[Before the completion the video] The main difference between the A& B is that B has 1) a understanding of what he's doing as a whole, teacher knows the student isn't an isolated phenomenon, food vendor knows that what he's selling to be consumed by a human being who expects to have a healthy life,.... 2) B is broad minded VS narrow minded A. 3) B has a Vision about what he's doing. 4) B is dedicated to his job because he's having job satisfaction from it & it's because he loves what he is doing.
නියම දවසෙ හරිම වීඩියො එක දාල තියෙනව. මෙ වගෙ විද්වත් අයගෙ වටිනා video තව උඩට එන්න ඕනෙ. Thank you for contributing by making this platform worthwhile. I see local RUclips community is getting filled with quality content and the time wasting crap is getting flushed away eventually.
A-අත්මාර්තකාමී මිනිසා. වැඩපඅවසන් කිරීමේ මානසිකත්වය ඇති මිනිසා. Work and time frame එක තුල සමානුපාත වී වැඩ කරන මිනිසා. B Empathize others and gave full effort to do quality out put. They never think , how the work is hard and how it’s cost. Especially they not depend in time. They only need self satisfaction and others too. They are real and happiest people but they may not shine at a glance. I love them. They are blessed for a country.
ඔබේ අපේක්ෂාව, උත්සාහය වෙනුවෙන් මගේ උත්තමාචාරය !❤ GREAT AS ALWAYS BLESS YOU LOVE YOU 💐💐💐💐❤ 💐💐💐💐❤ඔබතුමන් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා!!!! 💐💐💐💐❤ I HAVE BEEN A PERSON SINSE I GAINED MY CONSOUSE UN TILL I SUFFERED WITH A BRAIN STROCKE NOW NO MOBILITY BALANSE APPRECIATED
Watched twice . Showed it to others . I don't know how to thank you dear sir for the immense service you do to us; to the society . One of the best I have ever seen . This should be shown in every institute , organization , department etc. Thanks again sir . Wish you a very happy new year!
*Being a Better Person* 1.Seeing the pictures and your part in it 2. Managing the situation and dedication for that. 3. Flair. Wanting to improve. ❤❤❤ *How to be a B person* 1. Take one small step every day 2. Share your knowledge with others. 3. Add some value to what you do.
විද්‍යාව දර්ශණය ගණිතය සමාජගත කරන්න ඔබේ අපේක්ෂාව, උත්සාහය වෙනුවෙන් මගේ උත්තමාචාරය !❤
බී වර්ගයේ මහත්මයාණෙනි,මේ ලැබුවාවූ දින 365 නිරෝගී,ජන මනස තවදුරටත් පුළුල් කල හැකි ශක්තිය පිරුනු යහපත් කාලයක් වේවා!
එහෙම වෙන්න උත්සහා කරනවා ! ඔබටත් එලෙසම සුභ පතනවා!
දැකපු සුපිරිම Comment එක.හොදම අගය කිරීම..
Thank you sir. You truly you tring your best teaching. Very important. Still not too late.
God bless you sir.
Beautiful 😍❤️
@@ScienceWithRuchira 😊
මට හම්බුන ලස්සනම මිනිස්සුන්ගෙන් අංක එක තමා ඔබතුමා ❤අඳුරගැනීමට ලැබීම මට ගෞරවයක් ❤
"කීර විකුණන මහත්මයා" ❤
"Atomic Habits" 🙏
"The big picture" 👍
A සහ B අතර වෙනස - ආදරය සහ කරුණාව පිරි හදවතක් ❤️❤️
හිතවත් රුචිර, ඔබට ගොඩක් ස්තූතියි අපේ රටේ ජනතාව වෙනුවෙන් ඔබ කරන මේ මහගු සේවයට. මා ඔබ නිර්දේශ කළ පරිදි Atomic Habits මිලදී ගත්තා. එය කියවීම මාගේ මේ වසරේ ප්‍රමුඛතම කාර්යක් වේවි. සිනහමුසු මුහුණින්, ආදරය සහ කරුණාව පිරි හදවතකින් අපේ රටේ ජනතාවට මඟ පෙන්වීමට ඔබ කරන මේ සේවයට මගේත් ජාතියේත් ආචාරය 🙏🙏
"දැන ඉගෙන ගත්තම
එයයි කෙනෙකුගෙ වත්කම
ගුණ නුවණ දැක්කම
ඔබට සලකයි රටේ ඔක්කොම"
ඇති හැකි අය,නැති බැරි අයට,හැකි හැමවිටම , උදව්කරත්වා ,
සියළු සත්වයෝ සුවපත්වෙත්වා .
ජයෙන් ජයම වේවා.
ශාන්තියක්ම වේවා.
යහපතක්ම වේවා.
Akurata Oba Wanna Dasa - Mathuwata wei Obata Dass ( munidasa kumaranatunga)
❤
A වර්ගය B වර්ගය බෙදෙන්නෙ ආත්මාර්තකාමී බව නිසා... තන්හාව තමා මූලික හේතුව.. B වර්ගය මනුස්සකම් අදුරනව.. සර් දෙයියෙක්❤️ 🔥.. ඔය දැනුම අත්දැකීම්, මට මැරෙනකම්ම සෑහෙන්න වටිනව..
