😂😂😂my friend it's easy to say these things but its really difficult and hard to prove all those things before it you must show evidence and facts so its far more better if you can go to the nearest police station or even to the criminal investigation department and give a lengthy statement or statements about all of these allegations otherwise don't try to be a social media hero 😂😂😂
@dinuperera-rl1tc Looks like all 67,000 or so who died during the age of terror in '88/'89 were either taken out by the JVP, committed suicide, or just passed away from natural causes. And those infamous torture camps scattered across the island? Must've been run by Martians! What a brilliant line of reasoning! Good for you!
Really impressed by Nandana’s knowledge of the different units of “Muslims”. Heard it for the first time. Except for the Muslims, no other community in Sri Lanka is even interested in finding out about it. Even when explained, they all ignore it.
මෙම වැඩසටහන මම අගයමි . බොහෝ දේ ගැන දැන ගතිමි . It just like someone dedicated his whole life to research something and writing a book, and the ones who can get the knowledge within an hours. Thanks for that. ඇත්තෙන්ම මෙය දේදුන්නක එක පාටක විග්‍රහයක් Great. හැකිනම් ලංකාවේ මුල් යුගය කුවේනිය සහ ඉන්දිය විජය ආගමනය ගැන හා ඉන්පසුගමනය දැනගන්නට කැමැත්තෙමි. ස්තූති.
Very impressive even important matter discussed today my eyes opened, I was studied in a mix school, I noticed but not very much paid intense when they sit in the class room, some class try to away to mingle. I felt to study history & culture of srilanka, India..
කොහොමද ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් බිහිවෙනකොට ගලා ගෙන එන දැනුම, දීර්ගායු වේවා mr.නන්දන වීරරත්න, ජයවේවා ගැමුණු👍🏿
😂😂😂my friend it's easy to say these things but its really difficult and hard to prove all those things before it you must show evidence and facts so its far more better if you can go to the nearest police station or even to the criminal investigation department and give a lengthy statement or statements about all of these allegations otherwise don't try to be a social media hero 😂😂😂
,,,😊😊😢@@dinuperera-rl1tc
@@dinuperera-rl1tc totally agreed bro 💪
@dinuperera-rl1tc
Looks like all 67,000 or so who died during the age of terror in '88/'89 were either taken out by the JVP, committed suicide, or just passed away from natural causes. And those infamous torture camps scattered across the island? Must've been run by Martians! What a brilliant line of reasoning! Good for you!
ගැමුණු මල්ලි. යු ටියුබි වැඩසටහන් කරන නිවෙිදකයින් අතර ඔබ ඉතාමත් උසස් ලක්ෂන පෙන්වන කෙනෙක්. ඔබෙි ඇහුමිකන්දීම මැදිහත්වීම සමිපත්දායකයාගේ අදහස් වළට ගරු කිරීම ඉස්තරමි.
සහතික ඇත්ත ,මා යූට්‍යුබ් අවකාශයේ දුටු විශිෂ්ටතම පූරකයෙක්
❤❤❤
බුදුන් වහන්සේට අදාල
වුයේ ඔබ මනුෂ්‍යයෙක්
වීම පමන මයි 🙏🇱🇰🙏
මහා වටිනාකමක් සහිත සංවාදයක් .. සුබ පැතුම් .ආදරෙයි නන්දන සහෝදරයා ..
පුදුම මතක ශක්තියක් ...දැනුම් ගබඩාවක් ..තොරතුරු සම්භාරයක් ......ආයුබෝ වේවා ...❤
හරිම වැදගත් හරවත් කතා බහක්....ස්තූතියි ඔබ දෙපලට...
ඔබතුමා මොනතරම් වටිනා කලාවේදියෙකද හරිම සතුටුයි මේරටේ කුලේ හදන්නේ හාමුදුරුවරු
මෙවැනි පරිණත මාධ්‍ය කරැවන් නැවත සමාජ ගතවීම වාසනාවකි .
දැන් ඇත්තේ ගෑනු නටවන ,උන්ගේ ඔපාදුප හෙයන මාධ්‍ය වේදීන්ය.
වා.....ව්. ඒක පට්ටම පට්ට. ඇත්ත කතාකරන කටක් . ලොකු අයියව දිගටම තියා ගන්න. අන්තිම හුස්ම දක්වාම සියලු දේ වමාරව ගන්න. එක වචනයක් මිස් නොකර ඇහුවා ගැමුණු.ජයවේවා.
