ආකර්ශන නීතිය භාවිතා කරමින් තමන්ට ආවේණික ලස්සන ඉස්මතු කරගන්න !

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 1,8 тыс.

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 года назад +1970

    ඓශ්වර්‍යා රායි වගේ ලස්සන Girl කෙනෙක් ඔයා...අපටත් ලස්සන වෙන්න කියා දුන්නා ,බොහෝම ස්තූතියි 🙏 ඇත්තම ඇත්ත ඔබ කියන්නෙ,අපි අපි සිටිය යුතු ආකාරය මවා ගැනීම විශ්ව කර්ම සත්‍යක්.මම ඒ මගින් මා කැමතිම රැකියාව ලබා ගත්තා...ඒක ලැබුණ විදිහ කෙනෙකුට කිව්වොත් විශ්වාස කරන්නෙත් නෑ,ඒ තරමට Unbelievable ...මෙය නරඹන දරුවනේ මෙය විශ්වාස කරන්න ....🌻

    • @madhumaliarachchi2055
      @madhumaliarachchi2055 2 года назад +17

      Dr mata kiynna job oya visualize krada. plz reply denawad😊

    • @erandikaushika1786
      @erandikaushika1786 2 года назад +36

      ඔයා job එක ලබා ගත්තා විදිහ ලියන්න..අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි...

    • @senumaddegoda
      @senumaddegoda 2 года назад +22

      ඔයගේ කතාව කියන්න. විශ්වාස කරන ගොඩක් අය ඒක බලාපොරොත්තු වෙයි.

    • @rrr-du4tq
      @rrr-du4tq 2 года назад +9

      Anee plzz oyge kthwa kiynnko.api wishwasa karnw...

    • @Nadee98
      @Nadee98 2 года назад +20

      අනේ කියන්නකෝ ඒ කතවා. ඒක තවත් කෙනෙක්ට motivation එකක් වෙයි😍♥️

  • @Kumii9319
    @Kumii9319 5 месяцев назад +45

    ඔයා කියන දේවල් ඇත්ත .මමත් අත් දැකීමෙන් කියන්නේ ඉස්සර මන් හරිම කලුයි .කෙට්ටුයි කැතයි .හැබැයි ලස්සන කොන්ඩයක් තිබුනා දැන් කිසිම බීච් ක්‍රීම් එකක් නොගා.අද වෙනකොට ඉස්සර දැකපු අයට අදුරන්න බැරි තරම් ලස්සන වෙලා 34 වයස උනත් කෙල්ලක් වගේ කියලා හැමෝම කියනවා .පිරිසක් අතරට ගියොත් එතනින් ඉන්න ලස්සනම කෙනා මම කියල කට්ටිය කියනවා පුතාගේ ඉස්කෝලෙ ගියොත් එයාගේ යාලුවො අහන්නවා අක්කද කියල .මම තදින් විස්වාසය කලා මට ලස්සන වෙන්න පුලුවන් .කියල ගෙදර සියලු ම වැඩත් එක්ක මගේ ලස්සන වෙනුවෙනුත් පුන්චි වෙලාවක් කැප කලා .යටි පතුලේ සිට හිස දක්වාම මම හැම වෙලාවකම පිරිසිදුව තියාගනවා.❤අනිත් අයට හැම දෙයක්ම කිසිම ලාබයක් නැතිව කියලා දෙන ඔයාට බුදු සරනයි

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 года назад +711

    මේකේ කමෙන්ට් බැලුවම හිතෙනවා ගොඩාක් අය අස්සනයි කියලා, තවත් කෙනෙක්ට ලස්සනයි කියලා අගේ කරන ආශිර්වාද කරන මිනිස්සු කොහොමත් ලස්සනයි 💗

    • @MalithiIndira
      @MalithiIndira 8 месяцев назад +3

      Aniwaryen, 🙏🏻♥️👸🏻👑

  • @isurudinuka6866
    @isurudinuka6866 2 года назад +379

    මෛත්‍රී භාවනාව වඩන්න මුලින්ම තමන්ට වඩන්න ඊට පස්සෙ මුලු විශ්වයටම ක්‍රමයෙන් වඩන්න දවසේ දකින හැම කෙනාම සුවපත් වේවා ලස්සන වෙවා කියල හිතන්න වර්ණවත් වේවා කියල හිතන්න හැමදාම දවස අවසානයේ මම ඇස් දෙකෙන් දැකපු නොදැකපු කනෙන් ඇසූ නොඇසූ හිතට මෙනෙහි වූ නොවූ හැම දෙනාම සුවපත් වෙත්වා ලස්සන වෙත්වා කියල හිතන්න. තරහ ගන්න එක අඩුම කරන්න දවස පුරාම සියලු සත්වයෝ සුවපත් වෙත්වා වගේ හිතින් කියව කියව දවසෙ වැඩ කරන්න කුසල් සිත්ම පහල කරන්න උදේම හිස්බඩට වතුර එකක් බොන්න.

    • @kushandulmika9228
      @kushandulmika9228 Год назад +5

      ❤️

    • @TashiniNirasha
      @TashiniNirasha Год назад +6

      ගොඩක් ස්තූතියි ☺️❤️

    • @lihininisansala4639
      @lihininisansala4639 Год назад +7

      Pin 🙏❤oyath ලස්සනයි thawath lassana wewa.

    • @SachinThaka-i1g
      @SachinThaka-i1g 9 месяцев назад +1

      Mama kalui godak katai 😢

    • @0ぬわー
      @0ぬわー Месяц назад +1

      ​@@SachinThaka-i1g ehema hithan epa.. mulim self love practice krann😊

  • @User_55-l9e
    @User_55-l9e 9 месяцев назад +20

    මම විශ්ව ආකර්ශණ නීතිය විශ්වාස කරන්න ගත්තේ ඔයාගේ ලස්සනයි ආකර්ශනීයබාවයයි දැකලා❤

  • @thakshila221
    @thakshila221 9 месяцев назад +17

    මගේ සම පැහැපත් කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති

  • @DahamiJaysinghe-rd5cn
    @DahamiJaysinghe-rd5cn Год назад +16

    මේක ඇත්ත❤මං හීන මවන හිතන ගොඩක් දේවල් මට ලැබුනා ! විශ්වය සත්‍යක් විශ්වයට ස්තූති වේවා !

  • @nishinishi1042
    @nishinishi1042 2 года назад +170

    ඉස්සර මන් clz යද්දී මාස් එක ගලවන්නෙම නෑ ,, ඒත් අක්කි දැන් මන් මාස් එක ඕනෙ උනොත් විතරයි දන්නෙ ඒ ඔයා නිසා ඔයාගෙ video , බලලා දැන් දෙයක් ඔලුවට ගිහින් තියෙන්නේ , මට මාව ලස්සනයි 🥺❤ thnk u so much ...........!!!!!!!

