Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ධර්මදේශනාව ආසා මම රැස් කර ගත් පින් මගේ ආමිමාට අනූමේදන් කරමි අනුමේදන් වේත්වා මගේ ආමිමාට නිදුක් නීරෝගී දිර්ඝායු සමිපත් ලැබේවා ඒ වගේම මගේ අප්පචිචිට මේපින් අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා මගේ අප්පචිචි නිවන් දකිත්වා සාදු සාදු සාදු
Oba pathana dea ituwewa
Oba wahansege bana pada aseemata vasanawantayek uyemi lassana katawak bana walin asagattemi
අනුමෝදන් වේවා
මේ පිං එතුමියට අනුමෝදම් වේවා
මම කැමතියි
බරන වගේ රඡ්‍යසේවකයෝ අපරටට අවශ්ය්‍යායි තෙරැනුවන් සරනයි ඔබ වහසේට.
පින්වත් අපේ හාමුදුරැවන් නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා ඔබ වහන්සේට
බරන උත්තමයා නිර්මානයකල ගෞංථම සමිඋුන්වෙත ගොස් සිරිපතුල් සියපතිපුෂ්පයෙන් පිදීමට මටනුඋුරෙදිම හේතුවාසනාවේවායි මගේ උතුම් පැතුමයි.සාඋු..සාඋු..සාඋු..
ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
මෙන්න මෙවැනි අගනා දෙසුම් තමයි අපේ මහා සගරුවනින් අසන්නට සලසන්න ඕන. කාලීන බණ කියමින් කාලය කන බණ නොවේ. ඔබවහන්සේට දීර්ගායු ලැබේවා.
ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවය ලෙබෙවා.
ඔබ වහන්සේටත් නිදුක් නිරොගි සුවය ලැබේවා !!!බුදුසරණයි
අපිවෙනුවෙන් බුදුහාමුදුරුවෝ මොනතරම් දුක් වින්දද..මේවගේ බණ පදයක් හෝ අහල මෙය යැයි ජිවිතය ගැන අවාබෝධ කරගෙන සසර කෙටිමග සොයා යන්නට ශක්තිය ලැබේවා !!! අපේ පිංවත් ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා
මිනිස්සු වෙනුවෙන් ඒ දුක් වින්දේ ජේසුස් වහන්සේ, බුදුන් වහන්සේ නෙමෙයි. බුදුන් වදාලේ තමන්ගේ කර්ම තමන්ට පමණක් පල දෙන බවයි. අනුන් වෙනුවෙන් දුක් විඳීම් තියෙන්නේ ක්‍රිස්තියානි ආගමේ. බුදුන් වහන්සේ දුක් වින්දේ තමන්ගේ විමුක්තිය ශාක්ෂාත් කර ගන්ඩ විතරයි. අනුන් වෙනුවෙන් නෙමෙයි. තමන් නිර්වාණය ශාක්ෂාත් කර ගත්තට පස්සේ, අනිත් මිනුස්සුන්ගේ හිත සුව පිණිස තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කලා විතරයි. බොරුවට ලාමක වෙලා, අවිද්‍යාවෙන් පිරිලා සසර දිගු කරගන්ඩ එපා. මේ බණ අහලා සසර දිගු වෙනවා මිසක කෙටි වෙන්නේ නැහැ. බුදුන් වදාලේ කිසිම දෙයක නොඇලී ධර්මවබෝදයෙන් (ධර්මයේත් නොඇලී) නිවණ පසක් කර ගන්න ලෙසයි. නැතිව පිලිමයකවත් එය නිර්මාණය කල තැනැත්තාගේ කතාවේ වත් ඇලි ඇලි (ඇලීම යනු තෘෂ්ණාවයි) සසර දිගු කර ගැනීම නොවෙයි.
Saadu saadu saadu නමස්කාර කරමු ජීව මාන බුදුන් වහන්සේ තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගි සුවය දීර්ඝ.ආයුෂ ලැබේවා 🙏🙏🙏
මගේ දරැවන්ටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා ඔඛ අප හැම දේනාටම කලණ මිතුරන් මුණ ගැසේවා
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ ...
අනේ හාමුදුරුවනේ මම ගොඩක් දුප්පත් මටත් තිබුනානම් මොනවහරි දෙනවා ඔය පිළිමේ වැඩවලට මට මොකවත් නැ දෙන්න ඔබ වහන්සේට බුදුසරණයි
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සාදු සාදු සාදු !
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
T
මා භාවනාවෙන් යමක් දුටුවා..ඒ කාල පරාසයේ මමත් හිටියා කියල මම දුටුවා..කම්මල් කාරයෙකු ලෙස මා කාර්ය ඉටු කලා ..මට සතුටුයි..සිටීම ගැන..ඒත් දුකයි සසර ගමන නිමා කරගන්න නොහැකිවීම ගැන
🤔
එ
මටත් එහෙම දැනුනා.එතන හිටිය වගේ...,🙏🙏🙏
pissuda yakoo ubalata
මානසික ලෙඩෙක් 😂😂😂
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
Pin sidda wewa ape hamuduruwanee.
