Law of Attraction වල බලවත්ම method එක visualization මෙහෙම භාවිතා කරන්න පටන් ගන්න🧿!

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 526

  • @thelightofpeace_24
    @thelightofpeace_24 4 дня назад +142

    අක්කි ඔයා ගොඩක් ලස්සන, උගත්, බුද්ධිමත්, සංවර, සන්සුන් ආත්මයක්. 🤍✨️ ඔයා වගේ කෙනෙක් මම මීට කලින් කවදාවත් දැකලා නෑ. ☁️🌼 ඔයා නිසා මං ගොඩක් ජීවිතේ ගැන ඉගෙන ගත්තා.🦋💘 මිනිස්සුන්ව සුවපත් කරන්න, මිනිස්සුන්ට ජීවිතයේ සැබෑ සත්‍ය, ආදරය, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව ගැන කියලා දෙන්න අක්කිට තව තවත් ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව ලැබේවා.🧚🏻‍♀️🌌අක්කිට බොහෝම ස්තූතියි. 🐰💜💙♾️🌸☘️🧿🦋✨️

    • @universeinyou
      @universeinyou  3 дня назад +29

      Thank you so much dear ✨💜🌍🙏🏻 oyge wachana mata shakthiyak ! Hmdm sathutin inna oyge hithe thyn hama lassnt balaporoththuwkm e widihtm isht wenn kyl prarthn krnwa !!!

    • @NimeshaNimnadi-x7g
      @NimeshaNimnadi-x7g 3 дня назад +2

      suranganaviii oyg reply comment eke lassna❤😢​@@universeinyou

    • @thelightofpeace_24
      @thelightofpeace_24 2 дня назад +4

      ​@@universeinyou Akkige me vedio eke kiyala thiyana vidiyata mama visualize kara interstellar soundtrack eka dagena, ita passe subliminal ekkuth ahuwa, harima Creative widiyata thamai kare, mama eka mata labuna wage mage hithata hodatama danenna dunna ita passe universe ekatai akkitai thanks karala eka amathaka karala damma. Mama visualize karapu de mata hariyatama paya 7 winadi 41 passe labuna. Mata meheta ikmanta results awa palaweni para me🥺💜 Visualisation kiyanne aththak. Harima powerful. Akkige wachana 💯😊 true Thanks you so much akkiyoo 💜🧿✨️ Akkita Yahapathakma wewa. ❤✨️🙏🏻🦋🌠

    • @NadeekaFernando-u3f
      @NadeekaFernando-u3f 20 часов назад

      @@thelightofpeace_24 ❤

  • @dingdong6661
    @dingdong6661 4 дня назад +123

    අනේ මගෙ Angel, මගෙ අක්කෙ මම 2024 A/L කරන කෙනෙක්. මේ දවස් වල විබාගෙ යන්නෙ. මම ජපන් ICT and මීඩියා කරන්නෙ. අනේ Ict and Japanese ගොඩාක් ලේසි උනා. Visualize කරා, 5*55 method එක කලා, පේපර් එක ලේසි වෙන්න ඔනේ කියලා හිතුවා. ඇත්තටම හිතුවටත් වඩා ලේසි උනා පේපර් එක අක්කෙ❤❤❤❤✨✨✨🙏🙏🙏

    • @universeinyou
      @universeinyou  3 дня назад +31

      Gdk sathutui e wgema results enna klinuth hodm results enna me dewl krnna exam iwr unata psse aniwaryen hodm prathipala labewi

    • @dingdong6661
      @dingdong6661 3 дня назад +1

      ❤❤❤

    • @chocofairgirl
      @chocofairgirl 3 дня назад +5

      Mata ict tikk amaru una . Mn visualize krnw man hithna results ekma ei kyl ek success wei ned

    • @dingdong6661
      @dingdong6661 3 дня назад +2

      Matath ehema thamai lamayo. Eth amarui kiyala hitha hithama inna epa. Exams iwara wela e dewal karanna. Hoda result ekak ei❤️🙏

    • @shakyarathnayake1111
      @shakyarathnayake1111 3 дня назад +1

      Oww ​@@chocofairgirl

  • @_Itzbashii_
    @_Itzbashii_ 4 дня назад +54

    ඇත්තටම අක්කෙ ඔයාව මෙහෙම දැක්කත් ඇති මගෙ හිත නිවෙනවා😭💕💐🦋

  • @umeshafernando5269
    @umeshafernando5269 4 дня назад +32

    ඇත්තටම azraa akki මම අවුරුදු 4ක් තිස්සේ ආසාවෙන් සිද්ධ වෙනකන් බලන් හිටිය දෙයක් 11/11 ඉඳන් දවස් 4ක් 5ක් වගේ visualize කරා, අනේ හිතුවෙවත් නැති වෙලාවක ඒ දේ හැබෑ වුනා. මං ඒ වෙලාවේ ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතිවන්ත වුනා. ඔයාව මගේ ජීවිතේට මුණ ගස්වපු විශ්ව මාතාවට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔයා නිසා තමයි මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනේ 🥰❤️ ඔයාගේ ජීවිතේ ඔයා හිතන පතන හැමදෙයක්ම ඔයාට ආකර්ෂණය වෙලා ලස්සන සාර්ථක ජීවිතයක් ඔයාට ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤❤ විශ්ව මාතාවගේ ආශිර්වාදය රැකවරණය නොඅඩුව ඔයාට ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා😊❤️ ආදරෙයි azraa akki ❤❤❤❤

    • @universeinyou
      @universeinyou  3 дня назад +5

      Godak sathutui dear ✨💜 congratulations e de labunata ✨✨ hmdm hinawela sathutin inna 🌍