    • @Sasmitha15
      @Sasmitha15 6 месяцев назад +4

      Mama thama mask eka dan class yanne🥺

    • @tharu1727
      @tharu1727 6 месяцев назад +5

      @@Sasmitha15 math ehemai. Samaharu mata muunatama kiyala thiyenwa mn kathai kiyala.🥺 naadayoth ehemai

    • @slalpha7596
      @slalpha7596 5 месяцев назад +2

      ​@@tharu1727නැ නැ එහෙම හිතන්ඩ ඔයා ලස්සනයි කියල හිතන්ඩ 😊😊❤

    • @hasiduhe-ti4bb
      @hasiduhe-ti4bb 5 месяцев назад +5

      ​@@tharu1727 අනෙ එහෙම නෑ ඔයා ගොඩක් ලස්සනයි අනී❤

    • @wageeshaprathibhani6016
      @wageeshaprathibhani6016 2 месяца назад

      Ane ehema hithanna epa​@@tharu1727

  • @shashi256
    @shashi256 2 года назад +26

    අක්කි කිව්ව කතාව ඇත්ත..මං issaroma විශ්ව ආකර්ෂණ neethiya පිළිබඳ කිසිම දෙයක් දන්නෙ නෑ..eth මං ධනාත්මකව හිතන්න ගත්ත විතරයි මං ලස්සන උන විඳිය මට හිතාගන්නත් බෑ..e සදහා විශ්වයට ස්තූතියි සහ ආදරෙයි 🙏🥰

  • @pradeepkumara6344
    @pradeepkumara6344 2 года назад +138

    නිකැලැල් වදනින් සැම සිත් සනසන...
    ඇසිරුණු හදවත සුවපත් කරවන...
    ගමනෙ විඩාව නිමවන ඔය රුව...
    සුරංගනක්ද ඔබ මිහිපිට මනුලොව...
    🥺🤍✨ -Charu...

  • @oshinimaleesha7235
    @oshinimaleesha7235 2 года назад +32

    කතා කරන එක අහන් ඉන්න ආස හිතෙන මන් ආස චරිතයක්. පුංචි පුංචි ලස්සන දේවල් අනික් මිනිස්සුන්ගේ ජීවිත වලට එකතු කරන්න හදන, සුන්දර චරිතයක් විදිහට මන් මේ අක්කාව දකින්නේ. මමත් ගෙදරටත් පිලිවලට ලස්සනට ඇදලා නැවුම්ව ඉන්න කෙනෙක්. උදේට මාව එහෙම දැක්කම මගේ හිතට ලොකු ආත්ම ශක්තියක් දැනෙනවා. මන් කන්නාඩියෙන් මන් දිහාම බලලා මට, ඔයා ලස්සනයි කියනවා. ඒ වගේම මන් කන්නාඩියෙන් මගේ රූපෙ දිහා බලන් නෑ මන් ආස නෑ මගෙ පෙනුමට කියලා කියුව මගේ යාලුවන්ගෙ හිත හදලා එයාලා ලස්සනයි කියලා එයාලට ශක්තියක් වෙලා තියනවා. සමහර වෙලාවට මට ඒව මතක් වෙනවා ඒතකොට මට දැනේන්නේ නිහතමානී සතුටක්, මූන විතරක් නෙවෙයි හදවතක් යම් ප්‍රමානෙකට හරි ලස්සනයි කියලා මගේ හිතට පුංචි හැගීමක් එනවා. තව කෙනෙක්ට උදවුවක් වෙන්න ආස හිතෙනවා. මන් කෙනෙක්ගේ පෙනුම නිසා කවදාවත් කෙනෙක්ගෙ හිතක් රිද්දලා නෑ. එහෙම එකේ මේ අක්කා එයා සෑහෙන පිරිසකගේ හිතට හරි ලස්සනට කතා කරාඅ එක එක විදිහවල් වලින් එයාලගේ ආත්ම ශක්තිය වර්ධනය කරලා, හිතට සැනසීමක් දෙනවා. ඒ පිනෙන් අක්කගෙ සියලුම යහපත් බලාපොරොත්තු සපල වෙලා, නිවන්දක්නා තුරු ඉපදෙන සෑම ආත්මයකදීම උතුම් සැපවත් ජීවිතයකට හිමිකම් කියන නීරෝගී ,සුන්දර මනුසයෙක් වීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!.

  • @PinkiKapukotuwa
    @PinkiKapukotuwa Год назад +14

    ඔයා නම් අපේ ජීව්තේට පාර කියන තාරකාවියක් ආදරෙයි ගොඩාක්.....ස්තූතියි ...💖😘
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .මට ලැබුන ලැබෙන්න තියෙන සියලු දේ වෙනුවෙන්.......

  • @User-d2i7y
    @User-d2i7y 9 месяцев назад +4

    මේ video මට බලන්න සැලැස් වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා♥️🙏අපේ ජීවිත ලස්සන කරන azraa අක්කීටත් ගොඩක් ස්තුතියි ❤මිහිපිට සුරංගනාවියක් ඔයා ♥️✨

  • @milafernando.
    @milafernando. 2 года назад +16

    ඔයා හරිම ලස්සනයි දැකපු ගමන් මතක් උනේ හින්දි නිළියක් තමයි..ඕනේ තරම් වෙලා බලන් ඉන්න පුළුවන්.බෝනික්කියෙක් වගේ.ඒ උනාට මන් ආසයි ඔයා ව mekup නැතිවත් දකින්න..ආදරෙයි.බුදු සරණයි 👍🥰❤️

  • @udayanganiwalivita4111
    @udayanganiwalivita4111 2 года назад +89

    ඓශ්වර්යා රායිගේ අනු පිටපතක් වගේ ඒ තරමටම ලස්සනයි ❤😘 ඔයා කියන දේවල් කරන්න හිතෙන්න විදිහට පැහැදිලි කරනවා ඒ දේවල් හරි විනිවිදයී ඒ වගේම කියන්න බැරි තරම් වැදගත් දේවල් හැම video එකකින්ම කියලා දෙනවා❤Thank you so much princess ❤️😘🌸👸

  • @rivindisandupama4629
    @rivindisandupama4629 9 месяцев назад +6

    ඇත්තටම හරිම ලස්සන ගර්ල් කෙනෙක් ❤️ තැන්ක්‍යු අක්කී✨️

  • @elina6985
    @elina6985 2 года назад +201

    ඔයා මේ කරන්නේ ලොකු සේවාවක්. 🍁 මම දැකලා තිනවා ගොඩක් අය එලියට යද්දී ලස්සනට ඇන්දත් ගෙදරට ඉන්නේම රාත්‍රි ඇදුම් පිටින්. ලස්සනට ඇදලා ඔලුව පිරලා ඉන්නකොට මට මම ගැනම ආඩම්බරයක් හිතේන වෙලාවල් තිනවා. 🌺 මම අදුම් ගොඩගහන් ඉන්නේ නැහැ. කාලයක් ඇදපු ඇදුම් මම අල්මරියෙන් අයින් කරනවා.🌻 පිරිසිදු ඇදුම් ටිකක් තියාගන්නවා.🌺මමත් සුදු වෙන්න try කරපු කරන කෙනක්. 👻 නොදන්නා දේ කියලා දුන්නට ස්තුතියි....🍁🍁🍁🍁