හොද ධර්ම දේශනාවත්... විග්‍රහයත් විශිෂ්ටයි. ගිත ගායනය පමනක් ඔබ වහන්සේට නොගැලපෙන බව ප්‍රකාශ කරමි.
සාදු සාදු සාදු තෙරුවන්සරණයි .
දීර්ගායු පතමි, තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.
පින්වත් ..hmuduruwahseta..digarusa.ledewa..budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
“අව්ව කන” කතාවකින් නෙවෙයි නම ඇවිත් තියෙන්නෙ.බරණ ව train කරන්න එදා අව්කන් දේශයෙන් (අද ඇෆ්ගනිස්ථානය) ගුරෙක් ගෙනැත් තියෙනවා…ඒකයි.ගුරයි ගෝලයයි පස්සෙ තරගෙට අවුකන සහ වෙහෙරගල පිලිම නෙලන්න පටන් ගන්නවා- ඉවර කල කෙනා හූවක් කියලා අනෙකාට communicate කරන්න කියලා. ගුරා පරදිනවා. හිතෙ අමාරුවට නෙලනෙල හිටපු පිලිමෙන් පැනලා මැරෙනවා. ඒකයි වෙහෙරගල පිලිමය අසම්පූර්ණ.
රැස් වෙහෙර නේද❤
හාමුදුරුවනේ ඔය පිලිමය නෙළල තියෙන්නේ ඇෆ්ගනිස්තාන ගල් වඩුවො නේද ඇෆ්ගනිස්තානයේ තියන පිලිමයක අනුරුවක් විදියට තමයි අව්කන පිලිමය නෙළා තියෙන්නේ කියලා මම අහලා තියෙන්නේ ඇත්ත ද ඒක . 🙏🙏🙏
Pin wath oba wahanseta Bohoma pin niduk nirogi bawaya lebewa oba wahanseta teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷
oba wahanseta uthum theruwan saranai
ඔබ වහන්සේට තෙරුවන් සරනයි .ස්තුතියි
මෙම දර්ම දෙසනය ඇසු පිනෙන්.. මගෙ රත්තරං දෙමව්පියන්ට අනුමොදන් වෙවා..!!! නිදුක් නිරොගි වසනා වන්ත ජිවිතයක් ලැබෙවා..!!!
බුදුසරණයි ..🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Oba wahanseta3 meme anagi shadkarya boho kalayak karagena yamata niduk neerogi deerghausha labewa,!!!
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
ස්වාමිනි....ඔබවහන්සේ වචනයෙන් ක්‍රියාවෙන් සිතිවිලිවලින් පවිත්‍රවූ දේශකයානන් කෙනෙක් බවත් ...ඉංග්‍රීසි ධජය බිමහෙලා පාගා හෙලධජය ඔසවාලූ වාරියපොල සුමංගල හිමියන් සානිර්භීත යතිවරයානන් කෙනෙක් මට ජීවිතකාලය තුල දැකගන්න ලැබීමත් සෑම දෙයක්ම අවාසනාවන්ත ලෙස කෙලවර වන ජීවිතයක් හිමි මමත් ඔබවහන්සේගේ දේශනාවෙන් පසුවාසනවන්තයෙක් වූ බව දැනේ...සාධු සාධු සාධු!!!!!!
අපේ .හමුදුරුවෝ...සාදු..සාදු ..සාආආආ
Obawahanseta dirgayou weva.theruvan saranai
Very important sermon. Wish thero good health and long life.
සාදු සාධු සාදු
ඔබ වහන්සේ ට දීර්ගායුශ ලැබේවා
Oba wahanseth eithihasa gatha wela iwarai ....theruwan saranai
එවන් කලාකරුවාට බෞද්ධයන්වශයෙන් අපහැමදෙනාම සදා නයගැතියි .. අදමේ කලානිර්මාණය නිර්මාණය කරන්න වගකියයුත්තන්ට භාරඋුන්නානම් කොපමන මුදලක් යටිමඩිගහගනීද? ඒබරනඇත්තා නිවන්දකිත්වයි මාගේ පැතුමයි.ඒඹුඋුසමිඋු සිරිපා සියපත් මලින් පුදන්නට යතාකාලයේදීිම මට වාසනාව උදාවේවායි මාගේ ංඋතුම්වු 02 පැතුමයි. සාඋු...සාඋු..සාඋු..
