හොරා කාපු කිසි එකෙක්ට එහෙම කරන්නේ නෑ

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 161

  • @KaushalyaGamage-p6u
    @KaushalyaGamage-p6u 18 дней назад +62

    Npp එක හොරකම් කරන්නේ නෑ කියලා දන්න නිසා මේ දුක ඉවසගෙන තව අවුරැද්දක් දෙකක් බලන් ඉන්න ලෑස්තියි......

  • @bp7064
    @bp7064 18 дней назад +76

    මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️

  • @wikumdiluka5159
    @wikumdiluka5159 18 дней назад +72

    මේ විදියට කරොත් අපේ රට ඉක්මනට හොඳ වෙයි. මිනිස්සූ ඉවසුවොත් ඇති.❤❤

  • @bp7064
    @bp7064 18 дней назад +41

    රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
    ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 18 дней назад +36

    ආදරෙයි ජනධිපති සහොදරයා ,විරුද්ධවාදීන් මොන දේ කීවත් ඔබතුමගෙ ගමන නිවරදිව , සධාරනව , මානුෂියව හිමින් යන්න අපිට ඔබ විශ්වාසයි .මිනිසුන් මතක තියාගන්න ඕනි ,ජනප්‍රියත්වය උඩ මුදල් හම්බ්කර ගැනීමට දේශපාලනයට ආ පුද්ගලයකු නොවන බවත් දශක තුනක පමන අත්දැකීම් ඇති අයෙකු බවත් .ඔබට ඉදිරියට යාමට සහය දීමට සියළු වැසියන්ගේ සිත් පහන්වේවා .

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 18 дней назад +21

    ඔය දෙන්නේ ලොවෙත් නැති වෙන්න. ඔබතුමාට අපි බලය දුන්නෙ ඕවා කරන්න තමයි. ඔහොම යං සහෝදරයා. ඔබතුමා රට ගොඩ දානවා කියලා සීයට ලක්ෂ වාරයක් විශ්වාසයි. ❤❤❤❤❤

  • @yureshshanaka
    @yureshshanaka 17 дней назад +4

    මෙච්චරයි ඔයාව විතරයි ශුවර් කරන්නෙ හොදේ

  • @SriLanka-n5p
    @SriLanka-n5p 17 дней назад +4

    ජයවේවා ගමේ කොල්ලට මේ තමයි නිරහංකාරකම තේජස ස්තුතියි ජනපති තුමනි 🙏❤️

  • @thusithasuraj755
    @thusithasuraj755 18 дней назад +18

    ජනාධිපතිතුමා හිටපු ඇමතිවරුන්ට වගේම.ජනාධිපතිවරුන්ගේ නඩත්තු වියදම් අඩු කරලා, ඒ සල්ලි ජනතාවට දෙන්න.

  • @anomidesilva1505
    @anomidesilva1505 18 дней назад +22

    You are doing a great job Mr. President, so happy with our vote

  • @likarose5361
    @likarose5361 18 дней назад +8

    ආදරෙයි ජනපති තුමනි❤ මගෙ රට නය බරින් නිදහස් වෙලා ජනතාවට ජිවත් වෙන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගන්න ❤

  • @Dammika-q7j
    @Dammika-q7j 18 дней назад +13

    ඔය එක එක බයියෝ කෑ ගැහුවට හාල් රටේ නැත්තං අනිවාර්යෙන් ගේන්න වෙනවා ජනාධිපතිතුමා ඒ දේ කරලා රට ගොඩගන්න ලබන අවුරුද්දෙ ඉඳලා හාල් ගේන්න ඕන නෑ රටේ ගොවියෝ ඒක කරයි ❤️❤️👍💪🙏

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 17 дней назад +1

    ❤❤❤❤ ඔබට අපි බලය ලබාදීම පිළිබඳ සතුටු වෙනවා ,

  • @LuckySirimanna
    @LuckySirimanna 18 дней назад +14

    ඔය දෙන්නෙ දොබෙන්.AKD,The leader ,respect .

