Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මීට මාස 9කට එහාදි බැලුවා .දැනුත් බලන ගමන් ..තෙරුවන් සරනයි සීයේ...මේ බුදුහාමුදරුවන්ගේ දර්ශනය කෙනෙක්ට පහදා දීම අවබෝධ කරවීම නුවනැස පහදා දීමෙන් ඔබට නිර්වානය ලැබේවා ..!!!
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතීයි.
මෙි තාත්තා ඉතාම ඉහල විදිහට තේරැමි කරනවා. හොද ගුරැවරයෙක්.
පියදාස මාමට ගොඩාක් පින් මේ වීඩියෝ එක කරපු අයියටත් ගොඩාක් පින් බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා ...🙏🙏🙏
මම ගොඩක් දේ මේ මාමාගේ විස්තර කිරීමෙන් දැන ගත්තා.ඔබ තුමාට බොහෝම පින් . බුදුන් දැක නිවන් දැකීමට හැකිවේවා!
මෙවැනි වටිනා නිර්මාණ වල වටිනාකම, ඉතිහාසය, අර්ථය ගැන අපිව දැනුවත් කළ පියදාස නම් වූ ශ්‍රේෂ්ඨ පින්වත් මහත්මයාත්, සහය වු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි මහත්මයා.
මේ සීයා අපේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට ගියානම් මුලු රටේම ඉතිහාසය හා පුරාවස්තූ වලට ලොකූ කැපකිරීමක් කරන්න පුලුවම් . මේ සියා ගුණ දහම් හා ඉතිහාසය ගැන හොදට දන්නවා මේ වගේ අයට තමා මේ පදවී හම්බෙන්න ඕනි . දුකයි එහෙම වෙන්නැති එක ගැන.😢😢 සීයාට සහ හැමෝටම ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා!!!
it true
eka eththa mamath ikmanata yanna oni me siyawa hamba wenna godak ewa igana gann oni
@@srinikaganegoda6967 ,o
🙏🙏ගොඩක් පින් දන්නෙ නැති ගොඩක් දේ දැනගත්තා❤️🙏
මම 2020 පෙබරවාරි වල ගියා ඒ සීයා තවම ඉන්නවා හරිම හොද ගතිගුණ තියන සීයා කෙනෙක්.ලොකු බුද්ධිමත් කමක් තියනවා ගල්විහාර ගැන ඒ සීයට.
mamath ikmanata yanna oni asai ewa dena ganna
ආදරණීය පියෙක් ,නොදන්න කරැනු ගොඩක් දැනගත්තා ,දීර්ඝයුෂ ලැබ නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් ගත කරන්න ලැබේවා🙏🙏 ,බුදු සරණයි තාත්තා 🙏
පියදාස මාමේ ඔයාට ගොඩාක් පිං අපි ගල්විහාරයේ විස්තර ඇහුවා බැළුවා මාමා විස්තර කියල දුන්නනෙ මාමට ගොඩාක් පිං
සීයත් බුදුන් දැක නිවන් දකිත්වා ❤
පියදාස මාමාට බුදුන් දැක නිවන් දැකීමට මේ පිං හේතු වාසනා වේවා
අපි ගිය වෙලාවෙත් මේ සිය විස්තර කියලා දුන්නා, ගොඩක් පින්.....
මාමාට බොහෝ පින් නිවන් සම්මාබෝධය ම ලැබේවා අධිගම ලාභි වේවා. තෙරුවන් සරණයි!!!
බොහොම වැදගත් කරුණු රැසක් දැනගත්ත..🙏
ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏 සාදු සාදු සාදු
තේරුම් කර දීපු අප්පච්චි ඔයා ට නිවනම ලැබේවා 🙏🙏🙏🙏
මේ සීයා අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන.!!! තව මිනිස්සුන්ට මේ දැනුම ලබා දෙන්න පින් ලැබේවා!!!
මේ දැන් ඉන්න පොල්බූරුවන්ට හොද ආදරශයක් දෙන ජාතියට වටින පුරවැසියෙක්.