    • @madhuniprabhashika
      @madhuniprabhashika Год назад +1

      Kohoma da daekke? 😀

    • @madhuniprabhashika
      @madhuniprabhashika Год назад +2

      Poddak hithala balanna ai raathri endumak kiyala wishesha ekak andinne? Engata pahasuwak denenna oni nisa neda? E wagema bendapu ayatath e ayage raathi kriyakarakam waladi wadaath pahasu wenna awashya nisa. Nidimaragaathe maru wikallen wage inna ayata pahasu endumin indima thawath pahasu nisa. Gedarin eliyata yaddi e endum sudusu na kohomath. Mokada gedarin eliyata yanne raata wage peya gaanak nidaa gannawath, raathi kriyakarakam kara kara innawath newi nisa.
      E nisa ita wadaa wenas wilaasithawan wala endum andinawa. Eth mn dekala tiyenawa night dress eka wagema wilasithawanuth gedarin pitatath andina aya innawa.
      Bendapu ayata nam raathi enduma dawal dawaseth endagena indima kohomath sudusu na. Mokada eeke wishabeeja godak ekka wediyen apirisidu welaa tiyenna puluwan nisa. Ehema ewa ganda gahana hinda endagena inna beri nisa.
      Eth wiwida ayage sharira wala swabhawayan wenas. Wiwida ayage charyaawanuth wenas. Api hithamuko bendapu nethi, etharam sharira daahayakuth nethi, ikmanin apavithra wana sirurak nethi, busy nethi hudakalaa jeewitha gewana aya innawa kiyala. Ehema ayata ude awadi wuna gaman raathri enduma maaru karanna oni kiyala kisima awashyathawak na. Mokada e enduma endapu welawe wagema pirisiduwa, suwandata tiyenawa.
      Thawath athakata dawal enduma kiyala label ekak alawagena hari raathri enduma wagema sirurata hondin wathashraya lebena bohoma sehellu endumakin inna tiyenawa nam eeka godak hondai. Me wage uushna rata wala dawaltath thadeta endum endan inna ayage engawal wala tiyena wiwida kelel paarawal balanna. Apprasanna bawa, duganda bawa balanna. Wedipurama nirwasthrawa wage inna anith rata wala ayage engawal wala lassana pehedili bawa balanna. Dawalta hirata endagena hitiya kiyala sirurata kisima prathilaabayak lebenne na. Bohoo aya wedipurama endum wilaasitha karanne anith ayata ewa penwa ganna tiyena uwamanawata.
      Raaga dwesha mooha godak durata duru karapu bhawananuyoogin innawa. Eweni aya bohoo welawata inne ekama endumin.
      Raathri endum dawal endum kiyala wediyen awashya wenne keles nisawen nawa dorin wediyen kunu wegirena ayata. Nitharama samaja ashrayan hoyamin oopaduupa kelam kiyamin ewidina ayata.
      Viwaha nowuna, keles adu, wedi samaja ashrayak nethi, hudakalaa, nidahas jeewitha gatha karana ayata raathi dawal kiyala e tharam wenasak na. E nisama e e kaala walata adaala endum nisa getalu ethi wanneth na. Eweni jeewitha gatha nokarana ayai me siyalu deyama getalu widiyata dakinne. Getalu bawata nirmanaya karanne.
      Eth kawuru hari innawa nam bendapu, godak samaja ashraya karana, keles nisa nawa dorin adhika lesa apavithra de wegirena, busy jeewitha gatha karamin raathi endumama dawaltath endagena inna aya, anna e aya gena nam tikak hoyala balana eka hondai wage. Mokada e aya maanasika roogayakin innawa wenna puluwan. Sebe manasika roogin lesa e ayawath salakanna puluwan wage.

    • @mrart9933
      @mrart9933 Год назад +3

      @@madhuniprabhashika ඔයා elina කියපු කතාව පැහැදිලිව තේරුම් අරන් නෑ එයා කියන්නෙ අපි හැම මොහොතෙම ලස්සනට ඉන්නවනම් ඒක තාමාටම ලොකු ආත්ම විශ්වාසයක් කියලා.. ගෙදර ට වෙලා නියිටි කෑල්ලක් එල්ලගෙන ඉන්නවට වඩා ලස්සන ඇදුමක් ඇදලා ඉන්නවා නම් ලස්සනයි කියලා.. ඒක ඇත්තනෙ.. ඉතිම්.. එතකොට අපිට අපි ගැනම ආඩම්බරයක් දැනෙනවා.. ගමනක් බිමනක් යනකොට විතරක් නෙමෙ හැමවෙලේම ලස්සනට ඉන්න කියල කියන්නෙ, එයා කියන්නෙ නෑ තදට හිරට ඇදගෙන ඉන්න කියලා.. අපි පිළිවෙලට ඉන්නවනම් අපේ හිතටත් සැහැල්ලුයි.. අපි නිකන්ම ලස්සන වෙනවා🤗

    • @madhuniprabhashika
      @madhuniprabhashika Год назад

      Eeken kiyanne endumakata puluwan thamanwa wenas karanna puluwan kiyana eka. E kiyanne pana nethi redi kaellakata thaman wahalek welaa kiyana eka. Redi kaellak nisa nam thamange aathma wishwasaya wedi wenne eeka loku manasika durwala kamak. Irichcha dirachcha endum kellak hari, hemadaama ekama enduma hari endagena hitiyath thamange aathma wishwasaya nethi kara nogena inna puluwan nam eeka thamai diyunuwa.
      Gaenunta e manasika diyunuwa godak adui. Gaenu baahira aatoopa walin saha anun ekka sansandanaya kirima thulin thamai thamange wishwasaya diyunuwa maninna uthsaha karanne.

    • @mrart9933
      @mrart9933 Год назад +1

      @@madhuniprabhashika හයියෝ ඔච්චර ගල් යුගයේ විදියට හිතන්න එපා.. ඇදුමෙන් ආත්ම ශක්තිය මනින්න බෑ තමයි ඒත් තමන්ට තියෙන එක ඇදුම හරි ලස්සනට පිළිවෙලට අදින එක වටිනවා පේරේතයෝ වගේ ඉන්නවට වඩා මං ඒක කිව්වෙ අනෙ.. දුප්පත් මනුස්සෙක්ට ඇදුම් දෙකයි තියෙන්නෙ ඒ උනාට ඒ මනුස්සයා මාරුවෙන් මාරුවට හරි ඒක හෝදලා පිළිවෙලට අදිනවනම් වටිනවා..ඔයාට නම් කොහොමද දන්නෙ නෑ මං කිව්වෙ සමස්තයක් විදිහට.. ගැහැණු ළමයෙක් ලස්සනට පිළිවෙලට හිටියා කියලා ගැටලුවක් නෑ, මොකද බාහිර අභ්‍යන්තර ද්විත්ව ආකර්ෂණය ව තියා ගන්න පුළුවන් නම් හොදයි 🤗

  • @gaurikadushanthikumari9752
    @gaurikadushanthikumari9752 2 года назад +126

    විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔයාව මුන ගැස්සුවට ❤

  • @madhumaliarachchi2055
    @madhumaliarachchi2055 2 года назад +628

    ඔයා මැනිකක් වගේ .ඔයාව දැක්කත් හිතට සැනසීමක් .මිහිපිට ඉන්න සුරංගනාවියක් වගෙ ඔයා❤️ විශ්වයට ගොඩාක් ස්තුතියි ඔයාව මුනගැහිම පිලිබඳව 🙏❤️

  • @susenee2935
    @susenee2935 Год назад +4

    ඔබේ වැඩ සටහන් ඔබ පිළිපදිමින් ප්‍රතිඵල ලබමින් කරන බව හොදින් පැහැදිලි වෙන නිසා සහ ගලා යන නිසා අහන් ඉන්න ආසයි.ස්තුතියි දුව.

