Hithata thadinma danunu hari lassanna adarayak matath thibuna. Mage husmatath vada e adare mata danunana anagathe lassana hina maeva habayi eya nokiyama yanna giya 🥺 e ada sathutin eth man e mathakath ekka thamath mari mari jivath venava..mage vedanava niva ganne sindu ahala thakns oyalata.. 🙏🥺
ඉස්සර අපේ තාත්ත මේ සිංදු අහනකොට මන් කිවුව ඕව වැඩක් නෑ කියල දැන් තමා තේරෙන්නෙ ඒ සිංදු වල කොච්චර අර්තයක් තියෙනවද කියක හදවතටම දැනෙනව old is goold 🥺❤️
@@gohxbunny7242 අනිවාර්යයෙන්ම..💙💙💙
පොන්@@Ceylonmelody
@ 💙💙💙
ඇත්ත මාත් ඉස්සර එහෙම කියනව. ඒත් දැන් මේ සිංදු මම අහනව😍
@ 💙💙💙
70,80 දශක වල සිංදු වලට ඒ කාලෙ වගේම අද ඉන්න පරම්පරාවෙ බොහෝ දරුවොත් ආදරෙයි.මේ සිංදු මුලු දවස පුරාම අහන්න පුලුවන් රන් FM එකෙන් විතරයි.දැන් ඉන්න එවුන් කරන්නෙ මේ ලස්සන සිංදු විකෘති කරලා කාලා දාන එක.රන් FM වගේ වටින රේඩියෝ චැනල් එකක් නොතිබුනා නම් මේ සිංදු අහන්න වෙන්නෙ ස්මාර්ට් පෝන් එකක් තියෙන අයට විතරමයි
අනිවාර්යයෙන්ම..බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහස් වලට💙💙💙
T
ආදරෙයි ඔයාගේ අදහස් වලට❤
@@anupriyanthi9628 💙💙💙
2000 න් පස්සෙ ඉපදිච්ච සෙට් එක ඉන්නවද මේ වගේ සින්දු වලට ආස ❤🎉
Comment එකක් දාන්න💙💙💙
Innwa innwa 🤍
2000❤❤
Ou❤
@@Ceylonmelodyinnwaa❤
මෙවැනි නිර්මාණ නැවත බිහිවෙනවා දකින්න කැමත් අයකෝ.....
💙💙💙
Q,uuu👍@@Ceylonmelodyg👍g🤗gf🎉️fy
ආයෙ මලාට මෙවගෙ ඒවා එන්නෙ නෑ...
Ayenam kisimadaka meweni nirmana behind nowewi 😢😢... young generation eka mewage nirmana illanne hari aduwen ..😮
@@PriyankaSenanayake 🥲🥲🥲
මගේ වයස අවුරුදු හැට හතක්
අදටත් handsfree එකක් කණට ගහගෙන ඇස් දෙක පියාගෙන අහන් ඉන්නවා
අතීතයේ සුන්දර මතකයන් එක්ක ජීවත් වෙනවා
ඇයට කියා ගන්න ඕන එක දෙයයි
ආදරණීය චුට්ටි " " තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ළඟින් "❤❤
ඔයාගෙන් ලද විරහවෙන් ජීවිතය ගෙවන්න තව ඉතිරි වෙලා තියෙන්නේ ඉතාම ස්වල්ප කාළයක් පමණයි ......
😢😢😢
😢😢😢😢
Niyamai were ..nice❤❤❤❤❤❤❤❤❤❤❤
@@RushanPriyantha Thank you💙💙💙
😢 😢
පැරණි ගී තනු රසවිඳින්න එක්වන්න අප සමග👍👍👍
2:24
පුක තමා.