    • @dingdong6661
      @dingdong6661 3 дня назад

      Godak sathutui oya gana❤️

    • @umeshafernando5269
      @umeshafernando5269 3 дня назад

      @@universeinyou thank you so much angel 🥰❤️

  • @ama2365
    @ama2365 3 дня назад +16

    ලෝභ නැතුව කියලා දෙන akki ට ආදරෙයි 😊❤️✨

  • @tharuvihangi4455
    @tharuvihangi4455 3 дня назад +13

    මම අක්කාගෙ වීඩියෝස් බලන්න අරන් වැඩි දවසක් නෑ.ඒත් මේ දවස් ටික ඇතුළත මගේ සිතුවිලි , බාහිර පෙනුම වෙනස් වීගෙන එනවා.වෙනදට වඩා ක්‍රියාශීලියි.තරහ යනවා අඩුයි.මගේ හිත මාර විදිහට රිලැක්ස් වෙලා.අක්කගෙ කටහඬත් ඇති හිත නිවෙන්න.ඉතින් අක්කටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි මගේ ජීවිතේ ලස්සන කරාට ❤🥰

  • @roshanaliprarthana5769
    @roshanaliprarthana5769 3 дня назад +11

    අක්කිව මුනගැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🥰❤️🌎🙏

  • @DahamiPreamalal
    @DahamiPreamalal 4 дня назад +95

    අක්කි මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා මම දැන් බාවනා කරන්නත් පුරුදු වුනා හැම දේම මගෙ වෙනස් වෙනවා කියල දැන් මට තේරෙනවා .. 🥰 මම දැන් සොබාදහමට පුදුම විදියට ආදරේ .. කරන්නේ ... ❤ඔයාට පින් අක්කී... දිගටම වීඩියෝ ගෙන්න.. Meditation වීඩියෝ ගෙන්න.. මට මාර නිදහසක් දැනෙන්නේ ... අක්කී පින් ... 💗🧿 අක්කී අපිට හැම දාම motivation වෙන්න whatsup chanel එකක් හදන්න කෝ ❤......

    • @universeinyou
      @universeinyou  4 дня назад +27

      Gdk sathutui dear ✨💜 digtm issrht oya widihtm inna oyge jiwithe sampurnayenma wens wewi ashirwada wlin pirewi

  • @achalakarunarathna4747
    @achalakarunarathna4747 3 дня назад +5

    දුව ඔයා සැබෑම සුර්සංගනාවියක්. බුද්ධිමත් නිසා ඔයා තවත් වටිනවා. ස්තුති මේ හැමදේටම.. ඔයාට පින්. ඔයාගේ ජීවිතේ තවත් බැබලේවා

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 3 дня назад +9

    මම පොඩි කාලෙ විශ්ව ආකර්ෂණ නීතිය ගැන දන්නෙ නැතත් නොදැනුවත්ව ම කරලා තියනවා කියලා දැන්තේරෙනවා අක්කාගෙ video බැලුවාමයි මන් ඒක තේරුන්ගත්තෙ .දැන් වෙන දේවල් කලින් උනා වගෙත් දැනෙනවා අක්කා ඇත්ත ටම අපෙ මනස කොච්චර බලවත්ද කියලා තේරෙනවා ස්තුතියි අක්කා වටින ආදරනීය වචන වලන් ජීවතය කියලා දෙනවාට 🙏✨💜️💆‍♂️🧚

  • @thamasharandinir4520
    @thamasharandinir4520 4 дня назад +39

    අපේ සුරන්ගනාවි ඇවිල්ලා . 💕🧚‍♂️ අරමුනක් තියෙන්නම ඕනි කාලේ අරමුනක් තිබ්බේ නැති මගේ ජීවිතේට අරමුනක් පෙන්නුවේ මෙයා තමයි .❤අපිට මෙහෙම දේවල් කියලා දෙන එකට ඔයාට ගොඩක් පින් අක්කේ . ඇත්තටම තමන් විතරක් මේවා දැනගෙන ඉන්න්වට වැඩිය අනිත් අය ගැනත් හිතලා අනිත් අයගෙ ජිවිතේ වෙනුවෙනුත් මෙහෙම හිතනවා කියන්නේ කොච්චර හොද හිතක්ද ඔයාට තියෙන්නේ . ඔයාට හොද දේවල්ම වෙන්න ඕනි ❤⛤

    • @universeinyou
      @universeinyou  3 дня назад +5

      Gdk sathutui ✨💜💐 oyge jiwithe hmdm sathutin adaren pirenna kyl prarthna krnwa 🙏🏻🌍

    • @thamasharandinir4520
      @thamasharandinir4520 3 дня назад

      @@universeinyou ❤️

    • @NilanthiGunaratne-rr9iq
      @NilanthiGunaratne-rr9iq 3 дня назад

      ​​@@universeinyou akke scripting krn ek hmdaam krnn one neda. Ethkota api hamadaama liynna one ekmd... Ekiynne exam eka hondata pass wenna kiyn ek hmdaam liynn onada... Ehm nattam eaa dawse achieve krnn ona tikd api liynn oned??. Mm akkage video ek bll thmi scripting krnn gatte. Thank you akke... Oya godak lassanata kiyl denawa. Oyath godak lassanai.... ✨💝

  • @angel-l8w1n
    @angel-l8w1n 2 дня назад +2

    angel 😘 මං බලන් ඉදපු විඩියෝ එකක හරිම සතුටුයි අක්කේ මං අද ඉදන්ම පටන් ගන්නවා අක්කාට ගොඩාක් ස්තූතියි ,අක්කාගෙ ජීවිතේ හැම පැතිකඩකින්ම සාර්ථක වෙන්න ඔනි 🙏♥️😍😘