  • @malee714
    @malee714 5 месяцев назад +3

    අක්කිව දැක්කත් හිත පිරෙනව🥺ඒ තරම්ම ලස්සනයි.ඒ කටහඬ භාවනාවක් වගේ ❤ අහන් ඉන්න ආසයි.අක්කි කියන ඒවා හරිම් පැහැදිලිව කියලා දෙනවා.අක්කිගෙ වීඩියෝ බලන්න සැලැස්සුවට විශ්වයට ස්තූතියි 🙏🙏🙏 අක්කිටත් බොහොම ස්තූතියි.බොහොම පින් 🥺🙏🥰

  • @DinukaKonara
    @DinukaKonara Год назад +7

    ඔයාව ඇහුවම හිතට සැනසීමක් දැනෙනවා 🥰 ඔබව මුනගැස්සුවට විශ්ව මාතාවට ස්තූතියි 🙏❤

  • @IshaniRaji-xk9fh
    @IshaniRaji-xk9fh Год назад +28

    ස්තූතියි විශ්වය මාව ලස්සන කරලා මහත් කරලා දුන්නට🥺❤️

  • @sithumi-Bandaranayake
    @sithumi-Bandaranayake 2 года назад +17

    🥺අක්කි ඔයාට හුගක් ස්තුතියී. ඒ වගේම අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ මුණ ගැස්සවීම පිළිබද විශ්වයට අනේකවාරයක් ස්තුති වේවා

  • @muhammadrimzan90gen
    @muhammadrimzan90gen 2 года назад +13

    මම අද තමයි මේක දැක්කේ ඔයාව බලන් ඉන්න හරිම ආසයි ඒ වගේම කට හඩ අහන් ඉන්නත් ආසයි වගේම භාෂා භාවිතය සුපුරියි.
    හුගාක් තිබුණු ගැටලු විසදුණා.

  • @dinithimadushika-w5p
    @dinithimadushika-w5p 3 месяца назад +3

    මාත් ආසයි ඔයාවගේ වෙන්න 🥺❤️‍🩹 ඔයාව මුනගැස්සුවට විශ්ව මාතාවට ස්තූති💗

  • @sachiwijesinghe631
    @sachiwijesinghe631 Год назад +4

    මම දැං ඔයාව අහම්බෙන් දැක්කෙ අක්කියො .විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ඔයාව මට මුණ ගැස්සූවට .ඔයා හරිම ලස්සනයි අක්කි
    මමත් ගොඩක් ලස්සන කෙනෙක් .තව තවත් මම ලස්සන වෙනවා ඉදිරියට සිතින් කයින් වගේම මනසින්ද. ❤

  • @shehaninelunika6340
    @shehaninelunika6340 2 года назад +12

    අක්කගේ කටහඩ ඇහෙනකොටත් මාර සැනසීමක් හිතට...මම ගොඩාක් දේවල් ජීවිතයට ගත්තා...විශ්වයට ස්තුති වේවා🙏

  • @sayuridulakshika4098
    @sayuridulakshika4098 2 года назад +63

    අක්කිට මේක කියන්නම ඔනී 🥺
    අක්කිගේ vidiyo බලන්න අරන් දැන් සතියක් විතර අක්කා කියපු දේවල් ඒ විදියටම කරා ඇත්තමයි හිතා ගන්නත් බෑ මගේ ගොඩක් වෙනසක් මට පේනවා ..🙊 වෙනදට කවුරු හරි වැර්ද්දක් කිව්වත් බැන්නත් මට ගොඩක් තරහා යනවා ඒත් දැන් ඒවා ඇහෙන්නෙත් නැ වගේ ඒවා ඇහෙද්දි දැන් මට හෙන Happy 😁
    අක්කිට පින් කියලා තමා මට කියන්න තියෙන්නේ ..🥺❤️
    ඔයා සුරන්ගානාවියක් අක්කියෝ ..

    • @Eleef7562
      @Eleef7562 2 года назад

      Oya monewada kesnne thareha giyame?
      Ape gederath innewa godak thareha yane aye bane bane mate😍😃

  • @tama7883
    @tama7883 2 года назад +369

    විශ්වයට ගොඩාක් ස්තූතියි ! ඔයාව අපිට මුන ගැස්සුවට .. ඔයා නිසා කී දෙනෙක්ගේ ජීවිත වෙනස් වෙනව ඇතිද ❤

  • @arunodyabandara8782
    @arunodyabandara8782 2 года назад +120

    Akki Oya marama lassnai❤ විශ්වයට අනේකවාරක් ස්තූති ඔයාව මුණගැස්සුවාට♥️😍

  • @vishux8693
    @vishux8693 Год назад +5

    Aththatama maath ooka hithuwaa.ඓශ්චරයා වගේ මයි...එ වගේම අපිට මෙවා කියලා දෙනවට ලොබ නැතිව..ඔබට තවත් ආකර්ශනීය ව ලස්සනට ඉන්න ලැබේවා.ස්තුති

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 7 месяцев назад +3

    444 ලස්සන ආකර්ෂණීය පෙනුමක් මට තියෙනවා.මට ධනවත් සැපවත් සතුටුදායක ලස්සන ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය ❤

  • @rs3645
    @rs3645 Год назад +3

    මේ වීඩීයෝ එක මම මුලින්ම දැක්ක වෙලාවෙ මම ප්ලේ කරන්නෙ නැතුව හිතුවෙ ඇයි මිනිස්සු බොරු පොටෝ දාන්නේ වීඩීයෝ එක ඉස්සරහට .මේ වගේ ලස්සන කෙනෙක් කොහෙද ඉන්නෙ කියලා.නිකමට ප්ලේ කරලා බලලා කොට මෙන්න ඒ පොටෝ එකේ හිටපු කෙනා කතා කරනවා.ඇත්තටම ඔයා ගැන ගොඩක් විශ්වාසයි මට.ඔයා හින්දා හිතා ගන්න බැරි ගොඩක් දේවල් වෙනස් කර ගත්තා.ගොඩක් දේවල් ලැබුනා.ඔයාට ගොඩක් පින්.විශ්වයට ගොඩක් ස්තූතියි ඔයාව මුනගැස්සුවට..

