There are many singers in SL! But not easy to find great entertainers! Thank you BnS for all the entertainment throughout all these years and making our childhood colorful. Very lucky that I grew up listening to their music.
Bns, umaria you'll aren't just singers.You are the best singers I've seen in my whole life.Bns is a brand of sri lanka.bns thanks for being a Sri lankan brand .as I have mentioned in another song comment section .since I was 5 years old you'll were my heroes now I'm 16 years old.you are the best singers in sri lanka it'll never change till I die. 🇱🇰🇱🇰🇱🇰❤😘
The audience doesn't deserve a outstanding performance like this.. BNS is not just a name but a brand.. how this audience sitting on their chairs listening this.. oh my God what a performance made by umaria nd BnS.. awesome performance worthless audience I hv ever seen..
Awesome show.. :) Love all the songs, the liveliness and the creativity.... Only thing missing is the audience.... if you had an audience like in Aaley concert this this would have been... No words....
අපේ කමත් අරගෙන ජාත්‍යන්තර දේත් එකතු කරගෙන ලෝකයේ ඉස්සරහ ශ්‍රී ලංකා නම බැබුලවූ ඒ අසහාය කටහඩ යුගලය BnS ♥️🔥 අලුත් ගායකයන්ට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තියේ
Budusaranai
😅
Niyamai super..... podi thenna
❤
Today here again after The Voice 🇱🇰 T&N ❤️
me too ♥️
Me three
Me four
Yeah.. me too❤️💪
Me to
හොයියා... හෝයියා... ////////
මරියාවට නෑ මේ දුක කීවේ
වැල්ලේ හැදුවට බරු දැල් පන්නේ
මුහුදුනොයා මන් නුඹව රකින්න්නේ
කොහොමද කියපන් මගෙ රත්තරනේ
හොයියා... හෝයියා...////////
උපන්න දා සිට මුහුදයි දන්නේ
රස්සාවට මේකයි මට දුන්නේ
හිතේ දුකක් නෑ තාම දැනෙන්නේ
සත්තයි පපුවෙන් මයිමෙ කියන්නේ
වලාලයක් එන කන් වැහි කන්නේ
වාරකලේදී පැල් පිලිගන්නේ
දෙවේල සුලුවෙන් පිරිමහ ගන්නේ
එහෙමත් දාකයි මුකුත්ම නැත්තේ
හොයියා... හෝයියා...///////
ධීවරියේ නුඹ දුකම විඳින්නේ
එනමුත් මා ළඟ නෑ ඉකිබින්ඳේ
නුඹව රකින්නයි මේ වද වින්ඳේ
එ් හින්දා ම නෑ මට වරදින්නේ
හොයියා... හෝයියා...///////
හොයියා... හෝයියා...///
හොයියා... හෝයියා...///////
Thank you 👊😉
හවසට මිගමුව beach එක දිගේ ඇවිදගෙන යනකොට දකිනවා ගොඩක් ධීවරයින් දැල් වියනවා,මාලු පිරැනු බෝටිටු මුහුදට අදිනවා....ඇත්තටම මෙි සින්දුව අහද්දි ඒවා පපුවටම දැනෙනවා...ඒ පරිසරයත් එක්ක මාරම feelings ...
"ධිවරියේ නුබ දුකමයි වින්දේ
එනමුදු මා ලග නැ ඉකිබින්දේ"
පපුවටම වදිනවා....
සමන් ලෙනින්ගේ ජන කවිය
මාරම හැගිමක්....❤❤❤❤❤❤❤❤❤❤
Bns ❤ ❤ ❤ ❤ ❤ ❤ ආදරෙයි
Umariya ආදරෙයි ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
👍👍👍
2021.අගොස්තු වෙනකොටත් මෙක අහනවා♥️♥️♥️🙏b&s,උමාරියා...ශ්‍රි ලාංකෙය සංගිතයෙ ජාත්‍යාන්තර නාම💕උමාරියා මැඩම්ගේ ඇදිල්ල..අම්මො..ස්ටෙජ් එක ඔක්කොම හොල්මන් වෙලා♥️🙏
2024 nov 14
බුදු අම්මෝ උමාරියා 😍
🤪😁
Kaatawath nathi upan DAKSHATHAAWAYAN
ලාභ ගැන හිතන්නේ නැතුව
ප්‍රේක්ශකයාගෙ රසවින්දනය පමණක් ගැනම හිතලා ශෝ එකක් කරාම
තමන්ගේ මානසික තෘප්තිය උදෙසා ශෝ එකක් කරාම
අපිට මේ වගේ සුන්දර output දකින්න හම්බෙනවා ❤️
භාතිය අයියාගේ සන්තූශ් අයියාගේ මූනුවලින් අපිට පේනවා එ සතුට ....
මේ වගේ ශෝ එකක් ලoකාවේ අපිට දෙනවට ස්තූතී අයියේ ❤️
100% Aththa kathawa aiye 💜🙏🏻 orchestra eke indala me weda walata sambanda wena hema kenatama godak sthuthi mehema dewal karanawata.