  • @AththanayakaNew
    @AththanayakaNew 18 дней назад +8

    හොරා කාලා නැත්නම් දෙනවනේ, තට්ටු දෙක නෙමේ එක තිබුණත් නැත්තම් වයසක අයට, විශේෂ අවශ්‍යතා අවශ්‍ය අයට ඒක නම් වටිනවා

  • @DhanuMax-c2i
    @DhanuMax-c2i 17 дней назад +2

    දුන්නු චන්දය ගැන හදවතින්ම සතුටුවෙමි..අපිට නැතත් අපේ දුවා දරුවන්ගේ අනාගතෙ මේ රට ඉතාම හොද දියුනු රටක් වෙලා තියෙයෙයි❤❤❤ විනයානුකූල

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 17 дней назад +3

    රට්ටූ.. මොනවා කීවත්
    .. 🧭🧭🧭🧭🧭🧭ට ඡන්දය දුන් අය... කව්රු නැතත්
    .. ඔබ තුමාව💯💯💯💯💯💯 විශ්වාස කරනවා. ඒක රටවැසියට.. ඔප්පු කරල පෙන්වන්න. බයිටොයියන්ගේ
    .. මඩ බලකාය..සියලු උත්සාහයක් ගන්නවා
    .. මඩ ගහන්න.

  • @manojsurang7
    @manojsurang7 18 дней назад +3

    ඔබ තුමා අපිට විශ්වාස යි මෙ රට අපිට හදලා දෙන්න

  • @tharangarat1257
    @tharangarat1257 18 дней назад +3

    ඉවසමු ජනපතිට සහයදෙමු රට ගොඩනගන්න රටට ජයවේවා

  • @sf9714
    @sf9714 18 дней назад +8

    ජනාධිපතිතුමනි, නීලකාස හොරා මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයකින් ආරක්ෂාව සඳහා ගුවන් ආරක්ෂක පද්ධතියක් ණයට හෝ අරන් දෙන්න. ඊට අමතරව ලඟ එන බක් මාසයේ ඒමට නියමිත හෙණ වලින් ආරක්ෂාවීමට හෙණ ආරක්ෂණ පද්ධතියක්ද ලබා දෙන්න.

  • @shiromanie2259
    @shiromanie2259 17 дней назад +1

    අපි සිහිබුද්ධියෙන් යමු.වැඩ කරන්න කාලයක් අවශ්‍යයි. කොහොමද අප්පෙ මේවා මාසෙන් දෙකෙන් කරන්නෙ. දේශපාලුවෝ රජ කරපු රටක්. අපේ සල්ලි කාලා උන් ජනාධිපති තුමාඇතුලු මාලිමාවේ සියලුම දෙනා සියලු දෙවියන් රැක ගනිත්වා.🙏❤

  • @ayesh.3308
    @ayesh.3308 18 дней назад +2

    ❤❤❤❤❤❤❤❤
    අපි හැමදාම මාලිමාවට
    තෙරුවන් සරණයි
    ඔබතුමාට ❤❤❤❤❤❤

  • @arun2002
    @arun2002 18 дней назад +1

    Great AKD only one best president of SL we salute ❤ you sir

  • @Mark33190
    @Mark33190 18 дней назад +2

    ඔබට නරක කණ්ඩායමක් සිටින බව පෙනේ. කරුණාකර හැකි ඉක්මනින් ඒවා සොයා ගන්න.

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 18 дней назад +2

    සුපිරියි !🌹❤👍💪🙏✌️

  • @ShiromiManimelwadu
    @ShiromiManimelwadu 18 дней назад +7

    Niyamaiiii❤❤❤❤akd🎉🎉🎉🎉🎉

  • @kavindaperera757
    @kavindaperera757 17 дней назад +1

    Adrei sahodaya ❤❤❤

  • @vipulperera8839
    @vipulperera8839 18 дней назад +6

    Weldone HE , please protect our🇱🇰 🙏.

  • @nuwanpriyanga6070
    @nuwanpriyanga6070 18 дней назад +1

    ❤❤❤නියමයි...

  • @mycutieworld8325
    @mycutieworld8325 18 дней назад +2

    අපේ අනුර කුමාර ජනාධිපතිතුමාට සුභ පැතුම්... ධෛර්යයෙන් ශක්තියෙන් ජීවත් වෙන්න කියලා මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරනවා.❤🤲❤

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 18 дней назад +1

    ❤❤❤ ජය වේවා සහොදරයා

  • @SiriSudamma
    @SiriSudamma 14 дней назад

    ජයෙන් ජයම❤ගවුනිය ජනාධිපති තුමනී❤🙏සියලු බාදක වැනසේවා👍රටේ සියලුම ජනතාවගේම ආසිර්වාදය ඔබටමයි ❤🙏

