Now 41 yrs..feild ekata eddi 19 yrs..feild ekata awe lankawe music udu yati kuru karala..matakaii a dawas wala victor rathnayakage idam aya me dennata benna..ada weddi eyala sri lanka voice eke international icon eka..B @ S
Omg I live in Jordan in an Arabic Country, therefore im so familiar with Arabic songs and singing style, Here Umara's Adlib in the begining was like an Arab Native, Mind blowing Talent
Admire every single song you have composed, performed, and staged. This is truly admirable for you represent Sri lanka in a whole new level out there in the international. B n S you guys are amazing, not a minuscule of jealousy, the way you introduce new artists to the platform and watch them blossom is a whole new level. Love you guys in The Voice. Have taken time to watch you I London, hope to see you all soon. Love to the whole team, BnS , Ashanti, Randhir, Umara and Umaria. Without you lot there wouldn't have a creative platform. Stay blessed
කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී I like the way you look at me I like the way you play with me What you do to me boy. ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී (That's me) ෂහීනා ෂහීනා ෂහීනා සුපෙම් මනෝලී ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී I'll be your fantacy What you do to me boy. ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී I like the way you look at me I like the way you play with me What you do to me boy. ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී (That's me) ෂහීනා ෂහීනා ෂහීනා සුපෙම් මනෝලී ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී I'll be your fantacy What you do to me boy. ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී (That's me) ෂහීනා ෂහීනා ෂහීනා සුපෙම් මනෝලී ෂහීනා ෂහීනා සඳැල්ලේ සිදංගනාවී I'll be your fantacy What you do to me boy.
i have to tell only two words to this performance B&S. exelent and amazing……..when i was watching this vedio i felt a pride about srilanka and both of u .
උමාරා , උමාරියා, භාතිය & සන්තුශ් මෙයාලා ලංකාවේ නැති වුනා නම් ලංකාවේ සංගීතයට යන කල බලන්න තිබ්බා... ජාත්‍යන්තරය නියෝජනය කරන ඒ ලස්සන කටහඬවල් ටික... best of the best guys....😘❤️👍😍
අනිවා
Ekanam aththa
Full lyrics denna please
Den aya thanikara welapenwa polowe😁
ඇන්තනී සූරෙන්ද්ර වාදනය සිංදූවට අලොකය දෙනවා නියමොටම
උමාර ඇන්ඩ් උමාරියා මාර range එකක් තියෙන්නෙ .මේ දෙන්න වගේ දෙන්නෙක් ආයෙ බිහි වෙන්නෙ නෑ
අනිවාර්යයෙන්
Very true!
Yes
උමාරා සිංහවංෂගේ voice ඒක ගැන කියන්න වචන නෑ ඇත්තටම ඇරබික් වරේෂන් එකක් මයි එතන තියෙන්නේ සුපිරි කියන්නෙ ආයේ කියන්න වචන නෑ
2021 Anyone ♥️😍
2021 today is end of february
Mee
@@priyankamadubashiniabeysin1887 me too
Me too
@@priyankamadubashiniabeysin1887 and now March
උමාරා සිංහවංශ ඔයා අපෙ රටට ඉතාමත් ඉතා අනර්ඝ ඔප දමාපු කියලා නිම කරන්න බැරි වටිනම මැණිකක් All the best God bless you
ටැටූ නෑ හෙයාර් ස්ටයිල් නෑ ස්කිනර් නෑ සන්ග්ලාස් නෑ.කෝට් කිට් එක ගහලා මේ ආතල් එක දෙන්න නම් ඉතින් B & S ම විතරයි 👌
ලංකාවේ ඉන්න ජාත්‍යන්තර මට්ටමේ ගායිකාවෝ දෙන්නා... අක්කයී නංගී...💓💓
ඔව් උමාරියා සහ උමාරා
උමාරා අක්කී....ඔයාගේ voice එක න්ම් පිස්සුවක් මට.love you.. ❤️
Anyone After watching The Voice 🥺♥️😇
yow..🙂🤟🏻
ME
Me
yep 🤩
👍
BnS කියන්නෙ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක්.. ලංකාවෙ සංගීතය වෙනම ආරෙකට අරගෙන ගිය දෙන්නෙක්.. අපි පොඩි කාලෙ භාතිය සන්තුශ් කිව්වම ඉතින් ඊට වඩා දෙන්නෙක් නෑ.. අදටත් එහෙමයි.. අපි අමරදේව මාස්ටර්ගෙ සින්දුත් හරිම ආදරෙන් රස විදිනවා.. BnS ලගෙ සින්දුත් ඒ වගේම රස විදිනවා.. ❤❤❤
Anivaarenma 👊👊
අවුරුදු දෙකක් තිස්සේ බලන්නේ.... the voice එකෙන් පස්සේ දැන් ගොඩක් කට්ටිය ඇවිල්ලා බලලා.. 😍 ....