බෝහෝ ස්තුතියි ඔබ තුමාට, ඔබ තුමා හිටපු විද්‍යාඥයෙකු නොව... අනාගතය දකින්න, අනාගතය දක්වාම ඉන්නා ආකල්පමය වශයෙන් දියුණු විද්‍යාඥයෙක්. 👍👍👍🙏🙏🙏
රුචිර මහත්මයා ඇතුළු පවුලේ සැමටම ආශිර්වාදාත්මක අළුත් අවුරුද්දකට සුභාසිංශන....මේ සමාජමීය මෙහෙවර තව දුරටත් කරන්න ඇවැසි ශක්තිය, ධෛර්ය ලැබේවා ....🙏❤️🌄
අපේ ජීවිතය දාර්ශනික මාවතකට යොමු කොට එය තවත් අරුත්බර කර ගන්නට ඔබතුමන් දරන උත්සහය ධෛර්යය මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේත් නොමඳ ව ලැබේවා!!! ඔබතුමන් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා!!!! 💐💐💐💐❤
[මේ ලෝකෙ හැම මනුස්සයෙක්ගෙම ජීවිතවල වටිනාකම් එකිනෙකට සමානයි.
ඒත් හැමෝටම කරන්න තියෙන වැඩේ සමාන නැහැ
ඉතින් තමන්ට පැවරිලා තියෙන වැඩේ හරියට අවබෝධයකින් කරන්නයි තියෙන්නෙ😇]
අපේ පරිකල්පනය අවුස්සනවට සර් ට බොහොම පිං! සර් ඇතුලු පවුලේ සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!
ඔබතුමා වැනි වියතුන් මගේ රටට කොච්චර වටිනවද ❤🙏
සුභ නව වසරක් සුන්දර හිතක් තියන සුන්දර මනුස්සයෝ....(මේම සුභ පැතුවට අහිතක් හිතන්න එපා සර්.මට මංම වෙලා සුභ පතන්නයි ඕනා උනේ)🙏
ඔබටත් එලෙසම සුභ පතනවා!
පරාර්ථය පෙරදැරිව සමාජයට මෙහෙවරක් කිරිමට දරන අවංක උත්සාහයට ගෞරවය පුද කරන අතර සිත් තැවුල් නැති වාසනාවන්ත නව වසරක් වේවායි පතමි.
ඔබටත් එලෙසම සුභ පතනවා!
අප සැම වෙනුවෙන් කරුණා පෙරදැරිව මේ කරන ඉදිරිපත් කිරීම් වලට ස්තුතියි! ඔබතුමා ඇතුලු පවුලේ සැම දෙනාට ලැබුවා වූ 2023 වසර සුබම සුබ නව වසරක් වේවා! දැහැමි දූවගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා!
මේ අවුරුද්දේත‍් ඔබ තුමාගේ videos ගොඩක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... ගිය වසරේ මගේ ජීවිතේ ලොකු වෙනස්‌කම් කරගන්න පුළුවන් වුණා ඔබ තුමාගේ දැනුම් සම්භාරය එකතු කරගෙන.... Specially changing my paradigms about the world, things... Thank you Doctor.... 🙏
ලොකු සතුටක් එය අසන්න ලැබීම!
මේ වසර ඹබේ ජීවිතයට වෙනසක් කරගන්න අවශ්‍ය නම්, වැදගත් කරගන්න නම් ඹබ පලමුව සීලවන්ත වන්න....ඒ තමයි ඹබේ ජීවිතයේ පලමුවෙනි පියවර වෙනස සඳහා තබන....
චින්තනය කල නොහැකි මිනිස්සුන් කිසිම දිනයක විශේෂත්වයකට පත් නොවේ.එකම දර්ශනයක්,එකම ශබ්දයක් පිළිබඳව මිනිස්සුන් 10දෙනෙකුට 10ආකරයකින් දැනෙන්නෙ.එයට හේතුව මට හිතෙන විදියට මිනිස්සුන්ගේ චින්තන පරාසයයේ ඇති වෙනස.සෑම පුද්ගලයෙක් ම තමන්ගේ චින්තන පරාසයය පුලුල් කර ගැනීමට උත්සාහවන්ත උවහොත් ජීවිතයේ ලොකු ධනාත්මක වෙනසක් ඇති කර ගැනීමට හැකි වේවි.ජය වේවා!!❤️👍
ලැබුවා වූ නව වර්ශය සර්ටත් පවුලේ අයටත් සුබ නව වසරක් වේවා 🤟❤️
ඔබටත් එලෙසම සුභ පතනවා!
බී වර්ගයේ මහත්මයාණෙනි,මේ ලැබුවාවූ දින 365 නිරෝගී,ජන මනස තවදුරටත් පුළුල් කල හැකි ශක්තිය පිරුනු යහපත් කාලයක් වේවා!
thank you....
[Before the completion the video]
The main difference between the A& B is that B has
1) a understanding of what he's doing as a whole, teacher knows the student isn't an isolated phenomenon, food vendor knows that what he's selling to be consumed by a human being who expects to have a healthy life,....