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 18 дней назад +5

    APPE ANURA JANATHIBATHI THUMATA JAYAWEWA ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pramudiparami6807
    @pramudiparami6807 17 дней назад

    ඔබ අවංකයි නම් මැරෙනකම් අපි ඔබ සමග

  • @kumarans-s7c
    @kumarans-s7c 18 дней назад +5

    🌟🌺💖🧭🧭 අපි 🌺 ජාතික ජනබල වේගය 🇱🇰🌺🇱🇰 මාලිමාවට ජයවේවා 🧭🧭💖🌺🌟🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 18 дней назад +2

    Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌

  • @නරිනම-g6p
    @නරිනම-g6p 18 дней назад +1

    බෙන්තර Beach ඒකෙත් තියෙනවා ඡනාධිපති තුමනි ඡනාධිපති මන්දිරයක්, ඒය 1996 රනිල් මහත්මයා විසින් ඔහුගෙ යටතට ගත්තු බංගලාවක්🤝 මේය මඩ ගැසිමක් හෝ වෙනස් කටයුත්තක් ඉෂ්ඨ කර ගන්නා බලාපොරාත්තුවෙන් නොව 🤝 ගෙනියන වැඩ පිලිවලට උදවුවක් පමණි🤝

  • @sujithnishantha2451
    @sujithnishantha2451 18 дней назад +3

    ඇත්ත සමිබන්දන් විපක්ෂ නායක වුනාම එයාගෙ නිල නිවස තිබුනෙ තුන් මුල්ලෙ එ ගෙ අලුත් වැඩියා කරා එකත් එක තටිටුවයි එකටත් ලිප්ටි එකක් හයි කරා...

  • @MadushaDilshani-t6i
    @MadushaDilshani-t6i 18 дней назад +1

    ඔබතුමා කියන දෙයක් තමයි ඉතින් ❤❤❤

  • @danieaviles576
    @danieaviles576 18 дней назад +2

    👍❤️💯💯💯Oba tuma wishwachai ♥️♥️🙏

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 18 дней назад +3

    ගරු AKD සොහොයුර වැඩි හිටි නිවාස කරමු PL

  • @chandralathaliyanapathiran4048
    @chandralathaliyanapathiran4048 18 дней назад +3

    Maalimaawata jayawewa ❤❤❤

  • @JayaSoysa
    @JayaSoysa 17 дней назад

    ඔහොම යං...අපි ඉන්නව ඔබතුමාට.

  • @Unknown123-ig4uh
    @Unknown123-ig4uh 17 дней назад

    අඩියක් තියල අඩියක් යන්න පන නැති තරම් වයස නිසානෙ ලිෆ්ට් හයි කරල ඇත්තෙ ජනපති තුමනි...අනුකම්පාවක් ඇත්තෙම නැත්ද❤❤❤😂

  • @shiraniediepoltz1672
    @shiraniediepoltz1672 18 дней назад +3

    Malimawete jayaweva wewa ❤🙏

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 18 дней назад +4

    අපිට ගහපු එඋන්ට නීති හදලා හරි ගහන්න

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 18 дней назад

    Bududusarani oba thumata ❤

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 18 дней назад +2

    Malimawata Jaya wewa

  • @ilk-dv5sz
    @ilk-dv5sz 18 дней назад +4

    අවුරුදු 60 න් දෙන්න රජයේ සේවකයන්ට දෙනවා වගේ.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 18 дней назад +2

    චන්ද්‍රිකා ආණ්ඩු කාලේ සිට ලංකාවෙ තෙල් කැණීම් කටයුතු පිළිබඳව මහා කයිවාරු ගහමින් සිටියා. ඒවාවලට මොනවාද වුනේ. අනුර ජනාධිපතිතුමණි, ඔබ නොවරදවාම 2025 ජනවාරි ජාතිය අමතනවිට ඒ පිළිබඳව අනාගත ආයෝජනය කියන්න.

    • @NilanthiWeerasinghe-ku7zg
      @NilanthiWeerasinghe-ku7zg 18 дней назад

      ජනපතිතුමනි ,අපට ඔබ විශ්වාසයි,අපේ රට මේ ආගාධයෙන් මුදවා ගන්න.❤❤❤

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 18 дней назад +4

    President welcome with your decision.Also ensure all minister' and MP must have a accomodation for their transit period logging. They needed to have a house in vicinity of parliament.