ඒ සීයා 🥺🥺🥺❤️🙏 කියල දෙන අපූරුව 🥺
ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම හරවත්. ස්තූතියි 🙏🙏🙏
ඉතාමත් වටිනා කරුණු පැහැදිලි කිරීමක්....
ස්තුති යි පෙහෙදිලි කිරිම ගෙන
බොහොම වටින කතාවක් මාමේ 🙏
පියදාස මහතා නැනවතා දීර්ඝායුස ලැබේවා ප්‍රකාශයට ප්‍රණාමය
නියමයි සීයේ පැහැදිලි කිරීම 👌
ඔබතුමාට බොහොම පිං
Me piyadasa mamata theruwan saranay dirgusama wewa
Godak watinawa ..godak pin wagema..niwan suwaya lebeemata shakthiya dairya wasanawa lebewa ...me thaththta .deergausha lebewa ...iiii
Thank you Piyadasa uncle 🙏🙏🙏
මේ තාත්තට ගොඩක් පිං
හොඳ පැහැදිලි කිරීමක්
මට නම් හිතෙන්නේ මෙි මාමා මේ පිළිම වහන්සේලා නිර්මාණ ය කරන කාලයේ ඉන්න ඇති.මොකද අප නොදකින බොහො දේවල් මෙි තරම් විස්තරයක් සහිතව පැහැදිලිව කරන්න තරම්.එතුමට දිර්ඝායුෂ ලැබෙිවා!🙏
සහතික ඇත්ත සංසාර පුරුද්ද විඤ්ඤාණය. එතුමාට දීර්ඝායුෂ ලැබේවා සම්බුද්ධ ශාසනය වසර 5000ක් නිරුපද්‍රිතව සිංහළයේ ආරක්ෂා වෙන්නේ එවන් පින්වතුන් නිසාමයි
Niyamai siye pahadili kirima gana... api gal viharaya gana godak danagaththe oya nisa ... godak pin.... budu saranai...
🥇🥇🥇🥇🥇🥇🥇🥇
ගොඩක් පින්.බුදු සරණයි
Health is the greatest gift, contentment the greatest wealth, faithfulness the best relationship.
Budusarani. Watina vedio ekak
Indeed a great bit of history. #blessed #srilanka #landofwonder
මේ පියදාස නම් වු උපාසක මහතා ට මේ බවයේදීම සතර සත්‍ය අවබෝධයෙන් උතුමි වු නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි .බලන්න හුරුපුරුදු වෙලා හරි ඔහුගේ කතනය කෙතෙරම් කන්කලුයි ද.....මව,පියා ගෙ ගුනය මෙන්ම වැඩිහිටියන් ට අතීතේ සැලකූ හැටි කියාදෙන අපුර්වත්වය ..ගෙදර බුදු න් ගෙන් පටන් ගෙන අවසානයේදී ද ගෙදර බුදු න් මතක් කර දුන් අපුරුව.....වර්තමානයේ සිට අනාගතය දක්වා පිරිහෙමින් යන චාරිත්‍ර වාරිත්‍ර ගැනඅනතුරු හැගවීම.... නොයෙකුත් වාරයක් වැද පුදා ගත්තත් මෙතරම් අපුරු විස්තරයක්ජීවිතයෙන් සමු ගැනීමට පෙර අහන්න ලැබීම ම සිත ට මහත් සහනයක් ..මේ උතුමි පිංකමට දායක වු සැමට උතුමි නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි ...
අනේ මේ වගේ සීයලාට තෙරුවන් සරනයි
Budusaranai mama
Me thathata godak pin apita godak megana kiyala thinwa dirga ausa wadiwewa thathata
මේ කරගත්තා ඌ පිනෙන් සීයා නිවන් දකිත්වා...