තාත්තයි දුවයි එකම අවස්ථාවක sing කරන දුර්ලභ ගනයේ සොදුරු අවස්ථාවක්
උමාරියගෙ ඒ ඇදිල්ලට ඇගේ හරිගඩු පිපුනෙ මගේ විතරද😍😍
දන්නේ නෑ
@@srimaleemarasinghe7914 😂😂😂
😂🙄
Ow oyage vitharai 🤣
😹😹😹
I love the moment where Umariya's back-up singers clap for her after her solo... no jealousy there, just sheer appreciation of her amazing talent!
"අපේ මුහුදු යන කට්ටිය"
සන්තුෂ්ගෙ ඒ වචනෙ අමුතුම මානව දයාවක් දැනුනා.
හෝයියා හෝයියා හෝයියා හෝයියා
There are many singers in SL! But not easy to find great entertainers! Thank you BnS for all the entertainment throughout all these years and making our childhood colorful. Very lucky that I grew up listening to their music.
මෙය තවම නරඹන අය සිටීද?
👇
Yes bro
yep
still
yesss
Owwww ❤
Umaria's voice is one of a kind!!!! ❤
කෝච්චුමාරියා මාර ටැලන්ට්. ස්ටේජ් එකේ කෙල්ලො ටිකත් හොල්මන් අදින ඇදිල්ලට❤️❤️❤️
2021ත් පිස්සුවෙන් අහන්නේ ඩෝ ! 😪✌️
ow neh
2022 ahanawa dooo.....👍👍
23ahanwa
2024
😍
උමාරියා රටට සමිිපතක් සම්බුදු සරණයි
Umaria deserves recognition from the whole damn world,like she is so talented..
කියන්න වචන නෑ ඉතින්❤ තවත් මේවා ඕන අනිවාරෙන්ම පට්ටම තමා bathiya & santhosh & umariya
අම්මො එක උමරියා 😭🔥❤️
ලස්සනයි උමරියා අක්කී ඹය තුන්දෙනා හොදට සින්දුව කියලා තියෙනවා මම ඹය තුන්දෙනා ගෙ කටවල් වලට ආසයි උමාරියා අක්කී මැරූ පට්ට Pasindu Sachintha Amarasekara 💖💓♥️🤩😍👍
Lasisanai Umariya Akki Patta Ela Kiri Supiri A Song Eka Maruu Pasindu Sachintha Amarasekara ⭐🌟⭐🤗👍
බලහං පොඩි දෙන්නට සින්දුව කියන්න දීල භාති සතුටු වෙන විදිහ පට්ට නිහතමානී කෙනෙක්
Eka aththa bro
The small girl is his daughter Inaya🙂
😆
Bathiya santhush ta wada podi thenna niyamai
Inaya inne musaeus college
ජාත්‍යන්තර මට්ටමේ අපේ ෂෝ එකකට තියෙන්නෙ මෙච්චරයි ❤️
අනිවා ඒත් තව එකක් තියෙනවා. චරිත අතලගේ ගෙ shows
Hiru Mega blast
Sha nonstop night
Derana attack show.
International level👆
චරිතගෙ එක බං
@@Anjal993 😂😂😂
BnS ලාගේ සිංදු 10 ක්වත් අඩුම මං අහන playlist එකේ තියෙනවා හැමදාම..
Those two kids were awesome!
I lost in my own world listening to them ❤️
Amazing vocals
Kohomada kiyapan mage raththaran...
Fantastic.. love you..GOD BLESS YOU❤🥰🌹
Who loves this song still (2020)??
its 20211111111111
BnS ..!!.. loving this from kuala lumpur, malaysia...
Oyalanam mara kalakaroyo ....puduuuma lassanaiiii
Umaria you are so gifted ❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥
මන් තාම දුක් වෙනවා මට තාම bns live show බලන්න බැරිඋන එකට..
Ane math
Bns, umaria you'll aren't just singers.You are the best singers I've seen in my whole life.Bns is a brand of sri lanka.bns thanks for being a Sri lankan brand .as I have mentioned in another song comment section .since I was 5 years old you'll were my heroes now I'm 16 years old.you are the best singers in sri lanka it'll never change till I die. 🇱🇰🇱🇰🇱🇰❤😘
00
Amazing song, such a Sri Lankan songs feel proud to be one
OMG Bhathiya ur range.... Unbelievable! Drove me crazy from 6.05 to 8.23
All the very best guys! 😘😘😘
The audience doesn't deserve a outstanding performance like this.. BNS is not just a name but a brand.. how this audience sitting on their chairs listening this.. oh my God what a performance made by umaria nd BnS.. awesome performance worthless audience I hv ever seen..
true!!!
Awesome show.. :) Love all the songs, the liveliness and the creativity.... Only thing missing is the audience.... if you had an audience like in Aaley concert this this would have been... No words....
Yes Audience sucks 😑
Thevoice eken passe balana aya koooo 😁🔥
Man man
Two girls are better than them
Man
Ehema unuth innwda?👀 umbla wadak naha..
Ooo
4:12
ධීවරියේ නුඹ දුකමයි වින්දේ...
