There is a book called "The Lost Dynasty - Uncovering Sri Lanka's Secret Past." A well-written book reveals our history, yet most Sri Lankans do not know. The book has provided evidence such as pictures of inscriptions, ancient palm leaf chronicles, and reliable references to prove the writer's point. I think every Sri Lankan should read this book to learn history beyond.
Sir Suppa dewiyagei Sinhayagei siduweeedi Sinhaya kiyanne Wanshayak nan ai apata ugannwanne aa sinhayek kiyala. ethaninma ape oluwata danwa neda api maha gothrika jana kotasak kiyala? ai ahema karanne?
You are quite correct. Vijaya came from Gujarat. His great grandmother Susima or Suppa was Vanga King's daughter. This Vanga was not Vanga in Bengal but Vanga in North Western part of India, which is mentioned in the Mahabharata. Otherwise the story does not make sense. Suppa's mother Mayawati was Kalinga Emperor's daughter from Bengal. Kalinga family of Bengal and Sinha family of the Sinha Lion Prince (in Western part of India) descended from a common ancestor. There is evidence for this.
හරිම ආසාවෙන් බලන්නේ. වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නේ ❤️💙
හරිම රසවත්. ඔබට ඉක්මන් සුව ලැබේවා!!!!
හරිම වටිනා අදහස්
ලස්සන අර්ථවත් විග්‍රහයක්
හරිම ඉතිහාසය ගැන කවුරුත්
දැනුවත් නැහැ නේද?
ඔබ අනාගත පරම්පරාවට දෙන හොඳම දැනුම් සම්භාරයක්.
අගයමි
ඔබට සුබපැතුම්
වෙලාව ගතවෙනවා දැනෙන්නෙම නැහැ..අනේ ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි ....🙏🙏🙏
ඉතාමත්ම වටිනාවැඩ සටහනක්. ඔබට තවතවත් දිරිය වැඩි වැඩි වෙනු මැනවි!
අපේ ජාතියට වැරදුන් හොරවැඩ කරන විදියන , ඔවුන් බලය අත්පත්කරගෙන දිගටම කරගෙනයන හැට අපසැමදෙනෙට පැහදිලි කරනවැඩ සටහන් කරනු මනවි!
අජිත් සමරතැංග ඔස්ටේලියාවෙ සිට .
හරිම ආසයි ඔබේ ඔය කතන්දර අහන් ඉන්න.සතියක් ගෙවෙනකන් ඉන්නේ හරිම අමාරුවෙන්.
පසුගිය දිනෙක with
you without you online show එක බැලුවා අමල් අයියාගේ .එහි ඔබතුමාගේ කාර්‍යය හරිම අපූරුයි . වැඩසටහන තවත් ලස්සන වුනා.
ඔබතුමාට තෙරුවණ් සරණ වේවා....!!
💐💐💐💐💐💐
Harima වටිනා අදහස් .theruwan saranai obathumata dergayu labewa
ඉතිහාසය ගැන අපහා බෙදා ගන්න වාට බොහොම ස්තුති සර් බුදු සරණ යි
We need more programmes like this. Very interesting and insightful. Thank you
Oba thuma me දැනුම ගොනුකර ganna vidiya video ekak karanna puluwannam ,api wage ayata godak watinawa ජැක්සන් sir, oba thumata දීර්ඝායුෂ වේවා
Notification එක දැකපු ගමං ඇවිත් බලන්නේ සිව් ගෝත්‍ර ගැන වීඩියෝ එකක්ද කියලා...
අපිට ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නං වටිනවා ..🖤
ලස්සනයි mama
Api අනිවාර්යයෙන් බලනවා
බොහොමත්ම තුති ඔබ තුමාට..!
ජැක්සන් ඇන්තනි මහතාණෙනි, ඉක්මනට නැගිටින්න. එකගෙයි සොකරි සින්දු ටික ඔක්කොම බැලුවා. ඔබට ඔහොම ඉන්නට දෙන්න බෑ. ඔය දැනුම් සම්භාරය තව බෙදන්න . ඔබට ඉක්මන් සුවය ලැබේවා . තෙරුවන් සරණයි .