Thanks
ඔබට බොහෝ පිං අත්වේවා
Anee apita hariyata watin Dana ganna ona wistara harima lassanata kiyaladunna seeye goodaak pin
තෙරුවන් සරණයි ☸️🙏 සාදු සාදු සාදු
සුපිරි බ්‍රෝ ජයවේවා
බුදු සරනයි!!! සියේ
Seeye budu saranai ape ayishat aran jeewat wewA e wagem meke dapu kenawat teruwan araksha karaganitwa apita meka balanna salasuwata
Bohoma watinawa
Polonnaru gal wihara etheihasaya therum kara dun piyadasa mahathata deergau wewa budu saransi.
ශ්‍රේෂ්ඨයිපියදාස මාමට පිං සිදුවේවා
Thank you 🙏🙏🙏🙏🙏
මේක තමයි ඔරිජිනල් වීඩියෝ එක..👍👍👍👍
Hari ma ලස්සනයි
Theruwansaranai mama
🌹🙏🙏🙏🌹🇨🇦අපිටත් කවද හරි පියදාස මාමා හමුවෙන්න බැරිද දන්වන්න🙏
හරි lnnva, හම්බවෙන්න හමදාම
🙏🙏🙏මේ මාමා solosmasthanaya ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එ ගැන sampoorna විස්තර vidio කරන්න. ඉදිරි පරම්පරාවටhariyata වටිනවා
Watinawa.... Bohoma pin
🙏👍👍👍🙏
🙏🙏🙏💖
හම්මේ සීයව අද වගේ මතකයි.අවුරුදු 9කට වගේ කලිනුත් උන්නා
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
බලන්න මේයා ගේ ඳෑනුම මොන තරම් වටීනා මනූෂ්ස රත්නයක් ද
👌🙏
තෙරුවන් සරණයි ඔබට
Video eka awasanye isthuthi karala vitharak neme ane me siyage kakul deka allala wadinda siyata pin denna ayai igena gaththa manussayekge watinakama...
අනේ මේ සීයත් නැති දාක ඔවා කවුද කියල දෙන්නේ
Kodak watinawa bud saranai
Godak pin sidda weanawa ..mea deawal apita dunnata
❤
🙏🙏🙏
පියදාස mamata godak pin
අනේ පව් මේ සීයට කීයක්වත් දුන්නෙවත් නැද්ද... බලන්න මොනතරම් දැනුමක් දෙනවද කියල
E,M,S, Ekanayaka අනිවාර්‍යෙන්ම
දුන්නද බන් පවු
komada danuma 🙏🙏🙏
🙇🙏🙇
❤❤❤❤🎉🎉🎉😢😢😊😊❤
🙏
Watina manussayek
bohoma pin mame
Hodai namuth kathawa kiyanakota pilima wahanse pennuwanam hodai
🙏🙏🙏🙏🙏🙏🙏🙏
😮
අපිත් මේ මාසේ 28වෙනිදා යන්න ඉන්නෙ මේ තාත්තා තාම ඉන්නවද මෙතන
@@AsokaKumarapeliඒ දවසට පියදාස මාමා ඉන්නවද කියල ස්ථානීය ආරක්ශක අංශයේ නිලධාරී මහත්වරුන්ගෙන් දැනගන්න පුලුවන්.
මාත් පොලොන්නරුවේ ඔතෙන්න ගිහින් තියෙන්නෙත් එක පාරයි
සමහර මිනිස්සු හොද 9ක් කියල එක වැරැද්දක් උනාම ඒ වැරැද්ද ගැන කතාකරනවා මිසක් හොද 9 ගැන කතාකරන්නේ නැහැ...එහෙම උන් ඉන්න රටක් බොල මේක...
🙏🙏🙏🙏🙏
හැබැයි ඔච්චරම දෙයක් දැනම්හිටියෙත් නෑ
👍
Methumata diirgayumawewa b.s
M
Dheergaayusha labewaa obathumata.. jaathika wasthuwak ae danuma..
