලස්සනයි බෝහොම ස්තුතියි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද මම මගේ නොම්බරය දන්නම් මුතුකණ්ඩය ඔයාගෙද මම එකත් බලලා තියනවා මම එකටත් මැසේච් එකක් දැන්මා පුලුන්ම් මම කරපු ඉල්ලිම කරන්න බුදු සරණයි පුතාට
අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
ඔයාට කවදාවත් වරදින්නේ නෑ මල්ලි. ඔයාව දැක්කම නෝර්වේ ඉන්න දනුශ්ක මල්ලිවත් මතක් වුණා.මාත් අවුරුදු 13ක් France වල. මගේ රැකියාවත් එක්ක ලෝකෙ රටවල් ගොඩක සංචාරය කරලා තියෙනවා. දැකපු ගොඩාක් ලංකාවෙ මිනිස්සු පුහු මාන්නෙන් ඔළුව උදුමවා ගත්ත අය. ඔයා වගේ නිහතමානී මිනිස්සු දැකීමත් සතුටක්. ඔයාලගේ ජීවිතේට යහපතක්ම වෙන්න ඕනේ💛
බොහොම ස්තූතියි ❤️❤️
ධනුෂ්ක අයියත් අපේ දිස්ත්‍රික්කයේම තමයි.
ලස්සනයි ආසවෙන් බැලුව නිහතමානි ගවුරවයක් හිතට දැනුන අපේ කමට ගරු කරනව බුදු සරණයි කොයි රටේ උන්නත් අපේ ලංකාවේ වගේ නිදහසක් කොහෙවත් නෑ අපිට
ඔව්. ඒ නිදහස සහ ආරක්ෂාව තියෙන්නේ අපේ රටේම විතරයි.
කෙලෙහිගුන දත් බව සත්පුරැෂ ගුණයක් උපන් භුමියට ,අම්මා තාත්තා මේවා ශේෂ්ටකොට සලකන්න පුළුවන්ද ඒ උතුම් ගුනයට මගේ හදවතුන්ම සුභ පැතුම් "තුනුරැවන් සරනින් සෙත් වේවා !!!!!
බොහොම ස්තූතියි...!!! ❤️ තෙරුවන් සරණයි!! ❤️🙏
ලංකාවේ අපේ කම , නිහතමානීකම තියෙන කොල්ලෙක්. ❤️
🥰🥰🙏
මගේ මුල් පත්වීම සියඹලාණ්ඩුව මූලික රෝහල 2006! අමතක නොවන කාලයක්! දුෂ්තර කාලයක් උනාට ඇත්තටම ඒ කාලයේ ලබපු ආත්මතෘප්තිය දැන් ලබන්න බෑ! සුබ පැතුම්!
දුෂ්කරත්වය ඇතුලේ හැංගුණු අපූරු ලස්සනක් තියෙනවා. 🥰
කියන්න ගොඩක් දේවල් හිතෙනවා ඇත්තටම ඇස්වල කඳුළු එනවා .ඔයාලට ජයෙන් ජයම වේවා
බොහොම ස්තූතියි...!!! ජයවේවා! ❤️🤗
❤❤❤❤❤❤
මාසයක් රට හිටියහම ඉපදුන රටට ගරහන, බොරුවට පොශ් වෙන්න දගලන උන් ඉන්න රටේ, තාම මුල අමතක නැති පට්ට නිහතමනී කොල්ලෙක් මචන් උබ. ජය වේවා......
බොහොම ස්තූතියි...!!!
ජයවේවා!! ❤️🙏
Ekanam atha samaharakinissu me ithalya awiilla ape ratata garahanaqa heti ahagena Inna hri amarui Eth kawadawath MMA tharka karnna yanna neha. Math magw ratata thama godak adre
ඒකනම් ඇත්ත.
අයියෙ ඔයාට නම් කියල නිම කරන්න බැරි හොඳ ගති තියෙන්නේ ....❤❤❤❤
@user-zd3wr2ig1e ගොඩාක් ස්තූතියි...!!! 😍❤️
අම්මා තාත්තා ගම තමන්ගෙ අතීතය අමතක නොකර ජීවත් වෙන එක හරිම උතුම් දෙයක්.ලෝකෙ කොහේ හිටියත් නැගපු ඉනිමට පයින් ගහන්න හිතන්නටවත් එපා පුතා.තෙරුවන් සරණයි ❤
ඒ දේවල් කවදාවත්ම අමතක කරන්නේ නෑ. බුදුසරණයි!!
ලෝකයේ කොහේ හිටියත්,මොන දේ කරත්,තමන් ආපු තැන මතකේ තබාගැනීමයි වටින්නේ මචං,ජයවේවා 💪💪💪💐💐💐💐
බොහොම ස්තූතියි මචං..!! ❤️❤️❤️
@@travellinglovebirds man asawen baluwa ahamben hamba una ane plzmata podi help ekak karanna man nawatha oyalata denawa duka danna kenek nisa liyanne ❤❤
අපේ facebook page එකට message එකක් දාන්න.
