දියවැඩියාව පාලනය වෙලාද බලන්නේ කොහොමද ?

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 70

  • @wimalbandula6214
    @wimalbandula6214 Год назад +3

    මම ඩොක්ටර් ගේ වැඩ සටහන් ( වන්නුක මෙතඩ් ) බලනවා මට ගෝඩාක් හොද ප්‍රතිඵල තියෙනව බර අඩූඋනා බඩ බෑස්සා උදෙට 90 දවල්ට 140 ඔබතුමාට ගෝඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 Год назад +3

    මමත් බොනවා බෙහෙත් මට දැන් ගොඩාක් සුවයි
    ඔබතුමා නිසා බොහොම පිං වෛද්‍යතුමනි මේකියනා සියලුම දේවල්
    ඉතාම සත්‍යයක් තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @denisdasanayake2741
    @denisdasanayake2741 Год назад +2

    I am following 16 /8 intermittent fasting. I have now followed this course one and half month. Now, feeling relaxed and don't feel very tired when I climbed the stair case. I always follow your instructions. Reduced my weight little by little. Thank you very much doctor.

  • @milroyedward8154
    @milroyedward8154 Год назад +2

    ස්තුතියි docter නිරන්තරයෙන්ම අපව දැනුමෙන් වර්දනය කරන නිසා 🙏🙏

  • @Ravindrasamarakkodi3
    @Ravindrasamarakkodi3 Год назад +2

    සම්පූර්ණ ඇත්ත doctor මම ඉන් නෙ මැලෙසියා මම මාසයට වරක් ලෙ වල සිනි බලනවා මගේ සාමාන්‍යයෙන් 5.5 4.8 වගේ තමයි තිබ්බේ ඒත් මේ පාර fasting ඉඳලා පරික්ෂා කලා doctor කිව්වා වගේ 6.2 වෙලා තිබුන දවල්ට මම බිත්තර 4 kala ආයෙ සවස බැලුවා එතකොට 5.7 බැහැලා

  • @sudathliyanagepriyankara3960
    @sudathliyanagepriyankara3960 Год назад +5

    Very very important lesson thank you very much Doctor, all the best 🙏

  • @w.ajayathissa9672
    @w.ajayathissa9672 Год назад +9

    Good Morning doctor අපි වෙනුවෙන් කරන මේ මෙහෙවරට අපගේ උත්තමාචාරය...

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 Год назад +1

    බොහොම ස්තුති ඔබ තුමාට 🙏

  • @saranaruwanith2090
    @saranaruwanith2090 Год назад +1

    බෝහෝම ස්තූතියි....

  • @sampathkahawita3186
    @sampathkahawita3186 Год назад +3

    සුභ උදැසනක් doctor 🌹

  • @wasanafdo6619
    @wasanafdo6619 Год назад +1

    බොහෝ ස්තුතියි ඔබට

  • @shanthipereragunawardene8322
    @shanthipereragunawardene8322 Год назад +3

    Thanks a lot doctor for your valuable and helpful advices 🙏🙏

  • @KDEpereraPerera-xg8iu
    @KDEpereraPerera-xg8iu Год назад +1

    THANK YOU DOCTOR .

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 Год назад +3

    කොහොමද ස්තුති කරන්නද මන්ද කලින් 260 දැන් 116 , ඩොක්ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි දෙව්පිහිටයි

    • @udenichandrika2027
      @udenichandrika2027 Год назад

      ඔය වෙනස ඇති වෙන්න කොච්චර කල් ගියාද

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 Год назад +2

    God bless you doctor

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Год назад +1

    Good morning Doctor....theruwansaranai

  • @apageofishdiary6503
    @apageofishdiary6503 Год назад +1

    Pahu wenida ude palathurak kanna barida kelawe hitapu ayata doctor

  • @Mar-mf8oo
    @Mar-mf8oo 8 месяцев назад

    Good morning doctor god bless you thank you so much doctor ❤❤

  • @kularathnesl
    @kularathnesl Год назад +1

    Thank you very much doctor.❤️🙏

  • @asharathwaththa1084
    @asharathwaththa1084 Год назад +1

    ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @jjudejoseph
    @jjudejoseph Год назад +1

    fasting blood sugar has to take with night metformin or without metformin please tell me

  • @rreta7930
    @rreta7930 Год назад +1

    ජේසු පිහිටයි සර්

  • @darshanaabeywardena968
    @darshanaabeywardena968 Год назад +2

    Doctor උදෑසන ආහාරය නොගෙන ඉන්න කොට diabetes වලට ganna බෙහෙත් එක ගන්න ooneda?

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 Год назад +2

    මගේ කෑම වලින් පසුව තියෙන්නෙ 85

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 Год назад +2

    ඩොක්ටර් මට 2010 වසරේ තමයි දියවැඩියාව තියෙනවා කියලා දැනගතේ එදා ඉදලා මම බෙහෙත් බොනවා මම දැනට කුවේට් රටේ තමයි සේවය කරන්නේ මගේ සීනි මට්ටම හොඳයි කියලා ඩොක්ටර් කිව්වා බෙහෙත් වල වෙනසක් කරලා නැ ඔබතුමගේ මේ වැඩසටහන් මම හැමදාම බලනවා ඔබතුමා පවසන අන්දමට මගේ බෙහෙත් බොන වේල් ගනන අඩු කරන්නේ කොහොමද මට හැම මාසේම 200ට අඩු සිනි තියෙන්නේ කරුනාකර පිලිතුරක් ලබාදෙන්න

  • @looswt299
    @looswt299 Год назад +3

    මට කට පාලනය කරන්න හරි අමාරුයි, අහාර රුචිය නැති කරන්න Metformin සති 03 ක් ගත්තොත් අවුලක් වෙයිද

