කුරක්කන් කෑවාම දියවැඩියාව ට මොකද වෙන්නේ. ?09/01/2923

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 110

  • @samanmaliwatagala9007
    @samanmaliwatagala9007 Год назад +17

    Chorostrol තියෙන කෙනෙකුට ,බිත්තර මස් මාලු මීකිරි ගත්තට කමක් නැද්ද

  • @nishani.323
    @nishani.323 Год назад +5

    ⁣ස්තුතියි වෛද්‍ය තුමනි. කෑම පිළිබඳ තිබුන ගැටලු බොහොමයකට අද පිලිතුරු ලැබුනා...
    බොහොමත්ම පින්.
    නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ඔබට.🙏

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku  Год назад +2

    Dr. Janaka Wannaku
    ඩොක්ට පලමුව ඔබටත් සුභ,දවසක් වේවා. ඔබට දහස්,වාරයක් පිං ඉතා හොදට අද #wannakumethod ආහාර රටාව කවදාවත් නොකල විදිහට ඉතා පැහැදිලිව සරලව ඉවසීමෙන් කියා දුන්න එක,ගැන. ඔබ කියපු හැම දේම මගෙ හිත ඇතුලෙ හංගන් හිටපු ප්‍රශ්න වලට පිලිතුරු ලාබුනා. මම තාම කෝස් එක පටන් නොගත්තත් religiously නොකලත් මේ විදිහට කන්න උත්සාහ කලා. මට ඉස්සර කංකුං වලට,ආස නැති කෙනෙක්. දැන් හැමදාම රෑට කන්නෙ චයිනීස් ක්‍රමයට කංකුං චිකන් හෝ කංකුං පෝක් කන්න පුරුදුවෙලා ඉන්නවා. ඒකට ඔයිස්ටර් සෝස් සෝයි සෝස් සෙසමි තෙල් වගේ දේවල් එකතු කරනවා. ඒක එතරම් යහපත් නැද්ද. අනික තමා එලගිතෙල් කමක් නැද්ද.,එලිගි තෙල් බටර් වලට ටිකක් සමානයි නේද? මට,අද තමා තේරුනේ වේල් දෙක දෙවිදිහකට කන්න ඕනෑ කියල. Alternative method එකට කන්න,ඕනැ කියලා. ඒක අදයි තේරුනේ හරි සරලයි කියලා. මෙච්චර දවස් හිතා හිටියෙ වේල් දෙකටම බිත්තර කුකුල්මස් හෝ ඌරු මස් සම්බෝල මීකිරි කන්න ඕනෑ කියලා. එහෙම කන්න මේදවස් වල ටිකක් අමරු නිසා පොඩ්ඩක් පසු බැස්සා. මට සම්බෝල තනිකර කන්න බෑ කාලත් නෑ. සම්බෝල කන්න බත් ඕනෑ. බත් තහනම් නිසාත් මම ජීවත්වන්නෙ apartment එකක නිසාත් සම්බෝල මට practical නෑ. Thank you for the best explenation today.
    Have a Great Day. 🙏Comment by a member

  • @w.ajayathissa9672
    @w.ajayathissa9672 Год назад +6

    Good morning dear doctor .. ඔබ තුමන්ගේ දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තූතියි ..

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Год назад +6

    72 hour fast එකෙන් පස්සේ ඩොක්ටර් ගේ dark pigmentation නැති වෙලා වගේ..
    Noted and thank you Dr.පිගානේ,1/4 පලා එලවලු, බණ්ඩක්කා,අලිගැටපේර. 👍

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 Год назад +2

    දැනුවත් කිරීම ඉතාමත්ම විශිෂ්ඨ යි
    .බොහොම පින්

  • @sumanawansav3996
    @sumanawansav3996 Год назад +1

    බොහෝම හොදයී ඩොක්ටටර් තෙරුවන් සර්නයී

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Год назад +2

    තෙරුවන් සරනයි ඔබතුමාට ..