@@Preezel-zi8vc බොහෝම ස්තුතියි..💙💙💙
භාවනාවක් වගේ ගොෂාකාරි වෙලා තියෙන සංගිතයට මේ සිංදු අහන්න විදින්න ලැබෙනවා කියන්නේ හිත එක තැනක නතර වෙනවා මාරම නිදහසක් තියෙන සංගිතයක් කන් දෙකට ❤❤❤❤🙏
අනිවාර්යයෙන්ම..💙💙💙
Methamai ape neyama sinhala sangethaya ❤❤
@@laksirichaminda-ly1uy 💙💙💙
ඇත්තටම ලස්සනයි... ❤️❤️❤️❤️❤️❤️ අද තියේන සිංදු එක්ක බැලුවම මේවාගේ තමයි සංගීතය භාවනාවක් කියලා දැනේන්නේ...❤👍👍👍
බොහොම ස්තූතියි..💙💙💙
සංගීතය නම් වු විශ්ව භාෂාවේ සියුම් තැන් ශ්පර්ශ වන මෙවන් ගීත අැසීමට හැකීවීම දෙෙවයේ සිදුවු මහා පිංකමක් සේ හැගේ....❤❤
බොහොම ස්තූතියි..💙💙💙
ලස්සනයි.මට අවුරුදු 19.ඒත් මන් මේ වගේ සිංදු අහන්න තමයි
කැමති ස්තූතියි ඔබට❤❤
බොහොම ස්තූතියි..💙💙💙
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉
@@Hansaa1 💙💙💙
හෑන්ඩ් ෆ්‍රී ගහන් ඇස් පියන් සින්දු අහද්දි දන්නෙම නැතුව කඳුලුත් එනවා ඔයාව මතක් වෙලා සමහර තැන්වලදි. ඔයා වෙන කෙනෙක්ව බැඳලා ගියත් මං තාම ආදරෙයි සුදු නංගී...
😢😢😢
❤Ehema adre karana ayath innawada
අනිවාර්යයෙන්
මමත්.....
❤❤❤❤❤
හොඳටම හොඳයි පුදුම ලස්සනයි ස්තුතියි ඔබට ❤❤ මේ වගේ සින්දු රස විදින්න දුන්නට...❤❤
බොහොම ස්තූතියි..💙💙💙
Pumka thama
මේ නගරය මා ඔබ මුණගැසුණු නගරය යි.....මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරය යි......😢
💙💙💙
අවිස්සාවේල්ල ................ 😢
😔😔😔😔😔😔😔😔
❤❤❤❤❤❤❤❤ සුභාවිත ගීතාවලියක් කලකට පෙර ඇසූ 🎉🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තූතියි..💙
🎉
##*#**#
#*#*
පරණ සිංදු තත්කාලීනයි❤
ලොකු , පොඩි කාටත් අහන්න පුළුවන් .
හිතට බාවනාවක් වගේ..❤
අනිවාර්යයෙන්ම..💙💙💙
පැරැණි සිංදු අහන්න ආසයි ඔබට pin♥️ theruwan saranai 🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි..ඔබටත් තෙරුවන් සරණයි💙💙💙
❤
❤❤
Uuuxyyyyyyyyyyyyyyyyyyyyyyyy😊yyygyyyyyyyyyyyyyyyyමමමමමහහහහහහහහ😅@@Ceylonmelody
@@lahirudissanayaka88හහහහහහහහහහයසසසය😊ඉ
මගේ මුලු ජිවිතේම මේ සින්දුවල තියෙනවා.පිටරට හිටියත් දැනුත් වැඩට යන්නේ හැන්ඩ්පී ගහගෙන ඇස් වල කදුලු පුරවගෙන මේ සින්දු අහගෙන ..මේ සින්දූ අපේ ජිවිතේ අපිට ඇස් පනාපිට පේනවා අවුරුදු ගානක් ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤😭😭😭😭💔💔💔💔
අනිවාර්යයෙන්ම..බොහෝම ස්තුතියි💙💙💙
රසය මිහිර හැම දෙයක්ම තියෙන සින්දු ටිකක්.අතීතයට යනවා හිත.හරිම ලස්සනයි.ස්තූති ඔබට....
ඔබවත් සාදරයෙන් පිලිගනී💙💙💙
දෑස් පියාගෙන අහන්න.හදවත් සංවේදී වෙන ගීත තමයි මේවා.ඔබලාට බොහොම පින්
බොහොම ස්තූතියි..💙💙💙
❤❤
😊😊😊@@lahirudissanayaka88
@@lahirudissanayaka88 💙💙💙
❤❤❤❤🎉🎉🎉
මෙවැනි රසවත් ගීත තව තවත් අපට අසන්න සලස්වන්න......හිතට පුදුම සහනයක්... ඇස් දෙකට කදුළු එනවා මේ ගීත අහන විට ....... ජීවිතේ දුක වැඩියි....
