Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජීවිතේ කට්ටක් කාලා ජීවිතේ විදින මිනිස්සු ❤️🇯🇵😘
❤️
Wikipedia එකේ තියෙන විදිහට ජපානයේ සමස්ථ ජනගහනයෙන් 62% නිර්ආගමික අය හැටියට තමයි පිලි අරන් තියෙන්නේ. මිනිසුන් නීති ගරුකව ජීවත් වෙනවනම් නිර්ආගමික වුනාට ප්‍රශ්නයක් නෑ. තමන් කැමති ආගමක් ඇදහීමේ හෝ නිර්ආගමිකව ජීවත් වීමේ නිදහස මිනිසුන්ට තියෙන්න ඕන.❤❤❤❤ ඔයාලගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි. ජයවේවා ❤❤❤
💗💗💗 ඒ වෙනස ඔයාලා පෙන්නුව නිසා දැන හැදින ගත්තා ඇත්තට ම අයියා අයියා නිදහස සාමකාමි බව තියන හැමතැනම ජීවත් වෙන මිනිස්සු නිදහසෙ ඉදීජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න 💗💗💗
ගොඩක් ස්තූතියි ඉශා ❤️
ඉගෙන ගන්න තියෙන ආසාව වැඩි කරන videos... 🤭🌺❤️✨️
ඉගෙන ගන්න හොඳට... හැම අභියෝගයකටම මුහුණ දෙන්න හයිය වෙන්න.. ජීවිතේ හීන සෑබෑකරන්න 🥰
ලොකු අදහසක් ගත්තා ජපාාන ඇදහිලි විශ්වාස ගැන...ගොඩක් ස්තූතියි
හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුණ දේකට උත්තර ☺️
අක්කී අයියයී...❤ඒවා දකිද්දි එන හැගීම මාරයී 🙂බුදු සරණයි අක්කී අයියා පරිස්සමෙන් ඉන්න .😘🇱🇰❤🇯🇵
ආගම ජාතිය පස්සෙ එල්ලීගෙන ඇණකොටාගන්න රටක් ඇතුලෙ ඉඳගෙන තමන්ට අයිති දේ තමන් කරගෙන සාමකාමීව ජීවත් වෙන මිනිස්සුන්ගෙ සංස්කෘතිය ගැන විනාඩි 18කුත් තත්පර 38 පුරාවට අපිට පෙන්නපු ඔයාලා දෙන්නට All the best❤️දවසක ශ්‍රී ලංකාවෙ ආගමික ,සංස්කෘතික ,තාක්ෂණික වගේම අනිත් දේවලුත් මේ වගේම පෙන්නන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු🙏Thank you for this vedio❤️✍️from dual traveling
ලංකාවට ආපු දවසක ලංකාව ගැන මීටවඩා ලස්සන වීඩියෝවක් වගේම අපි ජීවත්වෙලා හිටියොත් අපේ රටේ සංවර්ධනය ගැන මේ වගෙම කතා කරන්න බලාගෙන ඉන්නවා 🌾🇱🇰හැමදාම වගේම ගොඩාක් ස්තූතියි ඔයාට ❤️
@@HithumatheJAPAN අනිවාරෙන්ම.ඒ දේ වෙනුවෙන් ඔයාලට සුභ පතනවා❤️
අඩේ මාරම ලස්සනයි 😊❤️🔥🥰🥰🥰😘
Thank you ⛩
ලස්සන පරිසරයක් 😃❤️අද්භූත යි ටිකක් විතර බයත් හිතෙනවා ඒ උනාට ආසත් හිතෙනවා 😍😍
Hee hee 🥹Thank you Anu ❤️
තවත් මේ වගේ සුපිරි විඩියෝ දාන්න ආදරෙයි අක්කී අයියා දෙන්නටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🇱🇰❤️🇯🇵
ගොඩක් ස්තූතියි නංගා ❤️
පෙන්නන්නෙ මොන දේ උනත් ඒක්ව්න් ලැබෙන මෝටිවේශන් එකනම් පට්ට ❤️😍😌ඉගෙනගන්න විතරක් නෙමේ ඕනම දෙයක් කරන්න පට්ට මෝටිවේශන් එකක් ලැබෙන්නේ ❤️
ගොඩක් ස්තූතියි ඔයාට 🥰
Ohaka dakiddi baya hiten neti unata reta eddi baya hituna then natuwama nowei.niyamai..suba pethum..From fuji💜️
හිත ගැස්සෙන තැන් නැතුවම නෙමෙයි .ගොඩක් ස්තූතියි බ්‍රෝ.. ජපානයේ ඉඳන් දෙන support එකට.