පුතා මමත් ඉතාලි වල ඉන්න අමිම කෙනෙක් ඔයාල දෙන්නගෙ අපේ රටට දෙමාපියන්ට ආදරේ කරන ❤හදවතින්ම සුබ පතනව බුදුසරණයි 🙏💐
බොහොම ස්තූතියි...!!!
බුදුසරණයි!! ❤️🙏
ආදර්ශමත් ජිවිත ජේසු පිහිටයි. එහෙම කිව්වට තරහා නෑ නේ. ස්තුතියි ජේසුනි ඒ හදවත් නිසා
බොහොම ස්තූතියි...!!! දෙවි පිහිටයි!! ❤️🙏
හරිම නිහතමානී,දුක හොදට දන්න හොද දෙන්නෙක්❤❤
❤️❤️🙏
❤❤❤ලස්සනම ලස්සනයි....පලාත...ඔය වගෙ දරුවෙක් ඉන්න දෙමාපියන් පිං වන්තයි...ඔයාගෙ දරුවනුත් ඔහොම නිහතමානී වනවනම් ඔයත් දෙමාපියන් වගෙම හරිම සන්තෝසෙන් ගතකරන දෙදෙනෙකු වෙයි...
බොහොම ස්තූතියි...!!! ❤️
මෙ විදියෙ මිනිස්සු දකින්න ලැබීමත් ලොකු සතුටක්. ජය වේවා අයයෙ❤️
ස්තූතියි...!!! ජයවේවා!! ❤️🤗
මමත් ලංකාවට ගියා වගේ දැනුනා අනේ අම්මා උයපු කෑම දැක්කාම..❤❤
අම්මා උයපු කෑම තමයි ඉතින් දිව්‍යලෝකේ කෑම. 😍
අදෙරෙයි
පුතේ අනේ ඔයාල හරි හොදයි .. සරල කම පිරිල... අපේ දරුවොත් කවදම හරි ඔහොම ජීවිතේ ජයගනී කියල හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙන්නෙ....😢😢😢 ඔබලාට සියලු දෙවිපිහිටයි 🙏
@ranugalakdinu7452 බොහොම ස්තූතියි...!!! ♥️♥️
කොහොමද උපන් රටට කොච්චර වටිනා කම ක් දෙන්න උත්සාහ කරන ව අනේ රටට ශාප කරන කාලකණ්ණි ටිකක් අතරෙහි වටිනා ම උතුම් මහත්තයෙක් ❤❤❤ආඩම්බර යි
බොහොම ස්තුතියි!! ❤️
පර දේශපාලුව කෑව බන් අපේ රට කාලෙන් කාලෙට එක එකාට සැප වින්න චන්දෙ දෙනවා ඊට පස්සේ උන් කරන ඉටිගෙඩියක් නැ . අපේ රටට කොච්චාර වටිනාකමක් දෙන්න හැදුවත් පර දේශපාලුව එකට කැමති නැ. දරුවන්ට අනාගතයක් නැති රටක් කරේ පර දේශපාලුවෝ නැත්තම් අපේ රට සුන්දර රටක්.
ඔය සරලකම තියාගනිං මචො
ජර්මනියේ මිනිස්සුත් ලංකාවේ
අය වගෙ හරිම උනුවන හදවත්... සියබලාංඩුවෙි අයත් විවෘත අය...
බොහොම ස්තූතියි මචං ❤️🤗
හරිම ආදර්ශමත් දරුවන්. රටටත් දෙමව්පියන් ටත් ණය නැති දරුවන්. අනිත් තරුණ පරපුර ට ම ආදර්ශයක්. නියම ගැමි කම ලස්සනයි. ස්තූතියි ඔබට ජය ❤❤
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
අපේ කම තියාගන්න..රටට ගොඩවෙනවිටම තේරෙනවා මේ අපේරට කියලා...ඒ ගැමි ගතියට පෙම්කලාට ස්තුතියි..ඔබට..ජයවේවා ..!❤❤
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏
ලස්සනයි මචං....නිහතමානීකම නැතිවෙලා නෑ, ඒක වටිනවා ...ගෙදරට ආවට පස්සේ බලු හුරතලා තමා වැඩියෙන්ම සතුටු උනේ...💪🙋♂️
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
ලස්සනයි ඔයාගෙ අපේ කම. ඔබ හරි නිහතමානී චරිත දෙන්නම. ගම ලස්සනයි දෙන්න ටම සුභ පැතුම්. තෙරුවන් සරණයි. වීඩියෝ එක හොඳයි ❤❤❤👍🙏
බොහොම ස්තූතියි...!!! ❤️ තෙරුවන් සරණයි!!