අනේ රත්තරන් මනුස්ස
යෙක් අකාලයේ මියගියේ රටේ අවාසනාව ගුරුවරුන් කියාදෙන්න පොතේ තියණ දේ මෙතුමා සියැසින් දුටුවේ කියාදෙන්නේ
අනේ මැතිඳූනී ජැක්සන් ඇන්තනී සර්ට නිවන් සැපලැබේවා
බොහ දැනුමක් ලැබුවා විනාඩි කිහිපයක් ඇතුලත...සිග්මන් ප්‍රොයිඩ්ගෙ මාතෘ ආසක්ත කතාව කවුරු මඩ ගැහුවත් ඇත්ත කියලා හිතෙනවා.මාත් ඔය කතන්දරෙ සමාජය අදයනය කරද්දි දැක්ක දෙයක්.එ වගෙම මට හිතෙනවා කුවෙණිය කියන එකට අරිසෙන් අහුබුදු දුන්න අර්ථය ඉතාමත් නිවැරදියි කියා.
Very good discussion Sir😊
Excellent...
Respect you sir good job ❤️👍
ස්තූතියි සර් දැනුමට..👍
thavath honda kathangayak .obata budusaranai.
මෙච්චර රහ කතාවක් විනාඩි 25 කට වඩා අහන්න තිබුනානම් 💖💖💖
Excellent sir..
No words to thank you.excellent explanation 🙏🙏🙏
ස්තුතිය ඔබතුමා ට.
Oba thumage awsan ktayuthu eeye thibuna..
Aapahu me video ek blna hituna 😢❤
අනේ ඉක්මනින් එන්න ආයිමත් අප අතරට බුදුසරනින් ඉක්මනින් සුව වෙන්න😭
ඔබ වැන්නන් මේ මහා පොලොවෙ තව තවත් බිහි වෙවා!!" පොඩි පුතා තමයි මේ පාරෙ යවන්න ඔනි.
niyamayi
මේවා ට්‍රෙන්ඩින් යන්නෙත් නෑ. වීව්ස් මිලියන ගානක් යන්නෙත් නෑ. ඒත ඔය දෙක ඕන නම් ජැක්සන් ඇන්තනී කියන කලාකරුවාට සහ ජැක්සන් ඇන්තනී නැමති විශිෂ්ට ගනයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට අදහස් නැතුව නෙවෙයිනේ. නමුත් මගේ අදහස නම් ඔහු මේ කරන්නේ අනාගතයට යමක්. යම් කිසි කලක සමහරවිට සියවස් ගනනක් ගියකල ඓතිහාසික උරුමය ගැන කිසිවෙකු නොදන්නා කලක (දැනටද බොහොමයක් නොදනී) මේ විද්‍යුත් අවකාශයට එක් කල දැනුම උපකාරී වේවි. ඇතැම්විට අනාගතයේ විශාල වෙනසකට මේ විඩියෝ මාලාව හෙතුවක් වීමටද හැකිය.
බොහොම ස්තූතියි ඔබතුමාට
සර් මේ වීඩියෝ දිග මදි විනාඩි 40ක් වත් දික් කරන්න වීඩියෝ එක.
Intriguing, I’m looking forward to the next episode. 👍🏼
good programme .very useful for us knowledge
Sir, apita බුදු ධහම ලැබෙන්න කලින්, අපි අද්යාත්මිකව දියුණු පිරිසක් කිවොත්, මම වැරදිද?, අපි ඉතාමත් දරුණු ජාතියක් කියන්න පුළුවන් ද?
බොහොම ස්තූතී සර් ❤️
ඔබතුමාගේ ඊඩිපස් කතාව අහල මට හිතුන Sophocles
ගේ පොත්ටික කියවන්න.
ආයුබෝවේවා සර්..!