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 Год назад +3

    ඔයා දකින හැම වෙලාවෙම මට පේන්නෙ ඔයාව ඓස්චර්යා රායි වගේ. ඔයාට ගොඩක් පින් නංගි අපේ හිත සුවපත් කළාට❤️ 🙏❤️

  • @prabashibogahawaththage4370
    @prabashibogahawaththage4370 11 месяцев назад +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී.. ඔබව මුන ගැස්සුවට❤

  • @dushankavinda7464
    @dushankavinda7464 2 года назад +84

    Abundance mind set එක තමා ඕන. Law of attraction වලින් වැඩ ගන්න ඕන් නම් තියෙන්න ඕන.
    ඔයා ලස්සන්‍ය් කියලා හිතන්න, gym එක්කට යම්ම, mussel build එකක් කරන්න, diet කරන්න,healthy foods ගන්න. එතකොට නිකන්ම ලස්සන වෙය්

  • @l.S.T-o4s
    @l.S.T-o4s 2 года назад +324

    කෙනෙක් ලස්සන වෙන්නේ පෙර සසර කරපු පිං පවු අනුවයි තවද කේන්ති නොගෙන ඉන්නවනම් ඒ කෙනත් ලස්සන වෙනවා අන් අයට මෛත්‍රී කිරීමේන් ද මේ ජීවීතයේදීම ලස්සන වෙන්න පුලුවන් . තෙරුවන් සරනයි ....

    • @Yamunapriyadharshani5033
      @Yamunapriyadharshani5033 2 года назад +9

      බුදුහාමදුරුවෝ වගේම තමයි 🙏🙏🙏🙏😊

    • @lahiru-madushan
      @lahiru-madushan 2 года назад +2

      Ehemada

    • @mansuwaarana6626
      @mansuwaarana6626 2 года назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @ishuthilakarathna8057
      @ishuthilakarathna8057 2 года назад

      💯✅♥️

    • @Sasmitha15
      @Sasmitha15 2 месяца назад +1

      Ow tharaha Ganna Eka thama katha vela ipadenna lokuma hethuva.hamoma me athme kenthiya palanaya Kara gththann hri 🙏

  • @nuwansanjeewa6935
    @nuwansanjeewa6935 Год назад +11

    ඔයත් සුරංගනාවියක් චගේ ලස්සනයි.හැමදාමත් සතුටින් ඉන්න. හැමදේම හරියනයි. දෙවි පිහිටයි පරිස්සමෙන්.

  • @learnchinese227
    @learnchinese227 Год назад +4

    ඔයා ගොඩාක් ලස්සනයි අක්කෙ. ඔයාගෙ වීඩියොස් බලලා මම දැන් විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස කරනවා. විශ්ව මාතාවට ස්තූති.

  • @malithperera7726
    @malithperera7726 2 года назад +21

    You tube එකේ තියන ගොඩක් low of attraction ... low of vibration වැනි දේවල් ගැන කතා කරන ගොඩක් චැනල් වලට වඩා ඔයාගේ videos වල practical ගතියක් දැනෙනවා..ටික ටික එය වැඩකරන බව දැනනවා...ඔයාටත්..විශ්වයටත් ස්තූති වේවා..මේ වගේ ගොඩක් වටින videos කරන්න ශක්තිය ඔබට ලැබේවා Azraa ❤️❤️❤️🙏🙏🙏

  • @kaviwijesinghe2702
    @kaviwijesinghe2702 2 года назад +16

    විශ්ව මෑනියන්ට ස්තූති වේවා..අක්කි ඔයාව මුනගැස්සුවාට

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 Год назад +14

    විශ්වයට ගොඩක් ස්තුති.අනේකවාරයක් අක්කෙ ඔයා දිනලා ඉවරයි❤.හැමොටම මේ ගමන සාර්ථක කරගන්න මෙය පිටුවහලක් වේවා.විශ්වය සත්‍යක්මයි.❤

  • @dilmikaweesha8667
    @dilmikaweesha8667 2 месяца назад +2

    මන් ආසම ඔයාගෙ විඩියෝ බලන්න . මන් හිතන්නෙ ඔයාව මට මුන ගැස්සුවෙ විශ්වය වගේම මට විශ්වය මුන ගැස්සුවෙ ඔයා. Thank you akkiyo . Thank you universe 🤗💗

  • @achininimanthi6283
    @achininimanthi6283 2 года назад +41

    මේ ලෝකෙ හැම කෙනාම හොයන වීඩියෝ එක .ලස්සන වීමේ රහස .🙈 thanks akki . God bles you akki

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 года назад +3

    ඔයා හරිම ලස්සනයි මමත් ගොඩක් ලස්සන ගැන හිතන කෙනෙක් ඔයා ලස්සන ⁣ෙවෙන්න විසුව ලයිස් කරපු ඒ විඩියෝ එක දන්න නංගී ඔයා ඒ විඩියෝ එක මෙකට දන්න ගොඩක් ස්තුතියි විශ්ව ශක්තිය තව තව ලැබේවා තව තවත් ලස්සන වේවා ඔයා කියපු හැමදෙම මම කරනවා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shortsong1655
    @shortsong1655 2 года назад +80

    මුහුණේ ලස්සන හදවතේ අැත්නම්...❤❤❤ මේ කියමනට හොඳම උදාහරණයක් ඔයා. Thank you so much sister.❤❤❤

  • @ChathurikaAbeykoonge-g6o
    @ChathurikaAbeykoonge-g6o 2 месяца назад +1

    ඔයා කියපු දේ ඇත්ත මමත් හැමදාම විශ්වයට ප්‍රාර්ථනා කරනවා 😊 දැන් මම හුඟක් ලස්සන වෙලා මාව ලස්සන කරලා දුන්නු විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි❤❤❤❤❤

  • @ayo11.11
    @ayo11.11 2 года назад +138

    මට ඔයාව youtube එකෙන් අහම්බෙන් දැක්ක පලවෙනි වතාවෙම මට හිතට ආවේ "අනේ එයා හරී ලස්සනයි කියලා".එක නිසා විඩියෝ එක ටික වෙලාවක් ඇහුවා එතනින් එහාට ඔක්කොම විඩියෝ බලා තමා නතර උනේ ඒ වගේම ඔයාගෙන් ජිවීතේට ගොඩක් හොද දේවල් ගත්තා ඉතිං ස්තුතීයි..ඔයාට නංගී 🥺❤💐

  • @anilindrasena130
    @anilindrasena130 5 месяцев назад +1

    video එක බලන්න කලින් දකිද්දී ම හිතුණා හරිම ලස්සන අක්කා කෙනෙක් කියලා... ආදරණිය විශ්ව මාතාවට ස්තුති❤❤❤🎉

  • @sasankauviduni9042
    @sasankauviduni9042 2 года назад +15

    Thank you so much akka ❤️
    මේ වීඩියෝ බලන්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️ අක්කා කරන මේ සමාජ මෙහෙවර වෙනුවෙන් අක්කා බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @최선규-g7u
    @최선규-g7u 11 месяцев назад +3