නියම කොලුගැටයා මුල මතක් කර කරා ලස්සනට කොලු පැටියාගේ ජිවිත කතාව කීවා මාරම සතුටුයි යහපත් ගුණධර්ම හැදියාව කීකරැ වචන බෝහොම අපුරැයි අගය කල යුතු නිසාමයි කමේන්ටි එක ලියන්නේ
බොහොම ස්තූතියි...!!! ❤️❤️
අම්මා තාත්තා තමන්ගේ රට අතීතය අමතක නොකර එයාලා බලන්න ආව ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ පුතා ..ආඩම්බරයි ඔයා ගැන සතුටින්ම ඉන්න ..බුදු සරණයි ඔයාලාට 🙏❤❤
බොහෝම ස්තූතියි...!!! ♥️🥰❤️🙏
කවුරු කොහොම කිව්වත් මන් මගේ රටට ගොඩක් ආදරෙයි.මෙවගෙ රටක් කොහෙවත් නෑ.සතුටුයි ඔබ ඉන්න තැන.ඔබ කෙහෙ හිටියත් ඔබ මගෙ රටට අවැසි මොහොතේ ඔබේ දැනුම රටට දෙන්න.
ඔව්. අනිවාර්යෙන්ම. අපිත් අපේ රටට ආදරෙයි. 🥰🥰
ජයවේවා අයියා බුදුසරණයි මාත් ඔය වගේ ගේමක් ගහන්න හදන කොල්ලෙක් තාම කැම්පස් එකෙ ගේමක් ගහපු දවසට හම්බවෙමු
බුදුසරණයි දෙන්නටම
ජයවේවා ❤️❤️❤️❤️❤️
අනිවාර්යෙන්ම පුළුවන්. ජයවේවා..!! දවසක හම්බවෙමු ❤️🤗
මුල අමතක නොකළ සුන්දර මිනිස්සු ඔයාල. කවදාවත් වරදින්නේ නැහැ ඔයාලට. සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා
බොහොම ස්තූතියි...!!! ❤️
ජයවේවා!
හරිම නිහතමානීයි. නිතරම අතීතය සිහිපත් කරනව. අම්ම තාත්තට තියන ගරුත්වය හරි අගේ
බොහොම ස්තූතියි...!!! ❤️
මුල අමතක නොකළ සුන්දර මිනිස්සු ඔයාල. කවදාවත් වරදින්නේ නැහැ ඔයාලට. සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා 🙏
බොහොම ස්තුතියි!! ❤
සිරාවට බන් දේශපාලු හැත්තයි මෝඩ මිනිස්සුයි තමා රට විනාශ කලේ ළමයින්ට අනාගතයක් නැති කළා. ළමයින්ට පලතුරු ටිකක් අරන් දෙන්න නැති කරා. අපේ රට සුන්දර රටක්
ඇත්තටම මචන් සතුටුයි මගෙත් උපන්ගම මොණරාගල බුත්තල .... මමත් දැන් ඉන්නේ එංගලන්තයේ ....මමත් ජීවිතයේ පුදුම කට්ටක් කාලා අද මෙතන ඉන්නේ .....දවසක ලෝකයේ කොහේ හරි ඉදන් හම්බ්බ වෙමු 😍😍😍😍
අනිවාර්යෙන්ම මුණගැහෙමු. ජයවේවා!! ❤️❤️
උදේ පාන්දර වැඩට යන්න ලෑස්ති වෙලා තව පැය භාගයක් තිබුණු හින්දා youtube එකට ගියාම අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක ඇත්තටම ඒ පැය භාගේ ලංකාවේ ඉන්න වගේ දැනුනා බ්‍රෝ❤❤
ෂා.. බොහොම ස්තුතියි ඒ අගය කිරීමට 😍😍
❤❤❤❤ බොරු පොශ් නැති පොලවෙ පයගහලා ඉන්න එළ කොල්ලෙක් ආදරෙයි ❤❤❤❤
බොහොම ස්තූතියි...!!! 🥰🥰
මුල අමතක නොවන දරුවන්ට කවදාවත් වරදින්න නැහැ තෙරුවන් සරණයි පුතේ ඔයාලට
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏
පුතේ ඔයාට බුදු සරනයි!!හරිම ආදරෙයි ඒඅතිතය අමතක නොකර තාත්තා අමිමා කල කැප කිරිම අමතක නොකර වර්තමානයෙ. ජිවත්වන තරැනයෙක් දැකිම ...!!!!""
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏
ලොකේ කොහේ සැපසේ ජිවත් උනත් මවුබිමේ සුවය සුවද,ගෙදර අයගේ ආදරය සමග ගත කරන ජිවිතේ රසය කියා ගන්න බෑ..
