@@ScienceWithRuchira oba kiyana godak de darsanikav vidyatmakavat tarkanukoolavat varadi mahattaya oba daksa bautika vadiyek eka man piligannava at tarkana duddiya godak obata adui pal modayek vena vidiyo eka obatat galapenava man hitanne obat akka tarahak naha mage duvata pava man keeva obe vidio balanna oba kiyadena de (ganitaya viddayava darsanaya ) me rate ayata danuma avankavama madi e utsahayata obata godak pin et oba kapati vidihata sooksama vidihata me rate urumaya nati karanava j.v.p ekata kade yanava desapanaya kramaya rakinava ai mahattaya ehema karanne matayak dinavanna jatika urumaya aitiya apeksavan siyalla oba vinasa karanava
Yes I think that is correct, now our new generation is more advanced than the people who lived in previous decades. Looks like new generation don't care about white rulers or any other monarchs or any other noble family rulers. looks like things are being changed, very simple example that if you talk to our children and you will find they don't have any extraordinary respect for these rulers or previous monarchs and their thoughts are very free and independent. Their feelings, thoughts, way of approaches are very independent and very advance and they have very big personality and wide view than our ancestors.
Dear Sir , it’s amazing to see how well you take the approach to educate people with concepts ,knowledge , correct attitude diplomatically. We as Sri Lankans truly lucky to have wonderful and wise great personalities like you in this country and in this nation . Wish you all the very best to keep up the same momentum and please do teach us more about this developing concepts which can provide the nourishment to progressive development of our people
Not most of Sri Lankans. Only people who believe in myths. Thanks for taking up this topic. Yes, absolutely correct. Poor and poorest people in such regions want to see a better world for their survival.
It is very simple professor, just calculate when most of the planets become "Ucham " in their own houses on a certain place in Poo Maha Devi and a lady or creature should give birth at that time and place which will make a person or creature great. That is what happened when Essa and SithaArutha were born. It is astrology. The thing is that it takes Yugas for these planetary combinations to happen, even then there will be weaknesses in their chart.
සර්ටත්, පව්ලේ අයටත් විශේෂයෙන්ම මේ වගේ වටින මනුස්සයෙක් හදපු දෙමාපියන්ට තෙරුවන් සරණයි...නිදුක් නීරෝගීව මේ වගේ තව තවත් සමාජෙට වැඩදායක වෙමින් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරනයි…….
ඔබතුමා නිදහස් එළිමහනේ ඉඳගෙන ඉතාම සරලව අව්‍යාජ ස්වරයෙන් ගැඹුරු සංකීර්ණ දේවල් සමාජගත කරනවා. හරිම ආකර්ෂණීයයි.. නිවැරදියි.. පැහැදිලියි..
තුනුරුවන්ගේ සරණයි ඔබතුමාට..
ගොඩක් ස්තූතියි සර් අද සර්ගෙ වීඩියෝ එකෙන් අපි නොදන්න දේවල් ගොඩක් දැනුවත් උනා මම දැන් වසර ගණනාවක සිට රැකියාව සඳහා දකුණු කොරියාවට ඇවිල්ල සේවය කරමින් ඉන්නවා.මම මෙහෙදි දැකපු ඒක විශේෂ දෙයක් තමයි මෙහෙ මිනිස්සු අපේ රටේ වගේ දියසේන කුමාරවරැ රාවනා රජවරැ දෙවිවරැ අැවිත් තමන්ව ගලවානී කියන හැගිමක් නැ.කොටින්ම කියනවනං තමන්ගෙ දියුනුව අැතිකරවල දෙන්න කියල දෙවිවරැ යදින්නෙත් නැ හැමවෙලේම තමන්ගෙ උත්සාහය උනන්දුව මත තමන්ගෙ දියුනුව රටේ දියුනුව අැතිකරගන්න පුලුවන් කියන ඒක මේ මිනිස්සුන්ගෙ හිත්වල කිදාබැහැල තියනවා.සුභ වෙලාවල් හදහන් රාහුකාල අව් වැසි සීතල රස්නය කියන කිසිම දෙයක් මේ මිනිස්සු දියුනුවට බාධා කියල හිතන් නැ.අපේ රටවල්වල අපල දුරැකරන්න යන්තර හදනකොට මේ රටේ මිනිස්සු වැඩ පහසුකරන යන්තර හදනවා.මේ රටවල්වල නායකයො තෝරගන්නකොටත් රටට වැඩදායක අවංක මිනිස්සු විතරක් තෝරගන්න මේ මිනිස්සු බුද්ධිමත්.පක්ෂ බදාගන නැ,මගතොටේ හම්බවෙලා දේශපාලනය කතාරන්නෙ නැ.ලංකාවේ ඉදල මෙහෙට අාවම තමයි මටත් තේරැනේ අපිට රටක් විදියට දියුනුවෙන්න තාම බැරිවෙලා තියෙන්නෙ බාහිර සමාජයෙන් අපේ ඔලුවට පොඩිකාලෙ ඉදලම ඍනාත්මක දේවල් ඔලුවට වැටිල තියන හින්ද කියල..
@@thisaradananjaya6965 ඔබතුමා ඉතාමත් හොඳ නිවැරදි අර්ථ දැක්වීමක් කළේ ඔබ ගේ අදහස් දැක්වීමට මමත් 100%ක් එකඟ වෙමි.
..අපේ රටේ දැන් තියන ප්‍රශ්නවලට රටේ පුරවැසියෙක් විදියට බුද්ධිමත්ව හැසිරෙන්න ඕනි වටපිටාව සංස්කෘතියට අගරු කරන්නෙ නැතුව උගන්වන සර්ල වගේ අය තමා ඇත්තම දියසෙන්ල...බුදු සරණයි සර්...
🙏🙏🙏
🙏
@PRETTY GIRL මම දන්න විදියට මෝඩ මිනිස්සු එක්ක වාද නොකර ඉන්න එකයි නියම personality එක කියන්නෙ...ඔබ තුමාත් ඔබතුමාගේ දැනුම බෙදල දෙන්න...එතකොට අපිට පැහැදිලි වෙයි මොන්ටිසෝරි කියන එකේ තේරුම...
@PRETTY GIRL ෆේක් එකකින් ආවට නමටම ගැලපෙනෝ.. ගෑණු තියා සත්තු වත් ඔහොම හිතන්නෙ නෑ.. 😂
දියසෙන් කුමාරයා බවට පත් වන්නේ ඔහු කරන වැඩ ක්‍රියා මතින් නැතුව ඔහු බලයට ගිහින් පලවෙනි දවසෙ ඔහු දියසෙන් කියා පිළිගන්න මේ රටේ ජනතාව මෝඩ නොවෙන බව මා විශ්වාස කරමි...රටේ බහුතරයක් දුප්පත් ජනතාව කෙරෙහි මනා අවබෝධයකින් සහ කරුණාවන්ත දර්ශනයකින් යම් නායකයෙක් බලන්නේ ද ඔහු දියසෙන් යැයි මා විශ්වාස කරමි....එවැනි ගුණාංග ගුණාංගවලින් යුතු නායකයෙක් යම්දිනක පහළ නොවන්නේ ද මේ රට වැඩි කාලයක් නොයා සංස්කෘතිය ද රටද විනාශයට ලක්වන බව මා තරයේ විශ්වාස කරමි මේ දැන් සිදුවෙන දේවල් සමග....මේ විදිහට මේ රට පත්කිරීමට පත් කිරීමට ප්‍රධාන හේතුව වන්නේ මේ රටේ පැවතුණු වහල් දේශපාලන ක්‍රමය සහ වහල් ජනතාව බව මා තරයේ විශ්වාස කරමි.
රුචිර සර්ගේ අදහස් මිනිස්සුන්ව හරි විදියට හිතන්න පුරුදු කරනවා........................... එක්තරා ආකාරයක දියසෙන් කුමාරයෙක් තමා රුචිර සර් කියන්නෙත්
:-), මම රුචිර ගුරුවරයෙක්
අපට දැනගැනීමට අයිතියක් ඇති, ඒත් කිසිදාක අපට නොලැබුණු දැනුම අප වෙත ගෙන එනවාට ඔබ තුමාට ස්තූති කරලා විතරක් මදි. ඔබතුමාගේ හැම වීඩියෝ එකකින්ම අපේ ඇස් වෙනස්ම මාන වලට යොමු කරවනවා
බොහොම ස්තුත්යි ඔබේ අදහසට.