    දිනෙන් දින මාව ලස්සන කරලා පැහැපත් කලාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤

  • @sasanthisewmini4583
    @sasanthisewmini4583 2 года назад +29

    ඉල්ලපු video එක මෙච්චර ඉක්මන්ට ගෙනාවට thnk you akkiiiiiiyoooo.....😁👼❤️🙈

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 Год назад +104

    ඔයා කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. මම ඔයා කියන දේ හැමදාම හිතුවා. දැනට අවුරුදු 33ක් මම නිර්මාංශයි. තවම මගේ පෙනුමත් අවුරුදු 20 කොල්ල වගේ 😍 ස්වභාව ධර්මයට අනුව අපි ජීවත් වෙනවනම් දිනෙන් දින තමන්ව බැබලෙනවා ❤️👌 සත්ව මස් වල ලේ විෂ ගතිය නිසා තමයි ස්වභාවික ලස්සන නැත්තේ ගොඩාක් අයගේ. පුලුවන් නම් මේක බලන හැමෝම නිර්මාංශ වෙන්න ❤️👌💪

    • @universeinyou
      @universeinyou  Год назад +23

      100% 🙌🏻

    • @DILA_01_
      @DILA_01_ Год назад +4

      ඇත්තක්💙🙇‍♂️

    • @kiindirani7754
      @kiindirani7754 6 месяцев назад +6

      ඉතින් අනේ මුස්ලිම් අය කන්නෙම මස් නේ . උන් කොච්චර ලස්සනද😂!

  • @subashinirenukakotandeniya743
    @subashinirenukakotandeniya743 2 года назад +12

    ඔයා ගොඩක් පිං...... අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ ලස්සන වෙනවා මේ කරන සේවයට....

  • @අහිංසා-ඹ8ඞ
    @අහිංසා-ඹ8ඞ 24 дня назад

    නොදන්න දෙවල් ගොඩක්ම ඉගෙන ගත්තා. ඔයා ගොඩක්ම ලස්සන යි. ආකර්ෂණීය යි❤❤❤තවතවත් ලස්සන වෙන්න ප්‍රාර්ථනය කරනවා .මා මෙන්ම. මේ ලොකෙ හැමෝම ලස්සන වේවා.❤❤❤ස්තුතියි ❤❤❤

  • @SanduAppuhamy
    @SanduAppuhamy 2 года назад +13

    මම අක්කිගෙන් ඉල්ලන්නම හිටපු වීඩියෝ එකක් දකිද්දිත් මට මාරම හැපි,තැන්කිවු අක්කි තව තව ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කිව.💕😍😊👼

  • @LakmaliMadu-n8v
    @LakmaliMadu-n8v 7 месяцев назад +3

    මා හට ආකර්ෂණීය පැහැපත් පෙනුමක් ලබා දුන්නට ආකර්ෂණීය දෑස් යුගලක් ලබා දුන්නාට මාගෙ ආදරණීය විශ්ව මෑණියන් ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏

  • @dushanthiherath8817
    @dushanthiherath8817 2 года назад +23

    මේ දැනුම අද මට ලැබීම ගැන විශ්වයට අනෙකවරයක් ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ❤❤❤❤❤

  • @maleesha778
    @maleesha778 Год назад +13

    ඔබතුමියටත්,ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏🙏🙏

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 Год назад +13

    අක්කී ඔයා කියන දේ හරියටම හරී...api firstly api gena confidence wenna onii.....හැමෝම කොච්චර දේ කිව්වත් අපි අපි ගැන ධණාත්මකව හිතන්න ඔනී......මේ හැමදේම ආගම දහම සොභාදහම විශ්වය එක්ක වෙන ගණුදෙනුවක් අක්කී.....හදවතින්ම wish karanawa oyage hema යහපත් බලාපොරොත්තුවක්ම ඉෂ්ට wenna kiyalaa adarenn...oyth parissamin inna akka....budu saranayi....

  • @IsuruDilanka-z3z
    @IsuruDilanka-z3z Месяц назад +1

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ....😊මම දැන් ලස්සන ගෑනු ලමයෙක්...❤

  • @maheshikadilrukshi1704
    @maheshikadilrukshi1704 2 года назад +87

    අක්කේ ඔයාගේ videos නම් සුපිරි 👌.මං අක්කාගේ videos දෙතුන් පාරට වඩා බලනවා.අක්කේ ඔයාගේ first job එක ඔයා ලබා ගත්තු විදිහ ගැන කරපු video එක බලලා, මාත් ඒක try කලා.මං පුද්ගලික රෝහලක nursing diploma එකට apply කරලා තිබුනේ.හැබැයි interview එකට මට කතා කරයි කියලා විශ්වාසයක් මගේ හිතේ පොඩ්ඩක්වත් තිබුනේ නෑ.හැබැයි මං අක්කාගේ ඒ video එක බැලුවට පස්සේ ,මාත් චිත්ත රූප මැවීම කලා අක්කේ .සති 2 යි ගියේ.මට interview එකට කතා කලා ඒ hospital එකෙන්.දැන් මම ලබන මාසේ එම රෝහලේ හෙද විදුහලට ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.අක්කාගේ මට ඒ දේ ලැබුනේ අක්කා නිසා ,අක්කාගේ ඒ අත්දැකීම අපිත් එක්ක බෙදා ගත්ත නිසා .අක්කට ගොඩක් පිං.අද video එකේ කියලා දුන්න දේ කරලා මං අක්කට ප්‍රතිඵල කියන්නම්.අක්කේ මේ වගේ videos අපිට දෙනවාට ඔයාට ගොඩක් ස්තුති .විශ්වයටත් මං හදවතින්ම ස්තුති වන්ත වෙනවා ඔයා වගේ කෙනෙක් මගේ ජිවිතයට ලබා දුන්නාට.අක්කට බුදු සරණයි .

    • @universeinyou
      @universeinyou  2 года назад +21

      Thank you Maheshika oyage experience eka share krata.. godak sathutui mata oya kamathi deyk oyge life ekt labunata.. hamadema sarthka wenna kyla hadwthinma prarthna krnwa ♥️🙏🏻✨ sathutin inna !!! Theruwan Saranai ✨

  • @priyadarshanie4461
    @priyadarshanie4461 2 года назад +8

    ගොඩක් ස්තූතියි ,,,තෙරැවන් සරණයි දීර්ඝ ආයු වේවා ,,,මේ පිනම ඇති ඔයාගෙ සියළුම යහපත් අරමුණු ඉටුකර ගැනීමට විශ්වයේ ආශිර්වාදය ලැබීමට,,,🙏🙏🙏🙏

  • @Nadee98
    @Nadee98 2 года назад +6

    අනෙ අක්කියා දැක්කාම හිත නිවෙනවා😍 බෝනික්කෙක් වගේ.තවතව ලස්සන වෙන්න ඕනේ. මොකද අක්කිගෙ හිත ලස්සනයිනේ ඒකනේ අනිත් අයටත් ලස්සන වෙන්න කියල දෙන්නෙ😍♥️