කන්ද උඩ ගින්දර වගේ තවත් පොත් ඕනි සර්..❤
ස් සතියට විඩියෝ 2 ක් වගේ දාන්න බැරිද
ඉන්දියාවේ ගුජරාට් / රාජ්කෝට් වලට එකපාරක් හරි සංචාරය කරලා තියන සිංහල මනුස්සයෙක් ඉන්නවනම් දන්නවා උගත් ගුජරාට්වරුන්ගෙන් සිංහල අයට තියන ගෞරවය හා ලැදියාව. හැබැයි ඒ වර්ණවාදයත් එක්ක
ඇයි ඒ..?
Interesting
විශිෂ්ඨයි
There is a book called "The Lost Dynasty - Uncovering Sri Lanka's Secret Past." A well-written book reveals our history, yet most Sri Lankans do not know. The book has provided evidence such as pictures of inscriptions, ancient palm leaf chronicles, and reliable references to prove the writer's point. I think every Sri Lankan should read this book to learn history beyond.
Q
Niyamaiiiiii
බුදුසරණයි සර්.........❤️❤️❤️
ඔබතුමා මේ විශ්වයේ කොතනක සිටියත් ස්වර්ග රාජ්යේ යෙහෙන් වැඦබෙනු ඇත වටිනාකමක් නොදත් තිරිසන් වෙස්ගත් මිනිසුන් ඔබතුන්ගේ ජීවිතය උදුරා ගත්තද ඔබ නසන්නට බැරිබව පසක්වනු ඇත නියයමකල නිසි දඩුවම් ඔවුනට ලැබෙනු ඇත ඳොස්තරලාගේ වෙස්ගත් ලයිසන් මිනි මරුවන්ටද මේ ජිිවිතය උදුරා ගන්න වචනයෙන් හෝ සම්බන්ධ සැමටම ඒ වගේම වෙයි
🙏
Apita mulu katwama කියන්ඩ sir සියලුම දේවල් api asawen අහන්නෙ බලන්නෙ
1505 යුරෝපා ජාතීන් අපේ රටට ගොඩ බැහැල අවුරුදු 300ක් ගිහින් මුලු රටම අල්ලනවා. ඒ වෙද්දී අපි අනුරාධපුර පොලොන්නරු යුගවලට වඩා බොහොම දුර්වලයි. එකාලෙත් කතා වට කිව්වෙ හිරිගල් කාල ලේ බොන මිනිස්සු ජාතියක් ආවා කියල. විජය සිද්දිය වෙන කාලෙදීත් අපි හෙල රජවරුන් ගෙ තිබ්බ බලය ගොඩක් අඩුවෙලා දුර්වල වෙලා ඉන්න ඇති. ඔබගේ පැහැදිලි කිරීමෙන් අගනෙයි. History repeats. රාවනා තාරක රජවරුන් ගේ කතා ඇත්ත නම්. මේ දුපතේ බලය ඇල්ලීම ඔවුන්ට විජයග්‍රහණයක් සහ අපට විජය විජාතිකයෙක්. හැකිනම් video වල length එක හෝ සතියකට video 2ක් එකතු කරන්න උත්සාහ කරන්න.
වැද්දන්ටයී කොට කැත යක්කුන්ටයි විජය විජාතිකයි සිංහල අයටනම් ඒක එහෙම නෑ.😂
ස' වැඩිදුර අධ්‍යනය සදහා පාසල් ශිෂ්‍යයන් වන අපට පොත් කියන්න කෝ
❤❤👑️👑️
Wow wow stopped telling that!!!!!! LoL truly appreciate Mr Jackson Anthony
👌👌👌👌👌👌
🌹
Sire ge gaga dige epsode eka hugak wedagath.sir ewa gena liyapu poth thiynwd.hugak wedagath karunu thiynawa igenaganna.book ekk wage kala nm hodai e mahaweli gaga gena 🙏
Sir Suppa dewiyagei Sinhayagei siduweeedi Sinhaya kiyanne Wanshayak nan ai apata ugannwanne aa sinhayek kiyala.
ethaninma ape oluwata danwa neda api maha gothrika jana kotasak kiyala? ai ahema karanne?