ඔව්. අපිට හැමදාම එහෙම ඒ දේවල් විඳින්න පුළුවන් වුණා නම් කියලා හිතෙනවා. ❤️❤️
ගමේ හැදුණු කෙනෙක්ට ගම අමතක නෑ ලෝකේ කොහෙ හිටියත් ඔයලාගේ යහපත් බලාපොරෝත්තු එ ආකාරයෙන් ම ඉෂ්ඨ වේවා සමිමා සමිබුදු සරණයි ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💜💗💜💗💜💗
බොහොම ස්තූතියි...!!! ඔබටත් ජයම වේවා! ♥️🥰🙏
Jaya wewa puthe harima satutii oyagana.teruwan saranai
තෙරුවන් සරණයි!! 🙏
This is like a film it says great parents success their sacrefications This great son is a proud man with very humble lovely son and a brother i love this family ❤
Thank you very much for your appreciation. Means a lot ❤
මගේ ඇස් දෙකට කදුලු ආවා .අම්මා තාත්තා දැක්කාට පස්සේ .මමත් ලංකාවට ආවාම මගේ අම්මා තාත්තා ඔහොම තමා,මම ලග ඉන්නේ .මම ආසා දේවල් හදලා දෙන්නේ.ඒත් අද එයාලා ජීවතුන් අතර නෑ වැව් මාලූ උයලා දෙන විදිය මට මතක් උනා.ගලේ අබරන සම්බෝලය😢.මගේ පියාත් ගොවියෙක්.ලස්සන වීඩියෝ එකක් .ජය වේවා .
අනේ බොහොම ස්තූතියි. අපිටත් අවුරුද්දකට හෝ දෙකකට සැරයක් නේ ඉතින් දැන් මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ කියලා හිතනකොට හිතට හරි දුකක් දැනෙනවා. 🥹
Harima lassana video ekak. E wagema oya harima sarala polowe paya gahala inna niyama game kollek kiyala hondata therenawa meka baluwama. As walata kanduluth awa... Supiriy. Mona lokeka hitiyath lankawa wage na.. Good luck dennatama...
කාලෙක ඉදන් Fb එකෙන් දකින්නේ අයියේ ඔයාව.First time තමයී youtube channel එක හොයන් ආවේ ඒත් මේ වීඩියෝ එක බලන්නමයී ❤.මරූ.නිහතමානීකම තමයී අගය යන්නම ඕන.
ජය වේවා දෙන්නටම.තෙරුවන් සරණයී .
මම රුමේනියාවේ ඉදන් මේක බලන්නේ ❤
ගොඩාක් ස්තූතියි...!!! ♥️♥️
අම්මා thatha vidapu දුක මතක තිබීම සතුටක් . Thruwan sarani සියලු දෙනාටම .
තෙරුවන් සරණයි!! ❤️❤️🙏
අම්මා තමා ජිවිතේ
අනිවාර්යෙන්ම 🥰❤️
දුෂ්කර පැතිවල කොල්ලෝ මේහම ගේමක් ගහලා ඉන්න එක ගැන පුදුම සතුටක් මටනම් මොක ද ඔයාලා දුක කියන එක අදුරනවානේ ඒකයි 💚💚 අද ඔයා ඔය තත්වයේ ඉන්නේ අම්මලා තාත්තලා දුක් විදලා ගේමක් ගහලා ඔයත් ගේමක් ගහලා මන් හරි ආසයි දුෂ්කර ගම්වලට ඒ කොල්ලෝ ඔ්හම ගේමක් ගහලා තියන විදිහ දැක්කහම .💛💛 ජය !!! මටත් ආසයි ජර්මන් භාෂාව ඉගෙන ගන්න එන්නත් හිත යටින් පොඩි ආසාවකුත් තියේ. කවදා හරිම ඉගෙන ගන්නවා කියන එක හිත යටින් කියනවා ඔයාලට ජය !!!! බුදු සරණයි !!!
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 ඔබටත් ජයම වේවා
මං 2004 සිට 2011 දක්වා මීයාගල පාසල,බුද්දම පාසල,කොල්ලදෙණිය පාසල,ඔබ්බේගොඩ පාසල යන පාසල්වල ඉගැන්වූවා...එකල මුතුකණ්ඩිය බන්ට් එකින් නිතරම මාරිඅරාවේ සිට සියඹලාණ්ඩුවට,දොඹගහවෙලට,කොඩයානට නිතර නිතර ආවා ගියා....එකල මුල් කාලයේ ගොඩාක් පාරවල් ගුරු පාරවල්....බුද්දම පාර වහින කාලේට තනිකරම මඩ වගුරක්...දැන් නම් කාපට් දාලා...දැක්කාම ගොඩාක් සතුටුයි....හරිම හොඳ මිනිස්සු ඉන්න පළාතක්..
මං දැන් ඉන්නේ ගමේ,හොරණ බුලත්සිංහල
අහන්නත් සතුටුයි. ඒ පැති හරිම ලස්සනයි. මමත් 2003 වගේ මීයාගල ගිහින් තියෙනවා. ඒ කාලේ එහේ පුදුම ලස්සනයි. ගැමිකම ඉතිරෙනවා. හැමදේම අව්‍යාජයි. තාමත් මතකයි එහේ හේනක අපි රැයක් හිටිය හැටි.