සැබෑ රජයක් බිහිවෙනකොට මිනිසුන් සත්‍ය හෙළිකරන්න ඉදිරිපත් වෙනවනේ හරිම ලස්සනයි සුන්දරයි සතුටුයි ආඩම්බරයි
🎉
කලේ කල විකලේ
කුලේ කම් නැත මෙකලේ
බලේ දැක මුදලේ
කුලේ රිංගා ගියයි අකුලේ
කියන්න බැරිතරම් වටිනා හරවත් සංවාද සෙට් එකක්❤❤❤❤❤
ඇත්තටම ඉතාමත්ම හරවත් කතාබහකි.. පලමුවන කතා බහටද මා ඉතාමත් කැමැත්තෙන් සවන් දුන්නා. අපි නොදන්නා දේවල් පිලිබදව දැනුම් සම්භාරයකින් අපව දැනුවත් කිරීම බෙහෙවින්ම ස්තූතියි නන්දන මහත්මාට ඒ වගේම හොද මාධ්‍ය මෙහෙවරක් කරන්නට වෙර දරන ගැමුණු සහෝදරයාටත් ස්තූතියි කියන අතර තවත් ශක්තිය ලැබේවා මෙවැනි හරවත් දේ රැගත් වැඩ සටහන් ඉදිරිපත් කිරීමට..🙏🏻❤🤗💪🏻🇱🇰
ආසයි අහගෙන ඉන්නෙ..ඉතා රසවත් කතා බහක්..❤
මම උඩදුම්බර වලව්වේ මම මේ කුල ක්‍රමයට දැඩිසේ අකමැතියි මම අඩු කුලේ ඉපදුනානම් මට කොතරම් දුකක් හිතෙයිද? අපේ මහගෙදර තවමත් පොඩි පුටු වෙනම පිගන් කෝප්ප තියනවා,, මේ මිනිස්සු පවු,, මගේ පියා මහනුවර රෝහලේ ඉඳිද්දි ඔහුව අවසානය තෙක් බලා ගත්තේ පියාගෙන් ඉගෙනගත් අඩුකුලේ වෛද්‍යවරයෙක් ඔහු දෙවියෙක් අදත් මම හදවතින් අඩනවා එදා අපේ උන්ගෙන් ඔහුට සිදුවූ අසාධාරනයට,,,,,,,එදාසිට මම සමාජවාදී එකවසරේ ඉදලම
ඔබට මගෙ පුනාමය
@@Lalasoka-fn4wg පුකේ සමාජවාදය ඕනේ නැහැ . හොඳ බෞද්ද්යෙක් වෙයන් . බුදුන් අව්රුදු 2500 කට කලින් කුලය ප්‍රතික්ෂේප කරේ. හරි බෞද්ධයෝ කුල ගෝත්‍ර තකන්නේ නැහැ.
ස්තුතියි ඔබේ මනුෂ්‍යත්වයට❤❤❤
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
මේ උඩ දුම්බර වලව්ව තිබෙන්නේ මොන ගමේද? මා උඩ දුම්බර ගැන ඉතා හොදින් දන්නවා. මා දැන ගන්නට සතුටුයි.
වටිනා දැණුම් සම්භාරයක් . ස්තුතියි දෙපලටම!!
ප්‍රණාමය මාමා ❤
තවත් දිගුවක් කරන්න නන්දන මාමා එක්ක ..
අනේ හරිම ආසයි මෙවැනි දේවල් අහන්න ලැබෙන එකත් හොදට පැහැදිලියි ඔබ දෙපලටම ස්තුතියි
මේ සාකච්චාව නුවර හාමුදුරු වරු හා සමස්ත හමුදුරුවරුම අහන්න ඕනි
සමාජ ඇස යොමුවිය යුතු තැන්....සමාජයෙන් සැඟවී ඇතැයි සිතන සංවේදී මාතෘකා මේ...සංඝ පීතෲන් වහන්සේලා අපේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය නිසිසේ සමාජ ගතකරයිද???? සියළු වෙනස්කම් දුරැලලා, මානූෂීය හැඩ තලයන් අනුව අපි එකාමෙන් එක්වෙමු....!! අළුත් රටක් නංවමු....!!🌄🌾🙏
ඉතා හොඳ සංවාදයක් ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපලට ම . 👍
මම 1993 වසරේ ඉපදුනු කෙනෙක්... කසාදයට කෙනෙක් හොයද්දි හැබැයි කුල සාදකය මත බොහෝ ප්‍රතික්ෂේප උනා... එ විතරක් නෙවේ පාසල තුල කිසිදු නායකත්වයක් නොලැබීමට කොන් කිරිම් වලට ලක් උන කෙනෙක් මම... එ කියන්නෙ කුල පිඩනය අදටත් ක්‍රියාත්මක වන බවට එක උදාහරණයක් මම😢....
එතරමි දුරට හිතන්න එපා ඔබ අවංක සත්‍යවාදී මිනිසකු වන්න සොබාදහම ඔබ සමගයි
කුලභේදය මමත් එකහෙලාම ප්‍රතික්ෂේප කරන දෙයක්.❤විවාහය කියන්නෙත් දුක්ඛිත බැඳීමක් විතරයි.
