Wannaku method | වන්නකු මෙතඩ් | Keto diet sri lanka | Dr.Janaka wannaku | කීටෝ ඩයට් | ජානක වන්නකු

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 237

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 месяцев назад +40

    අපේ ගමේ වැඩිහිටියන්ට බෝහෝ දෙනෙක් බත් හා එලවලු දවසට එක වේලයි ( හවස 7 ට විතර) කැවේ. කහට බොනවා කීප සැරයක්. කිසිම ලෙඩක් නෑ සිහින් ශරීර.

    • @john_wick552
      @john_wick552 11 месяцев назад +5

      යකඩ ඌනතාවය ගොඩක් ගම් වල අයට

    • @Henry-Onyx2022
      @Henry-Onyx2022 4 месяца назад

      ඒනිසාද කෙට්ටු ?​@@john_wick552

    • @kalumpriyadarshana2484
      @kalumpriyadarshana2484 28 дней назад

      😊😊

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 10 месяцев назад +8

    අනුගමනය කලා ඔබේ මෙතර්ඩ් එක...හැබැයි ඉඳ හිට අවුල් ගියා..ඒත් සාර්ථකයි...උදෙන්ම නොකෑවොත් ඇඟ වෙවුලන මං දැන් දොළහ කිට්ටු වෙනතුරු දියරවර්ග වලින් ඉන්නව15
    ක් කිලො අඩු කර ගත්ත...ඔබට ස්තුතියි

    • @Wathsala-m9i
      @Wathsala-m9i Месяц назад

      උදේ කෑම පරක්කු කලාම gastritis හැදෙන්නේ නැද්ද?

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 7 месяцев назад +10

    ඩොක්ටර් කියන්නෙ ඇත්ත ..මම දැන් දවස් හයක් සීනි, පිටි, නවත්තල ඩොක්ටර් කියන විදිය්ට කෑව, නිදාගත්තා .....මගෙ සිරුරට සැහැල්ලුවක් දැනෙනවා ..මගෙ මූනෙ කවදාවත් නොතිබුණු දීප්තිමත් බවක් පේනවා .🥺🙏❤️

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 7 месяцев назад +5

    බිත්තර ,මස් ,මාලු ගැන කියද්දී සල්ලි නම් ප්‍රශ්නෙ, දෙයියනේ සීනි, පිටි junk food, කොත්තු රයිස් ,කිරි පිටි නැවැත්තුවා ම ලක්ස ගානක් ඉතුරුවෙලා නි ❤️

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 7 месяцев назад +5

    "ලෝකෙ රස විදීම හා සතුට කෑම විතරක් නෙමෙයි "....බුද්ධිමත් කතාවක් ❤️❤️❤️❤️❤️

  • @lesliemawatha7685
    @lesliemawatha7685 11 месяцев назад +7

    ලොව ලොකුම සතුන් කන්නෙ එලවළු කොළ වර්ග
    .අලිය ගවය මුහුදෙ ඉන්නා
    ලොකු සතා වැඩිම ශක්තිය එවන් සතුන්ටයි

    • @Momojobo
      @Momojobo 10 месяцев назад

      උඹත් කාල ලොකු වෙයන් ගොනා

    • @vajirachilaw4782
      @vajirachilaw4782 10 месяцев назад +1

      ඩොට්ට කියන විදිහට ආහාර දාම තුල ශක්තිය ගලා යාමත් බොරු වෙනව යකෝ එතකොට අපි ඉස්කෝලෙ ගිහින් ඉගෙනගෙන තියෙන්නෙ බොරුද එතකොට

    • @PiyasenaApiyasena
      @PiyasenaApiyasena 8 месяцев назад

      මේ දොස්තර කියන මස් මාංශ කන්ඩ කියන කතාව සම්පූර්ණ බොරු
      අපේ ආතල අපේ තාත්තලා කිසිම දවසක කිසිම මසක් මාළුවක් කෑවේ නෑ
      ඒ අය අවුරුදු අනූව ආයු වළඳලා මලා
      කිසිම ලෙඩ රෝගයක් හැදුනේ නෑ
      මාත් දැන් සම්පූර්ණයෙන් නිර්මාංශයි මට කිසිම හෙනයක්වත්
      නෑ
      සත්වයින්ගේ මස් මාංශ කන්ඩ පුරුදු වෙන්න එපා. ලෙඩ රෝග වැඩි.

