Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඕනිම රටක ඉතිහාසය කියන්නේ කොච්චර කියෙව්වත් ඇති වෙන්නේ නැති topic එකක්... vedio එක මාර interesting..😍😍😍
චීනය කියන්නේ ඉතින් සුන්දර රටක් ❤️👍 ඔයා ඊයේ මන් ඉල්ලපු වීඩියෝ එක දුන්නට Thanx අයියේ ❤️👍
aniwa❤
ලංකාව සුන්දර නැද්ද ...
Issarahata thawath lassana wei🖕🖕🖕🖕
අපි ඉන්නෙත් චීනෙ තමයි බන්...........😂😂😂
@@SHIRU_28 ඔව් බන් සිරා 😂👍
The mummy 3 ෆිල්ම් එකෙ තියෙන්නෙත් මේ අධිරාජ්‍යයා ගැන.මෙම වැඩසටහනට හඩකවන කෙනා ඉතාමත්ම පැහැදිලිව ලස්සනට ඉදිරිපත් කරනව අහන් ඉන්න ඉතාමත් ප්‍රියයි.ඉදිරියටම යන්න සුභ පැතුම්.
ජෙටිලි රගපාන්නේ
මෙම වීඩියෝ ව ශ්‍රී ලංකාවෙ යුද්දයෙන් මියගිය සියලු රනවිරුවන්ටත් උපහාරක් ම වේවා😰😰 ..ඕගොල්ලො න්ටත් මේක බලද්දී යුද්දයෙන් මියගිය රනවිරුවන් සිහිඋනාද .......👍😰😰ලංකාවෙ රනවිරුවන් යුද්දය කාලෙ කොච්චර දුක් වින්දද 😰😰😰😒
@@sayuva3 f
වියට්නාමයේ මැරිච්ච ම්නිස්සු ලංකාවේ මැරිච්ච මිනිස්සු මතක් වෙනව
❤
විශ්මිත නිර්මාණයක් ..ඒ වගේම ඒ රජාගේ අපූරු සිතිවිල්ලක්..ඒ වගේම අතීතය සුන්දරයි වගේම ඒ අතීතය බිහි වෙලා තියෙන්නේ වැඩිපුරම රටක ජීවත් වූ සාමාන්‍ය ජනයාගේ දගඩිය ලේ කදුළු මතින්..බලය යොදවා වැසියා තලා පෙලා වැඩ ගැනීමෙන්..කෙසේ වෙතත් බොහෝ රටවල් වල ඉතිහාසය සුන්දරයි ලස්සනයි ..අතීත විරුවන් මුතුන්මිත්තන් සියලුම දෙනාට ගෞරවය ප්‍රණාමය ..ස්තුතියි ..ගොඩක් වටිනා විස්තරයක් ..
ව්‍යාජ තොරතුරු. =0%ඕපදූප. =0%මනක්කල්පිත අදහස්=0%ඇත්ත. =100%
ප#යා තෝ ඕකම විශ්ව ගවේෂක චැනල් එකෙත් දැම්මා නේ😁😁😂😂
@@tttttttttt2083 ඇත්ත කියන ඕන දෙයක් රෙස්පෙක්ට්. ඒත් පේන්න බැරි මූ එකෙත් ඕක දාලා එතන මෙතනත් දානවා ඒකම.
@@tttttttttt2083 ඌ කොහේ දැම්මත් උබලට මොකෝ..ඒක උගෙ කැමැත්ත නේ...මෝඩයො වගේ හැසිරෙන්න එපා බන්...
උබ හැම වීඩියො එකකටම දාන්නෙ ඔය කමෙන්ට් එකනෙ බන් 😂😂😂
@@pulasthividarshana2962 ow
විශ්ම ලෝකය💛
ලෝකෙ බලවත්ම රටවල් 10 හරි හමුදා 10 හරි ගැන වීඩියෝ එකක් දෙන්නකො,මේකත් සුපිරි,තව මේ වගේ වීඩියෝස් දෙන්න .Good luck
Ow ane pls
හැමදාමත් අපි නොදන්න දෙයක් කියලා දෙන්න මහන්සි වෙන විශ්ම ලෝකය අයියට මගේ හදපිරි උත්තමාචාරය❤😎
අපි කොහොමත් චීනය ආදර්ශයට ගන්න ඕන..👍
Good Night sweet dreams stay safe sister 😴😊😷
@@የሌሊትቁጣ ගූඩ් නයිට් dear 👍👋බුදුසරණයි පරිස්සමින් ඉන්න
ආදර්ශයට ගන්න ඕනෙ හැබැයි ණයයි වයිරසුයි නොගෙන ඉන්න ඕනෙ 😂
@@chinesevirus-covid8904 sirawt
💙💙💙💙 මම චීනයට ආසයි..❤️❤️❤️❤️❤️ චීනය කියන්නේ සුපිරිම රටක්, ඒ ගැන ආය අමුතුවෙන් කියන්න ඕනි නැහැ.