  • @SajithMadushanka-kn2xh
    @SajithMadushanka-kn2xh 16 дней назад

    ඇස්වලට කදුලු එනවා, ❤❤❤❤

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 18 дней назад

    Niyamayi jayawewa

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 18 дней назад +4

    බැහැලා යන්න බේස්මන්ට් එකක් දුන්නොත් නරකද?

  • @SuhailSallay
    @SuhailSallay 18 дней назад +2

    Well done. We salute u Mr. President. Good luck.

  • @jh4803
    @jh4803 17 дней назад

    Keep up the great work

  • @indikameepage7295
    @indikameepage7295 18 дней назад +2

    The best decision ever i head

  • @SupunFernando-h5z
    @SupunFernando-h5z 18 дней назад +1

    ❤❤❤❤ exsalant

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 18 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ AKD

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 18 дней назад +2

    MALIMAWATA JAYAWEWA JAYAKMA LABEWA

  • @chajeesiri3981
    @chajeesiri3981 18 дней назад

    President doing great work for the people.We are with you

  • @manjulaupul9850
    @manjulaupul9850 18 дней назад +2

    ❤❤❤❤❤❤❤

  • @kingphone8251
    @kingphone8251 18 дней назад

    එහෙම අය ඉන්නවනම් නම් වශයෙන් කියන්න චන්දෙ දීල එවපු මිනිස්සු ම එයාලට පාඩමක් උගන්නයි ගමේදීම චන්ද එන්න කලින්ම

  • @ChathuraPramodaya-sm6cy
    @ChathuraPramodaya-sm6cy 14 дней назад

    Mona adu padu thibunath Meka goda yanakan API iwasanawa lankawata jaya wewa!

  • @Janithprsanna
    @Janithprsanna 18 дней назад

    ♥️💪

  • @AcOshan
    @AcOshan 12 дней назад

    ජනපති ..මන්දිරය ...tawar..
    Hoal...පදනම ..ta ..pawra..
    ගන්න ..ජනපති ..ජයවේවා

  • @donudumullage9538
    @donudumullage9538 16 дней назад

    මේ විදියට කරොත් අපේ රට ඉක්මනට හොඳ වෙයි. මිනිස්සූ ඉවසුවොත් ඇති

  • @dilanpradeep3272
    @dilanpradeep3272 18 дней назад

    ඉතාමත් හොදයි❤❤❤❤❤❤

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 18 дней назад

    ❤anura

  • @asrafasraf6591
    @asrafasraf6591 13 дней назад

    Masha Allah.Ape.janepedy

  • @nalindasaman7178
    @nalindasaman7178 15 дней назад

    මහජනතාවගේ ජනාධිපතිතුමා 💜️

  • @arun2002
    @arun2002 18 дней назад

    We are proud of you sir AKD our vote is working for ordinary citizens benefit. Rice mafia is different discussion mudalaliyas play previous games with corrupted government officials

  • @anomadissanayake1559
    @anomadissanayake1559 18 дней назад

    මාලිමාවට ජයවේවා !!!!!!.❤❤❤

  • @UdayaKumara-bw5xn
    @UdayaKumara-bw5xn 18 дней назад

    Akd❤

  • @CaptainThissa
    @CaptainThissa 18 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumamaratunga1720
    @kusumamaratunga1720 18 дней назад +3

    Ekai bada thadi politicians are living in SL.

  • @seethaperera7364
    @seethaperera7364 10 дней назад

    ජනාධිපති අරමුදලේ හොරා කාපු එව ගන්නෙ කවද්ද අපි බලන් යින්නෙ ජනතාව හටියට .