👍👍👍👍👍
Ane...... kochchara hoda daMe..... kathaa wa
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Dan inna aun gen ahuvanam kiyala deyi
Ape rate මිනිස්සු ai mewa balanne nette
මේ මාමා ජාතික වස්තුවක්
ඔතන පිලිම වලට ඉස්සරහින් තියන වස්ගමුව කැලේ එක අතක් කැඩිච්ච පිලිමයක් සැරි සරන කතාව ඇත්තද
තෙරුවන් සරණයි
මීට මාස 9කට එහාදි බැලුවා .දැනුත් බලන ගමන් ..තෙරුවන් සරනයි සීයේ...මේ බුදුහාමුදරුවන්ගේ දර්ශනය කෙනෙක්ට පහදා දීම අවබෝධ කරවීම නුවනැස පහදා දීමෙන් ඔබට නිර්වානය ලැබේවා ..!!!
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතීයි.
මෙි තාත්තා ඉතාම ඉහල විදිහට තේරැමි කරනවා. හොද ගුරැවරයෙක්.
පියදාස මාමට ගොඩාක් පින් මේ වීඩියෝ එක කරපු අයියටත් ගොඩාක් පින් බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා ...🙏🙏🙏
මම ගොඩක් දේ මේ මාමාගේ විස්තර කිරීමෙන් දැන ගත්තා.ඔබ තුමාට බොහෝම පින් . බුදුන් දැක නිවන් දැකීමට හැකිවේවා!
මෙවැනි වටිනා නිර්මාණ වල වටිනාකම, ඉතිහාසය, අර්ථය ගැන අපිව දැනුවත් කළ පියදාස නම් වූ ශ්‍රේෂ්ඨ පින්වත් මහත්මයාත්, සහය වු සියලු දෙනාටත් සම්මා සම්බුදු සරණයි.
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි මහත්මයා.
මේ සීයා අපේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට ගියානම් මුලු රටේම ඉතිහාසය හා පුරාවස්තූ වලට ලොකූ කැපකිරීමක් කරන්න පුලුවම් . මේ සියා ගුණ දහම් හා ඉතිහාසය ගැන හොදට දන්නවා මේ වගේ අයට තමා මේ පදවී හම්බෙන්න ඕනි . දුකයි එහෙම වෙන්නැති එක ගැන.😢😢 සීයාට සහ හැමෝටම ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ලැබේවා!!!
it true
eka eththa mamath ikmanata yanna oni me siyawa hamba wenna godak ewa igana gann oni
@@srinikaganegoda6967 ,o
🙏🙏ගොඩක් පින් දන්නෙ නැති ගොඩක් දේ දැනගත්තා❤️🙏
මම 2020 පෙබරවාරි වල ගියා ඒ සීයා තවම ඉන්නවා හරිම හොද ගතිගුණ තියන සීයා කෙනෙක්.ලොකු බුද්ධිමත් කමක් තියනවා ගල්විහාර ගැන ඒ සීයට.
mamath ikmanata yanna oni asai ewa dena ganna
ආදරණීය පියෙක් ,නොදන්න කරැනු ගොඩක් දැනගත්තා ,දීර්ඝයුෂ ලැබ නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් ගත කරන්න ලැබේවා🙏🙏 ,බුදු සරණයි තාත්තා 🙏
පියදාස මාමේ ඔයාට ගොඩාක් පිං අපි ගල්විහාරයේ විස්තර ඇහුවා බැළුවා මාමා විස්තර කියල දුන්නනෙ මාමට ගොඩාක් පිං
සීයත් බුදුන් දැක නිවන් දකිත්වා ❤
පියදාස මාමාට බුදුන් දැක නිවන් දැකීමට මේ පිං හේතු වාසනා වේවා
අපි ගිය වෙලාවෙත් මේ සිය විස්තර කියලා දුන්නා, ගොඩක් පින්.....
මාමාට බොහෝ පින් නිවන් සම්මාබෝධය ම ලැබේවා අධිගම ලාභි වේවා. තෙරුවන් සරණයි!!!
බොහොම වැදගත් කරුණු රැසක් දැනගත්ත..🙏
ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏 සාදු සාදු සාදු
තේරුම් කර දීපු අප්පච්චි ඔයා ට නිවනම ලැබේවා 🙏🙏🙏🙏
මේ සීයා අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන.!!! තව මිනිස්සුන්ට මේ දැනුම ලබා දෙන්න පින් ලැබේවා!!!
