පැහැදිලි සමක්, පිරිපුන් කෙස් කළඹක් සහ ලස්සන වෙන්න මම කරන දේවල් 💜🧿

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 1,1 тыс.

  • @leesha-lr5pd
    @leesha-lr5pd Месяц назад +1015

    ඇත්තම අත්දකීමක් බෙදාගන්න කැමතී මම ..මම ඉස්සර වගේ නෙවේ මගෙ පෙනුම මම හුඟක් හදාගෙන ඉන්නෙ visualize එක ඇත්තටම වැඩ කරන දෙයක්..මට ඕන උණා හැඩ ඇඟක් ඇත්තටම මට දැන් ලැබිලා තියෙනවා දකින හමෝම කියන්නෙ හැඩයි කියලා මේ දේවල් මට කියලා දුන්නෙ azra අක්කි ඔයා...දවස ගානෙ ඔයා හුඟක් ලස්සන වෙලා glowup වෙලා ..මට මාර සතුටුයි අක්කි ඔයා නිසා හුඟක් දේවල් මට ලැබිලා ඉවරයි ...❤❤❤ විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් අනේකවාරයක් ස්තූතියි....නිදුක් නීරෝගී භාවය හැමදාමත් මන් හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔයාට මන් ගොඩක් ආදරේ යි අක්කි❤❤❤❤

    • @ItsD-t9l
      @ItsD-t9l Месяц назад +6

      ඔයා visualization විතරද කලේ

    • @nimmilowe205
      @nimmilowe205 Месяц назад +24

      @@leesha-lr5pd ස්තුතියි ඔයාගෙ අත්දැකිම අපිත් එක්ක බෙදාගත්තාට.තව තවත් ඔයා බාලාපොරොත්තු වන ලස්සන රුපේ ලැබෙන්න ඕන❤️😍

    • @leesha-lr5pd
      @leesha-lr5pd Месяц назад +32

      @ItsD-t9l නෑ මැණිකෙ exercise කරා හැබැයි ලොකුවටම් ඒක කරේ නෑ හැමදාම රෑට මම නිදාගන්න කලින් මන් ආසාවෙන් දකිනවා මට ලැබෙන පිලිගැනීම මන් ආස ඇඟ අගය කිරීම් ...මේ දේවල් ඒ විදිහට ම වෙනවා....azra අක්කි වීඩියෝ එකක ඒක තියෙනවා ප්‍රසිද්ධ ම නිරූපිකාවක් එයා තාත්ත්විකව ඒ දේ මෙනෙහි කරලා එයා ලෝකෙම ප්‍රසිද්ධ ලස්සනම කෙනෙක් උනා එයා monroe ..

    • @leesha-lr5pd
      @leesha-lr5pd Месяц назад

      @@nimmilowe205 ඔයාටත් අපි හැමෝටමත් හිතන පතන හැමදේම හිතනවාට වඩා සුභවාදී ව වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 Месяц назад +4

      ​@@leesha-lr5pdoya karapu exercise gena kiyannako...sathiayata dawas.kiyak karada...vinadi 20k kalama madida

  • @DINI-f5e
    @DINI-f5e Месяц назад +2505

    හෝව්,හෝව්...පොඩ්ඩක් ඉන්න,මේක කියවන ඔයා ඉන්නව නේද ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා 💖😇🍀

  • @HesadiSadara
    @HesadiSadara Месяц назад +188

    A/L ලියන හැමෝටම හොද result එකක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤✨️

  • @Pamindu13
    @Pamindu13 Месяц назад +461

    Hiii පොඩ්ඩක් මේක කියවලා යන්න ,
    මේක බලන ඔයා මාරම ලස්සනයි ✨️✨️ තව තව හොද දේවල් කරන්න. ඔයාගේ ආත්මය ලස්සන කරන්න උත්සහා කරන්න. භාවනා කරන්න. ඔයාගේ vibration එක උඩට ගන්න ✨️ඔයා තවත් ලස්සන වේවි. ඔයාලගේ හිත් සුවපත් වේවා ❤❤

  • @Keshala-y7u
    @Keshala-y7u Месяц назад +425

    මම අද හිතුව අක්කි කවද්ද self care වීඩියෝ එක දාන්නෙ කියල . අක්කිගෙන් නොටිෆිකේශන් එකක් ආව දැක්කම මට මාරම සතුටුයි 🌝😘✨ . කො මම වගෙ self care වීඩියෝ එක එනකල් බලන් හිටිය අය 🙋

  • @SFernandz
    @SFernandz Месяц назад +655

    මම ඔයාගෙන් වෙලාවකට අයිශ්වර්යා රායි වගේ පෙනුමක් දකිනවා dear.. තව කාටද එහෙම හිතන්නේ......❤❤හරිම සුන්දරයි dear ඔයා. 🎉

  • @SeeuDehemi
    @SeeuDehemi Месяц назад +21

    හදවතින්ම දෙයක් කියන්නම්.ඔයා තරම් ලස්සන ගෑනු ළමයෙක් අද වෙනකම් මන් දැකලා නෑ අක්කේ♡🧿
    #11.11#🦋

  • @Panchali_Matheesha
    @Panchali_Matheesha Месяц назад +51

    Akki ,
    ඔයා හරිම ලස්සනයි ; පිටතින් වගේම ඇතුලාන්තයෙනුත් .. පියවි ඇස් දෙකට දැකලවත් නැති ඔයා වෙනුවෙන් මගේ හිතේ වෙන් වුනු වෙනම ඉඩක් තියෙනවා .. හදවත් ගානක් සුවපත් කරන ඔයා .. මේ විශ්වයට වගේම අපි හැමෝටම ලොකු ආශිර්වාදයක් !!
    Lv U So Much Azra Akki 🤍🧿

  • @thakshilaudayangani5786
    @thakshilaudayangani5786 Месяц назад +160

    හෝව් හෝව් පොඩ්ඩක් මේක බලල යන්න.........🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋ඔයා තමා මේ ලෝකෙ ලස්සනම කෙනා 🧚🧚🧚🧚💖💖💖💖💖ඔයා ඔයාට ආදරේ කරන්න හෑම්දේම ලස්සන වෙයි.Azra akki මාරම ලස්සනයි ඕයා ස්තූති අක්කි.සහ විශ්වයට ස්තූති මාව ලස්සන කරාට