  • @dulanjalisoysa141
    @dulanjalisoysa141 2 месяца назад

    Man godak asaneepa wela hetiya doctor.man doctorge method eka follow keruwa 15 h kama palanaya karala mage colosterol aduma wela normal thathwayakata awa thanks doctor gidak ..🙏

  • @manoribopitiya2744
    @manoribopitiya2744 11 месяцев назад +15

    ඇත්ත Dr මම පාටියක් තියනකෙට ගෙදර ඉදන් වතුර බිල ගිහින් හොදට කනව ඇවිත් තවත් එක වෙලක අතාරිනව නොකා👍👍👍👍👊🏽

  • @MalawipathiranaPriyanthi
    @MalawipathiranaPriyanthi 8 месяцев назад +4

    "අනුන් ගැන නොහිතා ඇදලා අරින්න "
    මේ සිතිවිල්ලම ඇති රෝගියකු වෙන්න. මෛත්‍රී නොවන සිතිවිලි හදවත් රෝග ඇති කරනවා 😢

  • @sudharmamalkanthi689
    @sudharmamalkanthi689 11 месяцев назад +3

    Thanks මගේ ප්‍රශ්නය ඇහුවට

  • @chandraprabhath6116
    @chandraprabhath6116 10 месяцев назад +1

    අන්තර්ජාලය පිරික්සුවොත් ගොඩක් ‍වෛද්‍යවරු කියල තියෙන්නෙ මස් මාලු වල පිළිකා කාරක බහුලයි කියල.ලෝක සෞඛ්‍ය සංවිදානයේ මතයත් ඒකයි.අද වෙනකොට දවසකට ලංකාවෙ පිළිකා රෝගීන් අලුතෙන් 100 වඩා හදුනා ගන්නව.අද ලොක මට්ටමෙන් බැලුවත් වැඩිම මරණ සංඛ්‍යාවක් වෙන්නෙ පිළිකා වලින්.

  • @DonMSirimanne
    @DonMSirimanne 11 месяцев назад +1

    Guidelines say 7 eggs per week is okay but if you have two a day, maximum number of eggs recomended is 6. Means 3 days.
    I think 25% carbs should at least be added to your diet. Carbs should not be stopped as cabs are so important in balancing body electrolytes absorbing Na as well as blood osmotic pressure which will help in maintaning heaps of other physiological fuctions.

  • @jessimuller8584
    @jessimuller8584 10 месяцев назад

    This explanation is 99.9 correct.

  • @DamayanthiEkanayake-j5k
    @DamayanthiEkanayake-j5k 11 месяцев назад +5

    U are so great, doctor, thank u so much

    • @sunchare
      @sunchare  11 месяцев назад +1

      You are most welcome

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 7 месяцев назад +2

    නීරෝගී කයක් මනසක් නැත්තම් ඒකත් මිහිපිට අපායක් තමයි ...ඩොක්ටර් 🙏❤️

  • @jaki645
    @jaki645 10 месяцев назад +11

    සම්බෝල වෙනුවට පොල් කෑම හොඳද

  • @ruwanherath5167
    @ruwanherath5167 11 месяцев назад +5

    ඔබ තුමා කියන කතාව හරි කියල හිතෙනව❤❤❤❤

  • @amerasinghei.k.1227
    @amerasinghei.k.1227 11 месяцев назад +2

    Doc Excellent speech

  • @jaancreasion
    @jaancreasion 10 месяцев назад +8

    මාංශ අනුභව නොකළ යුතුය ලෙස බුදුන් වහන්සේ විසින් දේශනා නොකළ නිසා අනුභව කළාට කමක් නැත යන්න නම්, කවුරු දේශනා කළත් හෘද සාක්ෂිය පිළිබඳවද බුදුන් වහන්සේගේ දේශනාවට කුමක් වන්නේද ? තවද මෛත්‍රිය, මෛත්‍රීපාල වුණද ? අනිත් එක නිරෝගීතාවය යනු ශාරීරිකතාවය පමණක්ද, මානසිකත්වය ?