උගත් කම හා සල්ලි බලය නිසා කුල බේදය බිද වැටෙනවා.
Nagananda nandana raju jayaweva
මගේ ජීවිතේ මමත් මහ පුදුමාකාර අනවශ්‍ය (මම හිතන විදියට ) ප්‍රශ්න වලට මූණ දීලා තියෙනවා. මගේ තාත්තාගේ වාසගම කිව්වාම ඔයා අරයා දන්නවාද , මෙයා දන්නවාද කියලා අනවශ්‍ය අවධානයක් මට දීලා තියෙනවා. දන්නවා උනත් මම හැමදාම කිව්වේ මම දන්නෑ කියලා. මට ටික ටික තේරැනා මේ ප්‍රශ්න අහන අය මාව කුලයකට සම්බන්ධ කරන්න යනවා කියලා. මම ගොඩක් progressive විදියට හිතන කෙනෙක්. ඒ මම උප්පත්තියෙන් ගෙනාපු සිතුවිලි pattern එකක්. මම ඒක ඉතාම අගය කරන මනුෂ්‍ය ගුණයක්. මිනිස්සුව වර්ග කරන එක මම අකමැතිම දෙයක්. මම දැන් කසාද බැඳලා එහෙටත් නැති මෙහෙටත් නැති වාසගමක් පාවිච්චි කරනවා. මම ඉන්නෙත් පිටරට . මගේ ලමයි 4දෙනාව මම හදලා තියෙන්නේ කිසිම සංස්කෘතියකට , කිසිම ආගමකට අයිති නොවෙන විදියට . මට ඕන එයාලා මිනිස්සු හැටියට සමානව හිතන්න මිසක්. මොන විදියකින්වත් මිනිස්සුන්ව වර්ග කරන්න නෙවෙයි. තමා ඉන්න භූමියේ නීතියට හරියන්න ජීවත් වෙන්නත්, අපි හැමෝම එක එක වෙනස් කුලකවලට බෙදුනත් අපි හැමෝගෙම හොඳ + නරක තියෙනවා කියන එකත් අමතක නොකර ජීවත්වෙන්න කියන එකත් උගන්නලා තියෙනවා. මම දන්න පන්සිල් පද පහෙන් මම ලමයින්ට කොහෙත්ම කඩ කරන්න එපා කියලා තියෙන්නේ දෙකයි. පානාති පාතා.. සහ අදින්නා දානා.... දෙක විතරයි . මුසාවාදා... පන්සිල් පදය අඩු වැඩි වශයෙන් වේලාව අනුව අප තීරණය කරන්න ඕන. අනිත් පද දෙක කැඩුවා හෝ නැතිවා... ඒක තමාට අයිති වැඩක්.
ගොඩක් අඩුකුලේ අය වාසගම් වෙනස්කරල සමහරක් අය වෙනවෙන කුල අයඑක්ක විවාහ වෙලා වාසගම් වෙනස්වෙලා තවත් සමහරක් වෙනවෙන ගම්වලින් ඇවිත් පදින්චිවෙලා මට හිතෙන විදිහටනම් ලංකාවෙ කුල බේද දැන් නෑ අපේ ගමෙත් රොඩී ගම්මානයක් තිබුන අපි පොඩිකාලෙ ඒගමේ අය ආවම ගෙදර පිලේ ඉදගත්තෙ ඒත් දැන්නම් ගෙටඇවිත් අපි එක්කම ඉදගෙන කනව බොනව
තව අවුරැදු දහයක් විස්සක් යද්දි නැති වෙලාම යයි ඒ වගේම සිංහල දෙමල මුත්ලිම් වාදයත් නැතිවෙලා යනවනම් සතුටුයි
මාතර මේ පාර කංචන , නිරොෂන් පරාදයි ඒ වගේම යාපනය නුවර එළිය .මේ පාර කුල පැත්තකින් තියල දූෂණයට විරැද්දව ඡන්දෙ දුන්න. දැන් මිනිස්සු කුලය පැත්තකින් තියල දූෂණයට අසාධාරණයට විරැද්දව පෙනී සිටින එක හොද සයින් එකක්❤
කාලය පැමිණ ඇත මේවා විසදන්නට
Very good conversation thank you
මේවත් කතා කලයුතුය සමාජයට යන්න ලියලා කියවනවාට වඩා කනට ඇසෙනවානම් යම් දෙයක් තෙරුම්ගත හැකිය කුලේ. මිනිසාට කුලය කියනදේ අවශ්‍යද? මිත්‍යාවක් සහ මාන්යක් නොවේද මිනිසා මිනිසා අතර ගැටෙන කුලය. චිත්‍රපට නිර්මාණය වුනා ගීත ලියවුණා පොත පත ලියවුණා මිනිසාගේ සිතින් නැතිවිය යුතුයි කුලය මගේ මතය.