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 Год назад +1

    ස්තුතියි තෙරුවන් සරනයි . දෙව්පිහිටයි

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Год назад +4

    Danuwath Kalata Thank You ,Sir

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Год назад +3

    Thanks so much Doctor. Theruwansaranai.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 Год назад +3

    බොහොම ස්තුතියි Doctor 🙏🙏🙏

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku  Год назад +1

    Comment by a member
    අලුතෙන් යමක් දැනගන්නට සැලැස්සුවාට ස්තූතියි සර්.
    මම වැඩිපුරම කන්නේ චිකන්
    අද ඉදලම බටර් හෝ මොසැරැල්ලා
    චිකන් සමග එකතු කර ගන්නම්.
    ස්තූතියි ඩොක්ටර්

  • @princyfernando8681
    @princyfernando8681 Год назад

    Kema sambandawa tibuna getaluwa nirakaranayauna dr.obatumata pin🙏🙏🙏🙏🙏

  • @janakannangara560
    @janakannangara560 Год назад +2

    Very helpful 👍 thanks for the precious information 🌹🙏

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 Год назад +2

    Good morning sir 🙏🌹🙏..kiyanna puluwanda thambapu Hal(Rice) awage glucose pranaya kohomada a Gena kiyanawada

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 Год назад +2

    Good morning Doctor 💐 obathumage warnings hariyata hari, eth me tharam hodata explain karalath minissunta therenne nathnam, mole na kiyala thamai kiyala kiyanna wenne. Obathumage me diet eka hariyata follow karoth weight eka healthy withiyata aduwenawa, thank you so much Doctor God bless you.

    • @rohana1593
      @rohana1593 Год назад

      "kesel " banana , sugger thiyana ayata sudusuda?

  • @chamila1263
    @chamila1263 Год назад +4

    Good morning thank you doctor

  • @danuben1590
    @danuben1590 Год назад +2

    Good morning Doctor ! Mn 🫒 Olive oil bonna asai. Mata seeni type 2 tiyanawa. Olive oil bonna hodaida?

  • @theynuwaragunawathi855
    @theynuwaragunawathi855 Год назад

    Dr,,thenk uooy so mach♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻

  • @wasanthiliyanage2619
    @wasanthiliyanage2619 Год назад +1

    Dr lnculin ganna kanak kama ganna valava tiranaya karanne kohomada.Thanks.

  • @wasanafdo6619
    @wasanafdo6619 Год назад +2

    Thank you soo much doctor..
    Will share this with all among

  • @kamalapeiris5382
    @kamalapeiris5382 Год назад +2

    Good morning doctor thank you very much

  • @saranaruwanith2090
    @saranaruwanith2090 Год назад

    ස්තූතියි සර්...

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 Год назад +1

    Thank you so much doctor 💐

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243 Год назад +3

    Thank you doctor 🙏🙏🙏

  • @chamindajanaka8645
    @chamindajanaka8645 Год назад

    Ane doctor mama athulu godak denata High cholesterol nisa, me ganath katha karanna. Beheth bonne nativa me kama kala hoda weida? Karunakara apiva danuvath karanna... me gana wenama video ekak karanavanam hodai. ගොඩාක් පින් ඔබ තුමාට...

  • @janakasandasen
    @janakasandasen Год назад +3

    Doctor ඒක වේලකට මස් හෝ මාළු ග්‍රෑම් කියක් එක්කර ගන්න ඕනේ ද?

  • @123thmabe
    @123thmabe Год назад

    Doctor obathuma කන්න kiyanna kama api හැමෝට ඇඟට pathiyan wenne nane mee kiri akka polsambola kawama දෙහිවල athi අම්ල walath kiri akata kawama gastric wadi welanawane akata විසඳුමක් දෙන්න බලන්න please

  • @rasikasolangaarachchi2552
    @rasikasolangaarachchi2552 Год назад +1

    Me කෑම කනකොට colesterrol වැඩි වෙන්නේ නැද්ද ?colesterrol වැඩි දියවැඩියාව තියෙන කෙනෙක් මොනවාද කන්නෙ ?