@@MalkanthiKodituwakku බොහොම ස්තූතියි.. අනිවාර්යයෙන්ම..💙💙💙
සුභ රාත්‍රියක් වේවා ජේසු තුමන්ගේ ආශීර්වාද @@Ceylonmelody
🎉@@Ceylonmelody
❤
සුභ උදැසනක් වෙවා ❤👍
කොච්චර ඇහුව්වත් එපා නොවෙන ගීත,,සහා මොන ජෙනරේශන් එකක් ආවත් ඕනම කෙනෙක්ට සැනසීමේ අහන්න පුලුවන් ගීත,, ඇත්තටම මේ සින්දු අහද්දිත් ඔලුවට මාර සැනසීමක් ❤️ කවදාවත් නොමැරෙන සිංදු මේ,,❤️
අනිවාර්යයෙන්ම..💙💙💙
මේ සින්දු අහද්දී අතීතය මතක් වෙනවා නේද
@ 😢😢😢
එදා ආසාවෙන් අහල වින්ද මිහිරි රසයම අදට ත් අඩුවක් නැතිව හිතට දැනෙනවා.....
බොහොම ස්තූතියි..💙💙💙
මෙහෙම නිර්මාන ආපහු බිහි වෙන්නෑ කියලා මතක් උනාමනම් මාරම දුකයි 😢
අනිවාර්යයෙන්ම..😢😢😢
ඒ ගායකයෝ ගොඩක් අපි අතරින් වියෝ වෙලා කියලා හිතුනම 😪😪
ආයෙත් ඒ කටහඩ සජීවීව අහන්න ලැබෙන්නේ නෑ කියලා හිතෙනකොට😢🥲🥲
Duka thama
සුපිරි නම්බර් සෙට් එක අද තමයි යිස්සල්ලම දැම්මේ අඩියක් ගහනකොට ❤❤❤❤❤❤
බොහොම ස්තූතියි..💙💙💙
Ala
අඩියක් ගහලා අහද්දී මරු ❤️❤️❤️
තව අවුරුදු 1000ක් ගියත් කල් ඉකුත් නොවන සිංදු අද කාලේ ඉන්නේ මේ වගේ එකයි දෙකයි " සුනීර සුමන්ග ,චරිත අතලගේ " . පරන කාලේ සැබෑ ලෝකේ හිටපු මිහිපිට දෙවිවරුන් වූ මොවුනට මගේ මගේ හද පිරි ගෞරවය පුද කරනවා ❤
අනිවාර්යයෙන්ම..බොහොම ස්තූතියි..💙💙💙
ඇත්තටම කදුලු එනවා.අද මමත්, එයත් බැදලා හිටියට අපෙ අතීතෙ.සමහර විට දෙමව්පියෝ අපේ පැත්තෙන් හිතුවනම් අපි දෙන්නා අදටත් ආදරෙන් ඉන්න තිබුනා.ආදරෙයි සුදු නංගි ඔයාට ❤
😢😢😢💙💙💙
Old Gold 🖤🌬
Thank you💙💙💙
රස විඳින්න පුළුවන් මිහිරි ගීත🎼😍
බොහොම ස්තූතියි.. 💙💙💙
පපුව පිච්චිලා යනවා.. ඇස් වලට කඳුළු එනවා.. තෝරා ගැනීම විශිෂ්ට යි❤❤
බොහොම ස්තූතියි..💙💙💙
අද කාලේ වගෙ හායි හූයී ගාන ඒවා වගේද මේවා හිත නිවෙනවා
අනිවාර්යයෙන්ම..💙💙💙
අර්ථවත් ගීත. හිත නිවෙනවා ❤️
@@nadunisubodha896 බොහොම ස්තූතියි..💙💙💙
අනේ අතිතෙ මතක් වෙන ලස්සන සින්දු ටික හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි..💙💙💙
ඊ😊
@@paramuge 💙💙💙
@@paramuge 💙💙💙
❤❤ඔන්න අහනව නම් හදවතට වගේම මොලයටත් සැප සනීප සුවය ගෙනෙන ගීතවත් ගීත 💖💞🥰🤗🥰💞💞🙏🏻🙏🏻🙏🏻
බොහෝම ස්තුතියි..💙💙💙
@Ceylonmelody බොහොම ස්තූතී ඔබට 🙏🏻💖.