ස්තුතියි ඔබ දෙපලට
❤️✊
අතිශයින් අගනා වැඩ සටහකන්..නන්දන අයියෙ හිස නමා ගෞරවාදරය පළ කරනවා...
සමාවෙන්න...මං අහලා තියෙන විදිහට නම් කාලය, දීපය, දේශය, කුලය, මව යන පස්මහ බැලුම් බලලා ගෞතම බුදුන් උපත සදහා අවශ්‍ය තත්ව සොයාගැනීම, එකල ඉන්දියානු ජන සමාජයේ ස්වභාවය අනුව ඉතාමත් තර්කානුකූල තීරණයක්. හේතුව, රජකෙනෙකුගෙ දරුවෙක් වී, උසස්ම කුලයක ඉපදීම, රැජිනක් තම මව ලෙස තෝරාගැනීම මගින්, බුදුන් වහන්සේ විසින් භාරතය තුල කිරීමට නියමිත මහා සංස්කෘතික හා ආගමික පෙරලිය සිදුකිරීමට අවශ්‍ය සාමාජීය බලය ලබාගැනීමක් සිදුවූවා. ගෞතම වාංශික රජකුමාරයෙක් සියලු සැප සම්පත් අතහැර කසාවත් ඇද පින්ඩපාත යෑමෙන්, සියලු කුලයන්හී මිනිසුන්ගේ දාන මානාදිය පිලිගැනීමෙන්, කුල බේදයෙන් තොරව ඔවුන් සසුන් ගත කිරීම මගින්, උසස් කුල වල මාන්නාදිකයන්ගේ පවා කුල බල බිදී යෑමක් සිදුවූවා. එසේ නොමැතිව, බුදුන් වහන්සේ සම්මත්‍යෙන් අඩු කුලයක ඉපදුනා නම් එකල සමාජයේ ආකල්ප අනුව, මෙතරම් සමාජ පෙරලියක් සිදු කල නොහැකි වන්නට ඉඩතිබුනා.
Siddhartha is Shakya Wansa, Buddha is Gauthama Wansa
හරිම interesting conversations තියෙන මිනිස්සු
කුලයට වැටෙන්නම ගැහුවෙ බුදුන් වහන්සේ..ඇත්තටම කුලයෙ තවමත් එල්ලිලා ඉන්න අපේ රටේ මිනිස්සු බෞද්ධ යොද?
We as Sri Lankans now understand what DEMOCRACY is.
ඉතාම වැදගත් සාකච්ඡාව ක්
මෙන්න දැනුම අපට
දිගටම ලබා දෙන්න.
බුදුවන්න කුලය ( පස්මහ බැලුම් ) බැලුව , ඉහල කෙනෙක් කියනකොට තමා අහන්නෙ , නැත්නම් කියන්න බෑ , මර්දනය කරනව , බුද්ධ කෘත්‍ය කරන්න බෑ
බුදු වෙන්න කුලයභෙව්වේ නැ සිදුහත් කුමාරයා ඉපදෙන්න විතරයි
ඒව ඔක්කොම අත් ඇරල ගිහි ගෙයි ගියේ
බුදුහාමුදුරුවන් ට කුලයක් නැ
මේ කියන්නේ මෙයාගේ මතය ඒක හැමෝගෙම මතයනෙවේ
දැන් කවුද ඔය කුල මල භොයන්නේ
බුදුහාමුදුරුවන් ට කොහේද කුලයක්
ක්ෂත්‍රීය කුලය..බෞද්ධ අයෙක් වෙලත් දන්නැද්ද ඒක@@sheelaariyarathne4462
අපගේ දැනුම දියුණු කිරීම සදහා තව තවත් වැඩසටහන් කරන්න විවිධ මාතෘකා ඔස්සේ
Very very interesting discourse. Thanks very much Nandana & Gemunu. ❤❤
My pleasure 😊
❤ ආදරණියම විසිෂ්ට චරිතයක්.
දැන් සහ අනාගතේ කුල ක්‍රමය තමා සල්ලි තිබේ නම් උසස්, නැත්නම් පහත්, pretty simple!!
Mata wayasa 42i. ape dashakaye ayatanam kulaya etharam wedagath ne kiyala. Weerarathna sir oba sebawinma weerayek. Adarei Obata.
මේ දේවල් පරිගණක ගතකළ යුතුයි.මොකද පිටපත් ඔක්කොම මිලදී අරගෙන විනාශ කරල දාන්න විරුද්ධවාදීන්ට පුළුවන් .