  • @vfxsquad511
    @vfxsquad511 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏Thank you sooooooo much Doctor 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 Год назад +1

    Plasma glucours randam kiyanne mokakda sir

  • @kalyaniabeywickrama7941
    @kalyaniabeywickrama7941 Год назад +1

    මම දියවැඩියා රෝගියෙක්.වයස 68.රෝගය වැලදිලා අවුරුදු 10 වෙනවා.බෙහෙත් බීලා එපා වෙලා. හන්දි අමාරු නිසා ව්‍යයාම කරන්නත් බැහැ.මේ ව්‍යායාම අපේ වයස අනුව බැහැනේ.ඇවිදින එකත්

  • @shirlaperera5037
    @shirlaperera5037 Год назад +2

    What your recommendation on optimal no of eggs per day? (Age 62 , over weight , having cholostrol & pressure )

  • @dumithairoshanakasthuriara2388
    @dumithairoshanakasthuriara2388 Год назад +2

    Sir me kema walata colestrol wedi wen nedda

  • @පුංචිහපන්නු-ඩ9ඤ

    බිත්තර මේ විදියට කාලා කොලෙස්ට්‍රෝල් එන්නෙ නැද්ද ඩොක්ටර්

  • @sumithdipal4825
    @sumithdipal4825 Год назад +2

    🎉🎉🎉🎉

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 Год назад

    Doctor kema Janna patan gaththa welawen paya 2kata 0asseda keema Kala iwara Dela paya dekakinda PPS balanne.good luck doctor. Mata me dare FBS 1.04 hb1ceka 5.4 me sere beheth nawath wanna kiuwa. Thank you doctor.greetins from France

  • @upekshasiththam828
    @upekshasiththam828 Год назад +1

    Sir..good lak

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Год назад +3

    මහත්තයා ග්ලුකෝමීටරේ නිවැරදිම දත්ත සපයන්නේ නැහැනේද මටපැයක් ඇතුලත ලොකු පරතරයක දත්ත ලබාදුන්නා

  • @wasanthasusiljeewananda1256
    @wasanthasusiljeewananda1256 Год назад

    මගෙ ළඟ තියෙන්නෙ පිටරටින් ගත්ත ග්ලුකෝ මීටර් එකක් ඒකෙ තියෙන්නෙ 5,6,7 අංක වලින් . ඒකෙන් බලද්දි 5.6 ට තියාගන්න කියන්නෙ. ඒකෙ විදියට කෑමෙන් පැය 2 ට පස්සෙ තියෙන්න ඕනෙ කීයටද.

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 Год назад +2

    Godak pin ❤

  • @indiararandeny8999
    @indiararandeny8999 Год назад +1

    Thank you Dr❤

  • @dsrtvnetwork1102
    @dsrtvnetwork1102 Год назад +1

    Thanks doctor

  • @sajithprasanna714
    @sajithprasanna714 Год назад +1

    Thanks dr

  • @sunithapriyangani3457
    @sunithapriyangani3457 10 месяцев назад

    Doktra mzn pitarata inne mata toktawa samvanda karaganna barida pi siddawey dokta

  • @warnaprakash2161
    @warnaprakash2161 Год назад

    Doctor mama dawsatama wel 2 ki kanne dawlwl 1kata kawata passe aya kanne ude 8 tata

  • @thisacopyofbethentertainme8364

    Droctor,, Can we eat cheese ?

  • @amnafathima6718
    @amnafathima6718 Год назад +1

    Thanks sir

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 8 месяцев назад

    Dr. කොහෙද බෙහෙත් දෙන්නේ පොන් නම්බර් එකක් දෙනවනම් ගොඩක් හොදයි

  • @mayurigamage3741
    @mayurigamage3741 Год назад +1

    Thank u sir

  • @withanagewijayarathne1292
    @withanagewijayarathne1292 Год назад

    වන්නකු ක්‍රමයට ආහාර ගත්ත ම කොලොස්ට්‍රෝල් හැදෙන්නේ නැත්ද?

  • @priyanthasenarath7394
    @priyanthasenarath7394 Год назад

    Cheers doctor

  • @amnafathima6718
    @amnafathima6718 Год назад

    Sirtath sirge demaupiyantath allahge hidayath yana asirwadeya labewa me karana pinata

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Год назад

    Thanks

  • @amaliperera1508
    @amaliperera1508 Год назад +1

    ❤️❤️❤️

  • @jayanthiperera5212
    @jayanthiperera5212 9 месяцев назад

    ❤dr

  • @krishanthidassanayake7230
    @krishanthidassanayake7230 Год назад

    ❤️

  • @jayanthiperera5212
    @jayanthiperera5212 9 месяцев назад

    2:50

  • @chandipeiris1701
    @chandipeiris1701 Год назад

    🙏❤🌹

  • @darshanamaduhansa813
    @darshanamaduhansa813 Год назад +1

    😍😍😍😍

  • @jayanthiperera5212
    @jayanthiperera5212 9 месяцев назад

    4:26 4:27 4:28

  • @jayanthiperera5212
    @jayanthiperera5212 9 месяцев назад

    Dryouared

  • @dasunimaddumage4283
    @dasunimaddumage4283 Год назад

    😘😘

  • @chandrikakumari9372
    @chandrikakumari9372 Год назад

    🚼😊

  • @askcre4444
    @askcre4444 Год назад

    🙏

  • @Mar-mf8oo
    @Mar-mf8oo 8 месяцев назад

    Good morning doctor god bless you thank you so much doctor ❤❤

  • @sudharmansilva7785
    @sudharmansilva7785 Год назад +1

    Thank you Doctor

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 Год назад +1

    Thank you doctor