Ekai aula
හරිම ප්‍රාථමිකයි
ලස්සන tv series එකක් ගහන්නපුලුවන් 😍
❤️
Rip legend 😓😓
supar
❤️❤️❤️❤️❤️
"කන්ද උඩ ගින්දර" වගේ ම මේ ඉතිහාස විශ්ලේෂණයනුත් ලේඛනගත කළොත් හොදයි නේද ජැක්සන් මහත්මයා?
අනේ කෝ අලුත් video එකක් දාන්නකෝ.....
I like to know how Sinhala language have more than 80% words derived from Sanskrit.
බලන කොට අපේ ඉන්නෙම කලු සුද්දෝ....
🖤
ඔබට අයොවො වේවා
මහාවංසය රචනා කරන්නේ හෙළ අටුවා සහ අතීත වංසකථා ඇසුරු කරමින් කියල මහානාම හිමියන් මහාවංසය ආරම්භයේම සඳහන් කරනවා. උන්වහන්සේගෙ සීලය හො එය පරම්පරාවෙන් රැගෙන පැමිණි තෙරුන් වහන්සේලාගේ සීලය හො සැක කරන්නට අතීතයේ කිසිම පඬිවරයෙක් කල්පනා කරලා නැහැ. අටුවාචාරින්ට හො ටීකාචාරින්ට හො ගැටලුවක් නොවුණු දේවල් දැන් ඉන්න බටහිර චින්තනය කලවම් වූ අයට ගැටලුවක් වෙලා.
Sigman proide එයාගෙ පොත්වල විදිහට බලන්න කිව්වේ ජනකතා මිසක් මහාවංසය වගේ සිල්වත් හිමිවරුන් විසින් ලියූ දේවල් නොවේ. මොකද මහාවංසය කියන්නේ ජනකතා ගොඩාක් නොවෙයි. මේවා බටහිර කෝණයෙන් විමසන්නට හිතෙන අයට කියන්න තිබෙන්නෙ තම තමන්ගෙ උප්පැන්න සහතිකයත් හරි ද කියල ඔය විදිහටම පරීක්ෂා කරලා බලන්න කියලයි. මොකද එල්ලාවල හිමියන්ගේ පොතක තියෙනවා ඔය පුරුද්ද එන්නේ ජන්මයෙ වැරැද්ද නිසා කියලා.
කොහොමත් දැන් මේ කරන්නේ තමන්ගෙ උප්පැන්නේ ගැන සැක හිතල හරි වැරදි චෙක් කරනවා වගේම වැඩක්නෙ.
👍👍👍👍👍
සමහරු බොරු සමාජ ගත කරන්නේ ඇත්ත වගේ.. ඒවාට බොහොම දක්ෂ මිනිස්සු ටිකක් බිහිවෙලා ඉන්නවා සමාජයෙන්ම..ප්‍රසිද්ධ මිනිස්සු කිව්ව නිසා පිටි වර්ග, noodles, අජිනෝ මොටෝ බීපු අයනේ නේද??
ඒ කිව්වේ මෙයා බොරු ද කියන්නෙ?
මොකද්ද පැහැදිලි කියන්න
මොන බොරැ කිව්වේ ?අනිත් එක මොකද්ද රසකාරක
Hondamai jackson mahattayo oya oya tharka dada kiyanna uthsaha karanne vijaya rajathuma lankawata enakota ape rate diyunu minissu hitiya kiyalane ehenm oba thuma gen me getalu walata pahada dimak balaporottu wenwa
1. Buduajanan whanse wedama wimen ape siw helayanta budu dahama labuna nam mihindu himiyan ge wedama wimen api baudhdhayan wu bawata samarana poson poya prodawak noweida!