මේ දේවල් ඉදිරි පරම්පරාව දැනගන්න ඕනෙ.❤
මේ මහත්තයාගෙ කතා හරිම interesting
රසවත් වැදගත් අදහස්
පැරෑලිය මලවැන්න කුල යුද්ධය සියැසින් දුටු අත්දැකීම් ඇති කෙනෙක් මම
මමත් මේ ගැන හදාරනවා දැනුවත් වීම සඳහා
ඉතාමත් වටිනා සංවාදයක් ! මතුපිටින් නොපෙනුනාට කුලවාදය ඉදිරියට එන අවස්ථා ඕනෑතරම් !
Thank you thank you thank you mr. Nandana weerarathne 🙏🙏❤️🙏
වැඩිපුර කතාවක්.....ඇයි මහාවිහාර වංශික අස්ගිරි මල්වතු නිකායන් කුල පදනම තවමත් දරන්නෙ.....කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස පහත් යැයි සම්මත කුලවලින් සසුන්ගත ව සිටියා මේ මල්වතු අස්ගිරි නිකායවලත් ....ඔවුන් රදලයින් දුටු විගස බිම දිගාවී වඳින බවට රජුට තොරතුරු ලැබුණා ඉන් උදහස් වුණ රජු ඉර හඳ පවතින තුරු මහාවිහාර වංශික මල්වතු අස්ගිරි නිකායවල ගොවිගම කුලයෙන් පමණක් තරුණයන් භික්ෂූන් වහන්සේලා බවට විය යුතුය කියන රාජාඥාව නිකුත් කලා....ඒ අනුව අදටත් එදවස රාජාඥාවන් අනුගමනය කරමින් යනවා....පසුව අනෙකුත් කුලවලට මේ ඇතිවුණ ප්‍රශ්නය නැති කරගන්න අමරපුර නිකාය බිහිවුණා..පසු කාලීනව මේ අමරපුර නිකාය තුළත් උඩරට අමරපුර ආදී ලෙස කුල භේදයන් ඇති වුණා....මුකුත් කවුරුත් හිතන්න එපා...මම නුවර සහ රදල පරපුරක කෙනෙක්.....නොදන්න දේ බෙදා ගැනීම වටිනවා....අපෙ ගම්වල බහුතරය ගොවිගම කොටින්ම 3/4 ක් පමණ...ගොවිගම කොටස් 3කට බෙදෙනවා රදල,ගොවිගම,පට්ටි කියලා...අතීතයේ සිට අපෙ නිවෙස් වල වැඩ කරන්න එන ගොවිගම අයවලුන් ගොවිගම වුවත් පහළට වැටෙන අවස්ථා තිබිල තියෙනවා....ගම තුළදි...පිටතදි ඒක එහෙම නෑ....ගොඩක් එකිනෙකාට උදව් කරගෙන ජීවත් වුණ ගම් මේවා....කුල කියල නෑ...කන්න නැතිවුණාම මිනිස්සු හාල් පොල් හුවමාරු කරගන්නවා....සමහරු අදටත් මං එහෙ මෙහෙ යනකොට පිං දෙනව ඒ කාලෙ උදව් කරා කියල...සාධණිය කාරණයක් තමයි ප්‍රේමදාස ආණ්ඩුව ගාමන්ට් හදපු එකෙන් ඒ අසරණ මිනිස්සුන්ගෙ අතට සල්ලි ලැබෙන්න පටං ගත්ත...ඒකෙන් දුප්පත්කම සෑහෙන අඩුවුණා......වාසගම් ගත්තම මුලින් කොටස ඇවිත් **** වාසල මුදියන්සෙ රාලහාමිලාගෙ,**** මුදියන්සේලාගෙ,**** ගෙදර කියන කොටස් යෙදුණ අය වැඩී.....කුලය කියන එක මනසින් ඉවත් කිරීම අතිශය අමාරුයි ආසියාතික අපෙන්...ඡන්දයේදිත් එහෙම තියෙන අයම තමා ඡන්දය ඉල්ලන්න එන්නෙ...දැනගැනීම පිණිසයි...විවේචන ඇති බව පිළිගනිමි....ඉතිහාසය ඉතිහාසයටම භාරයි...
මෙවැනි දැනුමක් කොහෙන් ලබන්නද? ඇගේ හිරිගඩු පිපෙනවා !! හැමෝම මේ සංවාදය මුල සිට අගටම බලන්න ! මාන්නය කොතරම් භයානක ක්ලේශයක්ද ? ඒ හින්දා තමා බුදු කෙනෙක් බිහිවෙලා සකුර්ධාගාමි හා අර්හත් අතර වෙනස මාන්නය ලෙස හැදින්නුවේ .!! මෙතුමා ගේ ගවේෂණය ඇත්තෙන් ම අනර්ඝ යි!!බුද්ධත්වය ට රහත් වීමට වුවද සුදුසු වන්නේ මෙවැනි ගවේශක මහතුන් ය!!