  • @DahamiHettiarachchi-11
    @DahamiHettiarachchi-11 3 дня назад +17

    Azraa Akki,
    2025 අලුත් අවුරුද්ද සාර්ථකව යහපත් විදියට ආරම්භ කරන විදිය ගැනත් අනිවාර්යයෙන්ම video එකක් කරන්න.💜️🌍✨

  • @nilunilu9956
    @nilunilu9956 3 дня назад +5

    අක්කේ මම ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තේ ළඟ ක ඉදලා.ඔයාගේ ඔක්කොම වීඩියෝ මම බෑලුවා..ඔයා කියලා තියන විදිහට ම.ඒ .ඒ දේවල් මාම කරා.5*55 මෙතඩ් එක මම කරා අක්කේ. මම ගොඩල ආසාවෙන් බලන් හිටපු දෙයක.මම ලියන්න පටන් අරන් දවස 2න් ලැබුණා. Thanxs අක්කේ ඔයා ට ගොඩක් පින්.මේ හැම දේම ඔයා නිසා ❤❤

  • @hasinichamodika4888
    @hasinichamodika4888 2 дня назад +2

    අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳ ව මම විශ්වයට ස්තුතිවන්ත වෙමි🙏
    මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @hasiduhe-ti4bb
    @hasiduhe-ti4bb 4 дня назад +12

    ටිකකට කලින් හිතුවා විතරයි මේ ගැන.....😊❤

  • @_VISHUDDHA
    @_VISHUDDHA 4 дня назад +24

    ප්‍රාර්ථනීය යහපත් අරමුණු සියල්ලක්ම පහසුවෙන් ජීවිත වලට ළගා කරගෙන,
    සතුටින් සෞභාග්‍යයෙන් පරිපූර්ණත්වයට පත්වුණ, ආලෝකයෙන් පිරුණු ධනාත්මක දේවල් පමණක්ම ආකර්ෂණය වෙන ලස්සන සුන්දර ජීවිතයකට ආශිර්වාදයක්ම වේවා 💐✨️🙏💜️

  • @madubhashi-q3x
    @madubhashi-q3x 3 дня назад +16

    ඇත්තටම මම හොදට හොය්පු දෙයක් තමයි අපේ සිත negative දේවල් ගැන හිතන්න උත්සාහ ගන්නවා වැඩි positive දේවල් වලට වඩා.. ඉස්සර මම ගොඩාක් sad ending film, novel වගේ දේවල් බැලුවා .. මම ඒවා ඔක්කොම දැන් නතර කරලා තියන්නේ බැලුවත් ඔනවට වැඩියෙන් ඔලුවට ගන්නේ nehe ඒ නිසා දැන් positive විදියට හිතන්න පුලුවන් 😊ඒ වගේම මගේ වටේ ලෝකය හරිම සාමකමී මේ chnel එකෙන් මම මගේ ජීවිතය ගත්ත දේවල් ගොඩයි... අනේ ගොඩාක් thank you azra.....

  • @HasanthikaGeethanjali
    @HasanthikaGeethanjali 3 дня назад +3

    අක්කෙ ඔයාගෙ videos බලලා මගේ ජිවිතේ හැම දෙයක්ම හොද විදියට සිද්ධ වුනා...Thank you akke අපි වෙනුවෙන් මේ වගේ ලස්සන videos ගෙනවට....❤❤❤ ඔයාට තව ඉස්සරහටත් මේ වගේ videos ගේන්න හැකියාව ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.....😊❤

  • @DahamiHettiarachchi-11
    @DahamiHettiarachchi-11 3 дня назад +6

    හැමදේම හරිම ලස්සනට පැහැදිලිව ඔයා explain කරනවා අක්කි !💜️✨️ගොඩාක් අය ඔයා නිසා යහපත් අයුරින් වෙනස් වෙලා.ඇත්තටම මේ විදියට යහපත් දේවල් සමාජයට ලබා දෙනවට ගොඩාක් ස්තූතියි ඔයාට.❣️💫
    තමන්ගේ life එකත් සාර්ථක කරගෙන අනිත් අයගේ ජීවිතත් සාර්ථක කරගන්න මගපෙන්වන පුද්ගලයෝ හරිම අඩුයි...ඇත්තටම මට හම්බුණු හොදම RUclips channel එක මේක .🩵💐🎗️
    Akki,ඉදිරියටත් මේ වගේ වටිනා ,යහපත් videos ගොඩාක් කරන්න ලැබෙන්න කියලා මං wish කරනවා.♥️
    Love you my angel Azraa~😘✨

    • @universeinyou
      @universeinyou  3 дня назад +1

      Thank you so much Dahami ✨💜🌍🙏🏻 oyge hama wachnykma gane mta sathutak e wgema shakthiyk ✨💜 oyge jiwithe gdk lassnt sarthk wenn kyl mn prarthn krnwa

    • @DahamiHettiarachchi-11
      @DahamiHettiarachchi-11 3 дня назад +1

      Oyatath Thank you so much Akki ~♥️💐 May The Triple Gem Bless You !!!🌼✨

  • @ireshachathurangi6555
    @ireshachathurangi6555 3 дня назад +4

    ස්තූතියි නංගී ගොඩක් හොදට හිතට දැනෙන විදිහට තේරුම් කරලා දුන්නට❤

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 2 дня назад +1

    අනේ ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පිං azraa අක්කා.ඕනම video එකක් මේ වෙලාවේ.🙏💜️🌟

  • @b.m.j.ybasnayaka2968
    @b.m.j.ybasnayaka2968 3 дня назад +4

    ඕනම වෙලා තිබුණ video එකක්❤ Thank you universe 😅

  • @Pamindu13
    @Pamindu13 4 дня назад +9

    I pray that you win in your life ✨️
    Manifest all of your dreams and live a peaceful life ✨️🌌
    Become the best version of you ✨️

  • @RashiHerath-wx8xq
    @RashiHerath-wx8xq 2 дня назад

    මගේ බෝනික්කි...♥️🧸 ස්තූතියි අක්කි අපේ ජීවිත ලස්සන කරනවට...අක්කිගෙ ජීවිතෙත් තව තවත් ලස්සන දේවල්ම ආකර්ෂණය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....♥️💎

  • @NadinthiDisanayaka
    @NadinthiDisanayaka 3 дня назад +4

    ස්තුතියි විශ්ව මාතාවනී...ඔබතුමියටත් ස්තුතියි ...යහපතක් ම වේවා..බුදුසරණයි ..