  • @sdtechshow137
    @sdtechshow137 Год назад

    ගොඩාක් පින් ඔබ තුමාට

  • @wasanthadharmakeerthi2177
    @wasanthadharmakeerthi2177 Год назад +1

    දිය වැඩියාව නැති කෙනෙකුට උනත් මේ ආකාරයට ආහාර ගැනීම හොඳයි නේද අනිත් ආහාර සුළුවෙන් අරන්

  • @NiroLifeTimeSrilanka
    @NiroLifeTimeSrilanka Год назад

    Great work

  • @dineshfernando8434
    @dineshfernando8434 Год назад +1

    Thanks Doctor 💪💪💪💪👍

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 Год назад +2

    Doctor Cabbage kanna hodanedda ? Gowa kewama Thyroid cancer hedenawada ?

  • @بالحبات
    @بالحبات Год назад

    බුදුසරනයි

  • @malaniegaurawawansa3463
    @malaniegaurawawansa3463 Год назад +3

    cholesterol ගැනත් කියන්න Dr.. Diabetics නැහැ

  • @roothamanda5759
    @roothamanda5759 Год назад +8

    මස්වලට කොලෙස්ටරෝල් එන්නෙ නැද්ද.කොලෙස්ටරෝලුත් සීනිත් තියන අයට මොනවද කන්න හොද

  • @upalijayalath9895
    @upalijayalath9895 Год назад

    Mas මාළු විතරක් කාපු වාම haat atek එන්නෙ නැති වෙයිද doctor මම wannaku methad කරන වා

  • @asirijayabodhi9700
    @asirijayabodhi9700 Год назад

    Thank you 😊❤️😊 very much 🥰💕 doctor 💊.

  • @sakilasamaraweera6151
    @sakilasamaraweera6151 Год назад +3

    Doctor,
    මස් මාලු වර්ග නැතුව බිත්තර, මීකිරි, පොල්සම්බෝල විතරක් ගත්තට කමක් නැද්ද

  • @geeshaninallaperuma-jk1zi
    @geeshaninallaperuma-jk1zi Год назад

    Fatty liver thiyana aya mokadda karanna ona doctor

  • @shiraniwattegama8596
    @shiraniwattegama8596 Год назад +1

    Thank you dr.

  • @rreta7930
    @rreta7930 Год назад +3

    ජේසු පිහිටයි

  • @jayanijaya2638
    @jayanijaya2638 Год назад

    ඩොක්ටර්, කාමරංගා පලතුරක් විදියට හොඳයි ද

  • @kanchanadissanayake9760
    @kanchanadissanayake9760 Год назад +1

    සීනී තියෙන අයට කිතුල්පිටි ආහාරයට ගැනිම සුදුසුයි ද doctor

  • @arunapriyashantha710
    @arunapriyashantha710 Год назад +2

    අපේ ඩොක්ටට සුබ දවසක් වෙිවා!!!!

  • @anushakannangara906
    @anushakannangara906 Год назад

    Doctor vegetarian අයට mona කෑම da kanna පුළුවන් ?

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Год назад

    Dr මගේ blood suger අඩු වෙනවා හිටපු ගමන්,වන්නකු මෙතඩ් කරන්න පුලුවන්ද?

  • @saliyamanchanayake4565
    @saliyamanchanayake4565 Год назад

    Vergine coconut oil add කරන එක නරකද doctor ???

  • @ranjithmuramudalige3013
    @ranjithmuramudalige3013 Год назад

    Thanks Doctor 🙏🙏

  • @rajaratnamjegathieshwaran1418
    @rajaratnamjegathieshwaran1418 Год назад

    Dr Zero Sugar oats good to have or not

  • @wasanthadharmakeerthi2177
    @wasanthadharmakeerthi2177 Год назад

    ඇත්තෙන්ම මට දියවැඩියාව නෑ මෙච්චර කල් මම සාමාන්‍ය විදිහට ආහාර ගත්ත දැන් දින අටක් පමණ වෙලේ ඉඳන් වන්නකු මෙතඩ් අනුගමනය කරනව ඇත්තෙන්ම ශරීරය ට හරිම සැහැල්ලුයි ඒත් මට බයයි මීකිරි දිනපතා ගන්න සෙම හැදෙයි කියල ඒක ගැටළුවක් නැද්ද .?