2) B is broad minded VS narrow minded A.
3) B has a Vision about what he's doing.
4) B is dedicated to his job because he's having job satisfaction from it & it's because he loves what he is doing.
wow, this resonated with most of the actual findings!
ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !!
ඔබ රටට වටිනා සම්පතක් !!!
බෝසතෙක් වගේ නොපැකිලව කරුනු දැක්වුවාට බොහෝම පින් ඔබ තමාට.නිර්වානය සාක්ෂාත් කරගැනිමට මෙයම හේතු වෙවා පින්වත් ඔබට
ස්තූතියි ඔබ සිදු කරන මෙහෙයට.
A මට මට මට කියා ගත්තු ගමන්.
B මට ලැබුනු මේ වටින මිනිස් ජීවිතෙන් ලෝකෙට වටිනා දෙයක් දෙන්න ඇත්නම් ... කියලා හිතනවා.
තව අදහසක් එකතු කරන්න හිතුවා හිතේ අමාරුව නිසාම.
අද අපේ රටට වෙලා තියෙන්නෙ A ලෙඩේ උග්‍ර වෙච්ච පංචස්කන්ධ ටිකක් දැන දැනම පාර්ලිමේන්තුවට යවලා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ අපි බලා ඉන්නවා.
දැල් වූ පහන්- දැල් වී තිබේවා
සුන් වූ පැතුම් -දළු ලා වැඩේවා
ළං වූ ලවන්- හමු වී පිපේවා
වෙන් වූ නුවන්- කදුලින් මිදේවා 🎈🎈🎈
2023 සුබ වසරක් ම වේවා 👊👊👊👊🙏🙏👑🏆️
❤
නියම දවසෙ හරිම වීඩියො එක දාල තියෙනව. මෙ වගෙ විද්වත් අයගෙ වටිනා video තව උඩට එන්න ඕනෙ.
Thank you for contributing by making this platform worthwhile.
I see local RUclips community is getting filled with quality content and the time wasting crap is getting flushed away eventually.
ලැබුවා වූ 2023 අලුත් අවුරුද්ද..හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන... නිදුක් නිරෝගී සුවම ලැබෙන කිරියෙන් පැනියෙන් ඉතිරෙන... වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා😍😍😍
A- සිමාවකට කොටු ජිවත් වෙයි වැඩ කරයි .දකින කියන අහන දෙයක් විශ්වාස කරයි
B- සිමාටකට කොටු නොවි ජිවත් වෙයි .තාම දකින දේ තවත් කෙනෙක් කියන දේ තාමම සිතා බලයි .අන් අයගේ අදහස් වලට සන්සුව සවන් දෙයි .තමන් මෙන් අන් අය ගැනද සිතයි
ලැබුවා වු 2023 නව වසර ඔබතුමාටත් ඔබේ පවුලේ සැම දෙනාටත් සුබ අලුත් අවුරැද්දක් වේවායි 🙏
ලැබුවා වු වසර සුභ නව වසරක් වේවායි පුර්ථනා කරනවා .සර් ගේ කතාව සම්පුර්ණයෙන් ම සත්‍යය වෙළෙඳ නැව්වල සේවය කරන අවස්ථා වලදි .සමහර ඉංජිනේරු වන් එන්ජිමක යම්කිසි කොටසක් ගලවනවිට. බලා ගනිවි කියලා.ඉන්න දෙන්නේ නැහැ .ඒ අවස්ථා වෙදි.වෙන වෙන වැඩ වලට යොමු කරනවා.මෙය ශ්‍රී ලාංකික යන් ගේ ඉන්දියානු වන් ගේ .මෙ පුරැද්ද තියෙනවා.
ලාංකාවේ එක කැඩෙට් පුහුණුව ලබන දරැවෙක් ගෙදර දෙමාපියන් ට මෙ ගැන ඉතා දුකෙන් කියනවා.මට මෙ නැවේ කිසිම දේයක් කියලා දෙන්නේ නැහැ කියලා.නමුත් ඒ අවස්ථා ව මම ඔහු ට ලබා දුන්නා .මෙවැනි වැඩ කරන්න එපා කියලා ලාංකාවේ එක්තරා ඉංජිනේරු වන් පිරිසක් ට දැනුම් දිය යුතුයි .
අපි විශ්ව විද්‍යාලයට ගිහින් අවුරුදු 4 ක් ඉගෙන ගත් දේ ඔබලාට නිකම්ම දෙන්න පුළුවන් ද කියන අය.තේරුම් ගත යුතුයි .ලාංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නවා නම් .අන් අයට බෙදා දෙන්න .
කළණ මිතුරු ගුරු උතුමණි, ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සම්පත්තිය සපිරුණු, සමාජ සේවා කටයුතු තව තවත් හොදින් කරගෙන යාමට හැකි වාසනාවන්ත සුබ ම සුබ නව වසරක් වේවා...!!!