  • @lilyrathnayake7712
    @lilyrathnayake7712 Месяц назад +42

    ඉස්සර මටත් කුරුලෑ ප්‍රශ්නෙ තිබුණා මම අක්කගෙ කලින් වීඩියෝ එකක කියලා තිබුණා වගේ උදේට ෆේෂ් වොෂ්,සබන් මුකුත් පාවිච්චි නොකර නිකන් සාමාන්‍ය වතුරින් මූණ හෝදන්න පටන් ගත්තා මුලදි මට හිතුනා මේක හරි යයිද දන් නෑ කියලා මොකද උදේට නැගිට්ටහම මූණෙ තෙල් ගතියක් තියෙනවනෙ මම හිතුවෙ ඒ තෙල් ගතිය කුරුලෑ එන්න හේතුවක් කියලා ඒත් මම අක්කා කිව්ව නිසා මේ විදිහට කලා මටම පුදුම හිතුනා ඒක හරියටම වැඩ කරා මගේ ඒ ප්‍රශ්නෙ විසදුනා මම තාමත් ඒක ඒ විදිහටම අනුගමනය කරනවා තව කෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙන්න මගේ අත්දැකීමත් කමෙන්ට් එකක් විදිහට බෙදාගන්න හිතුනා. Azra අක්කට ගොඩක් ස්තූතියි තමන් දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගන්නවට.❤❤😊

    • @jennie-tg2uo2222
      @jennie-tg2uo2222 Месяц назад

      E kiynne oya mune mokuth saban ganne nadda waturen vitharada hodanne? Saban mune gannema nadda

    • @lilyrathnayake7712
      @lilyrathnayake7712 27 дней назад +2

      @jennie-tg2uo2222 මම කිව්වෙ උදේට මොකුත් පාවිච්චි කරන්නෙ නෑ කියලා උදේට නිකන් වතුරින් මූණ හෝදලා රෑට නිදාගන්න කලින් බේබි සබන් ටිකක් ගාලා මූණ හෝදනවා ඊට පස්සෙ අයිස් කැට ගානවා.

    • @jennie-tg2uo2222
      @jennie-tg2uo2222 25 дней назад

      @@lilyrathnayake7712 Thank u ❤️

  • @maleesha778
    @maleesha778 Месяц назад +56

    මගෙ ලස්සනම ලස්සන සුරන්ගනාවී,ඔයා වගේ කෙනෙක් අපේ ජීවිතේ ඉන්න තරම් අපි ගොඩාක් වාසනාවන්තයි....හැමදෙයක්ම ඕනිම වෙලාවෙ අරන් එන අක්කි angel කෙනෙක්ම තමයි....ගොඩාක් ආදරෙයි....තව තවත් ලස්සන,සුන්දර,ප්‍රියමනාප වේවා...🙏නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනි....🙏🙏🙏අක්කිව මේ ලෝකෙට බිහි කරපු අම්මටයි තාත්තටයිත් ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕනි....🙏🙏🙏🙏
    මගේ ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතීයි මට හැමදේකටම ලස්සනට මග පෙන්වීම ගැන....❤❤❤🙏🙏🙏🙏🙏✨️✨️✨️✨️✨️✨️

    • @universeinyou
      @universeinyou  Месяц назад +7

      💜✨🌍🙏🏻🦋 thank you so much darling ✨💐 hmdm sathutin inna

  • @maheshi_2921
    @maheshi_2921 Месяц назад +35

    අක්කි මෛත්‍රී භාවනාව කරන විදිහ විඩියෝ එකක් ගෙන්නකෝ ආයේ 🙏♥️🥰

  • @hansanadimagi7849
    @hansanadimagi7849 Месяц назад +32

    මේ Video එක අවශ්‍යම මොහොතේ දැම්මේ...
    මම ලොකුවට ලස්සන පස්සෙ ගිය කෙනෙක් නෙවෙයි Facewash එකක් පාවිච්චි කරන්න පටන් ගත්තෙත් Al කාලෙ වගේ...
    ඒත් මට ලොකූ උවමනාවක් තිබුනා ලස්සන වෙන්න...
    ඉතින් මම හුඟක් දේවල් හොයලා බලලා Skin care hair care ගැන ලබන මාසේ ඉදන් බැහැලම මේ දේවල් කරන්න ලෑස්ති වෙන්නේ මේ මාසෙ ඇතුලත මම ඒකට ලෑස්ති වෙන්න ඕනේ...ඒකයි මම කිව්වෙ අවශ්‍යම මොහොතෙ මට මේක ලැබුනෙ කියලා ඉතින් මේ දේවලුත් දැන් මගේ rooting එකට මම එකතු කරගන්නවා...ගොඩාක් ස්තූතියි අක්කා හැමදාමත් වගේ අවශ්‍යම මොහොතෙ අවශ්‍යම දේවල් අරගෙන එනවට...❤️

  • @ama_senavirathna
    @ama_senavirathna Месяц назад +62

    අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීඩියෝ ගේන Azra Angelටත් මගේ ආදරණීය විශ්ව මාතාවටත් මම ස්තූතිවන්ත වෙනවා!! 💜🦋

  • @Shelfyy3
    @Shelfyy3 Месяц назад +70

    අක්කේ confidence හාදා ගන්න විදිහ video එකක් කරමුද😊❤ මට දැන් මගේ ලොකු වෙනසක් තෙරෙනවා මේ හැමදේම අක්කා නිසා.thank you අනිත් අයගේ ජිවිතත් ලස්ස්න කරනවට 🖤😻

  • @Sandu_thilakarathna
    @Sandu_thilakarathna Месяц назад +60

    මගේ මූනත් කුරුලෑ වගේම එවගෙන් ආපු කැළල් ගොඩායි💔. මම A/L ලියන්නත් බෑ කිව්වා ඒ තරම් පීඩනයක් උනා මට ඒක 🥺💔 ඒ පීඩනේ දන්නෙ ඒක තියෙන කෙනා . මේ විඩියෝ එක මාරම වටිනවා අනේ ❤. හෙට ඉදන් මාසයක් යනකන් මම මේ කියපු දේවල් කරලා බලනවා❤😘. Thank you azraa akki ❤

    • @UniverseGirlChathu
      @UniverseGirlChathu Месяц назад

      @@Sandu_thilakarathna Matanam me widiha hari giyaa nanga. Mama awurudu 5k withara eka eka doctors lagen treatments gaththa. E ekakwath hari giye na. Udeta face wash nathuwa hodanna nikanma seethala wathuren. Matanam dawas dekak thunak yaddima wenasa danuna. ❤️