717q
@@ScienceWithRuchira oba kiyana godak de darsanikav vidyatmakavat tarkanukoolavat varadi mahattaya oba daksa bautika vadiyek eka man piligannava at tarkana duddiya godak obata adui pal modayek vena vidiyo eka obatat galapenava man hitanne obat akka tarahak naha mage duvata pava man keeva obe vidio balanna oba kiyadena de (ganitaya viddayava darsanaya ) me rate ayata danuma avankavama madi e utsahayata obata godak pin et oba kapati vidihata sooksama vidihata me rate urumaya nati karanava j.v.p ekata kade yanava desapanaya kramaya rakinava ai mahattaya ehema karanne matayak dinavanna jatika urumaya aitiya apeksavan siyalla oba vinasa karanava
මිනිස්සු ඔක්කොම අවංකව මහන්සි වෙලා වැඩක් කරනවා නන් රට ත් දියුණු වෙනවා, ඉන්න මවා පාන පාලකයින්ගේ පැවැත්මත් අඩු වෙලා ඒකට ගැලපෙන සුදුසුකම් තිබෙන නිවැරදි පාලකයෝ ත් බිහි වෙලා මිනිස්සු අවංක ම මහන්සි වීම නිසා පාලකයා ත් රට ගොඩනගන මහන්සි වෙලා වැඩ කරන පාලකයෙක් බිහි වෙන්න බැරි නෑ...
මට නිකන් ආපු අදහසක් මේ පිළිබඳව....
ඔබ තුමාට ස්තුති මේ කරුණු පිළිබඳව දැනුවත් කරනවා ට 🙏🏼🙏🏼🙏🏼❤️
කථිකාචාර්යතුමනි , ඔබගේ සැබෑ විප්ලවයට ජය වේවා 👏💪
බොහොම ස්තුත්යි ඔබේ අදහසට.
අද සමහර කොටස් කියද්දි ඔබ තුමා සිනහව පාලනය කරගත් හැටිත් වෙනම එකක්.😀 මිනිස්සුන්ගෙ ඇස් හෙමින් හෙමින් පාදනවාට ස්තූතියි!
නොදන්න දියසේන කෙනෙක් ඇවිත් තමන්ව බේරා ගන්න තුරු බලා නොයිද
තමන්ට පුළුවන් හැම අවස්ථාවෙදි ම දියසේන කෙනෙක් වෙන්න හැකි උන දාට අපිට ජය ලැබේවි.
ස්තුතියි ඔබතුමා ට
Exactly
ඒත් දියසෙන් කියන ගුණාංගත් ඉන්න නායකයෙක් රටේ පහළ වෙන්න ඕන අපි මොන කැපකිරීම කරත් වැඩක් නෑ රාජ්‍ය නායකයා දේශද්‍රෝහී නම්..
මා දන්නා පරිදි එදා 948 න් පසුව මේ තාක් සිංහල බෞද්ධ නායකයෙක් රටේ පහළ වී නැත..නාමිකව බෞද්ධ යැයි කියාගන්නා දේශද්‍රෝහීන් පමණක් මේ රටේ නායකත්වය දරා ඇත. ඔවුන් මේ රට විදේශයන්ට අපමණ ලෙස ණය කර ඇත
ඔබ වැනිඅ අය පෙරමුන ගන්න .වෙනස් කරමු අපි සමාජය අපෙ සමාජය විද්‍යාතමක්මක හ මානුෂිශිය ,විනයවත් රටක් හදමු
Ow ඔබ නිවැරදි 💪
අනර්ඝයි. එත් මේ කාලේ සංකල්පය තියෙන්නේ දැන් සාමාන්‍ය කෙනෙක් ඉස්සරහට ඇවිත් අපිව ගලවයි කියලා. ඒ තැනට සමාජ විශ්වාසය ආපු විදිහත් විශ්ලේකශනාත්මක ඇහැකින් දැක්කානම් කථිකාචාර්යතුමනි අපූරුයි.....
Yes I think that is correct, now our new generation is more advanced than the people who lived in previous decades. Looks like new generation don't care about white rulers or any other monarchs or any other noble family rulers. looks like things are being changed, very simple example that if you talk to our children and you will find they don't have any extraordinary respect for these rulers or previous monarchs and their thoughts are very free and independent. Their feelings, thoughts, way of approaches are very independent and very advance and they have very big personality and wide view than our ancestors.
Still we don't realize that we are slaves.we Will never come out of this situation.
සමාජය තුල මුල්බැස ඇති මිත්‍යා මතයන්ට නොගරහා සූක්ෂම විදියට යතාර්තය කියාදෙන්න ඔබ තුමා ගන්නා වෙහෙස වෙනුවෙන් ස්තුතියි
ලගදී තමයි සර්ගෙ වීඩියෝ බලන්න ලැබුණෙ. ගොඩක් වටින, කාලීන මාතෘකා ඔස්සේ ඉතාමත් ප්‍රසන්නව, කාරුණිකව සහ පැහැදිලිව කරුණු කියාදෙමින්, යහපත් දැනුමින් පිරුණු සමාජයකට ඔබතුමා දක්වන අමිල දායකත්වයට බොහොමත්ම ස්තූතියි 🙏 ❤️
බොහොම ස්තුත්යි ඔබේ අදහසට
පැහැදිලි කිරීම ගැන ස්තුතියි. අවසානයේදී කවයුතු දේ කෙලින්ම කිව්ව. අපේ රටේ ගොඩක් අයට තවමත් තියන්නෙ වැඩවසම් ක්‍රමයෙ තිබුනු මානසික තත්වය
බොහොම ස්තුත්යි ඔබේ අදහසට.
@PRETTY GIRL Plz behave good ... Cuse this channel give lot of konwledge .thank you ☺️
@PRETTY GIRL අපිට මේ මනුස්සයගේ පර්සනැල්ටියෙන් ඇති වැඩක් නෑ. අපි මෙතනට එන්නේ අපිට යම් දැනුමක් ලබා ගන්න පුලුවන් නම් ඒක ගන්න. මට හිතෙන්නේ ඔයා වැරදිලා මේ පැත්තට ඇවිත් තියෙන්නේ. අර එක එක්කෙනාගේ කුණු හොයන චැනල් ඕන තරම් තියෙන්නේ. අන්න ඒ වගේ තැනකට ගියා නම් ඒක ඔයාටත් හොඳයි අපිටත් හොඳයි
@PRETTY GIRL කතා දෙකක් නෑ හොද වහලා 😂
@PRETTY GIRL me wage eun thamai diyasenenakan mukuth nokara kata eran eka ekata kade yana wahal baiiyo
තරුණ වැඩිහිටි සියලු දෙනා ගේමබුද්ධිය....දියුණු කිරීමට දැනුවත් කිරීම ට.ඔබතුමා.ගන්නාඋත්සහයට..ගොඩක්.පිං.🙏💐🙏💐🙏💐🙏🍍🙏💐🙏🍍🙏🍍🙏🍍🙏
ඔබ තුමා මතුකළ කාරණය නම්., අප තාමත් වහල් මානසිකත්වයෙන් පසුවන බවයි.. ඔබ වැනි උගත් බුද්ධිමත් නිහතමානී මනුෂ්‍යයන් මානුෂික ලෙස ලබාදෙන දැනුම මේ වහල් මානසිකත්වයෙන් මිනිසුන් මුදවා ගැනීමට බොහෝ උපකාරී වන බව මම පුද්ගලිකව විශ්වාස කරමි. ස්තුතියි සර්...
අපේ රටේ 60% කට වඩා ජනතාව මේ වහල් වැඩවසම් මානසික තත්ත්වයෙන් මිදිය යුතුය .එවිට අපිටම දියසෙන් කුමාරයෙක් පත් කර ගත හැකියි. ඉතාම පොඩියට හරි මිනිස්සුන්ගෙ ඔළුව වෙනස් කරන්න ඕන .ඔබතුමා හොද පූර්වාදර්ශයක් දීලා තිබෙනවා. තවත් ප්‍රබුද්ධ අදහස් පහල වේවා!