නිරුවතින් අඩන මල් සිංදු වලට ඇඩෙන්නම දීල තියෙනවා..good luck 💗
හැමදාම වෙනස් දෙයක් කරපු සුපිරි සෙට් එක මේ...කියන්ඩ දෙයක් නෑ..ඇස් වහක් නෑ...ආඩම්බරයි මේ හඩවල් ලක් දරුවන්ගේ වීමත්...
Budusaranai
After the voice 🤩 BnS ❤️
Me to
me toooooooooooooooooooooooooooooo
He heee
භාතිය & සන්තුශ්, උමාරා, උමාරියා, රන්දීර්, රනිඳු, centigradz අපිට ලස්සන සංගීත අතීතයක් තිබ්බා. ජාත්‍යන්තරයට යන්න සුදුසුම දක්ශයො හිටියා. අපි පොඩි කාලෙ මේ සිංදු ඇහුවෙ. තාමත් අහනවා හොය හොය අහන්නෙ. දැන් කාලෙ මල් සිංදුයි මේ සිංදුවලයි වෙනස හොඳටම පේනවා නෙහ්. මේ කොලිටි එක දැන් ඉන්න එක්කෙනෙක්ට ගන්න බෑ. ආයෙ එයාලා එනව නම් 🥺💜️
ඒ බන් උබල දෙන්න වයසට යන් නැද්ද. පොඩි කාලෙ drama එකකට ගහපු සිංදුවෙ ඉදන් අහනවා. වෙනසක් නෑ ඒ විදිහමයි තාමත්. ජයවේවා
Ow sira kathawa
Now 41 yrs..feild ekata eddi 19 yrs..feild ekata awe lankawe music udu yati kuru karala..matakaii a dawas wala victor rathnayakage idam aya me dennata benna..ada weddi eyala sri lanka voice eke international icon eka..B @ S
@@isheerandi2231 woow cmnt eka ❤️💜
Music kiyanne bawanawak.ekai wayasata yn nathte
Ammo aththa eka nm
Omg I live in Jordan in an Arabic Country, therefore im so familiar with Arabic songs and singing style, Here Umara's Adlib in the begining was like an Arab Native, Mind blowing Talent
Heyy..after two years..but it would be amazing if i can find lyrics of arabic part..?!! By any chance do you have it??
ඒ සුපිරි හඬ අපේ කම අපේ රට ලොවට ගෙන ගියා ස්තුතියි නංගි ඒකටම නොදෙවෙනි ඇංතනි සුරේන්ද්‍රෙග් වැයිල්ල
ඔන්න පුතාලා අපේ international හඩ.ආඩම්බරෙන් කියන්න පුලුවන් හඩ..
අනේ ඉතිං අපිට අපේ ප්‍රවීණයෝ ටිකයි මේ අයයි නැති දාට මොන කුනුහරුප අහගෙන අංගවිකල වෙන්න වෙයිද දන්නෑ...😓😓😓😓😭😭😭
sira katawa halo...
Haha... we com to utube and ask who is here in 2030?
Sira kathawa
ehema wenne no aluth aya meyala awa wagema ey
Sirawatama bn
ගායනය,,වාදනය,,ඉදිරිපත් කිරීම,,නිර්මාණශීලිත්වය,,හොඳම ස්ප්‍රිට් එක එකම වේදිකාවක........❤️❤️❤️❤️
මම ජීවිතේ දැක්ක නිහතමානීම සංයෝගය ❤️
ඉදගෙන ඉන්න මිනිස්සු අමාරුවෙන් ඉදන් ඉන්නවා අැති..නටන්න බැරුව...මරු අැ
Admire every single song you have composed, performed, and staged. This is truly admirable for you represent Sri lanka in a whole new level out there in the international. B n S you guys are amazing, not a minuscule of jealousy, the way you introduce new artists to the platform and watch them blossom is a whole new level. Love you guys in The Voice. Have taken time to watch you I London, hope to see you all soon. Love to the whole team, BnS , Ashanti, Randhir, Umara and Umaria. Without you lot there wouldn't have a creative platform. Stay blessed
අම්මොහ් මෙන්න මියුසික් එදත් අදත් අහනවා ❤
who is watching on 2020 ♥♥♥
I
Umarai umariyay huwak kiwwath lassani yako 😍😍🥰
1 million 😍 ගහයි සුපිරි 😘
බෙස් ගහන එක්කෙනාටත් සුභ අනාගතයක් සුපිරි 👏
ඇන්තනී සුරේන්ද්‍ර..❤️❤️
අයෙ මතක් කරාට ස්තූතිය ❤
ද වොයිස්....✋🙂❤
Marenna kalin oya 4denage show ekk blnna labunoth athii😘😘😘
උමාරා,උමාරියාට ආදරේ set එක කෝ බලන්න
දෙවියනේ මෙච්චර ලස්සනක්😭😭😭😍😍😍😍😍♥️♥️ තියෙන පිලිවෙල♥️ ඇස්වහක් නම් වදින්න එපා🙏🏼💕 මැරෙන්න කලින් මෙයාලගේ show එකක් බලන්න තියෙනවනම් ඒ ඇතී 😭😭😭🕺🏻💃🏻♥️♥️♥️😍🙏🏼✝️☸️
Really....