    • @nirodhahettiarachchi9574
      @nirodhahettiarachchi9574 Месяц назад +11

      Hi dear ,math university yanna patan gaththa gaman oya kiyana pimple prashne awa.mn use karapu eka trick ekak thama asra kiyana de wagema mn udetai, ratai muna hodana hamawelawakama wage mn as deka piyagena hithana deyak thama " dan mage mune pimple ekakwath na ,harima soft ,harima glowing skin ekak mage mune thiyenne kiyala hithala ,wash karanna muna alladdi hithanawa wagema imagine karagannawa.
      Azra kiyanawa wage mukuth use nokara oya e de hithala muna wash karanna wagema,mirror eken muna balana hamawelema oya hithanna mage mune pimple ekakwath na kiyala.trust me ,its work on 😌
      (Mirror eken baluwama pimple godak oyage mune thibbata ,hithe wishwasen kiyanna ).
      Anith eka oya sahenna wishwasa karanna oni oyage mune pimple adu wenw kiyana eka.😌wate pite yaluwo muna hambunama mona kiwwath down wenna epa.wishwase witharai oya gawa thiyenne.mn e de aurudu 1 1/2k wage kara.dan mage mune periods lan wenakota pimple 2k wage enawa echcharai.❤

    • @Savii510
      @Savii510 Месяц назад +2

      Ammoh eknm aththama aththa akki🥺 Mageth mune pimples tynw. Mona krath adu wenne ne. Epa wela inne. E feeling ek danne pimples tyna knkma thamai🥺... Math Azraa akki kiww wdht krl blnw. Oyth ehm krnn akki.. Aniwa hariyai api denntm!!🥰😇

    • @NiKa-qg5od
      @NiKa-qg5od Месяц назад

      Budusaranai 🙏🏼

    • @Argon-LK
      @Argon-LK Месяц назад

      @@Savii510 Ah oyage pimple godak tiyanawa neda.me ahnnako.oka gananvath ganna deyak nemei.hamogema wage teen age eke enava.oyata kiyanna mtat dn terune.matath 17di ganna deyak natiwenna pimple dala tibba.facewash d arakada mekata hama reddama gava.🥲antimata mn oka atarala damma.dn kisima pimple ekak ne.oka wenne wayasa ekka.mage yaluwekut hitiya 11 wasaredi 12 di wage tama mune pimple godakma danne.eka hamotama ehemay.oyata ikmanata treat karaganna methode ekk kiyannam.reta munen tel ehema danava ati samaharavita.muna nitarama hodanna saban walin oka aduwey 🙂❤

  • @kaveeshavihangika2899
    @kaveeshavihangika2899 Месяц назад +8

    මට අවුරුදු 17 මාත් අක්කා කීව වගේ මූන ලස්සන වෙන්න ක්‍රීම් ගෑවා .බ්ලීචින් නම් නෙමේ ..ඒත් එකෙන් උනේ තිබ්බත් මූනත් නැති කරගත්ත එක 🥺❤️‍🩹 pimple , pimple marks මුලු මූනෙම ..අක්ක කියපු ටිප්ස් මට ගොඩක් වටිනවා thank you azraa akke ❤❤😊😊

  • @dahamwaruna2
    @dahamwaruna2 Месяц назад +276

    අක්කගෙ කලින් වීඩියෝ එකකදි කීව පිම්පල් එන එක නවත්තන්න උදේට face wash ගාන්න එපා කියල, ඉතින් මමත් නතර කරා ෆේස් වොශ් ගාන එක, අවුරුදු දෙකක් විවිධ products පාවිච්චි කරා , ඩොක්ටස්ලගෙන් බෙහෙත් ගත්තා ,එක එක දේවල් කරත් හරි ගියෙ නෑ, ඒ වුනාට අක්ක කියපු කරපු දවස පටන් මාසයක් ඇතුලත පැහැදිලිව පෙනුනා මගෙ කලින් තිබ්බ මූනම ආවා, පිම්පල් ගොඩාක් තිබ්බ මට අද එක පිම්පල් එකක් වත් නැහැ අඩුම තරමෙ මාසෙට එක පිම්පල් එකක් වත් නොඑන තරම් , ගොඩාක් ස්තූතියි ඒ කියපු දේ නිසා මම අද මගෙ මුහුන ලස්සනට තියාගෙන ඉන්නවා,කැලලක්වත් නැහැ දැන්, ඉතින් ගොඩාක් ස්තූතියි ලස්සන සැහැල්ලු ජීවිතයක් ගත කරන අතරෙ අන් අයටත් ලස්සන ජීවිතයක් හදාගන්න මේ දෙන උපදෙස් වලට , සතුටින් පරිස්සමින් ඉන්න උතුම් තෙරුවන් සරණයි අක්කා🙏🏻😇✨🤍💐

    • @universeinyou
      @universeinyou  Месяц назад +30

      Godak sathutui 💜💜💜 hmdm lassnt inna

    • @UniverseGirlChathu
      @UniverseGirlChathu Месяц назад +7

      Aneee mamath ehemai... mamath awurudu 5k withara doctors lagen beheth gaththa. eth hari giye na. Eth dan man udeta face wash daanne nathuwa thamai wash karanne. 🙈 Thank you azra ❤

    • @dilmisankalpana5466
      @dilmisankalpana5466 Месяц назад +4

      @@UniverseGirlChathuනිකම් වතුරෙන්ද සෝදන්නෙ. මුකුත් ගාන්නෙ නැද්ද?

    • @shehani5264
      @shehani5264 Месяц назад +2

      Ethakota saban gaanawada????

    • @UniverseGirlChathu
      @UniverseGirlChathu Месяц назад +6

      @@dilmisankalpana5466 Na mokuthma gaanne na. Pirisidu seethala wathuren hodanna.

  • @d.p.mdassanayake9544
    @d.p.mdassanayake9544 Месяц назад +82

    Akke, Soulmate attract කරගන්න law of attraction use කරන විදිය ගැන video එකක් දෙන්නකෝ please 🙏❤

  • @VihangiNavindi-
    @VihangiNavindi- Месяц назад +10

    අද දැන ගත්තෙ ඕරා එක ජලයෙන් පිරිසිදු වෙනව කියලා...එව්නාට මට දරා ගන්න බැරි ඕනම දෙයක් උනාම නෑවට පස්සෙ ඒ හැමදේම මගෙන් ඉවත්වෙනව කියල මට දැනිල තියනවා....ඒත් අද තමා දැන ගත්තෙ❤️✨විශ්වය හරි පුදුමාකාරයි!