ඇත්තටම මීයාගල ඒ කාලයේ හරිම සුන්දර ගමක්...ලස්සන ගෙවල් තිබ්බේ...දැන් නම් ගොඩාක් ගෙවල් සිමෙන්තියෙන් හදලා...හේන් වගාවයි කෙසෙල් වගාවයි එකල ප්‍රධාන ජීවනෝපායන් වුණා...එකල ලස්සන ගුරු පාරක් තිබුණේ ..උයනබැද්ද හරියෙන් පුවක් වැටියත් එක්ක හරිම ලස්සන පාරක්...දැන් නම් කාපට් දාලාලු...ඒ ලස්සන දැන් නැතුව ඇති..ගල්ගේකොටුව හරියෙන් බුද්දමට බහින කොට මී ඇල් ඔයේ දිය ඇල්ලකුත් තියෙනවා....හරි ලස්සනයි...
නැහැ. දැනට අවුරුදු දෙකකට විතර කලින් ගියා අපි. දැන් නම් ඒ ලස්සන ගම නැහැ එහේ.
Mage punchi inne horana bulathsinhala
@@pushpika28පොඩියාරේ මාමගේ දුව සුද්දි?
වචනයේ පරිසමාප්තියෙන්ම නිහතමානී මනුස්සයෙක් 💙
බොහොම ස්තූතියි...!!! ❤️
ලෝකයේ කොහේ ගියත් තමන් හැදුණු වැඩුණු පරිසරයට ආවම ඒ මතක ඒසුවද කවදාවත් අමතක කරන්න බැ ජිවිතයේ සැබැම සතුට තියෙන්නෙ ඒතන.
ඔව්. අනිවාර්යෙන්ම. ❤️❤️
ඔයානම් අයියේ ඇත්තටම මුල මතක පට්ටම නිහතමානී චරිතයක්....හැබැයි අක්කගෙනම් ඔය පැත්තට වැඩි කැමැත්තක් නෑ වගේ....
මමත් දකුනෙ....තිස්සමහාරාම....යන ගමන කතරගමත් ගිහින් යන්න.....Good luck.
❤❤❤
අකමැත්තෙන් නෙවෙයි. ගොඩාක් දුර එක දිගට යනකොට එපා වෙනවා. ඒකයි මූණ මැලවිලා තියෙන්නේ. 😊
හරිම සතුටුයි ඔයා නිහතමානී කමට.
බොහොම ස්තූතියි...!!! ♥️♥️🤗
නමෝ බුද්ධස්ස 🙏🙏🙏උතුමි තෙරැවන් පිහිටයි පුතේ ඔයාලාට හැමදාටම සියලු සැනසුම ලැබෙිවා 🙏🙏🙏
බුදුසරණයි!! ❤️🙏
හරිම ලස්සන පැත්තක්
ට්‍රිප් එකක් එන්න ඕනි මොනරාගල
ඔව්. අපේ ගම හරිම ලස්සනයි 😍
@@travellinglovebirds 💚💚💚💚💙💙💙
හරිම නිහතමානී චරිතයක්.
බොහොම ස්තූතියි...!!! ❤️❤️
නියමයි මල්ලි නිහතමානී කමට හදවතින්ම ආදරේයි ❤❤
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
ලංකාවෙ හැදුනු වැඩුනු නියම කොල්ලෙක් සහ කෙල්ලෙක්. ලංකාවට පය ගැසූ පසු හමන සුලග පවා සුවදායකය. ❤❤❤🫶🏻🙌🏻 Background Music එක නම් ඇසීමට අතිශයින් අගේ කරමි.
ඔව්. අනිවාර්යෙන්ම. ලෝකේ කොහේ ගියත් උපන් බිම තරම් සුවදායක තැනක් නැහැ. ❤️❤️
@@travellinglovebirds තාත්තයි අම්මයි ඇතළු ඔබ සැම දෙනාමම බුදුසරණයි! ඡයෙන් ඡයම වේවා! 🙏🙏🙏🙏
බුදුසරණයි!!
හරිම රසවත් මේ ඉදිරිපත් කරන විදිය... සුභ පැතුම් ❤
බොහොම ස්තුතියි!!@@mearlk.medagedara3842
Congratulations on 200k views ❤ video eka balana 5s weni watawa wenna athi, e taram lassanai!
ගොඩක් ස්තුතියි...!! පෞද්ගලිකව අපිත් මේ වීඩියෝ එකට ගොඩක් කැමතියි 🥰🤗
පෙරදිග මුතු ඇටය... මොනතරම් ලස්සනද..ඒ ලස්සන රට අපට වටිනවා.. තෙරුවන් සරණයි ඔයාලට..