ජපානය ගැන දැන ගන්න අවශ්‍ය හැම තොරතුරක්ම දැන ගන්න පුලුවන් Page එකක් ❤️🇯🇵 ගොඩක් ආදරෙයි 2ම පරිස්සමින් ඉන්න ❤️
ගොඩක් ස්තූතියි ❤️
හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි
Thank you
පට්ටම place එක්ක එක නම් 🌍🇯🇵 Most Beutyfull place 😍🇯🇵 අවාම් බලන්න යනොමයි 😍🌍🥺
🥰❤️
Correct word👉 beautiful
Video එකේ ඇතුලේ ඉන්නවා වගෙ බලන කොට දැනෙන්නේ. 🎥 Edit ගැනනම් කියලා වැඩක් නෑ...❤️👏
ගොඩක් ස්තූතියි යොහාන් 🌾❤️
Wow wow මාර ලස්සන දැන් ශොට්ස් ගන්නව නේ සුපිරි ❤️❤️❤️
Thank you ❤️
Video quality එකනම් 100% ඈ 🥺🥺🥺❤️
Wow, harima lasanai, kiyanna wachana nha, Budusaranai
කියන්න වචන නෑ ඉතින් , මන් දැකපු කොලිටිම videos බලන්න ආස හිතෙනව ඇත්තටම ❤ අනිවාර්යෙන් හිතුමතෙ japan channel එකෙන් notification එකක් එනකන් බලන් ඉන්නේ මම , ඇත්තටම අක්කේ අයියෙ මන් හැමදාම කියනව වගේ ඔගොල්ලො එක video එකක් වෙනුවෙන් පට්ට විදිහට මහන්සි වෙනවා , ඒක හැම video එකක් බලද්දිම තෙරෙනවා.. traveling video එකක් ගත්තත් ඒ පරිසරයේ ඔය දෙන්නට දැනෙන ඒ ලස්සන feeling එක video එක බලන අපිට ඒ විදිහටම දැනෙන්න video එක ලස්සනට හදල අපිට බලන්න දෙන්නෙ ❤ ඔය දෙන්නට මන් හදවතින්ම ස්තූතියි වෙනවා ❤ලොකු ගමනක් යන්න පුලුවන් ඔය දෙන්නට ❤💪 ආදරෙයි ඩබල හැමදාමත් වගෙ
ඔයාලගෙන් මේ වගේ motivation එද්දි ඒ මහන්සිය නැතිවෙලාම යනවා..ගොඩාක් ගොඩාක් ස්තූතියි Rebe ❤️ ආදරෙයි ගොඩක්
niyamai dan ikmanata videos danawa,okkoma videos balanawa good luck you two
Thank you so much
Wow what a calm video,,, loving it😍
Thank you Vimu..
ලස්සනයි අදත් වීඩියෝ එක අක්කි අයියා❣️❣️💕
Thank you sachii ❤️
පන්සල ලස්සනයි තවමෙවාගේ විඩියො දාන්‍න ඔයාලාට බුදුසරනයි
තෙරුවන් සරණයි
Oyaa denna godak lassanata vedios karanawa...
Ayiyage,අක්කිගෙයි video මාරම ලස්සනයි මාර ආසාවෙන් බලන්නෙ
ගොඩාක් ස්තූතියි ❤️
MAMA THAMAI 1 ST
😁
Baya hithenawa,, adath video eka lassanai %😇
යන්න ආස හිතුන තැනක් ❤❤👀හැමදාම වගේ ලස්සනයි වීඩියෝ එක 💙💙
Thank you Thuhiya 🥰
Eee vidio ekath mara lassanay akke thava thava lassana vidioo danna hada oyalata dalada samidu pihitay🇯🇵❤️🔥🙏
Theruwan saranai
Woow mra lssni akki❤
ඔයා දෙන්නගේ video හොය හොයා බලන තරමටම පිස්සු හැදෙනවා අක්කේ ඒ නිසා ජපනෙටත් එන්න ආස හිතෙනවා ඔයාලගේ videos මරු ❤️❤️ ජපානෙට එන්න ආස හිතෙන අපිට ඔයාලගේ මාර හයියක්
ගොඩක් ස්තූතියි නවෝ ❤️
අක්කේ අපි මෙහෙන් lon දාල ජපන් ආවොත් student visa වලින් අපිට ඒ lon ගෙවා ගන්න පුලුවන්ද part time job කරලා
ගොඩක් ලස්සන place එකක් ..... vedio එකත් පට්ට 🔥
Thank you Yenu❤️
💙
ලස්සන camoping video එකක් ඕන ඊලගට. Video එක ලස්සනයි❤️❤️
එළියේ ඉන්න බෑ..රස්නේ වැඩී.බලමුකෝ ඉස්සරහට 🥰
මාර ප්ලේස් එකක් අපේ රට තපෝවන වගේ.වනවාසි හාමුදුරු නමකට භාවනා කරන්න හොද තැනක්. මේ එන සද්දත් භාවනාවක් වගේ
🇯🇵🌴
සුපිරියක්😍❤බලාන ඉද්දි 100k ගහන්න ඕනි channel එකක්✌️❤
ගොඩක් ස්තූතියි .... හෙමින් දුර ගමනක් යමු 🥰
This is amazing...❤ vedio qulity is super 💯
Nice ,informative video❤🔥👍👍
වීඩියෝ එක සුපිරි sound එකට බය හිතෙනවා නියමයි මචන් ලස්සනයි වැඩේ👍❤️
Thank you machan..❤
සිහින දේශය❤️❤️කවදා හරි එන්න ලැබුණොත් අපිවත් එක්කන් යන්න..බුදුසරණයි..😍😍
සිහින ඉටුවේවා..!
