Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ටෙලිනාට්‍ය මුල් වතාවේ බලපු දවසේ ඉදන් හෙව්වා නැවත බලන්න.අවුරුදු විසි ගාණකට කලින් බැලුවත් මෙහි තිබුනු සින්දු සහ කවි මේ වෙනකං මතක තිබුනා..😍😊.බොහෝම ස්තූතියි ලබාදුන්නට..ආසම ටෙලිනාට්‍යක් 🙏😍
ජයලාල් රෝහණ සර්ගේ රංගනය නැවත රසවිඳින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ජයලාල් රෝහණ සර්ට අමා නිවන් සුව ලැබේවා!
බොහොම ස්තූතියි මේ නාටකය උඩුගත කලාට...අද ජයලාල් රෝහණයන් අප හැරදාලා ගියාට මේ කතාව ඔස්සේ ඔහු දෙන හැගීම් කියා නිම කල නොහැකී....රගපානවා කියලා දැනෙන්නේ නෑ.....ඔහුට විරහව ඇත්තටම සිදුවුණා සේ දැනෙනවා....
පැරණි ටෙලිනාට්‍යක් ඒ කාලයේ නාට්‍ය අර්තවත් .සමාජයට හොඳ පනිවිඩයක් දෙනව .රගපෑම් නෙමෙයි ඇත්තම හිතට කිදාබැහැපු චරිත .ස්තූතියි නැවතත් විකාශනය කිරීම ගැන .🙏💐
Old Is goldEssara apita TV nane.. 😢Thank you Rupavahini
Bohoma sthuthi Me wage parana katha Denawata.💐🙏💐Thisuri podi kale🥰
Lassana, parana kathawak. Jayalal Rohana mahaththaya tharuna kale. Harema lassanai.
ශෝකාන්තයක්...මෙහි ගීතය මතකයෙ රැදිලා තිබුණා
ලස්සන කතාවක් වගේ♥️👍
Thank you old is gold niyamai👍👍👍👍💚💚💚
Indeed old is gold👍👍 so good that these are being telecast again.. not like the crappy teledramas they have now!
Sooo happy !! Been looking for this beautiful teledrama for so long! Thank you
පපුව කඩාවැටෙන තරමට දුකදැනුනා
අනෙ ලස්සනයි 😘😘😘
ගමන සහ ප්‍රමාද වැඩි නාට්‍ය දෙක දෙන්න. KAW පෙරේරා අද්‍යක්ෂනය. පුෂ්පලතා පෙරේරා ප්‍රියංකර පෙරේරා ලයනල් රන්වල රංගන ප්‍රේමරත්න රංගන දායකත්වය. මේ නාට්‍ය දෙකේම මේ අය හිටියේ.. 1987 88 වගේ විකාශනය උනේ. මගෙ මතකයේ හැටියට ජාතික රුපවාහිනියේ පෙන්නුවේ
Ow ane e kata harima lassanai
I have been looking for this for ages! Thank you dude!
මෙන්න ලස්සන නාට්ටි ❤
Best drama akak ❤❤❤❤❤
මෙහී ගීත හොයාගන්න නැද්ද හරිම ලස්සනයි
Admin putha, ane ithuru kotas tikath dannako! Please! Please!
What beautiful characterization of life back then..every actor so precious ❤
මුලින්ම බලද්දි මම ගොඩක් චූටියි හැබැයි මේ සින්දු හොඳින්ම මතකයි
මේ නාට්ටිය ගොඩක් හෙව්වා... අහම්බෙන් හම්බුනා 👍👍👍👍😊😊😊😊😊
Ituru kotas danawada
hodakatawak,lassanaiwaga
Ape FERNANDO rangana shilpiya anduranna amaru tharam kettui.
PORUWE VIYALA TIYANA PAN DEKARETION EKA KOHOMADA? MATAT DANNAWA..... 🎉
Me teledrama eka mulinma pennuwe 1998 neda?
Afa me ayagen godak na ape kalwe ati wisita aya muwanpalasse manike
ලස්සනකතවක්හැමදමබලානවාමමසවූදියේ
HARIMA LASSANA KATHAWAK GODAJ SYHUTHI RUPAWAHINIYATA
Ada wenakota Rohana mahathtaya nati unath ohu nam wishwa kosayak
Manokaya tele drama eka dennko😐😐😐
Old is good 😢
🙏🏽🙏🏽🙏🏽
මේ ළමා සාරිය ඇඳලා ඉන්න ගෑණු ළමයින් 3 දෙනාගෙන් උසම එක්කෙනා දැකලා පුරුදුයි .
Mewa dakinakota duka හිතෙන්නේ ජාතික රූපවාහිනී gena ada me wege teledarama hedenna ne.
🤔🤔
මනමාල බමරු මල් මුවරද විලේ රගනවා. මම තාම පමාවෙන් කාලය ඉගිලී යනවා.
Ko yako sound

Old Is gold
Essara apita TV nane.. 😢
Thank you Rupavahini