    • @tharikaprabodani4123
      @tharikaprabodani4123 26 дней назад +2

      Matath ehema denila tiyenawa dr..mn hithuwe eka mata witarai kiyla..😮.mata dukak hithuna hama welawema mn karanne nana eka.eka mata marama sahalluwak

  • @_VISHUDDHA
    @_VISHUDDHA Месяц назад +59

    හැමෝගෙම ජීවිත සුවපත් කරන්න මේ ලෝකෙට ආව සුරංගනාවි 💖✨️
    මේ ලෝකය ලස්සන තැනක් කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මැණිකේ 🦋✨️❤️🙏
    මුළු ජීවිතයම ආශිර්වාදයන්ගෙන් පිරිල ඉතිරිල තියෙන්න ඕන හැමදාටම ✨️🤍✨️
    සතුටින් පරිස්සමෙන් ඉන්න 💖💫

    • @universeinyou
      @universeinyou  Месяц назад +12

      Godak isthuthi 💜✨🌍🙏🏻🦋 hmdm hithata shakthiyak genth denwt ✨💐 hmdm sathutin inna oyath theruwn saranai

    • @chathuripriyangika5482
      @chathuripriyangika5482 Месяц назад +1

      ❤❤❤❤❤❤

  • @VishmiKishara
    @VishmiKishara Месяц назад +31

    අක්කී ඔයා ඔයාගේ room එක හිත නිවෙන විදියට හදාගෙන තියෙනවා කියලා පේනවා...ලස්සනයී.....❤ මටත් room එක හදාගන්න ඕනී මෙහෙම 😍. අනේ video එකක් ගෙන්නකෝ room එක ගැන 🤗

  • @udikadilrukshi1481
    @udikadilrukshi1481 Месяц назад +31

    අයිශ්චර්‍යා රායි වගේ හැබැයි ඊට වැඩිය ලස්සනයි කියලා හිතෙන්නෙ මට විතරද❤😮

    • @dilinilakmali1303
      @dilinilakmali1303 20 дней назад +1

      ඔව් අනේ එයා ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @Diluu008
    @Diluu008 Месяц назад +17

    කතා කරන බෝනික්කෙක්...❤Anew ඔයා හරිම ලස්සනයි අක්කේ...❤

  • @user-fb1bz5qe5i
    @user-fb1bz5qe5i Месяц назад +7

    අනේ අපේ ලස්සනම ලස්සන සුරංගනාවී❤❤ කොහොම ස්තූතිකරන්නද දෙවියනේ.. රන්වන් පාටට හරිම ලස්සන නීරෝගි සමක් ❤මුලින්ම මට ලැබිලා තිබ්බත් අක්ක වගේම නොදන්නකම නිසා ක්‍රීම්වර්ග පාවිචිචි කරන්න ගිහින් අවුරැදු 6 ක් විතරම දැනට රතුවෙලා පිම්පල් පිරැණු මූණක් ලැබුණේ.. ඒත් අක්කගෙ මේ ගොඩාක් වටින විඩියෝස් බලලා පෙනුම අතින් වගේම අද්‍යාත්මික විදියටත් ටික ටික වෙනස් වෙන ගමන් ඉන්නේ.. හරිම ආදරෙන් ආසෙවෙන් සැනසීමෙන්.. කවමදවාත් අහලා තිබුණේ නෑ අක්කෙ balancing hormones ගැන .. පිම්බුණු මහත කුරෑලෑ තියන ඇගේ කැලලක් ටිකක් තියන කොණ්ඩය යන මේවට හේතුවක් කියලා ..අපේ අම්මලා අච්චිඅම්මලාගෙන්වත් ..අනේ මම ප්‍රර්තනා හැම ගෑණු ළමයෙක්ටම මේ වටින විඩියෝ එක බලන්න ලැබෙන්න කියලා..
    ඉතිං ආදරණීය අස්‍රා අක්කේ ගොඩක් පිං ඔයාට මේ හැමදේකටම .. අපේ අක්කගෙ හීතේ තියන ඒ ලස්සන හැම හීනයක් ම සෑබෑවක් කරගන්න දැන්ටත් කරගෙන යන හැම වැඩක්මත් ගොඩක්ම ඉහළින් සාර්ථක කරගන්න ලැබෙන්න ම ඕනේ කියලා ආදරෙන් wish කරනවා
    Thank you soo much my dear universe ❤️

    • @universeinyou
      @universeinyou  Месяц назад

      Hi dear ✨💜💐 thank you so much, oya dwsin dwsa gdk lassna wenna kyl prarthna krnwa, hamadama sathutin inna 💜💜💜

  • @1111_ED
    @1111_ED Месяц назад +30

    Thnq u so much පුංචි සුරන්ගනාවි...🤍
    Math Athuluwa Heta AL's karana hamotam සුබ වෙන්න ඕනේ! Exam eka hodata karanna...🤍
    Thank you so Much mother Universe!!! 🧿

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 Месяц назад +43

    මන් හරිම ලස්සනයි.මාව ලස්සන කරන විශ්වයට අනේක වාරයක් ස්තූතී ❤

  • @dilrukshidayangi7806
    @dilrukshidayangi7806 Месяц назад +10

    ඔයාගේ ලස්සන දැක්කම . මේ දේවල් ඇත්ත කියලා හොඳටම විශ්වාසයි.❤❤

  • @hasinichamodika4888
    @hasinichamodika4888 Месяц назад +9

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @ayomialwis2894
    @ayomialwis2894 Месяц назад +12

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔයාව දකින්න අහන්න සැලැස්සුවට....🙏🦋

  • @lp9872
    @lp9872 Месяц назад +3

    ඔයා නම් මාරම ලස්සනයි , කිසිම ඉරිසියාවක් නැතිව තව කෙනෙක්ට ලස්සන වෙන්න කියල දෙන්නත් හොඳ හිතක් තියෙන්න ඕනේ , එකයි ඔයා ඔය තරම් ලස්සන. ස්තුතියි මේ වගේ විඩියෝ ගෙනවට ❤

  • @SithumiHansika-q2d
    @SithumiHansika-q2d Месяц назад +4

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️🙏

  • @Prasannamihiranga-s4p
    @Prasannamihiranga-s4p Месяц назад +5

    Mt lassana ඇගක් ලබා දුන්නට විශ්ව මාතාවට ගොඩක් ස්තූතී..