Ou ane
Me too same feeling to uss
Mm baluwoooo... adatath e mathake jeewathwenawa. ❤
රුපියල් 50/= ට ටිකට් එකක් අරගෙන බැලුවේ.... ඔබනිසා show එක.
භාතිය & සන්තුශ් උමාරා උමාරියා හිටියේ නැත්තම් දැන් කාලේ සංගීතය වැඩක්ම නැ.....
Sirasa voice balala apu aya innawadooo😍
Oo 😝♥️
The orchestra and umara were simply outstanding!
Perfect. Still loving this masterpiece
BnS කියන්නෙ ආගමක්.❤️❤️❤️
Aththatama🙏🙏❤️❤️♥️
සුපිරි වොයිස් එකක් ❤️❤️🙄🙄umara umariya ලස්සනයි අපේ ලංකාවේ ගොඩක් වෙනස් ලස්සන එකේක ගායක gayikawan ඉන්නවා ❤️❤️
අනේ අම්මෝ වෙනම ලෝකෙකට ගියා වගේ. Thankq B&S♥♥♥♥
Umariya voice talent ekanam superb. No word. Shakira paradai.
ඇඟ හිරි වැටෙන්නම දීලා තියෙනවා ඒක නම්.
What a boring audience!! Get up people!!!
I knew this master piece just after the voice performance 💥💥
And now watching again and again 😍😍
Proud to be a Nalandian "Harshan gallage" *shann aiya* (drummer) best performance
Taike. Umara sing karana sing kirilla. Buduammoooooo.... 🤩🤩🤩. Next level umara. ❤️😍😍😍
අක්කටයි නංගීටයි , Bas ටත් ජය 🇱🇰🎉️🎉️🎉️තව අලුත් දේවල් කරන්න ඕනෑ
මෙක නම් පිස්සුවක් Thank u B&S
BnS , umaria and umara you'll are outstanding chatacters of 🇱🇰 sri lanka.you'll are born to sing.love you'll so much ❤️😘😍
මාරම ලස්සන voice.....god bless you guys💐💝♥️😘
Amboo mekata monada kyanne kyl hitha ganna baha ecvcharata supiriii♥️♥️♥️♥️♥️♥️
Antony surendra such a great musician ❤️
අම්මෝ ඒ වොයිස් එක අක්කයි නංගි දෙන්නම බ්‍රෑන්ඩ් එකක් 😍❤
Superb. Oyala vage aya thamai lankawata one. Dan thiyena songs ekka baladdi me vage songs kochchara lassanada.
Umara oyge singing variation nam සුපිරි ah... ahan inna asai 🤗🤗😁🤗
කියන්න වචන නැහැ ඇත්තටම සුපිරි ම සුපිරි ගායනයක් 💖💖💖💖🎶🎶🎼🎙️🎙️
I can't understand the lyric but love this lovely song😘.