අනිවරෙන්ම මනික
@@darkvenom6618 ඔව් නේ අනේ,😊😊😊
@@darkvenom6618 mokada wenne
Awulak me moko thorwa mathak une
@@darkvenom6618 නිකන් ඉතින්,මම එයාට ආසයිනේ ඒකයි.ℂ𝕙𝕣𝕚𝕤 𝕙𝕖𝕞𝕤𝕨𝕠𝕣𝕥𝕙
තාම බලන ගමන් 😃 හැබැයි මොනා උනත් මේක හොදයි කියලා දන්නවා ♥️ මරු ♥️😚
@@slpomda1231 subscribe kara 😃
චීන අධිරාජ්‍යයා සහ ඒ කාලෙ අපේ රටේ රජතුමා අතර හොඳ මිත්‍රත්වයක් තිබ්බා 💯❤
ඊළඟ වීඩියෝ එක විදිහට🇱🇰 ශ්‍රී ලංකා හමුදාවේ යුධ ශක්තිය ගේන්න.😭😪🇱🇰😍😍
Gammta පෙන්නන්න යුධ ශක්තියක් නෑ යකෝ දැන් ට්‍රෙන්ඩ් ඒක nuclear මරගන මැරෙන එක නෙමෙයි ඔක්කොම කල් පැනපු වෙපන්ස්
චීන ශිෂ්ටාචාරය නම් සුපිරියි. අදටත් කාටවත් නැමෙන්නෙ නැතිව ඉන්න එකම ජාතිය. අපිටත් උන්ගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි. ඒත් අවාසනාවකට අපෙ උන් බටහිර ජාතියට ගැති වෙලා..
රුසියාවට නැවෙනවා බන්😂
@@sky-bi6tm රුසියාව කියන්නෙත් 🔥🔥🔥 රටක්. චීනෙ හොදම යුධ පාට්නර් බං.. ඒ නිසා ඒ ගැන හිතල වද වෙන්න එපා..
China😍
Amarikawata lokayama bayai
@@sampathbodige8306 😂😂
අදත් ගොඩක් වැදගත් විඩියෝ එකක් ...♥♥
අයියේ කොහොමද
ow...💙👍🌺🌺
Aiyeeeee 🙋
ඔයාගෙ වොයිස් එක හරිම ලස්සනයි හරිම පැහදිලියි.
මම ඔයගේ හැම Videos වල තියෙන Background Music වලට ආසයි ඒවා එ Video මත්ත්රකා වලට අනුව ගැලපෙන ඒවා ඔයා දානවා අයියේ එල ජය වේවා....
චීනය කියන්නේ කිය කිය ඉන්න රටක් නෙවේ කරලම පෙන්නන රටක්...ඒකනේ ඒ රට ඉක්මනටම දියුණු වෙන්නේ..
සිරා බං
ඒක ඇත්ත තමා අයියේ... කොහොමද ඉතින්
ජපන්නු නිසා දුක් විදපු රටක් දෙවැනි ලෝක යුද්ධය වැඩිම සිවිල් මරණ චීනෙ අද ගොඩක් රටවල් ඒ ඉතිහාසය දන්නෑ
tg
r555555555rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr3twr2tg2t3te3err33er3errt45ttgfydfftgfvffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
අම්මෝ එක නම් මාරයි 👌 අපේ ඉතිහාස තොරතුරුත් ගේන්නකෝ රවණා රජු ගැන එහෙම ☺️❤
රට වටා තොරතුරු ගෙනෙන විශ්ම ලෝකය වටින channel 1. සුභ පැතුම්...
ගොඩාක් ලස්සන වීඩීයෝ එකක්..👍😍
Beautiful 👍👍👍👍
Ming අධිරාජ්‍යයි ming අධිරාජ්‍යයෙ චෙන් හො සෙනෙවියාගෙ නාවික චාරිකායි ming අධිරාජ්‍යයාගෙ ලංකාව ඇතුළු දකුණු හා අග්නිදිග ආසියාවට තිබ්බ බලපෑම ගැන විඩියො එකක් කරන්න.Netflix series එකක් උනත් ගහන්න පුළුවන් චෙන් හො ගැන 😉
eththatama ayye oyata godak pin api dhanne nethi godak dewal kiyala dhunna thanks bro
මට විතරද හිත්තෙන්නෙ මෙකේ අද්බූත පැත්තක් ඇති කියලා. නිකන් ඒ කාලේ තිබ්බ මන්තර බලයකින් පන දුන්න සේනාවක්ද දන්නෑ 🤭
එහෙම වෙන්නත් පුලුවන්
Mummy eke kathawa 😑😑
The warrior from qin balala wage
ඔයා හරි මෙකට ගුප්ත කථාවක් තියෙනවා, මෙය සොයාගත් අය ශාපය කට ලක් වූ බව කියැවෙන වා.
ඒ ...මටත් එහෙම හිතුන.සිරාවටම
ඔයාගෙ vidio mama හැමදාම බලනවා ඔයාගෙ මුණ බලන්න ගොඩාක් aya ආසාවෙන් ඉන්නවා
ස්තූතියි මේ සා වැදගත් දේ සරල බසින් අප වෙත ගෙන ඒම පිලිබද යලි යලිත්👍
අද තමයි මේ කතාව දැනගත්තේ තාම බලන ගමන් මුල් ටික බලද්දීම සුපිරි කියලා නම් දැනුනා
මේක ගැන හොය හොය හිටියෙ. නියම වෙලාවට video එක දැම්මෙ. Thanks ❤️❤️ පුලුවන්නම් Paul Walker සහ ඒ සිද්ධිය ගැන video එකක් ඕනෙ 🙂
දැක්ක ගමන් ආවේ මරු
හැමදාම වගේ අදත් සුපිරි
ඇත්තටම බලන්න ආස හිතෙන video එකක් . සුපිරිම 👍👍👍👍👍👍
Great Video විශ්ම ලෝකය ✌️Congratulations 🎊 !!!