  • @Blacky45683
    @Blacky45683 Месяц назад +25

    මගෙ ජීවිතේ මේ වෙනකල් දැක්ක ලස්සනම කෙනා ඔයා❤

  • @chamodirandika6535
    @chamodirandika6535 Месяц назад +7

    විශ්ව මාතාවට ස්තූතී.මම ඉදිරිපත් වූ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින් සමත් කළාට විශ්ව මාතාවට ස්තූති.

  • @LahiruSanjeewa-d7m
    @LahiruSanjeewa-d7m Месяц назад +9

    අක්කි ඔයාගෙ skin care routine එක ගෙන්නකො 🥺💗👑️ අනෙ පුළුවන් නම් ආසයි ඒ ගැන දැන ගන්න 🥺

  • @savithrisoumya4021
    @savithrisoumya4021 Месяц назад +125

    Frock එක හරි ලස්සනයි 💗

  • @dinelkasachini2830
    @dinelkasachini2830 Месяц назад +5

    මේ කියාදෙන හැමදේකමට ඔයාට ගොඩක් ස්තූතී අක්කි....🎉 තව තව ලස්සන වෙන්න ඉයුනු වෙන්න ලැබෙන්න කියලා මං ඔයාට ප්‍රාත්තනා කරනවා❤🙏 😊

  • @NipuniHansani-o3o
    @NipuniHansani-o3o 2 дня назад

    හැමෝටම ආශිර්වාදයක් වෙන ඔයා ලස්සන දෙවගනක් 🤗🧚💗

  • @TomRiddle-lp3uk
    @TomRiddle-lp3uk Месяц назад +98

    අක්කි ඔයා අද රපුන්සල් වගේ... 🌻💗

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 Месяц назад +23

    අක්කා ඇස් පෙනීම වැඩි කරන ඇස් ලස්සන කරන විදියක් කියන්නකො අක්කාගෙ ඇස් දෙක ලස්සන යි💜️💜️😍🙏💆‍♂️🧚☘️✨

  • @chathu_55
    @chathu_55 Месяц назад +30

    මන් තලෙළුයි .ක්‍රීම් ගාලා ,පෙති වර්ග බීලා වත් සුදු වෙන්න මන් ආස නෑ .මේ පාටට මන් කැමතියි .ගොඩක්ම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ ආදරේ ලග මං හමේ පාට නිසා .කලුයි කැතයි කියලා මට කියලා තියෙනවා ඒ අය.🙂❤️‍🩹

    • @kis440
      @kis440 Месяц назад +4

      Profile eke inne oyda,oyta kathai kiwwe as pennadd😢eylge

    • @chathu_55
      @chathu_55 Месяц назад

      ​@@kis440 profile pic එකේ ඉන්නෙ මන් 🙃❤️

    • @NadeekaSamarasinghe-tf1td
      @NadeekaSamarasinghe-tf1td Месяц назад +2

      Oy harima lassani ❤

    • @chathu_55
      @chathu_55 Месяц назад

      @@NadeekaSamarasinghe-tf1td thank you ❤️🥰

    • @shaleekajayarathna
      @shaleekajayarathna Месяц назад

      Oya lssnayi .. mth sehenn reject una adare laga thaleluyi kiyala​@@chathu_55

  • @MuniraHanshani
    @MuniraHanshani Месяц назад +16

    මං ඔයාගෙ වීඩිඔ බලලා මෙහෙම හරි ඉන්නෙ 🥺❤️

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 Месяц назад +21

    අද අක්කා ඇදන් ඉන්න ඇදුම ලස්සන යි මන් ආසම පාටක්

  • @OshaniChalithya
    @OshaniChalithya Месяц назад +3

    ස්තූතියි ස්තූතියි ස්තූතියි මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @rashmiwasana-l7l
    @rashmiwasana-l7l Месяц назад +6

    Thank you akki.❤️ 2025 ට අලුත් වෙන්න නව ජීවයක් එක්ක අලුත් වෙන්න plans එක්ක video එකක් ගේන්නකො අක්කේ.. ❤️

  • @Anuuc7l
    @Anuuc7l Месяц назад +2

    අවශ්‍ය වෙලාවේ අවශ්‍ය හැම දේම ලබා දෙන විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️❤️ අක්කේ ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️

  • @kaveesha3914
    @kaveesha3914 Месяц назад +7

    Thank you akke ❤😊 ඔයා ගොඩක් ලස්සනයි . තවතවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ✨

  • @HasuCham
    @HasuCham Месяц назад +2

    මට විඩියො එක මුන ගස්සපු විශ්වමාතාවට ස්තූති වෙමි🙏💗.මේ විඩියෝ එකෙන් ලස්සන පාඩමක් උගන්නපු අක්කෙ ඔයාටත් ස්තූතිවෙමි.💖

  • @kumarakumara6717
    @kumarakumara6717 Месяц назад +3

    අපේ සුරංගනාවි🥺♥️අපිට මේ වගේ දේවල් කියල දෙන ඔයාට හැමදාම ලස්සනට සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕන 🥺♥️

  • @AnuththaraSamadhi
    @AnuththaraSamadhi 27 дней назад

    Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @DarshaniJayalath
    @DarshaniJayalath Месяц назад +14

    ඔයා නම් මාර ලස්සනයි. ඔයාව දකින එකත් හරියට බවනාවක් වගේ. ❤️❤️❤️

  • @induninisadalika1472
    @induninisadalika1472 Месяц назад +24

    Thank You akki 🥰 ඔයා දවසින් දවස ලස්සන වෙනවා. 💗🥺
    මං තව දෙයක් කියන්න කැමතියි Azraa අක්කිගෙ 30 days challenge එක මං highly recommend කරනව.❤ මොකද මං එකට join උනා මාස ගානකට කලින්. ජිවිතෙ, හිතන විදිහ ඔක්කොම සැහෙන්න වෙනස් කරගන්න පුලුවන් උනා. අලුත් දෙවල් ගොඩක් ඉගෙනගත්තා. ඒ කාලෙ කිසිම stress එකක් නැතුව මං හිටිය. 💗 ගොඩක් වටිනව ඒක. join උනෙ නැති අයට දෙසැම්බර් එකට සම්බන්ධ වෙන්න කියල මං කියනව. ජනවාරි ඉදන් ඔයාලගෙ ජිවිතෙ අලුත් විදිහකට පටන් ගන්න පුලුවන් වෙයි.💫❤️🥰