  • @Queen-Vshinee
    @Queen-Vshinee 4 месяца назад +10

    මට ගොඩාක් දුකයි,ඒක දවසක් මට යාලුවෙක් කිව්වා මම හෙනට කැතයි කියලා 😢

    • @Trexxi12
      @Trexxi12 2 месяца назад +3

      Hemotm awenika lssnk thiynw❤ Oya lssni❤

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 года назад +3

    අහම්බෙන් දැක්ක vedio එකක්... ඇත්තටම ගොඩක් වටිනවා ... ගොඩක් ස්තුතියි....ඒ වගේමයි හරිම unique ලස්සනක් ඔයාට තියෙන්නේ dear... තෙරුවන් සරණයි

  • @dheeshu7589
    @dheeshu7589 Год назад +37

    ඔබව මුනගැස්වීම ගැන විශ්වයට ස්තූතිවන්න වේවා ❤️

  • @chathuniishanga4461
    @chathuniishanga4461 2 года назад +25

    මම මේ channel එක පටන් ගත්තු දවස් වල ඉදන් ඔයාගේ fan කෙනෙක්....මං දවස ගානේ බලනවා ඔයාගේ videos ....ඒක නිසා එකම video එක 4 පාරක් විතර බලලා තියනවා...ඒත් එපා වෙන්නෑ.....මට අවුරුදු 21 ....මට පින් පොතක් තියනවා...මං දැන් ඒකේ අක්කි කියලා දෙන දේවලුත් ලියාගන්නවා....ඒකෙන් මගේ mind එක පුදුම විදිහට relax වෙනවා...මගේ ජීවිතේ දැන් පුදුමාකාර විදිහට වෙනස් වෙලා තියෙන්නෙ ....ඔයාට දළදා හාමුදුරුවෝ පිහිටයි ....Thanks pretty girl 😍❤

    • @Chami32
      @Chami32 5 месяцев назад

      මාත්

  • @roshiniiresha8776
    @roshiniiresha8776 2 года назад +3

    ඔයා හරිම ලස්සනයි මේ දේවල් කියල දෙනකොට ඔයා තවත් ලස්සන වෙනව අනිවාර්යයෙන් ❤❤

  • @pavanisomarathne9220
    @pavanisomarathne9220 2 года назад +58

    අක්කා, ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔයාට මේ වගේ වටිනා කරුණු ජීව්තේට එකතු කරගන්න උදව් කිරීම ගැන සහ අව්‍යාජව හැමදෙයක්ම කියා දීම ගැන ..❤️🥰🤗.මේ වගේ වටින දේවල් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය තව තවත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌼 බුදු සරණයි !

  • @NilukaAlmeda
    @NilukaAlmeda 11 месяцев назад +1

    ගොඩක් විශ්වශයි.තන්ක්ස් මං නොදැන දෙවල් මට දුන්නා තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් 🙏🙏🙏🙏🙏🙏විශ්ව මාතාව වට අනෙක වරයක් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් මිස් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස්

  • @maleehansika888
    @maleehansika888 2 года назад +3

    අනේ ඔයානම් හරිම ලස්සනයි ..මන් මේ වීඩියෝ එක බලන වෙලාවෙම ලයික් 111 දැක්කා...විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤🙏

  • @chathunimanthi8907
    @chathunimanthi8907 Год назад +5

    විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මාව ලස්සන කරාට හැමෝම ආකර්ශනයවන ලස්සනක් මට ලැබුනට ස්තූති ස්තූති ස්තූති ❤️🙏

  • @kalanivichakshana1662
    @kalanivichakshana1662 2 года назад +3

    අහම්බෙන් වගේ දැක්කෙ මේ video එක.මරු අක්කි ඔයා.❤

  • @Chamo-s9l
    @Chamo-s9l Месяц назад

    අක්කේ ඔයාව අපිට මුනගැස්සුවට විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤❤

  • @Diluuu__11
    @Diluuu__11 2 года назад +13

    ඔයා හරිම ලස්සනයි. අයිශ්වර්‍යාටත් වඩා ❤️ ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා දේවල් කියලා දෙනවට ❤️

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 Год назад +2

    ඔයා බෝනික්කෙක් වගේ ලස්සනයි ❤ විශ්ව මෑණියන්ට ස්තූතියි ❤

  • @dilswarna3121
    @dilswarna3121 2 года назад +216

    ඉරිදා බදාදා වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ලස්සන මූන දැකලා ඔය ලස්සන කටහඩ අහන්න 😍😍🤗 ජීවිතේට මගේ සමීපම චරිතේ අක්කි 🙈❤️ආදරෙයි ගොඩාක්. ගොඩාක් ස්තූතියි අක්කේ මේ දරන වෑයමට 🙏❤️😘

    • @universeinyou
      @universeinyou  2 года назад +27

      Thank you Darling ♥️🙏🏻✨✨✨ Sathutin inna !!!

    • @paramiwijesiri8364
      @paramiwijesiri8364 2 года назад +6

      @@universeinyou අක්කෝ. මං ඇත්තටම කිව්වොත් facial wash පාවිච්චි කරන්නෙ නෑ. මං ඒ වෙනුවට ආයුර්වේද සබන් වර්ගයක් පාවිච්චි කරනවා. මං ඒක උදේටත් ගානවා. ඒක කමක් නැද්ද. මං දන්නෙ නැති නිසා අහන්නේ. 😶