ඔබ-තුමා මා ප්‍රකාශ කරන පරිදි , " උගත්-බුද්දිමත් ". පුද්ගලයෙක්. ඔබතුමාට තුනුරුවන්ගේ සරණයි !❤❤❤🙏🙏🙏
අපිට B කියන ගුරුවරයා හමුවුනානම් A කියන පුද්ගලයා බොහෝදුරට බිහිවන්නේ නෑ ,B කියන ගුරුවරු නැති එකේ ගැටලුව තමයි සමාජය පිරිහීමට එක හේතුවක් ,ඔබ ඇතුලු සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!
තෙරුවන් සරණයී ඔබ තුමාට සහ පවුලේ සැමට අපට හිතන්න යමක් පුරුදු කලාට
අලුත් අවුරුද්දේ මේ වගේ වැදගත් වීඩියෝ එකකින් දවස පටන් ගන්නවා කියන්නෙත් සෑහෙන්න වටින දෙයක්...ජය වේවා සර්!, ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤️🙏
මම හිතනව මම අද ඔබතුමාගෙන් ජීවිතයට ඉතාමත් වටිනා දෙයක් ඉගෙනගත්ත කියල ඔබතුමා මේ කරන සමාජ සත්කාරයට හද පිරි ප්‍රනාමය
බොහෝම ස්තුති සර් අපි වගේ student ලාට මේ සංකල්ප වැදගත් අලුත් දේ හොයන practically දෙයක් කරන්න පුලුවන් අලුත් සමාජයක්
වෙනුවෙන් ස්තුති මේ ගණිතය,විද්‍යාව වැනි දේ අවශ්‍යය. *Happy new year ❤*
ඔබටත් එලෙසම සුභ පතනවා!
අලුත් අවුරුදු තෑග්ගක් හැටියට මේ video එක මගේ යහලුවන් සහ පාසල් දෘරුවන් අතර share කළා . ඔබට සුබ නව වසරක් වේවා !!
ඔබටත් එලෙසම සුභ පතනවා!
අලුත් අවුරුද්ද අලුතින් පටන් ගන්න ලස්සන සිතුවිල්ලක් ලබා දුන්නට ස්තූතියි සර්....🔥🙏
A කියන්නේ හරියට ලොක්කෙක් වගේ තමන් ගැන විතරයි හිතන්නේ ..B කියන්නේ නායකයෙක් වගේ තමන්ගෙ දියුණු ව සේම අනුන්ගෙ සැප දුකත් සොයා බලන...සුභ අලුත් අවුරුද්ද ක් අයියා ❤️
ස්තුත්යි අදහසට, ඔබටත් එලෙසම සුභ පතනවා!
ඉතාම වටිනා තොරතුරු ගෙන එන රුචිර මහතාට නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි ❤️💐🙏
සර්ටත් සර්ගේ පවුලේ සාමාජිකයන්ටත් ඒ වගේම මේ වටිනා වීඩියෝ පටය නරඹන ආදරණීය සහෘදයනටත්, සුභ ම සුභ 2023 වසරක් වේවා!
මේ අවුරුද්දේත‍් ඔබ තුමාගේ videos ගොඩක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... ගිය වසරේ මගේ ජීවිතේ ලොකු වෙනස්‌කම් කරගන්න පුළුවන් වුණා
හිතවත් තරිඳු, ඔබටත් එලෙසම සුභ පතනවා!
"පලා විකුනන මහත්තෙය" 💯ආදරෙයි ඒ වචන වලට.🖤
බොහෝම ස්තුතියි සර්.
" මම වෙනස් වෙන්න ඕන" කියලා ආකල්පයක් ඇති කර ගන්න පුළුවන් නම් අපිට ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා හිතනවා.
තෙරුවන් සරණයි!
ලැබුවා වූ නව අවුරුද්ද ඔබතුමා ඇතුළු පවුලේ සැමටත්, Science With Ruchira නාලිකාව වටා රොඳබැඳගත් සබැඳියන්ටත්, සියළු ලෝක වාසීන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🌝🌝🌝🙏🙏🙏❤❤❤🎆🎆🎆🎊🎊🎊
ඔබටත් සුභ නව වසරක් වේවා!
රුචිර විජේසේන මහතාණෙනි, සුභ නව වසරක් වේවා!!! චින්තන පෙරලියක් ඇති කරලීම උදෙසා ඔබ ගෙනයන මේ අවංක උත්සාහය මම ඉතාමත් අගේ කොට සලකමි.
"හොද වෙනසක්" සෑම කෙනෙකුගේම බලාපොරොත්තුවයි, පුළුල් චින්තනයක් සහිතව තිරසාර වෙනසක් වෙනුවෙන් කැපවෙන සිතුවිලි හා ඒ සිතුවිලි ක්‍රියාවට නැංවිය හැකි "B" වර්ගයේ මිනිසුන් ලෙසට අපට තවතවත් පරිවර්තනය වීමට හැකි වේවා!!!
මහත්මයා මෙවැනි මෙවැනි අර්ථවත් දේශනයක් අපට ඉදිරිපත් කළාට ගොඩක් ස්තුතියි..