ඔබ දෙපලගේ මේ සාකච්ඡාව හරිම වැදගත්.නොදන්නා නොහිතන දේවල් ගොඩක් මේ වට දෙකෙන් දැනගත්තා.හරිම වටිනවා.දිගටම මේ දැනුවත් කිරීම් කරන්න.අපි බලනවා.සබ්ස්ක්‍රයිබ් කරා.මෙවැනි දැනුවත් කිරීම් කිරීමට ඔබ දෙපලට ශක්තිය දෛර්ය ලැබේවා !
කුල ක්‍රමය අහෝසි කල යුතුයි. මගේ දෙමාපියන්ට පින් සිදු වෙන්න, කාටවත් අඩුයි කියන්න අපිට කීවේ නැත
88 අපේ ගම්වල ජේවීපී එකේ හිටියෙ ගොඩක් ම අඩු කුළේ මිනිස්සු එයාලාවීරයො වගේ තුවක්කු කරේ තියාගෙන ගැම්මට ගමේ ඇවිදිනව මං දැකල තියෙනවා
ගැමුණු. ඔයාව ඇහෙන්නේ නෑ වගෙයි ....
හරිනි දකුනෙ ...
දකුනෙ උන් අනිවාර්යයෙන් හරිනිව නිසි තැන දෙනවා... ❤❤
@@gallegirl101 ඉහල සම්මත කුලවල උන් ..රටට කරපු හරිය මදැයි ...🙈🙈
@@nimaliperera9457 😯
ජිවිතය කතාකරයි
පුනරැදයක
පෙරමග
සළකුන..
බුදුරජාණන් වහන්සෙ...❤❤❤❤
වැදගත් සාකච්ඡාවක්, ස්තුතියි දෙපලටම
12:58 තෝමස් අමරසූරිය කියන්නෙ හරිනි අමරසූරිය අගමැතිතුමියගෙ පවුලෙ ආදිතම කෙනෙක්.... 23:34 යාපනෙ ලේ කේස එක තියේ 46:34 හරියටම හරි ගැමුණු සහෝදරයා.....අන්න ඒ වෙනස එක්ක තමා අපෙ ගම්වල කුල ක්‍රමය තාම තියෙන්නෙ
ලංකාවෙ කුල ක්‍රමය වැඩිකරෙ අදිරාජ්ජ වදින් උන්ට පලනය කරාන්ට පුලුවන් වෙන්ට අපිව කෙටෙවුවා
හොද කරුනු ටිකක් ඉදිරිපත් වුනා .බොහොම ස්තුතියි .
නන්දන සහෝදරයා , සිවුරු දාගත්ත හැමෝම බුද්ධ පුත්‍රයො නෙමෙයි, මොකද දේවදත්ත හිටියෙත් සිවුරු දාගෙන .
@anuraperera6362
බුදුන් ප්‍රතික්ෂේප කල කුලවාදය පිලිගන්න එක එක් නිර්ණායකයක් විදිහට සැලකුවොත්, දේවදත්ත අනුගමනය කරන ලංකාවෙ ඉන්න හාමුදුරුවරු කවුද කියල හිතාගන්න පුළුවන නේද? ඒක පිලිගන්න ගිහියො? අපි අපෙන්ම ප්‍රශ්න කරන්න ඕන ඇත්තටම අපි බුදු දහම පිලිගන්නවද කියල ...
රෝහණ විජේවීර සහෝදරයා ගේ පියා සමග කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ පිරිසක් කුලවාදය ට එරෙහිව තංගල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ බව පොත් පත් වලින් හෙලිදරව් වී ඇත. විශේෂයෙන් තංගල්ල ප්‍රදේශයේ පාසලක අඩුකුලයට සම්බන්ධ ළමුයින්ට උඩුකය වසාගෙන පාසලට පැමිණීම සම්බන්ධයෙන්.
ඒවගේම කිරම වලසිමුල්ල වරාපිටිය කටුවන ප්‍රදේශ වලද පිරිස් ඊට අදාළව ක්‍රියත්මක වූ බව මගේ මතකයේ ඇත.
සති අන්ත පුවත් පත් වල මංගල යෝජනා අතිරේකය බලපුවා හිතාගන්න පුලුවන් ලංකාවෙ කුල බේදය කොයිතරම් ද කියල
ඒක නම් ඇත්ත. හැමෝගෙම ඇඟේ දුවන රතු ලේ අමතක කරලා නොපෙනෙන කුලයක් ගැන කතා කරනවා. බුදුන්ගේ බණ පද අමතක මිනිස්සුන්
😔
වංසෙ කබල් ගාන දෙමාපියන් දරුවන් නාකි වෙනකම් සම කුල අය හොයන බව මටත් හිතුණා .