  • @romalifernando2626
    @romalifernando2626 Год назад

    Good morning Doctor .
    How can we meet you?

  • @alawattaindu6487
    @alawattaindu6487 Год назад

    Theruwan saranai oba thumata

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 Год назад

    Year eka waradi neda

  • @thisacopyofbethentertainme8364

    Cam we eat cheese doctor?

  • @thilinahettiarchchi4025
    @thilinahettiarchchi4025 Год назад +1

    Thank you..doctor

  • @montagecreationspvtltd2189
    @montagecreationspvtltd2189 18 дней назад

    ඩොක්ට මීකිර්‍රි විතරක් එක වෙලකට කෑවොත් කමක්ක් නැද්ද

  • @kamalasriyanihettiarachchi5088

    Thx.Dr.

  • @KusalDananjaya1104
    @KusalDananjaya1104 Год назад

    Thanks Doctor 😊

  • @manojakeerthi8210
    @manojakeerthi8210 Год назад +1

    සුභ දවසක් ඩොක්ට

  • @damayanthipeiris1475
    @damayanthipeiris1475 Год назад +1

    පින් සිදුවේවා ඩොක්ටර් 🙏

  • @feranndoferanndo7368
    @feranndoferanndo7368 Год назад

    Dr ..obata jasu pehita

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Год назад

    Thankyou doctor

  • @harischandrahemakumara
    @harischandrahemakumara Год назад

    Thanks 🙏🙏🙏

  • @vitharanachami4001
    @vitharanachami4001 Год назад

    Thank you 💐

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Год назад

    Thanks d

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 Год назад

  • @geethajayasinghe1314
    @geethajayasinghe1314 Год назад

    thank u doctor

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 Год назад

    Good luck doctor

  • @kusumedirisooriya1721
    @kusumedirisooriya1721 Год назад

    කොලෙස්ටරෝල් තියෙන අයට මේදය තිබෙන ආහාර ගැනීම සුදුසුද

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  Год назад

      කොලෙස්ටරෝල් වලින් 80% හදන්නේ අක්මාව. කොලෙස්ටරෝල් නැති නම් ජීවයේ පැවැත්මක් නෑ.

  • @UKLDN1989
    @UKLDN1989 Год назад +5

    මී කිරි, මස් වල කොලෙස්ටරෝල් නැතිද තෙල් සහිත ආහාර ගැනීමෙන් කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහල යනවා නේද..

    • @vidushanDilanka
      @vidushanDilanka Год назад +2

      Pure කීටෝ නම් ඒ මේද කඩල කීටෝන් බොඩීස් හැදෙන නිසා මේද තැම්පත් වීමක් වෙන් නෑ. දහනය වෙනවා.එත් හොරාට සීනි කෑම කෑවොත් ඔයා කිව්ව වගේ කොලෙස්ටරෝල් වැඩිවෙනවා.

    • @UKLDN1989
      @UKLDN1989 Год назад +1

      මම දන්නවා කොලෙස්ටරෝල් ලෙඩක් නෙවෙයි බව, කොලෙස්ටරෝල් ( LDL ) වැඩි වීමෙන් රුධිර නාල වල තැම්පත් වන විට රෝගී තත්වයන් ඇතිවිය හැකිය ( HEART ATTACK) එමනිසා මී කිරි, මස් ජාති, අනෙකුත් තෙල් සහිත ආහාර කෑමට ගැනීම නුසුදුසුයි යන්නයි මගේ හැඟීම...