ඔයවගේ සෞන්දර්යාත්මක නිවෙන සැනසෙන සොඳුරු ගීත එකතුවක් දුන්නට 💖💖..
අද කාලෙ ඇහෙන බහුතරයක්ම ගීත කියාගන්නා විගඩං වලට, ඔලුවත් රිදිල මොලත් විකුර්ති වෙලා මුළු සමාජයමත් විකුර්තියට යන්න පාර කපනව 😈☠️⚠️🚨.
ඒ වගේ සමාජයක ඔය වගේ ගීත අහන්න ලැබෙන එකත් පිං 🙏🏻💖
රසවිඳින්න හොද සින්දුවක්❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි..💙💙💙
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢@@Ceylonmelody
දිගටම පරන සිංදු දාහන්කෝ. මෙ වගේ 💆♂️💗
@@SahaninduwaraRamanayaka අනිවාර්යයෙන්ම..බොහෝම ස්තුතියි..💙💙💙
ආසම collection 1k....❤❤
බොහොම ස්තූතියි..💙💙💙
හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ මෙ නිර්මාණ පරන එවා කියලා ලෙබල් කරන්නෙ කොහොමද මෙ නිර්මාණය හදවතෙ රැදුන නිර්මාණය ❤
බොහොම ස්තූතියි..💙💙💙
හිත අතීතයට යන්නෙ මටත් නොදනීම.පුදුම දුකක්😢 දැනෙනවා
🥲🥲🥲
ඇත්තටම 😢
තා පැය තුන හතරක් පාඩම් කරත හැකි 🥰 thank s 😇😌
සාදරයෙන් පිළිගන්නවා..💙💙💙
ඇත්තටම ලස්සනයි මේවා තමයි අහන්න ඕනි
බොහොම ස්තූතියි..💙💙💙
Amaraniya songs,puduma vidiyata danena geetha.thanks me geetha ekathuwa apata ahanna dunnata ❤.
අනිවාර්යයෙන්ම.බොහෝම ස්තුතියි..💙💙💙
ජීවිතය ලස්සන ❤ සිංදු ව..❤❤❤😘😘😘
බොහොම ස්තූතියි..💙💙💙
සුපිරිම සුපිරි epa වෙන්නේ ne කොච්චර ahawewath
බොහොම ස්තූතියි..💙💙💙
මේවගේ ලස්සන අහන්න පුලුවන් ගීත තව.දෙන්න සහොදරයා.ඉස්තුති ඔබට.❤️🪷🪷🪷
@@ChandanaThusisth අනිවාර්යයෙන්ම.ඔබව සාදරයෙන් පිලිගන්නවා💙💙💙
මුදල් පසුපස හඹා දුවන,කලබලකාරී ගෝශාකාරී වටපිටාවක හිතට සහනයක් මනසට විවේකයක්....❤❤❤❤❤❤
@@samudradela2005 බොහෝම ස්තුතියි..💙💙💙
MN temil eth MN asai me songs walata❤
බොහොම ස්තූතියි..💙💙💙
මමත් ටිකක් වයසයි. අපි ඉස්කෝලේ යන කාලෙ අහපු සින්දු .ඒත් දැනුත් අහන්නෙ හරිම ආසාවෙන් .❤❤❤
බොහෝම ස්තුතියි...💙💙💙
40yak වගේ නේද
Harima lassana sindu tikak.goda kalekin ahapu.💜️💜️💜️
බොහොම ස්තූතියි..💙💙💙
Ape ahapu niyama sinhala sindu adare❤❤❤❤
බොහොම ස්තූතියි..💙💙💙
අවුරුදු දාහත දහ අට කාලේ නම් අහන්න ආසම නැති ගීත...දැන් මට තිහට කිට්ටුයි...අනේ මන්දා දැන් මේ ගීත අහන්න ආසයි ❤
බොහොම ස්තුතියි 💙💙💙
රිය ඇතුලේ උණුසුම ඔබට දිදි
නහවයි මා රියසක මඩවතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ 🥹🥹🥹😢😢😢😢
@@මාරයා-ට8ණ 😢😢😢💙💙💙
❤❤ ඇත්තටම ලස්සන සිංදු ටිකක් තියෙන්නේ ❤❤❤❤
බොහොම ස්තූතියි..💙💙💙
Aththatama. Lassanai. Bawanawak. Wagei
@@PushpaJayanthi-ib7yp බොහොම ස්තූතියි..💙💙💙
කොචිර අැහුවත් එපා වෙන්නේ නැ ❤❤❤❤❤❤❤👏👏👏👏
@@HashanPushpa අනිවාර්යයෙන්ම.. 💙💙💙
" ඔබ මා හමු උන මේ ඉර හද යට කොතනක සිටියත් මා මළ දවසට මගේ ලග තනියට ඉනු මැනවී "...............