  • @chaminigalwaththa9439
    @chaminigalwaththa9439 18 дней назад

    ජය

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 18 дней назад +1

    NPP ❤

  • @LAStlyliga
    @LAStlyliga 18 дней назад +2

    අපේ රටෙ මිනිස්සුන්ට පුළුවන් මේක කරන්න එත් 😅 අපේ එවුන් එකමුතු නෑ මේ ගෙම් එක අල්ලන්න 💁‍♂️ මේම ලෙසි බලන්න අපේ Sri lankawe මිනිස්සු එකාට එකා කතා කරගන්නවා ඇම ත¿නම. එ වගේ තමයි රජකරි කරන්නේත් අපේ මිනිස්සුමයි ඉතින් රටට අදරෙ කමාක් තියෙනවා නම් ඔය ඇම ත¿නම රජකාරි කරන්නේ අපේ උන්දැලා නෙ. ලිද ලග සන්ගමය දාන්න පුළුවන් නම් ඇයි රටෙ මිනිස්සුන්ට බ¿රි මේ තොරතුරු බෙදා හදා ගන්න රට වෙනුවෙන් එකයි කියන්නේ මිනිස්සු ඔන්ගෙ වසිය මත ජිවත්වෙන්න ඔරු වෙලා ඉන්නේ මේක කරන්න පුළුවන් මිනිස්සුන්ට ඔන්ගෙ ජිවත් විමට මුදල් සොයා ගන්නවා එ මත ඔන් ගෙ වසිය ග¿න විතරක්ම සිතා ඉතින් එ සිස්ටම් එක change කරන්න පුළුවන් අපේම උදාවියට ඉතින් 😂 මේක ලොකයා බලාගෙන ඉන්නේ සිරාවටම කන්න තියෙන අල් ටිකටත් අපේ මිනිස්සු රන්ඩු කරගන්නවා එ මදිවට මදියවලත් දානවා ලොකයා අපේ මිනිස්සුන්ගෙ එකමුතු බවය ග¿න කුමක් සිතනවා ඇති ද?

  • @sheetasitha8781
    @sheetasitha8781 18 дней назад +2

    එක තට්ටුවට ලිෆිට් එක හදාගෙන තියෙන්නේ නම් අබ්බගාත කෙනෙක් වෙන්න ඇති? කරුණා කරලා හොයලා බලන්න 😅

  • @hfv2751
    @hfv2751 16 дней назад

    Ane alinge nija bima ounta
    Ath path kara denna
    Obathumata budu bawa ath wei
    Janadipathi thumani 🙏🙏🙏
    Ali wana sathun ape rate sampath karuna kara meyata visafumak karanna🙏🙏🙏🙏🙏🇦🇪

  • @KusumThennakoon-l7c
    @KusumThennakoon-l7c 18 дней назад +1

    ♥️♥️♥️👍🙏🙏🙏🙏

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 18 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisiljayasampath3484
    @sisiljayasampath3484 18 дней назад

    විශ්‍රාම වැටුප් නොදිය යුතුයි කියන එක මගේ මතය.මොකද මන්ත්‍රී කෙනෙක් කියන්නේ මහජන නියෝජිතයෙකු මිස ඔහුගේ රැකියාව නොවෙයි

  • @keerthperera3459
    @keerthperera3459 18 дней назад +1

    👍👍👍

  • @LAStlyliga
    @LAStlyliga 18 дней назад +1

    🇱🇰🙌✊🌍🌏🌎

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 18 дней назад +1

    ෂුවර්ද රජයේ වසර 10 ක් වැඩ කලොත් අවුරුදු 55 හේ ඉදලා විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියලා...

  • @romiyoalex8629
    @romiyoalex8629 17 дней назад

    මේ අවුරුදු 5 ත් හොරු අල්ල අල්ල අල්ල අල්ල අල්ල ඉදි වගේ 😆😆😂

  • @avanthimunasinghe
    @avanthimunasinghe 18 дней назад

    Dear President, kindly request to make all the pension schemes, entitlements, eligibilities & age etc. equivalent to all the government servants including the members of the parliament & wish to see a payment given to all the other senior citizens those who do not obtain any monthly income for their livelihood ( as you've suggested in policy statement).
    We deeply appreciate the dedicated efforts you take constantly in all sectors of this country while monitoring personally with your intervention while evaluating them thoroughly to make this country the best in the world.

  • @Mark33190
    @Mark33190 17 дней назад

    සහෝදරයා වඩාත් වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කරන්න. සහල් ප්‍රශ්න සහ ගොවි ප්‍රශ්න සහ ස්ථාවර තැන්පතු පොළිය සහ ECT... (and so on) අපි වගේ මධ්‍යම පාන්තික පවුලකට ගොඩක් බලපානවා.