    • @upalijayalath9895
      @upalijayalath9895 9 месяцев назад +1

      උබ නිගන්ට යෙක් ද බං රිලා ජාන තියන

    • @navodapiyumi2758
      @navodapiyumi2758 3 месяца назад

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 4 месяца назад

    බොහොම ස්තුතියි ❤❤

  • @ddinterior8404
    @ddinterior8404 11 месяцев назад +5

    Doctor ,
    as an athlete I’ve noticed I lose muscle mass when I’m on Keto diet .. Maybe because of the rapid loss of glycogen in muscle tissues when not eating any carbohydrates.Isn’t it important to have carbs in small quantities if you’re an athlete or someone who prefer to have muscle size to a certain extent.
    And also I’ve read in some articles that body is losing lot of water therefore losing lot of electrolytes in the body when body’s glycogen levels go down. As a result you get dehydrated and get keto flu for several weeks. I personally experienced this .
    Please give your thoughts regarding this . Thanks

    • @kalyanirohini1738
      @kalyanirohini1738 11 месяцев назад

      මේ දවස්වලට සුදුසුම දේ තමයි වන්නකු මෙතඩ්. කිරිපිටි වලටම කොච්චර සල්ලි වියදම් වෙනවද? සීනී තේ කොල බිස්කට් පලතුරු කොච්චර අනවශ්‍ය වියදම්ද?

    • @tompeters3772
      @tompeters3772 11 месяцев назад +2

      Instead of keto try low carb diet limit your daily carbs intake to 100g. increase your green veggies intake, eat fruits occasionally + take a bit of himalayan salt

    • @ddinterior8404
      @ddinterior8404 11 месяцев назад

      @@tompeters3772 thank you

  • @aland4779
    @aland4779 11 месяцев назад +4

    Lots of people talking about cave man’s keto diet. But cave man only lived 30-50 years? Modern man lives in average (specially in developed countries) 80 years. So why we have to go back to cave man’s diet?

    • @prasannaperera5190
      @prasannaperera5190 10 месяцев назад

      Yes it's an important point. I also thought about.

  • @samankumarawickramaarachch2101
    @samankumarawickramaarachch2101 11 месяцев назад +16

    ලේසියෙන් ගන්න පුළුවන් chiken උනත්... වස විස අන්තර්ගතයි නේද? ඒවා ඔය කියන විදියට කෑවොත් කුමක් වේද

    • @dinindu9941
      @dinindu9941 11 месяцев назад

      ඕං කිව්වා ඉතිං 🤣

    • @Momojobo
      @Momojobo 10 месяцев назад

      කාල බලන්න එතකොට දැන ගතහැකි

  • @Ashoka-l6c
    @Ashoka-l6c 9 месяцев назад

    තෙරැවන් සරනයි 🙏

  • @amiladinesh2053
    @amiladinesh2053 9 месяцев назад +1

    අවුරුදු මිලියන ගානකට කලින් හිටපු වැද්දෝ ටික අද වෙනකොට පරිණාමය වෙලා .දියුණු මිනිසුන් බවට පත්වෙලා තියෙනවා.අපේ ආහාර රටාව විතරක් පරිණාමය නොවුනේ ඇයි...මස් මාළු වලින් තොරව මිනිසුන්ගේ ආහාර රටා බිඳ වැටෙන්නේ ඇයි?
    ප්‍රශ්නය අහන මටත් මස් මාළු නැතුව බෑ..😊😊😊😊

  • @sepalikafernando-ng5hp
    @sepalikafernando-ng5hp 6 месяцев назад

    ස්තුතියි කියලා දුන්නා ට ඩොක්ට..

  • @shiromijayawardena2827
    @shiromijayawardena2827 4 месяца назад

    Really appreciate your advice. followed and get good results in my diabetics. Would like to know the whatsapp as I stay in NZ

  • @manelsenanayake7569
    @manelsenanayake7569 9 месяцев назад

    ❤docter thambili watura,polwatira bonna kamak natida

  • @Maren-r5r
    @Maren-r5r 4 месяца назад

    Thanks a lot ❤❤❤❤

  • @chandanikalupahana5678
    @chandanikalupahana5678 10 месяцев назад

    Can you provide me with any vegetables you suggest apart from five of those foods which are best to eat for health

    • @prasannaperera5190
      @prasannaperera5190 7 месяцев назад

      You can eat any non starchy veges without fear. We must have varieties of foods.
      We must eat fibre in veges to feed our gut floras for a healthy life