ඔබ ..වහන්සේ .වැඩ...සිටින ..පන්සල් ..kohada..ඔබ.වහන්සේ ..ta..බුදු සරණයි
Manussainge ays padana akama aythi budu wenna. Budu saranai
Sadu sadu sadu 🙏❤ Mama katholika
යුගයේ ජතියේ පිනට සාසනයේ මහිමයට පහලවු පිංවත් ස්වාමීන්වහන්සේට ගෞරවනීය ණමස්කාරය ❤🎉
Oba වහන්සේ අමාmaha niwanin sepawewa
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu
Deergausa labewa ape hamuduruwanta ......🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏
කාගම සිරිනන්ද ස්වාමීන්වහන්සේ හිතට දැනෙන්න බණ කියන උතුම් හිමිනමක්, ඒත් ඔබ වහන්සේ ගීත ගායනා නොකර විචාරය පමණක් ඉදිරිපත් කරනවනම් හොදයි කියල මට කීප වරක්ම හිතුන,
Oyaa kavi bana ahala nedda a.ewaa thama me banaa
කව් බණ කියන්නෙ හාමුදුරුවන් නෙ ඔයා එවා අහලා නැද්ද
ගීතය කියන්නෙ පද ටික
බරණ! ලක්දෙරණ ට සදාකාලික ආභරණයක් නිමකළ පාරිශුද්ධ අධ්‍යත්මයකින් හෙබ් කලාකරුවනණි මෙතරමි ධෛර්යය ක් හැකියාවක් රැගෙන පැමිණියේ කුමන ආනුභාවයකින් ද?ඔබ ට අප සැම ණයගෑතිය.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadhuu sadhuu sadhuu🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Great
Cbarana deviyanta niwan suwa ath wewa oba wahanseta mage namaskaraya wewa
සදු සාදු සාදු සාදු
oba wahanseta salli parith yaga keru ethumata godak pin.b s
Pinwathek innawanam ape budu pw ta awaranayak sada denna. Bs
හෙළ බොදු අභිමානයට වජ්‍රමය ආභරණයක් කළුගලින් මවා පැළදවු භරණයිනි ඔබේ රුවන් දැතට සහ පිවිතුරු අධ්‍යත්මයට මුළුමහත් හෙළයම සදාකල් ණයගැතිය .
Obawahansatanduknerogesuwayaahwawa
සාඩු !සාඩු !සාඩු ! බණ පදයම ඇති භව ගමන කෙලවර කරන්.න
🙏🙏🙏ස්තුතියි 🙏🙏🙏පිටුපස බෙර පද නැත්නම් වටිනවා කවමදාවත් බන දේසනාවක හො කතාවක් පවත් වන කොට පිටුපස සද්ද දාන්න එපා මියුසික් එපා
සහතික ඇත්ත
එකඟයි
🎉🎉🎉
Sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu sadu sadu budusaranai ape hamuduruwane
Budu saranai
Eaka nam sahathika aththa
Sadu sadu sadu theruvansarani apay hamuduruwanay nirogiwewa
අපේ හාමුදුරැවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සෙ දැක ගන්න වාසනාවක් නැතිය--? ගාල්ල-තවලමටත් වඩින්න අවස්ථාවක් සලසා දෙනු මැනවි....!!!!
දේශපාලුවෝ හොදට මේ දේ අහන්න. පොල්කට්ට සහා උන්ගේ ගෙවල්...රට ආදරේ කරපන්. අපේ හාමුදුරුවෝ කියා කිය පිං කට උස්සන්න එපා.
ඒ සින්දුවෙ තනුව හරි නෑ.. ඊට වඩා ලස්සන තනුවක් ආදරණීය තනුවක් දාන්න තිබුණ
ජනරාල් පොන්සේකා මැතිතුමා වාගෙ හාමුදුරු වො සිංදු කියන්නෙ.
Harima dukai barana yodhaya wage injineruwarunadath athi eth ape rate inna desha paluwan nisa eayage hakiyawan dakinnane
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
සාඋු සාඋු
මම බන ඇගුවා හමුඋුරැවනේ මටත් අසායි බනකට අරාදනා කරන්න හමුඋුරැවෝ වඩිනවද
Sadu sadu sadu
Mamath AbeethaDaksa Sundara Baranayange weda valin Prokoti Gananin Aba Eteka tharam Weda kala.1977 patangena kumburu Palam Paraval Hadala Avasanayath Abeetha Uthum Kalawewa Bund Para Bageta Sada 2021 vithara Awasan kalemi Oba Vahanse Hamu Noveema Mage Avaasanavak Se Salakami. Gakiriyagama Ranawa Madatugama Elagamua Etc. Kumburu M D B Yatathe Ratata Bara kalemi. Oba Vahase Nivan Mage Asannaye .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ නායක හමුදුරැවරැ මෙනවද කරන්නේ අැත්තටම