සර්, මේ කාලයේ ඔබතුමා කරන මේ සමාජ සත්කාරයට කෘත ඥාතාව පිරිනමමි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
ඇත්තෙන්ම රැචිර මහත්මය මම ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට ගොඩක් සතුටු වෙනවා බුද්ධිමත් ආකල්ප සමාජ ගත කිරීම ගැන තෙරුවන් සරනයි 👍👍👍
මෝඩ මිනිස්සු වැඩියි මේ රටවල. ඔබතුමාගේ උත්සහය ඉතා වැදගත්.
ඔබතුමා මේ කතා කරන දේවල අපේ thinking Patton වලින් හිත මතාම අයින් කරලා තියෙන්නේ,....
ගොඩක් දැනුම අපෙන් වසන් වන විදියට තමයි මේ system හිතා මතාම හදල තියෙන්නේ
මේ දේවල් කෙසේ හෝ සමාජ ගත කල යුතුයි,...
ඔබතුමා මේ දේවල් කතා කරද්දී තමයි මේවන් විෂයන් වල තියෙන වටිනාකම තේරුනේ,..
බොහොම ස්තුතියි.. 🙏
ලංකාවෙ අදටත් බටහිරයන් විසින් අප මැත පැටවු වැඩවසම් සමාජ ක්‍රමය තවම ක්‍රියාත්මක වෙනවා
චීන්නු ලංකාව හැදින්වුයෙ ඒ කාලෙ "සතුටු රාජ්‍ය" කියලා
ඉන්දියානුවන් "දෙයියන්ගෙ රට" කියලා කිව්වෙ නැවත අපි ඒ තත්ත්වයට යා යුතුයි!!!
එකම විසදුම දැනුමෙන් සන්නද්ධ වීමයි!!!!
ස්තුතියි සර් 🙏🔥🔥❤️
මමත් එකඟයි
ලන්කාවට ඔනේ ආකල්පමය වෙනසක් දැනුම කෙසෙ වෙතත්
🙄😁
එකගයි
වැඩවසම් ක්‍රමය මත දෝෂය.
නයා මරන්නේත් නැතිව,
පොල්ලත් බේරා ගෙන
බොහොම කල්පනාවෙන් කරන වැඩක් වගේ!
ඔබතුමාගෙ කතාව හරියටම හරි පැහැදිලි ඉදිරිපත් කිරීමක්, මේ topic ekata අදාලයි කියලා මට හිතුනා ඔබතුමා සදහන් කල කිනතුලු රෝගයක් ගැන එයට අදාලව නිර්මානය වුනු film එකක් තිබුනා “The Phycisian” kiyla එහි අන්තර්ගතය වැඩ වසම් ක්‍රමය බිද ලෝකයේ එක් කෙලවරක සිට අනෙක් කෙලවරට ගොස් වෛද්‍යවරයෙක් වී ජීවිතය ජය ගෙන ලෝකයටම සේවය කල තරැනයකුගේ කතාවයි, එම film eke මේ කිනිතුලු රෝගය ගැන සදහන් වෙනවා…
ඉතාම වටින කාලෝචිත පැහැදිලි කිරීමක්…🙏🙏🙏🙏🙏
නියමයි.. වචන නෑ කියන්න. කතා කළ යුතුම දෙයක් හරියටම කතා කළා. වෙන කෙනෙක් මේ ටික කියුවනම් මැදහත්ව කියන්න අමාරුයි ආවේගශීලී වෙනවා. මේ සංකල්ප හරියට සමාජගත උනේ නැත්නම් ඊළඟ ඡන්දෙදි මිනිස්සු දියසෙන් කෙනෙක්ට රැවටෙන්න ලොකු ඉඩක් තියෙනවා. තව දෙයක් සර්, මේ තත්වේ බයානකම දෙයක් තමයි එහෙම මතුවෙන කෙන කරන කියන හැම දේකම නීතිමය වලංගුභාවයක් දකින එක. මේ ලඟදි අහන්න ලැබුනා එහෙම පත් උන නායකයෙක්ට හොරකම් කරන්න අයිතියක් තියෙනවා, එහෙම හොරකම් කළාට කාමක් නෑ කියලා දුක් විඳින මිනිස්සු අතරෙම ඉන්න අය කියනවා. විස්වාසය කරන්නත් අමාරුයි අපේ මිනිස්සුන්ගේ හිත්වලා හදලා තියෙන ප්‍රතිරූපයේ තරම. වහල් මානසිකත්වයක එක පැතිකඩක් නේද මේ... ගොඩක් ස්තුතියි මේ දේවල් කතා කරනවට. මේ සම්බන්ධ සංකල්ප ගැන තව දිගටම කතා කරමු සර්. ලොකු පිනක්.
ඇත්තටම හොද විදිහට හදපු video එකක්, අපිට දියසෙන්ල එන්නෙ නෑ කියල ඒව විශ්වාස කරන අයට ඒත්තු ගන්වන්න ලේසි නෑ, ඒත් අපිට පුළුවන් දියසෙන්ල එන්න නම් සමාජය මේ විදිහට හැඩගැසිය යුතුයි කියල එයාලට ඒත්තු ගන්වන්න, සර් ඒක හරියටම කරල තියෙනව🙏
අපේ රටේ මිනිස්සු දැන් ටික ටික බුද්ධිමත් වෙයි කියලා හිතනවා බුදු සරණයි ඔබ තුමාට
හරිම ලස්සන මනුස්සයෙක් ..සංස්කෘතික ආකල්ප වලට ගහන්නේ නැතුව..ඒවා ලස්සනට විද්‍යාව එක්ක ගලපලා ලස්සනට පැහැදිලි කරනවා..ඔය කට පාඩම් කරලා කලා උපාධි කට්ටක් අරන් සංස්කෘතිය ට..ආගමට .ගහලා පට්ට රැඩිකල් වෙන්න හදන පොඩි පොඩි කැම්පස් ඇට කිච්චන්ට ඉගෙන ගන්නත් ගොඩාක් තියෙනවා මෙතුමාගෙන්...
අන්තිම...... ඔය කියන කුමාරවරු අප රටේ පහල වන්නේ නෑ 😊😊😊 අපි හැමෝම දැනුමෙන් සන්කල්ප වලින් කුමාරවරු වෙමු 🙏🙏
මම දියසෙන් කුමාරයා
ලබන අවුරුද්දෙ එනවා
අනිවාර්යයෙන්ම සහෝ! රට ගැන හිතන ඔයලා වගේ අය ශ්‍රී ලංකාවට ලොකු හයියක්! 💪
Ow ඔබ නිවැරදි 💪
මහා සබ්දයක් ඇතිකරගෙන පොලවදෙබෑකරගෙන ආවනෙ නන්දසෙන්..රටට ම කෙලවන්න...
ඇත්තටම බොහොම කාලීන මාතෘකාවක් සාකච්ඡාවට ගැනිම බොහොම ස්තුතිය . ලන්කාවෙ මිනිස්සු යාවත්කාලීන නොවීම සහ එම නිසාම ලන්කාවෙ උපදින දියසෙන්ලා එක්කො මරලා දානවා නැත්නම් හිරේ යවනවා එහෙමත් නැත්නම් රට ඇරලා යන්ඩ වැඩ සෙට් කොරන ජාතියක් . හොදම උදාහරණයක් තමයි අර අරගලය . ඒ කොල්ලො කෙල්ලො සහ පුරවැසියන් සුළු පිරිසක් රටේම මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්ඩ උත්සාහ කරනවා හැබැයි රටේ දියසෙන්ලා බලාපොරොත්තු වෙන උන් ඔහේ ඉන්නවා . ඊලගට දියසෙන්ලා කියලා ගෙනාව ගොබ්බ රාජපක්ෂලා දැන් රට නගාසිටිට වීම කෙසේ වෙතත් වලපල්ලට දක්කා තියෙනවා . යුරොපා රටවල් සහ අග්නිදිග ආසියානු රටවල් දියසෙන්ලා නැතුව අද දියුණු වෙලා හරි දියුණු වෙමින් ඉදිරියට යනවා . ඉතින් කොහොම කිව්වත් ලන්කාවෙ මිනිස්සුට තෙරුමක් නෑ .