වාව්..යන්නම ආස හිතුනා අනෙ❤️❤️❤️පුදුම ලස්සනයි.නිස්කලංකයි...😍🥰අයියා මීමීන්නෙක් වගෙ එකෙක් කියද්දි කප්පද දන්නැ කියල හිතුනා😅😅ඒ අත්භූත බව නම් පුදුම ලස්සනයි කියන්න වචන නැති තරම්..හැමදාමත් වගෙ විඩියෝව 🔥🔥🔥🔥 තමා...ඔයාලගෙ විඩියෝ ඇත්තටම ඉන්ටනැශනල් ලෙවල් එකෙ ❤️❤️ඔය දෙන්න නම් නියම කම්බිනේශන් එකක්..❤️❤️මන් ආසමත් ඒ නිසයි..හැමදාම වගෙ හරිම ඉක්මනට බ්‍රෑන්ඩ් එකක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.❤️❤️තනි වචනෙන් කිව්වොත් නෙක්ස්ට් ලෙවල් එකක් ඔය දෙන්න..පරිස්සමින් ඉන්න අක්කා අයියා.බුදු සරනයි...❤️❤️❤️❤️💜
කප්පව තමා අපිටත් මතක් උනේ.. ඔයාලා අපිට දෙන හයිය ගොඩක් වටිනවා අපි දෙන්නට..ගොඩක් ආදරෙයි ❤️
maru ah
හරිම ලස්සනයි අයියේ අක්කෙ ...❤️❤️ තව ලස්සන ලස්සන මේ වගේ video දාන්න..❤️❤️
Thank you so much ❤️
මාරම ලස්සනයි ❤️
ගොඩක් ස්තූතියි
ඒක්නම් මරු ❤️❤️❤️❤️
Thanks you...Good Luck.
Wow yanna asa hithuna🥺♥
Yamu 🥰
ඔයාලා හැමදාම අපිට අලුත් විදියෙ ලස්සන වීඩියෝස් අරන් එනව.ඔයාලට ගොඩක් ස්තූතියි හරි ආසාවෙන් බැලුවා .💗💗💗💗💗
Much love ❤️
හරිම ලස්සනයි අක්කා, අයියා ❤️
ගෙම්බා ගැන කියද්දී naruto මතක් උනා 💕 අදත් video එක ලස්සනඊ 💕
අපිට මතක් උනේ කප්පව🐸
ada video ekath godak hodai.japane gana hamadema oya denna kiyla denawa.adarei dennatama.😘♥️
ලස්සන වීඩියෝ එක ..ලස්සන පරිසරයක්...🙂❤️❤️❤️ ...ආසවෙන් බලන්නේ....තව තවත් හිතුමතේ යන ගමන් අපිට මෙහෙම වීඩියෝ පෙන්නන්න ලැබේවා කියල ප්‍රර්තනා කරනවා අයියා අක්කා ❤️❤️
ගොඩක් ස්තූතියි මල්ලී ❤️
සකුරා මල් පිපෙන කාලෙට ත් වීඩියෝ එකක් ඕන අක්කා❤️❤️❤️
Video දෙක තුනක් ඇති මල්ලී...දැනට බලන්න 😉
Eka maru♥️⛩
මාත් ටික කාලෙකින් ජපන් එනෝ ඉගෙනගන්න ❤️😌
සිහින සැබෑවේවා..!