  • @skyphone8133
    @skyphone8133 15 дней назад

    ශේසඨාධිකරනයනේමේ ඊටත් ඉහලින් වයසක උන්දැලා පමණක් නොව තලතුනා හෝ තරැණ අයද සීටිනම් ඒ අයගේ ජීවිතය රැකගෙන ගුණමකු කමට ආඩපාලි කීවද ඒ ශේසඨාධිකරන තින්දුවෙන් ලංකාවේ 2022 ආර්ථික අරබුදයේ බර පැන කොරෝනා යුගයේ පත්විමක් ලැබු 2020 නව පාර්ලිමේන්තුවේ පොහෝටුවේ මන්ත්‍රි වරැන්ට හිමි වන්නාවු නව තීරැබදු රහිත වහනයකටවත් අනුමැතිය නොදෙමීන් සල්ලි කාරයෙකුටවත් කිනම් මුදලකටවත් ඔසුසැල් වලින් ගත නොහැකි කෝරෝනා ඖෂධ ලෞකයේ කොහෙන්හෝ මිලදිගෙන දුප්පත් පොහෝසත් කියා බේදයක් නොමැතිව ලංකාවේ වැසියන් සියඵ දෙනා ජීවත්ව සිටිය යුතුය කිනම් නැටුම් නටන්නටත් පෙර කියා සිතා කඩිනම්න් කෙසේහෝ දියුණු රටවලටද වඩා පෙරමුණේට විත් කෝරෝනා ඖෂධ ගෙන්වා ගැනීමට කඩිනමින් මුදල් වෙන්කර දුන් පිරිසට ආර්ථිකය කඩාවැට්ටූවා කියා චෝදනා කරනවා නම් ඒසේ නෝමිලේ බේහෙත් ලබාගෙන ජීවිතය රැකගත්තායි කොරෝනා ගැන මානසික බිය දුරැකරගෙන ගෙයින් එලියට බට කෙලෙහිගූණයක් නොමැති තිරීසන්නු සිතා සිටිනුයේ වර්ථමානයේ ඇමරිකානු ආර්ථිකයේ ණය මදිවීම නිසා ණයසීමාව වැඩිකිරීමට උස්සහගන්නා අතර පකිස්තානයයේ ද ආර්ථිකයේ දුර්වල අවශ්යතා පෙන්වුවානම් බංගලිදේශයේ ද අගමැතිනියට ආර්ථික අවපාතයට අස්වන්න බල කරනවානම් එංගලන්තයේ ද 2022පසු ආර්ථික අරබුදයේ උච්චතම අවස්ථාවට පත්වීනම් මෙරට උද්ච්ච පිස්සු මරගාත සිතන්නේ රාජපක්ෂලා කබ්රාල්ලා ජයසුන්දරලා දුප්පත් ලංකාවේ නෙමේ සිට ඇත්තේ 2022දී රාජපක්ෂලා කබ්රාල්ලා හා ජයසුන්දරලා නායකත්වය හෝබවා ඇති ලංකාව එසේ මෙසේ ලංකාවක් නොව ඇමරිකාව පකිස්තානය බංගලිදේශය හා එංගලන්තය යටත්කරගෙන සිට ඇත්තේ ලංකවට හිරැනොබසින ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය නායකත්වය මෙහෙයවා ඇත්තේ රාජපක්ෂ අජිත් නියුඩ් කබ්රාල් හා ජයසුන්දරලා එකතූව සිදුකල ශ්‍රී ලංකා අධිරාජ්යේ යටත් රටවල් මෙහෙයවන ආර්ථික මෝඩලයකින් නිසා කිවා සේ චෝදනා කර නඩු තීන්දු දෙනවාට නන්දා මාලනීට මේන් උසස් සම්මාන දෙන්න වටිනවා ලක්ෂගණනක් මිනිකදූ ලංකාවේ පාරවල් අයිනේ නොතිබ්බාට දඩූවම් ලෙස ලමයින්ගේ තාත්තලා අම්මලාව කොරොනා වලින් බේරාගන්නාවු ලෝව විශිශ්ඨතම ජනාධිපති ගොඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියමින් විඡාතික ජාවාරම්කාර නඩයට ශවියක් වු ගුණමකූ කමට වෙන මොනව දොන්නද
    ඇමරිකාවේ ඉතාලියේ සිටියානම් කොරොනා කාලයේ මං මාවත් අසලය මෞත දේහයන්
    කොරෝනා කාලේ ජාත්‍යන්තර මැණික් වයාපාරික ධනවතුන්ටද ඖසුසලකින් ගතහැකි නොහැකිව මියගිය කලක කොරෝනා එත්නත් තනිකරම ජාත්‍යන්තරව අලවිවුයේ තොග අත්පිට මුදලටම වීම නිසාම ගෝඨාභයට හා මහබැංකු අධිපති කබ්රාල්ට ලංකාවේ ජනතාවට නොමීලේ දීමට කෝරෝනා එන්නත් ලබාගැනීමට මුදල් සොයා ගෑනීමට ඉමහත් පරිශ්‍රමයක් දිවා රාත්‍රී කියා වෙනසක් නැතිව කැවද බීවාද කියාවත් නිනවුවක් නැතිව වෙහෙස වුයේ මේ නිති අංශයේ වුන් හෝදහැටි ගෙවල්වලටවී සිටියදීම පඩිපත සමග ලෝව අන්රටවල එලවලු මාලු අහුරක් ගන්නා මිලට කිලෝගණක් ගෙදර දොරකඩටම සතියක් පාසා දිනකදී ලැබුයේ දුප්පත් ජනතාවට 5000ක්වත් ගෙවූවේ තම ජීවිතය නොතකා කාර්යාලයට පැමිණ ලිපිලේබන කල්නොදමා අත්සන්කල එන්නත් නිපදවා නොතිබු කොරෝනාවලට වෛද්‍යවරැ තරම්වත් බිය නොවු මේ මනුෂ්‍යයන්ගේ සේවය නිසා කියාවත් නිනවුවක් නැති හැටි මේ ගුණමකුවන්ට සාමාන්‍ය ජනතාවට මුදලට මෙසේ කාලය නාස්ති කිරිමට වේලාව ඇත්තේ මත්කුඩු ජාවාරම් කරැවන් පසු පස යන ශාන් ගනේගොඩ නිතිඤ මනෝජි නානායක්කාර වැනි වීදි ගනිකාවන්ට දාව හැදුන වූන් රාජ්‍ය නොවන සංවිධාන අටවාගත් නිසාමය.