ලැබුවා වු 2023 නව වසර Ruchira sirge වැඩ කටයුතු සාර්ථක වන ඇති වන්නා වූ ලෙඩ දුක් කරදර දුරැ වන නිදුක් නිරෝගී නව වසරක් වේවා.....❤️☺️
ඔබටත් එලෙසම සුභ පතනවා!
බොහෝ කරුණු උගතිමි..බොහොමත්ම ස්තුතියි ඔබ B වර්ගයේ සැබෑ ගුරුභූමිකාවක් ඇති උතුම් මනුෂ්‍යයෙකි. සොබාදහමේ සියලු ශක්තිය ඔබට ලබේවා!!!
ලැබුවා වූ නව වසර ඔබතුමාටත් පව්ලේ සැමටත් ලෝ වාසීසියලු දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා😍❤️🩹
මේ වගේ කතාබහක් ලංකාවෙ හැම තැනකම ඇතිවෙනව නම් වයසකම සෙට් එක හදාගන්න බැරි උනත්, තව ටිකක් ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප එහෙම ගොඩක් ලස්සන වෙයි. හැමෝටම ජිවත් වෙන්න ආස හිතෙන වටපිටාවක් හැදෙයි. අපි වටේ ඉන්න මිනිස්සු ලස්සන කරගන්න ඔබතුමා දරන උත්සහයට ගරු කරනව!
ඔබතුමටත් පවුලේ සියලුමදෙනාටත් සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා.
ඔබටත් එලෙසම සුභ පතනවා!
*කියන්න වචන නැහැ සර්.🙏🥺ඉතාම අරුත්බර පැහැදිලි කිරීමක්.🥰 සර් නිසා ජීවිතේ ගොඩක් දේවල් ගැන හිතන්න පටන් ගත්තා. 🙏🔥💕 සර්ට ගොඩක් ස්තූතියි.සුබ නව වසරක් වේවා සර්ටත් , පවුලේ හැමෝටමත්*
Jayawewa
නව වසරේදී මේ වගේ හිතන සබුද්ධික මිනිසුන් වැඩි වැඩියෙන් ඇති වේවා. මිත්‍යාවත්, මිත්‍යාව තුලින් මිනිසුන් නොමග යවන යූ ටියුබ් මහීෂයිනුත් තුරන් වේවා. එවිට රට ඒකාත්තයෙන්ම ගොඩ ඒවි
සුභ නව වසරක් වේවා!
A - දැනුම මත මත අරමුණකට හො කිහිපයකට සීමා වු පරිකල්පන ශක්තියකින් හෙබි අය වන අතර
B - දැනුම මත තව දුරටත් ගවේශණශීලි නිර්මාණශීලි සමාජය ප්‍රගමනයට ලක් කරන්නෝ වෙති
මනස්කාන්ත වැකිය !
_"ලබා ගත්තානම් බෙදාගන්න!"_
සර්ටත් පවුලේ අයටත් සුභ නව වසරක් වේවා ...නිරතුරුව අපේ ඇස් පෑදීමට වැඩිවැඩියෙන් හැකියාව ලැබේවා.... ❤🙏🏻
ඔබ තුමාට සාමය සතුට පිරි සුබ 2023 වසරක් වෙඅව. ඔව් atomic habit පොත ගැන කියනකොට මගේ හිත අතීතයට යනවා. මගේ ජීවිතය සැහෙන වෙනස් කරපු පොතක් ඕක. ඒක හරියට අර මගේ ම්ත්රයකු ලස්සන වසිලිස්සා කතා පොත මතක් කරා වගේ සුන්දර මතකයක්. ස්තුතියි නැවතත් 🙂
ඔබටත් එලෙසම සුභ පතනවා!
A-අත්මාර්තකාමී මිනිසා. වැඩපඅවසන් කිරීමේ මානසිකත්වය ඇති මිනිසා.
Work and time frame එක තුල සමානුපාත වී වැඩ කරන මිනිසා.
B Empathize others and gave full effort to do quality out put. They never think , how the work is hard and how it’s cost. Especially they not depend in time. They only need self satisfaction and others too. They are real and happiest people but they may not shine at a glance. I love them. They are blessed for a country.
අපි ,වාසනාවන්තයි,පිං වන්තයි ,ඔබතුමා වැනි,සත්පුරුෂ ඇසුරක් ලැබීමට.2023 වසර ඔබ තුමා ටත් ,දැහැමි දුවටත්, ආදරනීය මැඩම් ටත්,නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා ....🌼🌼🌼🌼🌼🌼🌼🌼
මේ වසරේ මුලින්ම බලපු එක, දීර්ඝායුශ සර්,
@pasindu Kumarasinghe Mamath Ruchira sirawa thama baluwe☺️❤️
ඔබ සැමට එලෙසම සුභ පතනවා!