  • @lalanthiniranga
    @lalanthiniranga 3 дня назад +3

    💫adath watina video ekak💫 💗thank you azra akki 💗confidence affirmation video ekakuth oni akkiyo 💖

  • @nimeshiravihari8740
    @nimeshiravihari8740 21 час назад

    ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා මගෙ සහෝදරිය ❤️❤️

  • @NimeshaNimnadi-x7g
    @NimeshaNimnadi-x7g 3 дня назад +1

    ඔයා හරිම ලස්සනයි angel...ඔයාගෙ vediyo බලන්න පටන් ගත්ත දවසෙ ඉදන් මම මගෙ life එක ගැන ගොඩක් හිතන්න ගත්තා...❤ Thank you angel....love you❤❤

  • @rismiimaya7593
    @rismiimaya7593 2 дня назад +2

    Thank you azra akki. Video eka සම්පූර්ණයෙන් baluwe dan. ❤

  • @WenujaKalmith
    @WenujaKalmith 4 дня назад +4

    Thank you so much Azra akke 💙valuable video thank you universe 🧿✨

  • @NilashaPathumini-u3b
    @NilashaPathumini-u3b 4 дня назад +32

    2025 පටන් ගන්න video එකක් දාන්නකෝ අක්කි ❤❤❤❤❤❤🌼🌼🌼🌼🌼🌼🌼

  • @WishYasho
    @WishYasho 3 дня назад +3

    Thank you so much mother univers 🙏💫 Thank you so much Akka visualization gana vedio ekak danakan balan hitiye Love it 💙🥀

  • @ShanikaMadhubhashini-p6k
    @ShanikaMadhubhashini-p6k 3 дня назад +6

    අපායන් වලට වැටෙන ජීවිත දිව්‍ය ලොකයට පාකරන අක්කට ස්තූතියි❤️🥹

  • @thannagesanju1627
    @thannagesanju1627 2 дня назад +1

    Azra ඔයාටත් විශ්ව මාතාවටත් හදවතින්ම ස්තූතිවන්ත වේවා..❤️🦋

  • @dil_11.11
    @dil_11.11 2 дня назад +1

    Sister Azraa, May the whole universe bless you!!! And I pray from the bottom of my heart that every hope in your heart will be fulfilled!!! Like you, this whole universe will be healed!!!....🤍🪽thank you so much for everything,🪬🧚‍♀️

  • @Shelfyy3
    @Shelfyy3 3 дня назад +5

    අක්කි ඔයා තමයි law of attraction ගැන හරියටම පැහැදිලිවම සරලවම කියලා දෙන්නේ. Thank you Azraa akki 🎉❤ . මට දැන් ලොකු කාලෙක ඉදන් ප්‍රශ්නයක් තියෙනවා. මට කොහේ හරි තැනකට ගියාම බය හිතෙන්වා මිනිස්සු ගොඩක් ලග ඉද්දි මට හිතෙන්නෙ එයාලා මන් දිහා බලන් ඉන්නව කියලා.මට ඉස්කොලේ පන්තිය ඉස්සරහටත් යන්න බයයි එ කියන්නෙ මගේ confidence අඩුයි. අනේ අක්කේ පුලුවන්නම් මට confidence හාදා ගන්න video එකක් ගෙන්නකෝ ❤️🥺

    • @NehansaMirando
      @NehansaMirando 3 дня назад +1

      Confidence subliminal ekk ahnn blnn..(just a little tip..)

  • @Kkkk-b2s8u
    @Kkkk-b2s8u 2 дня назад +2

    ඔයා ලස්සනට කතා කරනව අක්කෙ අහන් ඉන්න ආසයි 😌💖

  • @jeewgunarathna8516
    @jeewgunarathna8516 4 дня назад +4

    Love u so much ❤ azra... Mama giya mase oyage program Ekata join wela godakk dewal igena gaththa, e wagema jivitheth Loku wenasak athkaragatta, mama mathakadi liyapu exam eken ihalama prathipalath labuwa. ❤❤❤❤ Isthuthii oyata me hamadema lassanata kiyala dunnata...