බුදුසරණයි!! ❤️🙏
අයියා ❤ හරිම ලස්සනයි , අම්මා තාත්තා කියන්නෙම කවදාවත් කියලා නිම කරන්න බැරි ආදරනීය දෙදෙනෙක්. මමත් රට යන්න plan එක හදලා ආයෙත් ආයෙත් reverse කරන්වා අම්මා තාත්තා නිසා❤ ඒ බැදීම වචනයෙන් කියන්න අමාරුයි . මුල මතක ඔයාට කවදාවත් වරදින්නේ නෑ. ❤ තමන්ගේ අම්මා තාත්තා අද ලෝකෙටම ආඩම්බරයෙන් පෙන්නුවා ඔයා❤ ඒ දෙන්නටම බුදු සරනයී. ❤
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි ❤️🙏
බුදු සරණයි ඔයාලා දෙන්නාටත් ඔයාලාගේ පවිලේ සියලු දෙනාටම❤❤❤❤
බුදුසරණයි!! ❤️🙏
හරි ලස්සනයි පුතා මෙ රටේ මිනිස්සුන්ට රට අගෙ නැති වුනාට ඔයාලා වගෙ උගත් අය මෙකෙ වටිනාකම දන්නවා නැන්දම්මා ලේලි ගෙ ආදරයෙන් දෙන්නගෙම සම්බන්ධ කම හිතාගන්න පුළුවන් මෙ දුව කොහෙ කෙනෙක් ද කාගෙ හරි හොද දෙමව්පියන් ගෙ උගත් දරුවෙක් නැත්නම් ඔහොම ජිවිතය ගෙනයන්න බෑ , දැන් මෙ රටෙ ඉන්නෙ අමුතුම තරුණ තරුණියන්,හැමොටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
මුල අමතක නැති එල කොල්ලෙක්❤❤❤
ස්තූතියි...!!! 🥰🥰
Your parents village seems to be very beautiful.Your mother prepare very good foods ..you are lucky to be born to your parents in Srilanka.God's Blessing to you.
Thank you so much ♥️🥰
Great
Never forget your Parents & country Putha.
See Father's & Mother's Love
Definitely. That’s why I love my parents my village and my country 🥰
හරිම ආදරණීය දරුවෙක්, තව තවත් වැඩි දියුණු කර ගැනීමට හැකි වේවා. තෙරුවන් සරණයි. ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤
බොහොම ස්තූතියි...!!! ❤️
දිර්ගායුස ලැබේ වා පවුලේ සියලු ම දෙනාට මගෙ 🙏🇱🇰🙏❤️
බොහොම ස්තූතියි...!!! දීර්ඝායුෂ ලැබේවා!!
සබ්ස්ක්‍රයිබ් නොකර ඉන්න බැරි වුනා ඒ ගැමිකමට ඒ අව්‍යාජත්වයට❤ මගේ ගැමිකම වගේමයි. ජයවේවා!
ජයම වේවා!! ♥️🤗
කොරළි එක්ක මයියොක්කා කොලයි පරිප්පු පොඩ්ඩකුයි තිබුනානම් මරු.
අපෙත් ගම ඔහේනේ එ නිසා දන්නවා කොරලි වල රහා 🥺🥰
ඔව්. ඒකනම් පිස්සුවක්. ♥️🥰❤️🌹
අහම්බෙන් ලැබුණු වීඩියෝවක් බුදු සරණයි පුතේ ඔයාල දෙන්නට දෙමව්පියන් සතුටු කරාට මනුස්සයන් අතර පහළ වුණු දෙව් පුතෙක් සහ දුවෙක් තව තව හරියන්න ඕනේ පුතේ ඔයාලට සියලු දෙවි රැකවරණයි ඔයාලට
බොහොම ස්තූතියි...!!! ❤️
නිර්ව්‍යාජ, සුපිරි ජීවිතයක් / ඉදිරිපත් කිරීමක් ❤️
බොහොම ස්තූතියි...!!! 🥰🥰
Uba gana adambarai machan... Budu saranai 👍👍
බුදුසරණයි!! ❤️🙏
ශාආ... නියමයි..ලස්සන ගමක ඉන්නේ❤❤❤❤
ඔව්. හරිම ලස්සන ගමක් අපේ ගම. ❤❤
කලගුණ දන්නා පුතෙක් හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා. බුදු සරණයි.
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏
අද තමයි Subscribe කරේ ඔන්න, ළගදි තමයි ඔයාලගේ විඩියෝ දැක්කෙ, හරිම ආස හිතුනා ඔය දෙන්නට, සරල කම, අව්‍යාජ බව , මුල අමතක නොකිරිම තමයි ඔයාලගේ දියුණුවෙි රහස, මම ඉන්නෙ එංගලන්තයේ , දවසක හමු වෙමු❤
බොහොම ස්තූතියි. ඉහළට යන්න යන්න වී කරලක් වගේ නැවෙන්න කියලා අපේ අම්මා අපිට නිතර කිව්වා. ♥️
දවසක හම්බවෙමු!