2. Siri padyata budurajanan wahanse wedama wima pilibandawa wistaraya ethulath shilalekhanyak deva gothrika sumana raju satahan nokale ei!
E wagema budun wedama wuwa yei sandahanwena sthanawalain ek kawara sthana walin ho budun lankawata wedama wu yugayata adalwa purawidyathmaka sakshi hamuwi thibeda(kotinma kiyathoth lankawata budun wedama kala bawata purawidyathmaka sakshi thiyenwada)?
අප්පච්චි, කවද හරි ඔයා ඉන්න තැනට එන්න අරඹපු ගමන මම ආරම්භ කරපු විදිහ,
ruclips.net/video/nwtYYH9pZqg/видео.html
🦁🦁🦁🦁🦁🇱🇰🙏🏻🌹❤👌
විඩියෝව මදකට නවත්වා සිග්මන් Freud ගේ Oedipusමතය විමසා බැලිමි. එය එසේම ඇති බව දුටිමි. මේ කාලයේ සම ලිංගික යා කෙරෙහි දරැවකු හැසිරිමද එහි දුටුවෙමි. එය යම් තරමකට මටද දැනි ඇත. ඒ වගෙම හෙළ ඉතිහාසයේ ජාත්‍යනතර වෙළෙඳ මඨ‍්‍යයස්තාන ඉතිහාසය පිලිබදවද මා විශ්වාශ කරමි. එත් මෙතෙක් කල පැහැදිලි කිරිම් මත යම් නව මඨයස්ථ අදහසක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන්නේද දැන ගැනිමට සතුටුයි.
Jackson mahattaya issaraha doren Vijaya eliyate daala, passe doren athulate gaththa neda?
සර් සුප්පා දේවිය ගැන,සිංහ බාහු ගැන,විජය ගැන ඒ කාලේ ඉන්දියාවේ ලියවිච්ච පොත් පත් වලත් විස්තර කරලා තියෙනවද?
මහාවංශය ලියැවෙන්නේ ඊට ගොඩක් කලෙකට පස්සේ නිසා කතෘ හාමුදුරුවෝ පොත රසවත් කරන්න විතරක් දාපු කතාවක් වෙන්න බැරිද.මොකද තාක්ෂණය නොදියුණු කාලේ මහාවංශය රචක ස්වාමීන් වහන්සේ කොහොමද අවුරුදු සිය ගානකට කලින් වෙච්ච සිද්ධියක් ඔච්චර නිවැරදිව හොයා ගත්තේ
මහාවංසය ලිවිමට ඊට කලින් ලියවුන මුලාශ්‍ර , සෙල්ලිපි ආශ්‍රය කර ගන්න පුලුවන්නේද , ඉන්දිය අජන්තා ලෙන්වලත් සිංහලාගමනය කියලා විජයාගමනය ඇදලා තියෙනවා , ආර්‍ය මූලයක් සහිත භාශාවක් , ධර්මයක් ( උතුරු ඉන්දිය මුලිකව ඇතිවු ) ඇති සිංහලයන් ආර්‍ය අනාර්‍ය මුලයක් සහිතයි කියන එක සමාජ විද්‍යත්මක වත් ජීව විද්‍යාත්මකවත් ඔප්පු වෙලා තියෙන දෙයක්
මගේ පසුගිය දේශන බලන්න
@@jacksonanthony7604 thankyou sir
මහාවංසයේම තිබෙනවා එය ලියන්නට උපකාර කරගන්නේ හෙළ අටුවා සහ පුරාණ වංසකථා බව. Jackson මහත්තයා කියන විදිහට බටහිර කතන්දර හරි රසවත් බොරු කතා හරි ලියන්න මහානාම හිමියන්ට පුළුවන් කමක් නැහැ.මොකද උන්වහන්සේලාට සමාදන් වුන සීලයක් තිබෙනවා.