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 11 месяцев назад +1

    💪💪💪💪💪💪 හොදට කන්න ඔනි

  • @samanwijekoon2436
    @samanwijekoon2436 5 месяцев назад

    Doctor sugaer thiyen kenkuta colestorel thiynwa eka peththk gnn kiuwa eth beheth gnn giye na updesak denna

  • @udbro1395
    @udbro1395 3 месяца назад

    Elakiri bonna hoda nedda.. bonna one kohomada.. (unu karalada cool kralada samahara aya amuwen bila fitness hedena katha kiynwa )

  • @kgarathna2525
    @kgarathna2525 10 месяцев назад +1

    ටොක්ට සමහර අයකියනව කිරි බ්ත්තර මස් මාලු පොල් සම්බෝල ව්තරක් කෑවම ප්‍රොටින් ව්තරයිලු යකඩ ව්ටමින් නෑලු අපිදන්නව ටොක්ට කියල හරකට මස් කන්නබැ ඌතනකොල කන්නෙ එතකොට ඌටසරීලයට අවස්ස දේලැබෙනව ඒකහරි මස් ව්තරක් කෑවම බ්ත්තර කිරි පොල් සම්බල් කෑවම ඇද්ද කියල පැහැදිලි කිරිමක් කිරිමක් කරන්න නැවතත්

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 11 месяцев назад +5

    Doctor වන්නකු......🙏❤️❤️❤️❤️❤️

  • @liyanagesunil8701
    @liyanagesunil8701 9 месяцев назад

    ඩයබටසෝල් සමග උදේට තේ බීවාට කමක් නැද්ද?

  • @hemanthawickramasinghe1277
    @hemanthawickramasinghe1277 4 месяца назад

    Mama dr kiyanavidihata kranawa sthuthi

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 4 месяца назад

    Thanks doctor

  • @sarathsilva6440
    @sarathsilva6440 9 месяцев назад

    මත්පැන් ගැන ඔබේ අදහස?

  • @thakshilamadumali6197
    @thakshilamadumali6197 4 месяца назад

    මම ගෙදර වැඩ කුවෙට් ඉතින් උදෙ ඉදන් හිටන් තමා වැඩ වෙනම එස්සයිස් කරන්න වෙලවක් නැ ඩොක්ට 😮😮😮

  • @Chamaraabeysinghe119
    @Chamaraabeysinghe119 10 месяцев назад

    අය සැරයක් බලාහන් මුල ඉදන් තෙරෙයි හරියට බැලුවා නම් , අයිත් කියනවා කම්නෙට් වල තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තියෙනව විඩියො එකේ , පොඩි අවුලක් තියෙන්නේ 3/4 ක් කොහොම ද මස් කන එක එතන කරන්න පුලුවන් විදිහක් කිව්ව නම් වටිනවා

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 11 месяцев назад +3

    ඒක තමයි .මෙහෙම කරමු.අපි සත්තු නොමරා වෙලදපොලේ තියෙන මස් මාලු කමු

  • @arunivanderlan
    @arunivanderlan 29 дней назад

    Dont blame him.i am also a doctor.he says the truth

  • @radeeppandipperuma5454
    @radeeppandipperuma5454 10 месяцев назад +1

    Mu doctor kenek nowei , gon harakek !

  • @sarathweerasinghe5363
    @sarathweerasinghe5363 10 месяцев назад +1

    මස් කෑවාම පව් සිද්ධවෙන නිසා මමනම් හොදි විතරයි කන්නෙ.

  • @Thiththaieththa
    @Thiththaieththa 11 месяцев назад +18

    බුදුහාමුදුරුවො මස් කන්න එප කිව්වෙ නෑ...රසයට ඇලෙන්න එපා කියල විතරයි කිව්වෙ

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 11 месяцев назад +2

      රසයට ඇලෙන්නේ නැතිව කන්නේ කොහොමද හුත්තෝ ඕනෑම දෙයක්

    • @nelkaperera4045
      @nelkaperera4045 11 месяцев назад +2

      උබ ළග හිටියද. වෙන මොනාද කිඋවේ.