මම නම් දන්න එකම කුලයයි ලෝකයටම පොදු ,,, ඒ මිනිස් කුලයයි.එකම ආගමයි ,,,මානව දයාව.
කුලයේ ජනතාව උන්ගේ අමිමා තාත්තා ගේ කූලය නොදන්නා බවයි මගේ අදහස
තවමත් අපේ රටෙි කුල කුුමය පවතිනවා බොහෝ අය වාසගමි වෙනස් කරගන්නවා ඉතා හොද සාකචිචාවක්
Very interesting program. so much learnt which i did not know. Supetb🤝 Gamunu... you are Amazing.
ලියන එක කියවන්නෙ නෙත්තම් කියන එක අහන් හිටපියඋ😂😂😂
සිද්ධාර්ථ රජ කුලේ ඉපදුනේ නැත්නමි ඒ ව්‍යාපෘතිය ඉස්සරහට යයිද? පස්මහ බැලුමි බැලුවෙි ඒකයි .ඒවා පස්සේ එකතුවුන ඒවා කියන කතාව අතාර්කිකයි. එහෙම නමි සුත්‍ර ගොඩක් ඉවත් කරන්න වෙනවා. කුල සාධකය නිසා පාර්ලිමේන්තු යන්නත් බැරි නමි කොහේ බුදු වෙන්නද?
😂 දැන් ඔයා මොන කුලේද 😂
සියලුම අඩුකුලයැයි සම්මත අයගේ වාසගම් ඇති අයට උසස් කුලවල වාසගම් ගන්න කිවානම් ඔය ප්‍රශ්නය පරම්පරා දෙකකින් අවසන් කලහැකියි නේද ?
නජච්චා වසලා හෝති, නජච්චා බ්‍රාහ්මනෝ හෝති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.
කම්මනා හෝති බ්‍රහ්මනෝ. කම්මනා හොති බ්‍ර්හ්මනෝ.
වාසගම වෙනස් කලාට පරම්පරා සීයක් ගියත් අඩුකුලය වන්නේ ඔහු ගේ කටයුතු අනුවය.
වාසගම රාජපක්ශ රණවිර උනත් වසලයන් වන හැටි දැක්කාද?
අර පන්ජාබ් වල සී(හ)ක් ජාතිකයන් වගේ. පිරිමි හැමෝටම සි(ං)න්ග් (Singh) , ගෑනු හැමෝම කෞර් (Kaur) වාසගම් පාවිච්චි කරනවා වගේ. ඒකට හැබැයි ආගමික මැදිහත් වීමක් වෙන්න ඕන. පන්ජාබ් වල උනෙත් ඒ විදියටලු.
❤❤❤😂😂😂@@tissamaralande8931
හොඳ අදහසක්.
උයන්ගොඩ Sir research paper එකක් ලිව්වා හාමුදුරුවෝ ඔය අඩු යැයි සැලකෙන කුලේ ගෙවල් වලට දානය ට වැඩම නොකිරීම ගැන. 😢 මම එතුමා ගේ කුකුල් අල්ලලා වැඳලා තමයි කාමරයෙන් එළියට ආවේ හැම දාම. එතුමාට දීර්ඝායු වේවා.
මහනුවර අපෙ පාසලෙ කුල වාදය සුපිරියට තිබුන ඉහල කුලෙ යයි සම්මත් ගුරුවරු ලමයි තමා
පාසල පාලනය කලේ
ඇත්ත
නුවර පැත්තේ පාසල් වලත් කුල බේදය තියනවද හරි පුදුමයි😮
අපේ ජාන වල වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ දකුණු ඉන්දියානූ ජාන. පරීක්ෂණයකින් පස්සේ මා දැනුවත් උනේ😅
C. P. De Silva story is also important in the Sri Lankan political history when it come to cast issues.
Thank Sir.
Really impressed by Nandana’s knowledge of the different units of “Muslims”. Heard it for the first time. Except for the Muslims, no other community in Sri Lanka is even interested in finding out about it. Even when explained, they all ignore it.
I'm interested. Where can i find more information regarding it?
Gamunu's voice is very similar to Sanjeewa Edirimaanna's.
මේ මතක..
Thank you nandana mahattaya elidarawwata
රිදී ඉට්ටන්කරය tele drama eka හොඳ උදාහරණයක්
මොනවද බං මේ අපේ රටේ රාජ්‍ය නායකයෝ කරල තියෙන්නේ.