Lots of love from nepal❤️❤️
So much talent. Beautiful. Byathiya Santhosh ,Umara ,Umaira❤️❤️❤️❤️🌹🌹🌹👍👍👍👍
Ammoooh me voice..anga hirigadu pipuna..ape adambarayai me..👌💕💕💕
Voice ekatama hariyana music ... Supper ... Lovu e u
මාර වොයිස් ආයේ කියන්න වචන නැ ආදරේ හැමෝටම 👍❤️🥰😊
Excellent performance as always 🥰
හොඳ බේස් එකක් තියන සෙටප් එකකට දාලා අහපන්කෝ කියනවට. හොම්බ කට ෆ්ලැට් වෙන්න වදින්නේ 😍
ow bola math ehema thama ahanne
🌼💖
😍 ඕ ඈ...😂😍😍😍
Sinduw kesewwthath comment ek nm waduna ehema.....😂💯
Kiypuu nissama ahuwa🔥🔥🔥🔥💪
Yoooo this is on international level 😍🔥
2024 බලන අය සිටිද ❤❤❤
පිස්සු හැදේන පටිට සින්දුව යකෝ 😍😍😍😍😍😍☺☺☺☺☺😻😻😻😻😻😻❤❤❤❤❤❤💞
මගේ මේ සිංදු බලලා ඩෙටාත් ඉවරයි
Pissu වැටිලා ඉන්නෙ 😍😍😍😍😍
No words to say. Fabulous
වට කරගෙන ලයින් ප්‍රහාර දියත් කරද්දි එක හිතින් මේක කියන්නෙ කොහොමද දෙයියනේ..😒
මීට උම්මා රාආආආආ❤️😜
ආදරය agaamaki🤣🤣🤣🤣🤣🤣🤣
the voice බලපු ගැම්මට අායෙ බැලුනෙ😍
මේවටත් අන්ලයික් කරන්නෙ විශේශ අවශ්‍යතා තියෙන දරුවො වෙන්න ඇති
Mk sanjeewa anurudda True
angavikalayo wenna ati...
🤣🤣
Ow ane
😂😂
Hats off to the band (Specially Anothony Surendra)
Patta thawa oni me wage song oya hamotama hamada api adre ❤🥰❤🥰❤❤️❤️
Anyone in 2024....[❤👀😫🦋🌻🍃]:)
B&S Umara අක්කා patta ❤️❤️❤️😘
උමාරා..උමාරියා..❤️❤️❤️🔥
I can't understand the song but love from Russia 🇱🇰
ara kollage eka balala meeka balanna aawe :D
Mamath Ane 🤣🤣👍
Hi charith😊 you also here
Me too
කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී
කෝල තාලයෙන් මූණ හංගමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැලුම් වලින් ආදරේ කියන්නී
ආලවන්තකම් නෑ සියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි දුරයි රුවැත්තී
I like the way you look at me
I like the way you play with me
What you do to me boy.
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That's me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී
I'll be your fantacy
What you do to me boy.
ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී
ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුරින් තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැහැයි පසුතැවෙන්නී
අහස් මාලිගා හඳන් ඉන්නකම් අපි අපේ රුවැත්තී
I like the way you look at me
I like the way you play with me
What you do to me boy.
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That's me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී
I'll be your fantacy
What you do to me boy.
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී (That's me)
ෂහීනා ෂහීනා
ෂහීනා සුපෙම් මනෝලී
ෂහීනා ෂහීනා
සඳැල්ලේ සිදංගනාවී
I'll be your fantacy
What you do to me boy.
👍
👍👍
ඇඟ හිරිවැටුනා සත්තයි😘🤩
Athtada 😀😀😀😀😀😀💋💋💋
That's a the quality of B&S Music
BNS ❤️❤️❤️ #the quality music.
Umara❤️❤️❤️😙 #the voice
LOVE IT , AMAZING DOODS
2021ත් අහනව අපි 😁❤❤
Special credit goes to Mr. Lowe for quality audio production. 👌😍
E voice eka.... ammo..... pissu wetanawa bn
මේම සිංදුවකටත් වාඩිවෙලා බලන අය මිනිස්සුනම් වෙන්න බෑ😂😂
🤣🤣🤣 එකෙන් ම..
ලස්සනයි උමාරා ආදරෙයී කට්ටියටම ඈ......😄😄😄😄💖
❤️❤️❤️ ලස්සනයි 😘😘
I'm srilanka Tamil I don't no sinhala language but I like This song and all voice
Wow.. love it 😘😘😘
Came here after the voice performance.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ඇති සින්දු ❤️❤️❤️
අනුරාධපුරෙ show එකක් කරමුකො ,අපිට පුලුවන් උපරිමයෙන් අපි සප් එක දෙනව
Amazing 🤩
කියන්න , ලියන්න වචන නෑ
No words youare the most talented singers❤❤🎉🎉 of the world🎉
i have to tell only two words to this performance B&S. exelent and amazing……..when i was watching this vedio i felt a pride about srilanka and both of u .
ස්තූතියි ඔබ සියලු දෙනාටම❤️
පට්ට කියන්නේ සුපිරි..😘
lassani bns umara umariya maru meyalage voice waata ghanna lankawenam hari adui 🧡🤍🧡🧡🧡🧡😁😁😁😁😁👌👌👌👌