මෛත්‍රී බෝදීසත්ත්වයන් පහළ වෙද්දීත් අවුකන බුදු පිළිමය තිබ්බොත් මෛත්‍රී බෝදීසත්ත්වයන් අවුකන බුදු පිළිමයට වදීනේද ? බරණ වඩුවාට වුණු දේ දකී 🙏🙏🙏🙏
මෛත්‍රී බෝදීසත්ත්වයන් 🙏
ඔබ වහන්සේට මම ගරු කරනවා හාමුදුරුවන් කෙරෙහි මගේ කිසිදු විස්වාසය ක් නැහැ මට මේ වෙන්කොට බුදු හාමුදුරුවන් ගැනත් විස්වාසය නැති වෙලා තියෙන්නෙ මේ සිඋරු දාගත් හොරු රැලක් මගේ රට සහ මුලින්ම විනාස කරන ඇහිකුන්ටක ඉන් 225 කඩේ යමින් බොරු කියමින් කාර් අරන් සැප විදිමින් බොරු කියමින් කරන බොරුව මේක බොරුවක් බුදු හාමුදුරුවන් කියපු දේ ඇත්ත නම් ඇයි සංගයින් මෙච්චර බොරු කරන්නෙ බොරු කරමින් සැප ව්දින්නෙ මට ආසයි මේ බොරුවට තව කොච්චර කාලයක් ආයුස තියෙන්නෙ කියා දැන ගැනීමට
ධර්මය දකින්න..ධර්මය පිටින් ඉදලා දකින්න බෑ..ඔය හැම ප්‍රශ්නෙටම එදා බුදුහාමුදුරුවො පැහැදිලි උත්තර දීල තියෙනවා දුස්ශීල භික්ෂු එදත් ඉදලා තියෙනවා රජ රාජ අමාත්‍යවරුන්ට රාජපාලනයට උපදෙස් දෙන්න එදා ඉදන්ම භික්ෂූන් වහන්සේලා හිටිය..දහම ගැන නොදැන ඔය කරන කතා කනගාටුදායකයි
අනික කාර් අරං සැප විදිනව කියන්නෙ හාමුදුරුවෝ තිරික්කලෙන් යන්නද නේ... අනිත් ආගම් වල ඔහොම ගරහන්නෙ නෑ..තමන්ගෙ මාසික පඩියෙන් කොටසක් ආගමේ ප්‍රවර්ධනයට මිනිස්සු දෙනවා.. අපේ එව්න් හාමුදුරුවන්ට රුපියල් 200ක් දීල කියනවා හාමුදුරුවන්ට කන්නත් දිල සල්ලි මොකටද කියලත් ඔන්න අපේ එව්න්ගේ වැඩ.. හාමුදුරුවන්ගේ ගුන අගුන හොයන වෙලාවේ ධර්මය ඉගෙන ගන්න හද පෙන්වනකොට ඇගිල්ල දිහා බලන්න එපා
🎉
Stuti garutara swamini obata pin meya danum dunnata
Ape,hamuduruwo,vadena,ayata,hadavatatama,vadena,desana,karanava,hora,kanaun,meva,ahanavanam,Aya,hora,kannaha,jivthetama,b,s,ape,hamuduruvane
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏
භරණ කලාකරුවා මෙය නෙලන්නට ඇත්තේ කිසියම් ද්‍යාන බලයකින් විය යුතුයි.
♨️
බරන වගෙ රාජ්‍ය සේවකයන් රටේ පහල වෙවා
විශ්ව කර්ම පරපුරේ අභිමානවත් කලාකරුවා භරණ නම් වඩුවා ... සැබවින්ම එදා හෙළයින් ගේ හැකියාව අද කොහිද... නවන්දන්නෝ කියා කොන් කරමින් එම හැකියාව විනාශ කලේ සිංහලයො ම නොවේද....
කර්මාන්ත නවයක් දන්න, නවන්දන්න.
නවන්දන්නා කුලයේ අය තමයි ගල්වඩුවන් ලෙස වැඩ කලේ, භරණ නම් ගල්වඩුවා නවන්දන්නා කුලයේ එක් විශ්මිත කලාකරුවකු පමණයි ,දෙවිනුවර ගල්ගනේ දේවාලය ඇතුළු පන්සලේ නිර්මාණ අපගේ මුතුමිත්තන්ගේ නිර්මාණ වලට තවත් සාධකයකි
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
යක්ක කුලෙ ගල් වඩුවා....
හෝරා කන්නැති රටක් හදන්නනම් මමම රජවෙන්න ඕන
රජ වෙන්න ඕන සුදුසුකම් තියෙනව නම් පුළුවන්.ඒත් හොරා කන එක නම් නවත්තන්න අමාරු වෙයි.රජයි,225යි වෙනස් වුණාට රාජ්‍ය සේවකයො එකයි.
💛💛💛💛💛💛💛
Barana merune kohomada hamuduruwane ?
දැන් ඒ කෝටි එක හමාරෙන් තවම පිළිමයේ වැඩ ඉවර නැද්ද හාංදුරුවනේ
මට තියෙන ප්‍රශ්නය ඇයි මේකට වහලයක් හදලා ආරක්ෂා කරන්න බැරි..
වහලක් හදලා පුජා කලා විලියම් ගෝපල්ල ජනාධිපතිවරයා. පසු කලෙක පීලීමය වීනාෂ වුනා. අව්ව වැස්ස වැටෙන්න නැතුව. මම දන්න විදිහට නැවත පැරණි විදිහටම තිබ්බා.
හදල තියෙන්නෙ..