හරිම ලස්සන ගමක් .. සරල සූන්දර ජීවිතයක් .. තෙරුවන් සරණයි පවූලෙ සියලුම දෙනාට ❤❤❤❤
තෙරුවන් සරණයි!! ❤️🙏
මුල අමතක නොකර දෙමාපියන් බලන අයට වරදින්නේ නෑ q👍🏻
❤️🙏
Laokawagana,adambarayakahe,polawayapayagahala,enna,hodajanawalen,behewanalami,ratatah,damapeyantah,adarai,ayakauruwah,keyadeyauhudayak,nawai
Paparesaradakapuwama,akamuhukamadakapuwama,koiharam,hadawahata,sanepayakda,dasapaluwo,horakamen,wanasanna,,owata,sobadahaman,nesepelehuru,labai
අපි එතන live ඉන්නව වගේ අපි හැමෝගෙම ජීවිතවල අතීතය මතක් වෙන විදියට සුපිරියටම qulity එකට වීඩියෝ එකත් කරලා තියෙනවා ❤ ජය වේවා සහෝදරයා 💪
බොහොම ස්තුතියි සහෝදරයා!! ❤
E ammatai thaththatai godak sathutu athi 😍
ඔව්. අපි ගියාට පස්සේ ලංකාවට ආව පලවෙනිවතාවනේ ♥️🥰❤️
Oya marama Hoda gathi guna tiyena puthek...
Oya loke kohe hitiyat oyage Ammai thathai amataka karala na
Wish you all the best success both of you...
Take care 2 of you.....
Message from Dilini in Galle
ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏
කඳුලු ආවා ඇස් වලට 😢❤ ඔයාලගේ සතුට බෙදාගත්තා මමත් හදවතින්ම ❤🎉
අනේ බොහොම ස්තූතියි...!!! 🥰🥰
අනේ හොද පුතෙක් මුලඅමතක නොකර කොච්චර තිබුනත් කලින්
දුක්විදලා හැදුනුහැටි මතක්කර කියනකතා අතිවිශිෂ්ඨ පුතෙක්
සමහර අය රටඉදලාආවාම සිංහල
පටලගෙන කතාකරන්න හදනවා
මුලඅමතක වෙනවා හරිපොෂ්විදියට
රගපානවා මෙයාලා නියමයි 👍 හැදුනුරටට ආවාම පුදුමසතුටකින්
හොදපුතෙක් උයි ලේලිත් ඒවගේමයි
ගොඩාක් ආදරෙහිතෙනවා සතුටින්ඉන්න කොහේ හිටියත් අපේ
රටඅපට ලොකුයි ජේසුපිහිටයි 🙏🙏❤❤🌼🌼🌺🌺🥀🥀🌹🌹🌻🌻🌷🌷
බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 බුදුසරණයි!! ❤️
ඔයාලගෙ වොලග් එක හරිම ලස්සනයි , අපිත් පොලොන්නරුවේ ගොවියන්ගෙ දරුවො. මමත් අවුරුදු දැන් ගානක් ලංකාවට එනවා යනවා. කුබුරැවල පිදුරු ගොඩේ පිලුම් ගහපු අපිට . මාළු කියලා ඉස්ගෙඩියො අල්ලපු අපිට වෙල් ඉපනැල්ලෙ දුවපැනපු අපිට. කුබුරක් දකින එකනම් මාරම සතුටක්. ඒක හදවතටම දැනෙන හැඟීමක් . මගෙ ඇස්වලට කඳුළු ආවා සැලි දැක්කාම අපේ ගෙදර බලු ගොයියොත් ඔහොම තමා. මම අවුරුදු 2 න් 3 න් ගියත් නම කියපු ගමන් එයාලා මගෙ කරේ. ආ අපේ පැත්තෙ අර කොළ මැල්ලුමට කියන්නෙ ඡපන් බටු කොළ කියලා 🤭 සිංගප්පූරුවෙන් ආවත් ඡපන් වලින් ආවත් පට්ටම රස මැල්ලුමක් නේද
ඔව් ඒ මැල්ලුම හරිම රසයි. බොහොම ස්තුතියි!! ❤
හරි සතුටුයි පුතා.අම්මව තාත්තව සතුටින් තියන්න හැමදාම❤👍
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!! ❤️❤️
Maru machan jaya wewa….. sira kollek boru posh nati sira porak dennama maru, jaya wewa…..❤️❤️
බොහොම ස්තූතියි!! ජයවේවා!! 🥰🥰
You are a lucky son to your parents.iWached this vedio very interestingly..l wish both of you a happy life.Never forget your native place. God bless you...
Thank you so much ♥️🥰🙏
Area of Sri Lanka 25,000 square miles
Area of Switzerland 15,300 square mil
Denmark--16,000 sq.mi.
Austria--31,900 sq.mi.
The Netherlands--13,100 sq.mi.
Belgium--11,700 sq.mi.
France--210,400 sq.mi.
Germany--135,100 sq.mi.
Thanks.