    • @Thiththaieththa
      @Thiththaieththa 11 месяцев назад +1

      @@nelkaperera4045 කල්ලතොනියොත් එක්ක මගෙ කතාවක් නෑ

    • @Thiththaieththa
      @Thiththaieththa 11 месяцев назад

      @@KaradanaTV-jf8sp මොඩයෙක් උබ.හුත්තිගෙ පුතා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 месяцев назад

      @@Thiththaieththa
      තෝ ඉතිං
      රසයට ඇලෙන්නේ නැතුව
      ගූ... ඔව් ගූ....ත් කාපියකො.

  • @nilushakalyani8596
    @nilushakalyani8596 11 месяцев назад +9

    මැදින් පනින්න එපා..ඩොක්ටර්ට කතා කරන්න දෙන්න...

  • @champadesilva7771
    @champadesilva7771 11 месяцев назад +12

    පාටියකට ගිහින් අනිත් අය ගැන නොහිතා මස් මාලු ටික කාලා දාන්න කියන එක වැරදියි......
    එවිට අනිත් අය කන්නෙ මොනවද.....
    පාටිය සවිධානය කල අපහසුවට, පත්වෙන්නෙ නැද්ද....

    • @dineshpieris291
      @dineshpieris291 11 месяцев назад

      Pissuda yako 😅😅😅😅

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 месяцев назад +1

      👍👍👍
      දොස්තර තට්ටයගේ....
      පුරුද්දට වඩා ජන්මෙ ලොකු අවුලක් තියනව

    • @john_wick552
      @john_wick552 11 месяцев назад

      අනිත් අයට බම්බු ගහපං කියලා උඹ කාපං බං

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 месяцев назад +1

      @@john_wick552
      තූ.... නොදකින් අමු පොල් බූරුව!!!
      අනිත් අයට බම්බු ගහගන්ඩ කියලා දේශපාලුවොත් රටම කෑව නේද, බොල

    • @LiyanagePerera-l9k
      @LiyanagePerera-l9k 8 месяцев назад

      මීහරකා

  • @amilaegodage2715
    @amilaegodage2715 10 месяцев назад

    How about olive oil.

    • @prasannaperera5190
      @prasannaperera5190 7 месяцев назад

      You can take extra vergin olive oil. Beware of fake products.

  • @nurseryrhyme2269
    @nurseryrhyme2269 11 месяцев назад

    1 week patan aran mage weight loss wela doctor

  • @vishwakamma9142
    @vishwakamma9142 11 месяцев назад +3

    ඔටුවගේ මොල්ලිය වගේ තෙල් තට්ටුව අපේ ආහාරයක්ලු ආහර නැති වෙලාවට කෝ මේ රටේ වෛද්‍යවරු

  • @niroshanuradha6801
    @niroshanuradha6801 11 месяцев назад +3

    🙏🙏🙏❤❤

  • @chandanikalupahana5678
    @chandanikalupahana5678 10 месяцев назад

    Hi
    Does it mean that any of oils including vegetable oil should not be used on foods to consume

  • @madumalidharmarathna286
    @madumalidharmarathna286 9 месяцев назад +1

    සමහරු චිකන් කන්නෙ නෑ චිකන් හොදි කනවා😂😂😅

  • @samanlbj
    @samanlbj 11 месяцев назад +2

    Happy to see you.

  • @NadithiAkalanka
    @NadithiAkalanka 10 месяцев назад

    Thanks doctor 🎉

  • @RenukaHettiarachchi-bw4mz
    @RenukaHettiarachchi-bw4mz 5 месяцев назад

    Dr Ge no ak danna

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 11 месяцев назад +2

    ❤️❤️❤️

  • @nimalsomarathna4316
    @nimalsomarathna4316 11 месяцев назад +3

    Great❤

  • @SujeewikaDilrukshini
    @SujeewikaDilrukshini 7 месяцев назад

    Supiri

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 11 месяцев назад

    Hanks❤

  • @chandanikalupahana5678
    @chandanikalupahana5678 10 месяцев назад

    We don’t have curd to buy in England. Is there any replacement for that

  • @durekadilrukshi5447
    @durekadilrukshi5447 11 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @upalijayalath9895
    @upalijayalath9895 9 месяцев назад

    මස් කන්නෙ නැති එකාගේ තියෙන්නෙ රිලා ජාන

  • @imadhushan
    @imadhushan 11 месяцев назад +2

    ❤❤❤Doctor.🙏 🙏 🙏

  • @tishuuu529
    @tishuuu529 8 месяцев назад

    🙏🙏🙏🙏

  • @wasanawasana8492
    @wasanawasana8492 7 месяцев назад

    ඩොක්ටර්ගේ මෙතඩ් එක නම් හොදයි.ඒත් එළවළු පලතුරු අඩුවෙන් කන්න කියන එක තමා ප්‍රශ්නය..