    • @universeinyou
      @universeinyou  3 дня назад +1

      Godak sathutui mta oyge issrhata thyn wada katayuthu hama ekakm e widihtm sarthka wenna kyl mn prarthna krnwa all the best ✨✨✨

  • @pqrs-ux1qx
    @pqrs-ux1qx 4 дня назад +12

    අක්කෙ law of assumption තවදුරටත් ,2025 ගැනයි විඩියො දෙකක් දාන්නකො❤

  • @deepadammika9446
    @deepadammika9446 3 дня назад +1

    බොහොම වැදගත් කරුණු අපවෙත ලබා දුන් ඔබටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌏💖✨🌈🙏

  • @vishwanisudeepa4127
    @vishwanisudeepa4127 3 дня назад

    කඩාවැටීම් මත ගියපු මගේ ජීවිතේ, හිත් රිදීම් මත රදා පැවතුනු මගේ ජීවිතේ, වෙනස් වෙන්න හේතුව උනේ අක්කි ඔයා. හැම පැතිකඩකින්ම ජීවිතේ සාර්ථක කරගෙන යථාර්ථය අවබෝධ කරගන්න මග පෙනුවට පෙන්වනවට අක්කිට ගොඩක් ස්තූතියි. අහන්න දකින්න ලැබුනත් මේ දේවල් හැමෝම විශ්වස කරන්නෙ නෑ. අක්කි මේ විශ්වයේ ඉන්න සියලුම දෙනාගෙ ජීවිත් වෙනස් කරන්න ආපු මෑණිකක්. අක්කිගෙන් දේවල් ඉගෙන ගෙන මගේ ජීවිතේ වෙනස් විදිහකට හදාගෙන ඉස්සරහට යන්න ලැබීම මගෙ වාසනවක් ඒ වගේම පිනක්. ආදර්නීය විශ්වයට අනේකවාරක් ස්තූතියි.❤❤❤

  • @virangikadilrukshi8166
    @virangikadilrukshi8166 3 дня назад +3

    Thank you❤ Suranganawi 🙏 man oya nisa dan godak wens una. Bawana karanawa. Dan pandara 3th5th athara ibetama aharenawa. Mara nidahas. Ee welawa. Bawana karala pandarama .gedara anith wada okkoma iwara karanawa. Nikan inna hama welawema oyage vidiyo ai balanawa. Oyata godak pin .🙏 oyawa mata hoyala dunna Wishwa mathawata isthuthi wewa 🙏🙏🙏🙏🙏🌹❤️❤️❤️

    • @universeinyou
      @universeinyou  3 дня назад +1

      Mta gdk sathutui oyge jiwithe sathutin, adaren sanasimen sarthkathwyen pirenna kyl mn hdwthinm oyt wenuwen prarthna krnwa !!!

    • @virangikadilrukshi8166
      @virangikadilrukshi8166 3 дня назад

      Pin 🙏

  • @ytnytn5410
    @ytnytn5410 3 дня назад +2

    අනේ ලස්සනයී❤....රූපේ වගේම හිතත් හරිම ලස්සන අනිත් හැම කෙනෙක් ගැනම හිතන හරිම කරුණාවන්ත ආදරණීය හදවතක් තියන දේවතාවියක් කියලයි මන් හැමදාම ඔයා ගැන හිතන්නෙ අක්කෙ😊❤....අනේ ඇත්තමයි මන් දැන් ඔයාගෙ වීඩියෝ බලන්න අරන් අවුරුදු දෙකක් විතර වෙනවා....මගේ ජීවිතේ මන් ගොඩාක් දුරට ඔයා නිසා වෙනස් කරගත්තා අක්කෙ...ඇත්තටම මන් මේ low of attraction ගැන හැම දේම දැනගත්තෙ ඔයාගෙන් අක්කෙ...මෙහෙම දෙයක් තියනවද කියලවත් නොදැන ඉදපු කෙනෙක් මම....මට ඇත්තටම මන් ගැන ගොඩාක් සතුටුයි අක්කෙ...මන් මගේ ජීවිතේ සෑහෙන්න දුරට වෙනස් කරගත්තා ඔයා නිසා සහ Universe නිසා...ගොඩාක් පින් අක්කෙ ඔයා මේ කරන දේට...ඔයාට දවසින් දවස උතුරන්න හරියන්න ඕනි....හැමෝම ගැන මේ විදියට හිතනවට....😊❤
    Thank you angel 🧚 ❤
    Thank you dear universe🌈️🤍

  • @nipunimadhuhansi139
    @nipunimadhuhansi139 3 дня назад +3

    Thank you Akkeh🥺💜
    You are amazing 🙏

  • @INDERALMCR
    @INDERALMCR 3 дня назад +1

    oyta godak pin azra. Oya nisai mm ada sathutin inne. Oya thma mge jiwithe godak dewl wens kale. Mn hithen kada wetena welwta oyge videos balala hitha hadagtte. Oyge voice ekath mwa heal krnwa.oywa dakkath hithata sanasimak.Oy me loket awith minissunwa suwapath krnna. Oyge jiwithe thawa thawath sarthaka wenna kiyla mn wish karnwa azra..!

    • @universeinyou
      @universeinyou  3 дня назад

      ✨💜💜💜 thank you dear , oyge jiwithe sathutin sansimen sarthkathwyen pirenna kyl mn prarthna krnwa

  • @rashmikavindi6488
    @rashmikavindi6488 3 дня назад +2

    ඔයා හරිම ලස්සනයි❤ ඔයාගේ විඩීයෝ හැමදිම බලනවා❤ආදරෙයි ඔයාට 😘

  • @Chamodyasithumini23
    @Chamodyasithumini23 3 дня назад +1

    හොද පැහැදිලි කිරීමක් ❤තැන්කිව් අක්කෙ❤
    ස්තුති විශ්ව මාතාවනි❤

  • @pamuu5630
    @pamuu5630 3 дня назад +4

    Thank you akki, mama 2024 a/l karana gaman inne,
    Dannawada akki,
    Mama a/l patan gaddi godak dukahithena dewal una, eth mama LOA follow karanna gaththata passe godak dewal wenas una, eth thawama mata negative thinking sampurnayen nawaththaganna amarui, uparima try karanne positivity eka hadaganna, oywa mata munagessuwt wishwayt godak sthuthui, thank youuu akkii❤