එ නමුත් මා ළඟ නෑ ඉකි බින්දේ... ❤🎉
Old is Gold. This is bold than gold 😵
Patta ...👍 umariya akki ega hiri wetila giya...niyamai 😍 i love it
Umariaa your voice is magical...💐
මේ තමා ශ්‍රී ලන්කාව ❤
2023 fav
Awurudu 5kta kalin programe ekak unath eda thdun rasaya adatath vidinawa budu saranai podi duwala dennage gayanayata mama harima kamathi theruwan saranai
umaria's singing is super............
මං ආසම සින්දුවක් මේක❤️
One of the best of you two ! No doubt that your magical music is mesmerizing for all the time !! 😊
මේ මාහාමුහුද පමනයි දුක දන්නේ නුඹට නැ කවදාවත් දුක පේනුනේ එනිසා මට කාවදවත් නැ වරදින්නේ💋💋💋💋🌹🌹🌹🌹
Love u BnS..I am a fan from the very beginning of your music journey..I have the cassettes also though they are not valid now..
BNS is not a name.
BNS is a brand
randu akil well said
Not just a brand proud of Sri Lankans
Yeah
This gives goose bumps and tears of joy (y) which any singer or a band can consider them selves as performers..:) well done..
ඒ ඔක්කොම සද්ද මැද්දේ Umaria 🔥🔥🔥 ආයේ කියලා වැඩක් නෑ ❤❤
Ane shoi Inaya😘 . Thaththa wagema nathai😎😎
Forever legends in Sri Lankan music BnS ❤️
I dont know the reason... But my heart beats fast when i hear this song.. Love it 💗💗💗💗
Well said
Best squad of Sri lankan musical industry equal to international industry. And personal favorite is #Santhush❤️ #B&S❤️
Most unbelievable production for Real feeling of fish catching life 🤟🤟🤟🤟🤟👏 thank you so much Bns 🎈🎈🎈🎈🎈🎈
නුබව රකින්නයි මේ වද වින්දේ
ඒ හින්දා නෑ මට වරදින්නේ
Felt it ❤️🔥 4:13
4:22
උමාරියා ගෙ හඩ ලංකාවේ තියෙන හොදම හඩ
It's so nce nd cute to have little ones to jin with you bathiya and santhush..soooo enjoyed this..!
ඇග හිරි වැටෙනවා ඔයී❤🇱🇰
Good luck bathiya and santhush BNS
10 වෙනි පාරට වඩා මං මේ video එක බලලා තියෙනවා❤️
සෑ බෑ ම දිවර පවුලේ කතාව මේ සිංදුවේ තියෙන්නේ.....💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
BNS don't perform in front of an audience who cannot enjoy masterpieces like this.
අමුම අමු සින්හලෙන් කිව්වොත් මේ තමයි වැඩ්ඩො
සන්ජීව්ගෙ අමු කියන කෑල්ල අවු තුනකට කලින් කිව්ව එකට ස්තුතියි සහෝදරයා..✌✌✌
මරියාවට නෑ මේ දුක කීවේ 💔
චූටි කෙල්ලො දෙන්නා❤️
Love you..BnS❤🎉
OMG I got tears....forget to breath❤❤❤❤❤❤❤❤❤
Most beautiful God bless all thank very much.
Exhilarating rhythm.......
Our authentic Music Style 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
Omg Umariya😍
,ආදරෙයි bns මලාට කොපි කරනත් බෑ සම කරන්නත් බෑ ඒ තමයි අපේම අපේ BNS
This is next level♥️🥺
Queen umariya ❤❤❤❤👍
I cant even stay sitting listening this in my home . How the hell the audience remained sitting without dancing
Im indian
But i love sri lanka voice teams and first time im asking thiz song its too lovely
Waiting for Stutio live 2019!🙏🙏❤❤
Hi
Wow very beautiful 😍 umaria and B and s 👍❤️❤️❤️❤️
I love this song. I nearby i will put this song on my RUclips . By i sing it. Please put song lyrics on RUclips
This is just out if this world !!! BnS forever 🥂
Beautiful voice
B.ns super song asai hamadama
ඉයර්ෆොන් දාගෙන අහන්න super live mix by Malinda Law
Voice teen walin passe awe habaiii😁😁🥰🥰🥰
Marvelous voice combination for Sri Lanka music industry 🤘👏👏👏
Mahesh work is great
When hear song this I feel to hear again and again
As Sri Lankans we have proud about our talents....
Superr....good luck...podi patau denna lassanata kiyanawa.....song ekq
BnS much love ❤️
Tomorrow land වගේද බන් ✌✌😍😍😍😍
umariya akke..patta..hode.......bathiya..santhush..ayye.....maru.....hode....
ලස්සනයි ලස්සනයි ලස්සනයි....
Song eka end karapu lassana ♥️
voice එකෙන් පස්සෙ එන අය කෝ😊😊
Bathiya and santhush with group. Excellent
2024 enyone? 😢❤
Yes
Yes
Yeah😊♥
Yh❤
Now watching 👌
2024 Anyone? 😍