Notification apu gaman awe balanna 💓💓wenad wagem adath supiri aiye
මමත් ගියා. හරිම ශොයි... යන්න ඔනම ට්‍රිප් එකක්
නියම වීඩියෝ එකක් 👍 තවත් මේ වගේ වීඩියෝ ගේන්න
Hoda video ekak💗👍👊👍😊👍
ඇත්තටම eka nam නියමයි 😍❤️🔥💐
Me wage wadagath video danawata,oyalata thank you so much. 🤗
පැහැදිලි කිරීම නම් ඉතිං ගැම්මක් තමා ඉතිං 😘😘😘😘😘
Video එක සුපිරි
ගොඩක් වටින වීඩියෝ එකක්.
විශ්ම ලෝකය වීඩියෝ එකක් දාපු ගමන් බලන ඈයෝ 😁 කෝ බලන්න 👍👍😁
මේක මගේ හමුදාව 😇😇😇😇😇😇😇
නියම video eka...❤️❤️ SUPERB !
niyama video ekak ❤
Supiri video එකක්
Ohhh Good luck 👍.( අයිස්ලන්තය , නෙදර්ලන්තය සහා ස්විට්සර්ලන්තය ගැන විස්තර ටිකක් ඕනේ ❤️....)
මන් ඔයාලගෙ videos හැමදාම බලනවා.ඔයාගෙ voice එක හරි ලස්සනයි ඒවගේම පැහැදිලි 😗👍
Woow thank you godak dewal danagann puluwan una subscribed💟💟💟
පට්ට video එක. ගොඩක් දේවල් දැන ගත්තා 🤩🤩🤩
Hoda vidiyowak 👍👍👍👍
First comment.your chanel is the best.
මාර ලස්සනට වැඩේ කරගෙන යනවා..GOOD LUCK ..📣📣
චිිනයේ ඉතිහාසය කියන්නේ ඉතින් ගොඩක් ininteresting topic එකක්.අදත් නියම විඩියෝ එකක්.දිගටම කරගෙන යන් wishwa lokaya.😁😁😁😁😁.
දෙවියනේ
Ko බලන්න dapu ගමන් balpu aya
ආඩම්බරයි චී ලාංකිකයෙක් වශයෙන් 😁
Our,RUclips Teacher "Wishma Lokaya👏👏👏👏👏👏👏👏👏
wow දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා thank you අයියේ හොදම රහස් පරික්ෂක කතා ගැන දෙන්නකො please ❤
Aniwarenma bro sharlok homes wage
මටත් ඔනි විශේෂයෙන්ම ඒයා ගැන තමා ❤
Intrestinng video ❤️❤️❤️
චීන ඉතිහාසය ගැන මම ඉල්ලුව😍වීඩීයෝ එක සුපිරි😎
මරු වීඩියෝ එක 🤟🤟🤟ගොඩක් වැදගත්
Adath niyamayi video eka 💑💑💑💑💑💑💑
ඔන්න ආවා අයියා ආදරෙයි අයියා
සුපිරි වීඩියෝ එකක්. ගොඩක් වටිනවා❤️🙏 (ලොවෙන් එතෙර )
Ade niyamai ayye
😮Me gana mechchara loku thorathuru Tilak Dana gaththe wishma lookayen.👍👊 Thank you wishma lookaya.🤝
කතා කරන විදියට පට්ට කැමතී🇱🇰
ලෝකේ වැඩිම පන්සල් තියෙන්නෙත් චීනයේම තමයි .බුදු පිලිම ලක්ශයකට වඩා තියෙන පන්සල් තියෙනවා.
වැඩිම බෞද්ධයන් ප්‍රමාණයක් චීනෙ නේද .
@@Tharuka_Dhananjana--_-- ඔව් මිලියන 250හකටත් වැඩී ඒකත් වර්දනය වෙනවා වැඩියෙන් දැන්
@@heinrichhimmler3781 💕🇨🇳
@@chamika7913 🇨🇳+🇷🇺 හොල්ලන්න බැහැ ලෝකෙම එකතු උනත්
ලෝකයේ වැඩිම බෞද්ධ විහාර ප්‍රමාණයක් හා විශාලම භික්ශු ඝාතනය උනෙත් රතු විප්ලවය වෙලාවෙ චීනෙ ,ලංකාවෙ ගොඩක් අය හිතනව චීනය බෞද්ධ රටක් , චීනෙ තමා බුද්ධාගමේ ප්‍රධාන ආරක්ෂකය කියල හැබැයි චීනය කියන්නෙ නිරාගමික කොමියුනිස්ට්වාදී රාජ්‍යයක් . රතු විප්ලවය වෙලාවෙ චීනෙ හැම නගරෙකම එක පන්සලක් විතරක් තියල අනිත් ඔක්කොම විනාස කලා . ටිබෙට් වලදි ලක්ශ 5 කට ආසන්න හාමුදුරුවො මැරුව . දලයි ලාම රාජ්ද්රෝහියෙක් කරල දුටු තැන මරා දමන්න නියෝග දුන්න , අතීතයේ තිබ්බ සංස්කෘතිකමය පෝසත් චීනයට අපි තාමත් කැමතී හැබැයි ඒක පිටිපස්සෙ හැංගිල ඉදගෙන බල ව්‍යාප්තිය කරන කොමියුනිස්ට්වාදීන් නම් සාපයක්
විශ්ම ලෝකය supiri ❤️🔥
Maru ayye oya wage video maru
චිනය ඔක්කොම හරි covid19 වගේ දෙවල් එපා වෙන්නේ 😢
ලෝකෙ වයිරස් , ලෙඩ වලින් භාගෙකටත් වඩා ඇවිල්ල තියෙන්නෙ චීනෙන් උදා : කලු මරණය , කොරෝන , වසූරිය , කුරුලු උණ
@@chinesevirus-covid8904 ,buruwa etakota batahira ratawal africawe atikata ledaroga,virud genat hoyanawa.ex.ibola
Atatama shupiri aiya wdeeee❤️❤️❤️👌🤘🤗🤗🤗
අනේ මාමේ මම ගොඩක් ආසයි මෙවැනි විඩියෝ වලට. ඊළඟට දාන්න ඊජිප්තුවේ මමිකරණය ගැන
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
සුපිරියක්......🎎👩💻
Thz ayya ikamnata 2m gahamu ayya hamadama wishwa lokaya eki❤
අයියෙ johnny depp ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 🙂😊
😻👍
Supiri nodanna dewal godk denagnda poluwan una me channel ekin 👍
Niyamai. අභ්‍යවකාශය ගැන video එකක් ඕනෙ 👊👍
best video ... thanks bro.