Jh
පලමුවෙන්ම විශිෂ්ට පැහැදිලි කිරීමට ස්තුතිය , යුරෝපීය වැඩවසම් ක්‍රමය බිඳවැටීම සිදුවුන මූලික කරුන, සහ එම ප්‍රජාව නැවත එයට තල්ලුවීම වැලකුනේ ඇයිද යන කාරනා අදයි දැගත්තෙ, දෙවනුව මම ලංකාවේ වැඩවසම් ක්‍රමය ඉතා කුඩා කාලයෙ සිට මේ දක්වාම අත් දකිමි.අප සමාජයේ වැඩවසම් ක්‍රමය මේ වනවිට බිඳ වැටෙමින් පැවතියත් සමාජ ප්‍රතිසංස්කරණයක් සිදු නොවුයෙ මේ කාරනා නිසා යැයි මම හඟිමි. 1. අප රටේ පවතින බෞද්ධ ආගමික සංකල්ප නිසා අප විසින් එකිනෙකාට දක්වන අනුකම්පාව . උදාහරණයක් ලෙස සොරකම,වංචාව පවක් ලෙස අපට කුඩා කල සිට උගන්වයි, ඒ නිසා අපි එයම වැඩිපුර සිදුකරයි.නමුත් යුරෝපයේ එම ඉගැන්වීම් නැති අතර එවැනි දේ පෙලබෙන අයද අල්පවේ. 2. අපේ රට තුල පවත්නා නීති පද්ධතිය පිලබද ජනතාවට ඇති අවිස්වාශය. 3. විවෘත ආර්තිකය තුලින් අවශ්‍යතා සහ උවමනා අතර වෙනස ජනතාවට පැහැදිලි නොකිරීම . 3. රට තුල පවතින ස්වයංපෝෂිත ආර්ථිකය, (දැන්නැත). 4. අදික බේබදුකම. 5. අධ්‍යාපනය තුලින් මේ තත්ත්වය වෙනස් කිරීමට රජයේ ඇති අකමැත්ත. මම මේ ගැන ඉගෙනගෙන නැත. මේ මා සමාජය නමැති පාසලෙන් උගත් කරුනුය, වත්මන වැඩවසම් ක්‍රමය අකුරටම ක්‍රියාත්මක වෙන තැන පැවසීම අපහසුය, ඔබ තුමාට එය යමක් තුලින් අවබෝද කල හැක.ස්තුතියි.
බොහොම ස්තුත්යි ඔබේ අදහසට. අන් අයගේ කියවීම සඳහා උනන්දු කරනවා.
ස්තුතියි සර්
ඇත්තෙන්ම සර් අවශ්‍ය වන්නෙ මෙවැන්නක්. ඒ කියන්නෙ අපේ සමාජය මුල් බැසගෙන තියන අදහස් වලට පහර ගහන්නෙ නැතුව ඒවට විද්‍යාත්මක බාවයක් එකතු කරල විග්‍රහ කරන එකට.සර් ඒක හරි ලස්සනට ඒක කරා. මම හිතන්නෙත් අපේ සමාජය විද්‍යාත්මක සංකල්ප වලිස් පෝශනය කරන්න තියන හොදම ක්‍රමවේද තමයි මෙක.
ලෝකෙන් උතුම් අපේ රටේ බැලූතැන සෞබාග්‍ය....ගිනිකඳු ..භූමිචලන ..යුද්ධ ඇති රටවලුත් දියුණු වෙනව ..වරින් වර අපිටත් මේ දේවල් සිදුවුණා නම් අපිත් දියුනු වෙයි කියල හිතෙනව.දැන් ගිනිකඳු ..භූ චලන..කියන්නෙ අපේ රටේ නම් පාලකයින් මනෙ .අපි නැගිටින අයුරු කියාදෙන්න ඔබතුමා වැනි බුද්ධ්මතුන් සිටීම වාසනාවක් ....
මම A/L ලියන කාලේ ඉදං සර්ගේ හැම VIDEO එකක්ම බලනවා..ඇත්තටම මාර වැදගත් Video ටිකක්..✌️
එක මාතෘකාවකට විතරක් සීමා වෙන්නේ නැතුව විවිධ මාතෘකා හරහා මේක ගලායන විදිහ සුපිරියි..✌️
.....................................................................
සර් මම දැනට Medical Laboratory Technician කෙනෙක් විදිහට පාඨමාලාවක් කරනවා...
මම කියවන්න ඕනී දැනගන්න ඕනී මොනවගේ පැතිද..?
මෙතනින් ඉදිරියට ඉගෙන ගන්නේ කොහොමද..?
මේ ක්ෂෙත්‍රයේ තියෙන අවස්ථා මොනවගේද..?
මේ සම්බන්ධ ගැටළු මොනවා හරි සර් දන්නවාද..?
හරි මේ පැත්ත ගැන සර් දන්න ඕනී දෙයක් මම දැනගන්න කැමතියි..වෙලාවක් තියේනං පුළුවන් නං උදව්වක් කරන්න පුළුවන් ද සර්..?
සර් දන්න දෙයක් 0788863369ට whatsapp කරන්න පුළුවන්ද සර්..?
Thx..
මෙවැනි වීඩියෝ trending one වෙන දවසට මේ රට ගොඩ යාවි. බොහොම ස්තූතියි ඔබ තුමාට
අනිවාර්යයෙන්ම
කථිකාචාර්ය තුමණි ඉතාමත් හොඳ වැදගත් වටිනා සහ කාලෝචිත දැනුවත් කිරීම. පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ම ස්තුතිය පුද කරමි.
පාලනයට පැමිනීමට දත කනවාට වඩා මිනිසුන් දැනුවත් කිරීම ඉතාම ප්‍රායෝගික සේම වටිනා බව පැහැදිලියි...
පාර්ලිමේන්තුවට හොද උන් ටිකක් යවන්ඩ පුලුවන් ඔබේ වටිනා අදහස් මිනිස්සු දැනගත්තාම..
ඔබට නීරෝගිමත් ජීවිතයක් 🙏
බොහොම ස්තුත්යි ඔබේ අදහසට. එකඟයි
@PRETTY GIRL Dara Bayi, Fake account ekka...
බොහෝ ම පිං පිංවත් රුචිර මහත්මයා. මම හාමුදුරුවෝ නමක්. විශේෂයෙන් හාමුදුරුවන්ට ඔබතුමාගේ වැඩසටහන් බොහෝ ම වටිනවා. මම සෑම වැඩසටහනක් ම බලනවා. විශිෂ්ඨ සේවයක් ඔබ තුමා කරන්න්නනේ. ඔබ තුමාට බොහෝ පිං සිදු වේවා.
සමාජ දැනුම ඔබතුමා විසින් පැහැදිලි ලෙස විස්තර කර පෙන්වා දිම යහපත් දෙයක්.මේ රටට කාලෝචිත මාතෘකාවක්.👍💪
@PRETTY GIRL නෑ අපිට පේනවා වහල්ලු
@PRETTY GIRL e
හරිම අගෙයි මෙම ඉතා සරල පැහැදිලි කිරීම් . මම ඔබ තුමාගේ බොහෝ වීඩියෝ බලනව. මම හරිම කනගාටුවෙන් ඉන්නෙ මේ තියන දේසපාලන හාඅාර්ථික ප්රස්න නිසා ඉතා වේගයෙන් තරුණ හා ළමා පරපුරේ අාකල්ප වල ගුනාත්මක බාවය පිරිහීම ගැන. ඔබතුමාගෙ මේ උත්සහායට අපි ගරු කරනවා . දැහැමි බබාවත් අාදරයෙන් මතක්කරා කියන්න.
බොහොම ස්තූති අපේ සමාජයේ තියෙන මේ වගේ එක ලොකුම ලොකු පුහු අවිද්‍යාවෙන් පිරුනු වහල් විශ්වාස professionally කුඩුපට්ටම් කරනවට 👏🏼👏🏼👏🏼💯✌🏼
නිර්පාක්ශික අරගලයට ජය ✊🏼
ගොඩාක් වටිනව..ඔබ තුම කරන මෙහෙ ය...පුලුවන් නම් දේවාල,ආවේසවීම් හා සාස්තර ජෝතිස්‍ය ගැන වීඩියොවක් කරන්න.සමාජ විද්‍යාතමක් ,.මනෝවිද්‍යත්මක හා,මිත්‍යාවට ආදරෙ කර ,ජිවිතය යෙ ප්‍රශ්න හා තමන්ගෙ දුර්වලකම් වලට හේතූ බාහිර පාර්ශවය කට බාර දිම,
බොහොම ස්තූතිය ඔබතුමාට.අපෝහක භෞතිකවාදය සහ මාක්ස්වාදය,සමාජ වාදය පිළිබඳ ඉතා හරබර පැහැදිලි කිරීමක් ඉතා ඉක්මනින් අවශ්‍යයයි.පුළුවන් නම් හැකි ඉක්මනින් ඒ ගැන වැඩසටහනක් කරන්න
මහත්මයා ගොඩක් ස්තූතියි අහුමුළු වල අගක් මුලක් නැතිව කතා වෙන මිනිස්සුන්ට එක තැනක ඉදලා හිතන්න අවස්තාවක් ලබා දීම ඉතාමත්ම අගය කරමි.මමද පෞද්ගලිකව සමහර දේවල් පිලිබද වැරදි ආකල්ප වල ඉදලා තියෙනවා.ඒවා නිරාකරණය කරගන්න මේ වීඩියෝ ගොඩක් පිටුවලක් වුනා.ස්තූතියි ඔබට !