  • @AkilaGunasekara
    @AkilaGunasekara 11 месяцев назад +2

    ❤❤❤🙏🙏🙏🙏

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 11 месяцев назад +1

    😊😊😊

  • @caltuspiyadigamagesilva6652
    @caltuspiyadigamagesilva6652 3 месяца назад

    ඔය ප්‍රස්න කරන කට්ටිය හිත හිතා ප්‍රස්නකරනව ආගම් වලට නැඹුරුවෙලා අදහන කට්ටිය මස් මාළු නොකා ජීවත්වෙන්නෙ
    මස්මාළු නොකන අයගේ විස්වාසයක් තමයි ඒ අයගේ නෑදෑයො දෙමව්පියො මැරිල සත්තු මාළුවෙලා ඉපදිලා තියෙන්නෙ කියනඑක එහෙම විස්වාස කරන අය තමයි ජීවතුන් අතර ඉන්න කාලෙ අනිත් උන්ට අකුල්හෙලල මැරෙන්නෙ ඉතිං එහෙම ජීවත්වෙන උන්ව සත්තු ලෙස හෝ මාළුන් ලෙස ඉපදුනාම මරාගෙන කන කන්න ඕන ඒකයි මගේ මතය මොකක් හරි හොද දෙයක් කිව්වම ඒක පිළිපදින්නෙ නැහැ බහුභූත කියන උන් තමයි වැඩි හරියක් ඉන්නෙ පමණට වඩා ආගම් වලට බැදිල ඉන්න උන්ට ඔහොම වෙලා මදී දියුණු රටවල් වල ජීවත් වෙන මිනිසුන්ට ඔය එක පවක් වත් නැහැ උන් හොදට කාල බීල සතුටින් වැඩි ආයුෂ වලදල මැරිල යනව ඔය ඔක්කොම ප්‍රස්න තියෙන්නෙ ලංකාවෙ ඉන්න උන්ට තමයි ස්තූතී🙏🙏🙏

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 2 месяца назад

    Mata hina yanne comments dakala 😂😂😂😂

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 11 месяцев назад +2

    නුවන්😛😛😃😃
    doctor🙏🙏🙏

  • @hemanthawickramasinghe1277
    @hemanthawickramasinghe1277 4 месяца назад

    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sripalisamarakkody6167
    @sripalisamarakkody6167 10 месяцев назад

    dr ta kiyanna yana de kiyanna denna

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 11 месяцев назад

    Eric Berg Doctor kenek nowei. Parkshna walin dewal hoyan karana youtuber kenek. Keto diet ekama kiyanne na.
    DR Wannku ge guides wala kama withrak nowei , anikuth dewal Thiyenne. Godak hoda kramayak Wannakku method ******

  • @kalpamadushanka4597
    @kalpamadushanka4597 11 месяцев назад +4

    අනේ හුකේ නන්නානේ වන්නකු......🙏❤❤❤

  • @samanlbj
    @samanlbj 11 месяцев назад +6

    Portuguese brought potatoes I guess.

  • @sampathdesilva6143
    @sampathdesilva6143 11 месяцев назад +2

    What a shame advice not to think about others when you are in a party or a gathering and to eat all Carnivore diet. Good advice not to have sugar and processed food.