මන් අහලා තියන කතාවේ තියෙන්නේ එ ටෙරාකොටා නිර්මාන හදලා තියෙන්නෙ චින මහාප්‍රාකරයේ අරක්ශාවට සෙබළුන් අඩුකම නිසා වෙනත් ග්රොත්රයන් රැවටිමට එ නිර්මානය කර ඇති බවයි. මෙක තොරතුරු හුගක් වටිනවා දන්නෙ නැති හුගක් එවා දැනගත්තා.
මටත් හිතුනේ ආරක්සාවට පෙන්නන්න කරපු එකක් කියලා අර කතාව විස්වාස කරන්න බෑ මැරිලා පිලිම පාලනය කරන්න තරම් ඒ මින්ස්සු පිස්සෝ නෙමෙයි ඔච්චර විසාල නිර්මාණ කරපු, ඔන්න පන තියෙන මින්ස්සු මරලා වලදාලා මලවුන්ගේ ලොවේදී පාලනය කරන්න කලා කිව්වනම් විස්වාස කරන්න පුලුවන්
Oyalage chanal eka hari wedagath
සුපිරි video එකක්
Very interesting and satisfy. Well done ❤️👍
patta ne😍🤗
Godak watina vedio ekak
මාශ්මෙලෝ ගැන වීඩියෝ එකක් ඕනි ❤️🔥🐒
ඉතිහාසය කියන්නේ මාරම topic එකක් මැරෙනකන් උනත් කතා කරන්න හිතෙනවා හැමදාම මේ වගේ videos අරගෙන එන්න.
පැත්තටත් එන්න කාටූන් බලන සුපිරි ආතල් එකක්
මරැ අෑ 👍👍
වටින වීඩියෝ එකක් ❤️
පිං ඔයාට...😌❤️🙏
Nice video👍👍🥰😊😊
නියමයි
අයියේ ආජන්ටිනාව ගැන විඩියෝ එකක් කරන්න පුලුවන් ද .🇦🇷🇦🇷🤗
Superb.😁😁😁wishma lokaya 😋😋😊😏.
Respect කරන්න ඕන රටක් අපේ රටට ගොඩක් උදව් කරන 💟
උදව් කරන්නෙ නෑ අල්ලගන්න හදන්නෙ උන් කරන්නෙ යටිතල පහසුකම් ආයෝජන විතරයි . උන් අපිට ආදරේට අපිට දියුණු වෙන්න උදව් කරනව නම් චීන කම්පනිවලට ලංකාවෙ ආයෝජනය කරල ලංකාවටත් ලාභදායී විදිහට ආයෝජන කරන්න ඕනෙ හැබැයි කරන්නෙ පුළුවන් තරම් ණය දීල රට අල්ලන එක , අනික දැන් ලංකාවෙ තියෙන චීන ආයෝජන වල ඒකාධිකාරය නිසා වෙන රටවල ආයෝජකයො ලංකාවට එන්නෑ . අනික චීනෙ ලංකාවෙ ආයෝජන කරනව නම් ඇයි ලංකාව ආසියාවෙ බංකොලොත්ම රටක් උනේ , සුද්ද යද්දි ආසියාවෙ දෙවෙනි විශාලම ආර්තිකය ලංකාව , තේරුම් ගම්ම සැම්බියාවෙ උන දේමයි ලංකාවෙ වෙන්නෙත් , නෙලුම් කුලුන කියන්නෙ සැම්බියාවෙ ක්‍රීඩාංගය වගේ . මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සුන්ට කෙලවෙනව හොදම එකෙන් , ලංකාවෙ ඔක්කොම ක්ශේත්‍ර චීන්නු අල්ලන් අපිට වහල්ලු වගේ ඉන්න වෙනකන් කාටවත් ඒක තේරෙන්නෑ
@@chinesevirus-covid8904 මන් ඔච්චර දෙයක් දැනන් හිටියේ නෑ ඔයාට tnx💓 මට ඒ ගැන් පැහැදිලි කරලා දුන්නට 🖤🖤🖤 💫
@@chinesevirus-covid8904 මන් නිකන් කිව්වේ ඒකේ බරපතළ කම නොදැන සොරි අයියේ 🖤
@@yusiru8899 ❤️🌟
Airlines ganath video ekak one ayye..👀💙 (Emirates,Etihad,Qantas etc.)