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 Год назад

      Bittara wadiyen kana eka ,kolosarol tiyana ayata hodada ,sir

    • @vidushanDilanka
      @vidushanDilanka Год назад +1

      මේ තියෙන්නේ සතියට 100ක් කාල කොලෙස්ටරෝල් චෙක් කරල ruclips.net/video/aAC9xCinLnk/видео.html

  • @dawndias4121
    @dawndias4121 Год назад

    Thank u so much

  • @chandanadrsilva5061
    @chandanadrsilva5061 Год назад

    Mutton genath kiyanna

  • @tharushanirmal2675
    @tharushanirmal2675 Год назад

    Suba dawasak obathumatath

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 Год назад

    රාබු නොකොල් ගොද නැද්ද

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes Год назад

    I am eating soya. They have 13g per 100 g carbs.

  • @lalaniperera6255
    @lalaniperera6255 Год назад

    🙏

  • @mayanthamuthukumarana8129
    @mayanthamuthukumarana8129 Год назад

    යෝගට් හොඳයි ද.

  • @maheshliyanage2637
    @maheshliyanage2637 Год назад +1

    Great advice

  • @asanka689
    @asanka689 Год назад

    can i eat soy products like tofu instead of meat

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i Год назад

    💙

  • @simkiathukorala2327
    @simkiathukorala2327 11 месяцев назад

    Do.thanks

  • @girlindadahanayaka6416
    @girlindadahanayaka6416 Год назад

    Docter aurwedhaye kiyanawa mas malu ekka mi kiri ganna epa kiyala

  • @Ranasinghe-bq5tx
    @Ranasinghe-bq5tx Месяц назад

    ඔබ තුමා දැන් fat burn කරලා
    මුනත් හොදටම නාකි වෙලා
    මම හිතන්නේ ඔබතුමාට දැන් වයස අවුරුදු 60 ක්‌ විතර?

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  Месяц назад

      @@Ranasinghe-bq5tx මම ෆැට් බර්න් කරන්නෙ නෑ. කොහෙවත් එහෙම කියලත් නෑ. "ෆැට් බර්න්" මිත්‍යාව තියෙන්නෙ ජිම් පප්පල ගාව.

  • @Ruwi000
    @Ruwi000 Год назад

    ඩොක්ටර් ඉන්නේ 2923/01/09අම්මෝ...

  • @chinthasirisena5820
    @chinthasirisena5820 Год назад

    කුරක්කන් ගැන කිසිම සදහනක් මේ video එකේ නෑ. බොරු කරන්න එක .

  • @MonikaMonika-qc1eg
    @MonikaMonika-qc1eg Год назад +1

    ඩොක්ටර් දෙලුමි හැමදාම කැවට කමක් නැද්ද

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Год назад +6

    මුදල් හම්බකිරීම පදනම් කරගත් මෙවැනි වීඩියෝ වලට රැවටෙන්න එපා. වයිද්ය උපාධිය ලැබූ පමණින් සියල්ල දොස්තරවරූ නොවෙති.

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  Год назад +4

      දැන් කොහෙද මෙතන මුදල් හම්බ කරන්නෙ

    • @rukshanvloges1224
      @rukshanvloges1224 Год назад +5

      දන්නෙ නැති රෙද්දවල් කතා කරන්න එපා බූරුවෙක් වගේ

    • @Fafam4t
      @Fafam4t Год назад +4

      සිංහල දන්නෙ නැද්ද 😁 මේ සිංහලෙන් කියන්නේ .කියන දේ තේරුම් ගන්න බැරි තරම් මෝඩද

    • @lalithsamantha90
      @lalithsamantha90 Год назад +2

      පයිත්තියන් 😂😂😂

    • @chathurangasenevirathna6496
      @chathurangasenevirathna6496 Год назад +2

      මොංගල්ද බං කොහෙද එහෙම එකක් කිය්න්නේ
      කාගෙන්ද ඔයා සල්ලි ගත්තේ ඩොක්ට කෙනෙක්ගෙන්ද
      නැත්තම් පාමසිකාරයෙක්ගෙන්ද😂