Mahanama himiyan hiteye kristu warsha5wana siyawase bawa eththa enisa mihinduhimi lankawata wedama kala siddiya ayath wanne kristu purwa 3 weni siyawasata ema sidwimada siduwi eththe mahanama himi ge yugayata wasra 700k pamana perai namuth mihinidu himi weda siti yugaya ha samawu mihintala puwaru lipiyen rajagala sel lipiyen me bawa purawidyathmakawa sanata kara gena thiyenwa e withara nowe dewana darmasangayanawe ethi wisthara dasa maha yodainge wistara ha wihara mahadeviyage mahawanshe wistara purawidyatmakawa sel lipi magin sanatha kota thibenawa esenam me vojaya rajuge siddiya witharak boru wanne keseda
ඔබතුමාගෙ මහා සංචාරය youtube එකේ නැද්ද මහත්තයෝ
කොයි තරම් වටිනවද. මිනිස්සු මේවට යොමු වෙනවා නම් හොදයි.
Daskon teledrama 1k apahu balanda widihak hdl dend pulwanda youtube 1k hama kotasak m na
Actor කෙනෙක් වෙන්නෙ කොහොමද ?
Everything is possible
Vijaya kiyne vijathika kiuwoth 😁🤔
Hari jackson mahattayo
The vijaya is south indion name .vijaya name cannot find in north indio
Arya bashawk athi wimata mehithibu bhashawan pilibada video ekk awashyau
Mesa balanna Kota Hari. Dukai athumata ikman suwa pathamu
N😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😢😢
ඔබ ඉතිහාසඥයෙක් හැටියට කතාකරන්න ඔබට තිබෙන සුදුසු කම මොකක්ද? සිග්මනි ෆ්‍රොයිඩ් සොයාගෙන යන්නෙ කුමටද. මහාවංශයේ එන මේ කතාව මහාවංශය ලියූ කතෘ මහානාම හිමි සෑම පරිච්චේදයකම අග ලියු දේ කියන්නේ නැත්තේ ඇයි. මෙන්න මහානාම ලියූ ඇත්ත: මහාවංශය ලියා ඇත්තේ හුදෙක් බැතිමතුන්ගේ පහන් ආශ්වාදය.බව මහාවංශය ලියූ මහානාම හාමුදුරුවෝ ලිව්වෙ මේවා ආශ්වාදය සඳහා ලියූ දේ බව.
පහන් සංවේගය කියන්නේ ආශ්වාදයට කියල කවුද ඔබට ඉගැන්නුවෙ? ඔබ ඉස්සෙල්ලාම සිංහල හරියට ඉගෙන ගත්තොත් හොඳයි වගේ.
බුදුන් උපන් හෙළ බිම ලංකාව🙏🙏🙏විජයාවතරණයට පෙට අපේ ඉතිහාසය යට ගැසුවා
බුදුන් කියන්නේ ලංකාවේ බූදලයක් නෙමෙයි. 🤣
@@KD-cr3xn ubla wage pagathi wahalllunta khmat budun pita tamai. Budun tamange kiyla kra gatta aya tama niwan dakke