    • @thakkumukku7213
      @thakkumukku7213 11 месяцев назад +1

      No need to be serious. He didn't mean not to care for others.
      He said like that to emphasis the impotence of taking less carb

  • @yasassribandararajaguru627
    @yasassribandararajaguru627 10 месяцев назад

    වන්නකු කරන්න

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 11 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @karunajayamini6370
    @karunajayamini6370 11 месяцев назад +2

    ජක්කුශ් කියන්නෙ මොනවාද

    • @karunajayamini6370
      @karunajayamini6370 11 месяцев назад

      හරි ම්...junk food නේද

    • @Chamaraabeysinghe119
      @Chamaraabeysinghe119 10 месяцев назад

      kadawal wala thiyena thel godak dla hadana kmaඉ පිටි අහාරයි​@@karunajayamini6370

  • @andrewsilva8037
    @andrewsilva8037 11 месяцев назад +1

    Mona godayekda mu, europea ratawalin pawa doctors anumatha karanawa samabara aharayak kanna kiyala, visen elawalu sa palathuru. Manusakyata protein kiyana de atawasaya wenne dawasakata 150g. pariksanawala soyagena thiyenawa wedi pura mas kewa sarirayata agunai sa goda leda roga hadenawa kiyala, me wage doctors karane thanikara mas karmanthaya promote karana eka...

    • @KavindaFernando-wm9bk
      @KavindaFernando-wm9bk 11 месяцев назад

      Protein 150g gnna kochchara kanna ona kiylda hitnne?
      Doctor kiyna kathawa sampurnayen atta
      Ekta evidence tiynava
      Mas kana eka vitharak nemei fasting krna ekath vdagath
      Dekma hariytma kaloth tmai oya kiyna prathipala labenne

    • @SLanush
      @SLanush 11 месяцев назад

      Kiyana de therum ganin ban.. Doctor kiyanne mahatha wedi ewunta ehema inna kiyana eka saha issarahata leda nowi inna oya widiyata kanna kiyana eka....

  • @vajirachilaw4782
    @vajirachilaw4782 10 месяцев назад +4

    මෙයාට මම මෙයාගෙ පේජ් එකේ කිව්වා ඩොක්ටර් ඔයා විශය නොදන්න මිනිස්සු කරන යූටියුබ් චැනල් වල ගිහින් ඔය කරන කතා පිලිගන්ඩ බෑ ඒක නිකං පාලු ගෙවල් වල වලං බිදිනවා වගේ වැඩක් ඔබතුමා මේ ක්ශේත්‍රයේ ප්‍රවීණයෙක් එක්ක සාකච්ඡාවක් කරන්ඩ එතකොට අපි පිලිගන්නන් කියලා අනේ කියන්ඩ සතුටුයි මාව පේජ් සේරගෙන්ම බ්ලොක් කරලා

    • @upalijayalath9895
      @upalijayalath9895 9 месяцев назад

      උබ ට පිලිගන්න බැරි නමි නිකමි හිටපං

    • @ThisaraThisara-p6y
      @ThisaraThisara-p6y 9 месяцев назад

      Dr wannaku kiyla gahuwama ona tharm prvino ekka krapu vedio tiynwa blana.nodana dwal kiyla dr thana nethi krna epa.

  • @ranjithsilva878
    @ranjithsilva878 11 месяцев назад +2

    ❤❤❤❤❤

  • @five41768
    @five41768 11 месяцев назад +8

    ගිය ආත්මෙ අප්‍රිකාවේ ගෝත්‍රිකයෙක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 11 месяцев назад

      💯💯👍👍👍🌷🌷🌷

    • @upalijayalath9895
      @upalijayalath9895 9 месяцев назад

      රිලා ජාන තියන නිගන්ට යා

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 11 месяцев назад +1

    Doctor වන්නකු😂

  • @anuranissanka6799
    @anuranissanka6799 11 месяцев назад

    ArKku bonna hoda nedda

  • @jagathchethiya3942
    @jagathchethiya3942 11 месяцев назад

    Onna ithin thawa magulak kiyanawa....

  • @TravelwithSamOZ
    @TravelwithSamOZ 10 месяцев назад +1

    Dear Nuwan. We thank you for organising this video with Dr Janaka. This interview could be more listenable if you pay respect Dr Janaka while he was discussing important facts. I find it rather irritating when you are interrupting and showing disrespect while his talk going on. Paying attention to your mobile phone and walking out during the interview was another distraction. Hope your next interviews would be more productive and more organised in order to keep my subscription

  • @Thiththaieththa
    @Thiththaieththa 11 месяцев назад +8

    මස් මලු කෑම ඉතා හොදයි

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 11 месяцев назад +52

    රටේ සියලු දෙනා මස් මාලූ කන්ඩ කොච්චර සත්තු මරන්ඩ ඕනද.මේක ප්‍රායෝගික නැති කාරණයක්.මස් කෑම පිළිකා ඇති වීම හා අර්ශස් රෝග ඇති වීමට පුලුවන් නේද