Dr. ඉතාම වටිනා මාතෘකාවක් ... බොහොම ස්තුතියි දැනුවත් කළාට .
බොහොම ස්තුත්යි ඔබේ අදහසට.
Thank you so much
ඔබ කියන දේ ඇත්ත සර්.
අපි තව වැඩසටහනක් කරමුද , ඒ තත්වයෙන් මිදි මේ රට ගොඩගන්න පුලුවන් ආකාරය සම්බන්ධයෙන් .
දියසෙන්ලා අනකම් බලා නොසිට මේ තත්වයට මුහුණ දී එයින් රට ගොඩගන්නා කාරය පිළිබඳව.
පන්ති තුනටම සරල ඉහළ පැහැදිලි කිරීමක්..👌👌👌
දියසෙන් කියල අමුතුවෙන් කෙනෙක් එන්නෙ නෑ.දියසෙන් කන්සෙප්ට් එක හදන්නෙත් ආන්ඩුපක්ශෙ කැම්පේන් එකකින්ම තමයි.මිනිස්සු වෙනත් පැති වලට යොමු වෙන එක වල්ක්වන්න.ඉන් පස්සෙ ඔවුන්ගෙ අති විශාල මාධ්‍ය කැම්පේන් පාවිච්චි කරල ඒ අයම ප්ලාන්ට් කරන චරිතයක් දියසෙන් විදියට අරන් එනව.
ඒකට ස්වාම්න් වහන්සේල,මෑනිවරුන්,ජෝතීශ්‍යවරු,සමාජයේ උගත් බුද්දිමත් යැයි හිතන අය ඇවිත් මිනිසුන්ගේ මනස වෙනස් කරනව❤️🙏🏾
මොකක්
ඔයා කොහොමද එන්නේ නෑ කියන්නේ. අනිවාර්‍යෙන් කෙනෙක් එනවා. කුමාරයෙක් එන්න ඉන්නවා අපේ රටට.
@@Reddragon666-y2o හා එහෙනම් ඔයා එනකම් බලාගෙන ඉන්න! 😅 ඒ අතරෙ අපි ඩොලර් ටිකක් හොයල රට ගොඩ දාන්නම්.
@@ledart6090 මූ කියන්නෙ නාමලය ගැන. හොරකම් කරපු සල්ලි තියෙන්නෙත් ඌ ගාවනෙ. මූ කියන එක හරි. 😅😅
දියසෙන් කියන්නේ කෝට්ටෙ යුගයෙ සංකල්පයක්
උගත්කමට බුද්ධිමත්කමට නියම උදාහරණය ඔබතුමා ...🙏
ඉතාමත්ම අගෙයි. බොහොමත්ම ස්තුතියි.
මානව සමාජය හැසිරෙන ආකාරය ඉතා හොඳින් අධ්‍යනය කර සරලව ඉදිරිපත් කරල තියෙනවා.
මේ කාරණය මාගේ ඉදිරිපත් කිරීම්වලදී මා හැදින්වූයේ මලෙිගාාව් සහ දේවාලයේ (Castle and Temple) බලය විදිහට. ඔබ ඉදිරිපත් කරන මේ කරුණු සම්පූර්ණයෙන්ම ඊට සමගාමීයි. මේ වැඩවසම් ක්‍රමය නඩත්තු කරගෙන යාම සඳහා ආගම ලොකු වැඩ කොටසක් ඉටු කරනවා නේද?
ඔව් බොහෝ අවස්ථාවල එහෙම දකින්න පුළුවන්.
@@ScienceWithRuchira ඔබ සඳහන් කරන බල පිරිමීඩය පවත්වාගෙන යාම සඳහා පූජකයා උදව් කරනවා. සමහර සමාජ වලදී සාමිවරු අතර පූජකයා ඉන්නවා. එසේ නැති, විශේෂයෙන් පෙරදිග පූජකයා සාමිට හා රජුට අතර සිටිමින් බහල ස්ථරයන්ට ඒත්තු ගැන්වීමට උදව් කරනවා. කොටින්ම වැඩවසම් ක්‍රමයේ මුරදේවතාවුන් තමා පූජකවරුන්, නැත්නම් ආගම.
ආසම චැනල් එකක්....ඉගෙන ගන්න දේවල් හුගයි......tv වල යන්න ඕන මේ වගේ වැඩසටහන්
🇱🇰 අපේ රට වැඩවසම් ක්‍රමයෙන් බේරගන්නවා ට බොහොම ස්තූතියි......
ඔබ තුමා වගේ කෙනෙක් අපේ නායකයෙක් උනානම් කියල හිතෙනවා .. මෙච්චර views ඇවිල්ලත් ads දාගෙන නෑ.. video එක් reuse allowed .. එතනිම්ම තේරෙනවා සල්ලි නෙමෙයි ඔබට වැදගත් කියල. Respect sir
Dear Sir , it’s amazing to see how well you take the approach to educate people with concepts ,knowledge , correct attitude diplomatically. We as Sri Lankans truly lucky to have wonderful and wise great personalities like you in this country and in this nation . Wish you all the very best to keep up the same momentum and please do teach us more about this developing concepts which can provide the nourishment to progressive development of our people
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා.
අපගේ වහල් මානසිකත්වය ගැන ,
ඒ වගේම වෙනස් වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ ගැන ඉතාම හොඳින් හිතන්න, හිතන්නට අපව පොලඹවනවා.
වර්තමානයේ අවශ්‍යම දේ ඔබතුමාගෙන් කියවෙනවා.
පැහැදිලි ඉදිරිපත් කිරීමක්.....👍👍
හරිම වැදගත් කාරනා...
ඔබ තුමාට ගොඩක් ස්තූතියි..මේ සමාජ සේවයට..
අතිශයින්ම වැදගත් මාතෘකාව ක් ඔබතුමා අද ගෙනාවේ. කාලීනව සමාජයේ අවධානය ට යොමුවිය යුතු කරුණක්. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි..
හැබෑවටම අපේ රටට ඕන ආකල්පමය වෙනසක්ම තමයි ගොඩක් අය තවමත් කැමති කාගෙ හරි යටතේ ඉන්න. සර්ගේ මේ උත්සාහය ගොඩක් වටිනවා දවසක ලොකු වෙනසක් වේවි එදාට ඔබ තුමාගේ මහන්සියේ ප්‍රතිඵල ලැබේවි....තෙරුවන් සරණයි.......!!!
ආයුබෝවන්!!!🙏
දියසෙන් කියන්නේ මහත්තයා මන් හිතන විදියට දිය=ජලය, සෙන් =ශක්තිය
ඒ කියන්නේ ජලයේ ශක්තියෙන් වැඩගත් අරුතයි.ඒ කියන්නේ ජලය භාවිතා කරලා ගොවිතැන වාරි පද්ධතිය ආදී පැරණි තාක්ෂණයට පරිසර හිතකාමී තිරසාරත්වයක් ඇති කිරීමට මිනිස්සුන්ට මනස විවර කරන්න ඉගැන්වීමයි.එවිට තිරසාර පද්ධතිය ක් ඇති කිරීමට හිතන මිනිස්සුන් පරම්පරාවක් ඇති කිරීමයි.ඒ කියන්නේ දියසෙන්ලා ආවොත් රටේ ඇතුලතින් පරිසර හිතකාමී නිශ්පාදන ආර්ථිකයක් බිහිවීමයි.බොහොම පින් ඔබතුමාට.තෙරුවන් සරණයි!!!