Yes. Thanks for sharing these details ❤️❤️
හරියන්න ඕන ම කොල්ලෙක්. ජය අයියේ 🤍
බොහොම ස්තූතියි...!!! ජයමවේවා!! ❤️🥰🙏
මගේ හස්බන්ඩ් තුත් සියබලාන්ඩුව කන්දඋඩපන්ගුව. අපි ජපානේ ජීවත් වෙන්නේ.අනේ ඒ දවස් මතක් වෙනවා එහෙ ගියාම දැනෙන හැගීම මේක බැලුවම දැනුනා ❤❤❤😊
ඒ පැත්තත් ලස්සනයි. අපේ අක්කා වැඩ කරන්නේ ඒ කිට්ටුව ඉස්කෝලෙක. ගලේඅරාව ඉස්කෝලේ.
හරිම නිහතමානී puthek oya පුතේ jesu පිහිටායි බුදු සරණයි පුතේ ❤❤❤❤
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!! ❤️🙏
යකූ ඌව පළාතෙ අපෙ කොල්ලෙක් නෙහ් ❤... වැල්ලවාය මගේ ගම
අනිවා.. ඌවේ ගැම්ම 😎💪
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.ඉතින් කොල්ලෝ කොහොමද වරදින්නේ ඔයවගේ නිහතමානී කොල්ලෙක්ට.❤❤❤❤❤❤
බොහොම ස්තූතියි...!!! 🥰🥰
Aiyage gamath ekka haduna waduna parisarayath ekka baluwama dan inna thana matath patta sathutak enne oyala gana.hithata amuthu gammak enawa oyala dennama gana mage kawruth nowunath..ekata hethuwa math oyala wage gamaka inadan goda yanna ratakata yanna asawen gemak gahana podi kellek nisada danne na...man oyage post walin kalin inadalama danan hitiya oya haduna waduna parisaraya gana.jaya wewa...aiye❤
ගොඩාක් ස්තුතියි නංගි!! උත්සාහය සහ කැපවීම තියෙනවා නම් අපිට ඕනි අභියෝගයක් ජයගන්න පුළුවන්. අතාරින්න එපා. හීන වලට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. ❤❤
මමනම් ආසම ඒ ජාතිකවාදී අදහස්වලට. මාතෘභූමියට පෙම්කරන ඔබ වැනි අය දියමන්ති වගේ ❤
බොහොම ස්තූතියි...!!! ♥️🙏
ලෝකෙ කොහේ ජීවත් උනත් ලාංකීය කම ගිහින් නැති කොල්ලෙක් බුදු සරණයි ❤❤❤
ස්තූතියි...!!! බුදුසරණයි!! 🥰🙏
Respect for your humble humility....
God bless you and your family..
From UK
Thank you very much 🥰❤️
ඒ කටු මැටි ගෙය නැවත හදල එම සතුටත් භුක්ති ව්දින්න. ඔය දෙන්නම අපේකම අත් නොහැර සිට්න ගෞරවාන්විත ශ්‍රීලාංකික යුවලක්.
♥️🥰🙏
සියඹලාණ්ඩුවේ කොල්ල . 💛 නිහතමානීව thawath innwa මොණරාගල kolla ewagema
🥰🥰🙏
ලස්සනයි තව ගමේ වීඩියෝ දාන්න ❤
අනිවාර්ය්යෙන්ම දාන්නම් ♥️🥰
පුතාට සුබ අනාගතය ක් වේවා..අතීතය අමතක නොකරන
එකම ඇති ඔබට භරි යන්න..
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චිගේ සහ ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා අම්මගේ හයිය තමයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.
ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
හරිම ආඩම්බරඊ මොකද මගේ ළමා කාලය ගත කලේ ඔය ගමේ. ගමට ගියා වගේ දැනුනා. හරිම සතුටුයි. මොනවා උනත් ලොකු සතුටක් ඔය වගේ අය ගැන. මුල මතක තියෙන්න ඕනි. 👌
ෂා නියමයි නේ ❤
ඔයාලා නියමයි. රට ගියාම ගොඩක් අයට ගම අමතක වෙනවනේ. මාත් පුංචි කාලේ ඉඳන් කුඔුරැ වැඩ කලා තාත්තා එක්ක. දකිද්දි හරිම ආසයි. සිංගප්පූරු කොල මැල්ලුම් සුපිරි කෑමක්. ජයෙන් ජය වේවා
බොහොම ස්තූතියි...!!! ඔබටත් ජයම වේවා!♥️🥰🙏
මාර ලස්සන ගම්මානයක් ලංකාවෙන් මැදපෙරදිගට ගිහිල්ල එන සමහරක් අපේ කාන්තාවන්ට හරියට සිංහලත් කතා කරන්න බැරි වෙනවා ඒ අතින් ජර්මන් ඉදල ආවත් මේ ළමයාගේ අපේ කම දැක්කම හරිම සතුටුයි මමත් ඉන්නෙ සයිප්‍රස් වල ලංකාවේ විදිහට උයලත් කනව ඒත් මිරිස් ගලේ තුනපහ අඹරලා ඒ හදල තිබුන කෑම පිඟාන දැක්කම කටට කෙලත් ඉනුව
බොහොම ස්තූතියි...!!! 🥰🥰