  • @LMMalmishehara
    @LMMalmishehara Месяц назад +4

    ❤ඔයා මාරම හිත හොද මනුස්සයෙක් අක්කෙ❤

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri Месяц назад +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබටත් ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @Nethu2002-a
    @Nethu2002-a Месяц назад +4

    මන් මේ ටිකේම 111 / 1111 දකිනවා තව සුදු සමනල්ලු කහා සමනල්ලු හැමදාම හැමවෙලේම දකිනවා කවුරු කියනවද ඒකෙ තේරුම 😊

  • @TharakaJayalathKandaliyadda
    @TharakaJayalathKandaliyadda Месяц назад +9

    Thank you azraa akki. ❤දෙමව්පියන්ගෙන් පස්සේ මට හම්බුන හොදම කල්‍යාණ මිත්‍රයා ඔයා,ඔයා නිසා මං දැන් චුට්ට චුට්ට මගේ vibration එක උඩට ගන්න ගමන්.තැන්කියු ආයේ පාරක් ආදරෙයි අක්කා.දිගටම මේවගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා.✨ ❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා.❤

  • @Lavendermagic_official
    @Lavendermagic_official Месяц назад +39

    මමත් පොඩි කාලේ ඉදලම loa ඉබේම වගේ ඒ නමින් දන්නේවත් නැතුවම සහ විදර්ශනා භාවනාව practice කරපු කෙනෙක්. ඒත් channel එකක් කරන්න තරම් confidence ekk තිබ්බේ නෑ. ඒත් අක්කගේ video බලලා e confidence එක හැදෙන්න ගත්තා. හරිම සතුටක් ඒක.මාත් මගේ අත්දැකීම් අවබෝධය බෙදාගන්න පටන් ගත්තා.. ස්තූති අක්කේ... 💜💜💜

    • @universeinyou
      @universeinyou  Месяц назад +5

      Godak hodai 💜💜💜 all the best darling ✨✨✨ hamadem sarthka wenna ona

    • @Lavendermagic_official
      @Lavendermagic_official Месяц назад

      @ බොහොම ස්තූති 💜💜

  • @KmalshaKmalsha-y3j
    @KmalshaKmalsha-y3j Месяц назад +4

    ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි💜️සුරන්ගනාවියක් වගේ🦋ඔයාට ගොඩක් ස්තුතියි අපිට හොදම දේවල් කියලා දෙනවට.බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්❤️ස්ත්තුතියි ඔයාට💜️💜️

  • @kavee2674
    @kavee2674 Месяц назад +4

    ලස්සන සුරංගනාවි...බොහොම ස්තූති මේ දේවල් කියලා දෙනවට..අක්කා නිසා මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා..Thank you අක්කේ♥️♥️♥️😊😊

  • @chanuamaya3950
    @chanuamaya3950 Месяц назад +1

    මට තියෙන්නේ dry skin එකක් හොද cream එකක් ගැන දන්න කෙනෙක් කියන්න ලොකු දෙයක් 🤗🌷💗
    Thank you universe 💗

  • @shashinithathsarani
    @shashinithathsarani Месяц назад +3

    ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤🙏 අක්කා තව තවත් ලස්සන වේවා.....!!!! ❤️

  • @rinzky_0c
    @rinzky_0c Месяц назад +2

    hy princess 💫💗
    මං කාලෙකට කලින් මාරම දුකින් ඉදපු ගෑනු ලමයෙක් ❤ ඒත් අක්කගෙ විඩිඕ බලන්න පටන් අරන් විශ්වය විශ්වාස කරපු දවසෙ ඉදන් මගේ හිත මාරම සතුටින් කොච්චර හිත රිදෙන දෙයක් සිද්ද වුනත් මට ඒක දරාගන්න පුලුවන් දැන් දුක කියන දේ දැනෙන්නෙම නෑ මගේ මනස හරිම නිදහස් දැන් සැහැල්ලුයි❤💗

  • @kavindurukshan2059
    @kavindurukshan2059 Месяц назад +3

    Thank You So Much! අද video එකට. ඔබතුමිය දන්න හැමදේම අඩුවක් නැතුව කියලා දෙනවා.ඒ වගේම මේ දේවල් වෙන කොහෙන්වත් අහන්න හම්බ වෙන්නේ නැහැ.
    ඒ වගේම පුලුවන් සිත සුවපත් කරන video එකකුත් කරන්න. හේතුව ගොඩක් දෙනා ගත කරන්නේ ජීවිතය ලොකු stress එකකින් ඒක release කරන්න

    • @universeinyou
      @universeinyou  Месяц назад

      Aniwaryen issrht krnnm hith suwapath krgnna. Udw wena videos 🙏🏻✨

    • @kavindurukshan2059
      @kavindurukshan2059 Месяц назад

      @universeinyou Thank You! Miss

  • @vindyasathsarani503
    @vindyasathsarani503 Месяц назад +1

    මාව දවසින් දවස ලස්සන කරන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 😊❤🙏

  • @sllion2006
    @sllion2006 Месяц назад +16

    අක්කගේ vedios බලල මගෙ negative mind එක මම positive කරගන්නවාමයි.ඒක අමාරුවෙන් හරි කරලා මගෙ කැත නහය ලස්සන කර ගන්නවාමයි ❤🎉❤️🌹ස්තූතියි අක්කෙ අපිට මේ දේවල් කියල දෙනවට ❤️🌹😘

    • @sllion2006
      @sllion2006 Месяц назад

      ​@@Diluu008අනේ ඔවු. මේක මට දැන් හැමෝ ම කියනවා 😢

    • @nimmilowe205
      @nimmilowe205 Месяц назад

      @@sllion2006 ඔයා ලස්සනයි කියලම හිතන්න

    • @sllion2006
      @sllion2006 Месяц назад

      ​@@nimmilowe205😊❤🎉

  • @poornimanethmini3992
    @poornimanethmini3992 Месяц назад +1

    My dear guardian angel azraaa ❤
    ඉස්සර හිටපු මමයි දැන් ඉන්න මමයි බලද්දි මටම ආඩම්බරයි.negative සිතුවිලි වලින් පිරිලා හිටපු කෙනෙක් මම.ඔයාව මට මුණ ගස්වන්න ඇත්තෙත් විශ්ව මාතාව තමා.ඔයාගෙ පළවෙනි වීඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවෙ.ලස්සන ප්‍රියමනාප ගෑනු ලමයෙක් මේ වගේ අනික් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන එක ලොකු දෙයක් ඇත්තටම.දැන් මම negative දේවල් හිතන්නෙම නැති තරම් හිතුනත් ක්ෂණිකව positive දෙයක් හිතනවා.මම වටේ ඉන්න අය negative දෙයක් හිතුවත් මම positive දෙයක් කියනවා ඒ දේට.එයාලා කියනවා ඔයානම් මාරම positive කියලා.මම දැන් හරි සතුටින් සැනසීමෙන් ජීවිතේ ගෙවනව..ඒ හැමදේම ඔයාගෙ මගපෙන්වීම නිසා.ඔයා ගොඩක් ලස්සන කරුණාවන්ත චරිතයක් ඔයා නිසා දැන් හරි ලස්සනට පිළිවෙලට ජීවිතේ ගෙනියනවා..
    හැමදාමත් හරියන්න ඕන මගේ guardian angel azraaa ට....