ඕනිම රටක ඉතිහාසය කියන්නේ කොච්චර කියෙව්වත් ඇති වෙන්නේ නැති topic එකක්... vedio එක මාර interesting..😍😍😍
චීනය කියන්නේ ඉතින් සුන්දර රටක් ❤️👍 ඔයා ඊයේ මන් ඉල්ලපු වීඩියෝ එක දුන්නට Thanx අයියේ ❤️👍
aniwa❤
ලංකාව සුන්දර නැද්ද ...
Issarahata thawath lassana wei🖕🖕🖕🖕
අපි ඉන්නෙත් චීනෙ තමයි බන්...........😂😂😂
@@SHIRU_28 ඔව් බන් සිරා 😂👍
The mummy 3 ෆිල්ම් එකෙ තියෙන්නෙත් මේ අධිරාජ්‍යයා ගැන.මෙම වැඩසටහනට හඩකවන කෙනා ඉතාමත්ම පැහැදිලිව ලස්සනට ඉදිරිපත් කරනව අහන් ඉන්න ඉතාමත් ප්‍රියයි.ඉදිරියටම යන්න සුභ පැතුම්.
ජෙටිලි රගපාන්නේ
මෙම වීඩියෝ ව ශ්‍රී ලංකාවෙ යුද්දයෙන් මියගිය සියලු රනවිරුවන්ටත් උපහාරක් ම වේවා😰😰 ..ඕගොල්ලො න්ටත් මේක බලද්දී යුද්දයෙන් මියගිය රනවිරුවන් සිහිඋනාද .......👍😰😰ලංකාවෙ රනවිරුවන් යුද්දය කාලෙ කොච්චර දුක් වින්දද 😰😰😰😒
aniwa❤
@@sayuva3 f
වියට්නාමයේ මැරිච්ච ම්නිස්සු ලංකාවේ මැරිච්ච මිනිස්සු මතක් වෙනව
❤
විශ්මිත නිර්මාණයක් ..ඒ වගේම ඒ රජාගේ අපූරු සිතිවිල්ලක්..
ඒ වගේම අතීතය සුන්දරයි වගේම ඒ අතීතය බිහි වෙලා තියෙන්නේ වැඩිපුරම රටක ජීවත් වූ සාමාන්‍ය ජනයාගේ දගඩිය ලේ කදුළු මතින්..බලය යොදවා වැසියා තලා පෙලා වැඩ ගැනීමෙන්..
කෙසේ වෙතත් බොහෝ රටවල් වල ඉතිහාසය සුන්දරයි ලස්සනයි ..අතීත විරුවන් මුතුන්මිත්තන් සියලුම දෙනාට ගෞරවය ප්‍රණාමය ..
ස්තුතියි ..ගොඩක් වටිනා විස්තරයක් ..
ව්‍යාජ තොරතුරු. =0%
ඕපදූප. =0%
මනක්කල්පිත අදහස්=0%
ඇත්ත. =100%
ප#යා තෝ ඕකම විශ්ව ගවේෂක චැනල් එකෙත් දැම්මා නේ😁😁😂😂
@@tttttttttt2083 ඇත්ත කියන ඕන දෙයක් රෙස්පෙක්ට්. ඒත් පේන්න බැරි මූ එකෙත් ඕක දාලා එතන මෙතනත් දානවා ඒකම.
@@tttttttttt2083 ඌ කොහේ දැම්මත් උබලට මොකෝ..ඒක උගෙ කැමැත්ත නේ...මෝඩයො වගේ හැසිරෙන්න එපා බන්...
උබ හැම වීඩියො එකකටම දාන්නෙ ඔය කමෙන්ට් එකනෙ බන් 😂😂😂
@@pulasthividarshana2962 ow
විශ්ම ලෝකය💛
ලෝකෙ බලවත්ම රටවල් 10 හරි හමුදා 10 හරි ගැන වීඩියෝ එකක් දෙන්නකො,මේකත් සුපිරි,තව මේ වගේ වීඩියෝස් දෙන්න .Good luck
Ow ane pls
හැමදාමත් අපි නොදන්න දෙයක් කියලා දෙන්න මහන්සි වෙන විශ්ම ලෝකය අයියට මගේ හදපිරි උත්තමාචාරය❤😎
අපි කොහොමත් චීනය ආදර්ශයට ගන්න ඕන..👍
Good Night sweet dreams stay safe sister 😴😊😷
@@የሌሊትቁጣ ගූඩ් නයිට් dear 👍👋බුදුසරණයි පරිස්සමින් ඉන්න
ආදර්ශයට ගන්න ඕනෙ හැබැයි ණයයි වයිරසුයි නොගෙන ඉන්න ඕනෙ 😂
@@chinesevirus-covid8904 sirawt
💙💙💙💙 මම චීනයට ආසයි..❤️❤️❤️❤️❤️ චීනය කියන්නේ සුපිරිම රටක්, ඒ ගැන ආය අමුතුවෙන් කියන්න ඕනි නැහැ.
අනිවරෙන්ම මනික
@@darkvenom6618 ඔව් නේ අනේ,😊😊😊
@@darkvenom6618 mokada wenne
Awulak me moko thorwa mathak une
@@darkvenom6618 නිකන් ඉතින්,
මම එයාට ආසයිනේ ඒකයි.