You
නච්ච ගීත වාදිත .........
@@ranjanauransan6561 ඒක ඔබ දස සීලය වත් නොදන්නා කම...
𝗔𝗱𝗮𝗿𝗮𝗲 𝗵𝗮𝗺𝘂𝗱𝘂𝗿𝘂𝘄𝗮𝗻𝗮
ඇයි මේ පිලිම වහන්සේට ආවරණයක් දාන්නේ නැත්තේ
(((🙏🙏🙏🙏🙏🙏)))
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
Ganunta baina mundata rawatennma ganu
මේ ධර්මදේශනාව ආසා මම රැස් කර ගත් පින් මගේ ආමිමාට අනූමේදන් කරමි අනුමේදන් වේත්වා මගේ ආමිමාට නිදුක් නීරෝගී දිර්ඝායු සමිපත් ලැබේවා ඒ වගේම මගේ අප්පචිචිට මේපින් අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා මගේ අප්පචිචි නිවන් දකිත්වා සාදු සාදු සාදු
Oba pathana dea ituwewa
Oba wahansege bana pada aseemata vasanawantayek uyemi lassana katawak bana walin asagattemi
අනුමෝදන් වේවා
මේ පිං එතුමියට අනුමෝදම් වේවා
මම කැමතියි
බරන වගේ රඡ්‍යසේවකයෝ අපරටට අවශ්ය්‍යායි තෙරැනුවන් සරනයි ඔබ වහසේට.
පින්වත් අපේ හාමුදුරැවන් නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා ඔබ වහන්සේට
බරන උත්තමයා නිර්මානයකල ගෞංථම සමිඋුන්වෙත ගොස් සිරිපතුල් සියපතිපුෂ්පයෙන් පිදීමට මටනුඋුරෙදිම හේතුවාසනාවේවායි මගේ උතුම් පැතුමයි.සාඋු..සාඋු..සාඋු..
ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
මෙන්න මෙවැනි අගනා දෙසුම් තමයි අපේ මහා සගරුවනින් අසන්නට සලසන්න ඕන. කාලීන බණ කියමින් කාලය කන බණ නොවේ. ඔබවහන්සේට දීර්ගායු ලැබේවා.
ඔබ වහන්සේට නිඩුක් නිරොගි සුවය ලෙබෙවා.
ඔබ වහන්සේටත් නිදුක් නිරොගි සුවය ලැබේවා !!!බුදුසරණයි
අපිවෙනුවෙන් බුදුහාමුදුරුවෝ
මොනතරම් දුක් වින්දද..
මේවගේ බණ පදයක් හෝ අහල
මෙය යැයි ජිවිතය ගැන අවාබෝධ
කරගෙන සසර කෙටිමග සොයා යන්නට ශක්තිය ලැබේවා !!!
අපේ පිංවත් ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා
මිනිස්සු වෙනුවෙන් ඒ දුක් වින්දේ ජේසුස් වහන්සේ, බුදුන් වහන්සේ නෙමෙයි. බුදුන් වදාලේ තමන්ගේ කර්ම තමන්ට පමණක් පල දෙන බවයි. අනුන් වෙනුවෙන් දුක් විඳීම් තියෙන්නේ ක්‍රිස්තියානි ආගමේ.
බුදුන් වහන්සේ දුක් වින්දේ තමන්ගේ විමුක්තිය ශාක්ෂාත් කර ගන්ඩ විතරයි. අනුන් වෙනුවෙන් නෙමෙයි. තමන් නිර්වාණය ශාක්ෂාත් කර ගත්තට පස්සේ, අනිත් මිනුස්සුන්ගේ හිත සුව පිණිස තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කලා විතරයි. බොරුවට ලාමක වෙලා, අවිද්‍යාවෙන් පිරිලා සසර දිගු කරගන්ඩ එපා.
මේ බණ අහලා සසර දිගු වෙනවා මිසක කෙටි වෙන්නේ නැහැ. බුදුන් වදාලේ කිසිම දෙයක නොඇලී ධර්මවබෝදයෙන් (ධර්මයේත් නොඇලී) නිවණ පසක් කර ගන්න ලෙසයි. නැතිව පිලිමයකවත් එය නිර්මාණය කල තැනැත්තාගේ කතාවේ වත් ඇලි ඇලි (ඇලීම යනු තෘෂ්ණාවයි) සසර දිගු කර ගැනීම නොවෙයි.
Saadu saadu saadu නමස්කාර කරමු ජීව මාන බුදුන් වහන්සේ තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගි සුවය දීර්ඝ.ආයුෂ ලැබේවා 🙏🙏🙏
මගේ දරැවන්ටත් මේ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වේත්වා ඔඛ අප හැම දේනාටම කලණ මිතුරන් මුණ ගැසේවා
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ ...
අනේ හාමුදුරුවනේ මම ගොඩක් දුප්පත් මටත් තිබුනානම් මොනවහරි දෙනවා ඔය පිළිමේ වැඩවලට මට මොකවත් නැ දෙන්න ඔබ වහන්සේට බුදුසරණයි
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සාදු සාදු සාදු !
සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
T
මා භාවනාවෙන් යමක් දුටුවා..ඒ කාල පරාසයේ මමත් හිටියා කියල මම දුටුවා..කම්මල් කාරයෙකු ලෙස මා කාර්ය ඉටු කලා ..මට සතුටුයි..සිටීම ගැන..ඒත් දුකයි සසර ගමන නිමා කරගන්න නොහැකිවීම ගැන
🤔
එ
මටත් එහෙම දැනුනා.එතන හිටිය වගේ...,🙏🙏🙏
pissuda yakoo ubalata
මානසික ලෙඩෙක් 😂😂😂
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
Pin sidda wewa ape hamuduruwanee.
හොද ධර්ම දේශනාවත්... විග්‍රහයත් විශිෂ්ටයි. ගිත ගායනය පමනක් ඔබ වහන්සේට නොගැලපෙන බව ප්‍රකාශ කරමි.
සාදු සාදු සාදු තෙරුවන්සරණයි .
දීර්ගායු පතමි, තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.
පින්වත් ..hmuduruwahseta..digarusa.ledewa..budusarani dalada samidu phitai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
“අව්ව කන” කතාවකින් නෙවෙයි නම ඇවිත් තියෙන්නෙ.
බරණ ව train කරන්න එදා අව්කන් දේශයෙන් (අද ඇෆ්ගනිස්ථානය) ගුරෙක් ගෙනැත් තියෙනවා…ඒකයි.
ගුරයි ගෝලයයි පස්සෙ තරගෙට අවුකන සහ වෙහෙරගල පිලිම නෙලන්න පටන් ගන්නවා- ඉවර කල කෙනා හූවක් කියලා අනෙකාට communicate කරන්න කියලා. ගුරා පරදිනවා. හිතෙ අමාරුවට නෙලනෙල හිටපු පිලිමෙන් පැනලා මැරෙනවා. ඒකයි වෙහෙරගල පිලිමය අසම්පූර්ණ.
රැස් වෙහෙර නේද❤
හාමුදුරුවනේ ඔය පිලිමය නෙළල තියෙන්නේ ඇෆ්ගනිස්තාන ගල් වඩුවො නේද ඇෆ්ගනිස්තානයේ තියන පිලිමයක අනුරුවක් විදියට තමයි අව්කන පිලිමය නෙළා තියෙන්නේ කියලා මම අහලා තියෙන්නේ ඇත්ත ද ඒක . 🙏🙏🙏
Pin wath oba wahanseta Bohoma pin niduk nirogi bawaya lebewa oba wahanseta teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷
oba wahanseta uthum theruwan saranai
ඔබ වහන්සේට තෙරුවන් සරනයි .ස්තුතියි
මෙම දර්ම දෙසනය ඇසු පිනෙන්.. මගෙ රත්තරං දෙමව්පියන්ට අනුමොදන් වෙවා..!!! නිදුක් නිරොගි වසනා වන්ත ජිවිතයක් ලැබෙවා..!!!
බුදුසරණයි ..🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Oba wahanseta3 meme anagi shadkarya boho kalayak karagena yamata niduk neerogi deerghausha labewa,!!!
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
ස්වාමිනි....ඔබවහන්සේ වචනයෙන්
ක්‍රියාවෙන් සිතිවිලිවලින් පවිත්‍රවූ දේශකයානන් කෙනෙක් බවත් ...ඉංග්‍රීසි ධජය බිමහෙලා පාගා හෙලධජය ඔසවාලූ වාරියපොල සුමංගල හිමියන් සා
නිර්භීත යතිවරයානන් කෙනෙක් මට ජීවිතකාලය තුල දැකගන්න ලැබීමත් සෑම දෙයක්ම අවාසනාවන්ත ලෙස කෙලවර වන ජීවිතයක් හිමි මමත් ඔබවහන්සේගේ දේශනාවෙන් පසු
වාසනවන්තයෙක් වූ බව දැනේ...
සාධු සාධු සාධු!!!!!!
අපේ .හමුදුරුවෝ...සාදු..සාදු ..සාආආආ
Obawahanseta dirgayou weva.theruvan saranai
Very important sermon. Wish thero good health and long life.
සාදු සාධු සාදු
ඔබ වහන්සේ ට දීර්ගායුශ ලැබේවා
Oba wahanseth eithihasa gatha wela iwarai ....theruwan saranai
එවන් කලාකරුවාට බෞද්ධයන්වශයෙන් අපහැමදෙනාම සදා නයගැතියි .. අදමේ කලානිර්මාණය නිර්මාණය කරන්න වගකියයුත්තන්ට භාරඋුන්නානම් කොපමන මුදලක් යටිමඩිගහගනීද? ඒබරනඇත්තා නිවන්දකිත්වයි මාගේ පැතුමයි.ඒඹුඋුසමිඋු සිරිපා සියපත් මලින් පුදන්නට යතාකාලයේදීිම මට වාසනාව උදාවේවායි මාගේ ංඋතුම්වු 02 පැතුමයි. සාඋු...සාඋු..සාඋු..