Me too
මහත්මයානෙනි, මම උසස් පෙල ජීව විද්‍යා අන්ශයෙන් හදාරන ශිෂ්‍යයෙක්. මට ඔබ තුමාගෙන් කරන්න පොඩි ඉල්ලීමක් තියනවා. Critical thinking , තර්කානුකූලව සිතීම, එහෙම හිතන්නේ කොහොමද ඒ ගැන වීඩියෝවක් ඔබතුමාට කරන්න පුලුවන්නම් ඒක ගොඩාක් වටිනවා. උසස් පෙල ගණිත , විද්‍යා විශයන්ට මෙන්ම ලෝකයේ ජීවත් වන හැම දෙනාටම තර්කානුකූලව සිතීමේ හැකියාව ඉතාමත් වැදගත්. ඔබතුමාට ඒ පිළිබඳ වීඩියෝවක් කරන්න පුලුවන් නම් එය ගොඩක් වැදගත් මෙන්ම ගොඩක් වටිනව.
ස්තූතියි.
ඔබ උගත් දේ අප වෙත බෙදාදීම පිළිබඳ බෙහෙවින් ස්තුතිවන්ත වන අතර උදා වු නව වසර ඔබ සහ පවුලේ සියලු දෙනා හට නිදුක් නීරෝගී වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි .
ඔබතුමාට බොහොම පිං. මා මේ කියන ආකාරයට හැකි හැම විටම මගේ වෘත්තිය හා සාමාන්‍ය ජීවිතයට උපයෝගි කර ගන්නවා. නමුත් අද වන තුරුත් එය අන් අයට උපකාර කරන ආකාරයට නොකෙළෙමි. ඔබතුමාටත් පවුලේ සැමටත් ඉතාම වාසනාවන්ත සුභ නව වසරකට ආසිරි පතමි. තෙරුවන් සරණයි !!!!
ආත්මාර්ථය සහ පරාර්ථකාමය... Aසහ B කියන්නෙ කලු සුදු වගේ දෙයක් කියලයි මට දැනෙන්නෙ සර්..ඒ වගේම මේ පාට දෙකම අඩු වැඩියෙන් එකතු වෙලා අලු පාට මිනිස්සුයි වැඩියෙන්ම ඉන්නෙ... මට දැනෙන විදිය ඒකයි❤🙏🏻
B තමන් ගැන වගේම දෙයක් කරද්දි අනික් අයගේ යහපත ගැනත් හිතනවා ඒ වගේම පිලිවෙලට දෙයක් කරන්න බලනවා , අපි වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වෙයි @gappiya thinking ඔබතුමාට සුභ නව වසරක් වෙවා මහත්තයා
ඔබතුමාගේ වීඩියෝ එකක් ආවොත් අනිවාර්යයෙන්ම බලනවා...සමාජ ආකල්ප වෙනස් කිරීමට ඔබ තුමා දරන උත්සාහය ප්‍රසංසනීයයි...සුබ නව වසරක් වේවා !! දීර්ඝායු වේවා !!
A තමාට සහ අනුන්ට ආදරේ නැහැ. B තමාටත් අනුන්ටත් ආදරෙයි. B හරියට ඔබතුමා වගෙයි 🙏😊
❤
A - තමා නිරතවන කාර්ය ගැන පුළුල් දැක්මක් නොමැති වීම හා එම නිසා සමාජයට ධනාත්මක බලපෑමක් / දායකයත්වයක් දැක්වීමට ඇති හැකියාව මග හැරීම.
B - තමා නිරතවන කාර්ය ගැන පුළුල්ව දැකීමේ හැකියාව හා එමගින් සමාජයට ධනාත්මක බලපෑමක් / දායකයත්වයක් දැක්වීමට ඇති හැකියාව.
මම හරිම කැමති පැහැදිලි කතා කිරීමේ ශයිලියට... ජයවේවා.
ඔබේ අපේක්ෂාව, උත්සාහය වෙනුවෙන් මගේ උත්තමාචාරය !❤ GREAT AS ALWAYS BLESS YOU LOVE YOU 💐💐💐💐❤ 💐💐💐💐❤ඔබතුමන් ඇතුළු පවුලේ සැමට සුබ නව වසරක් වේවා!!!! 💐💐💐💐❤ I HAVE BEEN A PERSON SINSE I GAINED MY CONSOUSE UN TILL I SUFFERED WITH A BRAIN STROCKE NOW NO MOBILITY BALANSE APPRECIATED
ඔබේ සියලු කාරණාවලට එකග මම එක දෙයකට බොහොම විරුද්ධයි. 2023 මගෙ යෝජනාව . හිටපු විද්‍යාඥයෙක් කියලා කියන කතාවට මම බොහෝම විරුද්ධයි. එක පසුගාමී කතාවක්. විද්‍යාඥයෝ හිටපු වෙන්නෙ නෑ කවදාවත්. දැනුදු සොයන්නේ විද්‍යාවමයි. විද්‍යාව සොයා යන්නා විද්‍යාඥයාමයි. එබැවින් ඔබ විද්‍යාඥයෙක්මයි. ඒක එහෙම නෙමෙයි නං. නැවත ඔබ විද්‍යාඥයෙක් වන්න. ඒක ඔබට කෙසේ වෙතත් ඒක මේ රටට වැදගත්. ඔබට සුභ පැතුම්.