@@ireshalakmali3786 😢😢😢💙💙💙
Ha❤
Ceylon melody thank you ❤
Your welcome.💙💙💙
භාවනාවක් වගේ වචන නෑ විස්තර කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි..💙💙💙
සුපිරි සිංදු සෙට් එකක්
බොහොම ස්තූතියි..💙💙💙
Marama lassana sindu
මිනිස්සු මේ වගේ හිත නිවෙන කලා නිර්මාණ අහන්න හුරු වුනානම් රටේ අපරාද අඩු වෙනවා. මිනිස්සු ඉවසීම, ආදරය, හික්මීම, සමාව දීම, දරා ගැනීම පුරුදු වෙනවා.
අනිවාර්යයෙන්ම.. බොහොම ස්තුතියි ඔබට 💙💙💙
මේ නගරය ....... හරි ම ලස්සනයිනේද
💙💙💙
❤❤❤
Ok
@@wasanthakumara8134 💙💙💙
හරිම ලස්සනයි ආදරේයි ඔබටම ගැලපෙන චාම් ඇදුම හරිම ලස්සනයි
බොහොම ස්තූතියි..💙💙💙🤔🤔
මේවට කියන්ඩ වචාන නෑ බවනාවක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤................ ❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි..💙💙💙
හදවතට දැනෙන සින්දු.එදත් අදත් හෙටත් වෙනසක් නැතුව රසවිදින්න පුලුවන් ❤❤❤❤
අනිවාර්යයෙන්ම..💙💙💙
ලස්සන සිංදු ,හරිම ආශයි.
බොහොම ස්තූතියි..💙💙💙
වෙනමම ලෝකයක් තනි වෙන්න පුළුවන්... දැන් ඒවා වගේද මේවා....❤
අනිවාර්යයෙන්ම..💙💙💙
මැදියම් රෑ යාමේ ඔබ සිහි වෙයී සිතට දුකකුත් නෙතට කඳුළක් ගෙන දීම...//
@@thisuwayt4779 🥲🥲🥲
සිත අතිතයට ගෙන යනවා.අනෙ එ අතිතය අපට අයෙ ලැබෙනවා නම්.