  • @Oshi1947
    @Oshi1947 День назад

    ගොඩාක් ස්තූතියි මේ ගැන කියලා දුන්නට මගේ ඒන්ජල් අසාරා අක්කියෝ 😘❤️

  • @Naturetheja
    @Naturetheja 3 дня назад +1

    Oyata pin sidda wenna Ada man godak sathutin azra. Jiwithe Sabawa, hamadema ikmanata jiwitheta lan karaganima Mata puluwan une oyage upades nisai . Oya nisa thamai ada man yam thanaka innawanam inne. Jiwithe aththa therum kala sathutin jiwath wena widiya therum kala . Godak pin oyata. Hamadama sathutama witharak labenna one oyata. Thawa jiwitha eliya karanna shakthiya dairya labewa. Thank you my Angel ❤

  • @GamingRana-c1q
    @GamingRana-c1q День назад

    මගේ ජීවිතේ සාර්ථක වුණේ ඔයා නිසාම තමා අක්කි මං ගොඩක් මනසින් වැදිලා හිටපු කෙනෙක් ඒත් දැන් අක්කි ඔයා නිසා මං ගොඩක් සතුටින් tnx අක්කි ඔයාට❤ අක්කි 2025 ටක් vedio එකක් ගන්නකෝ 😊😊

  • @YenuriBogahapitiya
    @YenuriBogahapitiya 3 дня назад +1

    Me video eka pennala deepu wishwa maathawata godak sthoothi..me video eka karapu godak sthoothi..❤

  • @SewwandiSamadara
    @SewwandiSamadara 3 дня назад +1

    Thank you azraa visualization gana me dunna pahadili kireemata mata eka loku udawwak una thawath me video eken❤❤❤❤❤❤❤thank you again❤❤❤❤

  • @hirunikaprasadini3457
    @hirunikaprasadini3457 4 дня назад +5

    Akki man visulization igena gatte akkigen eken mata godak dewal labuna e hamadema akki nisa oya tamai mage jeewithe haraum lakshaya ❤ oya karana hema dema success wenna ona ❤❤❤

  • @Dinusha-N25
    @Dinusha-N25 3 дня назад +2

    My comfort zone is you ❤. Thank you for these everything

  • @SachiniTharushika-z2y
    @SachiniTharushika-z2y 3 дня назад +3

    Azra Akki mm LOA follow karanna aran den aurudu 3 i...🤍❤️ mn e dawas wala visualize karapu godak dewal ada mata labila ....mage lokuma asawa government nurse kenek wena eka ekath e widihatama sidda una....akkige videos godak useful una mage me journey ekata ❤️🥺🥺🥺🥺 minissu suwapath karanna mn godak asai...e heene hebe una ❤️❤️ godak pin Azra manika 🙏❤️❤️

  • @Flyyy1111
    @Flyyy1111 День назад

    2025 new year එක වෙනුවෙනුත් වීඩියෝ එකක් ගෙන්නකො අක්කි❤️මේ වීඩියෝ එක මාරම වටිනවා ස්තූතී ස්තූතී ස්තූතී😩🧚💜️

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara 4 дня назад +1

    Thank you so much akkio.. oy nisa mge jiwithe gdk wenas wela dan.. thank you so much ane me dewal kiyala denawata ❤❤❤❤❤

  • @ThushariNadeeshani
    @ThushariNadeeshani 3 дня назад +1

    thanks azra.man oyage hama video ekakma balanawa.puluwantharam e dewal igena ganna uthsaha karanawa.❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @sachinipabasara5223
    @sachinipabasara5223 3 дня назад +1

    Oyata godak thanks dr ❤❤❤❤ mage hithe thibba loku prashnayak wisaduna

  • @DiliniWasana-z8i
    @DiliniWasana-z8i 22 часа назад

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .............❤️🌍🌼🙏☘️😘🥰💚🌍❤️✨️✨️🥰🌍❤️🥰✨️🌍🙏

  • @PoormiYehansa
    @PoormiYehansa 3 дня назад +1

    Ane godak thank you akki meva kiyla dunnata ❤oyava munagassapu adaraneeya vishva mathvata anekavarayak sthuthi vantha vemi❤

  • @shiromichamu6414
    @shiromichamu6414 День назад

    Thank you universe,thank you angel Azara akke ❤❤❤❤

  • @shashinithathsarani
    @shashinithathsarani 3 дня назад

    ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤🙏 හැමදාම වගේ අවශ්‍යම දේ අවශ්‍යම වෙලාවට ලබා දුන්නාට ස්තුති අක්කේ ❤️

  • @CharuGunawardhana-h6p
    @CharuGunawardhana-h6p 2 дня назад

    මන් අක්කිගෙ vedeo බලලා තමා ඉස්සෙල්ලා ම විශ්ව ආකර්ශන නීතිය බලන්න කරන්න පටන් ගත්තෙ .ඉස්සර මන් හැමදාම වැඩපලේ බැනුන් අහනවා .දැන් මම උදේට රෑට බාවනා කරලා ඔයා උදේට කියන එකයි රෑට නිදාගන්න එකයි බලලා බාවනා කරලා තමා නිදාගන්නේ.මාරම වෙනසක් දැන් මගේ දවස ගොඩක් සාර්තකයි අක්කි.. ඔයාගෙ කටහඩ බාවනාවක් වගේ අහන්න අහන්න ආස හිතෙනවා . ඔයාගේ සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා අක්කි❤❤❤❤