ඔබ ..වහන්සේ .වැඩ...සිටින ..පන්සල් .
.kohada..ඔබ.
වහන්සේ ..ta..
බුදු සරණයි
Manussainge ays padana akama aythi budu wenna. Budu saranai
Sadu sadu sadu 🙏❤
Mama katholika
යුගයේ ජතියේ පිනට සාසනයේ මහිමයට පහලවු පිංවත් ස්වාමීන්වහන්සේට ගෞරවනීය ණමස්කාරය ❤🎉
Oba වහන්සේ අමාmaha niwanin sepawewa
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu
Deergausa labewa ape hamuduruwanta ......🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏
කාගම සිරිනන්ද ස්වාමීන්වහන්සේ හිතට දැනෙන්න බණ කියන උතුම් හිමිනමක්, ඒත් ඔබ වහන්සේ ගීත ගායනා නොකර විචාරය පමණක් ඉදිරිපත් කරනවනම් හොදයි කියල මට කීප වරක්ම හිතුන,
Oyaa kavi bana ahala nedda a.ewaa thama me banaa
කව් බණ කියන්නෙ හාමුදුරුවන් නෙ ඔයා එවා අහලා නැද්ද
ගීතය කියන්නෙ පද ටික
බරණ! ලක්දෙරණ ට සදාකාලික ආභරණයක් නිමකළ පාරිශුද්ධ අධ්‍යත්මයකින් හෙබ් කලාකරුවනණි මෙතරමි ධෛර්යය ක් හැකියාවක් රැගෙන පැමිණියේ කුමන ආනුභාවයකින් ද?ඔබ ට අප සැම ණයගෑතිය.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadhuu sadhuu sadhuu🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Great
Cbarana deviyanta niwan suwa ath wewa oba wahanseta mage namaskaraya wewa
සදු සාදු සාදු සාදු
oba wahanseta salli parith yaga keru ethumata godak pin.b s
Pinwathek innawanam ape budu pw ta awaranayak sada denna. Bs
හෙළ බොදු අභිමානයට වජ්‍රමය ආභරණයක් කළුගලින් මවා පැළදවු භරණයිනි ඔබේ රුවන් දැතට සහ පිවිතුරු අධ්‍යත්මයට මුළුමහත් හෙළයම සදාකල් ණයගැතිය .
Obawahansatanduknerogesuwayaahwawa
සාඩු !සාඩු !සාඩු ! බණ පදයම ඇති භව ගමන කෙලවර කරන්.න
🙏🙏🙏
ස්තුතියි 🙏🙏🙏
පිටුපස බෙර පද නැත්නම් වටිනවා
කවමදාවත් බන දේසනාවක හො කතාවක් පවත් වන කොට පිටුපස සද්ද දාන්න එපා
මියුසික් එපා
සහතික ඇත්ත
එකඟයි
🎉🎉🎉
Sadu sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu sadu sadu budusaranai ape hamuduruwane
Budu saranai
Eaka nam sahathika aththa
Sadu sadu sadu theruvansarani apay hamuduruwanay nirogiwewa
අපේ හාමුදුරැවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සෙ දැක ගන්න වාසනාවක් නැතිය--? ගාල්ල-තවලමටත් වඩින්න අවස්ථාවක් සලසා දෙනු මැනවි....!!!!
දේශපාලුවෝ හොදට මේ දේ අහන්න. පොල්කට්ට සහා උන්ගේ ගෙවල්...රට ආදරේ කරපන්. අපේ හාමුදුරුවෝ කියා කිය පිං කට උස්සන්න එපා.
ඒ සින්දුවෙ තනුව හරි නෑ.. ඊට වඩා ලස්සන තනුවක් ආදරණීය තනුවක් දාන්න තිබුණ
ජනරාල් පොන්සේකා මැතිතුමා වාගෙ හාමුදුරු වො සිංදු කියන්නෙ.
Harima dukai barana yodhaya wage injineruwarunadath athi eth ape rate inna desha paluwan nisa eayage hakiyawan dakinnane
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
සාඋු සාඋු
මම බන ඇගුවා හමුඋුරැවනේ මටත් අසායි බනකට අරාදනා කරන්න හමුඋුරැවෝ වඩිනවද
Sadu sadu sadu
Mamath AbeethaDaksa Sundara Baranayange weda valin Prokoti Gananin Aba Eteka tharam Weda kala.1977 patangena kumburu Palam Paraval Hadala Avasanayath Abeetha Uthum Kalawewa Bund Para Bageta Sada 2021 vithara Awasan kalemi Oba Vahanse Hamu Noveema Mage Avaasanavak Se Salakami. Gakiriyagama Ranawa Madatugama Elagamua Etc. Kumburu M D B Yatathe Ratata Bara kalemi. Oba Vahase Nivan Mage Asannaye .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ නායක හමුදුරැවරැ මෙනවද කරන්නේ අැත්තටම
මෛත්‍රී බෝදීසත්ත්වයන් පහළ වෙද්දීත් අවුකන බුදු පිළිමය තිබ්බොත් මෛත්‍රී බෝදීසත්ත්වයන් අවුකන බුදු පිළිමයට වදීනේද ?