my dream place ..will come definitely one day ...Thank u akki and aiya ..u both r inspiring me a lot ❤️
Wish you all the best ❤️
Asam chanel ekk 😍😍😍❤️❤️❤️
🥹❤️
Ammo bayak danuna..oyala marai..patan ganiddima music ekath baya hethuna..lassani vedio eka thanks mahnsi unata..dennam parissamat enn adarei nangaaa...bs
ගොඩාක් ස්තූතියි
Lassanai ❤️
Maru🇱🇰🇯🇵
දවසක් එවි අපිත් අපෙ හීන වලට යාවි ❤️🇯🇵
අනිවාර්යයෙන්ම ❤️
Street food vlog ekk karannako
Akki marai video eka nm🥰♥️. Oyala japan awa agency ya kiyannko. Japan enna puluwn piliganimak tiyena. Wagakimak tiyenaagency yak tiye nm ekath kiyannko 🥰♥️♥️
Recommend කරන්න බෑනේ තැනක්.ගොඩක් අය මිනිස්සුන්ව රවට්ටනවනේ..🥺
පලවෙනි place එක Horror Movie එකක place එකක් වගේ
Aneh hrima lassanai ❤️
සුපිරි වීඩීයෝ එකක් 🖤🖤🖤🖤🖤😍😍😍😍
අවුරුදු ලක්ෂයක පරිණාම යුගයේදි මිනිසා අනික් සත්තුන්ට වඩා දියුණු වුණේ ම, බය සහ බය වීමට හේතුවත්, ඉන් මිදෙන්නත් හේතු හොයපු නිසයි.නමුත් අදටත් මිනිස්සු බය වෙන්න කැමතියි සහ බය නැති කරන්න හේතු හොයන්නෙ නැහැ...බයවෙවී ඉන්න තමයි කැමති ම...!ජපානෙ කියල වෙනසක් නැහැ ඉතිං......!
#ජපානෙ මම ආසම රටක් .🙏💖🇯🇵
🥰
එදා දැකපු ගෙම්බා අද ආපු හාවා වගේ කෙනෙක් වෙන්න බෑ ද 😂😂💔 අදත් වෙනස්ම ලස්සන වීඩියෝ එකක් ❤️❤️🎉
හහ්හා 😅Thank you thara ❤️
ජපන් ජාතිකයන්ගේ කියවීමක් තියෙනවා ඉපදෙන්නෙ ශින්තෝ පවුලක මැරෙන්නෙ බෞද්ධ පවුලක කියලා. ළමයි ඉපදුණාම ශින්තෝ දේවාලයකට යන ජපන් ජාතිකයන් මියගියාම චාරිත්‍ර වාරිත්‍ර කරන්නෙ මහායාන බෞද්ධ සිරිත් විරිත් අනුව😊
😊👌
⛩
😊Harima❤️lassanai.🌹(japan deesha siima lagatama misayila prahaarayak chinayen nikuth karaaneedaaa? Gataluwak naanee?)😷Stay safe akki❤️& ayiya.🌹🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
එහෙම ප්‍රශ්නයක් නෑ හාමුදුරුවනේ... ගොඩක් ස්තූතියි ඔබ වහන්සේට..
👍🤗 🌸❤️
❤️👍
Akke deyak dana ganna puluwanda. Job visa ekakin awilla salli ithuru karan student visa ganna barida?
❤️❤️🌸
Can you please do a video about the education sides of Japan when someones comes
👊✌👍
❤️❤️❤️
🥹
🙌✨
うわ。😲😍❤️🇯🇵👈⛩
❤🌸
🔥❤️
oya gk kata kala apita lasana dawal panawanata oya danna parsamin enna budu sarani oya danata ayye
හාවටනම් බය උනා හැබැයි මමත් 🌝🤭
සිරාවට 😅
අක්කෙ අයියෙ musical show 1 ක් බලන්න ගියෙ නැද්ද😊
Nane
@@HithumatheJAPAN අනේ ගිහින් අපිටත් පෙන්නන්නකො..මම jin akanishi ටත් ගොඩක් ආසයි😍😍😍😍
🥰🥰🥰🙏
❤️🥰
🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️
Akki ara play karana instrument eke nama mokdd app eke 🥺
Garageband
Thanks akki ❤️
😍😍😍😍
Holman gena video ekak ona bro.😜✌
😅😅
Api inne australia yave api dan japan enna hithan inne🥰
A Mokada a 🙄
වදුරෝ නැද්ද කපුටෝ එහෙම
අයියේ, university යන අතරතුරේ marry කරන්න පුළුවන්ද?
Puluwan
ගොඩාක් ජපානයේ මිනිස්සුන්ට තනි ආගමක් නෑ. ඒගොල්ලො ෂින්තෝ හා බෞද්ධ. ගොඩාක් අවමංගල්‍ය ඒව කරන්නේ බෞද්ධ විදිහට.