නෑ නෑ ඒක නෙවෙයි තේරුම. දිය යනු වතුර නෙවෙයි. වෙන එකක්. සෙන් යනු ශක්තියත් නෙවෙයි. වෙන එකක්.
ඔබතුමාට බොහෝ ස්තූතියි සමාජය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් වීමට
හරිම වටින පැහැදිලි කිරීමක් ❤️💪🏼
මන් හිතන විදියට අපේ ගොඩක් තරුණ අය මේ වැඩවසම් මානසිකත්වයෙන් මිදිලා තියෙන්නේ. එත් බහුතරයක් නොවෙන්න පුලුවන්. බහුතරය එහෙම වෙනකන් අපිට සුබ කාලයක් ගැන හිතන්න අමාරුයි නේද? සර් හිතන විදියට අපිට වඩා ඉක්මනින් එකවර මේ චින්තන විපල්වය ගෙන්න පුලුවන් ක්‍රමය මොකක්ද? එහම කරපු තැන් තියනවනම් ඊලග video එකකින් ඒගැන කියල දෙනවනම් ගොඩක් වටිනවා සර්. හැමදාමත් වගේ Dr.රුචිර සර් මේ කරන දේ ගොඩක් අගය කරනවා. බොහොම ස්තුතියි.
ඔබ වැනි ගුරුවරුන් 10 ක් මේ බිමේ පහල වේවා ඒ ඇති රටට
මේ නායකත්ව පිපාසයට හේතුව අපිට කාලාන්තරයකට සැබෑ නායකයෙක් නොමැතිකමයි අපිට හිටපු නායකයින්ගෙන් 1948 සිට මේ දක්වා රටට ජාතියට ජනතාව ගැන ලග නොව දුර හිතපු එකම නායකත්වය ගරු සිරිමාමෝ මැතිනියම පමණයි. මම ඇය දැකලා වත් නැති අයෙක් වුවත් හොදට මේ නායකයින් ගැන කියවලා තියනවා ගොඩාක් මූලාශ්‍ර වලින් අනෙක් සියලුම නායකයින්ගේ තිබුනේ සම්පූරණවම පුද්ගලික න්‍යාය පත්‍ර පමනයි. මේ පිලිබද සියල්ලම දැනුවත් වීම හරිම වැදගත් ලෙසට සලකනවා
හැමදාමත් වගේ ඔබතුමා කාලෝචිත මාතෘකාවක් ගැන අදත් කතා කරනවා. මේ දේවල් විද්‍යාත්මකව පැහැදිලි කරපු තැනක් මම දැකලා නෑ. දැනුම සමාජගත කිරීම ගැන අපි ඔබතුමාට හිසනමා ආචාර කරනවා. මේ ගැන මගේ අදහසකුත් කියන්න කැමතියි. "දිය" යනු වතුර හෙවත් ජලයයි. "සේන්" හෝ "සේන" විදියට හදුන්වන්නේ නායකත්වය හෝ අදිපතිකම හැදින්වීමට. සරළව ගත්තොත් "දියසෙන්" යන්න "ජලයේ නායකත්වය දරණ" වගේ අදහසක් ගන්න පුලුවන්. මට හිතෙන විදියටනම් මේ අනාවැකියේ ගැඔුරු අදහස ලංකාව නගාසිටුවන නායකයා ජලයට නායකත්වය දරණ අයෙක් බව. ලංකාව කියන්නෙ වැවු තිස්දහසක් සහ ගංකා 108ක් සහිත මුහුදෙන් වටවුණු දූපතක්. ජලයෙන් අඩුවක් නැති රටක්. මට තේරෙන විදියට "දියසෙන්" කුමාරයා යනු අපේ ලංකාවම තමයි. අනාගතයේ ඇතිවන පානීය ජල හිගය හමුවේ අපිට පුලුවන් වෙයි වතුර විකුණලා ලංකාව දියුණු කරන්න. හරියට මැදපෙරදිග රටවත් බොරතෙල් විකුණලා දියුණු වුණා වගේ. සරළවම අපි අනාවැකිය වැරදියට තේරුම් අරන් තියෙන්නේ. දියසෙන් කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි අපේ රටමයි. අපේ ගැලවුම්කාරයා අපේ රටම තමයි
Diya kiyanne jalaya kiyana theruma pamank newei.lokaya kiyana therumath thiyenawa,mama ahala thiyena vidiyata.
ගොඩක් හොඳයි, බොහොම ස්තුත්යි ඔබේ අදහසට.
@@nirmalaponnamperuma307 ඔව් එක එක තේරුම් තියෙනවා. දෙයක් ඉල්ලද්දිත් "ඕක දිය" කියල ඉල්ලන ව්‍යවහාරයකුත් තියෙනවා 😁
දිය කියලා ලෝකයටත් කියනව.එතකොට දියසෙන් කියන එකේ අරුත ලෝකයට අධිපති කියලත් ගන්න පුළුවන්.
අපේ මිනිස්සු අවදි උනා සර් , සාමාන්‍ය පව්ලක කෙනෙක් රජය ගත්තා👍❤, වහල් බවෙන් ලන්කාවේ මිනිස්සු මිදුනා👍ජයවේවා....
ඔබ තුමා කියන ආන්දෝලනත්මක පාඩම හාමු මහත්තය ඒහෙම දැන ගත්තොත් ඔබතුමාවත් 4වෙනි තට්ටුවට කතාකරල දඩුකදේ ගහයි.. 😅
අපිට සරල ලෙස දැනුවත් කීරීම ගැන, ඔබ තුමාට බොහෙම පිං..
:-), සමාජ විද්‍යාත්මක කරුණක් කිව්වේ.
ඉතාමත් ලස්සනට වැඩවසම් මානසිකත්වයේ ඉන්න අයගෙ හිත නොරිදෙන ආකාරයට ඔවුන්ගේ මැටි මෝල් කම පහදා දෙන ඉතාමත් අග්‍ර ගන්‍ය කාලෝචිත වීඩියෝවක්. නමුත් කනගාටුවට කාරණාව මේ කියන කතාව ඒ බරින්ම තේරුම් ගන්න පුලුවන් ප්‍රතිශතය ඉහලට ගැනීමට මෙම ක්‍රමය විසින්ම වැට බැඳ තිබීමය. එහෙමයි කියල අපි ඔවුන්ව ගොඩ ගැනීමට සිදු කරන දේවල් කිසි විටෙකත් නොනැවැත්විය යුතුය. මා සිතන්නේත් මෙවැනි දේවල් පිරිත් අහනව වගේ නිතර නිතර නමුත් අර්තය දැන සවන් දීමට සැලැස්වීමෙන් හොඳ ප්‍රගතියක් ලබා ගත හැකි බවයි. ඒ සඳහා ඔබ වැන්නවුන්ට තව තවත් ශක්තිය ලැබේවා
මේක තමයි අපේ රටේ ඇත්ත....වෙන්න ඕනේ...අපි හැමෝම අපේ හිතේ ඉන්න වැඩවසම් මානසිකත්වය එක්ක # අරගලය කරලා තමන්ට මේ රටේ අනාගතය තීරණය කරන්න අවස්ථාවේ නිවැරදි පුද්ගලයෙක් අවශ තැනට යවන එක සහ එහෙම යවපු එකෙක්ට නැවත වැඩවසම් ක්‍රමය ඇති කරන්න බැරි වෙන්න රටේ නීතිය හදන්න දායක වෙන එක
බොහොම ස්තුත්යි ඔබේ අදහසට.
ඔබතුමා කරන මේ සමාජ දැනුවත් කිරීම් සම කල නොහැක. ඒ වෙනුවෙන් ඔබට ගොඩක් පින් . එත් අපේ රටේ මිනිස්සුන්ට තවමත් ඔබ කියන දේවල් තේරුම් ගන්න පුළුවන් තත්වයකට ඇවිල්ලා නැ. මොකද බහුතරයකට තවම බඩට කන්න දෙයක් තියනවා. අදින්න ඇදුම් තියනවා.
ස්තූතියි ඔබ තුමාට බෙහෙවින්ම මේ ආකාරයෙන් දැනුවත් කිරීම ගැන.
ඔබ වැනි සමාඡයට ආදරය කරන නිරහංකාර පරාර්ථකාමී බුද්ධිමත් උගතුන් ගෙන් අපේ රටේ බහුතරයක් දෙනා දැනුවත් වේවා කියා පතමි.