:-), ස්තුත්යි ඔබට. වුර්තීය වශයෙන් කලින් කල රැකියාව වෙනස් වෙලා දැන් කථිකාචාර්යවරයෙක් ලෙසයි වැඩ කරන්නේ. එකයි එහෙම කිව්වේ.
සමාජයේ යම් යම් පුද්ගලයන් පිළිබඳ යම් අවබෝධයක් තිබුනත් පැහැදිලි අදහසක් ඇතිකර ගැනීම සඳහා සඳහා ඔබතුමාගේ විග්‍රහය අපහට ඉතා වැදගත් වූවා., අද දින මා සතුටු වුණා පෙර දැක්වූ පුද්ගලයන් අතුරින් දෙවන වර්ගයේ පුද්ගලයන් අතරට මා ඉතා ආසන්න බව., ඔබතුමාට ස්තුතිය පුද කර සිටිනවා.
A-බුද්ධිය පමණක්ම ඇත්තා...
B-බුද්ධිය සහ හදවත ඇත්තා...
අලුත් අවුරුද්දේ බලපු පලවෙනි විඩියෝ එක.සර්ටත් සුබ නව වසරක් වේවා.මිනිස්සුන්ගේ ඇක්ටිවේෂන් එනජි එක හදන්න ඔබ දරනා උත්සහය මහත් කොට අගය කරනවා.
අලුත් අලුත් දෑ තනන ලොව නැගී එන තරුවක් වන බී කියන ඔබතුමාට සුබම සුබ නව වසරක් වේවා , හැම හොද බලාපොරොත්තුවක්ම ඒ ආකාරයෙන්ම ඉටු වේවා, බොහොම පිං 🙏🙏
මම තාම A/L කරන්නෙ.සර්ගෙ video ලස්සන මනුස්සයෙක් විදියට ලෝකෙ දකින්න ගොඩක් වැදගත් .
Ow. මටත්,
ස්තුතියි සර්.අලුත් අවුරුද්ද පටන් ගන්න හොඳ ප්‍රවේශයක්.සුබ නව වසරක් වේවා සර් ඇතුළු පවුලේ සැමට.
A = අද,හෙට තමන්,ගැන විතරක් හිතනලා වැඩ කරනවා...,B= අද,හෙට,ඉදිරි අනාගතය,තමන්,ගැන මෙන්ම,අනුන් ගැනත් හිතලා වැඩ කරනවා...
නව වසර සුබවෙන්නේ නිකන් නෙමෙයි. විද්‍යාත්මක කාරණා හරහා ජීවිතය හරි මග ගියොත් පමණයි. ඒකට ඔබ නියම නිදසුන. ඔබට ජයෙන් ජයම වේවා සියලු යහපත උදාවේවා . සුබ නව වසරක්වේවා .
ඔබටත් එලෙසම සුභ පතනවා! ලස්සන අදහසක් ඔබ ඉදිරිපත් කලේ!
අපට යහපත් දේ කිරීමට මග පෙන්වීම කරන ඔබ තුමාට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා. B කියන පුද්ගලයා ගෙ වටිනාකම soya බලා මගේ ජීවිතය ට th ආ darsha math wennam. ඔබ තුමාට තෙරුවන් සරණයි.
මම දැන් පාඩම් කිරීමෙන් පසුව කෙටි විවේකය තුල ඔබ තුමාගෙ මෙම දැනුම ලබා දෙන videos නැරබීමට වැය කරනවා 💛
"ගුණ නැණ දෙකෙන් යුතු පුතුමය ඉතා ගරු" ....යනුවෙන් ලෝවැඩ සඟරාවට වැත්තෑවේ ස්වාමීන් වහන්සේ ලියා තැබුවේ එහි වටිනාකම පෙන්වා දෙන්නටයි...
ගුණවන්ත වීමට සහ නැණවත් වීමට ඹබත් අධිෂ්ඨාන කරගන්න
Watched twice . Showed it to others . I don't know how to thank you dear sir for the immense service you do to us; to the society . One of the best I have ever seen . This should be shown in every institute , organization , department etc. Thanks again sir . Wish you a very happy new year!
Thank you so much. You have given a new lesson to recognize the persons to aware about themselves.
A කියන්නේ තමන්ට විතරක් වැඩක් කර ගන්න කෙනා B කියන්නේ තමන් ටත් අනුන්ටත් රටටත් ලොවටත් වැඩක් කරන වැදගත් පරාර්ථකාමි කෙනෙක් 💖 සිතු පැතු දේ ඉටු වන නව වසක් වේවා
*Being a Better Person*
1.Seeing the pictures and your part in it
2. Managing the situation and dedication for that.
3. Flair. Wanting to improve.
❤❤❤
*How to be a B person*
1. Take one small step every day
2. Share your knowledge with others.
3. Add some value to what you do.
වැදගත් හරවත් දේවල් තවදුටත් සමාජගතකරන්න යෝද ශක්තියක් ලැබෙන නිරෝගිමත් වසරක් වේවායි ඔබතුමාට පතමි.
ඔබටත් එලෙසම සුභ පතනවා!