  • @DahamiSathsarani-wp7wn
    @DahamiSathsarani-wp7wn 3 дня назад

    Oyata godak isthuthi me dewal kiyala denawata thank you so much ❤❤❤❤

  • @rashmijayakodi
    @rashmijayakodi 3 дня назад +5

    මම හැමදාම අක්කිගෙ වීඩියෝ බලනවා.. මේ දවස් වල මට එක ලග ලගම ඒන්ජල් නම්බර්ස් පේන්න ගන්නවා ෆෝන් එකේ ස්ක්‍රීන් එකෙන් පවා..
    මොකක් හරි පනිවිඩයක් මට දෙන්න හදනවා.. ඒ මොකක්ද කියලා හිතාගන්න ටිකක් අමාරුයි...
    මම චිත්තරූප මවන්න පොඩි කාලෙ ඉදන් නොදැනුවත්වම කරල තියෙනවා..නමුත් මම දැනගෙන හිටියෙ නෑ ඒක මෙහෙම දෙයක් කියලා..
    මම ඒක හරියටම දැනගත්තෙ අක්කිගෙ වීඩියෝ මට දකින්න ලැබුනට පස්සෙ..මම චිත්තරූප මවනවා හැමදාම නිදාගන්න කලින්.. විශ්වයටත් ස්තූති කරලා.. මේ ගැන කොහොම වචනෙන් කියන්නද මන්දා...
    මම විශුවලයිස් කරන යහපත් දේවල් බොහෝමයක් මට දැනට ලැබිලා ඉවරයි.. එක්කෝ කෙනෙක්ගෙන් තෑගි විදියට හෝ, මං විසින්ම ලබා ගත්තු දේවල් විදිහට..
    නමුත් කියන්න ඕනේ, මේ චිත්ත රූප මැවීම අපි හරි පරිස්සමෙන් කරන්න ඕනෙ දෙයක්..මගෙ මනසින් , විය යුතු නැති සිද්දි පවා ඒ කිව්වේ මම අකමැති දෙයක් බැරි වෙලාවත් දෙතුන් පාරක් නිකමට හිතුනු ගමන් ඒකත් මට සැබෑලෝකෙ වෙලා තියෙනවා... ඒක මේ චිත්ත රූප මැවීමේදී විය හැකි බයානක පැතිකඩක්...
    මට ඒ වෙලාවට හිතෙනවා අනේ මම මේක කීප පාරක් නිකමට හිතුවනි..මම මාව පාලනය කරගන්න ඕනේ..මම හිතන හොද දේ වගේම නරක දේවලුත් වෙනවනි කියලා..
    ඒ අත්දැකීම් නිසාම මම සිතුවිලි හරි පරිස්සමෙන් තමා දැන් පාවිච්චි කරන්නෙත්..
    ආදරනීය Azraa අක්කි ඔයාව හම්බෙන්න කාඅලෙකට කලින් මම ජීවිතේ රිනාත්මක සින්දු, රිනාත්මක සිතුවිලි , රිනාත්මක මනෝලෝකෙක වෙලාවකට හිටපු කෙනෙක්... ඒ කාලෙ හිතපු දේවලුත් ඒ විදිහටම උනා ඉතිම්..ඒත් මම දැනන් හිටියෙ නෑ මේ නිසා බව..
    මාව සම්පූර්ණයෙන් වෙනස් උනේ ඔයාගෙ වීඩියෝ වලින්...
    ජීවිතේ ගොඩක් තැන් වලදි ඔයාගෙ වචන , අදහස් , මේ ක්‍රම මට දැනටමත් උදව් වෙලා ඉවරයි..🫀💕
    2025 අවුරුද්ද ජනවාරි මාසෙ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න මම මේල් එකක් දැම්මා.. මගේ පාට්නර්ත් මේල් එකක් දැම්මා.. අපි දෙන්නම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා...
    ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා අපේ ජීවිතේට..
    ඉතින් ආදරනීය azraa අක්කි ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවි අනිවාර්යයෙන්ම ...❤
    විශ්වයෙන් මුනගැස්වූ ඔබටත් , ඔබෙන් මම හදුනාගත් විශ්වයටත් ස්තූතියි..🥰

  • @HimayaSithumini-x3w
    @HimayaSithumini-x3w 3 дня назад

    අක්කි මං දැන් සති දෙක තුනක් තමා ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ඇත්තටම මං දැන් ගොඩක් වෙනස් වෙලා කියලා දකින හැමෝම කියනවා මට ඇත්තටම මාර සතුටුයි ඒ ඔයා හින්දා ❤🥰තැන්ක් අක්කිව මට හම්බුනාට විශ්ව මාතාවට ස්තුති වන්ත වෙනවා❤🥰🥰

  • @SandasiDiwyangana
    @SandasiDiwyangana 3 дня назад

    අක්කිට ගොඩාක් පින්.
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා.❤

  • @Ishinisathyangi
    @Ishinisathyangi 3 часа назад

    Thanks akki oyata godama godak sthuthi ❤❤

  • @ThusithaKumara-w3j
    @ThusithaKumara-w3j 3 дня назад +4

    Actually I am so grateful to have your valuable videos.Thank you Universe❤ Thank you azraa akki for explaining the way of manifesting and visualizing.Now I am experiencing the magic of my subconscious mind.Again Thank you for helping to sucess our lives through ourselves❤

    • @universeinyou
      @universeinyou  3 дня назад

      So glad to be hearing this, u will reach ur full potential and lead a very successful life when u start to use the power of ur own subconscious mind ✨💜 all the best

    • @ThusithaKumara-w3j
      @ThusithaKumara-w3j 2 дня назад

      Thank you for your guidance Azraa akki❤

  • @DulShara1111
    @DulShara1111 4 дня назад +3

    Thank you universe 🦋❤️
    & akkii.. ❤️

  • @Tharushiparami-h5h
    @Tharushiparami-h5h 3 дня назад +1

    Oyata godak sthuthi azra akki❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindi0278
    @kavindi0278 2 дня назад