ඔබෙන් දැනගන්නට කැමතියි
ලංකාවටත් වඩා මේ වැඩවසම් ක්‍රමය දරුණුම ලෙස පවතින ඉන්දියාවේ මේ විප්ලවීය වෙනස සිදුවීමක් වෙන්නෙ නැහැ නේද?
නමුත් බොහෝ දුප්පතුන් සිටියත් ඒරටේ ආර්ථික ය කඩා නොවැටී තිබීමට හේතු කියා දිය හැකිද?
මේ ගැන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා
@@ScienceWithRuchira ස්තූතියි ඔබතුමාට බෙහෙවින්ම
Supirima kathawak sr.... Bohoma wadagath kaleka....
අපි ගොවිතැන් කරන පිරිස්..
අපේ මිනිස්සු හිතන්නෙ පාලකයෙක් පත් වෙන්ඩ ඕන ධනපතියන් අතරින් කියල..
ධනපතියන්ට පමනක් පාලනය යෑමට හැකි පරිදි පාර හදාගෙන තියෙන්නෙ උන්..ධනය අඩු අයට පාලනයට යන්ඩ බැරිවෙන්ඩ පාර වහල තියෙන්නෙ..ඒ වගේම ඒ ධනය අඩු අයට ධනය උපයලා ධනපතියන් වෙන්ඩ තියෙන අවස්තාද අඩු කරල තියෙන්නෙ...
අපි වහල් බවෙන් මිදෙමු
ඔව් මෙය මම දැකලා තියනවා.
බොහොම ස්තූතියි කථිකාචාර්යතුමනි. පැහැදිලි විග්‍රහයක්. මේ අදහසත් සමගම බුද්ධ දේශනයේ අඩංගු සමාජ විග්‍රහයත් විමසන්ඩ පුළුවන් නම් වඩාත් වටිනවා. මොකද ලාංකික සමාජයට ප්‍රධාන පහරවැදුණේ වසර 1505 න් පස්සේ. ක්‍රමානුකූලව උඩුයටිකුරු වීමක්.
අනික දේ ලෝක සිතියමට අනුව ඒ රටවල් Equator එක හා ඒ දෙපස Tropical Zone එකේ පිහිටා තියෙන්නේ. සමහර රටවල් ස්වභාවික සම්පත් වලින් ඉතා ඉහලයි, ස්වභාවික විපත් සාපේක්ශව අඩුයි (මිනිස් ක්‍රියාකාරකම් මැදිහත් නොවෙන්ඩ).
බොහොම ස්තුතියි සර්🌸🤍
බොහොම ස්තුත්යි ඔබේ අදහසට.
@@ScienceWithRuchira , සර් කිව්ව oppression හතර පිළිබඳ සදහන් ලිපියක් හෝ සදහන් කල කෙනෙකු නැද්ද,(අධ්‍යනය කටයුත්තක් සදහා ශාස්ත්‍රීය ලේඛන උපුටා දැක්වීමට.)හදිසි උපකාරයක්..!
Thank you sir 🙏🙏🙏.. නියමෙට පැහැදිලි කරා ❤❤❤
නවක වදය ගැනත් වීඩියෝ එකක් කරන්න කියල ඉල්ලනව.....request ekak....
ඔබගේ දේශයනයහා මා බොහෝම එකගයි...ස්තූතියි ඉතාමත්ම වැදගත් කාලීන අදහස් දැක්වීමක්..
තමා තමන් කෙරෙහි විශ්වාසය නැති තාක්, තවකෙක් සරණ යාම ,දුර්වල මනසක පොදු ලක්ෂණයක්
බොහොම ස්තුත්යි ඔබේ අදහසට.
වටිනවා හරියටම හරි ඔබතුමාගේ පැහැදිලි කිරීම.
ඇත්තටම බියගුලු මනුස්ස ස්වභාවය තමයි ප්‍රශ්නයක් උනාම වෙන කවුරුහරි කරාවි කියලහිතන එක 🙂💔
ඔබතුමා මේ කරන දේ තුලින් රටේ දියසෙන්ලා බිහිවේවී.ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏
මමනම් මිත්‍යා මත විශ්වාස කරන්නේ නෑ සර්.
හැබැයි මම හිතනවා මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙලා හොඳ විනයක් ඇති උනොත් අපේ රට දියුණු කරන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු තාම ඉන්නේ වහල් මානසිකත්වයෙන් මේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ දේශපාලඥයෝ තමයි ගැලවුම්කාරයො කියලා. එහෙම හිතාගෙන දේශපාලුවොන්ට කඩේ යනවා තාමත්.......
@PRETTY GIRL personality කියන්නේ මොකක්ද?
@PRETTY GIRL 1වසර නේ කමක් නෑ
@PRETTY GIRL කෝ hide කරල නෑනෙ 🤣
@PRETTY GIRL ගොනා කවුද කියල පේනව 😂
@PRETTY GIRL වැස්සකටවත් පාසල් නොගිය එකේ වැරැද්ද තමා 😅😅😁
සර්, මම ඔබ තුමාගෙ බොහෝමයක් දේශන යූටියුබ් ඔස්සේ නැරඹූවා. ඒ ඔස්සේ ඔබ තුමා ඉදිරිපත් කරන සංකල්ප අපේ රටේ ජනතාවට තේරුම් ගත හැකි අයුරින් පහදා දීම අති විශිෂ්ඨයි. ඒ අතරින් දියසෙන් කුමාර වරු පහළ වීම පිළිබඳව කරන ලද වීඩියෝව මාගේ වඩාත්ම සිත් ගත්තක්. මම ඔබ තුමාට පහත කාරණාවන් පිළිබඳවත් සරලව පැහැදිලි කිරීමක් යූටියුබ් තුළින් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනව.
1 යටත්වැසියා සහ පුරවැසියා අතර වෙනස
2 පුරවැසියෙකු වශයෙන් ඡන්දය භාවිත කිරීමේදී සිතා බැලිය යුතු නිර්ණායක
3 රටක ප්‍රතිපත්තියක්, ජාතික ප්‍රතිපත්තියක් යනු කුමක්ද?
4 රටක ප්‍රතිපත්ති, ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සහ පවත්වා ගැනීමෙහිලා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ පුරවැසියන්ගේ වගකීම කුමක්ද?
බොහොම ස්තූතියි
ඔබට ජය!! 🇱🇰 අපට ජය!! 🇱🇰
දැන් යුරෝපේ වැඩ වසම් ක්‍රමය ඉවර වෙලා අවුරුදු 300 විතරනෙ මෙහේ තාම අවුරුදු 70 වගේ වැඩවසම් සමාජෙන් නාමිකව මිදිල ඒ කාලෙ හිටපු මිනිස්සු තාම ඉන්නව ලංකාවෙ හැම කෙනාම අන්තර්ජාලය බාහිතා කරන්න පටන් අරනුත් තාම අවුරුදු 5 වගේ.දැන් තමයි ඔන්න මතයක් විදියට ප්‍රායෝගිකව වැඩවසම් ක්‍රමය අවසන් වේගෙන යන්නෙ කොහොමත් තව අවුරුදු 20 වගේ යද්දි මේ අදහස් ලංකාවෙන් යයි.කොරෝන මේක ඉක්මන් කලා එක නිසා තමයි තාක්ෂණ පාසල් ළමයි අතරට ලොකුවට ගියේ දෙමාපියන්ට තාක්ෂණය ගැන තිබුනු මානසිකත්වය වෙනස් උනේ.අපේ කාලෙ අන්තර්ජාලය තාක්ෂණය කියන්නෙ යකෙක් කියල අපේ දෙමාපියන්ගෙ ඔලුවලට දාල තිබුනෙ හැබැයි දැන් එකෙ නෑ.දැන් ඉන්න පොඩි ළමයත් ලෝකෙ වෙන දේව්ල් දකිනව.දැන් ඉන්න ළමයින්ට අපි ඒ වයස් වල හිටියට වඩා දැනුමක් බුද්දියක් තියනව.