තව ටික කාලෙකින් එනවා ඔයාලා ආසාව තව වැඩි කරනවා ❤️😍
Japan koi මාලු පෙන්නන්නකො
ගොඩක් දුර යන්න ඕනේ ඒකට.බලමුකෝ ඉස්සරහට
ජීවිතේ කට්ටක් කාලා ජීවිතේ විදින මිනිස්සු ❤️🇯🇵😘
❤️
Wikipedia එකේ තියෙන විදිහට ජපානයේ සමස්ථ ජනගහනයෙන් 62% නිර්ආගමික අය හැටියට තමයි පිලි අරන් තියෙන්නේ. මිනිසුන් නීති ගරුකව ජීවත් වෙනවනම් නිර්ආගමික වුනාට ප්‍රශ්නයක් නෑ. තමන් කැමති ආගමක් ඇදහීමේ හෝ නිර්ආගමිකව ජීවත් වීමේ නිදහස මිනිසුන්ට තියෙන්න ඕන.❤❤❤❤ ඔයාලගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි. ජයවේවා ❤❤❤
💗💗💗 ඒ වෙනස ඔයාලා පෙන්නුව නිසා දැන හැදින ගත්තා
ඇත්තට ම අයියා අයියා නිදහස
සාමකාමි බව තියන හැමතැනම ජීවත් වෙන මිනිස්සු නිදහසෙ ඉදී
ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
💗💗💗
ගොඩක් ස්තූතියි ඉශා ❤️
ඉගෙන ගන්න තියෙන ආසාව වැඩි කරන videos... 🤭🌺❤️✨️
ඉගෙන ගන්න හොඳට... හැම අභියෝගයකටම මුහුණ දෙන්න හයිය වෙන්න.. ජීවිතේ හීන සෑබෑකරන්න 🥰
ලොකු අදහසක් ගත්තා ජපාාන ඇදහිලි විශ්වාස ගැන...
ගොඩක් ස්තූතියි
හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුණ දේකට උත්තර ☺️
අක්කී අයියයී...❤
ඒවා දකිද්දි එන හැගීම මාරයී
🙂
බුදු සරණයි අක්කී අයියා පරිස්සමෙන් ඉන්න .😘🇱🇰❤🇯🇵
ආගම ජාතිය පස්සෙ එල්ලීගෙන ඇණකොටාගන්න රටක් ඇතුලෙ ඉඳගෙන තමන්ට අයිති දේ තමන් කරගෙන සාමකාමීව ජීවත් වෙන මිනිස්සුන්ගෙ සංස්කෘතිය ගැන විනාඩි 18කුත් තත්පර 38 පුරාවට අපිට පෙන්නපු ඔයාලා දෙන්නට All the best❤️
දවසක ශ්‍රී ලංකාවෙ ආගමික ,සංස්කෘතික ,තාක්ෂණික වගේම අනිත් දේවලුත් මේ වගේම පෙන්නන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු🙏
Thank you for this vedio❤️
✍️from dual traveling
ලංකාවට ආපු දවසක ලංකාව ගැන මීටවඩා ලස්සන වීඩියෝවක් වගේම අපි ජීවත්වෙලා හිටියොත් අපේ රටේ සංවර්ධනය ගැන මේ වගෙම කතා කරන්න බලාගෙන ඉන්නවා 🌾🇱🇰
හැමදාම වගේම ගොඩාක් ස්තූතියි ඔයාට ❤️
@@HithumatheJAPAN අනිවාරෙන්ම.ඒ දේ වෙනුවෙන් ඔයාලට සුභ පතනවා❤️
අඩේ මාරම ලස්සනයි 😊❤️🔥🥰🥰🥰😘
Thank you ⛩
ලස්සන පරිසරයක් 😃❤️
අද්භූත යි ටිකක් විතර බයත් හිතෙනවා ඒ උනාට ආසත් හිතෙනවා 😍😍
Hee hee 🥹
Thank you Anu ❤️
තවත් මේ වගේ සුපිරි විඩියෝ දාන්න ආදරෙයි අක්කී අයියා දෙන්නටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🇱🇰❤️🇯🇵
ගොඩක් ස්තූතියි නංගා ❤️
පෙන්නන්නෙ මොන දේ උනත් ඒක්ව්න් ලැබෙන මෝටිවේශන් එකනම් පට්ට ❤️😍😌ඉගෙනගන්න විතරක් නෙමේ ඕනම දෙයක් කරන්න පට්ට මෝටිවේශන් එකක් ලැබෙන්නේ ❤️
ගොඩක් ස්තූතියි ඔයාට 🥰
Ohaka dakiddi baya hiten neti unata reta eddi baya hituna then natuwama nowei.niyamai..suba pethum..
From fuji💜️
හිත ගැස්සෙන තැන් නැතුවම නෙමෙයි .ගොඩක් ස්තූතියි බ්‍රෝ.. ජපානයේ ඉඳන් දෙන support එකට.