    Akkge hma wchnekinma api hmomtma lku motivation ekak akke...jeewithe antima adiytma wetuna hma knkutma eylge jeewithe lassant issrht gnna akkge eka video ekakin puluwan akke...ahmben hri akkge video ekak dkla eka video ekakin lku deyk jeewitheta igna gnna lku haik shaktiyk akke akkge hma video ekakma...akka inna tna dkkhma mta godaak satutui akke...akkge hma plan ekakma lassant success wena lassana journey ekakt hadawatinma wish krnwa azra akke godaak adaren... 💜️❤️

  • @sasinigunawardhana1942
    @sasinigunawardhana1942 3 дня назад +1

    Thank you universe ❤🌍
    Thank you my dear angels 🦋✨️
    Thank you akki❤

  • @jrl894
    @jrl894 3 дня назад +1

    Thank you akke ❤ Thank you universe mata labadunnu hama deyakatma❤

  • @nThishakya
    @nThishakya 3 дня назад +10

    Azra අක්කිව මට දැනෙන්නෙ මගෙම සහෝදරියක් වගේ ..✨❤️I love you so much my sis 🫂

  • @GayanSandaruwan-zs3kp
    @GayanSandaruwan-zs3kp 3 дня назад +1

    thanks akki oya apita mewa kiyla denawate❤❤❤❤ niduk nirogi wava❤❤❤

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage310 3 дня назад +1

    Thank you dr ❤good luck 🎉 budusarni parismin ina oya❤❤❤

  • @PoornimaRathnayake
    @PoornimaRathnayake 3 дня назад +1

    ගොඩක් තැන්කිව් අක්කි 😊❤ thank you universe ❤

  • @gayathmiruwanima2923
    @gayathmiruwanima2923 3 дня назад +1

    Thank you universe🌍❤️Thank you Azraa akki😍❤️

  • @AmilaHiru2022
    @AmilaHiru2022 3 дня назад +1

    Thank you my mother universe 🙏🙏❤️❤️ Thank you akke❤️❤️

  • @janakamadushanka-k6i
    @janakamadushanka-k6i 3 дня назад +1

    Ishtuti ishtuti ishtuti mage adaraniya wishwsyata ishtuti nangi oyataht....❤❤❤❤

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 4 дня назад +2

    Thank you azraa very valuable video ☺️i wish your in future ❤️

  • @kumarathilakarathnathilaka1568
    @kumarathilakarathnathilaka1568 3 дня назад +1

    Thank you azra akkiyo mn oyage video godak balala eva anugamanaya karanava mage punchi thama mulinma apita oyage video ekak dakala leyath eka follow karala apitath eka kiyala dunna oyava aththatama mata danenne magema akki kenak vage thank you akkiyo aneka varayak sthuthi mn dan inne 9 vasare mata thava tika davasakin vibageta thiyanava mama padam karata mathaka hitinnema na issara dan ehema na mata hodata mathaka hitinava
    Oyava apita muna gassi ape vishva mathavata bohoma sthuthi oyatath godak sthuthi akkiyo oya godak lassanai oya harahata suranganaviyan vage
    B.s akkiyo hamadama sathutin parissamin inna akki

  • @kavindurukshan2059
    @kavindurukshan2059 3 дня назад +1

    Thank You So Much! Miss අද video එකට.

  • @DilmiAkarsha-s4q
    @DilmiAkarsha-s4q 4 дня назад +3

    මමත් අක්කා නිසයි භාවනාවට පුරුදු උනේ ඒක ලොකූ ආශිර්වාදයක් අක්කේ මගේ ජීවිතේට..❤

  • @kimv3482
    @kimv3482 3 дня назад +2

    Video ekk dankm bln hitiyeee 💗

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 3 дня назад

    Thank You So Much Dear Mother Universe And Dear You Akki...! 💕😍❤️

  • @Manuji-q6o
    @Manuji-q6o 3 дня назад

    Tik kalayak mta akkiw miss una . Dn aphu mge life eka hoda athat chnge wenn ptn arn.godk sthutui.2025 godk hodin success wenn puluwn wenw. Itin me hama wachnektm akkit godk sthuthiiii. Lve u princess❤

  • @prasadiniperamuna481
    @prasadiniperamuna481 3 дня назад +1

    Thank you mother universe and Thank you Azra 🙏

  • @Flyyy1111
    @Flyyy1111 День назад

    Thank you azraa angle🧚& my guiden angle & universe💜️😘

  • @kavindukarunanayaka9627
    @kavindukarunanayaka9627 3 дня назад +1

    බොහොම ස්තූතියි අක්කෙ මගෙ ලොකු ප්‍රශ්නයකට උත්තරයක් දුන්නෙ ❤🎉

  • @SaraliPathirana
    @SaraliPathirana 3 дня назад

    ගොඩාක් පින්..!!🙏🙏 ගොඩාක් ස්තූතියි ඔබතුමියට..!!🙏🙏❤️

  • @SeuwandiLakmali
    @SeuwandiLakmali 3 дня назад

    Thanks dear❤️❤️👍mage adaraneeya wishwayata anekawarayak sthuthi 🙏❤️

  • @nilsshey
    @nilsshey День назад

    Thank you Universe. Thank you Angel Azra❤

  • @AnudiDinushanki-u7m
    @AnudiDinushanki-u7m 3 дня назад

    Thank you akka me video eka genawta ❤
    Thwa me wge video godak aran enna ❤

  • @nipunimadhuhansi139
    @nipunimadhuhansi139 3 дня назад +3

    අනේ ඔයාව මුණගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🥺

  • @DewniWijenayaka
    @DewniWijenayaka 6 часов назад

    විශ්වයට ස්තුතිවන්ත වේවා💗🦋🥰💐