ℂ𝕙𝕣𝕚𝕤 𝕙𝕖𝕞𝕤𝕨𝕠𝕣𝕥𝕙
තාම බලන ගමන් 😃 හැබැයි මොනා උනත් මේක හොදයි කියලා දන්නවා ♥️ මරු ♥️😚
@@slpomda1231 subscribe kara 😃
චීන අධිරාජ්‍යයා සහ ඒ කාලෙ අපේ රටේ රජතුමා අතර හොඳ මිත්‍රත්වයක් තිබ්බා 💯❤
ඊළඟ වීඩියෝ එක විදිහට🇱🇰 ශ්‍රී ලංකා හමුදාවේ යුධ ශක්තිය ගේන්න.😭😪🇱🇰😍😍
Gammta පෙන්නන්න යුධ ශක්තියක් නෑ යකෝ දැන් ට්‍රෙන්ඩ් ඒක nuclear මරගන මැරෙන එක නෙමෙයි ඔක්කොම කල් පැනපු වෙපන්ස්
චීන ශිෂ්ටාචාරය නම් සුපිරියි. අදටත් කාටවත් නැමෙන්නෙ නැතිව ඉන්න එකම ජාතිය. අපිටත් උන්ගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි. ඒත් අවාසනාවකට අපෙ උන් බටහිර ජාතියට ගැති වෙලා..
රුසියාවට නැවෙනවා බන්😂
@@sky-bi6tm
රුසියාව කියන්නෙත් 🔥🔥🔥 රටක්. චීනෙ හොදම යුධ පාට්නර් බං.. ඒ නිසා ඒ ගැන හිතල වද වෙන්න එපා..
China😍
Amarikawata lokayama bayai
@@sampathbodige8306 😂😂
අදත් ගොඩක් වැදගත් විඩියෝ එකක් ...♥♥
අයියේ කොහොමද
ow...💙👍🌺🌺
Aiyeeeee 🙋
ඔයාගෙ වොයිස් එක හරිම ලස්සනයි හරිම පැහදිලියි.
මම ඔයගේ හැම Videos වල තියෙන Background Music වලට ආසයි ඒවා එ Video මත්ත්රකා වලට අනුව ගැලපෙන ඒවා ඔයා දානවා අයියේ එල ජය වේවා....
චීනය කියන්නේ කිය කිය ඉන්න රටක් නෙවේ කරලම පෙන්නන රටක්...ඒකනේ ඒ රට ඉක්මනටම දියුණු වෙන්නේ..
සිරා බං
ඒක ඇත්ත තමා අයියේ... කොහොමද ඉතින්
ජපන්නු නිසා දුක් විදපු රටක් දෙවැනි ලෝක යුද්ධය වැඩිම සිවිල් මරණ චීනෙ අද ගොඩක් රටවල් ඒ ඉතිහාසය දන්නෑ
tg
r555555555rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr3twr2tg2t3te3err33er3errt45ttgfydfftgfvffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
අම්මෝ එක නම් මාරයි 👌 අපේ ඉතිහාස තොරතුරුත් ගේන්නකෝ රවණා රජු ගැන එහෙම ☺️❤
රට වටා තොරතුරු ගෙනෙන විශ්ම ලෝකය වටින channel 1. සුභ පැතුම්...
ගොඩාක් ලස්සන වීඩීයෝ එකක්..👍😍
Beautiful 👍👍👍👍
Ming අධිරාජ්‍යයි ming අධිරාජ්‍යයෙ චෙන් හො සෙනෙවියාගෙ නාවික චාරිකායි ming අධිරාජ්‍යයාගෙ ලංකාව ඇතුළු දකුණු හා අග්නිදිග ආසියාවට තිබ්බ බලපෑම ගැන විඩියො එකක් කරන්න.
Netflix series එකක් උනත් ගහන්න පුළුවන් චෙන් හො ගැන 😉
eththatama ayye oyata godak pin api dhanne nethi godak dewal kiyala dhunna thanks bro
මට විතරද හිත්තෙන්නෙ මෙකේ අද්බූත පැත්තක් ඇති කියලා. නිකන් ඒ කාලේ තිබ්බ මන්තර බලයකින් පන දුන්න සේනාවක්ද දන්නෑ 🤭
එහෙම වෙන්නත් පුලුවන්
Mummy eke kathawa 😑😑
The warrior from qin balala wage
ඔයා හරි මෙකට ගුප්ත කථාවක් තියෙනවා, මෙය සොයාගත් අය ශාපය කට ලක් වූ බව කියැවෙන වා.
ඒ ...මටත් එහෙම හිතුන.සිරාවටම
ඔයාගෙ vidio mama හැමදාම බලනවා ඔයාගෙ මුණ බලන්න ගොඩාක් aya ආසාවෙන් ඉන්නවා
ස්තූතියි මේ සා වැදගත් දේ සරල බසින් අප වෙත ගෙන ඒම පිලිබද යලි යලිත්👍
අද තමයි මේ කතාව දැනගත්තේ තාම බලන ගමන් මුල් ටික බලද්දීම සුපිරි කියලා නම් දැනුනා
මේක ගැන හොය හොය හිටියෙ. නියම වෙලාවට video එක දැම්මෙ. Thanks ❤️❤️ පුලුවන්නම් Paul Walker සහ ඒ සිද්ධිය ගැන video එකක් ඕනෙ 🙂
දැක්ක ගමන් ආවේ මරු
හැමදාම වගේ අදත් සුපිරි
ඇත්තටම බලන්න ආස හිතෙන video එකක් . සුපිරිම 👍👍👍👍👍👍
Great Video විශ්ම ලෝකය ✌️
Congratulations 🎊 !!!