මේ දැන් ඉන්න පොල්බූරුවන්ට හොද ආදරශයක් දෙන ජාතියට වටින පුරවැසියෙක්.
ඒ සීයා 🥺🥺🥺❤️🙏 කියල දෙන අපූරුව 🥺
ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම හරවත්. ස්තූතියි 🙏🙏🙏
ඉතාමත් වටිනා කරුණු පැහැදිලි කිරීමක්....
ස්තුති යි පෙහෙදිලි කිරිම ගෙන
බොහොම වටින කතාවක් මාමේ 🙏
පියදාස මහතා නැනවතා දීර්ඝායුස ලැබේවා ප්‍රකාශයට ප්‍රණාමය
නියමයි සීයේ පැහැදිලි කිරීම 👌
ඔබතුමාට බොහොම පිං
Me piyadasa mamata theruwan saranay dirgusama wewa
Godak watinawa ..godak pin wagema..niwan suwaya lebeemata shakthiya dairya wasanawa lebewa ...me thaththta .deergausha lebewa ...iiii
Thank you Piyadasa uncle 🙏🙏🙏
මේ තාත්තට ගොඩක් පිං
හොඳ පැහැදිලි කිරීමක්
මට නම් හිතෙන්නේ මෙි මාමා මේ පිළිම වහන්සේලා නිර්මාණ ය කරන කාලයේ ඉන්න ඇති.මොකද අප නොදකින බොහො දේවල් මෙි තරම් විස්තරයක් සහිතව පැහැදිලිව කරන්න තරම්.එතුමට දිර්ඝායුෂ ලැබෙිවා!🙏
සහතික ඇත්ත සංසාර පුරුද්ද විඤ්ඤාණය. එතුමාට දීර්ඝායුෂ ලැබේවා සම්බුද්ධ ශාසනය වසර 5000ක් නිරුපද්‍රිතව සිංහළයේ ආරක්ෂා වෙන්නේ එවන් පින්වතුන් නිසාමයි
Niyamai siye pahadili kirima gana... api gal viharaya gana godak danagaththe oya nisa ...
godak pin.... budu saranai...
🥇🥇🥇🥇🥇🥇🥇🥇
ගොඩක් පින්.බුදු සරණයි
Health is the greatest gift, contentment the greatest wealth, faithfulness the best relationship.
Budusarani.
Watina vedio ekak
Indeed a great bit of history. #blessed #srilanka #landofwonder
මේ පියදාස නම් වු උපාසක මහතා ට මේ බවයේදීම සතර සත්‍ය අවබෝධයෙන් උතුමි වු නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි .
බලන්න හුරුපුරුදු වෙලා හරි ඔහුගේ කතනය කෙතෙරම් කන්කලුයි ද.....
මව,පියා ගෙ ගුනය මෙන්ම වැඩිහිටියන් ට අතීතේ සැලකූ හැටි කියාදෙන අපුර්වත්වය ..
ගෙදර බුදු න් ගෙන් පටන් ගෙන අවසානයේදී ද ගෙදර බුදු න් මතක් කර දුන් අපුරුව.....
වර්තමානයේ සිට අනාගතය දක්වා
පිරිහෙමින් යන චාරිත්‍ර වාරිත්‍ර ගැන
අනතුරු හැගවීම....
නොයෙකුත් වාරයක් වැද පුදා ගත්තත් මෙතරම් අපුරු විස්තරයක්
ජීවිතයෙන් සමු ගැනීමට පෙර
අහන්න ලැබීම ම සිත ට මහත් සහනයක් ..
මේ උතුමි පිංකමට දායක වු සැමට
උතුමි නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් වෙිවායි පාර්තනා කරමි ...
අනේ මේ වගේ සීයලාට තෙරුවන් සරනයි
Budusaranai mama
Me thathata godak pin apita godak megana kiyala thinwa dirga ausa wadiwewa thathata
මේ කරගත්තා ඌ පිනෙන් සීයා නිවන් දකිත්වා...