@@sltopics3817 ඒක බෞද්ධ ධර්ශනයේ කොහෙ තියන තියරියක්ද බන්🖕😂 උබ හිතන් ඉන්නේ ලෝකේ තියන එකම බෞද්ධ රට ලංකාව කියලද😂 නිවන් යන්ඩ බුදුන් ඉපදුනේ තමන්ගෙ රටේ කියලා මී හරකෙක් වගේ තප්පුලන්ඩ ඕන කියලා මමනම් අහලා තිබුනේ නෑ🤣 ඔහොම නිවන් යන්ඩ පුලුවන් නම් ලොන්තයෝ මියන්මාර් තයිලන්ත තේරවාදී රටවලුත් කියයි බුදුන් උපන් මියන්මාර බිම තායිලන්ත බිම ගගා 😂 රාවණා ටොපිය ගිලලා තප්පුලන ගොනෙක් කොහෙ ගියත් ඉන්නවා.🤣
හද පෙන්නුවම හද දිහා බලන් නැතුව ඇගිල්ල දිහා බලන්නෙ උබල වගේ උන්. බෞද්ධ දර්ශන යේ කොහෙවත් එහෙම කිය්ල නෑ. බුදුන් තමන්ගෙ කිය්ල කර ගත්ත උන් කියල කිඋවෙ යකෝ බුදුන් ගැන තියන අචල ශ්‍රද්ධාවට මිසක් උබල වගේ පරගැති ඉන්දියවට වහල් වෙච්ච උන්ට නෙමෙ😂
@@sltopics3817 බුදුන් ගැන ශ්‍රද්ධව ඇතිවෙන්න බුදුන් ලංකාවේ වෙන්න ඕනද 🖕😂 එතකොට ලෝකේ අනිත් බෞද්ධ රටවල මිනිස්සුන්ට ශ්‍රද්ධාවක් නැත්ද😂😂😂😂😂 හුකෑස්😂😂😂 🤭 තැනට නොගැලපෙන පිරුලු කියාගෙන එනකොට හිතුනා රාවණාගේ හෙළ බයිලෙන් ෆෝම් වෙච්ච ජම්බු ගොනෙක් කියලා.🤣 උබ හිතන්න එපා මුලු ලෝකෙම ඉන්න බෞද්ධයෝ උබ වගේ තැරිදාර ගොබ්බ මී හරක් කියලා.😂 ශ්‍රද්ධාව ඇතිවෙන්ඩ තමන්ගෙ රටේ ඉපදෙන්ඩ ඕනලු 🤣 ටෞකන තියරි කක්කා යක්ඛයන්ගේ තියෙන්නේ🤣 95% පන්නලා තේරවාදී බෞදධයෝ ඉන්න මියන්මාර් තායිලන් මිනිස්සුන්ට ශ්‍රද්ධාවක් දැනෙන්ඩම විදියක් නෑ උබේ තියරිය අනුව🖕😂
GREEK MITHS MONAWATADA VIJAYA KO
මහත්තයෝ , විජය රජුගේ සොහොන් බිම ලෙස පුරා widdyaa දෙපාර්තමේන්තුවෙනුත් සඳහන් කරන තැනක් හලාවත වාරියපොල පාරේ පඬුවස්නුවර , මැදගම කන්ද, නිකසලා නුවර කියන තැන ඇති බව දැනගන්නට තිබෙනවා. ඔබතුමා පුළුවන් නම් මේ ගැන සොයා බලා මීළඟ වැඩසටහනේ අපිට කියන්න.
ඔයාට සව්දම් පුලුවන්ද
ඔබතුමා පසුගිය වැඩසටහනේ shaawakayan යොමුකළ අදහස් වලට ,ගැටලු වලට පිළිතුරු නොදී මඟහැරිය නේද ? (පසුව සොයා ගත්තා යැයි ඔබ කියූ troy නගරය නිර්මාණය කළ එකක් බව ඔප්පු වුණා ද ? /වළාහස්ස ජාතක කතාව කීමේදී ඔබ අතින් වූ අත්වැරැදීම ගැන / බටහිර ජාතීන් විසින් පෙරදිග දැනුම සොරා ගෙන කතන්දර ගෙතු බව ඔප්පු වෙනවා නේද යන අදහස ) මේනිසා අප දරාගත යුත්තේ ඔබ තුමා , saththya ඉස්මතු කිරීමකින් තොරව හො පිරිසිදු අදහසින් තොරව මේ වැඩසටහන සිදුකරන බව නේද ?
sammatha uppaththi kathawa thanikara boruwak..soyabalanne nethuwa thawa duratath samajagatha karanna epa...