Notification apu gaman awe balanna 💓💓wenad wagem adath supiri aiye
මමත් ගියා. හරිම ශොයි... යන්න ඔනම ට්‍රිප් එකක්
නියම වීඩියෝ එකක් 👍 තවත් මේ වගේ වීඩියෝ ගේන්න
Hoda video ekak💗👍👊👍😊👍
ඇත්තටම eka nam නියමයි 😍❤️🔥💐
Me wage wadagath video danawata,oyalata thank you so much. 🤗
පැහැදිලි කිරීම නම් ඉතිං ගැම්මක් තමා ඉතිං 😘😘😘😘😘
Video එක සුපිරි
ගොඩක් වටින වීඩියෝ එකක්.
විශ්ම ලෝකය වීඩියෝ එකක් දාපු ගමන් බලන ඈයෝ 😁 කෝ බලන්න 👍👍😁
මේක මගේ හමුදාව 😇😇😇😇😇😇😇
නියම video eka...❤️❤️ SUPERB !
niyama video ekak ❤
Supiri video එකක්
Ohhh Good luck 👍.( අයිස්ලන්තය , නෙදර්ලන්තය සහා ස්විට්සර්ලන්තය ගැන විස්තර ටිකක් ඕනේ ❤️....)
මන් ඔයාලගෙ videos හැමදාම බලනවා.ඔයාගෙ voice එක හරි ලස්සනයි ඒවගේම පැහැදිලි 😗👍
Woow thank you godak dewal danagann puluwan una subscribed💟💟💟
පට්ට video එක. ගොඩක් දේවල් දැන ගත්තා 🤩🤩🤩
Hoda vidiyowak 👍👍👍👍
First comment.your chanel is the best.
මාර ලස්සනට වැඩේ කරගෙන යනවා..GOOD LUCK ..📣📣
චිිනයේ ඉතිහාසය කියන්නේ ඉතින් ගොඩක් ininteresting topic එකක්.අදත් නියම විඩියෝ එකක්.දිගටම කරගෙන යන් wishwa lokaya.😁😁😁😁😁.
දෙවියනේ
Ko බලන්න dapu ගමන් balpu aya
ආඩම්බරයි චී ලාංකිකයෙක් වශයෙන් 😁
Our,RUclips Teacher "Wishma Lokaya👏👏👏👏👏👏👏👏👏
wow දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා thank you අයියේ හොදම රහස් පරික්ෂක කතා ගැන දෙන්නකො please ❤
Aniwarenma bro sharlok homes wage
මටත් ඔනි විශේෂයෙන්ම ඒයා ගැන තමා ❤
Intrestinng video ❤️❤️❤️
චීන ඉතිහාසය ගැන මම ඉල්ලුව😍වීඩීයෝ එක සුපිරි😎
මරු වීඩියෝ එක 🤟🤟🤟ගොඩක් වැදගත්
Adath niyamayi video eka 💑💑💑💑💑💑💑
ඔන්න ආවා අයියා ආදරෙයි අයියා
සුපිරි වීඩියෝ එකක්. ගොඩක් වටිනවා❤️🙏 (ලොවෙන් එතෙර )
Ade niyamai ayye
😮Me gana mechchara loku thorathuru Tilak Dana gaththe wishma lookayen.👍👊 Thank you wishma lookaya.🤝
කතා කරන විදියට පට්ට කැමතී🇱🇰
ලෝකේ වැඩිම පන්සල් තියෙන්නෙත් චීනයේම තමයි .බුදු පිලිම ලක්ශයකට වඩා තියෙන පන්සල් තියෙනවා.
වැඩිම බෞද්ධයන් ප්‍රමාණයක් චීනෙ නේද .