බරණ වඩුවාට වුණු දේ දකී 🙏🙏🙏🙏
මෛත්‍රී බෝදීසත්ත්වයන් 🙏
ඔබ වහන්සේට මම ගරු කරනවා හාමුදුරුවන් කෙරෙහි මගේ කිසිදු විස්වාසය ක් නැහැ මට මේ වෙන්කොට බුදු හාමුදුරුවන් ගැනත් විස්වාසය නැති වෙලා තියෙන්නෙ මේ සිඋරු දාගත් හොරු රැලක් මගේ රට සහ මුලින්ම විනාස කරන ඇහිකුන්ටක ඉන් 225 කඩේ යමින් බොරු කියමින් කාර් අරන් සැප විදිමින් බොරු කියමින් කරන බොරුව මේක බොරුවක් බුදු හාමුදුරුවන් කියපු දේ ඇත්ත නම් ඇයි සංගයින් මෙච්චර බොරු කරන්නෙ බොරු කරමින් සැප ව්දින්නෙ මට ආසයි මේ බොරුවට තව කොච්චර කාලයක් ආයුස තියෙන්නෙ කියා දැන ගැනීමට
ධර්මය දකින්න..
ධර්මය පිටින් ඉදලා දකින්න බෑ..
ඔය හැම ප්‍රශ්නෙටම එදා බුදුහාමුදුරුවො පැහැදිලි උත්තර දීල තියෙනවා
දුස්ශීල භික්ෂු එදත් ඉදලා තියෙනවා
රජ රාජ අමාත්‍යවරුන්ට රාජපාලනයට උපදෙස් දෙන්න එදා ඉදන්ම භික්ෂූන් වහන්සේලා හිටිය..
දහම ගැන නොදැන ඔය කරන කතා කනගාටුදායකයි
අනික කාර් අරං සැප විදිනව කියන්නෙ හාමුදුරුවෝ තිරික්කලෙන් යන්නද නේ... අනිත් ආගම් වල ඔහොම ගරහන්නෙ නෑ..
තමන්ගෙ මාසික පඩියෙන් කොටසක් ආගමේ ප්‍රවර්ධනයට මිනිස්සු දෙනවා.. අපේ එව්න් හාමුදුරුවන්ට රුපියල් 200ක් දීල කියනවා හාමුදුරුවන්ට කන්නත් දිල සල්ලි මොකටද කියලත් ඔන්න අපේ එව්න්ගේ වැඩ.. හාමුදුරුවන්ගේ ගුන අගුන හොයන වෙලාවේ ධර්මය ඉගෙන ගන්න
හද පෙන්වනකොට ඇගිල්ල දිහා බලන්න එපා
🎉
Stuti garutara swamini obata pin meya danum dunnata
Ape,hamuduruwo,vadena,ayata,hadavatatama,vadena,desana,karanava,hora,kanaun,meva,ahanavanam,Aya,hora,kannaha,jivthetama,b,s,ape,hamuduruvane
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏
භරණ කලාකරුවා මෙය නෙලන්නට ඇත්තේ කිසියම් ද්‍යාන බලයකින් විය යුතුයි.
♨️
බරන වගෙ රාජ්‍ය සේවකයන් රටේ පහල වෙවා
විශ්ව කර්ම පරපුරේ අභිමානවත් කලාකරුවා භරණ නම් වඩුවා ... සැබවින්ම එදා හෙළයින් ගේ හැකියාව අද කොහිද... නවන්දන්නෝ කියා කොන් කරමින් එම හැකියාව විනාශ කලේ සිංහලයො ම නොවේද....
කර්මාන්ත නවයක් දන්න, නවන්දන්න.
නවන්දන්නා කුලයේ අය තමයි ගල්වඩුවන් ලෙස වැඩ කලේ, භරණ නම් ගල්වඩුවා නවන්දන්නා කුලයේ එක් විශ්මිත කලාකරුවකු පමණයි ,දෙවිනුවර ගල්ගනේ දේවාලය ඇතුළු පන්සලේ නිර්මාණ අපගේ මුතුමිත්තන්ගේ නිර්මාණ වලට තවත් සාධකයකි
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
යක්ක කුලෙ ගල් වඩුවා....
හෝරා කන්නැති රටක් හදන්නනම් මමම රජවෙන්න ඕන
රජ වෙන්න ඕන සුදුසුකම් තියෙනව නම් පුළුවන්.
ඒත් හොරා කන එක නම් නවත්තන්න අමාරු වෙයි.
රජයි,225යි වෙනස් වුණාට රාජ්‍ය සේවකයො එකයි.