ජපානය ගැන දැන ගන්න අවශ්‍ය හැම තොරතුරක්ම දැන ගන්න පුලුවන් Page එකක් ❤️🇯🇵
ගොඩක් ආදරෙයි 2ම පරිස්සමින් ඉන්න ❤️
ගොඩක් ස්තූතියි ❤️
හරිම ලස්සනයි ..තෙරුවන් සරණයි
Thank you
පට්ටම place එක්ක එක නම් 🌍🇯🇵 Most Beutyfull place 😍🇯🇵 අවාම් බලන්න යනොමයි 😍🌍🥺
🥰❤️
Correct word👉 beautiful
Video එකේ ඇතුලේ ඉන්නවා වගෙ බලන කොට දැනෙන්නේ. 🎥 Edit ගැනනම් කියලා වැඩක් නෑ...❤️👏
ගොඩක් ස්තූතියි යොහාන් 🌾❤️
Wow wow මාර ලස්සන දැන් ශොට්ස් ගන්නව නේ සුපිරි ❤️❤️❤️
Thank you ❤️
Video quality එකනම් 100% ඈ 🥺🥺🥺❤️
Thank you ❤️
Wow, harima lasanai, kiyanna wachana nha, Budusaranai
කියන්න වචන නෑ ඉතින් , මන් දැකපු කොලිටිම videos බලන්න ආස හිතෙනව ඇත්තටම ❤ අනිවාර්යෙන් හිතුමතෙ japan channel එකෙන් notification එකක් එනකන් බලන් ඉන්නේ මම , ඇත්තටම අක්කේ අයියෙ මන් හැමදාම කියනව වගේ ඔගොල්ලො එක video එකක් වෙනුවෙන් පට්ට විදිහට මහන්සි වෙනවා , ඒක හැම video එකක් බලද්දිම තෙරෙනවා.. traveling video එකක් ගත්තත් ඒ පරිසරයේ ඔය දෙන්නට දැනෙන ඒ ලස්සන feeling එක video එක බලන අපිට ඒ විදිහටම දැනෙන්න video එක ලස්සනට හදල අපිට බලන්න දෙන්නෙ ❤ ඔය දෙන්නට මන් හදවතින්ම ස්තූතියි වෙනවා ❤ලොකු ගමනක් යන්න පුලුවන් ඔය දෙන්නට ❤💪 ආදරෙයි ඩබල හැමදාමත් වගෙ
ඔයාලගෙන් මේ වගේ motivation එද්දි ඒ මහන්සිය නැතිවෙලාම යනවා..ගොඩාක් ගොඩාක් ස්තූතියි Rebe ❤️ ආදරෙයි ගොඩක්
niyamai dan ikmanata videos danawa,okkoma videos balanawa good luck you two
Thank you so much
Wow what a calm video,,, loving it😍
Thank you Vimu..
ලස්සනයි අදත් වීඩියෝ එක අක්කි අයියා❣️❣️💕
Thank you sachii ❤️
පන්සල ලස්සනයි තවමෙවාගේ විඩියො දාන්‍න ඔයාලාට බුදුසරනයි
තෙරුවන් සරණයි
Oyaa denna godak lassanata vedios karanawa...
Ayiyage,අක්කිගෙයි video මාරම ලස්සනයි මාර ආසාවෙන් බලන්නෙ
ගොඩාක් ස්තූතියි ❤️
MAMA THAMAI 1 ST
😁
Baya hithenawa,, adath video eka lassanai %😇
යන්න ආස හිතුන තැනක් ❤❤👀
හැමදාම වගේ ලස්සනයි වීඩියෝ එක 💙💙
Thank you Thuhiya 🥰
Eee vidio ekath mara lassanay akke thava thava lassana vidioo danna hada oyalata dalada samidu pihitay🇯🇵❤️🔥🙏
Theruwan saranai
Woow mra lssni akki❤
Thank you
ඔයා දෙන්නගේ video හොය හොයා බලන තරමටම පිස්සු හැදෙනවා අක්කේ ඒ නිසා ජපනෙටත් එන්න ආස හිතෙනවා ඔයාලගේ videos මරු ❤️❤️ ජපානෙට එන්න ආස හිතෙන අපිට ඔයාලගේ මාර හයියක්
ගොඩක් ස්තූතියි නවෝ ❤️
අක්කේ අපි මෙහෙන් lon දාල ජපන් ආවොත් student visa වලින් අපිට ඒ lon ගෙවා ගන්න පුලුවන්ද part time job කරලා
ගොඩක් ලස්සන place එකක් ..... vedio එකත් පට්ට 🔥
Thank you Yenu❤️
💙
ලස්සන camoping video එකක් ඕන ඊලගට. Video එක ලස්සනයි❤️❤️
එළියේ ඉන්න බෑ..රස්නේ වැඩී.බලමුකෝ ඉස්සරහට 🥰
මාර ප්ලේස් එකක් අපේ රට තපෝවන වගේ.වනවාසි හාමුදුරු නමකට භාවනා කරන්න හොද තැනක්. මේ එන සද්දත් භාවනාවක් වගේ
🇯🇵🌴
සුපිරියක්😍❤
බලාන ඉද්දි 100k ගහන්න ඕනි channel එකක්✌️❤
ගොඩක් ස්තූතියි .... හෙමින් දුර ගමනක් යමු 🥰
This is amazing...❤ vedio qulity is super 💯
Thank you so much
Nice ,informative video❤🔥👍👍
Thank you
වීඩියෝ එක සුපිරි sound එකට බය හිතෙනවා නියමයි මචන් ලස්සනයි වැඩේ👍❤️
Thank you machan..❤
සිහින දේශය❤️❤️කවදා හරි එන්න ලැබුණොත් අපිවත් එක්කන් යන්න..බුදුසරණයි..😍😍
සිහින ඉටුවේවා..!