  • @Angel-N111-h8t
    @Angel-N111-h8t Месяц назад +31

    අක්කි කලින් දාපු වීඩියෝ එකක තිබුණු ටිප්ස් follow කරන්න අරන් මාස 6 ක් විතර වෙනවා දැන් . මගෙ පෙනුමෙ ඉස්සරට වඩා ලොකු වෙනසක් තියනවා දැන් . ඒ ගැන හැමෝම කියනවා . මේ වගේ වටින දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි අක්කේ ❤

    • @universeinyou
      @universeinyou  Месяц назад +3

      Godak sathutui 💜💜💜

    • @Angel-N111-h8t
      @Angel-N111-h8t Месяц назад +2

      ඔයා ඇත්තටම දේවතාවියක් වගේ ලස්සනයි 💓

  • @Poddauyn
    @Poddauyn Месяц назад +2

    මට අක්කගෙ විඩියො සෙට් උනෙ අර 11.11 එකට දාපු විඩියො එකෙන්
    එදයින් පස්සෙ මන් අක්කා දාලා තියෙන විඩියොස් වලින් බාගයකටම වඩා බැලුවා ❤ දැන් මම අක්කව තමයි අනුගමනය කරන්නෙ
    දිගටම මේවගෙ වැදගත් දෙවල් කියන්න ඔයාට ගොඩක් පින් ❤❤

  • @Roshigirl222
    @Roshigirl222 Месяц назад +7

    Ane akkiyo mn hitha hitha idapu deyk meka☺️😚
    Thank youu akki!!!♥️

  • @tharu222
    @tharu222 Месяц назад +2

    අවශ්‍යයම වෙලාවෙ අවශ්‍යයම වීඩියෝ එක ගෙනාව.ගොඩක් ස්තුතියි අක්කෙ❤❤

  • @chadukiraveesha6209
    @chadukiraveesha6209 Месяц назад +13

    Ane aththamaii akke ,mage konde Yana ekata MN eka eka ewa krnwa ,Mata akkagen meka ahnnth hithuna . MN lassna gana Akka kiyna dewal krnwa , Ada Amma man diha balala qwa oya lassna wela kiyla Mata godaaak sathutui ekata 🥰

  • @niranjalakumari2266
    @niranjalakumari2266 Месяц назад +2

    ඔයා නම් සුරංගනාවියක්.. ආදරෙයි Azra නංගි ❤️❤️❤️

  • @rukiangel3347
    @rukiangel3347 Месяц назад +9

    Azra hormonal imbalance eka ganath video ekak gennnako. Me dws wala godak ayata thyana prshnyk meka. Please give us a video.❤❤❤

  • @Gimhanikavindya559
    @Gimhanikavindya559 25 дней назад +1

    Thank you akke ❤️oya enna enna lassana wenawa ❤️🙏🏻theruwan saranai akke ❤️

  • @ChanukaSathsara-s2k
    @ChanukaSathsara-s2k Месяц назад +15

    💙💛💜අක්කි මම 369 method එකෙන් මගේ උස මම හැමදාම manifest කරනවා.එතකොට දවසේ වැඩි වෙලාවක් මම උසයි මම උසයි කියලා හිතාගෙන හිතින් සතුටු වෙනවා.මෙහෙම දවසේ වැඩි වෙලාවක් මට ලැබිය යුතු දේවල් ලැබුනා කියලා හිතාගෙන සතුටු වෙන එකෙන් මට ලැබෙන්න තියන දේවල් නොලැබෙන්න පුළුවන්ද❤

  • @LimaliJayamanna
    @LimaliJayamanna Месяц назад +1

    අක්කගෙ video එකක් එනකම් තමයි බලන් හිටියේ...❤
    තව මේ වගේ video ඕනේ..😊
    ආදරෙයි❤❤❤

  • @mindrest-x6w
    @mindrest-x6w Месяц назад +10

    Akkige video okkoma mn ad baluwa..oyt attama godak thnks...oy misa man watila idpu manasika mattamen udt aw

    • @universeinyou
      @universeinyou  Месяц назад +1

      ✨💜💐🙏🏻🌍 hamadm sathutin inna

    • @mindrest-x6w
      @mindrest-x6w Месяц назад +1

      @@universeinyou ❤️🙏විශ්වය අක්කිවත් හැමදාම සතුටින් තියනවා.

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 Месяц назад +1

    ඇත්ත අක්කි විශ්වය නම් හරිම පුදුමාකාරයි අක්කි කියන දේවල් ඇත්ත, අක්කි කැමති නම් අපිට අක්කි යූස් කරන දේවල් ගැන කියන්න ❤❤❤ love you akki❤❤❤

  • @Amayaz_1111
    @Amayaz_1111 Месяц назад +3

    අක්කි ලස්සන වෙන්න අහන්න හොද subliminal එකක් දාන්නකෝ ❤

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v Месяц назад +2

    Akki oya godak ලස්සනයි adarei akki 😊❤විශ්ව මෑනියන්ට ස්තුති මේ විඩියො එක මට දකින්න සැලැස්වාට අක්කිගේ කටහඬ අහන් ඉන්න ආසයි අක්කි 😊❤ මගේ කොන්ඩේ දික් උනේ විශ්වයට ස්තූතියි වන්ත උන් නිසයි ❤😊ඒක ඇත්ත