ඒ කාලේ නම්😢
maru kathawak
කව්රු කොහොම කිව්වත් කුල අනුව
වෙනස්කම් තියනවා හොඳම දේ කුමන කුලයක
මිනිස්සු උනත් ඉගෙනිම වැඳගත් දේෂපාලනය/ආගම/සාරධර්ම /මානුශිය/අවංක/ සාධාණව ජීවත් වෙන්න පුලුවන් නම් හොඳයි කාටවත් කර්මය වෙනස් කරන්න බෑ
This should bring culture deviation & politics of srilanka as a subject major to battle economy resolution
මේ ප්‍රශ්නේ ගැන තව කාතාකරන්න මට දැන් අවුරුදු 25 යි නමුත් මේ ප්‍රශ්න තාමත් ලාංකාවෙ ගම් ඇතුලෙ තියෙයි ගොඩක් මිනිස්සු මෙ දේවල් නිසා පිඩා විදිනවා විවිද විදියට
Wandfull story. Great explain
Valuable youtube channel. Good luck Gemunu.
මහා පුරුෂයන් බිහිවන උතුම් දේශය මේ හෙළබිම බව මේ පණ්ඩිතයන් දෙන්නාට වහා වහා අවබෝධ වේවා....🙏
කවුද බිහිවෙච්ච මහා පුරුෂයන්.😂😂😂
කෙල්ලක් සෙට් උනා.ලස්සන හැඩකාරී
ආදරේ කරනවා වසරක් නැතිවම ගෝරී
මා උපතින්ම අහවල් කුලේ යැයි ඈ පෑරී
යන්නට ගියා වෙන්නට.හිටි ඈ මගේ භාරී
ඔය කතාවේ කුලය පාර්ලිමේන්තුවේ නියෝජිතයන් නැති කම හොදටම පේනවා ගම්වල රැකියා අවස්ථා ලබා දී ඇති අයුරින් ම රජයේ ආයතන වලදීත්
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපේ ගනින්නාන්සේලාද මේ වැඩසටහන් ස්‍රවණය කල යුතුය ...
අපේ රටේ ස්මාට් පරම්පරාව දැන් ගොඩක් දියුණුයි.උන් ගරු කරන්නේ දැන් බුද්ධිමතුන්ට විතරයි .
Respect both of you, an valuable discussion. 👍👍👍 ✋✋✋
මෙම වැඩසටහන මම අගයමි . බොහෝ දේ ගැන දැන ගතිමි . It just like someone dedicated his whole life to research something and writing a book, and the ones who can get the knowledge within an hours. Thanks for that.
ඇත්තෙන්ම මෙය දේදුන්නක එක පාටක විග්‍රහයක් Great. හැකිනම් ලංකාවේ මුල් යුගය කුවේනිය සහ ඉන්දිය විජය ආගමනය ගැන හා ඉන්පසුගමනය දැනගන්නට කැමැත්තෙමි. ස්තූති.
ඉතාම වටිනා සාකච්ඡාවක්.ස්තූතියි
මේව නම් සුපිරි තමා
බුලත්ගේ ජූනියස් රිචඩ් ජයවර්ධන...කලු කපුගේ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක.....චින්තාමණී මොහොට්ටි පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ....
රණසිංහ ප්‍රේමදාස ගැන හොද වැඩසටහනක් කරන්න ඉදිරියට. ප්‍රේමදාස මහතා ගැන ඉතිහාසය ගැන ජනතාව ඉතාම අඩුවෙන් දන්නේ කියලා මම හිතනවා.
මම අහල තියෙන විදියට ප්‍රේම දා ස අඩු කුලේ ඒ මිනිහා හුගාගක් වෛර කලා උසස් කුල වලට
ප්‍රේමදාස ගැන හොඳ වැඩසටහනක් නං කරන්න බැරිවෙයි.
Very impressive even important matter discussed today my eyes opened, I was studied in a mix school, I noticed but not very much paid intense when they sit in the class room, some class try to away to mingle. I felt to study history & culture of srilanka, India..
මේ 2024වර්ශයේදිත් අපේ ප්‍රදේශයේ කැරකොප්පු දෙකක් ඇත.එක කැරකොප්පුවක එක්තරා කුලයක් පිරිසක් පමනක් වලදමන අතර අනෙක් පිරිසට පොදු කනත්තක් ඇත.හේතුව උසස් හා පහත් යයි සම්මත කුල පරම්පරාව දෙකක එහි වෙසෙන නිසාවෙනි.
සම්පූර්ණ ඇත්ත. මමත් මාතලේ.ඒ කාලෙ අවු. 29. ගෝට ගෙ භීෂණයෙන් බේරුනේ පෙර පිනකට. දන්න යාලුවො කීයක් නම් මැරුවද?
When Sajith came to politics Premadasa was no more or had passed away
පොත් වල නම්....ගම්වල නම් ...මිනිසුන් ගේ නම්....පන්සල් වල නම්...වර්ෂය න්....හේතු සාධක ...මේ මතකය...ශහ්හ්...😮😮😮😮😮