අනිවාර්යයෙන්ම..💙💙💙
තනු , පද , තාල රටා මේ ඔක්කොම 🌼 අර්ථ එක්කම හිත පිරිමැදල පිරිසිදු කරනව ... 💆♀️
එය සත්‍යයක් බොහොම ස්තූතියි..💙💙💙
@@Ceylonmelody😊p😊😊😊😊pretty good 😊😊please pray 😊peace to your people 😊😊
@@සිත්සර-ඛ3ත thank you💙💙💙
f@@සිත්සර-ඛ3ත
❤😂🎉😢😮😅😊😮😅😊😮😅
මම මෙය සින්දුව ක් ගියොත් විතරයි අහන්න කැමති ඒ ගීත නම් එකක් දවස පුරා ඔහුවත් එපා වෙන්නෑ හිතට ගොඩක් දුකයි ඔහුන් අප අතරින් දුරස් වන නිසා
අනිවාර්යයෙන්ම..💙💙💙
සිත නිවන ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤
බොහෝම ස්තුතියි💙💙💙
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි
😢😢😢💙💙💙
Sitata puduma senasimak,Obama sthuthi
බොහොම ස්තූතියි..💙💙💙
This lyrics voice and music are awsome❤🥺
Thank you💙💙💙
Hithata thadinma danunu hari lassanna adarayak matath thibuna. Mage husmatath vada e adare mata danunana anagathe lassana hina maeva habayi eya nokiyama yanna giya 🥺 e ada sathutin eth man e mathakath ekka thamath mari mari jivath venava..mage vedanava niva ganne sindu ahala thakns oyalata.. 🙏🥺
🥲🥲🥲
අපූරු එකතුවක් ❤
බොහොම ස්තූතියි..💙💙💙
බොහොම ස්තූතියි..💙💙💙
රසවිදින්න පුළුවන් කනට මිහිරි හදවතට දැනෙන සිංදු
බොහොම ස්තූතියි..💙💙💙
මේ සන්දු අහනකොට දැනෙන්නේ හිතට මාර නිදහසක්❤
බොහෝම ස්තුතියි.💙💙💙
බොහෝම ස්තුතියි.💙💙💙
සංගීතය හා රසවින්දනය මෙයවෙ❤
අනිවාර්යයෙන්💙💙💙
Thank s 🙏🙏🙏
@@DiniduMaduranga-d2f Your welcome💙💙💙
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
💙💙💙🥲🥲🥲
Dreamstar wenna innna ayata gemmak thama❤
අනිවාර්යයෙන්ම..බොහොම ස්තූතියි..💙💙💙
un dremstar unata wadak na,gayakaya anthime sindu newe una ragapanawa..aeththa naluwatath ada thanak nathi wela
අපි ආදරෙයි අවන්කම❤❤
@@GihanManoj-j9y බොහෝම ස්තුතියි..💙💙💙
සිත නිවන සංගීතයට......👍👍❤️❤️
බොහොම ස්තූතියි..💙💙💙
මං හිතන්නෑ දැන් ඉන්න ගායක ගායිකාවෝ මෙවැනි නිර්මාණ බිහිකළයි 😔😔🤔
💙💙💙
No words to explain the feelings of these songs❤❤❤
Thank you💙💙💙
සුපිරි සිංදු ටිකක් ❤
බොහොම ස්තූතියි..💙💙💙
නියමයි ජයවේවා
බොහොම ස්තූතියි..💙💙💙
kiyanna wachana na superi sindu para niyamai 🤗😘🤗😘
බොහොම ස්තූතියි..💙💙💙
Budusaranai Good musica 🎶 🎶 ❤❤❤
@@sudanapoli6016 Budusaranai.Thank you💙💙💙
මේ වගේ සින්දු තව ඔනේ
අනිවාර්යයෙන්ම..බොහොම ස්තූතියි..💙💙💙
මෙි ගීත භාවනාවක් ❤ ගායනවේදීන්ට අමතරව පද රචනා කල ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් සරත් පෙරේරා, මාලනී ජයරත්න වැනි විශිෂ්ටයන් සේම එච්. එම් ජයවර්ධන, රෝහණ වීරසිංහ වැනි සංගීතවේදීන්ටද ගෞරව පූර්වක ස්තුතිය හිමිවිය යුතුයි 🙏♥️🫡
අනිවාර්යයෙන්ම මාගේ අනිත් වීඩියෝ පට වල ස්තූතිය පුද කරා..බොහොම ස්තුතියි💙💙💙
Niyamai
බොහොම ස්තූතියි..💙💙💙
2000න් පස්සේ උන් ඉන්නවද මේ සිංදු අහන😩💗භාවනාවක් වගේ සිංදු ටිකනම්💗
අතීතයට පෙම් කරන මා වැනි අයට හොදම ගී එකතුවක්...❤❤❤
නුඹ සිහිල් දොලක් සේ පාවී❤❤❤❤
💙💙💙
මම වෙනම ලෝකෙක ❤❤
💙💙💙
❤❤❤❤
මේවා අහද්දි මේ දැනුත් අතීතයේ ජීවත් වෙනවා වගේ..පුදුම තරම් හිත සැහැල්ලු වෙනවා..
බොහොම ස්තූතියි..💙💙💙
අහන්න ආශා කරන ගීත..
බොහොම ස්තූතියි.. 💙💙💙
ලස්සන සිංදු ට්ක. ❤❤❤අසයි හැම දම.❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි..💙💙💙