  • @anuruddhikalakmali9218
    @anuruddhikalakmali9218 Месяц назад +5

    Dawasin dawasa thawa thawath lassan wenn oni oyaaa....😘❤️

  • @wishu6880
    @wishu6880 Месяц назад +1

    ඔයාලා හැමෝම ඔයාලා ආසා විදිහට ලස්සන වෙන්න කියලා wish කරනවා...❤අපිට මේවා කියලා දෙන azraa අක්කව තව තවත් ලස්සන වෙන්න ඕනී😇❤

  • @sahasmiA
    @sahasmiA Месяц назад +8

    1:17 ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තොත් එහෙම මනින එක ඉතාම බොලඳ දෙයක් ❤🎉yeah! it's very true and respect to those words🌹✅

  • @malshagimhani068
    @malshagimhani068 Месяц назад +1

    මේ වීඩියෝ එක මට දකින්න සැලැස්වූ විශ්වයට ස්තුතිවන්ත වෙමි.ඔයා තමයි මගේ ජීවිතේ වෙනස් කලේ අක්කේ 💜✨

  • @aestheticgirls-i5g
    @aestheticgirls-i5g Месяц назад +3

    තැන්ක්ස් අක්කේ මේ දේවල් අපිට කියලා දෙනවට ❤

  • @widya779
    @widya779 28 дней назад +1

    අක්කා subliminals වීඩියෝ එකක් අක්කගේම එකක්...අරන් එන්නකෝ❤

  • @123positive_vibes
    @123positive_vibes Месяц назад +31

    Akki maarama lassanaiii❤❤❤ashwarya raai 90s vala vage😍💞

  • @dinushalakshani7102
    @dinushalakshani7102 Месяц назад +1

    Pimples ඇවිල්ලා අවුලෙන් ඉද්දි skin care ගැන හොයා බලමින් ඉද්දි මේ විඩියො එක දැක්කෙ අක්කා😊. බෝහොම ස්තුති ❤

  • @hiru663
    @hiru663 Месяц назад +5

    Lassanai akke oya. Budusaranai❤

  • @Vijesinghe
    @Vijesinghe Месяц назад

    මගේ අක්කේ ඔයා නිසයි මන් වෙනස් උනේ මගේ ජිවිතේට ලස්සන අරමුනක් හදාගත්තේ අක්කා දන්නවද මන් හැමදාම මන් අද දවස වෙනුවෙන් ස්තූතී කරලා පොතක ලියනවා ඒ හැම දවසදිම මන් අක්කාට ගොඩක් ස්තූතී වෙන්න අක්කයට විශ්වයේ දනාත්මක ආකර්ශනය හැමදාම ලැබෙන්න කියලා විශ්වයෙන් ඉල්ලනවා.. ස්තූතී කරනවා අක්කා නිසා තමයි මන් මේ විදියට සාර්තක ජිවිතෙකට මග පෙන්නුවේ ❤

  • @asa-w1s
    @asa-w1s Месяц назад +5

    Ane akki yaluwo wadi karaganne kohomada kiyala video ekak karannako 😥💖

  • @sashii899
    @sashii899 Месяц назад +2

    මම එක පාරම දැක්කෙ අයිශ්වර්‍යා වගේ 😊

  • @ashinethmini24
    @ashinethmini24 Месяц назад +15

    10:29 ඇත්ත මන් ඕක තමයි scrub එකක් විදිහට පාවිච්චි කරන්නේ මන් තව ඕකට ගෙදර වවාගත්ත කෝමාරිකාත් එකතු කරනවා., මාත් ගාන්නේ බේබි සබන් තමයි එක තමයි හොද ❤
    Love you Akki ❤

    • @Amayaz_1111
      @Amayaz_1111 Месяц назад +1

      @@ashinethmini24 Ane eka face ekatath apply karanwada plz reply me 💗

    • @ashinethmini24
      @ashinethmini24 Месяц назад +2

      @Amayaz_1111 නෑ ඒකනම් මන් මුණේ ගාලා නෑ. මගේ මුණේ කුරුලෑ තියෙනවා ටිකක් ඒ නිසා මන් මුණේ ගාන්නේ ගෙදර කොටාගත්ත කහ කුඩුයි, තල තෙලුයි එකට දාලා තල්පයක් විදිහට හදාගෙන face pack එකක් විදිහට මුණේ ගානවා ඔයාගේ කුරුලෑ තියෙනවා try කරලා බලන්න ගොඩක් හොදයි ❤

    • @Amayaz_1111
      @Amayaz_1111 Месяц назад

      @@ashinethmini24 Tnx 💗

    • @piyumichinthika3043
      @piyumichinthika3043 Месяц назад +1

      තල තෙල් හොදයිද oily skin එකකට oily ගතිය වැඩි වෙන්නෙ නැද්ද

    • @ashinethmini24
      @ashinethmini24 Месяц назад

      @@piyumichinthika3043 නැහැ මගේ කුරුලෑ හොද උනේ ඕකෙන්

  • @LahiruSanjeewa-d7m
    @LahiruSanjeewa-d7m Месяц назад +2

    ඔයාලා හැමෝම ගොඩක් ලස්සනයි ලමයි 😁💗

  • @shiromichamu6414
    @shiromichamu6414 Месяц назад +12

    ඔයාගෙ රූපේ අක්කෙ භාවනාවක් වගේ අක්කේ❤❤❤❤❤

  • @shanikaherath2494
    @shanikaherath2494 Месяц назад +2

    බොහොම ස්තුතියි අක්කි
    ඔයා තව තවත් ලස්සන වෙලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤

  • @HirunYasaskith-p5f
    @HirunYasaskith-p5f Месяц назад +9

    අනේ akke ඊළග video එකේද gaurdian angels ලා ගැන කියන්න පුලුවන්ද please...

  • @RenukaWitharanage-dh5bd
    @RenukaWitharanage-dh5bd Месяц назад

    ආදරණීය විශ්ව මෑණීයන්ට අනේක වාරයක් ස්තූතියි.. ස්තූතියි.. ස්තූතියි.. 🦋❤️🦋❤️🦋❤️

  • @menolisathsarani8241
    @menolisathsarani8241 Месяц назад +5

    අක්කි...උලුහාල්,කොත්තමල්ලි බොන්න ඕනි උදේ හිස් බඩද..අනේ අක්කි කියන්නකො...හැමදාම බොන්න ඕනිද....ඔයා ගොඩක් ලස්සනයි අක්කි....❤❤❤❤

    • @ijobcolombo834
      @ijobcolombo834 Месяц назад

      ගෑස්ට්‍රික් නැත්තම් හිස්බඩ ගත්තට කමක් නෑ.