dan thiyenne nawa wadawasam uge .dn wada karanne company karayanta
පිස්සුද a/l ගුරුවරයෙක්ගෙන් අහන්න දැන් උන්ටද මොලෙ තියෙන්නෙ ඉට ඉස්සෙල්ල ඉදපු එව්න්ටද කියලා😂දැන් ඉන්න පොඩි උන් track එකට වැටෙන්නෙ අවුරුදු 15ක් යනවා හොදට පදම් වෙලා එන්න
@@cricdose99 සිරාවටම බන් ගුරුවරු පට්ට විදියට දුක් වෙනෝ අඩු වයසින් ලමයින් අතට පෝන් ගිය එක, මොකට උන් මොලේ නෑ අඩු වයසින් පෝන් එකක් අතට ගත්ත කියල මොලේ වර්ධනය වෙන්නෑ ඒක හරියට පාවිච්චි නොකලොත් තවත් ගොබ්බ වෙන එක වෙන්නෙ ලංකාවෙ උන් තාක්ෂනේ පාවිච්චි කරනව කියන්න පොන් එකක් pc එකක් අතට අරන් ඒකෙන් ගේම් ගහන එක වැල් බලන එකයි😅 අනේ මහලොකු තාක්ෂනේ කොරෝන ආව එකෙන් උනේ රටට තවත් මොඩයො වැඩි උන එක විතරයි
මේ කියන කථාවේ ගොඩාක් සිතිය යුතු කරණා බොහොමයි. ඒත් අද වනවිට පරණ තාලයේ “වැඩ වසම් ” ලක්ෂන සහිත සමාජ සම්පූර්ණයෙන් වාගේ වෙනස් වෙලා, ඒ වෙනුවට බල සම්පන්න අධිරාජ්යවාදීන් විසින්, එම රටවල් යටත් කරගෙන, ඔවුන්ගේ අලුත් ක්ර්මය වන ධනපති පාලනය, එම ජනතාව මත බලයෙන් උඩින් (උත්තරාරෝපනය කිරීම) පටවලා තියෙන්නෙ. හැබැයි මේ කථාවේ, ඉතාම දක්ෂ ලෙස විග්රහ කරන පරිදි, අධිරාජ්යවාදීන් එම සියලුම “වැඩ වසම් ” ලක්ෂන ඔවුන්ගේ පාලනය සඳහා යොදා ගෙන තිබෙන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා තමයි ලංකාවේ රජු යටතේ හිටපු අදිකාරම්ල/නිලමෙල/පුරෝහිතයො බොහොමයක්, ඉර නොබසින අධිරාජ්යයේ රැජින යටතේ, පාලක කළු සුද්දන් බවට ස්වේච්ඡාවෙන්ම පත්වෙලා, නිදහසින් පසුවත්, සීමිත වලව් කීපයක්/පන්තියක් ලෙස, මානව සංවර්ධනයට බාධා කරමින්, රටේ පාලනය තම හිත-මිතුරු-ඣාති වර්ගයාගේ සුඛ-විහරණය සඳහා භාවිතා කරන්නෙ. සුද්දන් ඒමට පෙර ලංකාවේ/ඉන්දියාවේ පැවැති සමාජ ක්ර්මය, යුරෝපා රටවල තිබුණ “දරුණු වැඩ වසම් ” සමාජයට වඩා තරමක් වෙනස් “වැඩ වසම් ” ලක්ෂන සහිත “ආසියාතික සමාජයක්” වීමට එක් හේතුවක් විය හැක්කේ “බුදු දහම” වැනි ආගම් වල ආභාශය වෙන්න පුළුවන්. තවත් හේතුවක් විය හැක්කේ කාර්මික සංවර්ධනයේ ඉහලට යාම සඳහා එක-එක කලාප වල රටවලට ගත වන කාලය වෙන්න පුලුවන්. මෙම video එක මගින් අලුතින් ගැඹුරු ලෙස සිතීමට, දීප්තිමත් ආලෝකයක් සපයනවා.😎
හොද කතාවක් 👈
Good Explanation.. Thank you
ඔබ තුමාට චන්දෙ ඉල්ලන්න බැරිද... රටට යමක් කරන්න පුලුවන් විසාල දැනුමක් තියෙන පුද්ගලයෙක්...ඔබ තුමාල වගේ අය තමා ඕන මේ රට හදන්න...🙏🙏🙏
මම දැකපු වටිනාම මෙහෙවරක් කල පුද්ගලයෙකු.
මෙවැනි අය තව තවත් බිහි වෙිවා♥♥♥♥★★★★
නායකත්වය බිහිවෙන්න පරිසරයක් නැති සමාජ දියසෙන් එනකන් බකන්නිලා ඉන්නවා, නායකත්වයට සුදුසු සමාජ වල දියසෙන් සංකල්පය ඇත්තේ නෑ. මොකද ඔවුන්ට එහෙම බලාපොරොත්තුවක අවශ්‍යතාවක් නෑ.
කාලීනව ඉතාම වැදගත් දේසනයක්
ඉශ්‍ය(ය)ලයෙ හිටපු මිනිස්සු දෙවියන් විසින් එයලට දිල තිබ්බ අනගත වක්‍ය (යකඩ වහලය ) මහන්සියෙන් ඇත්තක් බවට පත්කරා.. අපි දියසෙන් කුමාරයෙක් බිහිකරන තුරු එහෙම කෙනෙක් බිහි නොවෙවි..
බොහොම ස්තුත්යි ඔබේ අදහසට.
කවුරු හරි දිරිගන්වන්න පතුරවපු කට කතාවක් . දියසෙන් නම් ඇබෑර්තුවක් හිස්ව පවතී .. soft copy එකක් hard copy කරන්වා වගේ
බොහොම ස්තූති වටිනා දැනුම් පද්දතියක් ලබා දුන්නට 😌
දියසේන කෙනෙක් බලාපොරොත්තු වන ඒ ඒ කලාපතුල පවතින සංකල්පමය අඩුපාඩුකම නිසා දියසේන කෙනෙක් බිහිවන්න මන්දගාමි බව ඔබ කිව්ව.
මා බලාපොරොත්තු උනා ඔබ කාරණා වශයෙන් ඒ සමාජ තලයන් තුල දියසේන ට විරුද්දව ගොඩ නැගෙන ප්‍රතිරෝද සම්බන්දව කතාකරයි කියා.
උදා: තමන්ගේ පන්තියේම එකෙක් ඉහලට යනවට තියන අකමැත්ත(කුහක කම)
වගේ දේවල්..
ඇත්තම කතාව කිව්වොත් අපේ මිනිස්සු හරිම මෝඩයි/නූගත්, හැබැයි අපේ මිනිස්සු කැමති නැහැ අපි මෝඩයි/නූගත් කියල පිලිගන්න. අපි අවංකව ඒක පිලිගෙන, ඒ නූගත් කමෙන් වහ වහා එලියට එන්න වැඩ කරන්න ඕනි නැත්තම්. නැත්තම් සදහටම මේ අසූචි වලේ තැවි තැවි තමා ඉන්න වෙන්නෙ.
හ්ම්, ඉගනීමේ අවස්ථා අඩු උනයි කියලා කිව්වොත් නුවන් වඩා හොඳ නැද්ද ?
@@ScienceWithRuchira ඔව් එහෙම කියන්නත් පුලුවන්, ඉගෙනගෙනත් මෝඩයො වගෙ හැසිරෙන මිනිස්සු ඉන්න්වනෙ පාදෙනිය, එරන්ද ගිනිගේ වගේ. අනේ මන්ද මොකක්හරි අවුලක් තියෙනව අපේ මිනිස්සන්ගෙ ගොන් වැඩමයි බහුතරයක් කරන්නෙ.
Godak thanks sir. Nodanna dewal godak obathumagen igena gatta.🙏🙏🙏
Not most of Sri Lankans.
Only people who believe in myths.
Thanks for taking up this topic.
Yes, absolutely correct. Poor and poorest people in such regions want to see a better world for their survival.
ස්තුතියි සර්. මේ කරන සමාජ මෙහෙවර ට
It is very simple professor, just calculate when most of the planets become "Ucham " in their own houses on a certain place in Poo Maha Devi and a lady or creature should give birth at that time and place which will make a person or creature great. That is what happened when Essa and SithaArutha were born. It is astrology. The thing is that it takes Yugas for these planetary combinations to happen, even then there will be weaknesses in their chart.
මේ වගේ දේවල් සමාජයට දායාද කරන ඔබතුමාට ගොඩක් ස්තූතී... 🙏🌹