    • @yasanthaweerasinghe9672
      @yasanthaweerasinghe9672 2 года назад +1

      👊👊👊

    • @madhuniprabhashika
      @madhuniprabhashika Год назад +1

      Dawal raa kiyala bedaa gena tiyenne minissunge weda kirime pahasuwata. Dawal indan tika tika raa wela aye dawal wunama eka dawasak gewuna kiyala kiyanawa. Ethakota minissu dath medala, muuna hoodala, aluth endumak engata daa ganna purudu welaa innawa. Sobaa dahamata eeke suwisheshi bawak na. Minissu dawalta nidaa gena raata awadi welaa hitiyath sobaa dahamata getaluwak na. Hema welema nidagena hitiyath, koima welekawath nidaa ganne nethiwa hitiyath sobaa dahamata getaluwak na. Minissunge tiyena yam yam sharirika adu paadu durwalakam nisai weda kirime pahasuwa udesaa e e welawal bedaagena ita anuwa katayuthu karanne. Minis shariraya kiyanneth sobaa dahamen paalanaya wana deyak. Godakma hitha diyunu karapu ayata witharai eeka thamanta oni widiyata paalanaya karawanna puluwan. Ehema nethi hemooma thaman kemathi wunath akamethi wunath sobaa dahamata anuwai kriyathmaka wenne.
      Ithin raa nindata gihin aye awadi welaa udeta muuna hoodanne minissu puruddak widiyata. Peya kipayen kipayata muuna hoodanne podi kaale indan purudu karala tiyena widiya anuwa. Ehema nokala kiyalath kisi getaluwak wenne na. Dawasak era dawasak muuna heduwa kiyalath sobaa dahamen dada gahannewath, danduwam dennewath na. Minissu purudu welaa inna jeewana ratawath ekka ehema kirima hari na wage kiyala hithata madikamak, awathakseruwak denena nisai paeya 12n 12ta wage udetai raatai kiya kiyaa hoodanne. Ethakota wenne rasayanika dewal nirantharayen bawitha wima. Saban warga wunath gas walin kadala ganna tiyena ewa newi. Yamkisi kruthima kramayakata hadana ewa. E nisa yam kisi deerga kaala parasayak tiyagena e kiyanne dawasak era dawasak wath bawitha karanawa nam swabhawika sirurata honda wewi. Ehema nethnam Saban hadala tiyena amudrawya kipaya swabhawikawama wena wenama hoyaa gena e tika gedaradi ekata kalawam karala bawitha kalath getaluwak nethi wewi. Monawa wunath paeya kipayen kipayata muunata wada nodi sehena welawak nikan ohe tiyenna ida herima thamai honda. Nitharama allanna, athullanna giyama reli wetimath ikman wenna puluwan. Balanna oya nirantharayen makeup kara kara athulla athulla hoodana actresslage ehema muunawal hari ikmanata wayasata yanawa. Ita passe muune reli yawala prushtimathwa tiyaa ganna wenama surgery karannath, injection gahannath wenawa.

    • @SasiruHimansana
      @SasiruHimansana Месяц назад

      @@universeinyou hi akka

  • @PushpanjaleeKaushalya-mo2fv
    @PushpanjaleeKaushalya-mo2fv Год назад +2

    ඔයා ගොඩක් ලස්සනයි...!!! ඔයාට ගොඩක් ස්තුතියි...!!! Indian girl කෙනෙක් වගෙයි

  • @nimmiupekha6158
    @nimmiupekha6158 Год назад +4

    විශ්වයට ගොඩක් ස්තූතියි.අක්කා වගේ කෙනෙක් මුනගැස්සුවට🥰💕💕

  • @asheniisha6397
    @asheniisha6397 Год назад +6

    විශ්වයට ස්තූති වේවා අක්කිව මුන ගැස්සුවට ❤

  • @yashodhielena6219
    @yashodhielena6219 2 года назад +32

    ඔයාගෙ videos ගොඩක් වැදගත් මගේ ජීවිතයට සහ මගෙ dreams වලට යන්න ඇත්තටම ගොඩක් හොද motivation එකක් 🥰 ♥️ ✨

  • @dilkeapesksha5032
    @dilkeapesksha5032 2 месяца назад +1

    ස්තුතියි විශ්ව මාතාවට මාව ලස්සන කර දුන්නට🙏❤️

  • @mindirathnayka2966
    @mindirathnayka2966 7 месяцев назад +5

    හරිම ලස්සන ගෑනූ ළමයෙක් ....❤️❤️😍

  • @BSMCityTV
    @BSMCityTV 2 года назад +2

    කැමරාව දිහා බලාගෙන කතා කරන්න.. වැඩේ ලස්සනයි සුබ පතනවා...

  • @danudissanayaka
    @danudissanayaka Год назад +3

    අක්කා ඔයා මාරම ලස්සනයි🧡🥺ගොඩක් ස්තූතියි මේ දුන්න දැනුමට.මමත් විශ්ව ආකර්ෂණීය නීතිය ගොඩක් විශ්වාස කරනවා

  • @ALone_boy444__
    @ALone_boy444__ Год назад +10

    ස්තූතියි ඔයාට සහ විශ්වයට ❤️

  • @dehemivihara5315
    @dehemivihara5315 2 года назад +8

    අදයි පළවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එකක් දැක්කේ.ඇත්තටම විශ්වයට ගොඩාක් ස්තූතියි ඔයාව මුණගැස්සුවට🙏

  • @gesgayani7923
    @gesgayani7923 Год назад +1

    ❤ ඔයාට වගේම විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤

  • @choamodidilshika1680
    @choamodidilshika1680 2 года назад +8

    විශ්වයට ගොඩාක් ස්තූතී අක්කිව මුනගැස්සුවට🙏♥
    අක්කිටත් ගෝඩාක් ස්තූතී ♥🙏

  • @tharushikavindya5001
    @tharushikavindya5001 2 года назад +24

    ස්තුති ඩියර්...ඔයගේ ඔක්කොම වීඩියෝස් මම මග නොහැර බලනවා...එවා ගොඩාක් ජීවිතේට ප්‍රයෝජනවත් උනා...හදවතින්ම සුභ පතනවා ඔයාගේ ඉදිරි අනාගතය සුභ වෙන්න ❤️❤️

  • @vishwanisudeepa4127
    @vishwanisudeepa4127 Месяц назад

    ඔයා ගොඩක් ලස්සනයි අක්කී. ඔයා අපිවත් ලස්සන කරනවා අක්කිට ගොඩකි ස්තූතියි ❤❤❤. විශ්වයට ගොඩක් ස්තූතියි ❤❤

  • @dasu1108
    @dasu1108 2 года назад +44

    ඔයා කියලා දෙන දෙවල් ගොඩක් පැහැදිලියි.ජිවිතෙට වටින යමක් කියලා දෙන ඔයාට ගොඩක් ස්තුතියි.❤️
    ඔයා ගොඩක් ලස්සනයි.❤️✨

  • @sithiladilshan3843
    @sithiladilshan3843 2 года назад +6

    ඔයා මැණිකක් ♥️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🙏

  • @hansaniimaya8180
    @hansaniimaya8180 2 года назад +12

    බුදුසරනයි අක්කි..තවත් ලස්සන වෙන්න ඔනි..ඒ වචන ටිකම ආශිර්වාද යක්..ලොකෙ ඉන්න හැම මනුස්සයෙක් ලස්සන වේවා...බුදුසරනයි

  • @nimashanisha9963
    @nimashanisha9963 2 года назад +2

    වාව් අම්මෝ අහම්බෙන් දැක්කෙ අක්කි ඔයාගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක් ඇත්තමයි කමෙන්ට් එකක් නොදා යන්න බැරිම වුනා ඔයා කොච්චර ලස්සනද ❤️❤️❤️

  • @NawodyaMadhumali
    @NawodyaMadhumali Год назад +3

    ඔබ හමුවූවාට විශ්වයට ස්තූතිවන්ත වෙනවා💜️

  • @seneshKO
    @seneshKO Месяц назад

    ඔයා කිවුව හැම වචනයක්ම රත්තරන් වගේ වටිනවා මටනම්.මට මාව තේරුම්ගන්න උදව් කලේ ඔයා .ආදරෙයි හැමදාමත්❤

  • @Dila9900
    @Dila9900 2 года назад +3

    ඔයා ගොඩක් ලස්සනයි .නිරෝගි ජිවිතයක් ලැබේවා ඔබට අපට මේවා කියාදෙනවාට.විශ්ව මාතාවට ස්තූතියි 🙏