    • @chrispro9890
      @chrispro9890 11 месяцев назад +10

      බම්බුව

    • @nimalsomarathna4316
      @nimalsomarathna4316 11 месяцев назад

      ❤❤

    • @rathnayakamudiyanselagevij1295
      @rathnayakamudiyanselagevij1295 11 месяцев назад +26

      එක කුකුළෙක් මැරුවොත්..පහළොවකට කන්න පුළුවන් අනුමාන කළොත්. එක ගෝව ගෙඩිය කන්න කෘමිනාසක ගහලා සත්තු කී දෙනෙක් විනාශ කරනවද..?
      අපේ පුරුදු ආහාර රටාව නිසා තමයි... පිළිකා රෝගීන් වැඩි වුණේ.. මේකට උත්තර ඩොක්ටර් දීලා තියෙනවා.
      නොදැනුවත්කම..ඔය හැමදේටම වැඩිය කරුමයක්.

    • @dinindu9941
      @dinindu9941 11 месяцев назад +6

      ගොං කතා කියන්ඩ එපා

    • @Thiththaieththa
      @Thiththaieththa 11 месяцев назад +12

      හාල් කිලෝ එකක් හෆ්හ්න්න්න කොච්චර සත්තු මරන්න ඔනිද

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 11 месяцев назад

    Alcohol ganath kiyannako doctor ❤

  • @mihidhumihidhu6328
    @mihidhumihidhu6328 11 месяцев назад +1

    Waku gaduwak dan dunna kenek kohomada eka

  • @LilinduDasun
    @LilinduDasun 5 месяцев назад +2

    කොළ,එළවළු කන්නෙ හරක් කියල මේ දොස්තරය කිව්වා එක පාරක්.මහ මෝඩ යකෙක්නේ.මූ කියන විදිහට කාල මගේ බඩත් වේලුවා.කැම්‍ රි තට්ටයා.

  • @sweetruki289
    @sweetruki289 11 месяцев назад +8

    දොස්තරයට මස් කන්න ඕන නිසා හැම තැනම ගිහින් මස් කෑම සාදරණීය කර ගන්නවා. දැන් බුදුන්වත් ගාවගෙන අප්පිරියයි මේ මිනිහව මුනෙන්ම පේනවා අමුතු පෙනුමක් 🙄

    • @nelkaperera4045
      @nelkaperera4045 11 месяцев назад +2

      කොච්චර මස් කෑවත් මුනේ ලේ පොදක් නෑ.

    • @preethiperera9261
      @preethiperera9261 11 месяцев назад

      ​@@nelkaperera4045 වන්නකු මෙතඩ් ෆේස් බුක් පිටුවට ගිහින් බලන්න කී දෙනෙක් මහත අය කෙට්ටු වෙල ඉන්නවද කියල

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 3 месяца назад

    මොකද ඩොක්ටෙර්ගෙ කම්මුල් කලුවෙලා

  • @ruwanlanka3062
    @ruwanlanka3062 4 месяца назад +1

    එළවළු කන්නත් එපාලු පලතුරු කන්නත් එපාලු දාන්‍ය වර්ග කන්නත් එපාලු...මොන ඩොකෙද්ද මේ තට්ට්ස්‍යා මුගෙ කොන්ඩෙ එන්නේ නැත්තේ...ඒව නොකාපු හින්දා...😂😂😂😂

  • @jayanthajayaweera8161
    @jayanthajayaweera8161 11 месяцев назад

    + VAT 😁

  • @kalumcom2151
    @kalumcom2151 10 месяцев назад +1

    Doctar pakaya

  • @asankagunarathna3954
    @asankagunarathna3954 11 месяцев назад +12

    Mu මොකක්ද. Doctor කියන උන් ඔහොම තමයි. තොපි දන්නා පුරා විද්‍යා වක් ne. ඔය මස් කෑම කන්න එපා. වැන්නකු දන්නා මගුලක් ne. හොඳට ගෙදර වවා ගෙන එළවළු කන්න. ලෝකයේ කොහෙද බං homosepiyanla හිටියේ. පල paryo දෙන්නා යන්න