@@Tharuka_Dhananjana--_-- ඔව් මිලියන 250හකටත් වැඩී ඒකත් වර්දනය වෙනවා වැඩියෙන් දැන්
@@heinrichhimmler3781 💕🇨🇳
@@chamika7913 🇨🇳+🇷🇺 හොල්ලන්න බැහැ ලෝකෙම එකතු උනත්
ලෝකයේ වැඩිම බෞද්ධ විහාර ප්‍රමාණයක් හා විශාලම භික්ශු ඝාතනය උනෙත් රතු විප්ලවය වෙලාවෙ චීනෙ ,ලංකාවෙ ගොඩක් අය හිතනව චීනය බෞද්ධ රටක් , චීනෙ තමා බුද්ධාගමේ ප්‍රධාන ආරක්ෂකය කියල හැබැයි චීනය කියන්නෙ නිරාගමික කොමියුනිස්ට්වාදී රාජ්‍යයක් . රතු විප්ලවය වෙලාවෙ චීනෙ හැම නගරෙකම එක පන්සලක් විතරක් තියල අනිත් ඔක්කොම විනාස කලා . ටිබෙට් වලදි ලක්ශ 5 කට ආසන්න හාමුදුරුවො මැරුව . දලයි ලාම රාජ්ද්රෝහියෙක් කරල දුටු තැන මරා දමන්න නියෝග දුන්න , අතීතයේ තිබ්බ සංස්කෘතිකමය පෝසත් චීනයට අපි තාමත් කැමතී හැබැයි ඒක පිටිපස්සෙ හැංගිල ඉදගෙන බල ව්‍යාප්තිය කරන කොමියුනිස්ට්වාදීන් නම් සාපයක්
විශ්ම ලෝකය supiri ❤️🔥
Maru ayye oya wage video maru
චිනය ඔක්කොම හරි covid19 වගේ දෙවල් එපා වෙන්නේ 😢
ලෝකෙ වයිරස් , ලෙඩ වලින් භාගෙකටත් වඩා ඇවිල්ල තියෙන්නෙ චීනෙන්
උදා : කලු මරණය , කොරෝන , වසූරිය , කුරුලු උණ
@@chinesevirus-covid8904 ,buruwa etakota batahira ratawal africawe atikata ledaroga,virud genat hoyanawa.ex.ibola
Atatama shupiri aiya wdeeee❤️❤️❤️👌🤘🤗🤗🤗
අනේ මාමේ මම ගොඩක් ආසයි මෙවැනි විඩියෝ වලට. ඊළඟට දාන්න ඊජිප්තුවේ මමිකරණය ගැන
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
සුපිරියක්......🎎👩💻
Thz ayya ikamnata 2m gahamu ayya hamadama wishwa lokaya eki❤
අයියෙ johnny depp ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 🙂😊
😻👍
Supiri nodanna dewal godk denagnda poluwan una me channel ekin 👍
Niyamai. අභ්‍යවකාශය ගැන video එකක් ඕනෙ 👊👍
best video ... thanks bro.
මන් අහලා තියන කතාවේ තියෙන්නේ එ ටෙරාකොටා නිර්මාන හදලා තියෙන්නෙ චින මහාප්‍රාකරයේ අරක්ශාවට සෙබළුන් අඩුකම නිසා වෙනත් ග්රොත්රයන් රැවටිමට එ නිර්මානය කර ඇති බවයි. මෙක තොරතුරු හුගක් වටිනවා දන්නෙ නැති හුගක් එවා දැනගත්තා.
මටත් හිතුනේ ආරක්සාවට පෙන්නන්න කරපු එකක් කියලා අර කතාව විස්වාස කරන්න බෑ මැරිලා පිලිම පාලනය කරන්න තරම් ඒ මින්ස්සු පිස්සෝ නෙමෙයි ඔච්චර විසාල නිර්මාණ කරපු, ඔන්න පන තියෙන මින්ස්සු මරලා වලදාලා මලවුන්ගේ ලොවේදී පාලනය කරන්න කලා කිව්වනම් විස්වාස කරන්න පුලුවන්
Oyalage chanal eka hari wedagath
සුපිරි video එකක්
Very interesting and satisfy. Well done ❤️👍
patta ne😍🤗
Godak watina vedio ekak
මාශ්මෙලෝ ගැන වීඩියෝ එකක් ඕනි ❤️🔥🐒
ඉතිහාසය කියන්නේ මාරම topic එකක් මැරෙනකන් උනත් කතා කරන්න හිතෙනවා හැමදාම මේ වගේ videos අරගෙන එන්න.
පැත්තටත් එන්න කාටූන් බලන සුපිරි ආතල් එකක්
මරැ අෑ 👍👍
වටින වීඩියෝ එකක් ❤️
පිං ඔයාට...😌❤️🙏
Nice video👍👍🥰😊😊
නියමයි
අයියේ ආජන්ටිනාව ගැන විඩියෝ එකක් කරන්න පුලුවන් ද .🇦🇷🇦🇷🤗
Superb.😁😁😁wishma lokaya 😋😋😊😏.
Respect කරන්න ඕන රටක් අපේ රටට ගොඩක් උදව් කරන 💟
උදව් කරන්නෙ නෑ අල්ලගන්න හදන්නෙ
උන් කරන්නෙ යටිතල පහසුකම් ආයෝජන විතරයි . උන් අපිට ආදරේට අපිට දියුණු වෙන්න උදව් කරනව නම් චීන කම්පනිවලට ලංකාවෙ ආයෝජනය කරල ලංකාවටත් ලාභදායී විදිහට ආයෝජන කරන්න ඕනෙ හැබැයි කරන්නෙ පුළුවන් තරම් ණය දීල රට අල්ලන එක , අනික දැන් ලංකාවෙ තියෙන චීන ආයෝජන වල ඒකාධිකාරය නිසා වෙන රටවල ආයෝජකයො ලංකාවට එන්නෑ . අනික චීනෙ ලංකාවෙ ආයෝජන කරනව නම් ඇයි ලංකාව ආසියාවෙ බංකොලොත්ම රටක් උනේ , සුද්ද යද්දි ආසියාවෙ දෙවෙනි විශාලම ආර්තිකය ලංකාව , තේරුම් ගම්ම සැම්බියාවෙ උන දේමයි ලංකාවෙ වෙන්නෙත් , නෙලුම් කුලුන කියන්නෙ සැම්බියාවෙ ක්‍රීඩාංගය වගේ . මෙහෙම ගියොත් ලංකාවෙ මිනිස්සුන්ට කෙලවෙනව හොදම එකෙන් , ලංකාවෙ ඔක්කොම ක්ශේත්‍ර චීන්නු අල්ලන් අපිට වහල්ලු වගේ ඉන්න වෙනකන් කාටවත් ඒක තේරෙන්නෑ