වාව්..යන්නම ආස හිතුනා අනෙ❤️❤️❤️පුදුම ලස්සනයි.නිස්කලංකයි...😍🥰අයියා මීමීන්නෙක් වගෙ එකෙක් කියද්දි කප්පද දන්නැ කියල හිතුනා😅😅ඒ අත්භූත බව නම් පුදුම ලස්සනයි කියන්න වචන නැති තරම්..හැමදාමත් වගෙ විඩියෝව 🔥🔥🔥🔥 තමා...ඔයාලගෙ විඩියෝ ඇත්තටම ඉන්ටනැශනල් ලෙවල් එකෙ ❤️❤️ඔය දෙන්න නම් නියම කම්බිනේශන් එකක්..❤️❤️මන් ආසමත් ඒ නිසයි..
හැමදාම වගෙ හරිම ඉක්මනට බ්‍රෑන්ඩ් එකක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.❤️❤️තනි වචනෙන් කිව්වොත් නෙක්ස්ට් ලෙවල් එකක් ඔය දෙන්න..
පරිස්සමින් ඉන්න අක්කා අයියා.බුදු සරනයි...❤️❤️❤️❤️💜
කප්පව තමා අපිටත් මතක් උනේ.. ඔයාලා අපිට දෙන හයිය ගොඩක් වටිනවා අපි දෙන්නට..
ගොඩක් ආදරෙයි ❤️
maru ah
Thank you
හරිම ලස්සනයි අයියේ අක්කෙ ...❤️❤️ තව ලස්සන ලස්සන මේ වගේ video දාන්න..❤️❤️
Thank you so much ❤️
මාරම ලස්සනයි ❤️
ගොඩක් ස්තූතියි
ඒක්නම් මරු ❤️❤️❤️❤️
Thank you
Thanks you...
Good Luck.
Thank you
Wow yanna asa hithuna🥺♥
Yamu 🥰
ඔයාලා හැමදාම අපිට අලුත් විදියෙ ලස්සන වීඩියෝස් අරන් එනව.ඔයාලට ගොඩක් ස්තූතියි හරි ආසාවෙන් බැලුවා .💗💗💗💗💗
Much love ❤️
හරිම ලස්සනයි අක්කා, අයියා ❤️
ගොඩක් ස්තූතියි නංගා ❤️
ගෙම්බා ගැන කියද්දී naruto මතක් උනා 💕 අදත් video එක ලස්සනඊ 💕
අපිට මතක් උනේ කප්පව🐸
ada video ekath godak hodai.japane gana hamadema oya denna kiyla denawa.adarei dennatama.😘♥️
ගොඩක් ස්තූතියි නංගා ❤️
ලස්සන වීඩියෝ එක ..ලස්සන පරිසරයක්...🙂❤️❤️❤️ ...ආසවෙන් බලන්නේ....තව තවත් හිතුමතේ යන ගමන් අපිට මෙහෙම වීඩියෝ පෙන්නන්න ලැබේවා කියල ප්‍රර්තනා කරනවා අයියා අක්කා ❤️❤️
ගොඩක් ස්තූතියි මල්ලී ❤️
සකුරා මල් පිපෙන කාලෙට ත් වීඩියෝ එකක් ඕන අක්කා❤️❤️❤️
Video දෙක තුනක් ඇති මල්ලී...දැනට බලන්න 😉
Eka maru♥️⛩
Thank you
මාත් ටික කාලෙකින් ජපන් එනෝ ඉගෙනගන්න ❤️😌
සිහින සැබෑවේවා..!