  • @christeenoellrich77
    @christeenoellrich77 18 дней назад +1

    Tourist bungalows, will rent it 🎉

  • @KrishnanRavindran
    @KrishnanRavindran 18 дней назад

    Mr.president first clean the police,stf & government staff

  • @FirozaHossen
    @FirozaHossen 18 дней назад

    Mr President kindly tell the citizens that Rome was not built in a day ❤

  • @dhammikaperera6430
    @dhammikaperera6430 18 дней назад

    Dan athi

  • @nuwandarshana3969
    @nuwandarshana3969 18 дней назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 18 дней назад

    තට්තුවනගින්න බැරිනම් පර්ලිමේන්තු ඇමතිකම් ඩෙන්න එපා ලෙඩ්ඩුන්ට

  • @p662
    @p662 18 дней назад

    Well done NPP Government

  • @anuranisantha5012
    @anuranisantha5012 17 дней назад

    හිතවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමනි,
    ගොවීන්ගෙන් සහල් මිලදී ගැනීමට නිසි සැලසුමක් සකස් කිරීමට පියවර ගන්න, මන්ද රජය පොහොර ලබා දුන්නත් ජලය ලබා දීමට වාරි පද්ධතියක් හැදුවත් අවසානයේ සහල් විකුණන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ටයි. රජයට සහල් ලබාදීමට නිසි ක්‍රමවේදයක් නැහැ. ගොවීන්ට අවශ්‍ය නම් මහා පරිමාණ වී මෝල් හිමියන්ට සහල් විකුණනවා. අවසානයේ සියලුම ජනතාව සහල් මිලදී ගන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන් නියම කරන මිලටය. මෙයින් වී මෝල් හිමියන් විශාල ලාභයක් ලබනවා.
    රජය සෑම විටම ගොවීන්ට සහන ලබා දෙන අතර ජනතාව සහල් මිලදී ගන්නේ පාඩුවේය. ආණ්ඩුව ගොවීන්ට සහන දෙනවා නම් ඒ ගොවීන්ට ආණ්ඩුවට බත් ටිකක් දෙන ක්‍රමය මොකක්ද? සහල් කිලෝවක මිල රු.10ට නියම කිරීමට පෙර නිසි අධ්‍යයනයක් කළේ කවුද? 230 හෝ රු. 260? වී මෝල් හිමියන්ද?
    ගරු ජනාධිපතිතුමනි, කරුණාකර ඉහත කරුණු සොයා බලා ඔබගේ පක්ෂයට ඡන්දය දුන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න.