Thanks
ඔබට බොහෝ පිං අත්වේවා
Anee apita hariyata watin Dana ganna ona wistara harima lassanata kiyaladunna seeye goodaak pin
තෙරුවන් සරණයි ☸️🙏 සාදු සාදු සාදු
සුපිරි බ්‍රෝ ජයවේවා
බුදු සරනයි!!! සියේ
Seeye budu saranai ape ayishat aran jeewat wewA e wagem meke dapu kenawat teruwan araksha karaganitwa apita meka balanna salasuwata
Bohoma watinawa
Polonnaru gal wihara etheihasaya therum kara dun piyadasa mahathata deergau wewa budu saransi.
ශ්‍රේෂ්ඨයිපියදාස මාමට පිං සිදුවේවා
Thank you 🙏🙏🙏🙏🙏
මේක තමයි ඔරිජිනල් වීඩියෝ එක..👍👍👍👍
Hari ma ලස්සනයි
Theruwansaranai mama
🌹🙏🙏🙏🌹🇨🇦අපිටත් කවද හරි පියදාස මාමා හමුවෙන්න බැරිද දන්වන්න🙏
හරි lnnva, හම්බවෙන්න හමදාම
🙏🙏🙏මේ මාමා solosmasthanaya ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එ ගැන sampoorna විස්තර vidio කරන්න. ඉදිරි පරම්පරාවට
hariyata වටිනවා
Thanks
Watinawa.... Bohoma pin
🙏👍👍👍🙏
🙏🙏🙏💖
හම්මේ සීයව අද වගේ මතකයි.අවුරුදු 9කට වගේ කලිනුත් උන්නා
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
බලන්න මේයා ගේ ඳෑනුම මොන තරම් වටීනා මනූෂ්ස රත්නයක් ද
👌🙏
තෙරුවන් සරණයි ඔබට
Video eka awasanye isthuthi karala vitharak neme ane me siyage kakul deka allala wadinda siyata pin denna ayai igena gaththa manussayekge watinakama...
අනේ මේ සීයත් නැති දාක ඔවා කවුද කියල දෙන්නේ
Kodak watinawa bud saranai
Godak pin sidda weanawa ..mea deawal apita dunnata
❤
🙏🙏🙏
පියදාස mamata godak pin
අනේ පව් මේ සීයට කීයක්වත් දුන්නෙවත් නැද්ද... බලන්න මොනතරම් දැනුමක් දෙනවද කියල
E,M,S, Ekanayaka අනිවාර්‍යෙන්ම
දුන්නද බන් පවු
komada danuma 🙏🙏🙏
🙇🙏🙇
❤❤❤❤🎉🎉🎉😢😢😊😊❤
🙏
Watina manussayek
bohoma pin mame
Hodai namuth kathawa kiyanakota pilima wahanse pennuwanam hodai
🙏🙏🙏🙏🙏🙏🙏🙏
😮
අපිත් මේ මාසේ 28වෙනිදා යන්න ඉන්නෙ මේ තාත්තා තාම ඉන්නවද මෙතන
@@AsokaKumarapeliඒ දවසට පියදාස මාමා ඉන්නවද කියල ස්ථානීය ආරක්ශක අංශයේ නිලධාරී මහත්වරුන්ගෙන් දැනගන්න පුලුවන්.
මාත් පොලොන්නරුවේ ඔතෙන්න ගිහින් තියෙන්නෙත් එක පාරයි
සමහර මිනිස්සු හොද 9ක් කියල එක වැරැද්දක් උනාම ඒ වැරැද්ද ගැන කතාකරනවා මිසක් හොද 9 ගැන කතාකරන්නේ නැහැ...එහෙම උන් ඉන්න රටක් බොල මේක...
🙏🙏🙏🙏🙏
හැබැයි ඔච්චරම දෙයක් දැනම්හිටියෙත් නෑ
👍
Methumata diirgayumawewa b.s
M
Dheergaayusha labewaa obathumata.. jaathika wasthuwak ae danuma..
👍👍👍👍👍
Ane...... kochchara hoda da
Me..... kathaa wa