තමන් විශිෂ්ටයි, විශේෂයි, සුන්දරයි වගේ අභිප්‍රේරණ වලට යන්න එපා.අසුභය වඩලා තමන් කරන දේ ගැන විමසන්න. ඇත්ත ඒ විදියටම දකින්න පුලුවන් උනොත් ඒක වටිනවා!! හැමදේටම....😌
අපි පතන ඒ ගැඹුරු සමාජය සාක්ශාත් කිරීමට ඔබතුමා දරනා මේ වෑයම බෙහෙවින් අගය කරනවා.ඔබතුමා කියා දුන් A B වර්ණාවලියේ B අන්තයට ඔබ ගොඩක් ලගයි.මාත් ශිෂ්‍යයෙක් ලෙස ඔබතුමා වගේ වෙන්න ගොඩක් උත්සාහ කරනවා දවසින් දවස ඒ වෙනුවෙන් පොඩි හරි දෙයක් කරනවා♥️
අපිට වැඩි වැඩියෙන් නැවුම්ව රසවත්ව දැනුම බෙදන්න ශක්තිය ධෛර්යය ලැබෙන සුබම සුබ නව වසරක් වේවා සර්!!🖤✨️
ඔබතුමන්ගේ නිරෝගීකම දීර්ඝායුෂ රටට ම අාශිර්වාදයක්!
ලැබුවා වු නව වසර B කියන සර්ට සහ පවුලේ සැමට සතුට පිරී නීරෝගිමත් වසරක් වේවා.....❤️❤️🎉️🎉️🎉️🎉️
ඔබතුමා ගේ Video ඉතාමත් වටිනවා 💐🙏❤️ ඔබ තුමා අහපු ප්‍රරස්නෙට උත්තරක් හැටියට මට හිතෙන දේ මිනිසෙක් තුල තියෙන්න ඕනා වටිනාම දේ කරැනාවන්ත කම තමන් ගැන හිතනවා වගේම මේ ලොකේ ඉන්න අනිත් හැමකෙනෙක් ගැනම හිතලා වැඩ කරන්න ඕන කියල. මම හිතනවා.
හරියටම හරි මම උරෝපයේ වැඩ කරන්නෙ ස්ල්ලි වලට නොවෙයි නිකන් වැඩ කරා බාශාව වැඩ ඉගෙන ගන්න මම කරන රැකියාවට අවශ්‍යයි කරන්න තියෙන වැඩේ තේරුම් ගැනීම වේගවත් භාවය ශරීර ශක්තිය මට දැන් නිකන් ඉන්න වෙලාවක් නැහැ මට දැන් යමක් කමක් හොදට තියෙනව කැප වීමත් අවශ්‍යයි
ඔබතුමාට 2023 ලැබුවාවූ නව වසර නීරෝගි , ඔබතුමාගෙ යහපත් පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්ද වේවා 🥰
ඔබතුමාගේ දර්ශනික කියමන් අපේ ජිවිත අර්ථවත් කරනවා.
A- ගග ගලන පැත්තට ඔරුවක් පදින තොටියෙක් වගේ
B- ගග ගලන පැත්තට ත් ගගේ උඩු පැත්තටත් හරහටත් ඔරුව පදින තොටියෙක් වගේ
A- හරි සරලයි , සමාජයේ හොදට ඉන්න පුළුවන්, රැල්ලට යන්න ආසයි,සමාජයේ බහුතරයක්-A
B- Aටතේරුම් ගන්න බැ, A-Bට පිස්සෙක් කියයි, Aදෙයක් තේරුම් ගන්නකන් අමුතු දේවල් කරයි
♥️♥️♥️
සර් මලින්ද අලහකෝන් සර් එක්කත් වීඩියෝ එකක් කරන්නකෝ 🙏♥️
ඔබතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා ♥️♥️🙏🙏
A/Dependent on money B/Having humanity beyond money,giveng best
සර්ට ගොඩක් ස්තූති මේවගේ දේවල් සමාජයට දැන ගැනීමට යොමු කරන එකට. මිනිස්සුන්ගෙ ආකල්ප විනාශය කරා යන කාලයක මේවගේ දෙයක් සමාජ ගත කිරීම ඉතාම කාලෝචිත ක්‍රියාවක්.
බොහොම ස්තූති මේ සිදු කරගෙන යන සමාජ කර්තව්‍යට.🤝🙏
2022-නොදැනුවත්ව B වර්ගයේ ගුරුවරියක වි සිටියා.
2023- දැන් දැනුවත්ව ම එය ක්‍රියාවේ යොදවන වා.
ඔබතුමා ට තුති...
ඔබතුමාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා ඔබතුමාට සුබ නව වසරක් වෙව.♥️
ඔබටත් එලෙසම සුභ පතනවා!
ඔබේ දැනුවත් කිරීම් තුලින් ඔබ දකින Big picture ,සමාජ ප්‍රගමනය උදා වේවා!!
👊👊👊❤️
ඔබ සැමට සාමය සතුට පිරි නව වසරක් වේවා !!!!!
A කට්ටිය හැම තිස්සෙම එයාලා ගැන හිතනවා , B කට්ටිය එයාට වඩා පිට අය ගැන හිතනවා😁💖