විජය කියන්නේ සංකේතයක් නම් නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ, තමන් විජය රජුට නෑදෑකමක් ඇති නිසා සිංහාසනයට සුදුසුයි කියල සෙල්ලිපි වල කොටන්නේ අහවල් එහෙකටද ? නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ කළ දෙයින් ම පෙනෙනවා විජය කියන්නේ පුද්ගලයෙක් බව. මහානාම හිමියන් කියන්නේ සීලයක් සහිතව සිටි කෙනෙක් නිසා බටහිරින් , අරගෙන බොරු ගොතන්නට උත්සාහ කළා කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. අනික එහෙම ගොතපු බොරුවක් පරම්පරාවෙන් සිල්වත් පිරිසක් රැගෙන එයි කියල හිතන්නම බැහැ.
You are quite correct. Vijaya came from Gujarat. His great grandmother Susima or Suppa was Vanga King's daughter. This Vanga was not Vanga in Bengal but Vanga in North Western part of India, which is mentioned in the Mahabharata. Otherwise the story does not make sense. Suppa's mother Mayawati was Kalinga Emperor's daughter from Bengal.
Kalinga family of Bengal and Sinha family of the Sinha Lion Prince (in Western part of India) descended from a common ancestor. There is evidence for this.
නිෂ්ශංකමල්ල කියලා කියන්නේ ලංකා ඉතිහාසයේ හිටපු ලොකුම බොරු කාර රජ්ජුරුවෝ !
ඉතිහාසය විෂයක් විදිහට හරි ඉගෙන ගන්න කෙනෙක් දන්නවා නිශ්ෂංකමල්ල කවුද කියලා !
නිශ්ෂංකමල්ල ගලේ කෙටුවැයි කියලා යමක් පිළි ගන්නව නම්,ඔබේ ඉතිහාස අවබෝධය හිතා ගන්න පුලුවන් !
😂😂😂😂😂😂😂
මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් !
ඇයි නිෂ්ශංකමල්ල හැර රටකරපු අනුත් රජවරු විජයගේ ජාතකයක් ගැන කිසිම දෙයක් කියන්නෙ නැත්තෙ ?
නිශ්ශංකමල්ල රජු කියන්නේ ලංකාවේ ලොකු ම බොරුකාර රජු 😁
@@malkimanendra5706 නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ උපන් නගරය සහ විජය රජුගේ උපන් බිම ගැන මේ video එක බලා දැනගන්න.
Sri ලංකාවේ පුරා widdyaawa සහ ඉතිහාසය --- l.a.h.s. මාර්ග ගත දේශනා මාලාව 21-- doctor අජිත් අමරසිංහ
@@oneminute4reverberation165 නිශ්ශංකමල්ල රජ්ජුරුවෝ සහ විජය රජුගේ උපන් බිම ගැන දැනගන්න මේ video එක බලන්න.
Sri ලංකාවේ පුරා widdyaawa සහ ඉතිහාසය --- l.a.h.s. මාර්ග ගත දේශනා මාලාව 21 --- doctor අජිත් අමරසිංහ
තේරෙන්නේ නැති වචන ටිකක් තියනවා. සරල සිංහලෙන් කිව්වා නම් හොඳය.. ජිවිතේට අහලා නැති හිංගල වචන ඇයි පාවිච්චි කොරන්නේ... හරියට සජිත් ප්‍රේමදාස ඉංග්‍රීසි හොඳට දන්නවා කියලා පෙන්නන්න භාවිතා නොකරන ශේක්ෂිපියානු ඉංග්‍රීසි කතා කරනවා ඉංග්‍රීසි හොඳට දන්න අයත් හිනා වෙනවා..
ජැක්සන් මහත්තයෝ. ඔබට හොඳට හිංගල සිත් ගන්නා අයුරින් කතා කොරන්න පුලුවන් .. ඒ නිසා ඒ විදිහට සරල හිංගලෙන් කියන්න මහාප්‍රරාන නැතිව.. මක්කද මේක සුද්ධ හිංගල පාඩමක් නොවන නිසා..
බූරැ සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ආර්ථිකය උඩු යටිකුරු තෙරපුම්
පොන්නයො
👍🙏☺️
👍👍👍
🌹🌹🌹