my dream place ..will come definitely one day ...Thank u akki and aiya ..u both r inspiring me a lot ❤️
Wish you all the best ❤️
Asam chanel ekk 😍😍😍❤️❤️❤️
🥹❤️
Ammo bayak danuna..oyala marai..patan ganiddima music ekath baya hethuna..lassani vedio eka thanks mahnsi unata..dennam parissamat enn adarei nangaaa...bs
ගොඩාක් ස්තූතියි
Lassanai ❤️
Thank you
Maru🇱🇰🇯🇵
Thank you
දවසක් එවි අපිත් අපෙ හීන වලට යාවි ❤️🇯🇵
අනිවාර්යයෙන්ම ❤️
Street food vlog ekk karannako
Akki marai video eka nm🥰♥️. Oyala japan awa agency ya kiyannko. Japan enna puluwn piliganimak tiyena. Wagakimak tiyenaagency yak tiye nm ekath kiyannko 🥰♥️♥️
Recommend කරන්න බෑනේ තැනක්.ගොඩක් අය මිනිස්සුන්ව රවට්ටනවනේ..🥺
පලවෙනි place එක Horror Movie එකක place එකක් වගේ
Aneh hrima lassanai ❤️
Thank you
සුපිරි වීඩීයෝ එකක් 🖤🖤🖤🖤🖤😍😍😍😍
අවුරුදු ලක්ෂයක පරිණාම යුගයේදි මිනිසා අනික් සත්තුන්ට වඩා දියුණු වුණේ ම, බය සහ බය වීමට හේතුවත්, ඉන් මිදෙන්නත් හේතු හොයපු නිසයි.
නමුත් අදටත් මිනිස්සු බය වෙන්න කැමතියි සහ බය නැති කරන්න හේතු හොයන්නෙ නැහැ...
බයවෙවී ඉන්න තමයි කැමති ම...!
ජපානෙ කියල වෙනසක් නැහැ ඉතිං......!
#ජපානෙ මම ආසම රටක් .🙏💖🇯🇵
🥰
එදා දැකපු ගෙම්බා අද ආපු හාවා වගේ කෙනෙක් වෙන්න බෑ ද 😂😂💔 අදත් වෙනස්ම ලස්සන වීඩියෝ එකක් ❤️❤️🎉
හහ්හා 😅
Thank you thara ❤️
ජපන් ජාතිකයන්ගේ කියවීමක් තියෙනවා ඉපදෙන්නෙ ශින්තෝ පවුලක මැරෙන්නෙ බෞද්ධ පවුලක කියලා. ළමයි ඉපදුණාම ශින්තෝ දේවාලයකට යන ජපන් ජාතිකයන් මියගියාම චාරිත්‍ර වාරිත්‍ර කරන්නෙ මහායාන බෞද්ධ සිරිත් විරිත් අනුව😊
😊👌
⛩
😊Harima❤️lassanai.🌹(japan deesha siima lagatama misayila prahaarayak chinayen nikuth karaaneedaaa? Gataluwak naanee?)😷Stay safe akki❤️& ayiya.🌹🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
එහෙම ප්‍රශ්නයක් නෑ හාමුදුරුවනේ... ගොඩක් ස්තූතියි ඔබ වහන්සේට..
👍🤗 🌸❤️
🥰
❤️👍
❤️
Akke deyak dana ganna puluwanda. Job visa ekakin awilla salli ithuru karan student visa ganna barida?
❤️❤️🌸
🥰
Can you please do a video about the education sides of Japan when someones comes
👊✌👍
🥰
❤️❤️❤️
🥰
🥹
🙌✨
🥰
うわ。😲😍❤️🇯🇵👈⛩
❤️
❤🌸
❤️
🔥❤️
❤️
oya gk kata kala apita lasana dawal panawanata oya danna parsamin enna budu sarani oya danata ayye
හාවටනම් බය උනා හැබැයි මමත් 🌝🤭
සිරාවට 😅
අක්කෙ අයියෙ musical show 1 ක් බලන්න ගියෙ නැද්ද😊
Nane
@@HithumatheJAPAN අනේ ගිහින් අපිටත් පෙන්නන්නකො..මම jin akanishi ටත් ගොඩක් ආසයි😍😍😍😍
🥰🥰🥰🙏
❤️
❤️🥰
🥰
❤️
❤️
🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️
🥰
Akki ara play karana instrument eke nama mokdd app eke 🥺
Garageband
Thanks akki ❤️
😍😍😍😍
❤️
Holman gena video ekak ona bro.😜✌
😅😅
Api inne australia yave api dan japan enna hithan inne🥰
A Mokada a 🙄
වදුරෝ නැද්ද කපුටෝ එහෙම
අයියේ, university යන අතරතුරේ marry කරන්න පුළුවන්ද?
Puluwan
ගොඩාක් ජපානයේ මිනිස්සුන්ට තනි ආගමක් නෑ. ඒගොල්ලො ෂින්තෝ හා බෞද්ධ. ගොඩාක් අවමංගල්‍ය ඒව කරන්නේ බෞද්ධ විදිහට.
තව ටික කාලෙකින් එනවා
ඔයාලා ආසාව තව වැඩි කරනවා ❤️😍
සිහින සැබෑවේවා..!
Japan koi මාලු පෙන්නන්නකො
ගොඩක් දුර යන්න ඕනේ ඒකට.බලමුකෝ ඉස්සරහට